@@PetTalk yes of cause they born to be in the wild, they cannot be domesticated, they are very safe and happy in the wild instead of become slave in temples with chain, specially during the muths that's time they need freedom to find female to mate, this is temple abusing animals totally against the Buddhist philosophy, this is the biggest insultment for Lord Buda
@@PetTalk yes of cause they are, they born to be in the wild, an elephants cannot be domesticated, they are happy to be in the wild moving freely instead of became slave in the temples chained to a tree or concrete piler specially during the time of muths, that's the time they need much freedom move around find the female to mate, this is totally against the Buddhist philosophy and great insultment for Lord Budda who preached kindness to every living being,
කවුරු කොහොම කිව්වත් ඉන්දි රාජා තමයි මගුල් ඇතු ❤️
මම ආසම ආදරේම කෙනා ඉංදි පුතා ❤
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඉන්දිරාජා ඇතුලු සියලු ඇත්පන්තියට...දීර්ඝයුවේවා ..❤❤❤
තෙරුවන් සරණයි! දළදා සමිදු පිහිටයි!! ඇත් රජුණි. ❤🙏🏻
මම ආසම ඇතා ඉන්දි රාජා
තවත් දිගු කාලයක් ජීවත් වෙන්න ලැබේවා ඇත් රජුනි ❤❤❤
මගේ ඉන්දිට තෙරුවන් සරණයි 💜️
ශ්‍රී ලංකාවේ මහා මගුල් ඇතා ඉන්දි රජු ❤️🙏❤
ලංකාවෙ මහා මගුල් ඇතුන් දෙන්නා වාසනා , ඉන්දි
ලංකාවේ ප්‍රදාන මගුල් ඇතුන් දෙන්නා වාසනා , ඉන්දි
ශ්‍රී ලංකාවේ ප්‍රදාන මහා මගුල් ඇතුන් දෙන්නා වාසනා , ඉන්දි
ප්‍රධාන මගුලැතු , හෙලයේ මහා මගුලැතු ඉන්දි ❤ ආදරෙයි.......
හෙලයෙ මගුල් ඇතා වසනා
හෙලයෙ මගුල් ඇතු වාසනා කවුරු කොහොම කියුවත්
මේ ඉන්නෙ රටවල් දෙකක මිත්‍රත්වයේ පාලමක් ඒ වගේම දැනට ලංකාවෙ රාජා ඇතාගෙන් පස්සෙ දළදා කරඬුව වැඩිම වාර ගණනක් වඩම්මන එකම ඇතා හෙළයේ මහා මගුල් ඇතු මගුල් ඇත්තු එක්කෙනයි ඉන්නෙ ඒ ඉන්දි😌❤️ කවුරු පිලිගත්තත් නැතත් ❤️
වාසනා , ඉන්දි කියන්නෙ ලංකාවේ ප්‍රදාන මගුල් ඇතුන් දෙන්නා
හෙලයේ මහා මගුලැතු!❤️👑🇱🇰
හෙලයෙ මගුල් ඇතුන් දෙන්නා වාසනා , ඉන්දි
හෙලයෙ මහා මගුල් ඇතු වාසනා ඉන්පසු ඉන්දි අනික ලංකාවේ ප්‍රදාන මගුල් ඇතුන් දෙන්නා වාසනා , ඉන්දි
කොහොම උනත් අන්තිමට තිබුන ලස්සනම පෙරහැර දෑල තිබ්බෙ 2021 පෙරහැරේ ❤❤
බුදුසරණයි !
