Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතුමතේ ජිවිතේ😊ඔහු තමන්ගෙ සහොදරියගෙ මිනිමරුවන්ගෙන් පලිය ගත්ත මිසක් කිසිම තැනක අහින්සක මිනිසුන් මරා ඇත කියල කිසිම තැනක සදහනක් නැ එකනිස සමාජෙ මොන විදියට දැක්කත් ඔහු සැබෑම සහොදරයෙක්...❤️
😅😅😅
ඇත්ත.😭
අවසාන යට හිරේ ගියෙ පොල්ගස් ඕවිට ගෙවල්බිඳීම
බැළුන්ගල බලන්න
එක බොරුවක් මෙයා කාවවත් මරලා නෑ😂
මේ තාත්තාගේ අහිංසක මූණ දැක්කම මගේ බඩ පපුව පිච්චිලා ගියා වගේ.අනේ තාත්තේ ඔබට තෙරුවන් සරණයි.අනේ මේ අහිංසක තාත්තට නිදහසේ ඉන්න දෙන්න.
අනේ.. මේ සීයා නම් හරිම අහිංසකයි.. මේ සීයාට නම් කිසිම කරදරයක් වෙන්න එපා... කිසිම ලෙඩක් දුකක් නැතුව මේ සීයා හැමදාම සතුටින් ඉන්න ඕන.. බුදු සරණයි සීයේ ඔයාට🙏🙏🙏🙏
අඩෝ අශේන් උබනම් සුපිරියි මචං , මේ තමන්ගෙ නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරපු රත්තරං මනුස්සයාට සාධාරණයක් ඉශ්ට කරපු එකට රෙස්පෙක්ට් මචං 🙂❤️❤️
😂
Machan kiyanne🤣ube seyage wayasa wenna ati yko
අශෙව්න් ආයෙත් ගේමට බැහැපන්....රටට විහිලුවක් නොවී...නැගිටපන් උන්න තැනටත් වඩා ඉහලටම..අපි උබ එක්ක ඉන්නවා සහෝදරයා
Me gom ponnaya form karanda epaaa 🍌
Me maina aye fom karanna apa
@@beautifulsrilanka671 Malli Oyala Wage Aya Inna Nisa Thamai Lankawa Diunu wenne naththe. waraddak wenna athi eka therum gaththa mini hekta issarahata yanna denna kakulen adinne nathuwa
@@LISA_HACKZ aseen gena kiuwe. Machan.
පවු ඒ සීයා. 🥺 මොනා කිවුවත් කලත් එයා හරි වයසයි.. දුප්පත් අසරන මනුස්සයෙක්.. ගොඩක් වයසයි.. ඔය වගේ කෙනෙක් අල්ලන් gossip මවනවට වැඩිය ඉන්න තැනක් දීල උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි පිනක්. ඔයිට වඩා බොරු කියන කරන රවට්ටන මිනිස්සු ඕනතරම් ඉන්නවනෙ හොඳ තැන්වල. මේ වගේ පොඩි මිනිහෙක්ගෙම වැරදි හොය හොය හංවඩු ගහන එක ඇත්තටම පවු. අන්තිම කාලෙදි වත් සැනසීමෙන් ඉන්න දෙන්න එයාගෙ පාඩුවෙ. මට නම් හිතෙන්නෙ එහෙමයි. 😐
හැමෝම ගිහින් එයාව අපහසුතාවට පත් කරල කරන videos වලට වඩා මේක ඇත්තටම හොඳයි!
හ්ම් ඒක හරි.
ඔව් එ අපේ රටේ හැට් නේ sis, පොඩ් මනුස්සයාව අල්ලන් ව්හිලු කරනවා.අපිට නම් එවා දකිද්දී දැනෙන්නේ හරිම කනගාටුවක්..👍
ruclips.net/video/wFQvrMFWyXY/видео.html
ඇයි ඔයවිදිහට රනිල් මහින්ද ගැන හිතන්න බැරි එයාල ඔයිට වඩා වයසයි පව්
අශෙන් කරනවානම් අන්න ලොකුම පින පුලුවන් නම් උදව් කරපන් ඉන්න තැනක් හදා ගන්න
👍✅💯✌️
Ane ou
අනිවා
elaa
මොහුව දැක්කහම පපුව පිච්චිලා යනවා පවු ඒ අහින්සක තාත්තා 🥺🥺අශේන් අයියේ මේ තාත්තට ඉන්න තැනක් හදලා දෙන්න 🙏🙏🙏
නියම සිංහලයා 🇱🇰 🇱🇰 🇱🇰 .. ❤️ හිතුමතේ ජිවීතේ ❤️
Thaththa oya wage label man ma may bima dakala na oyata godak pin oyata thaws thaws avesa wadi. Wawa
ඇයු එ . ඔයාට මොකද හිරෙ ගියෙ
මෙ සමාජය වෙනස් වෙන්න ඕන.අපි ඔක්කොටම තැනක වැරදිලා. කවුරු කියල උදවු කරන්නද?හැමෝම පවු කියල යනව මිසක් කවුරුත් නැ.මහ පාරේ සදා හාමතේ ඉන්න මිනිස්සු කොතරම් සිටිද මේ ලක්දෙරන මත
ආයෙත් උබෙ ගමන පටන් අරන් තියෙන එකට පට්ට සතුටුයි😍. හොද වැඩ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජයවේවා❤️
ආදරෙයි තාත්තෙ..කිව්ව වගේම සුන්දර මනුස්සයෙක්..👍👍👍🙏🙏
හිතේ තියෙන අදහස වචනවලට පෙරලගන්න අමාරුයි .ආඩම්බර වෙන්න පුළුවන් අයියා කෙනෙක්.......💞❤🔥 ඔබට නිවන් සුව , එලෙබෙන මතු ආත්මයක මෙවන් කටුක ජීවිතයක් නොලැබේවා💞😞💐
ඇත්තමයි හරිම පව් ඒ මනුස්සය කරපු වැරැද්ද කුමක් හෝ අවුරුදු 40 ගාණක්ම හිරේ ඉදලා දඩුවම් විදල ආව මනුස්සයටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති තරමටම සමාජේ තිරිසන් වෙලා..
