I like sooo much hear your sweet voice and explanations dear brother.keep it very well my loving brother.oyaatath siyaluma denaatath theruwan saranai...!
It doesn't matter if you are busy and late to post the videos. After all your well being is most important. We'll wait till you post a new video. I absolutely love the way you present things and your voice is pleasant to hear. Stay safe and be healthy. Theruwansaranai!!!
ගොඩක් කාර්යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම්. එත් පුලුවන් වෙලාවට විඩියෝ දාන්නම් ඔයාලට බලන්න දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174
ඒකනම් කරන්න බැරිවෙයි මට .ගොඩාක් දුකයි..ආසයි කොරියාවේ ලස්සන තැන් බලන්න ..මම කිසිම දෙයක් පාවිච්චි කරන්නෑ..whatapp youtube පමනි....ඔයා youtube එකටත් ලස්සන ෆොටෝස් දාන්න මම බලන්නම්....
@@තරූපෙරේරා-ඣ7ඞ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Ayye math asai korean enna mt help krann puluwada plz
@@ruwanarosh6291 මල්ලියා මම විඩියො එකක් දැම්මා මම කොරියාවේ අවේ කොමද කියලා පුළුවන් වෙලාවක බලන්න
@@serisaranna ha ayye
ජීවිතේට දැකල නැති ඒව අපිට පෙන්නනවට උබට පින් බන් අයියේ...😍🌹
🥰
Shopping+ Spring day=ආධ්‍යාත්මික සුවය😌
❤️
♥️
Fukcing bts
💜
මම ඔයගෙ විඩියො බලන්න ගත්තේ ලගදී හරිම ලස්සන දෙවල් දකිනකොට ආස හිතේනවා..කොරියාව ඉතින් අපිට හිනයක් විතරයි.ඔයාට ගොඩක් ස්තුතියි...
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි
මගේ හස්බන්ඩ් මේ දවස් වල ක්ලාස් යනව අයියේ..ඔයාගෙ වීඩියෝ දැක්කම ආස හිතෙනව.ඔයාට ගොඩක් පිං මේ වගේ ලස්සන වැදගත් දේවල් අපිට බලන්න සලස්වන එකට.පරිස්සමෙන් ඉන්න අයියේ තෙරුවන් සරණයි !!!!
අයියගෙ වීඩියෝ බලද්දී කොරියන් එන්න තියෙන ආසාව දවසින් දවස වැඩිවෙනවා 🤗, තැන්කිව් අපිට මේ වගේ ලස්සන වීඩියෝ දෙනවට☺️ මාත් මේ පාර එක්සෑම් කරනවා කොහොම හරි ඔහෙට එන එක තමයි එකම හීනේ 🤗🇰🇷පරිස්සමෙන් ඉන්න අයියේ බුදුසරණයි ☺️🤗
අනිවාර්යයෙන් එන්න මල්ලියා ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Spring Day song එකත් ඇහුනා 🤭💜
ඔයා ආසද එකට මමත් ඉස්සර ගොඩක් අහපු එකක් තමා
@@serisaranna ඔව් මං ඒගොල්ලන්ගේ හැම සින්දුවකටම ගොඩක් ආසයි 🤗💜
@@bangtanxarmykingdom3103 අපිත් එම තමා 😊❤
@@serisaranna අයියා ආස kpop groups මොනවද? 🙂💜
Ow matath ahuna 🤭
ඔහෙ එන්නම හිතෙනවා වෙලාවකට.කෑම දැක්කම.අර රටකජු රස බිස්කට් එක මට යාලුවෙක් ගෙනත් දීලා කාල තියෙනවා.ඒක හරි රසයි.😊ඔහෙ තියෙන කෑම නියමයි.
