Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අයියා කතා කරන විදිය හරිම ශෝයි..🥰 අහන් ඉන්න ආස හිතෙනවා.. අද වීඩියෝ එකත් වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ.. ✨💜
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
❤️
@@serisaranna yyy
Songguk university eka gena විස්තරයක් දන්නවද අයියේ,
Balan gihama කොරියාව හොඳයි හොඳට කාල inna පුළුවන් . ගොඩාක් pin පුතේ ඔයා ta ratak ගැන හඳුන්වා දෙනවා ta බුදු saranai පරිස්සමෙන් inna ❤❤🙏💟😊
මල්ලි වීඩියෝ ඒක නියමයි, බලන්න බැරි වුණා ඒත් ඉවර වෙනකම් ඇහුවා..පට්ට වොයිස් ඒක,,දිගටම යමු දවසක හමුවෙමු...Congratulations 50k...🇰🇷🥰
ගොඩක් ස්තුතියි ඔයාට අයියා ලොකු සතුටක් ඔයාගේ comment එක දැකිම 😊 පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි 💕🥰
ඔයාලා කොරියන් කතා කරද්දී ආස හිතෙනවා.අය්යලාත් අපි වගේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන වෙන්න ඇති එහෙම කතා කරන්නේ දැන් හොඳට. පාඩම් කරලා ඉවර වෙලා වීඩියෝ එකක් බලනවා අයියා ගේ. එතකොට තවත් මෝටිවේට් වෙනවා. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
දාපු ගමන් අදත් බලන්න ආවා ❤️🇰🇷😘Clz යන ගමන් ඉන්නේ කොහොම හරි එනවා කට්ට කාලා කොරියාවට ❤️🇰🇷
අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරන්න සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
South Korea is the first country to be bombarded when war broke out with north Korea so I think Sri Lanka is better to live in
Mama lankawe mama harima duppath ath mama oyage vdio balanawa
මට පස්සේ ඔයාගේ චැනල් එක සෙට් වුනේ ඇත්තටම මරු මචන් බොරු සෝබන නෑ හැම වීඩියෝ එකක්ම බලන ගමන් ඉන්නේ දිගටම වීඩියෝ කරගන යන්න මචං අපි දිගටම ඉන්නවා ඔයත් එක්ක ජය,බුදුසරනයි...!!!👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰
චැනල් එකේ වීඩියෝ බලනගමන් මේ වීඩියෝ එකෙන් විශේෂ දෙයක් දැක්කා. කොරියන් වචන එක්ක ඒවගෙ සිංහල තේරුම කියන එක නම් ගොඩක් වටිනවා. (තැපෑල, ආපනශාලාව වගේ) නිකම්ම පාඩම් කරනවට වඩා මේ දෙයක් දකිනගමන් ඉගෙනගන්න තියෙන එක කොරියන් ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වටිනවා.
ගොඩක් පිරිසිදු රටක්...හැමදාම වගේ පරිස්සමෙන් සතුට්න් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාට....🥰 කොරියන් හිටියට හිත මෙහේ නේද අයියේ...
එකනම් ඇත්ත අපේ රටනේ 🥺💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කිරි පිටි නැති එකම තමයි හොඳ ගිම්හාන කාලයෙත් ලස්සනයි කොරියාව 👍😊💐
හැම කාලෙම එක එක ලස්සනයි ඉස්සරහට සරත් සමය එක වෙනම ලස්සනයි 😊
ඔව් නෙ අනෙ කිරිපිටි නැති කරල දුප්පත් ම අයටත් ගන්න පුලුවන් විදියට fresh milk තියනව නම්,කොච්චර හොදද🙂☸️🙏තෙරුවන් සරණයි