Ai mkd seen kiynnnko pdk
පව් අප්පා.. ඒ සියා පුළුවන් විදිහට උදව් කරපං මල්ලි ලොකු පිනක්.
අන්ද නෙත් බලුගල සල්ලි නැති කමට කරන පහත් වැඩ අශේන් ඔයාට ජය බුදුසරණයි! දෙවි පිහිටයි!
ඒක ඇත්ත
අහිංසක මිනිස්සු බන් .... හිරේ යනවා තමයි ඒත් ඇසට කදුලක් ආවා බන් ✌️❣️
මාත් දඹුල්ලේ👍 කාතා වැඩක් නැහැ ඔහු සුන්දර මිනිසෙක්💚
ජීවිතේ කියන්නේ ඔහොම තමයි මල්ලි.. දුක වැඩියි. අසීමිත සතුටත් දුකක්.👍
මීට වැඩිය අහින්සක මිනිස්සු මරපු කාලකන්නි ඕනතරන් අර පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයමේ රිංගන් ඉන්නව. හැබැයි උන් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්තිවිදීමින් උසාවියෙන් වාරන නියෝග අරන් ලස්සනට ගේම ගහනව. එ කාලකන්නි වගේද මේ තාත්ත ඉතිහාස ගතවෙන්න ඕන නියම සිංහලයෙක්.... අපේ අතීත ශ්‍රී විභූතිය කියල අපට උගන්නපු ඉතිහාසය පෙලපොත්වල අංතප්පුර දෙතුන් සීයක් තියන් හිටිය රජවරුන්ට වැඩිය මේ තාත්ත මටනම් ශ්‍රේෂ්ඨ සිංහලයෙක්.... පුලුවන් කෙනෙක් ඉන්නනම් ජිවිතේ අවසාන කාලෙ හරි ඒ තාත්තට හොදින් ඉන්න මාර්ගයක් හදල දෙන එකයි වටින්නෙ...
බුදු සරනයී ඔබතුමට. ඔබ සැබෑම වීරයෙක් . දීර්ඝාවුශ ලැබේවා 👍🙏🙏❤
කොල්ලා දැන් හෙන පරිස්සමෙන් කතා කරන්නේ 😉😂 ඉස්සරහටත් ඔහොම වෙයි කියල හිතනවා good luck 👍❤️
Ow ne 😂
මේ තාත්තා දැන් කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන් ද
habarana
අශේනය මේ මනුස්සයට උදව් කරපන් බන් කොල්ලො උබට පින්.
අනේ කවුරු හරි උදව් කරන්න ගොඩක් පින් පව් අහිංසක මිනිසා
To gadara gehen teyaganin ko
Pau මේ මනුස්සයට ඉන්න දීපල්ලා 🙏🙏🙏වෙරදී හදාගන්න ඉන්න මනුස්සයෙක්
හදා ගන්න මේ තත්තා අතින් උන වරද මොකක්ද .. තමන්ගේ නංගීව දුශණය කරපු පර බල්ලෝ මරපු එකද මචන්
රෙස්පෙක්ට් සහෝදරයා...ඇත්තටම අතීතය අදාල නෑ....උබ ඒක කෙලින් කිව්ව .උබ දැන් යන ගමනට මන් හදවතින්ම සුබ පතනව මචන්...