Exam ලියන්න එන්න පුළුවන් 😊❤️
මාත් කොරියාවට එනව අනිවාර්යයෙන් .මට Exam November වල .දිගටම මේ වගේ Video කරන්න අයියේ .බුදු සරණයි
😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙
බිස්කට් පෙරේතයෙක් කොරියාවට ගියාම,,,😋😌,,පරිස්සිම් ඉන්න
❤️❤️ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
එක විඩියෝ එකන් බලන්න අරම් ඔක්කොම වගේ බලපු මම,,,ඒ අස්සෙන් bts spring day song එක ඇහුන මම 💜️😌,,,,හොදින් ඉන්න 💓
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️😊
කොරියාවෙ තියන බිස්කට් මාරම රහ ඇති අයිය හින්ද තමයි කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ අයියට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏💞
🥰🥰
Harima lassana voice ekak..harima lassanata channel eka knnno..dn nathi තොරතුරු kiya deno...digatama karagana yanna aiya..lassana lassan vedio thawa genna..b.ss
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Spring day song එකත් අහන ගමන් shopping කරන්න මටත් ඕන..🙂💜️
එකටනම් එන්නම වෙනවා ඉතිම් 😊❤
@@serisaranna එනවමයි අනිවාර්යයෙන්ම අයියෙ...A\L - Degree - overseas (NZ or SK)❤
Fv song💜️💞
FV song💜💜💜💜💜💜
අයියා ඔයාට සුබ පතනවා.ඔයා ගොඩක් නිහතමානි චරිතයක්.ඔය වගේ videos හැමදාම ඔනි අයියා.මාත් එන්න ආසයි.මේ වගේ videos බලද්දි ඒ ආසාව වැඩි වෙනවා.පරිස්සමට ඉන්න අයියා.bs.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
අද නම් බිස්කට් ගොඩක් ගත්තා නේද ? ශීත කාලෙදී කන්න .තෙරැවන් සරණයි ජේසු පිහිටයි .අයියා 🙏👊
එකනේ පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි
ගොඩාක් හොදට ලස්සනට කියලා දෙනවා.....බොහොම පැහැදිලියි.....පරිස්සමින් ඉන්න සහෝදරයා.....
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Video එක බලන ගමන් BTS ලගෙ සිංදුව අහන් හිටපු අසරන මම😂😂Thank you අයියේ මේ වගේ videos ගේනවට.පරිස්සමෙන් ඉන්නෝ😊
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Spring day❤️❤️
අයියේ ඔයා ගිය එ shop එකෙ bts song එකක් ගියා.💕😍😍😍😍😍😍 ලස්සනයි .මම කැමති ඔයා මේ කරන විඩියෝ වලට.මෙ වගෙ ලස්සන විඩියෝ තවත් කරන්න ☺️☺️☺️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Ammoo biskat godaii ne... hodata rasa athi 😋😋😋😋 mtath kanna hithenwooo 🤭🤭🤭..parissamen inna aiye... budu saranai bye ... 😍🌼🇰🇷🇱🇰🤗
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Oya harima අහිංසක විදියට vloge danawa මල්ලි සුපිරි සුපිරි jayama wewaa පරිස්සමෙන් inna ..!!
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊
තව අවුරුදු 2කින් එන්න හිතාගෙන හිටියෙ කොරියා. ඒ උනාට දැන්ම එන්න ඕන වගේ . ආදරෙයි දෙවෙනි මව්බිම දකුණු කොරියාවට ❤️❤️❤️
💙💙😊
@@serisaranna අයියා seoul වලද ඉන්නෙ.
@@ටික්ටොක්රැල්ල 😊 ගුවාන්ජු වල
@@serisaranna කම්පැණි එක ඇතුලේ වැඩ ගැන video එකක් ඕනා 🙂🙂
Video eka lassanai aiyee ❤🔥 dn winter eka ne parissamin inna budusaranai 💜😇❤🇰🇷
ඔව් ඉස්සර හිම වැටෙනවා ..පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
රසයි නම් ගන්නෙ නත්තෙ
ලස්සන Video ekak 😍 තෙරුවන් සරනයි!
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ලංකාවේ ඔය වගේ රස ගුණ බිස්කට් ne නේද අනික ගොඩාක් ගණන් අඩුයි .....කොහොමth ගොඩාක් pin කොරියාව ගැන පැහැදිලි කරලා denawat ❤❤❤❤ බුදු saranai .පුතේ ඔයා ta ❤❤❤❤
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
මටත් korean යන්න හිතෙනවා...❤️😍
එන්න කෝ ඉතිම් ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Mama lagadi tamay mallige videos balanna patan gatte
Dan nam okkoma wage balala tiyenne 😊
Harima lassanai ...
