Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට 😊..ගොඩක් කාර්යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා වෙලාව හරිම අඩුයි අපිට වැඩ නිසා නමුත් කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174
🥰
🤝💞
අයියෙ ඉලග විඩියෝ එකෙන් ඔයා වැඩ කරන තැන බ්ලොක් එකක් ගෙන්න පුලුවන්ද.☺️
@@nadun2513 අපේ තැන මල්ලියා විඩියො කරන්න තියා පොන් එක අරන් යන්න බැ කැ ගහනවා මම බලන්නම් හොදේ
hari ayiye.🥰
බලන්න හරි ආස රටක් තමයි කොරියාව .මං කොරියන් ලේඩිල දෙන්නෙක්ගෙ යූටියුබ් චැනල් බලනව.ඒ අතර තමයි මල්ලි ඔයාගෙ චැනල් එක හම්බුනේ.ගොඩාක් ස්තූතියි මේ ලස්සන වීඩියෝ ගේනවට ඔයාට❤️
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
දකුණු කොරියන් මිනිස්සු හරිම ආචාරශීලී ලෝකෙට කොච්චර ලොකු ආදර්ශයක් දෙනවද එයාල ඒ වගේම අයියේ ඔයාලත් කොරියාවට ගිහින් ලංකාවේ මිනිස්සු කියලා ලස්සන නමක් තියලා ඉන්නවා හැමෝටම ගොඩක් ස්තූති ❤️
🥰🥰🥰
,👌👌👃👌👌👌❤️🌹🌹🌹❤️🔧❤️🌹😅😄😀😀😀❤️
Hi Good Ela ela Ela
කෑම එක දීලත් ආචාර කරනවා...❤මාත් ආසම රටක් කොරියන්.සල්ලිම නෙවෙයි කොරියන් කියන්නෙ..❤
අනිවාර්යයෙන්ම 🥰
Korea wala No.1 aacharadarma ( 인사말)
@@sajithchamara7593 👍😍
Mehemahari dakina1 loku deyak malli teruwan saranai
සුදු අයියේ ඔයාගේ වැඩසටහන් ලස්සනයි ගොඩක් 💖💖💖💖💖
ලංකාවත් කොරියාවක් කරන්න බැරි නෑ අපේ මිනිස්සු හැදෙන්න ඕන.විනය,නීතිය නිසා අද කොරියාවේ මිනිස්සුන්ට ඡීවිතේ විදින්න පුලුවන්.තෙරුවන් සරණයි අයියා❤
Aniwa😤
😍😍
ගොඩක් ආසාවෙන් බලන්නේ අය්යගේ මේ වගේ වීඩියෝ.... මටත් තියන හීනයක් තමයි කොරියාවෙ එන එක... මාත් අනිවාර්යයෙන්ම එනවා..... අයිය මේ දාන වීඩියෝ වලින් තවත් ආස හිතෙනවා.... ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ දානවට... ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.... පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...❤️☺️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
මිනිස්සු හරිම කරුනාවන්තයි . තව කෙනෙක් අගය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ . ඒකයි විය යුතුම දේ ♥️😍
🥰🥰
ආදරේ හිතෙනවා කොරියාව දැක්කා ම පාරවල් කොච්චර පිරිසිදු ද...? පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි ❤️
🥰🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
Riply karata thank you ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනව ඇත්තටම හරිම ලස්සනයි ඒ ඔක්කොම, පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නැ අපි හරි ආසාවෙන් බලනව🤗දිගටම අපිට ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියල ප්රාර්ථනා කරනව
@@serisaranna මට ඇපල් 13 PROඑකක් එවන්න පුළුවන් ද
@@serisaranna aa
අයියේ ඒ රැහැයියොන්ගෙ සද්ද එක්ක කඩ පේලී දැක්කම හිතෙන්නෙ වන්දනා ගමනක් ආව වගේ. ඒ නගරය නම් හරිම ලස්සනයි. කොරියන් අය නගර නිර්මාණය ට හරීම දක්ෂයි වගේ. අතීතයේ ඉදන්ම ඒ වගේ ඇති කියල හිතෙනවා රජ කතා බැලුවමත්. බොහොම ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
මේව බලනකොට ඇඩෙනවත් එක්කල. ඔයා හරි ලස්සනට channel එක කරනව අයියේ. කියන්න වචන නෑ . හරිම අහිංසකයි . හොද පුරුදු ගොඩාක් ඔයාගෙනුත් ඉගෙන ගත්ත මන් . බොහොම ස්තූති ඔයාට . හැමදාම මේ වගේ ලස්සනට පරිස්සමට ඉන්න . බුදුසරණයි. ♥️♥️♥️♥️
ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
පළවෙනියා !!! අද වීඩියෝ එකත් මරු අයියේ ! හරිම රසවත් වීඩියෝ එකක් 🙈 . අයියා පරිස්සමින් , හොදින් ඇති කියලා හිතනවා .ආදරෙයී අයියේ , බුදු සරණයි , පරිස්සමින් ඉන්න 🥰❤️✨️
🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඔයා ගොඩක් හොද කෙනෙක් අපිට ඔය රටට එන්න බැරි උනට ඒ දේවල් මහෙම හරි බලාගන්න පුළුවන් 😊ගොඩාක් සතුටුයි මේ වගේ වීඩියෝ ඉස්සරහටත් අපිට බලන්න පුළුවන් ඔයා හන්දා ඔය නිහතමානිකමට ගොඩාක් කැමති පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න අයියේ බුදුසරණයි ඔයාලට ❤️🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
videos හරිම පැහැදිලී ලස්සනය.දෙන උපදෙස් හරිම වටිනව.හරිම වැදගත් සහ ආචාරශීලී විදිහට කතා කරනව.පරිස්සමෙන් ඉන්න සහෝ.බුදු සරණයි!
ඇත්තටම හරිම නිහතමානියි,හරිම ආදරණීය විදියට කතා කරනවා නියම කොල්ලෙක්
Godak hodayi ayiye oyage weda katayuthu thawath sarthaka karagena oyagehema bala poroththuwakma ista karaganna puluwan wenna kiyala parthana karanawa ❤️ mewage vidio baladdi thawath asa hithenawa ohe enna ❤️ ippanata thawath vidiyo ekak danna kiyala illanawa ❤️ budhusaranayi parissamin weda කටයුතු කරන්න ❤️
කෙල වුනපු අය කෝ බලන්න.
😊
මටත් 😋
Ane ou appa den kann thibbanam❤❤😢
Matath.