නියමයි අශේන්❤️.. පව් වැඩේ ඒ මනුෂ්‍යයාට ඉන්න තැනත් නැති කරලා..😔
අනේ බන් අශේන් මල්ලි, ඔය මනුස්සයට පුළුවන් විදියට ඉන්න තැනක් set කරල දියන්කො. Neth fm එකේ කාලකණ්ණි ඒ මනුස්සයගෙ පරණ මගුල් ඇදල අරන්,ඒ මනුස්සයට ඉන්න තැනත් නැති කලා.අනේ බන් ඉන්න තැනක් set කරල දීපන්කො මල්ලියෙ
Mokadda une ara sepala amarasinge kiyana miniha th monawada keewa pawu me manussaya
@@srinilokugalappaththi9996 සේපාල් නම් ගූ ගොඩක්...මිනිහා ඕනි එකටයි එපා එකටයි සේරටම බැනලා views ගන්නව
Good news Malli hitu matta budusaranai ❤❤❤❤❤
අනේ මෙයාට උදව් කරන්න 😔ඔයාට ගොඩාක් පිං......😔🙏
හිතුමතේ ජීවිතේ...❤️🙏
අහිංසක මනුසයෙක් 😍අපිත් පුලුවන් ව්දියට ලංකාවේ අහිංසක ම්නිස්සුන්ට සුපිරියටම උදවු කරනවා එකෙන්ම 💔
U will it😎👍👍
@@lovelymom9841 😊
@@KalanaGems loku salli karyo wenn one nh dan tiyen widiht manusynt pihit wenn
😂😂😂😂
@@dac1862 dnuth denwa brother
ඇත්ත.. අනුන්ගේ රෙද්දවල් හොයන්නැති උන් ලක්ෂ ගණනින් මේ පිංබිමේ පහළ වේවා ..තමන් ගැන හොයන උන්ට ජයවේවා ...
නියම පොරක් ආදරෙයි හැමදාමත් ..❤️🙏
හිතු මතේ ජීවිතේ නිවන් සුව 🙏😓
අශේන් මල්ලි ලොකු පිනක් මචං උඹට පුලුවන් කොල්ලෝ... 😍🥰 උබට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පරිස්සමෙන් ඉන්න සීයේ බුදු සරණයි🙏🙏🙏🙏🙏❤️
අහින්සක මිනිස්සු.මිනීමරුවන් කරන්නෙම මිනිස්සුමයි.හරිම වේදනයි මේ මිනිසාව දැක්කම.අනේ ඔහුට මේ අන්තිම ජීවිත කආලේ ඉන්න දෙන්න.වරද නිවරද ඕන නෑ.ඔහු ඇතිවෙන්න විදල තියෙන්නේ.ඔහුට ඕන දැන් සතුට.
ජීවිතේ ගැටගහන්න හදන මිනිස්සු තව මේ රටේ ඉන්නව. කවුද ඒ හැමෝ ගැනම කතා කරන්නෙ. වරදක් කරල හිරේ ගියානන් ඒක තමන් කරපු කියපු දේවල්වල තරම තමයි. රැල්ලට අනුකම්පා නොකර දෙමව්පියන් බලාගමු. ඒක වටිනව. තමන්ගෙ දෙමව්පියන් ගෙවල්වල දුක් විදිද්දි රැල්ලට අනුකම්පා කරන ජාතියක් අපි.
සිරාවටම ඔය මනුස්සකම අගය කරනවා.මොකද සමාජේ ගොඩක් වැදගත් තැනක් ලැබෙයි.සෑම දෙනෙක්ම අපරාද කාරයෙක් කියලා නම් කලා.ඒත් ඇත්නම් අපරාද කාරයෝද මනුශ්ශයෝය.මේ මාමා ගැන කල හැම එකක්ම බැලුවා.මේ මාමට ඇතැම් අවස්තාවලදී පහර කෑමට ලක්වෙන්න උනා.ඇත්තටම සෑම මිනිසෙක් තුලා සුන්දර මිනිසෙක් සිටී.ඒ දේ පෙන්නන්න .ඔබට ජය.💪👌🙏
අනේ එකදවසක් මගෙත් එක්ක තේ එකකුත් බීලා ඔක්කොම විස්තරේ කිව්වා .එතකොට කිව්වා ලොකු අර මෙයා වෙනුවෙන් කතා කරපු නෝනයි මහතයයි ගාව ඉන්නෙ කියලා.දැන් එතකොට මෙයාව එතනින් එලවලද.පව් මෙයාට උදව් කරන්න කව්රු හරි නැද්ද
,,💯💚💪👍😭😭😭😭😭
Ane nikn plyn bn yanna
පව් අශාන් මල්ලි එයාට පුලුවන් උදව්වක් කරන්න සමාජෙට ඔනේ දෙයක් කරන්න කියන්න පුලුවන්
❤️❤️❤️❤️❤️මොනවා උනත් මේ❤️❤️ මනුස්සයාගේ හිත හයියයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔය වගේ දේවල් වටිනවා අශේන් ❤
හොද වැඩිහිටි නිවාසයකට යොමු කරන්න ඒ මාම තනියම ජීවත් වෙන්න බෑනෙ දැන්
හොද වැඩ කරන අයට හැමදාමත් කෙනහිලිකම් ........මේක වෙනස් කරමු.......හාද...........cament
මොනව උනත් පව්..මැරෙනකම් ඉන්න ක්‍රමයක් පින්වතෙක් හදල දෙන්න..පව්නේ
# තාමත් අපිට නම් ඔහු විශ්වාසයි 💪💪 බැලුම්ගල ලැට් එකක්
බැලුම් ගල අරින්නෙම බොරු
ඔයා කරපු වැඩේ ගොඩක් හොදයි ❤️
කෝ අර මෙයාව ගෙනිහින් තියාගෙන මේයාගෙන් චිත්‍ර පටි හද හද වවාගෙන කාපු අර අක්ක...😂
සිරාවටම මාර පබ්ලිසිටියක් දුන්නේ හස්බන් නේවි එකෙද කොහෙද ලොක්කෙක් නේ...ඇත්තටම කෝ දැන් උන්..හැබැයි ස්වභාවධර්මයෙන් හරි හම්බෙනවා රිටන් එක කැම්‍රි වැඩක් කරානම්..