Parissamin inna...theruwan saranai...
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰
Voice එක ශෝක් 😍 පරිස්සමෙන් අයියේ බුදුසරණයි !
🥰🥰
ලස්සනම.මාලු.දැත්කා.මම.හිතුවා.ඹවත්.උස්සන්.යයි.කියලා.හිතුවා.ස්තුතියි.ඹයාට.තේරැවන්.සරනයි.පරේසමට.ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
I like sooo much hear your sweet voice and explanations dear brother.keep it very well my loving brother.oyaatath siyaluma denaatath theruwan saranai...!
Thankyou so much 💕 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
බිස්කට් වර්ග ටිකනම් නියමයි නේ වැඩිය ගානකුත් නෑ නේද ...සීතල කාලේ පරිස්සමට ඉන්න ..සුභ දවසක් ඔයාට ..
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ඔක්කොම 🌹බැලුව........ බිස්කට් 🍁මාසෙකට ඇති නේද🌼
හරිම🙏 ලස්සනයි පලාත🎋
පරිස්සමෙන්🌻 ඉන්න හැමෝම 🎈තෙරුවන් 🙏සරණයි🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
අයියා ..හුග දවසකින්....ලස්සනයි වීඩියෝ එක...පරිස්සමිං ආහ්...තෙරුවන් සරණයි ❤️❤️🤗
මල්ලියා කොමද පරිස්සමෙන් ඉන්නවා නෙද බිසි අනේ එකයි ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඔව් අයියා..අයියත් පරිස්සමිං ..තෙරුවන් සරණයි 🤗❤️
මම හරිම ආසයි මේ වීඩියෝ එක බලන්න...මම මේක විසි පාරකට වැඩිය බලල ඇති...මන් ආසම වීඩියෝ එකක් ❤️❤️❤️😎👊
ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
බිස්කට් අපිටත් ඕනේ .වීඩියෝ එක ඔක්කොම බැලුවා මල්ලී හරි ලස්සනයි කොරියාවේ තොරතුරු අපිට දැනගන්නට ගෙනාවා ට ගොඩාක් ස්තුතියි 👍❤️ නියමයි හොදේ ජය වේවා 👍❤️
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි
බිස්කට් කන්නම කොරියාවට එන්න හිතුනා.මරු අයියෙ 😊 තෙරුවන් සරණයි.
එන්න 😊😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna අනිවාරෙන් study ඉවර උනාම කොරියාවෙ තමා.
අයියා කතා කරන විදිහ නියමයි ✨️✨️❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤😊
Man samnyen me wage eka digata tyena videos balanwa adui..habai oyage videos nm hoya hoya baluwa.balnna kammali ne.asai.❤❤ digatama krnna ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
අදත් video එක නියමයි අයියෙ🤩😍🔥 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏කොරියාවේ Christmas එහෙමත් අපිට පෙන්නන්න ඉස්සරහට😁❤️🎄⛄
නිවාඩුවක් ලැබුනොත් අනිවාර්යයෙන් රවුමක් එක්කන් යන්නම් හොදේ 😊😊❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
සුපිරි වැඩක් බලන බලන පාරට කොරියාවට එන්න හිතෙනවා.......👌👌
🥰🥰
අර ටොෆි ටිකයි ටිපිටිප් ටිකයි බිස්කට් ටිකයි 🥺🥺🥺😍😍😍😍 මරු අයියෙ කටට කෙලත් ඉනුවා😁😁 බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්න අයියෙ😘😘😘
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
කොරියාව කියන්නේ පිස්සුවක්.දවසකට හරි එනවාමයි.😍.මම ඔයාගේ චැනල් එකට අලුත් .ලස්සන හිනාවක් තියෙන මල්ලි බබෙක්නි😄.සතුටින් පරිස්සමින් ඉන්න .පුලුවන් තරම් කාලයක් ඔය ලස්සන රටේම ඉන්න හොදේ.අපි ලංකාව ගැන කතා නොකර ඉමු
ලංකාවේ එන්න ආසයි එත් දැන්ම එන්නේ නැ තව ටිකක් ඉන්නවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
දිනෙන් දින දියුනු වෙන්න ඔනා අයියෙ ඔයා ❣️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ඇයි ඒ ඔයා දිගටම මේ චැනල් එක චැනල් එක කරගෙන යන්න බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️
හරිම අපූරුවට මේ Videos කරල thinawa.....Thank You Very much Brother.....🔥❤️🤗 ලංකාවට එද්දි බිස්කට් ටිකක් අරගෙන එන්න....😁💣 බුදු සරණයි....