@@sandika7434 එකනම් ඇත්ත 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මෙච්චර කාලයක් යූටියුබ් ව්ලොග්ස් බැලුවා ඒ හැම youtubers ලා හැමෝම අතරින් හිතට දැනෙන්නම කතා කෙරුව කෙනා මේ අයියා තමයි
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ෆිල්ම් 1ක් බලනවා වගේ ආසාවෙන් බලනවා. ලස්සනයි අයියේ..😘💪
ගොඩක් ස්තුතියි ඔයාට එහෙම කියද්දි හිතට සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕
පොඩ්ඩක්වත් skip නොකර හරි ආසාවෙන් බැලුවේ අයියේ☺️❤..ශ්‍රී ලංකාව වගේ රටක් දාලා එන්න හිතෙන්නේ නෑ මට....බයයි වෙන රටවල්වලට.....ඒක නිසා මන් පාර්තනා කරනවා ශ්‍රී ලංකාවත් දවසක මේ වගේ දියුනු වෙන්න කියලා.....😘😘🙏
මමත් එහෙම හිතන්නේ 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මටත් යන්න ආසව තිබ්බට බයයි 🥺 ඒ නිසා මාත් ප්‍රාර්ථනා කරන්නෙ ලංකාව මේ වගේ දියුණු වෙන්න කියල 🙏
@@RS20223දියුනු රටකට යන්න නෙමේ ලන්කාවෙ ඉන්න තමා බය වෙන්න ඔන කුහක මිනිස්සු එක්ක
@@chamalkanchana ඒකනම් සහතික ඇත්ත අපි කොච්චර ප්‍රාර්ථනා කරත් මේක හැදෙන රටකුත් නෙවෙයි හදන රටකුත් නෙවෙයි 😪
ඇත්තටම ඔයා එක්ක ඇවිදිනවා කියලා හිතෙනවා මල්ලි ....අපිට ඉතින් කවදාවත් යන්න ලැබෙන්නෙ නැති තැනක්නෙ..ඔයා අපිට පෙන්න්නවා..ඔයාට ස්තුතියි මල්ලි
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
සහතික ඇත්ත කතාව හරිම මිහිරියි මම අයියගේ වීඩියෝ බලන්නේ සම්පූර්ණයෙන්ම කොලිටි වැඩි කරලා
අපේ රටේ රාක්ක හිස් ලොකු කඩවල්වලත්.....🙁.....ඉක්මන්ට අපේ රටත් දියුනු වේවා🙏 .....වීඩියෝ එක ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි😘😘
💕💕🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
ape rata diyunu wenne ne. diyunu ratakata yanna thama thiyenne
TDAu@@lakmalnanayakkara2704 wears the wfd4yteu
@@lakmalnanayakkara2704 me ape rata diyunu wenawa ubata onnam yanawa wena ratakata
ලංකාවේ දකින්න බැරි දේවල් මේහේම හරි දකින්න ලැබේන් එක වාසනාවක් Good Luck අයියේ පරිස්සමේන් ඉන්න 🙂♥️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
සොපින් කරනවා බලන් හිටියා , හොඩක් ලස්සනයි , පිලිවෙළයි තෙරැවන් සරණයි !!!!!👍👍👍👍
අයියෙ මාත් කොරියන් එසැම් එක ලියන්න ඉන්නෙ 2025 නත්බසයි ඔය හිනෙ හැබැ හර් ගන්න මෙ විඩියො එක දකිද්දි තවත් උනන්දුව අසව්වැඩි වෙනො අයියෙ තැන්ක්ස්❤️ පරිස්සමෙන් අයියෙ❤️
හරිම ආසාවෙන් බැලූ වීඩියෝව. දුක් විදලා හම්බකර මුදලින් මසකට සරිලන කෑම, බීම වර්ග තෝරා ගැනීමට දැනගෙන තිබීම දැක්කම හරිම සතුටුයි. ඒ වගේම තමයි පැහැදිලි කිරීම. අහන් ඉන්න ආස හිතෙන විදිහට තමයි වචන ටික. මගේ දරැවන් දෙන්නා හැම වීඩියෝ එකකටම ආසයි. කොරියාව තමයි ඒ දෙන්නා ආස රට අපි ආසාවෙන් තමයි වීඩියෝ බලන්නේ. ඇත්තටම අපේ රට ගැන දුකයි තමයි. මොනවා කරන්නද අපේ දරුවන් පව්. බුදු සරණයි ඔබ ඇතුළු යහලුවන් හැමෝටම. දියුණුව කරා යන ගමනට ශක්තිය ලැබේවා.