බැලුම්ගලේ උන් මේ මමා නිකන් රට මංකොල්ල කලා වගේ හෙන ප්‍රසිද්ද කලේ❤️🤣
❤️❤️බුදු සරණයිThaththa oyatath බුදු සරණයි
ඉස්සරට වඩා කොල්ල හැදිච්ච එක ගැන ගොඩක් සතුටුයි.ඉස්සරනම් අශන්ගෙ වීඩියෝ එකක් බලන්නවත් ආස නැහැ.දැන් ටිකක් කොල්ල හැදිල නිසා අහිංස මිනිස්සු එක්ක ගැටෙන නිසා වීඩියෝස් බලනව..හොද දෙයක් කරන්න මල්ලී හොද විදිහට.(මොනව උනත් හිතු මතේ ජීවිතේ එක්ක පොඩ්ඩක් පරිස්සමින් නේද කතා කරේ..😋.just joke brother.)පුලුවන් තරම් හොද දෙයක් කරන්න ඉස්සරහටත්.god bless you brother.❤️
මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ නියෝගයෙන් තමයි මෙයා නිදහස් වෙන්නෙ.අසාධාරණය පෙන්වන්න බැරි සුපිරිම මනුස්සයෙක්.
තෙරැවන් සරනයි මල්ලියා ඔයාට
happy to see you back ashen ✌Keep up the good work, hope; you should be in this platform actively 🇱🇰
නියමයි අශේන්
ඔයාලා හම්බකර ගන්නවනම් ඉන්න තැනක් හදල දෙන්නකො කියනවා ඇහෙනවා.. ඒ කතාව ඇත්ත නේද පව් මනුස්සයා
Hii bro
Accira wata bro
Uba kohada enna bn
අද කාලෙ මේ වගෙ චරිත නැ ❤❤ නිතිය ඉශ්‍ට නොවුනාම අපි නිතිය අතට ගන්නවා ඒම අතට ගත්තාම නිතිය අපි පස්සෙ පන්නයි එත් සදාරනය වෙනුවෙන් සටන් කරන්න ඔනි❤
දීර්ඝායූ වේවා🙏
බුදු සරණයි 😔❤️🙏
Ashen Ayya Nawathath Gemata Elama sahodaraya
අයියා ඔයා හොද කොල්ලේක් 😇
budusaranai malliyo parissamin inna🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪
අපී ඉපදිලත් නෑ මේ තාත්තගේ ජීවිතේ ගැන ගොඩාක් දුකයි
දේශපාලනේට කඩේ ගිහින් චොර වෙන්නේ නැතුව ගමනක් යමු 🤟🙂
තමන්ගෙ නංගි වෙනුවෙන් ජීවිතයම කැපකරපු මෙවන් අයියලා කොයිතරම් විරලද
Pau me හිතුමතේ ජීවිතේ ..eyage nangi kiyala kauda ekkane meyalata bainawa...ape rate puduma manussayo inne....😢😢😢
අශේන්ගෙ vlog වලට ගහන්න vlog එකක් නම් තාම නැහැ ...❣️favourite
අයේ වැඩ පටන් ගනිමු ...❤❤❤
Hitumaty atta nangi wenuwen ukktiya itu kala good job 🇱🇰👍
Thamange nangi vinasa karapu ungen pali gaththa.supiri porak👍👍
Hama manussayekutama manushyathwayen salakeemai uthum minis gunaya. Video eka karapu Ashen mallitath hithu mathe jeewithetath budu saranai.
අපි තාමත් ඔහු සමගයි
ඔහුගේ අතීතය සැක සහිත විය හැකි නමුත් දැන් ඔහුට තර්ජනයක් නොමැති නම් ඔහු තනි විය යුතුය . ගූගල් පරිවර්තනයෙන් -ස්තූතියි
Budu saranai thathata ❤❤
අශේන් පරන පිස්සු වීඩියෝ දාන්න එපා,උබට ජය
අශේන් පිං ඉන්න තැනක් හොයල දෙන්න පුතා මම කුවයිටි සිට
Maru video ekak aiya සුපිරි ජය වේවා .
මෝන පොන්නයෝද ඒ අහින්සකයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ පුදුම කාලකන්න්නේ මනුස්සයෙක්ට හැදෙන්න දෙන්නේ නෑ😕😒😒
නියම පිරිමි❤❤❤
Oya inne real pirimiyek bn. Patta.