පුතේ කොරියාවේ මාර්ග හරිම ලස්සනයි පිරිසිදුව තියෙනවා නේද ඔයා අපිට කොරියාවේ ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තුතිය ඔබට පරිස්සම්න් ඉන්න බුදු සරණයි පුතා ,❤🙏
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඇත්තටම ඔයාගේ වීඩීයෝ ගොඩක් වටිනව Bro 😊🇱🇰❤️🔥
@s❤❤❤erisaranna
මං ඔයාගේ videos බලන්න පටන් ගත්තෙම ඔයා ලස්සනට කතා කරන නිසා.අද වීඩියෝ එකත් හරිම හරිම ලස්සනයි අයියා.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
Asa hithena vidiyata katha karanawa lassanai.budu saranai oyata
අයියා හොදට විනෝද වෙන්න ඇති කියලා හිතනවා.....ඒ වගේම මේ video එක බලලා මාත් සතුටු උණා.....වෙනද වගේම අයියා අදත් ලස්සන video එකක් ගෙනාවට ඔයාට ගොඩක් thank you ......ඒනම් අයියේ යාලුවො හැමෝමත් එක්ක පරිස්සමෙන් සතුටින් වැඩ ටික හොදට කරගෙන ඉම්න......බුදුසරණයි 🤗😊😍😘💕🐼
හොද අයට කොහොමත් හම්බෙන්නෙ හොද මිනිස්සු තමා අය්යේ 🥰❤️❤️
එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා අයියෙ 💜 විශේෂම දේ ඔයාගෙ මූන හරි පියකරුයි අනේ හැමදාම එහෙමයිඅයියව දැක්කම මටත් අයියෙක් ඉන්නවනං කියලා හිතුනා💚💜පරිස්සමින් ඉන්න අයියෙ❤️💜
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
Mishel mawath sub ekak dagena yanna
Wow ..harima lassnayi ayye me video ekath aniwarenma thawa lassna videos oni..paressmata inna..theruwan saranayi .jp
Me video ekath lassanai aiye. Dakkama enna hithenawa කොරියාවට. Lagadima video ekak ei kiyala hithanawa.
ලගදිම බලමු හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අයියේ ඔයාට පුලුවන් නම් කොරියන් වචන උගන්වන්න කෝ.විභාග ලියන අයටත් ගොඩක් වැදගත් වෙයි.එ වගේම ඔයාගේ විඩියෝ හැමදාමත් මම බලනවා .ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
උගන්වන්න තරම් අපිට වෙලාවක් නැ මල්ලියා ඔයාලට වැදගත් වෙයි කියලා තමා කතා කරලා තෙරුම එක්ක දාන්නේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisarannaඑ්ක අැත්ත. එ්ත් පුංචි try එකක් දීල බලන්න.
@@serisaranna❤❤❤
අනේ මං ආසාවෙන් හිටපු වීඩියෝ එකක් . ස්තූති මල්ලි ..😋😋😋😋😉😉😉😉😉😉😉💛💛💛💛💛 බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න ..දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
ඇත්තටම ගොඩක් ලස්සනයි..මාත් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න...මෙහෙ පාරවල් එහෙම පිරිසිදුවට තියෙනවා......පරිස්සමෙන් ඉන්න අයියේ..❤️ඔයාගෙ චැනල් එකට දාන videos මම එකක්වත් skip නොකර බලනවා.......
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
ඔයා කථා කරන විදිහ හරිම අවංකයි… දවසක ගොඩක් හොඳට දියුණු වෙන්න සුබ පතනවා. අහම්බෙන් හම්බුණු ලස්සන චැනල් එකක් ❤️
Hari lassant ayya video eka present karnwa..ahagena inna asi..oyat aththatma hoda minissu thmi neda hmbenne...ada hambuna hamakenekmat harima friendly..issrhatath digtma video genna aniwryen balanwa...good luck !
බොහොම ස්තුති කොරියාව ලස්සනයි ලංකාවත් ඒ වගේම ලස්සන කරමු ....
හරි ලස්සනයි අය්යෙ .... ඒ වගේ කෑම දකදකිනකොට හරි ආසයි .... තවත් මේ වගේ වීඩියෝ ටිකක් දෙන්න අය්යෙ ...
හොදයි මල්ලියා ඔයාලා සැපේ කියන්නෙ නැතිවම නාන්න ගියානේ නේද 😢
අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ 💪❤️ කොරියාවට එන්න ආසා හිතුනේ ඔයාගේ video බලලා..... තව කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰 ...තව 1.10ක් පුළුවන් මල්ලියා
Lassanai aiye oya supiriyatama vlog eka karanawa balannath fatta asa hithenawa digatama karagena yanna aiye budusaranai parissamen inna ❤️❤️
Woww ayye maru video eka adath. Ahe minissu nam godak hodayi wage. 😍❤ Parissanata inna ayye. Budu Saranayi...!!!
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අප්පේ කොහේද අනේ හිටියේ..එනවලු කැඩුවට පස්සේ එනකම් බලනම් හිටියේ ❤️😊අද විඩිඔ එකත් ගොඩක් ලස්සනයි .මාත් පාඩම් කරනවා මේදවස් ටිකේ විබගේ නිසා බුදුසරණයී පරිස්සමින් අයියා.🙏🙂
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා හොදට පාඩම් කරන්න හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ගිනිතියපු කෑම එක රස පාටයි 😆😋 බුදු සරණයි අයියේ 💜️
ඔක්කොම රසයි අනේ 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අදරේ හිතෙනවා කොරියාව දැක්කම ඒ මිනිස්සුත් මාරම හොදයි❤️❤️
Aththatma rasaida 🥰... Kiyana vidihata matath harma interesting ayye 🥰🤗.....
වීඩියෝ එක දැක්ක ගමන් බැලුවා.හරිම ලස්සනයි.බුදුසරණයි !