😊💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ලස්සනයි අයියා ඔහොම විඩිඔ කරලා පෙන්නන එක කොරියන් එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා thanks ඔයාට 💖😍👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
අයියා ගෙ පරන විඩියෝ බලනගමන් හිටියේ 😁
මල්ලියා කොමද පරිස්සමෙන් ඉන්නවා නෙද ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ඔව් ඔව් අයියත් පරිස්සමෙන් ඉන්න එහෙනම් කූල් එකේ ❤️
@@slvideo4082 ❤❤
niyamai lassanai supiri.koreyawata rasne kalayak ennema natida.sri lankawe innwa wage agata dadiya danne natiwa athi godk wada kalath
මේහේ ලංකාවට වඩා ගොඩක් රස්නේ වැඩි වෙනවා කාලේකට
ඒවා හරිම අමුතුම බිස්කට් නේ෴❤️
එකනේ අක්කා 😊😊
අලුතින් blnn ගත්තේ channel එක ,ලස්සනයි වැඩේ
Budusaranai 😊
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
දැන් 100 ට තිබ්බ ලෙමන් ෆෆ් එකත් 320යි බිස්කට් හීනයක් වීගෙන එන්නේ😔. කොහොම හරි try කරල මාත් කොරියාවට එනව 🥺
😥
සුබ පතනවා ඉක්මනින් එන්න 🥰
අයියා දිගටම මේ චැනල් එක කරගෙන යන්න බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️
නියමයි මචන් නත්තල් සීතල.... පුළුවන් නම් ගල් බෝතලයක් ගනින් ගහල පෙන්ටියක් බොන්න... ජයවේවා කොල්ලෝ බුදුසරණයි 🙏🙏🙏
😊😊😊 ඉතිම් පරිස්සමෙන් ඉන්නවා නෙද ගොඩක් ස්තුතියි ඔයාට ❤❤
Bts spring day song එක ප්ලේ වෙන්නෙ.හුරු කටහඩක් ඇහුන නිසා අහන් හිටියේ❤
❤️😊
ඔයා ගත්ත රසම රස බිස්කට් අපි හැමෝම එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි.....සීත ඍතුව ගොඩාක් සීතල වුනත් කොරියාවේ හිම වැටෙන ලස්සන ගැනත් අපිට video එකක් දෙන්න .....ස්තූතියි ඔයාට .....පරිස්සමින් ඉන්න ...🙏
ගොඩක් ස්තුතියි ඔයාට අනිවාර්යයෙන් විඩියෝ එකක් අරන් එන්නම් හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Aiya Mulinma Pennapu Biscuit Akanm MN Kala Tiyenawa.Akanm Rasai😋😋 Oreo My Favourite 😋 Yummy,,,,
😊 ගොඩක් ස්තුතියි ඔයාට මගේ විඩියො බලනවට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Supiri ayye mn thama 1la weniyatama beluwe 🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Niyamai ayye oyage videoclip thamai mage motivation eka❤
🥰🥰
දැන්නමි ලංකාවෙි ඔයා කියපු ගනන් වලට බිස්කටි නැ.අපිව පිස්සු වටිටනවා..මෙවා දැක්කම..