අශේන් අයිය ආයේත් පරණ තැනටම ඇවිත් කියල හිතෙන්නේ මට විතරද............"෴
අශේන්ට බැන බැනපු එක වේසිගෙ පුතෙක් දැන් හොයාගන්න නෑ.. උන්ට තේරිලා තියෙන්නෙ දැන්.. ලොන්ත පක්කු.. දිගටම වැඩේ කරන් යන්.. Good Luck බන් ❤️
Neth fm ekata me ahinsaka manussayage kunu hewuwa kiyala monawada danne naa hambune
ආදරෙයි සීයේ... එච්චර යි... ❤❤❤❤❤❤
2023.1.20 මේ වන විට ජීවතුන් අතර නෑ🥲අමරණීයයි හිතුමතේ ජීවිතේ❤️❤️
එයා මැරිල ද
Conragulations!
Good video
දුප්පතාගේ හිතවතා 🔥
Adarai mama oyata.respect.
All i know is, you are a good person buddy. Keep it up. I like you! Wish you all the best.
මල්ලි කත් කඋරුත් නති වයස 60 විතර අම්මා කෙනෙක් හම්බ උනොත් මම කමති ජිවිත කලෙම මගෙ ලග තියගන්න මට ප්ලුවන් න්ම් කෙනෙක් හම්බ උනොත් ඩනුවත් කරන මම ලොකුවට සල්ලි තියෙන මනුස්සෙක් නෙමෙයි එත් මම කමති මගෙ ලග එහෙම කෙනෙක් තියගන්න මම කමති හොඳ අම්මා කෙනෙක් ට ඔහිට වෙන්න
සාදාරන මනුස්සයෙක් ❤
අශේන් අයියට එදා ඉදලම ආදරේ කට්ටිය කෝ බලන්න
Mam nikan dakalalu ave nedakin ohoma salli monatada bn
🙂 ඒ වගේ මනුස්සයෙක්
අශේන්..ආයේ පොලිටික්ස් කියන ජරා වලට ආයේ බහින්න එපා😂 උන් උන් යාලුවො මල්ලි🤣
අනේ පලයන් බං යන්න..අශානයා පෙනී හිටපු දේශපාලන කඳවුරේ වැරැද්ද මොකද්ද..?උබලා කැමති පක්ෂේ දැන් බලයේ ඉන්නේ..උඹලා අකැමැති පක්ෂෙ වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඌට මඩ ගහනවා..ජරා බයියෝ...😂
@@falvlogs6799 උන් ඔක්කොමඑකයි
@@World_Of_Music123 ඔව් බං..උන් ඔක්කෝම එකයි..
@@World_Of_Music123 බයියෝ අනිත් එවුන්ට පොලිටික්ස් කියන ජරා වලට බහින්න එපා කියලා උපදෙස් දීලා උන් කතිරේ ගැහුවා ස'ට..කාලකන්නි හැත්ත ඕකුන්..
Niyamai malliya wade. Mama adai dakke oyage aluth chanal eka. Utube nam Ashen thamai. Allah bless u malliya.
හිතුමතේ ජිවිතේ😊ඔහු තමන්ගෙ සහොදරියගෙ මිනිමරුවන්ගෙන් පලිය ගත්ත මිසක් කිසිම තැනක අහින්සක මිනිසුන් මරා ඇත කියල කිසිම තැනක සදහනක් නැ එකනිස සමාජෙ මොන විදියට දැක්කත් ඔහු සැබෑම සහොදරයෙක්...❤️
😅😅😅
ඇත්ත.😭
අවසාන යට හිරේ ගියෙ පොල්ගස් ඕවිට ගෙවල්බිඳීම
බැළුන්ගල බලන්න
එක බොරුවක් මෙයා කාවවත් මරලා නෑ😂
මේ තාත්තාගේ අහිංසක මූණ දැක්කම මගේ බඩ පපුව පිච්චිලා ගියා වගේ.අනේ තාත්තේ ඔබට තෙරුවන් සරණයි.අනේ මේ අහිංසක තාත්තට නිදහසේ ඉන්න දෙන්න.
අනේ.. මේ සීයා නම් හරිම අහිංසකයි.. මේ සීයාට නම් කිසිම කරදරයක් වෙන්න එපා... කිසිම ලෙඩක් දුකක් නැතුව මේ සීයා හැමදාම සතුටින් ඉන්න ඕන.. බුදු සරණයි සීයේ ඔයාට🙏🙏🙏🙏
අඩෝ අශේන් උබනම් සුපිරියි මචං , මේ තමන්ගෙ නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරපු රත්තරං මනුස්සයාට සාධාරණයක් ඉශ්ට කරපු එකට රෙස්පෙක්ට් මචං 🙂❤️❤️
😂
Machan kiyanne🤣ube seyage wayasa wenna ati yko
අශෙව්න් ආයෙත් ගේමට බැහැපන්....රටට විහිලුවක් නොවී...නැගිටපන් උන්න තැනටත් වඩා ඉහලටම..අපි උබ එක්ක ඉන්නවා සහෝදරයා
Me gom ponnaya form karanda epaaa 🍌
Me maina aye fom karanna apa
@@beautifulsrilanka671 Malli Oyala Wage Aya Inna Nisa Thamai Lankawa Diunu wenne naththe. waraddak wenna athi eka therum gaththa mini hekta issarahata yanna denna kakulen adinne nathuwa
@@LISA_HACKZ aseen gena kiuwe. Machan.
පවු ඒ සීයා. 🥺 මොනා කිවුවත් කලත් එයා හරි වයසයි.. දුප්පත් අසරන මනුස්සයෙක්.. ගොඩක් වයසයි.. ඔය වගේ කෙනෙක් අල්ලන් gossip මවනවට වැඩිය ඉන්න තැනක් දීල උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි පිනක්. ඔයිට වඩා බොරු කියන කරන රවට්ටන මිනිස්සු ඕනතරම් ඉන්නවනෙ හොඳ තැන්වල. මේ වගේ පොඩි මිනිහෙක්ගෙම වැරදි හොය හොය හංවඩු ගහන එක ඇත්තටම පවු. අන්තිම කාලෙදි වත් සැනසීමෙන් ඉන්න දෙන්න එයාගෙ පාඩුවෙ. මට නම් හිතෙන්නෙ එහෙමයි. 😐
හැමෝම ගිහින් එයාව අපහසුතාවට පත් කරල කරන videos වලට වඩා මේක ඇත්තටම හොඳයි!
හ්ම් ඒක හරි.
ඔව් එ අපේ රටේ හැට් නේ sis, පොඩ් මනුස්සයාව අල්ලන් ව්හිලු කරනවා.අපිට නම් එවා දකිද්දී දැනෙන්නේ හරිම කනගාටුවක්..👍
ruclips.net/video/wFQvrMFWyXY/видео.html
ඇයි ඔයවිදිහට රනිල් මහින්ද ගැන හිතන්න බැරි එයාල ඔයිට වඩා වයසයි පව්
අශෙන් කරනවානම් අන්න ලොකුම පින පුලුවන් නම් උදව් කරපන් ඉන්න තැනක් හදා ගන්න
👍✅💯✌️
Ane ou
අනිවා
elaa
මොහුව දැක්කහම පපුව පිච්චිලා යනවා පවු ඒ අහින්සක තාත්තා 🥺🥺අශේන් අයියේ මේ තාත්තට ඉන්න තැනක් හදලා දෙන්න 🙏🙏🙏
නියම සිංහලයා 🇱🇰 🇱🇰 🇱🇰 .. ❤️ හිතුමතේ ජිවීතේ ❤️
Thaththa oya wage label man ma may bima dakala na oyata godak pin oyata thaws thaws avesa wadi. Wawa
ඇයු එ . ඔයාට මොකද හිරෙ ගියෙ
මෙ සමාජය වෙනස් වෙන්න ඕන.අපි ඔක්කොටම තැනක වැරදිලා. කවුරු කියල උදවු කරන්නද?හැමෝම පවු කියල යනව මිසක් කවුරුත් නැ.මහ පාරේ සදා හාමතේ ඉන්න මිනිස්සු කොතරම් සිටිද මේ ලක්දෙරන මත
ආයෙත් උබෙ ගමන පටන් අරන් තියෙන එකට පට්ට සතුටුයි😍. හොද වැඩ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජයවේවා❤️
ආදරෙයි තාත්තෙ..කිව්ව වගේම සුන්දර මනුස්සයෙක්..👍👍👍🙏🙏
හිතේ තියෙන අදහස වචනවලට පෙරලගන්න අමාරුයි .ආඩම්බර වෙන්න පුළුවන් අයියා කෙනෙක්.......💞❤🔥 ඔබට නිවන් සුව , එලෙබෙන මතු ආත්මයක මෙවන් කටුක ජීවිතයක් නොලැබේවා
💞😞💐
ඇත්තමයි හරිම පව් ඒ මනුස්සය කරපු වැරැද්ද කුමක් හෝ අවුරුදු 40 ගාණක්ම හිරේ ඉදලා දඩුවම් විදල ආව මනුස්සයටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති තරමටම සමාජේ තිරිසන් වෙලා..
Ai mkd seen kiynnnko pdk
පව් අප්පා.. ඒ සියා පුළුවන් විදිහට උදව් කරපං මල්ලි ලොකු පිනක්.
අන්ද නෙත් බලුගල සල්ලි නැති කමට කරන පහත් වැඩ අශේන් ඔයාට ජය බුදුසරණයි! දෙවි පිහිටයි!