දීර්ඝායුෂ වේවා ඇත් රජුනි❤❤❤
මේ video එක එනකල් බලන් හිටියේ ❤❤❤❤
ඉන්දි මැනික ගොඩක් අදරෙයි ඔයාට❤❤❤❤❤❤❤❤. ඉක්මනින්ම හම්බ වෙමු 💘💘💘💘
ලංකාවේ ප්‍රදාන මගුල් ඇතුන් දෙන්නා වාසනා , ඉන්දි ❤❤
1. ඉන්දි රාජා
2. කතරගම වාසනා
3. සිංහ රාජා
මගුල් ඇතුන්.. ❤
NADUNGAMUWE RAJA
Kelaniye කණ්ඩුල
නැදුන් ගෙන් පස්සෙ තේජසකින් සය ගාම්භීරත්වයකින් කරහඩුව වඩම්මන්නෙ හෙලයේ උපන් රුහුණු මහ කතරගම දේවාලයේ වාසනා අනික හෙලයෙ මහ මගුල් ඇතු වාසනා කවුරු කොහොම කියුවත්
වාසනා 1 නැදුන් ගමුවෙන් පසුව දළදා වහන්සෙ ගම්බීරත්වයෙන් සහ තෙජසකින් වඩම්මන්නෙ වාසනා අනික් දැන්ඉන්න ලංකාවේ උසම ඇතා උස අඩි 11 අගල් 2 ආසන්න උසක් තියෙන්නෙ
බුදුසරණයි පැටියෝ ❤❤❤
ඉන්දි රාජා 👑️💖
දන්න විදිහට ඉන්දිරාජා කියන්නේ ඉතා සැර පරුෂ ඇතෙක් ඉක්මනට කේන්ති යනවා ඒක නිසා කවුරුවත් එයා ලඟට යන්නේ නෑ ඒත් මෑත කාලෙදි එයාව බලා ගන්න කෙනා වෙනස් වෙලා ඒත් එක්කම එයාගේ හැසිරීමත් ටිකක් හොඳ වෙලා කියලා පේනවා. මං හිතන්නේ අනිත් අයටත් ඒක දැනෙනවා ඇති. ඒ ගැනත් පොඩි විස්තරයක් දැම්මොත් හොඳයි නේද. ඉන්දිරාජාගේ මේ සැබෑ වෙනස සම්බන්ධයෙන් ගොඩක් අය දැනගන්න කැමතියි ඇති.
Aththa❤❤❤❤
😹😹💔Magula
දැන් ඇතාව බලා ගන්නේ අපේ ගමේ අයියා කෙනෙක් එයා ඇතාට හරිම ආදරෙයි❤
ඔව් ඉන්දි ඉතාමත් සැර කෙනෙක්...එ එයගේ හැටි..අපේත් සමහර දවස් වලට mood එක හොඩ නැ කියන්නේ එ වගේ එයත්..එත් එයා අහින්සකයි..අපිටනම් අදවෙනකන් බැල්මකින්වත් එයා නපුරු ව්දිහට බලලා නැ...එයාව බලගෙන්නෙ ඉස්සර බලාගත්ත එක්කෙනාමයි..එයා එක්ක අනිත් බලාගත්ත එක්කෙනා අයින් උනානේ..මේ මල්ලිට මාරම අදරෙයි ඉන්දි.එයාත් ගොඩක් අදරෙයි ..දෙන්නා සමදානෙන් වැඩෙ කරන් යනවා.❤❤❤❤ඉන්දි කියන්නේ අපිට පිටින් හම්බ උන කෙනෙක් උනත් දැන් අපිට වටිනාම මැනිකකක්..ඉන්දි රාජා අපේ හිලැ අලි ඇතුන්ගේම මගුල් ඇත් රජු❤❤❤❤❤❤❤❤
Mage adree❤❤
Budusarani dawiphiti patiyoo 🙏🙏🙏
දළදා සමිදු පිහිටයි ඉන්දිරාජා
මගේ ඉන්දි බචීර් කොල්ලා 😘💜️
Great king indi raja
May triple gem bless you manika
Hope your speedy recovery ❤❤
කවුරු පිළිගත්තත් නැතත් වර්තමානයේ ලංකාවේ ප්‍රධාන මගුල් ඇතා ඉන්දි රාජා ♥️👑
ඔව්
ඇති ඇති ඇත්තුන්ටත් මරාගන්න එපා . ඉන්දිරාජා,වාසනා ,සිංහ රාජා හැමෝම තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා
අපි කරන්න ඕනෙ ඒ සත්තුන්ට දක්වන ආදරයම කැලෑ වල ඉන්න ඇත්තූන්ටත් දක්වන එක
ඔව් කවුරු හරි නැ කිව්වද....ඉන්දි රජේක් ....ගාම්බිර රජෙක්..❤❤❤❤❤
@@DilminiPerera- සමහරු ලංකාවේ නෙමෙයි නිසා එයාට කැමති නෑනෙ හලොව්
වාසනාට තමා එයාල කැමති 🥹
වාසනාට වඩා ලස්සන අඩු නිසානෙ එහෙම ලස්සනට වඩා මගුල් ලකුනු වලින් තේජවන්තකමින් වැඩි හස්තිය මෙයා
Theruwan saranai siyalu Ath rajunta. India Raja ikmaninim suwa wewa.
Nayaka indi raja budu saranai ❤
Budusaranai.puthe
කතරගම වාසනා ❤
හිටපු දියවඩනිලමේ තුමාගේ ඉලක්කමක් දින්දි රජා ලංකාවට අවෙ
මහා මගුල් ඇතු.. ඉන්දිරාජා... ❤❤❤❤
❤1st comment
Dalada samidu saranai.endi❤❤❤❤
ඉන්දි ❤❤❤
අනේ මම නං කැමති නෑ, ඉන්දි සහ වාසනා වෙනුවෙන් කවුරුත් රණ්ඩු වෙනවට💔 අපේ රටට ඉන්න වටිනාම වස්තූන් දෙකක් තමයි ඉන්දියි, වාසනායි❤️❤️🌹🌹✨✨🐘🐘🥰🥰ඒ දෙන්නම මටනං එක හා සමානයි🙏🏼🙏🏼❤️❤️ අනේ මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපට සිටිනා ඒ මැණික් කැට දෙක ගැන කිය කියා රණ්ඩු වෙන්න එපා🙏🏼🙏🏼🙏🏼❤️🌹✨🐘❤️🐘❤️🌹
පලාවෙනියට බලන කෙනා
කුරුණෑගල ගිරිබාව දෙවාලෙ පෙරහැරේ වුන අමිහිරි සිදුවීම නොවෙන්න ඉන්දි රාජා අදටත් කිවුල්පන,කොටගම ගමෙ විජෙ මාමා එක්ක.😢
ai mokadda une?
1st
❤🐘
දැන් ඇතාව බලා ගන්නේ අපේ ගමේ අයියා කෙනෙක්
දැන් ඉන්දි රාජා ඉන්නෙ ඔයාලගෙ ගමේද ???
@@AmaWeerasinghe-rb5ko
නැ 😊
අයියේ කණ්ඩුල වීරා ගැනත් කියන්නකො
Good film
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍
ඉන්දි මැණිකේ ට කලින් නායකයා අපෙ නිලමේ ඒකදන්ත
අර වෛද්‍යතුමා කියන එකා අහන එකට නෙවෙ වෙන හරුපයක්නෙ කියන්නෙ😹💔👍
කලින් බලපු ඇත්ගොව්ව තමා හොද දැන් ඉන්න පොරනන් අල්ලන්නැ වැඩිය...හරියට කන්න දෙනවද දන්නැ
මේක එතකොට කලින් කරපු වීඩියෝ එකක් නේද
මිනිසා ගේ ආගමික වුවමනාව නිසා ආත්මයකින් වන්දි ගේවන, අසරන වන සතෙක් ❤
ආත්මයකින් වන්දි ගෙවන්න
මේයා ඉන්දියාවෙ හිටිය නම් කුම්කි කෙනෙක් වෙන්නෙ
තුවාල කරන් මැරෙන්නෙ ඒනම්
ඔව් ඇත්ත
Akenma
Me kiyawana akkenukutata wath hithenne ne thamunge kakul bedala mohothak thibboth denena de.
😍🥰🫶
Leave those innocent elephants alone in the forest instead of making them suffer in the temples, this is not Buddhist this is sadist
Are they safe in the wild ?