😊. පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@@serisaranna ඔයත් පරිස්සමෙන් ඉන්න මල්ලි 🙂🙂
Ayyage videos goadk Lassanai Ayyata Budu Saranai Ayya Goadk Adare Ayya Goadk Asai Ayyage Videos walata goadk Lassanai Ayya ❤❤❤❤🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි
මටත් ආසයි වෙන රටක Super market එකක Shopping කරන්න🥺❤️
😊💕
Onna hamadama wage man aiyage me vedio ekath baluwa.man marama asai oyage vedio walata
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna 😇
🍩🍫🍿🥧☕🥣🍝🥘🥗🤤🤤YUMMY..❄️🌨️ හිම වැටෙනකොට video එක ඕනේ හොදේ.😁🤭🤭
අනිවාර්යයෙන් ගේන්නම් හොදේ .ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Ow ayye one hima video ekak🙂
@@manuranaproduction8308 විඩියෝ එක බාගයක්ම කරලා තියෙන්නෙ ලගදිම ගෙනවා
@@serisaranna ok ayya😀😍🤩😘
මගෙ මහත්තයා ලගදි එන්න ඉන්නේ කොරියන් මල්ලී.. ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් තොරතුරු හොයා ගත්තා.. 🙏🙏🙏
සුබ පතනවා ❤❤
ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ ..පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🇱🇰🇰🇷
🥰🥰🥰
මල්ලියා.අපේ.මදු.මල්ලියා.පරේස්සමට.බලා.ගන්න.ඹයත්.පුවෙිශමි.වෙලා.ඉන්න.බායි
🥰🥰
Background eken BTS songs ahune mata witharada 🥺💜❤
ඔයා හොදට bts songs අදුරන වනේ 😊❤
@@serisaranna Ow mama 2018 idala eyalage fan kenek 🙃
@@kpopgirl4435 එමද මම 2018 මෙහෙට අවේ 😊
@@serisaranna 💜😍
ගොඩාක් දවසකින් ඔයාව දැක්කේ.විඩිඕ එක දැක්කම ගොඩාක් සතුටු හිතුනා.පරිස්ස්මින් ඉන්න අයියේ ඔයත්
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි
@@serisaranna api parissmin innwa.theruwan saranai oyatath
මම නම් කොරියාවට ගියොත් වෙන මුකුත්ම නැතිව ටොපි,බිස්කට් කඩචෝරුම කාලා ජීවත් වෙනව...❤️❤️❤️
🥰🥰
spring day(You know that all your my best friend )...my favorite song😍💜️💜️💜️
❤️❤️
අයියේ ඔය ගතපු biscuits,chips එහෙම කනකොට එකක්,දෙකක් හරි ඉතුරු කරලා තියන්න අපිට... මමත් නිකම් බඩු ගන්න ගියා වගේ...😁 පරිස්සමින් ඉන්න අයියේ...තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ජයවෙවා බුදු සරනයි ලස්සනයි විඩියෝව පරිස්සමින් ඉන්න.
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
බිස්කට් රස ඇති නේද 😋😋😋 පරිස්සමින් ඉන්න අයියේ බුදුසරණයි 🙏👍👍❤❤😛
ගොඩක් රසයි ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
මාත් Lakshika 🥲
@@lakshilakshi2654 😊😊😉
අනේ ඔයා හරිම හොදට පැහැදිලි කරල දෙනව අයියෙ තැන්ක් යූ ඔයාට
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
අනේ ඔයි වගේ හැමදාම අරන් වරෙන් හොදේ,, නැත්නන් ඉතින් රටකජු එකයි එලවලු බිස්කට් එකයි නේ පේන්නේ ගන්න .. 😁😁 👍💥❤
උබ ඉන්න කොට ගේන්නේ නැ 😂😂
Ochchara kanawada😁nikamata wagee ahuwee..Mee peththatath 2/3k awanna❤️ parissamin inna budusaranai!
අපි 6ක් ඉන්නවා බේදාගන කන්නේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
හරිම ලස්සනයි වීඩියෝ එක මල්ලි ජයවේවා ❕
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ලස්සනයි ලොගො එක ❤
හරීම ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා .❤
🥰🥰
කොරියාවාට අාවේණික කැම සහ චොකලට් ගැන විඩියෝ එකක් ඔන 😊
බලමු ලගදිම හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
නියමයි යාලු විඩියෝ එක .පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරනයි ❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
තාත්තත් අවුරුදු අටක් කොරියාවේ හිටියා ❤ මාත් කවදා හරි යනවා ...amazing content brother ❤ good luck ❤😍😘✌
අනිවාර්යයෙන්ම පුළුවන් exam ලියන්න 😊 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
Ane aiye beema vargai.chocolate varga video ekak danna..mata asai korea vala beema varga balanna....🥰🥰😍😍🧃🧃
🥰🥰🥰
පරිස්සමින් ඉන්න මල්ලියෝ ජේසු පිහිටයි 🙏 අපිටනම් රස්නේ පටන් ගත්ත 😊
දැන් රස්නේද අක්කා කොහේද ඔයා අක්කේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අනන්ත බුදුගුණ බලයෙන් තුනුරැවන්ගෙ සරනින් නිදුක් නිරේගි සුවපත් භවය ලැබේවා පතමි දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පරිස්සමෙන් සතුටින් ඉන්න මල්ලි ....🌸🌸🌸
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පරිස්සමින් ඉන්න 🙏🙏
It doesn't matter if you are busy and late to post the videos. After all your well being is most important. We'll wait till you post a new video. I absolutely love the way you present things and your voice is pleasant to hear. Stay safe and be healthy. Theruwansaranai!!!