ඒක ඇත්ත
අහිංසක මිනිස්සු බන් .... හිරේ යනවා තමයි ඒත් ඇසට කදුලක් ආවා බන් ✌️❣️
මාත් දඹුල්ලේ👍 කාතා වැඩක් නැහැ ඔහු සුන්දර මිනිසෙක්💚
ජීවිතේ කියන්නේ ඔහොම තමයි මල්ලි.. දුක වැඩියි. අසීමිත සතුටත් දුකක්.👍
මීට වැඩිය අහින්සක මිනිස්සු මරපු කාලකන්නි ඕනතරන් අර පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයමේ රිංගන් ඉන්නව. හැබැයි උන් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්තිවිදීමින් උසාවියෙන් වාරන නියෝග අරන් ලස්සනට ගේම ගහනව. එ කාලකන්නි වගේද මේ තාත්ත ඉතිහාස ගතවෙන්න ඕන නියම සිංහලයෙක්.... අපේ අතීත ශ්‍රී විභූතිය කියල අපට උගන්නපු ඉතිහාසය පෙලපොත්වල අංතප්පුර දෙතුන් සීයක් තියන් හිටිය රජවරුන්ට වැඩිය මේ තාත්ත මටනම් ශ්‍රේෂ්ඨ සිංහලයෙක්.... පුලුවන් කෙනෙක් ඉන්නනම් ජිවිතේ අවසාන කාලෙ හරි ඒ තාත්තට හොදින් ඉන්න මාර්ගයක් හදල දෙන එකයි වටින්නෙ...
බුදු සරනයී ඔබතුමට. ඔබ සැබෑම වීරයෙක් . දීර්ඝාවුශ ලැබේවා 👍🙏🙏❤
කොල්ලා දැන් හෙන පරිස්සමෙන් කතා කරන්නේ 😉😂
ඉස්සරහටත් ඔහොම වෙයි කියල හිතනවා good luck 👍❤️
Ow ne 😂
මේ තාත්තා දැන් කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන් ද
habarana
අශේනය මේ මනුස්සයට උදව් කරපන් බන් කොල්ලො උබට පින්.
අනේ කවුරු හරි උදව් කරන්න ගොඩක් පින් පව් අහිංසක මිනිසා
To gadara gehen teyaganin ko
Pau මේ මනුස්සයට ඉන්න දීපල්ලා 🙏🙏🙏වෙරදී හදාගන්න ඉන්න මනුස්සයෙක්
හදා ගන්න මේ තත්තා අතින් උන වරද මොකක්ද .. තමන්ගේ නංගීව දුශණය කරපු පර බල්ලෝ මරපු එකද මචන්
රෙස්පෙක්ට් සහෝදරයා...ඇත්තටම අතීතය අදාල නෑ....උබ ඒක කෙලින් කිව්ව .උබ දැන් යන ගමනට මන් හදවතින්ම සුබ පතනව මචන්...
නියමයි අශේන්❤️.. පව් වැඩේ ඒ මනුෂ්‍යයාට ඉන්න තැනත් නැති කරලා..😔
අනේ බන් අශේන් මල්ලි, ඔය මනුස්සයට පුළුවන් විදියට ඉන්න තැනක් set කරල දියන්කො. Neth fm එකේ කාලකණ්ණි ඒ මනුස්සයගෙ පරණ මගුල් ඇදල අරන්,ඒ මනුස්සයට ඉන්න තැනත් නැති කලා.අනේ බන් ඉන්න තැනක් set කරල දීපන්කො මල්ලියෙ
Mokadda une ara sepala amarasinge kiyana miniha th monawada keewa pawu me manussaya
@@srinilokugalappaththi9996 සේපාල් නම් ගූ ගොඩක්...මිනිහා ඕනි එකටයි එපා එකටයි සේරටම බැනලා views ගන්නව
Good news Malli hitu matta budusaranai ❤❤❤❤❤
අනේ මෙයාට උදව් කරන්න 😔
ඔයාට ගොඩාක් පිං......😔🙏
හිතුමතේ ජීවිතේ...❤️🙏
අහිංසක මනුසයෙක් 😍අපිත් පුලුවන් ව්දියට ලංකාවේ අහිංසක ම්නිස්සුන්ට සුපිරියටම උදවු කරනවා එකෙන්ම 💔
U will it😎👍👍
@@lovelymom9841 😊
@@KalanaGems loku salli karyo wenn one nh dan tiyen widiht manusynt pihit wenn
😂😂😂😂
@@dac1862 dnuth denwa brother
ඇත්ත.. අනුන්ගේ රෙද්දවල් හොයන්නැති උන් ලක්ෂ ගණනින් මේ පිංබිමේ පහළ වේවා ..තමන් ගැන හොයන උන්ට ජයවේවා ...
නියම පොරක් ආදරෙයි හැමදාමත් ..❤️🙏
හිතු මතේ ජීවිතේ නිවන් සුව 🙏😓
අශේන් මල්ලි ලොකු පිනක් මචං උඹට පුලුවන් කොල්ලෝ... 😍🥰 උබට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පරිස්සමෙන් ඉන්න සීයේ බුදු සරණයි🙏🙏🙏🙏🙏❤️
අහින්සක මිනිස්සු.මිනීමරුවන් කරන්නෙම මිනිස්සුමයි.හරිම වේදනයි මේ මිනිසාව දැක්කම.අනේ ඔහුට මේ අන්තිම ජීවිත කආලේ ඉන්න දෙන්න.වරද නිවරද ඕන නෑ.ඔහු ඇතිවෙන්න විදල තියෙන්නේ.ඔහුට ඕන දැන් සතුට.
ජීවිතේ ගැටගහන්න හදන මිනිස්සු තව මේ රටේ ඉන්නව. කවුද ඒ හැමෝ ගැනම කතා කරන්නෙ. වරදක් කරල හිරේ ගියානන් ඒක තමන් කරපු කියපු දේවල්වල තරම තමයි. රැල්ලට අනුකම්පා නොකර දෙමව්පියන් බලාගමු. ඒක වටිනව. තමන්ගෙ දෙමව්පියන් ගෙවල්වල දුක් විදිද්දි රැල්ලට අනුකම්පා කරන ජාතියක් අපි.
සිරාවටම ඔය මනුස්සකම අගය කරනවා.මොකද සමාජේ ගොඩක් වැදගත් තැනක් ලැබෙයි.සෑම දෙනෙක්ම අපරාද කාරයෙක් කියලා නම් කලා.ඒත් ඇත්නම් අපරාද කාරයෝද මනුශ්ශයෝය.මේ මාමා ගැන කල හැම එකක්ම බැලුවා.මේ මාමට ඇතැම් අවස්තාවලදී පහර කෑමට ලක්වෙන්න උනා.ඇත්තටම සෑම මිනිසෙක් තුලා සුන්දර මිනිසෙක් සිටී.ඒ දේ පෙන්නන්න .ඔබට ජය.💪👌🙏
අනේ එකදවසක් මගෙත් එක්ක තේ එකකුත් බීලා ඔක්කොම විස්තරේ කිව්වා .එතකොට කිව්වා ලොකු අර මෙයා වෙනුවෙන් කතා කරපු නෝනයි මහතයයි ගාව ඉන්නෙ කියලා.දැන් එතකොට මෙයාව එතනින් එලවලද.පව් මෙයාට උදව් කරන්න කව්රු හරි නැද්ද
,,💯💚💪👍😭😭😭😭😭
Ane nikn plyn bn yanna
පව් අශාන් මල්ලි එයාට පුලුවන් උදව්වක් කරන්න සමාජෙට ඔනේ දෙයක් කරන්න කියන්න පුලුවන්
❤️❤️❤️❤️❤️මොනවා උනත් මේ❤️❤️ මනුස්සයාගේ හිත හයියයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔය වගේ දේවල් වටිනවා අශේන් ❤
හොද වැඩිහිටි නිවාසයකට යොමු කරන්න ඒ මාම තනියම ජීවත් වෙන්න බෑනෙ දැන්
හොද වැඩ කරන අයට හැමදාමත් කෙනහිලිකම් ........මේක වෙනස් කරමු.......හාද...........
cament
මොනව උනත් පව්..මැරෙනකම් ඉන්න ක්‍රමයක් පින්වතෙක් හදල දෙන්න..පව්නේ
# තාමත් අපිට නම් ඔහු විශ්වාසයි 💪💪 බැලුම්ගල ලැට් එකක්
බැලුම් ගල අරින්නෙම බොරු
ඔයා කරපු වැඩේ ගොඩක් හොදයි ❤️
කෝ අර මෙයාව ගෙනිහින් තියාගෙන මේයාගෙන් චිත්‍ර පටි හද හද වවාගෙන කාපු අර අක්ක...😂
සිරාවටම මාර පබ්ලිසිටියක් දුන්නේ හස්බන් නේවි එකෙද කොහෙද ලොක්කෙක් නේ...ඇත්තටම කෝ දැන් උන්..හැබැයි ස්වභාවධර්මයෙන් හරි හම්බෙනවා රිටන් එක කැම්‍රි වැඩක් කරානම්..
බැලුම්ගලේ උන් මේ මමා නිකන් රට මංකොල්ල කලා වගේ හෙන ප්‍රසිද්ද කලේ❤️🤣
❤️❤️
බුදු සරණයි
Thaththa oyatath
බුදු සරණයි
ඉස්සරට වඩා කොල්ල හැදිච්ච එක ගැන ගොඩක් සතුටුයි.ඉස්සරනම් අශන්ගෙ වීඩියෝ එකක් බලන්නවත් ආස නැහැ.දැන් ටිකක් කොල්ල හැදිල නිසා අහිංස මිනිස්සු එක්ක ගැටෙන නිසා වීඩියෝස් බලනව..හොද දෙයක් කරන්න මල්ලී හොද විදිහට.(මොනව උනත් හිතු මතේ ජීවිතේ එක්ක පොඩ්ඩක් පරිස්සමින් නේද කතා කරේ..😋.just joke brother.)පුලුවන් තරම් හොද දෙයක් කරන්න ඉස්සරහටත්.god bless you brother.❤️
මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ නියෝගයෙන් තමයි මෙයා නිදහස් වෙන්නෙ.අසාධාරණය පෙන්වන්න බැරි සුපිරිම මනුස්සයෙක්.
තෙරැවන් සරනයි මල්ලියා ඔයාට
happy to see you back ashen ✌
Keep up the good work, hope; you should be in this platform actively 🇱🇰