@@PetTalk yes of cause they born to be in the wild, they cannot be domesticated, they are very safe and happy in the wild instead of become slave in temples with chain, specially during the muths that's time they need freedom to find female to mate, this is temple abusing animals totally against the Buddhist philosophy, this is the biggest insultment for Lord Buda
@@PetTalk yes of cause they are, they born to be in the wild, an elephants cannot be domesticated, they are happy to be in the wild moving freely instead of became slave in the temples chained to a tree or concrete piler specially during the time of muths, that's the time they need much freedom move around find the female to mate, this is totally against the Buddhist philosophy and great insultment for Lord Budda who preached kindness to every living being,
ලංකාවේ ප්‍රධාන මංගල හස්තියා කතරගම වාසනා. මේ පාර මාලිගාවේ අවසාන රන්දොලිය ඉන්දිට දුන්නෙ. ගිය පාර දුන්නෙ නැති හින්දා. ඉන්දි රාජා ලංකාවේ මංගල ඇතානම් පුළුවන් නම් වාසනා යි ඉන්දි රාජයි පෙරහැරකට එකට සම්බන්ධ වන අවස්තාවක බලන්න කාටද කරඩුව වඩම්මන්න දෙන්නෙ කියලා. මුකුත් නොදැන කටමද දොඩවන්න එපා. නැඳුන්ගමුවෙට පස්සෙ ප්‍රධාන හස්තියා වාසනා. අනික තමා බුරුම රාජට රිටන් දුන්නෙ නෑ, ඉන්දි රාජා එක්ක අනික් ඇතුන් එකමුතු නෑ. සිංහ රාජා,කණ්ඩුල කවදාවත් යනවද ඉන්දි රාජට දෑලෙ යනවද. වාසනාට ඕනෙ කෙනෙක් යවන්න පුළුවන් 😊❤❤❤
උත්තර දෙන්නනම් ගෙමක් නැ ඔය බලන්න පෙරහරවල් බලන්න නැදුන් ගමුවෙ ඇතා ඉන්න කලෙදිත් වාසනත් හිටියත් ඉන්දි තම වැඩිම වාරගනක් වඩම්මවන්නෙ ඉන්දි එ වගෙම4රන්දොලිය කරන්නෙ ඉන්දි . හොදට පෙරහැරවල් බලන්න කන්ඩුල ඉන්දිට දැලෙ ගිහින් තියනවා වසනට වඩා. ඉන්දිට වසනත් දැල අල්ලලා තියනව අනික් වසනයි ඉන්දි එකට පරහැරෙ මලිගවෙ පෙරහැරෙයි කතරගම පෙරහැරෙයි විතරයි කොහොමත් කතරගම තනියම බුදුවෙන්න දගලන හින්දා කටවත් දෙවබරන වඩම්මවන්න දෙන් නැ නෙ
@@kandurataproducts6051 එහෙමද 🤣🤣
එහෙම හින්ද තම කීවේ නික් ඇත්තු පහත් කරන්න කලින් එ ඇතා ගෙන හොයල බලන්න
ඔය එහෙම වෙනවට ආස වුනාට මේ රටේ ප්‍රදාන මගුල් ඇතා ඉන්දි. වාසනා කියන්නේ තාමත් දේවාලෙක ආභරණ වඩම්මන කෙනෙක් විතරයි නේ. ඉන්දිට බැරිනම් වාසනාට දෙනවා. එච්ච්රයි.
@@kandurataproducts6051ඔය කතාව වැරදියි කතරගම පෙරහැරේ දේවාභරන දෙන්නෙ වාසනාට එයා දෙයවින් වෙනුවෙන් ම කැපවෙලා ඉන්න ඇතා එයා මද කිපිලා ඉද්දි කන්ඩුලට දෙනො කිරිවෙහෙරෙ කරඩුව දෙන්නෙත් සිංහ රාජට
Dalada maligawe ath raju nam mokatada yako okawa rata wate thiyena peraharawal gane dakkanne?
මුන් කිව්වේ නැති උනාට බුරුම රාජ දුන්න shot එකට තමයි ඕකා ලෙඩ වෙලා තියෙන්නේ. දාන්න විදියට ගොඩ ගන්න බෑ කියලා තමයි ආරංචි
😂😂
කවූරුත් කතාකරනවාද බූරුම රාජා ට දිපූ රිටන් එක, කූම්කි කියන ඇත් කූලයෙ හැටි බං ඔය
ඔයා professor Dangolla ද?😂😂😂
මේ ඇතාගේ කුලය අනුව එයාගේ ශරීරය පිහිටන්නේ.... වාසනා නදුන්ගමුව ඇතා මංගල කුලය නිසා ශරීරය පිරිපුන්ව තියෙන්නේ..... කුලය අනුව ඇතාගේ ශරීර්ය වෙනස් වෙනවා.... දැනට ලංකවේ ඉහලම කුලය ලෙස පිළිගන්නේ මංගල කුලය 😊
ඉන්දි රාජගේ කුලය මොකද්ද . ඇතුන්ගේ කුල කියක් තියනවද. මංගල කුලය හොයගන්න අංග ලක්ෂන මොනවද
ඉන්දි ❤❤❤❤❤
❤❤