Thank you so much for continuing to be with me I am so glad to see your comment තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤😊
සහොදරයා වෙනස් video එකක් ඔනේ ඔයාගෙන් අරක්කු සහා smoking vape ගැන ඔනේ vape ගැන ඉඑ වැඩිපුර
🥰🥰🥰
පරිස්සමෙන් ඉන්න අයියා .හැම බලාපොරොත්තු වක් ම හිතන විදිහට ම සාර්ථක වේවා.ජේසු පිහිටයි 😊
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
😊😊😊puluwannam matath koriyawen biscuits genath dennako😌video eka lassanai👊👊budu saranai
😊😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
නියමයි නියමයි සුපිරි වීඩියෝ එකක් බැලුවා .ලන්කාවේ ඔය මිලට බිස්කට් වීල් එකක් පුරවන්ඩ ගන්ඩ පුළුවන් නේ.රයිස් එකනම් රස ඇති නේ.චයිනීස් කෑම වගේම තමයි නේද 👌
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්නවා නෙද ඔයාගේ විඩියෝ මම අනිවාර්යයෙන් බලනවා වගේම අනාගතේ දි නැවත බලන්න හිතාගන ඉන්නවා මේකෝ ඔයාගේ අත්දැකීම් වලින් ඔයා කියන දෙවල් මට නම් ගොඩක් වටිනවා අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
නෑ නේද. ලංකාවෙ ඔයිට වැඩියි හොද වර්ග වල බිස්කට් මිල. මෙයා ගත්ත ඔරියො එහෙම 500/-ට වැඩි ලංකාවෙ. රටකජු රස ඒවා 800/- ,, දැන් තවත් වැඩි ඇති
පරිස්සමෙන් ඉන්න අයියේ ❤ බුදු සරණයි 🙏
💙💙
Enakota බිස්කට් apitath genna ona..mano....🍜🍜🍜
අනිවාර්යයෙන් අරන් එන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Godak lassani mLLI VIDEO EKA BUDU SARANI JAYA WEWA.
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ඔයත් පරෙස්සමෙන් ඉන්න යාලු ඔයාට බුදු සරණයි ❤️
❤❤❤😊
අපිට කවදාවත් බලන්න වෙන්නෙ නැති දෙවල් අපිට පෙන්වනවට ගොඩක් පිං මල්ලි ඔයාට..පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි මල්ලි ඔයාට...🙏🙏🙏❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
CVS food challenge ekak karannko aiya 😍🔥
ලගදිම කරන්න ඔනේ ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Aneee lassanai aiyaa. Mn adane oyaage video ekak dakke
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
වැඩිය පැණි රස කෑම කන්න එපා. බුදු සරණයි පරිස්සමින් පුතේ.
කොමද නැන්දම්මා පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊
I very love South Korea. I Like you RUclips chanal. 😊❤❤❤
🥰🥰🥰
ඕව ලංකාවේ airport වල ගන්න තියේද .මන් කිව්වෙ රට චොකලට් ,බිස්කට් එහෙම. බුදුසරණයි අයියා 😍😋😋
ඔව් මේ ඔරිඔ එහේම නම් තියනවා අනිත්වානම් නැ මම හිතන්නේ ..කොමද ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි
අයියාට ගොඩක් ස්තුතියි කොරියාව ගැන වීඩියෝ දානවාට
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි