Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න...whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F
@@PetTalk රට වටේම ආක්‍රමණික මාළු අල්ලමු , ටැංකි සුද්දො අල්ලන video එකකුත් ඕනි
Monster fish gena onee
කුකුල්ලු ගැන ඕනේ
CAptain එකනම් වැරදි ..බිහිසුණු මෙහෙයුම 💔😂😂
pet chickens
මළුවා අල්ලා ගැනීමේ මෙහෙයුමද එන්ජින් එක ස්ටාර්ට් කිරිමේ මෙහෙයුමද කියලා හිතාගන්න බැරිව ඉන්න මම 🤨🤔😂
එන්ජින් එකට මොකද උනේ කියලා මන් විතරද බලාන් හිටියේ😊
😂
na na mamath balagena hitiye
මම🫡👋
😂😂😂
අනේ පට්ට බිහිසුණුයි ඔහොහොහොහො 😱😹
😂😂
මාරාන්තික බෝට්ටුව පරිස්සමට
මාරම බිහිසුණු මෙහෙයුම් 😂😂😂😂
Hari hina 😂
පකේ බිහිසුම😂
කබල් එන්ජින් දාපු පුංචි ,අබලන් බෝට්ටු වලින් ගිහින් ඔබතුමන්ලා කරන කාර්‍ය භාරය අගය කරමු .
බිහිසුනු කිව්වෙ ඔය මගුල් බෝට්ටුවෙ එන්ජින් එක සැරින් සැරේ නවතින හින්ද වැව මැද්දෙ නවතින්න වෙයි කියල හිතුන එකද 😂
Congratulations for 400k❤
❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
කෝ බිහිසුණු මෙහෙයුම🤔
බිහිසුණු ගතියක් තිබ්බෙ මියුසික්වලවිතරයි නේද? 😟
🤣💔
😂 දෙන්නෙක් තුන්දෙනෙක්ට ලොකු හානියක් වුණාද කියලා හිතනවා😅
ඔව්😂
අඩෝ අරූගේ සතුට 😅😅 "දැන් ගෙනිහින් විකුණනන පුලුවන් "😅😅
අරුන් දෙන්න තරගෙට engine එකට අරිනවනෙ😂
නාරා නියන වචනය කී සැරයක්ද කිව්වද කියලා හරියටම සදහන් කරලා වටිනා දොර දෙකේ Tv එකක් දිනා ගන්න
ලොකුම මාලු 10 ක් විතර ගන්න පුලුවන්ද?
අම්මො බිහිසුණුකම මට බයෙ බෑ 😮😮😂😂😂😂😂😂😅
Habal gewanm oitawda lesi 😊
Gena kattiya balala gennuwoth hodai neda mulad nisama
Niyamai thama videos oneeee❤
පිරන්හා❤ පාකු මත්ස්‍යයින් වැවු වල බෝ කරන්න කියල අප යෝජනා කරනව❤ මීට ජයරත්න මල් ශාලාවේ ආදරනීය ඉල්ලීමක්❤
E athida
@@R.M.Mendis ⚰️⚰️⚰️⚰️⚰️❤️❤️❤️❤️❤️ කැමතිනම් කිඹුල්ලුත් බෝ කරමු
ඹය ඉතිං හදිසියකට වත් කොල්ලෙක් වතූරට බස්සවන්න බැරිවෙන වැඩක්...ආයෙ මැරුවත් ,ගෙදරට හොරාටවත් වැවකට ගගකට බහිනෙකක් නෑ..බැස්සොත් ,🍒ෂක බූං...
පාකු මාලු දියවන්නාවෙ ඉන්නවා😢
Bro aie Askin ayyage vedio ekak karannako
Arapaimekuth dammann සුපිරි 😂
අර ඩබල අරක ස්ටාර්ට් කරනකන් බලන් ඉදලා මටත් හති වගෙ..😂
ගිනි ගනන් සල්ලී දීලා මෙහෙ ගන්නවා ඒහෙ කනවා🥹
😩
Munta oni api amaruwen gena kanayo tika nathi karala danna
තහනම් මාලු කන එක හොදයි
ඔය වගේ රජයෙ ආයතන වහන්න ඕන යකෝ උන් නිකම් ඉඳන් පඩි ගන්නෙ රටේ සල්ලිනෙ අපරාද මේවා
ඕකා තමයි ලූලාගේ මහ එකා!! මහා ලූලා, මහා ආරා.
ලුල්ලා අනිත් මාලුන්ට ලොකු තාර්ජනයක් නැහැ මෙ සක්කිලි මාලුවා අනිත් උන් ඔක්කොම කනවා 😢
@pasindunawoda-gr3xj ඒක ඇත්ත :(
මෝඩයො මේ ලන්කාවෙ ලූල හෝ ආරා නෙමේ,,මේ ජයන්ට් ස්නෙක් හෙඩ්,,ටොමන් ෆිෂ් ,,
කොහොම හරි කමක් නැ බන් ඔය මාලුත් ජිවත් වෙන්න ඔනිනේ.එකටත් වැඩෛලිවෙලක් හදන්න නැත්ත්ම් එ සත්තු මිනිස්සු ගෙන්හින් දැම්මට එයාලා ත් කොහෙ හරි ජිවත් වෙන්න ඔනිනෙ රට හරි යවන්න වැඩපිලිවෙලක් හරියට හදලා මරන්න එපා පවු සත්තු😢😢❤
වෙච්ච බිහිසුණුම දේ මොකක්ද
ammo marufatta bihisunui
මේ අල්ලන මාළු අපිට ඇතිකරන්න ගන්න පුලුවන්ද???
මේ ඉතාම ගොන් වැඩක්,,මේ සත්තු දැල් දාල දවසක් දෙකක් අල්ලල මුන් වදකරන්න බෑ,,,මුන් මේ ජලාශයට අයත් ජල මාර්ග ඇලවල් වලට බෝවෙල ඉවරයි,,,නාරා එක නිදාගෙන ඉන්නෙ,,මේ තහනම් සත්තු ඕනතරම් ගේනව බලන්න ඇක්වේරියම් වල ඉන්න මාලු,,,මුන් පඩි කකා ඉන්නව දේශීය වටිනා මාලු සන්රක්ශනයක් නෑ,,, එක දෙයක් කරනව වැව්වලට තිලාපි පැටව් කාෆ් පැටව් බොකරල දානව,,,
Okata hodama visduma thama,hurathalata ma malu ati karna unaware,hira ,dada gahnna on,muna vdo danwa,thahqnm karnn on
Mn blagena hitiya video eka meka 😉
බැක්ග්‍රඑන්ඩ් සද්ද ටික නං සුපිරී ඔලුවෙකැක්කුමයි 😒
හරිම බිහිසුනුයි
Puliwan nam mata giant snake head kenek allala dhennako athi karanna
Export kara nm iwarane me malunta pana pitin honda market akak thynawa.anika lankawema patapitin vikunanna puluwn knna gnnawata wada honda adayamak hoyagnna puluwn
හොදම දේ තමයි වැවේ වටේම තියෙන තනකොල ගලවා පිරිසිදු කරන එක එතකොට පැටවු දමන එක අඩු වෙයි නේද .දීවරයින්ගේ දැල් වලින් අල්ලාගෙන මරණන්න පුළුවන් නේද
අල්ලලා රට යැවුවා නම් නරකද ?
මට ස්නෙක් හෙඩ් 2ක් විතර ගන්න බැරිවෙයිද
Ekek diyanko mge 10 ft tank ekak tynwa
බ්රූම් පට්පට් එක අවුල්ද
එන්ජින් එක 😂😂😂
ඔය ඉතිං ගෙදර හදන කනයටත් කෙලින්නනෙ හදන්නෙ 😂
Siravata😢
Ou bn 😂😂
Dan ithim kanai gena eka thahanam karaida danne nh 😫😫
Kanayablankaweporak mada saha kola kanayo edavifaamanlankawe unna oya kiyanne har snakehed ecsetra malu gana
ඔය වර්ගයේ මාලු ගොඩක් ඉන්නවා ගස් කනයමඩ කනයාපරඩැල් කනයාකනයා ලූලාඅරාවගේ
මේ විඩියො එකෙන් දෙන පණිවිඩය ගත්තනම් ✔ නෙද?
Me magule welada danvim goda dana
ඉතිං ඔය විදියට දීවරයන්ටම කර ගන්න පුළුවන් නේ
Mun bottuwath hil karai nanna yanna hodama na
Aiye mata red line kenek hoyala dennako
වටිනවනම් රට යවලා ඩොලර් ගේමුකො😒කන්නෙ නැතුව😩
Obm එකට පෙට්‍රල් ටිකක් නස්න කරපල්ලා මැරෙනකම් අදිනව 😂
Arawanalath dapallako puluwnm oy waw walata..ethakota waw walin arawanalath allanna puluwan
සුරතල් සත්තු කිය කිය හදන වුන් සේරම නතර කරනවා නම් හරි.සුරතල් කිය කිය හදන හැම සතාම එකයි.
කිරි හරක් ගැන වීඩියෝ එකක් ඕනෙ 🥹
දැදුරු ඔය කවද්ද බං කුරුණෑගලට ගියෙ 😂
දිස්ත්‍රික්කයේ බං
Vaturaganneth kurunagalata daduruoyen thama
දැදුරු ඔය ජලාශය වාරියපොලට අයිති
කවුද ban me
ඉතිං ඔක්කෙම සත්තු ටික අල්ලන්න පුලුවන්ද
අයියේ මාළු දෙන්නෙ නැද්ද
හබල් ගාන එකක් නෙමේ ලනුවෙන් අදිමින් යන බෝට්ටු තෙල් හබල් ඕනිම නෑ .
Meyath hariyata kiyanne neha thatamanawa vitharai
Dubai wala ona tharan sattunge kama theyenawa lankawen ganna puluwannam kiyapan ewannam jayawewa
කවුරිහරි Doberman පැටවු ගන්න හොද තැනක් දන්නවා නම් එ තැනක number ekk dennako
Dog food packet ekak kiyada
ඔක්කොම නවත්තල engine eka start කරලා diyan..වීඩියෝ eka epa වෙනවා
Ynna wena bottuwak tibbema nadd 😮
bot එකේ moter එක දිහා බලන් හිටියේ මන් විතරද 😂😂
Do a video with Wishwa Tubaya - that is a fishing channel that gives us lots of knowledge on how a fisherman's life is as well as details of many rare species like oysters, abalone etc.
Yes will do it . Thanks
@PetTalk Looking forward to it. Appreciate very much.
Allapu malu tikata mokada kare
Rottweilers video ekak
1.එක්කො මුංව කන්න පුළුවන් ද බැරිද කියල විසදුමක් දෙන්න ඔනෙ 2. රිසච් එකක් කරල මුංව වද කරල දාන්න පුළුවන් ක්‍රමයක් දෙන්න ඕනෙ 3. දේශීය මාලු සංරක්ෂණය කරල උංව බෝ කරල අවදානම් නැති ජලාශ වලට දාන්න ඕනෙ නැත්තං තව අවුරුදු 10/15 ක් යන කොට ෆිල්ම් වල තිබ්බ වගේ සීන් ඇත්තටම බලන්න පුළුවන් වෙයි බලදාරීන් දැනුවත් කිරීමට පියවර ගන්න ඕනෙ ඉස්සෙල්ලා
Machan pet talk karana UBA me maluwa gana dhanne nadha bun.api aurudhu 15k issella munwa hadhuwe dhanagathe Uba programme karalath hariyata babalawagebe machan..
Allapu maluwek na okataoya piliumk ko ....
Cameraman 5 වසරෙ පොඩි එකෙක්ද 🙂
දැදුරැ ඔයෙ නෙමෙ දැන් හැම ජලාශ වලම විදෙශිය මාලු බොවෙලා තියෙනවා පිරානා මාලු පවා දියවන්නේ දැන් ඉන්නවාලු පොඩිඩක් බලන්න🥲🥲🥲
විසිදැල ගහලා ඔයාලා ලොකු රගපෑමක් කරන්නෙ,හොදින් බලන කෙනෙක්ට ඒක හොදට පේනවා(මාලු දැලෙන් අල්ලන කොටස)
20000 ක් 40000ක් දීලා ගෙනාපු මාලුවා උයා ගෙන රස කර කර කනවා දකිද්දි😂💥
😢meka sapayak oi
ඉතිම් පකෝ ධීවර කර්මාන්තයටනේ කෙල වෙන්නේ මුන් ඉදියොත්
Bro poddak program eka nawaththanna thibba oyata. Paw engine eka. Too disturbing 😢
ඒ තරම් ලොකු මෙහෙයුමක්ද මේක අප්පෙ බලාගෙන
Engine eka nam pankadu pahai ea..😂 me video eka hena weird.. atal ithin😂
Mata sneke head kenek hadanna denna baida
එනකන් බලාගෙන හිටියේ මන් 😅
Giant Snakehead lankawata awenikayi...
ඔහොම දෙපාරක් විතර ඇල්ලුවා නම් ඔක්කොම අල්ලගන්න පුලුවන් 😂
14:24 සවද්‍ය නැ කියන්නේ 😂
Snakehead ට වැඩිය attack කරන්න ඉඩ තියෙන්නේ Aligator gar ගෙන්. ඌ මීට වඩා විශාලත් වෙනවා.
ස්පෝට් ෆිෂින් කරන කෙනෙක් 6 KG එකෙක් අල්ලල තිබිබ මම දැක්ක මේ සතියේ. ලංකාවේ ස්පෝට් ෆිෂින් කරන අය දන්නව මේ සත්තු අල්ලන්න හොදටම. එයාල සම්බන්ධ උන් නම් මව් සත්තු අල්ලල දෙයි.
වඩමාරචිචි මෙහෙයුමටත් වඩා දරුණු මෙහෙයුමක් මෙයාල කරල තියෙන්නෙ,,,ආරා,,මෙහෙයුම
ලූල්ලුත් එකයි ඔවුනුත් එකයි එහෙනම් ලූල්ලුත් නැති කරන්න ඕන
අඩෝව් 6000 ක් විතර වෙනවා පැටියෙක්
ඔයාගෙ පෙට් ශොප් එකේ ඉන්නවා ද
දැන් ඉවරද 😂
😅 ගෙදර හදන එකත් ඉදල ඉවරයි 😂
Dubai Wala okawa kanawaaa
නාරා නාරා නාරා හ්ම්
බිහිසුණුයි කියන්නේ - පහසුකම් නැත්තටම නැති ,කබල් බෝට්ටුවේ යනඑක.වෙනත් රටවල වගේ- නිලධාරීන්ට ආරක්ෂිතව , පහසුකම් සහිතව ,රාජකාරි කරන්න පුළුවන් බෝට්ටු හා වාහන ලබාදෙන්න දේශපාලන බලාධිකාරය කටයුතු කරත්වා.
දැන් ටෛගර්ලත් ඉන්නව නේද බෝවෙලා
එන්ජීම නම් කදිමයි😂
Pet talk ayye loku size red line pair ekak ganna nadda 😂
munwa knna brida
Vadi vadiyen bowenna one.,
මටත් මාලුවෙක් ගන්න බැරිද?😊
අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න...
whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F
@@PetTalk රට වටේම ආක්‍රමණික මාළු අල්ලමු , ටැංකි සුද්දො අල්ලන video එකකුත් ඕනි
Monster fish gena onee
කුකුල්ලු ගැන ඕනේ
CAptain එකනම් වැරදි ..බිහිසුණු මෙහෙයුම 💔😂😂
pet chickens
මළුවා අල්ලා ගැනීමේ මෙහෙයුමද එන්ජින් එක ස්ටාර්ට් කිරිමේ මෙහෙයුමද කියලා හිතාගන්න බැරිව ඉන්න මම 🤨🤔😂
එන්ජින් එකට මොකද උනේ කියලා මන් විතරද බලාන් හිටියේ😊
😂
na na mamath balagena hitiye
😂
මම🫡👋
😂😂😂
අනේ පට්ට බිහිසුණුයි ඔහොහොහොහො 😱😹
😂😂
මාරාන්තික බෝට්ටුව පරිස්සමට
මාරම බිහිසුණු මෙහෙයුම් 😂😂😂😂
Hari hina 😂
පකේ බිහිසුම😂
කබල් එන්ජින් දාපු පුංචි ,අබලන් බෝට්ටු වලින් ගිහින් ඔබතුමන්ලා කරන කාර්‍ය භාරය අගය කරමු .
බිහිසුනු කිව්වෙ ඔය මගුල් බෝට්ටුවෙ එන්ජින් එක සැරින් සැරේ නවතින හින්ද වැව මැද්දෙ නවතින්න වෙයි කියල හිතුන එකද 😂
Congratulations for 400k❤
❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
කෝ බිහිසුණු මෙහෙයුම🤔
බිහිසුණු ගතියක් තිබ්බෙ මියුසික්වල
විතරයි නේද? 😟
🤣💔
😂 දෙන්නෙක් තුන්දෙනෙක්ට ලොකු හානියක් වුණාද කියලා හිතනවා😅
ඔව්😂
අඩෝ අරූගේ සතුට 😅😅 "දැන් ගෙනිහින් විකුණනන පුලුවන් "😅😅
අරුන් දෙන්න තරගෙට engine එකට අරිනවනෙ😂
නාරා නියන වචනය කී සැරයක්ද කිව්වද කියලා හරියටම සදහන් කරලා වටිනා දොර දෙකේ Tv එකක් දිනා ගන්න
ලොකුම මාලු 10 ක් විතර ගන්න පුලුවන්ද?
අම්මො බිහිසුණුකම මට බයෙ බෑ 😮😮😂😂😂😂😂😂😅
Habal gewanm oitawda lesi 😊
Gena kattiya balala gennuwoth hodai neda mulad nisama
Niyamai thama videos oneeee❤
පිරන්හා❤ පාකු මත්ස්‍යයින් වැවු වල බෝ කරන්න කියල අප යෝජනා කරනව❤ මීට ජයරත්න මල් ශාලාවේ ආදරනීය ඉල්ලීමක්❤
E athida
@@R.M.Mendis ⚰️⚰️⚰️⚰️⚰️❤️❤️❤️❤️❤️ කැමතිනම් කිඹුල්ලුත් බෝ කරමු
ඹය ඉතිං හදිසියකට වත් කොල්ලෙක් වතූරට බස්සවන්න බැරිවෙන වැඩක්...ආයෙ මැරුවත් ,ගෙදරට හොරාටවත් වැවකට ගගකට බහිනෙකක් නෑ..
බැස්සොත් ,🍒ෂක බූං...
පාකු මාලු දියවන්නාවෙ ඉන්නවා😢
Bro aie Askin ayyage vedio ekak karannako
Arapaimekuth dammann සුපිරි 😂
අර ඩබල අරක ස්ටාර්ට් කරනකන් බලන් ඉදලා මටත් හති වගෙ..😂
ගිනි ගනන් සල්ලී දීලා මෙහෙ ගන්නවා ඒහෙ කනවා🥹
😩
Munta oni api amaruwen gena kanayo tika nathi karala danna
තහනම් මාලු කන එක හොදයි
ඔය වගේ රජයෙ ආයතන වහන්න ඕන යකෝ උන් නිකම් ඉඳන් පඩි ගන්නෙ රටේ සල්ලිනෙ අපරාද මේවා
ඕකා තමයි ලූලාගේ මහ එකා!! මහා ලූලා, මහා ආරා.
ලුල්ලා අනිත් මාලුන්ට ලොකු තාර්ජනයක් නැහැ මෙ සක්කිලි මාලුවා අනිත් උන් ඔක්කොම කනවා 😢
@pasindunawoda-gr3xj ඒක ඇත්ත :(
මෝඩයො මේ ලන්කාවෙ ලූල හෝ ආරා නෙමේ,,මේ ජයන්ට් ස්නෙක් හෙඩ්,,ටොමන් ෆිෂ් ,,
කොහොම හරි කමක් නැ බන් ඔය මාලුත් ජිවත් වෙන්න ඔනිනේ.එකටත් වැඩෛලිවෙලක් හදන්න නැත්ත්ම් එ සත්තු මිනිස්සු ගෙන්හින් දැම්මට එයාලා ත් කොහෙ හරි ජිවත් වෙන්න ඔනිනෙ රට හරි යවන්න වැඩපිලිවෙලක් හරියට හදලා මරන්න එපා පවු සත්තු😢😢❤
වෙච්ච බිහිසුණුම දේ මොකක්ද
ammo maru
fatta bihisunui
මේ අල්ලන මාළු අපිට ඇතිකරන්න ගන්න පුලුවන්ද???
මේ ඉතාම ගොන් වැඩක්,,මේ සත්තු දැල් දාල දවසක් දෙකක් අල්ලල මුන් වදකරන්න බෑ,,,මුන් මේ ජලාශයට අයත් ජල මාර්ග ඇලවල් වලට බෝවෙල ඉවරයි,,,නාරා එක නිදාගෙන ඉන්නෙ,,
මේ තහනම් සත්තු ඕනතරම් ගේනව බලන්න ඇක්වේරියම් වල ඉන්න මාලු,,,
මුන් පඩි කකා ඉන්නව දේශීය වටිනා මාලු සන්රක්ශනයක් නෑ,,,
එක දෙයක් කරනව වැව්වලට තිලාපි පැටව් කාෆ් පැටව් බොකරල දානව,,,
Okata hodama visduma thama,hurathalata ma malu ati karna unaware,hira ,dada gahnna on,muna vdo danwa,thahqnm karnn on
Mn blagena hitiya video eka meka 😉
බැක්ග්‍රඑන්ඩ් සද්ද ටික නං සුපිරී ඔලුවෙකැක්කුමයි 😒
හරිම බිහිසුනුයි
Puliwan nam mata giant snake head kenek allala dhennako athi karanna
Export kara nm iwarane me malunta pana pitin honda market akak thynawa.anika lankawema patapitin vikunanna puluwn knna gnnawata wada honda adayamak hoyagnna puluwn
හොදම දේ තමයි වැවේ වටේම තියෙන තනකොල ගලවා පිරිසිදු කරන එක එතකොට පැටවු දමන එක අඩු වෙයි නේද .දීවරයින්ගේ දැල් වලින් අල්ලාගෙන මරණන්න පුළුවන් නේද
අල්ලලා රට යැවුවා නම් නරකද ?
මට ස්නෙක් හෙඩ් 2ක් විතර ගන්න බැරිවෙයිද
Ekek diyanko mge 10 ft tank ekak tynwa
බ්රූම් පට්පට් එක අවුල්ද
එන්ජින් එක 😂😂😂
😂😂😂
ඔය ඉතිං ගෙදර හදන කනයටත් කෙලින්නනෙ හදන්නෙ 😂
Siravata😢
Ou bn 😂😂
Dan ithim kanai gena eka thahanam karaida danne nh 😫😫
Kanayablankaweporak mada saha kola kanayo edavifaamanlankawe unna oya kiyanne har snakehed ecsetra malu gana
ඔය වර්ගයේ මාලු ගොඩක් ඉන්නවා ගස් කනය
මඩ කනයා
පරඩැල් කනයා
කනයා
ලූලා
අරා
වගේ
මේ විඩියො එකෙන් දෙන පණිවිඩය ගත්තනම් ✔ නෙද?
Me magule welada danvim goda dana
ඉතිං ඔය විදියට දීවරයන්ටම කර ගන්න පුළුවන් නේ
Mun bottuwath hil karai nanna yanna hodama na
Aiye mata red line kenek hoyala dennako
වටිනවනම් රට යවලා ඩොලර් ගේමුකො😒කන්නෙ නැතුව😩
Obm එකට පෙට්‍රල් ටිකක් නස්න කරපල්ලා මැරෙනකම් අදිනව 😂
Arawanalath dapallako puluwnm oy waw walata..ethakota waw walin arawanalath allanna puluwan
සුරතල් සත්තු කිය කිය හදන වුන් සේරම නතර කරනවා නම් හරි.සුරතල් කිය කිය හදන හැම සතාම එකයි.
කිරි හරක් ගැන වීඩියෝ එකක් ඕනෙ 🥹
දැදුරු ඔය කවද්ද බං කුරුණෑගලට ගියෙ 😂
දිස්ත්‍රික්කයේ බං
Vaturaganneth kurunagalata daduruoyen thama
දැදුරු ඔය ජලාශය වාරියපොලට අයිති
කවුද ban me
ඉතිං ඔක්කෙම සත්තු ටික අල්ලන්න පුලුවන්ද
අයියේ මාළු දෙන්නෙ නැද්ද
හබල් ගාන එකක් නෙමේ ලනුවෙන් අදිමින් යන බෝට්ටු තෙල් හබල් ඕනිම නෑ .
Meyath hariyata kiyanne neha thatamanawa vitharai
Dubai wala ona tharan sattunge kama theyenawa lankawen ganna puluwannam kiyapan ewannam jayawewa
කවුරිහරි Doberman පැටවු ගන්න හොද තැනක් දන්නවා නම් එ තැනක number ekk dennako
Dog food packet ekak kiyada
ඔක්කොම නවත්තල engine eka start කරලා diyan..වීඩියෝ eka epa වෙනවා
Ynna wena bottuwak tibbema nadd 😮
bot එකේ moter එක දිහා බලන් හිටියේ මන් විතරද 😂😂
😂😂😂
Do a video with Wishwa Tubaya - that is a fishing channel that gives us lots of knowledge on how a fisherman's life is as well as details of many rare species like oysters, abalone etc.
Yes will do it . Thanks
@PetTalk Looking forward to it. Appreciate very much.
Allapu malu tikata mokada kare
Rottweilers video ekak
1.එක්කො මුංව කන්න පුළුවන් ද බැරිද කියල විසදුමක් දෙන්න ඔනෙ
2. රිසච් එකක් කරල මුංව වද කරල දාන්න පුළුවන් ක්‍රමයක් දෙන්න ඕනෙ
3. දේශීය මාලු සංරක්ෂණය කරල උංව බෝ කරල අවදානම් නැති ජලාශ වලට දාන්න ඕනෙ
නැත්තං තව අවුරුදු 10/15 ක් යන කොට ෆිල්ම් වල තිබ්බ වගේ සීන් ඇත්තටම බලන්න පුළුවන් වෙයි
බලදාරීන් දැනුවත් කිරීමට පියවර ගන්න ඕනෙ ඉස්සෙල්ලා
Machan pet talk karana UBA me maluwa gana dhanne nadha bun.api aurudhu 15k issella munwa hadhuwe dhanagathe Uba programme karalath hariyata babalawagebe machan..
Allapu maluwek na okataoya piliumk ko ....
Cameraman 5 වසරෙ පොඩි එකෙක්ද 🙂
දැදුරැ ඔයෙ නෙමෙ දැන් හැම ජලාශ වලම විදෙශිය මාලු බොවෙලා තියෙනවා පිරානා මාලු පවා දියවන්නේ දැන් ඉන්නවාලු පොඩිඩක් බලන්න🥲🥲🥲
විසිදැල ගහලා ඔයාලා ලොකු රගපෑමක් කරන්නෙ,හොදින් බලන කෙනෙක්ට ඒක හොදට පේනවා(මාලු දැලෙන් අල්ලන කොටස)
20000 ක් 40000ක් දීලා ගෙනාපු මාලුවා උයා ගෙන රස කර කර කනවා දකිද්දි😂💥
😢meka sapayak oi
ඉතිම් පකෝ ධීවර කර්මාන්තයටනේ කෙල වෙන්නේ මුන් ඉදියොත්
Bro poddak program eka nawaththanna thibba oyata. Paw engine eka. Too disturbing 😢
ඒ තරම් ලොකු මෙහෙයුමක්ද මේක අප්පෙ බලාගෙන
Engine eka nam pankadu pahai ea..😂 me video eka hena weird.. atal ithin😂
Mata sneke head kenek hadanna denna baida
එනකන් බලාගෙන හිටියේ මන් 😅
Giant Snakehead lankawata awenikayi...
ඔහොම දෙපාරක් විතර ඇල්ලුවා නම් ඔක්කොම අල්ලගන්න පුලුවන් 😂
14:24 සවද්‍ය නැ කියන්නේ 😂
Snakehead ට වැඩිය attack කරන්න ඉඩ තියෙන්නේ Aligator gar ගෙන්. ඌ මීට වඩා විශාලත් වෙනවා.
ස්පෝට් ෆිෂින් කරන කෙනෙක් 6 KG එකෙක් අල්ලල තිබිබ මම දැක්ක මේ සතියේ. ලංකාවේ ස්පෝට් ෆිෂින් කරන අය දන්නව මේ සත්තු අල්ලන්න හොදටම. එයාල සම්බන්ධ උන් නම් මව් සත්තු අල්ලල දෙයි.
වඩමාරචිචි මෙහෙයුමටත් වඩා දරුණු මෙහෙයුමක් මෙයාල කරල තියෙන්නෙ,,,ආරා,,මෙහෙයුම
ලූල්ලුත් එකයි ඔවුනුත් එකයි එහෙනම් ලූල්ලුත් නැති කරන්න ඕන
අඩෝව් 6000 ක් විතර වෙනවා පැටියෙක්
ඔයාගෙ පෙට් ශොප් එකේ ඉන්නවා ද
දැන් ඉවරද 😂
😅 ගෙදර හදන එකත් ඉදල ඉවරයි 😂
Dubai Wala okawa kanawaaa
නාරා නාරා නාරා හ්ම්
බිහිසුණුයි කියන්නේ - පහසුකම් නැත්තටම නැති ,කබල් බෝට්ටුවේ යනඑක.
වෙනත් රටවල වගේ- නිලධාරීන්ට ආරක්ෂිතව , පහසුකම් සහිතව ,රාජකාරි කරන්න පුළුවන් බෝට්ටු හා වාහන ලබාදෙන්න දේශපාලන බලාධිකාරය කටයුතු කරත්වා.