රස පාටයි 😋 හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න අයියේ 😊👍
Aththatama bro oyata lassanata korean katha karanna puluwan ✌🏻💙Love your videos😀 hope you will upload another video soon 😊
කොච්චර ලස්සන රටක්ද ලබන ආත්මේවත් මේ රටේ ඉපදෙන්න පින ලැබේවා😓❤
ඔයාගේ වීඩීයෝ ගොඩක් බලලා තියෙනවා ඔයා කතා කරන විදියට ආසා හිතෙනවා මේ වීඩීයෝ බලන්න .....මේ විදියට තවත් වීඩියෝ කරන්න අපි ඉන්නවා බලාගෙන.....පරිස්සමෙන් වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න බුදු සරනයි🙏💗
Lassanai,dakkama asa hithenawa.kama nam godak rasa patai.katata kelath unanawa dakkama.budu saranai oyalata,parissamin inna.bs
අයියගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වටිනවා..කොරියන් වටපිටාව, සංස්කෘතිය , කෑම බීම , ඒ පරිසරය...මේ හැමදේම හැමෝටම දකින්න සලස්වන එකෙන් කොරියන් යන්න බලන් ඉන්න අයගෙ ආසාව තව වැඩි වෙනවා...superb ❤️ අයියෙ සෝල් වලට ගංවතුර නේද ...ඔයාලා පරිස්සමෙන් නේහ් ..පරිස්සමෙන් ඉන්න 😷 බුදු සරණයි 😌
ගොඩක් ස්තුතියි ඔයාට අපි හොදින් ඉන්නවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Ekane manika ❤️
Oyage NOMBAR aka avannko❤❤❤❤❤❤❤❤❤
සුපිරිම සුපිරි. ❤️ මම ගිය සතියේ මේ Street food video එක ඉල්ලුවේ ඔයා මේ සතියේ දැම්මා. ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම Brother. දවසක අනිවා එනවා korea වලට 😍 අවොත් ඔයාව හම්බෙන්න එනවා. ඔයාගෙ බ්ලොග් එක මට නම් සුපිරි motivation එකක්. Adarei Brother 😁 තව ගොඩක් video කරන්න අපිට බලන්න 😇
නියමයි ..........නේ.......දැක්කාම කන්න හිතෙනවා........සුභ දවසක්
Adath video eka supiri parissamen sathutin inna budusarani❤❤❤❤
හරිම ලස්සනයි. හරිම වටිනවා. මේවා දානවට ඔයාට ගොඩක් ස්තුතියි.
කොරියාවෙ විතරක් නෙවෙ අනිත් හැම දියුනු රටකම නගරෙ උනත් ගමක උනත් තියන පිරිසිදුකම❤️ පරිස්සමට වැඩ කරන්න අයියේ🤗
එකනම් ඇත්ත ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි .අවුරුදු 13කට කලින් මතකයන් ආයෙම අලුත් වෙනව මේව දකිද්දි .නිහතමානී මිනිස්සු ඉන්න ගස්කොලන් වලින් පිරුන සුන්දර රටවල්
අම්මෝ Mr. queen නම් masterpiece🖤💫හැබැයි හිනායනවා.😂💔 ttobokki, corn dog ඒම කන්න හරි ආසයි මම.අර sticks වල ගහලා තියෙන පලතුරු tangulu නෙ😍
Harima lassanaei aiye ,aiyata hoda aya hamba wenna aiyath manusshath wayan ehalin enna nisa hamadama sathutin enna aiye....👍👍👍
Dakiddi marama asai.ikmanatama apitath enna lebewa..parissamata saho budusaranai
දවසක අනිවාරෙන් එනවා කොරියාවට❤️😁මම ආසම රට🖤පට්ට ලස්සනයි කොරියාව🥰ඉහෙන ගෙන ඉවර වෙලා දවසක අනිවාරෙන් එනවා❤️මගෙ dream එක කොරියාවට ඇවිල්ලා හැමතැනම travel කරන එක😁ඒ තරමට කොරියාවට ආසයි❤️අයියා මේ වගෙ විඩියො දාන එකෙම් මම කොරියාව ගැන හොඩක් දේවල් ඉගෙන ගත්තා❤️තව ඒ රටෙ මිනිස්සු කොච්චර හොදද වගේම තව ඒ රටෙ මිනිස්සු ඒ රට පිරිසිදුව තියා ගන්න එක ගැන .අපිටත් අපෙ රට එහෙම ලස්සන කර ගන්න පුලුවන් ගැමෝම ඒ ගැන හිතුවානම්❤️ඒ රටෙ මිනිස්සුත් ගොඩක් හොය අය අනිත් අය ගැනත් හිතන🥰අයියත් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤️
ගොඩක් ස්තුතියි සුබ පතනවා ඔයාට 🥰පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අදත් ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ...බීච් වීඩියො එක්කුත් ඕන❤️
ලගදිම යමු හොදේ 😊
@@serisaranna අනිවාර්යයෙන් ❤️❤️
ගොඩාක් පිරිසිදුයි ඒ රට ඒකට ලොකුම හේතුව එයාලගෙ එකමුතු කමයි රටට තියෙන ආදරෙයි ......❤ අයිය ඔයත් වැඩ කරල හම්බ වෙන පුංචි වෙලාවෙ දීත් ලංකාවේ ඉන්න අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ ගේනවට ගොඩාක් thanks ... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .....
ඇයි මන් මේ වගේ රටක ඉපදුන්නැත්තෙ.අනේ මන් එහෙම කිව්වෙ මගේ රටට ආදරේ නැතුව නෙවෙයි.අපේ ජීවිතේ විදින කාලේ වෙලත් ගෙවල් අස්සෙමයි.A/l results එන්න අව්රුද්දක් විතර යනවා.ලන්කාවේ හැමදේම හරිම දුර්වලයි අනේ.මේ රටවල් දකිද්දි නම් හරිම ආසයි.මාත් higer education වලට යන්න ඉන්නෙ england වගේ.අනී thank you අයියා ඔයාගේ experience අපි එක්ක බෙදාගන්නවට.i wish your all work become success god bless you. ♥️🔥🥺
🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
me video ekath godak lassanai ayye ... budu saranai pariisamin inna ....😍🌺
හැමදාම වගේ අදත් ලස්සනවීඩියෝ එකක් ගෙනාවට ස්තුතියි අයියේ😁😎🇰🇷පරිස්සමින් වැඩ කරගෙන ඉන්නතෙරුවන් සරණයි...!
අම්මෝ රස කෑම ගොඩයි..🤤🤤සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..බුදු සරනයි අයියේ ...🙏🙏🙏🙏🥰🥰🥰
අම්මො සුපිරි කෑම ටිකක් තිබ්බෙ..කොරියාවට ඇවිල්ලම තමා ඉතින් මෙ වගෙ රස බලන්න වෙන්නෙ.මෙ කඩවල් වල හිටපු කොරියන් ජාතිකයො ගොඩක් හොදයි.ඒ අය හොදට කතා බහා කරනවා.ගොඩක් ස්තූතියි අයියෙ මෙ වගෙ වීඩියොවක් ගෙනාවට.කොරියන් යන්න ඉන්න හැම කෙනෙක්ටම ජයම වෙවා.බුදු සරණයි.
Superb maru aiye shok eahe parissamin inna oyatath theruwan saranai
අම්මෝ වීඩියෝ එකක් දාන කං හිටියෙ මරු අයියෙ බුදු සරණයි 😊
කැම වල රස නොබැලුවට.. විදියේ අපිත් ඔයා එක්ක ගියා වගේ දැනුනා... අදත් ඉතින් ලස්සනයි විඩියෝ එක.. අර අජුම්මා කියපු වගේ පරිස්සමින් යන්න,ඉන්න.... අදරෙයි එකේන්ම ❤️❤️❤️🤟
එත් මම බැලුවා කො මෙයාගේ comment එක කියලා 🥰 ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඉයේ මේහෙ පොයනේ ඉතිම් පන්සල් ගියා.. එනකොට රැ වුනා.... බුදු සරනයි 🙏
@@surangasalika3369 හොද ළමයා 😊
ඔයා කරන හැම වීඩියෝ එකම ආසාවෙන් බලනවා ❤❤
අයියේ මම දැන් පන්ති යන්වා.ඒක හිනයක් තමයි කොරියාව.මම ඉගෙන ගෙන නැති නිසා කොරියාව මට උදවිවක් වෙයි කියලා හිතෙනවා.අයියේ අපි දවසක කොරියාවෙදි හමිබවෙමු.ඔිෂද මල්ලි❤💪
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Patta.... Lassanai....... Asai....... Bs
Koriyawe vidi harima lassanai pirisidui math asama ratak budu saranai parisamin inna
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
තවත් ලස්සන video එකක් .....පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි,,,..
කෑම ගොඩයි 🤤හරිම ලස්සනයි විඩියෝ එක🥰පරිස්සමෙන් ඉන්න 😊
මාර සතුටුයි වීඩියෝ එකක් දැක්කම👍❤️
සුපිරි අයියේ මේවා බලද්දී කොරියාවට ඉක්මනින් එන්න තියනවනම් කියලා හිතෙනවා 🇰🇷❤️
😊🥰
Lassanai malli.hrima pirisidui piliwelai.e minissu harima nihathmani.acharaseeli.hemadetama wediya oya lassanata piliwelta apita blnna video danawa.budusaranai malli.parissamin inna.
හරිම ලස්සනයි විඩීයෝ එක.. ආසයි දවසක කොරියාවේ ගිහින් එන්න...තවත් ලස්සන වීඩීයෝ ගේනකල් අපි බලන් ඉන්නවා...
හොඳ මිනිසුන්ට කොහේ ඉඳියත් හොඳ දේ ලැබෙනවා. පරිස්සමින් ඉන්න අයියේ. බුදු සරණයි..
හැමදාමත් වාගේ සුපිරි ❤️🔥❤️🔥
ලස්සනයි අදත් වීඩියෝ එක.. පරිස්සමෙන් ඉන්න අයියේ.. ❤🥺
ගොඩක් ආස හිතුන ස්තූති අපිට මේව ගේනවට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
Video eka lassanai aiyee hamadama me wage ewa arann enna adarei hamadama sathutin parissamin innaa 💖💖💖💖💖
අනේ මාවත් ඒ කඩයක් ගාවට ගිහින් දාන්නකෝ අයියෝ 🙈🙈🙈 අදත් මරු වීඩියෝ එක අයියෙ 🤩🤩👍👍
අද විඩීයෝ එකත් හරි ලස්සනයි මල්ලි ,ඔයත් පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි ,
ගොඩක් ස්තුතියි හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
නියමයි වීඩියෝ එක ❤️ තව පුලුවන් නම් super market video ටිකක් ගේන්න ❤️💖❤️
අනිවාර්යයෙන්ම බලමු හොදේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Harima lasssanai .minissuth harima hodapatai.oyath sathutin
Lassanai ayyage hama vedeo ekakma asa hithenawa parissamin inna parissamin wada karanna budu saranai oyatath anith ayatath budu saranai 👍😉❤️
අයියා ඔයාගෙ video නම් සුපිරි 😍😍
මම නම් ආස ඔයා අර හායි යාලුවනේ කියල පටන් ගන්න කෑල්ලට .අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අයියේ බුදු සරනයි පරිස්සමට ඉන්න ❤️❤️❤️
@@serisaranna 😁😁
අනේ බලන්න අපේ රටත් එක්ක ගත්තහම කොරියාව අහලකින්වත් ලංකාව තියන්න බෑ ඒ තරමට පිරිසිදුයි. ඒ වගේම එහෙ ඉන්න මිනිස්සුත් හරිම හොදයි ❤️
Oya katha karana vidiyata mama harima asai malliyo .parissamin inna budusaranai malliyo
ඇතත්ටම ඔයා හිතන විදිහ පට්ට අයියා එළවළු පත්තිය තමා ඉස්සෙල්ලාම බැලුවේ එදාම සබ් කරා ඔයා මාර වැදගත් වීඩියෝ හදන්නේ ඔයා ඔහේ ඉඳන් අපේ රට ඇත්තටම ගොඩ ගන්නේ කොහොමද කියලා හිතන්නේ ඔයාගේ කතාවෙන් තේරෙනවා අපි කොහොම හරි අපේ රටේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරලා අපේ රටත් දියුණු තත්වෙට ගෙමු අයියා ඔයාගේ වීඩියෝත් මාර කොලිටියි
දවසක මමත් එනවා අයියේ කොරියාවට..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් වැඩ ටික කරගෙන පරිස්සමින් ඉන්න අයියේ ♥.
සුබ පතනවා ඉක්මනින් එන්න පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
හැමදේකටම වඩා අයියා මේ වීඩියෝ කරද්දී කතා කරන විදියට ආස හිතෙනවා . හරිම නිහතමානී සහෝදරයෙක්❤ අයියගෙ ඉදිරි ගමන සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි 💕💕💕❤❤❤❤❤😊😊😊😊🔥🔥🔥🔥💪💪💪💪💪💪💪
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
*මචං ඔයාගෙ Vlog කම්මැලියි කමක් නැතුව බලන්න පුළුවන්.❤️🇰🇷*
ලස්සනයි ඔන්න ඉතින් subscribe කලා 🥰🥰 අයියා ලස්සනයි 🌺😊
Bs aiya hodata video eka karanawa kotchara baluwath athi wenna.man pandaratath aharunama balanwa ❤😊😊
ඔයා කන ටිකත් තිබ්බනම් මරූ තවත් රස්වත් කට්ටියත් ආසයි ඒකට ✌😉
කෝරීයන් යන ව්දිය ගියපූ ගමන් මොකක්ද වෙන්නේ වගේ ව්ඩියෝ එකක් ගෙන්නකෝ අයියේ🖤🌚
අපේ කෙනෙක් එයාල එක්ක හොඳට korean කතා කරන කොට හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න 🙏
Harima lassanai ayiye viedio eka..Ada thamai First time ayiyage viedios baluwe
Good people who are having good attitudes
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට 😊..ගොඩක් කාර්යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා
වෙලාව හරිම අඩුයි අපිට වැඩ නිසා නමුත් කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174
🥰
🤝💞
අයියෙ ඉලග විඩියෝ එකෙන් ඔයා වැඩ කරන තැන බ්ලොක් එකක් ගෙන්න පුලුවන්ද.☺️
@@nadun2513 අපේ තැන මල්ලියා විඩියො කරන්න තියා පොන් එක අරන් යන්න බැ කැ ගහනවා මම බලන්නම් හොදේ
hari ayiye.🥰
බලන්න හරි ආස රටක් තමයි කොරියාව .මං කොරියන් ලේඩිල දෙන්නෙක්ගෙ යූටියුබ් චැනල් බලනව.ඒ අතර තමයි මල්ලි ඔයාගෙ චැනල් එක හම්බුනේ.ගොඩාක් ස්තූතියි මේ ලස්සන වීඩියෝ ගේනවට ඔයාට❤️
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
දකුණු කොරියන් මිනිස්සු හරිම ආචාරශීලී ලෝකෙට කොච්චර ලොකු ආදර්ශයක් දෙනවද එයාල ඒ වගේම අයියේ ඔයාලත් කොරියාවට ගිහින් ලංකාවේ මිනිස්සු කියලා ලස්සන නමක් තියලා ඉන්නවා හැමෝටම ගොඩක් ස්තූති ❤️
🥰🥰🥰
,👌👌👃👌👌👌❤️🌹🌹🌹❤️🔧❤️🌹😅😄😀😀😀❤️
Hi Good Ela ela Ela
කෑම එක දීලත් ආචාර කරනවා...❤
මාත් ආසම රටක් කොරියන්.
සල්ලිම නෙවෙයි කොරියන් කියන්නෙ..❤
අනිවාර්යයෙන්ම 🥰
Korea wala No.1 aacharadarma ( 인사말)
@@sajithchamara7593 👍😍
Mehemahari dakina1 loku deyak malli teruwan saranai
සුදු අයියේ ඔයාගේ වැඩසටහන් ලස්සනයි ගොඩක් 💖💖💖💖💖
ලංකාවත් කොරියාවක් කරන්න බැරි නෑ අපේ මිනිස්සු හැදෙන්න ඕන.විනය,නීතිය නිසා අද කොරියාවේ මිනිස්සුන්ට ඡීවිතේ විදින්න පුලුවන්.තෙරුවන් සරණයි අයියා❤
🥰
Aniwa😤
😍😍
ගොඩක් ආසාවෙන් බලන්නේ අය්යගේ මේ වගේ වීඩියෝ.... මටත් තියන හීනයක් තමයි කොරියාවෙ එන එක... මාත් අනිවාර්යයෙන්ම එනවා..... අයිය මේ දාන වීඩියෝ වලින් තවත් ආස හිතෙනවා.... ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ දානවට... ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.... පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...❤️☺️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
මිනිස්සු හරිම කරුනාවන්තයි . තව කෙනෙක් අගය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ . ඒකයි විය යුතුම දේ ♥️😍
🥰🥰
ආදරේ හිතෙනවා කොරියාව දැක්කා ම පාරවල් කොච්චර පිරිසිදු ද...? පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි ❤️
🥰🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
Riply karata thank you
ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනව ඇත්තටම හරිම ලස්සනයි ඒ ඔක්කොම, පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නැ අපි හරි ආසාවෙන් බලනව🤗
දිගටම අපිට ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියල ප්රාර්ථනා කරනව
🥰
@@serisaranna මට ඇපල් 13 PROඑකක් එවන්න පුළුවන් ද
@@serisaranna aa
අයියේ ඒ රැහැයියොන්ගෙ සද්ද එක්ක කඩ පේලී දැක්කම හිතෙන්නෙ වන්දනා ගමනක් ආව වගේ. ඒ නගරය නම් හරිම ලස්සනයි. කොරියන් අය නගර නිර්මාණය ට හරීම දක්ෂයි වගේ. අතීතයේ ඉදන්ම ඒ වගේ ඇති කියල හිතෙනවා රජ කතා බැලුවමත්. බොහොම ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
මේව බලනකොට ඇඩෙනවත් එක්කල. ඔයා හරි ලස්සනට channel එක කරනව අයියේ. කියන්න වචන නෑ . හරිම අහිංසකයි . හොද පුරුදු ගොඩාක් ඔයාගෙනුත් ඉගෙන ගත්ත මන් . බොහොම ස්තූති ඔයාට . හැමදාම මේ වගේ ලස්සනට පරිස්සමට ඉන්න . බුදුසරණයි. ♥️♥️♥️♥️
ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
පළවෙනියා !!!
අද වීඩියෝ එකත් මරු අයියේ ! හරිම රසවත් වීඩියෝ එකක් 🙈 . අයියා පරිස්සමින් , හොදින් ඇති කියලා හිතනවා .ආදරෙයී අයියේ , බුදු සරණයි , පරිස්සමින් ඉන්න 🥰❤️✨️
🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඔයා ගොඩක් හොද කෙනෙක් අපිට ඔය රටට එන්න බැරි උනට ඒ දේවල් මහෙම හරි බලාගන්න පුළුවන් 😊ගොඩාක් සතුටුයි මේ වගේ වීඩියෝ ඉස්සරහටත් අපිට බලන්න පුළුවන් ඔයා හන්දා ඔය නිහතමානිකමට ගොඩාක් කැමති පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න අයියේ බුදුසරණයි ඔයාලට ❤️🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
videos හරිම පැහැදිලී ලස්සනය.දෙන උපදෙස් හරිම වටිනව.හරිම වැදගත් සහ ආචාරශීලී විදිහට කතා කරනව.පරිස්සමෙන් ඉන්න සහෝ.බුදු සරණයි!
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
ඇත්තටම හරිම නිහතමානියි,හරිම ආදරණීය විදියට කතා කරනවා නියම කොල්ලෙක්
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Godak hodayi ayiye oyage weda katayuthu thawath sarthaka karagena oyagehema bala poroththuwakma ista karaganna puluwan wenna kiyala parthana karanawa ❤️ mewage vidio baladdi thawath asa hithenawa ohe enna ❤️ ippanata thawath vidiyo ekak danna kiyala illanawa ❤️ budhusaranayi parissamin weda කටයුතු කරන්න ❤️
කෙල වුනපු අය කෝ බලන්න.
😊
මටත් 😋
Ane ou appa den kann thibbanam❤❤😢
Matath.
පුතේ කොරියාවේ මාර්ග හරිම ලස්සනයි පිරිසිදුව තියෙනවා නේද ඔයා අපිට කොරියාවේ ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තුතිය ඔබට පරිස්සම්න් ඉන්න බුදු සරණයි පුතා ,❤🙏
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ඇත්තටම ඔයාගේ වීඩීයෝ ගොඩක් වටිනව Bro 😊🇱🇰❤️🔥
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@s❤❤❤erisaranna
මං ඔයාගේ videos බලන්න පටන් ගත්තෙම ඔයා ලස්සනට කතා කරන නිසා.අද වීඩියෝ එකත් හරිම හරිම ලස්සනයි අයියා.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
Asa hithena vidiyata katha karanawa lassanai.budu saranai oyata
අයියා හොදට විනෝද වෙන්න ඇති කියලා හිතනවා.....ඒ වගේම මේ video එක බලලා මාත් සතුටු උණා.....වෙනද වගේම අයියා අදත් ලස්සන video එකක් ගෙනාවට ඔයාට ගොඩක් thank you ......ඒනම් අයියේ යාලුවො හැමෝමත් එක්ක පරිස්සමෙන් සතුටින් වැඩ ටික හොදට කරගෙන ඉම්න......බුදුසරණයි 🤗😊😍😘💕🐼
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හොද අයට කොහොමත් හම්බෙන්නෙ හොද මිනිස්සු තමා අය්යේ 🥰❤️❤️
🥰🥰🥰
එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා අයියෙ 💜 විශේෂම දේ ඔයාගෙ මූන හරි පියකරුයි අනේ හැමදාම එහෙමයි
අයියව දැක්කම මටත් අයියෙක් ඉන්නවනං කියලා හිතුනා💚💜
පරිස්සමින් ඉන්න අයියෙ❤️💜
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
Mishel mawath sub ekak dagena yanna
Wow ..harima lassnayi ayye me video ekath aniwarenma thawa lassna videos oni..paressmata inna..theruwan saranayi .jp
🥰
Me video ekath lassanai aiye. Dakkama enna hithenawa කොරියාවට. Lagadima video ekak ei kiyala hithanawa.
ලගදිම බලමු හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අයියේ ඔයාට පුලුවන් නම් කොරියන් වචන උගන්වන්න කෝ.විභාග ලියන අයටත් ගොඩක් වැදගත් වෙයි.එ වගේම ඔයාගේ විඩියෝ හැමදාමත් මම බලනවා .ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
උගන්වන්න තරම් අපිට වෙලාවක් නැ මල්ලියා ඔයාලට වැදගත් වෙයි කියලා තමා කතා කරලා තෙරුම එක්ක දාන්නේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisarannaඑ්ක අැත්ත. එ්ත් පුංචි try එකක් දීල බලන්න.
@@serisaranna❤❤❤
අනේ මං ආසාවෙන් හිටපු වීඩියෝ එකක් . ස්තූති මල්ලි ..😋😋😋😋😉😉😉😉😉😉😉💛💛💛💛💛 බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න ..දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
ඇත්තටම ගොඩක් ලස්සනයි..මාත් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න...මෙහෙ පාරවල් එහෙම පිරිසිදුවට තියෙනවා......පරිස්සමෙන් ඉන්න අයියේ..❤️ඔයාගෙ චැනල් එකට දාන videos මම එකක්වත් skip නොකර බලනවා.......
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
ඔයා කථා කරන විදිහ හරිම අවංකයි… දවසක ගොඩක් හොඳට දියුණු වෙන්න සුබ පතනවා. අහම්බෙන් හම්බුණු ලස්සන චැනල් එකක් ❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Hari lassant ayya video eka present karnwa..ahagena inna asi..oyat aththatma hoda minissu thmi neda hmbenne...ada hambuna hamakenekmat harima friendly..issrhatath digtma video genna aniwryen balanwa...good luck !
🥰🥰
බොහොම ස්තුති කොරියාව ලස්සනයි ලංකාවත් ඒ වගේම ලස්සන කරමු ....
🥰
හරි ලස්සනයි අය්යෙ .... ඒ වගේ කෑම දකදකිනකොට හරි ආසයි .... තවත් මේ වගේ වීඩියෝ ටිකක් දෙන්න අය්යෙ ...
හොදයි මල්ලියා ඔයාලා සැපේ කියන්නෙ නැතිවම නාන්න ගියානේ නේද 😢
අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ 💪❤️ කොරියාවට එන්න ආසා හිතුනේ ඔයාගේ video බලලා..... තව කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰 ...තව 1.10ක් පුළුවන් මල්ලියා
Lassanai aiye oya supiriyatama vlog eka karanawa balannath fatta asa hithenawa digatama karagena yanna aiye budusaranai parissamen inna ❤️❤️
Woww ayye maru video eka adath. Ahe minissu nam godak hodayi wage. 😍❤ Parissanata inna ayye. Budu Saranayi...!!!
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අප්පේ කොහේද අනේ හිටියේ..එනවලු කැඩුවට පස්සේ එනකම් බලනම් හිටියේ ❤️😊අද විඩිඔ එකත් ගොඩක් ලස්සනයි .මාත් පාඩම් කරනවා මේදවස් ටිකේ විබගේ නිසා බුදුසරණයී පරිස්සමින් අයියා.🙏🙂
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා හොදට පාඩම් කරන්න හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ගිනිතියපු කෑම එක රස පාටයි 😆😋 බුදු සරණයි අයියේ 💜️
ඔක්කොම රසයි අනේ 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අදරේ හිතෙනවා කොරියාව දැක්කම ඒ මිනිස්සුත් මාරම හොදයි❤️❤️
Aththatma rasaida 🥰... Kiyana vidihata matath harma interesting ayye 🥰🤗.....
වීඩියෝ එක දැක්ක ගමන් බැලුවා.හරිම ලස්සනයි.බුදුසරණයි !
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
රස පාටයි 😋 හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න අයියේ 😊👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Aththatama bro oyata lassanata korean katha karanna puluwan ✌🏻💙
Love your videos😀 hope you will upload another video soon 😊
🥰🥰
කොච්චර ලස්සන රටක්ද ලබන ආත්මේවත් මේ රටේ ඉපදෙන්න පින ලැබේවා😓❤
ඔයාගේ වීඩීයෝ ගොඩක් බලලා තියෙනවා ඔයා කතා කරන විදියට ආසා හිතෙනවා මේ වීඩීයෝ බලන්න .....මේ විදියට තවත් වීඩියෝ කරන්න අපි ඉන්නවා බලාගෙන.....පරිස්සමෙන් වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න බුදු සරනයි🙏💗
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Lassanai,dakkama asa hithenawa.kama nam godak rasa patai.katata kelath unanawa dakkama.budu saranai oyalata,parissamin inna.bs
අයියගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වටිනවා..කොරියන් වටපිටාව, සංස්කෘතිය , කෑම බීම , ඒ පරිසරය...මේ හැමදේම හැමෝටම දකින්න සලස්වන එකෙන් කොරියන් යන්න බලන් ඉන්න අයගෙ ආසාව තව වැඩි වෙනවා...superb ❤️
අයියෙ සෝල් වලට ගංවතුර නේද ...ඔයාලා පරිස්සමෙන් නේහ් ..
පරිස්සමෙන් ඉන්න 😷 බුදු සරණයි 😌
ගොඩක් ස්තුතියි ඔයාට අපි හොදින් ඉන්නවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Ekane manika ❤️
Oyage NOMBAR aka avannko❤❤❤❤❤❤❤❤❤
සුපිරිම සුපිරි. ❤️ මම ගිය සතියේ මේ Street food video එක ඉල්ලුවේ ඔයා මේ සතියේ දැම්මා. ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම Brother. දවසක අනිවා එනවා korea වලට 😍 අවොත් ඔයාව හම්බෙන්න එනවා. ඔයාගෙ බ්ලොග් එක මට නම් සුපිරි motivation එකක්. Adarei Brother 😁 තව ගොඩක් video කරන්න අපිට බලන්න 😇
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
නියමයි ..........නේ.......දැක්කාම කන්න හිතෙනවා........සුභ දවසක්
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Adath video eka supiri parissamen sathutin inna budusarani❤❤❤❤
හරිම ලස්සනයි. හරිම වටිනවා. මේවා දානවට ඔයාට ගොඩක් ස්තුතියි.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොරියාවෙ විතරක් නෙවෙ අනිත් හැම දියුනු රටකම නගරෙ උනත් ගමක උනත් තියන පිරිසිදුකම❤️ පරිස්සමට වැඩ කරන්න අයියේ🤗
එකනම් ඇත්ත ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි .අවුරුදු 13කට කලින් මතකයන් ආයෙම අලුත් වෙනව මේව දකිද්දි .නිහතමානී මිනිස්සු ඉන්න ගස්කොලන් වලින් පිරුන සුන්දර රටවල්
🥰
අම්මෝ Mr. queen නම් masterpiece🖤💫හැබැයි හිනායනවා.😂💔 ttobokki, corn dog ඒම කන්න හරි ආසයි මම.අර sticks වල ගහලා තියෙන පලතුරු tangulu නෙ😍
Harima lassanaei aiye ,aiyata hoda aya hamba wenna aiyath manusshath wayan ehalin enna nisa hamadama sathutin enna aiye....👍👍👍
🥰🥰🥰
Dakiddi marama asai.ikmanatama apitath enna lebewa..parissamata saho budusaranai
දවසක අනිවාරෙන් එනවා කොරියාවට❤️😁මම ආසම රට🖤පට්ට ලස්සනයි කොරියාව🥰ඉහෙන ගෙන ඉවර වෙලා දවසක අනිවාරෙන් එනවා❤️මගෙ dream එක කොරියාවට ඇවිල්ලා හැමතැනම travel කරන එක😁ඒ තරමට කොරියාවට ආසයි❤️අයියා මේ වගෙ විඩියො දාන එකෙම් මම කොරියාව ගැන හොඩක් දේවල් ඉගෙන ගත්තා❤️තව ඒ රටෙ මිනිස්සු කොච්චර හොදද වගේම තව ඒ රටෙ මිනිස්සු ඒ රට පිරිසිදුව තියා ගන්න එක ගැන .අපිටත් අපෙ රට එහෙම ලස්සන කර ගන්න පුලුවන් ගැමෝම ඒ ගැන හිතුවානම්❤️ඒ රටෙ මිනිස්සුත් ගොඩක් හොය අය අනිත් අය ගැනත් හිතන🥰අයියත් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤️
ගොඩක් ස්තුතියි සුබ පතනවා ඔයාට 🥰පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අදත් ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ...බීච් වීඩියො එක්කුත් ඕන❤️
ලගදිම යමු හොදේ 😊
@@serisaranna අනිවාර්යයෙන් ❤️❤️
ගොඩාක් පිරිසිදුයි ඒ රට ඒකට ලොකුම හේතුව එයාලගෙ එකමුතු කමයි රටට තියෙන ආදරෙයි ......❤ අයිය ඔයත් වැඩ කරල හම්බ වෙන පුංචි වෙලාවෙ දීත් ලංකාවේ ඉන්න අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ ගේනවට ගොඩාක් thanks ... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .....
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ඇයි මන් මේ වගේ රටක ඉපදුන්නැත්තෙ.අනේ මන් එහෙම කිව්වෙ මගේ රටට ආදරේ නැතුව නෙවෙයි.අපේ ජීවිතේ විදින කාලේ වෙලත් ගෙවල් අස්සෙමයි.A/l results එන්න අව්රුද්දක් විතර යනවා.ලන්කාවේ හැමදේම හරිම දුර්වලයි අනේ.මේ රටවල් දකිද්දි නම් හරිම ආසයි.මාත් higer education වලට යන්න ඉන්නෙ england වගේ.අනී thank you අයියා ඔයාගේ experience අපි එක්ක බෙදාගන්නවට.i wish your all work become success god bless you. ♥️🔥🥺
🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
me video ekath godak lassanai ayye ...
budu saranai pariisamin inna ....😍🌺
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
හැමදාම වගේ අදත් ලස්සන
වීඩියෝ එකක් ගෙනාවට
ස්තුතියි අයියේ😁😎🇰🇷
පරිස්සමින් වැඩ කරගෙන ඉන්න
තෙරුවන් සරණයි...!
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අම්මෝ රස කෑම ගොඩයි..🤤🤤සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..බුදු සරනයි අයියේ ...🙏🙏🙏🙏🥰🥰🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අම්මො සුපිරි කෑම ටිකක් තිබ්බෙ..කොරියාවට ඇවිල්ලම තමා ඉතින් මෙ වගෙ රස බලන්න වෙන්නෙ.මෙ කඩවල් වල හිටපු කොරියන් ජාතිකයො ගොඩක් හොදයි.ඒ අය හොදට කතා බහා කරනවා.ගොඩක් ස්තූතියි අයියෙ මෙ වගෙ වීඩියොවක් ගෙනාවට.කොරියන් යන්න ඉන්න හැම කෙනෙක්ටම ජයම වෙවා.බුදු සරණයි.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Superb maru aiye shok eahe parissamin inna oyatath theruwan saranai
අම්මෝ වීඩියෝ එකක් දාන කං හිටියෙ මරු අයියෙ බුදු සරණයි 😊
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කැම වල රස නොබැලුවට.. විදියේ අපිත් ඔයා එක්ක ගියා වගේ දැනුනා... අදත් ඉතින් ලස්සනයි විඩියෝ එක.. අර අජුම්මා කියපු වගේ පරිස්සමින් යන්න,ඉන්න.... අදරෙයි එකේන්ම ❤️❤️❤️🤟
එත් මම බැලුවා කො මෙයාගේ comment එක කියලා 🥰 ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඉයේ මේහෙ පොයනේ ඉතිම් පන්සල් ගියා.. එනකොට රැ වුනා.... බුදු සරනයි 🙏
@@surangasalika3369 හොද ළමයා 😊
ඔයා කරන හැම වීඩියෝ එකම ආසාවෙන් බලනවා ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
අයියේ මම දැන් පන්ති යන්වා.ඒක හිනයක් තමයි කොරියාව.මම ඉගෙන ගෙන නැති නිසා කොරියාව මට උදවිවක් වෙයි කියලා හිතෙනවා.අයියේ අපි දවසක කොරියාවෙදි හමිබවෙමු.ඔිෂද මල්ලි❤💪
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Patta.... Lassanai....... Asai....... Bs
Koriyawe vidi harima lassanai pirisidui math asama ratak budu saranai parisamin inna
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
තවත් ලස්සන video එකක් .....පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි,,,..
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කෑම ගොඩයි 🤤හරිම ලස්සනයි විඩියෝ එක🥰පරිස්සමෙන් ඉන්න 😊
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මාර සතුටුයි වීඩියෝ එකක් දැක්කම👍❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
සුපිරි අයියේ මේවා බලද්දී කොරියාවට ඉක්මනින් එන්න තියනවනම් කියලා හිතෙනවා 🇰🇷❤️
😊🥰
Lassanai malli.hrima pirisidui piliwelai.e minissu harima nihathmani.acharaseeli.hemadetama wediya oya lassanata piliwelta apita blnna video danawa.budusaranai malli.parissamin inna.
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි විඩීයෝ එක.. ආසයි දවසක කොරියාවේ ගිහින් එන්න...තවත් ලස්සන වීඩීයෝ ගේනකල් අපි බලන් ඉන්නවා...
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
හොඳ මිනිසුන්ට කොහේ ඉඳියත් හොඳ දේ ලැබෙනවා. පරිස්සමින් ඉන්න අයියේ. බුදු සරණයි..
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
හැමදාමත් වාගේ සුපිරි ❤️🔥❤️🔥
🥰
ලස්සනයි අදත් වීඩියෝ එක.. පරිස්සමෙන් ඉන්න අයියේ.. ❤🥺
🥰🥰
ගොඩක් ආස හිතුන ස්තූති අපිට මේව ගේනවට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Video eka lassanai aiyee hamadama me wage ewa arann enna adarei hamadama sathutin parissamin innaa 💖💖💖💖💖
අනේ මාවත් ඒ කඩයක් ගාවට ගිහින් දාන්නකෝ අයියෝ 🙈🙈🙈 අදත් මරු වීඩියෝ එක අයියෙ 🤩🤩👍👍
🥰
අද විඩීයෝ එකත් හරි ලස්සනයි මල්ලි ,ඔයත් පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි ,
ගොඩක් ස්තුතියි හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
නියමයි වීඩියෝ එක ❤️
තව පුලුවන් නම් super market video ටිකක් ගේන්න ❤️💖❤️
අනිවාර්යයෙන්ම බලමු හොදේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Harima lasssanai .minissuth harima hodapatai.oyath sathutin
Lassanai ayyage hama vedeo ekakma asa hithenawa parissamin inna parissamin wada karanna budu saranai oyatath anith ayatath budu saranai 👍😉❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අයියා ඔයාගෙ video නම් සුපිරි 😍😍
🥰
මම නම් ආස ඔයා අර හායි යාලුවනේ කියල පටන් ගන්න කෑල්ලට .අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අයියේ බුදු සරනයි පරිස්සමට ඉන්න ❤️❤️❤️
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna 😁😁
අනේ බලන්න අපේ රටත් එක්ක ගත්තහම කොරියාව අහලකින්වත් ලංකාව තියන්න බෑ ඒ තරමට පිරිසිදුයි. ඒ වගේම එහෙ ඉන්න මිනිස්සුත් හරිම හොදයි ❤️
Oya katha karana vidiyata mama harima asai malliyo .parissamin inna budusaranai malliyo
ඇතත්ටම ඔයා හිතන විදිහ පට්ට අයියා එළවළු පත්තිය තමා ඉස්සෙල්ලාම බැලුවේ එදාම සබ් කරා ඔයා මාර වැදගත් වීඩියෝ හදන්නේ ඔයා ඔහේ ඉඳන් අපේ රට ඇත්තටම ගොඩ ගන්නේ කොහොමද කියලා හිතන්නේ ඔයාගේ කතාවෙන් තේරෙනවා අපි කොහොම හරි අපේ රටේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරලා අපේ රටත් දියුණු තත්වෙට ගෙමු අයියා ඔයාගේ වීඩියෝත් මාර කොලිටියි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
දවසක මමත් එනවා අයියේ කොරියාවට..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් වැඩ ටික කරගෙන පරිස්සමින් ඉන්න අයියේ ♥.
සුබ පතනවා ඉක්මනින් එන්න පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
හැමදේකටම වඩා අයියා මේ වීඩියෝ කරද්දී කතා කරන විදියට ආස හිතෙනවා . හරිම නිහතමානී සහෝදරයෙක්❤
අයියගෙ ඉදිරි ගමන සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි 💕💕💕❤❤❤❤❤😊😊😊😊🔥🔥🔥🔥💪💪💪💪💪💪💪