ගොඩක් ස්තුතියි 😊 අපේ රටට හොද නායකත්වයක් ලැබුනොත් මිට වඩා දියුණුවට පත් වෙනනවා ඉක්මනින් එහෙම පාලනයක් ලැබෙවා කියලා හිතමු 🥺පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි හැමොටම 💕💙
Meka මාරකම පිස්සුවක් මල්ලිලා...ආසවෙන් බලනවා...මන් ආසම කෑම බලන්ඩ😋😋😥😥 තව මෙහෙ මිලයි ඔහෙ මිලයි දැනගන්ඩ...පරිස්සමෙන් ඉන්න බුදුසරණයි...ඩොලර් එවන්ඩෝ
Clear voice. Love the vlog. 👍. Coin ekak daala unlorck karanna ae hadala thiyenne? Ammo patta ganan ne badu. Lankawa hodai kavuru bennath. Me avurudde idala thamai badu mila vedi une. Car model eka mokadda? 12:46 Subscribed👍
කොරියාවෙ බඩු වල මිල ලංකාවේ සල්ලි වලින් බැලුවම ලංකාවේ තාමත් ලාබයි බඩු ඒත් කොරියාවෙ ආදායම් වැඩි නිසා බඩු මිල සාමාන්‍ය වෙන්න ඇති කොරියන් අයට.💯🙂💪👍 තව video ඔනෙ..💯💯💯😍
එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ම්හ්
Job එක කරන ගමන් බැලුවේ...හරිම මහන්සි අප්පා මේ ජිවිතේ...දවසකට හරි කොරියාවට ඇවිත් ජිවත් වෙන්න ලොකු ආසාවක් තියේ.ඒ අතින් අයියා මාර lucky.....වැඩ ටික හොදින් කරගෙන ඉන්න🤗🤗🤗
Exam ලියන්න එන්න පුළුවන් නේ 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි වීඩියෝ .අද තමයි චැනල් එක දැක්කෙ.good luck මල්ලි.. ආසාවෙන් බලන්න පුලුවන්..
අම්මො...ඒ කෑම ටික නම් මරු.ලංකාව වගෙ නෙවෙයි මෙ රටවල්. මාර්කට් එකෙන් ගත්ත බඩුත් නියමයි.මම දන්න විදිහට නම් ලංකාවෙ හදන තේ කොල වලත් අන්තිමෙට ඉතුරු වෙන ටික තමයි අපිට පැකට් කරලා දෙන්නෙ.කොරියාවෙ නම් ඔක්කොම අලුත් බඩු. ආදරෙයි හැමදාමත් දකුණූ කොරියාවට.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
කොච්චර දියුනුද නෙද අය්යෙ කොරියාව හැමදෙම වගෙ හොදයි 🥳🥳ගිම්හාන කාලෙට නම් කොරියාවෙ රස්නෙ වැඩියි නෙද අය්යෙ අද විඩියො එකත් හරිම ලස්සනයි අය්යෙ ගොඩාක් තැන්ක්ස් අය්යා 🥀🥀😍❤️❤️❤️ බුදු සරනයි අය්යා පරිස්සමෙන් ඉන්න 🤗💛💛
ඔව් මල්ලියා හරිම රස්නේයි මෙ දවස්වල ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💙
@@serisaranna laksha 3 k kiyanne 😱 oyage padiya kiyada etakota 🤔
Devunu penai north korea keliyama 😂
@@CartoonWorld-mh6dx lakshan 10 15 wage wenawa 😊😊❤❤
ඇසුරුම්කරනය හරි ලස්සනයි 😍😍😍අපේ රටත් මේ වගේම වෙනවනම්
එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි..( රටක් හැදෙන්න එකේ ඉන්න මිනිසු හැදෙන්න ඔනේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් නොවි රටක් ගොඩ යන්නේ නැ අපේ මිනිසු හැදෙන්න කාලයක් යාවි 😥 ..
@@serisaranna සමාවෙන්න මල්ලි 😥🙏
@@saumya4820ඔයා නෙවේ මමනේ සමාව ගන්න ඔනේ අක්කා ඔයා මගේ විඩියො එකට දාපු comment එකට වෙන කවුරුදොනේ මොනාද දැමීමේ නේද ගනන් ගන්න එපා මිනිසු එහෙම තමා කියලා අතැරලා දාන්න ඔවා ඔලුවේ තියාගන ඉන්න අපිට වැඩ නැතුවද අක්කා 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna කකුලෙන් අදින්න මිනිස්සු ඕනෙතරම් මල්ලි...අපි අපේ ගමන ලස්සනට යමු 💪💪💪💪💪
ඔය ගානට බඩු ගන්න දෛනික ආදයම කීයද
50k වලට සුබපැතුම් එකතු කල යාළුවො හැමොටම ගොඩක් ස්තුතියි🥰 ඉතින් යාළුවනේ මට කියන්න අමතක උනා අපි හයදෙනාගේ මාසික වියදම රුපියල් වලින් නම් තුන්ලක්ෂ විසිදහක් වගේ වෙනවා එක කියන්න උනේ නැ විඩියො එකේ 😊😊 පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලා හැමොටම 🥰💕
❤️😍🥳🥳🥳🥳
🥰🥰🥰
oyalata ewa company eken gewanawada ayye
මෙහෙත් එලවලු ඔය ගනන්මනෙ. අනිත් කැම මෙහෙට වඩා සෑහෙන්න ගනන්නෙ.
Congratulations ayye 💜
අපේ ලන්කාව වගේ කුනුවිච්ච එළවළු ,පරණ බඩු ,කල් ඉකුත් විච්ච බඩු පාරිභෝගිකයන්ට දෙන මහා කැත නෙමෙයි කොරියාව හාත්පසින්ම වෙනස්🥰❤️🔥✌️
💙
Supermarket වල කුණු වෙච්ච ඒවා දෙන්නේ නැ ලංකාවෙත්
@@princess8884ammo😂
අප රටේ කූඨ වෙළදාමට වඩා කොරියාවේ තත්වයෙන් උසස් , භාණ්ඩ වල මිල ගණන් සාධාරණයි කියලා හිතෙනවා.😍
Aniiwaremma❤❤❤
අපිටත් ආසයි අපේ රටත් ඔය වගේ පිලිවෙලට ලස්සනට තියෙනවා දකින්න.ඉක්මනට අපේ රටෙත් ඔය වගේ ලස්සනක් දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .😊අයියට තෙරැවන් සරනයි .🙏♥️
අනිවාර්යයෙන්ම මමත් එහෙම හිතනවා 🥺 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Oyalatakohomda budusarani
අරක අස්සේ රිංගන් ඉන්න නාකි මළ කාලෙක එහෙම ලස්සන රටක් යම් තරමින් හෝ පිළිවෙලට ලස්සනට තියේවි.... මොකද උන් එකෙක්ටවත් තමන්ගේ රට කියලා හැඟීමක් නැහැ... 😢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@foodyhadesha1750 hmm
@Vihanga ai bagaya kiyala damme
ඔයාගෙ වීඩියෝ එක්ක නොටිෆිකේශන් එකක් දකිද්දි මාර සතුටුයි.මට තාම වයස 16යි මම දැන්ම කොරියන් ඉගෙනගන්නවා.ඇන් අකුරු ඔක්කොම පුලුවන් අනේ දිගටම ලස්සන වීඩියෝ දාන්න එතකොට ඉගෙනගන ආසා හිතෙනවා 👍😀
Matath 16
Math
ම්ටත් 16 මාත් දැන් කොරියන් learning කරනවා
ගොඩක් ස්තුතියි මල්ලියා ..හැමොම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@nuwanmalli908 මාත් ඉගෙනගන්නවා
Lasanai Aiya balan inna asa hithenawa .thanks mewage videos karanawata.sathutin inna
🥰🥰🥰🥰
මමනම් ඉතින් කොරියාවෙන්ම ඔය baduwalin බාගයක්ම කාල ඉවරයි මගෙ තාත්තත් korean නිසා මගෙ තාත්ත korea ගියෙ මන් 4 ර වසරේදී එතකොට 2014 dan හිතන්නකො මන් dan 13 වසරෙ ඉන්නෙ 2023 dan එතකොට මගෙ තාත්ත ගිහින් ayurudu 9 ක් වෙනව 😊😊❤❤
Theruwan saranai oyatath🦄❤️Mehema videos digatama karanna😇Oyalage videos beluwata hitha maara vidiyata cool wenawa♥️ aththatama ehemai
අනේ මන්දා අපේ අවුරුදු නවයක පුතා දවස ගානෙ එකම වීඩියෝ එක කී පාරක් බලනවද මන්ද.. මම බනිනවත් එක්ක. වෙලාවකට අහගෙන ඉන්නව...සැරිසරන්නා හරිම ආකර්ෂණීය වීඩියෝ ටික හරිම ලස්සනයි....
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ..පුතා මතක් කලා කියන්න 🥰🙏
අන්‍යොන්හසේයෝ අයියෙ.මම අම්මගෙන් ඉල්ලන්නෙ දැන් ලාමියොන්.. කිම්පප්.. තොබ්බොග්ගි. මමත් ලොකු වෙලා කොරියන් එනව. ඇප් එකක් දාගෙන කොරියන් ඉගෙන ගන්න හදන්නෙ❤️❤️
ඔයා වගේ ෂොපින් කරන්න ආසයි කවදා හරි
හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක.. thankyou so much අපිට මෙහෙම හරි ඔය රටේ දේවල් බලන්න අවස්ථාව දෙනවට..❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොරියාව වගේ දියුණු වෙන්න සෑහෙන කාලයක් ඒකත් ෂුවර් නෑ කොහොම වුණත් මල්ලිලා ටික පරිස්සමෙන් බුදු සරණයි
කොරියාවෙයි ජපන් වලයි බඩු එක වගේ නේද…පරිස්සමින් සහෝ වැඩ කරන්න•••මම ඉන්නේ ජපන්,කොරියාවට travel පාරක් දාලා බලන්න ආසයි…වීඩියෝ එක සුපිරි…ජය වේවා👍
මගේත් යාලුවො ඉන්නවා ජපන් මෙහෙට වඩා ෆට්ට කියනවා උන් නම් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
මරු මචං මේ video එක. ලංකාවේ අපේ මිනිස්සූ ගැන දුක හිතුනා. පරිස්සමෙන් ඉන්න , බුදුසරණයී සහෝදරයා ❤
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
හරි ම ලස්සනයි අයියේ video ඔක්කොම බැලුව 😊පරිස්සමින් ඉන්න, ආසයි ඔය නිහතමානී කමට බුදුසරණයි 😊❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
Oyge video godak lassanai aiye oya parisamen ina budu saranai 😍🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
හැමදාම වගේ අදත් හරිම රසවත් වීඩියෝ එකක් ගෙනාව හිතවත් මල්ලි ට ගොඩක් ස්තූතියි ෴ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ෴💖💕🙏🎖️️
😊 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ආසාවෙන බලන් හිටියා 😁 අයියාගෙ voice එකටත් ආසයි මොකද ඒ නිසා අපිට ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ❤️🔥
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@@serisaranna මාත් අයියගේ වොයිස් එකටනම් හරිම ආසයි.😜💜 අයියගේ වොයිස් එක හරි ලස්සනයි අනේ... ❤️😇
Aththatama godak lassanai ayye tnx video ekata parissamen sathutin inna budu saranai asai ape ratath me wage wenawanam
🙂 කොච්චර බඩු වල ගනන් වැඩි උනත්. කොරියාවේ ඒක පුද්ගල අදායම බැලුවම. ඒක පොඩි වියදමක් විතරයි ඒ අයට 🙂🙂🙂
🥰
@@serisaranna ayye nmber eka denn puluwand
@@serisaranna aiya oya monewada kerena job eka Koreawe
@@armywaru4211 you
@@armywaru4211 Ed
අද video එකත් හරිම ලස්සනයි. 😊පරිස්සමින් ඉන්න අයියේ...තෙරුවන් සරණයි.....!
ඊය තමා මේ චැනල් එක අහම්බෙන් බලන්න හම්බුනේ. ඇත්තටම ආස හිතෙනවා අය්ය ඒක ඉදිරිපත් කරන ව්දියට . ලස්සනට චැනල් එක ඉස්සරහට කරන් යන්න සුභ පතනවා අය්යේ.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
50k වලට සුභ පතනවා අයියට තවත් ඉදිරියට යන්න 👍😍. වීඩියෝ ලස්සනයිපරිස්සමින් සතුටින් ඉන්න 😍😍
මම ආසම රටක් තමා කොරියාව.අපිට නම් එපා වුනේ නෑ අයියා එක්ක ෂොපින් ගිහිල්ලා.ආසාවෙන් තමා වීඩියෝ එක බැලුවෙ.අර බිස්කට් ටික දැක්කාම යෝගට් එහෙම දැක්කාම කන්නම හිතුනා 😊💜️
😊😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
Theruwan saranai puthe.🙏🙏
ආසම චැනල් එකක් තමා ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙන චැනල් එකක්❤️
🥰🥰🥰🥰🥰
හැබැයි දැන් නම් ලන්කාවෙ ඉන්න බැ වගෙ කොරියන් හීනෙට යන්න තවත් අව්ස්සනවා වගෙ අය්යා 🙃🤗❤️
Aka aththa anivaryen dawasaka kohomahari yanawa😊😊😊👍👍👍
@@ddeducation9098 💙
අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න 🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@@serisaranna ඔයත් පරිස්සමින් ඉන්න අයියේ🙂🙂🙂
@@hiru3646 aka thama🤔🤔🤔
කොරියාව දකිද්දි ලංකාවත් රටක්ද හිතෙනවා අයියෙ🤟♡... සිස්ටම් වෙනස් වෙද්දි අපි මැරිලා.මොකද මෙවා ඉතින් වෙනස් වෙන් නැ... විසදුම කට්ට කාලා දියුනු රටකට පැනගන්න එක තමයි ඉතින්👍...
Ada thamai oyalage video 1k dakke.harima asai lassanata videos dala thiyenava .niyamai aiye.api godak asai pita rataka visthara danaganna .sthuthi aiye oyalata .
හරිම ආසාවෙන් බැලුවෙ. Thank you ඔයාට! 😊😊😊
ඔයාගේ video බැලුවම korean එන්න පට්ට ආසාවක් එනව මචන්.මාත් කොහොම එන්න try කරනව.බුදු සරනයී මචන්.
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
කොරියාවේ food city මාරම ලස්සනයී පිලිවෙලයී හැමදේම තියනවා🥰❤️🔥✌️
අදත් නියම video එකක්🤘🤘 තවත් video එකක් ඉක්මනට ඕන 😇😇🇱🇰🇱🇰🇰🇷🇰🇷
ආස හිතෙනව අයිය කොරියන් කතා කරන විදිහට ☺️ ආසයි දවසක ලංකාවත් ඔය විදිහට දකින්න 💖 පරිස්සමෙන් ඉන්න
එකනම් ඇත්ත අපේ රටමෙහෙම උනානම් 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අයියගේ කටහඬ ලස්සනයි වීඩියෝ එකත් වෙනදා වගේම ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න අයියේ😊❤😊❤😊😊❤😊❤
අදමයි අයියගෙ වීඩියෝ එකක් බැලුවේ. නියමයි ✌️
Notification එක ආපු ගමන් ආව 😍❤️ අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක්😍දවසක අනිවාරෙන් එනව දකුණු කොරියාවට🇰🇷❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
Oyage vedio supiri malli..Katha karana widiya godak watinawa..pahadili..
මම මේක නං ගොඩ පාරක් බැලුවා. හරිම ෂෝක්. කොරියාවට එන්න ගොඩක් ආසයි. මේවා දකිද්දි ආසාව ගොඩක් වැඩි වෙනවා 😍
අද තමා අයියව දැක්කෙ..subscribe කරා 😍 දැන්නම් ලංකාවෙත් බඩුමිල ඔය වගේ තමා පඩිය විතරයි වෙනස් 😁😁
එකනම් ඇත්ත😢..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙
ගොඩක් වටිනවා විඩියෝ එක ස්තුතියි ඔයාට පුත දෙවි පිහිටයි ඔයාලා හයදෙනාටම
ඒ සර්පයෙක් නෙමෙයි කොරියන් බ්ලඩ් සොසේජස්. අයියත් කාලා බලන්න රහ ඇති😊 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.🥰
එමද හුරු නැති කැම කනවා අඩුයි පෙනුම හරිනැ එකේ 😊 මෙහෙ තියනවා එක එක සත්තු එකයි ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna අපි හැමදාම අයියගේ වීඩියෝ බලනවා. හරිම ලස්සනයි 😁 6 දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න😊 Good luck 🌸
@@ABC-bl2ye 💕😊
හැමදාම වගේ අදත් ලස්සනයි අයියේ වීඩියෝ එක ..👍පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️
සුපිරි ❤දකින්න ලැබී මත් සතුටුයි ..ගොඩක් ලස්සනයි💗
වීඩීයෝ 👍 එක නම් සුපිරි ආයියේ කොරියාව ලස්සනයි 👍👍👍👍
අනේ ගොඩක් ආසාවෙන් බැලුව . වීදියේ තියෙන කෑම කඩ ගැනත් එකක් කරනවද. ජොබ් එකත් කරන ගමන් අපේ ඉල්ලීම් ගැන බලන්නත් අමාරු ඇති.😉😉😉😉 සලකා බලන්න මල්ලියෝ.😛 බුදු සරණයි සතුටින් ඉන්න . දෙවි පිහිටයි ..🧡🧡
මම විඩියො එකක් දැමීමා අක්කා යටට ගිහින් ඇති තව දවසක යන් ඉතිම්😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මල්ලිට. තෙරුවන් සරණයි. හරිම. පැහැදිලිව. සුන්දර. ලෙස. ඔබ. ඉදිරිපත්කල. දළදා සමිඳු සරණයි.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
කොච්චර වැඩ තිබ්බත් හැම comment එකකටම වගේ reply කරන එකට වෙනම Thanks කරන්න ඕනෙ ඔයාට.😊😊 ගොඩක් අය එහෙම කරන්නෑනෙ ඒකයි.😕අදත් video එක ලස්සනයි😁❤
මේ වගේ තව වීඩියො දාන්නකො🥺පැයක් උනත් එක දිගටම බලන් ඉන්න පුලුවන්🥺තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම🙏
😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
ඔයගේ විඩියො බලනවා .හරිම ලස්සන රටක් .අපේ ලමයි හරි කැමති ඔය.පෙන්න කැම වලට .විශේෂයෙන්ම රාමෙන්වලට .
අයිය නිස තමයි කොරියන් හීනෙට තවත් ආස හිතුනෙ ❤ අනිවාරෙන්ම එනව සිහින දේශයට ❤️✨😊
안녕하세요 🙏 고마워요 මේ විඩියෝ එකට.. මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ..❤
සුබ පතනවා 😊 හොදට පාඩම් කරලා exam ලියන්න
@@serisaranna Thank you Ayya❤
අද දැක්කේ චැනල් එක.. 😍 කතා කරන විදිහ හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ලංකාවත් මේ වගේ දියුණු රටක් වේවා!ඔබට සුබ පැතුම් සහෝ.
🥰..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
තෙරැවන් සරණයි ඔයාලත් පරිස්සමින් ඉන්න.
භාණ්ඩ වල මිල අනුව අපේ රටත් දැන් කොරියාව වගේ තමයි. එත් මිනිසුන්ගේ ආදායම නම් ජීවත් වෙන්න හොඳටම මදි. 😔😔😢😢
🥺😢
higa noka gigakanna wela thiyenne
@@slgameplay61 ow pinata kanakan mehema thama kattiya
Nikam hambena takaramata, cement kottekata, bath packet eakata arakku bothaleta chande dena minissu inna ratak lankawa kiyanne. Ane apita mokada kauru rata palanaya karath kanna bonna tika hambenawa nam athi kiyala kiyana ratak meka. ☹
@@sandyyy4842 anduwa mokak unath pinata kana eka pinala kanawa higa kana eka higa kanawa anduwata banina eka anduwata baninawa eka wenas wenne na
ඔයාගෙ කටහඩ බොහොම අපූරුයි .ඇත්තටම ලංකාවට ගොඩක් ආදරයෙන් ඉන්න දරුවන් නිසා ගොඩක් ආදරය කරන්නෙ අපි .
ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
තවත් කොරියාව ගැන සුන්දර වීඩියෝවක් බලන්න ආවා ..සුභ දවසක් වේවා මල්ලී..❤
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
අයියා මාර ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ❤️ආදරෙයි ජයවේවා 50k සුබපැතුම් මගෙන් ඉක්මනටම 100k ගහමු❤️🙏බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා❤🇰🇷
Godak lassana ratak ayye mn adamai ayya ge vidiyo ekak balluve marama lassanai ayya katha karana vidiyata hamadama oivage lassana vidiyo karanna labeva kiyala parthana karanava budu saranai parissamen inna 🥰
එනවා එනවා එනවාමයි.මම කොරියා යන්න ඕනෙ කියලා අම්මට කියද්දි අම්මා මුලින්ම කිව්වෙ යන්න දෙන්නෑ කියලා.මම පස්සෙ අම්මට ඔයාගෙ වීඩියෝ ගොඩක් පෙන්නුවා.අම්මා දැන් මට අවසර දීලා තියෙන්නෙ.ඉතින් thank you very much අයියේ.stay safe and always be happy.❤️😚අයියේ නවාතැන් ගද්දි තනියම ඉන්න බැයිද.එයාලා දෙන එකේද ඉන්න් ඔන්නෙ?❤️අනෙ ප්ලීස් මට ඒක කියන්න❤️
මෙයාලා දෙන තැනක ඉන්නවානම් හොදයි මල්ලියා පඩිය ඉතුරු කරන්න පුළුවන් එලියේ ඉදියොත් වියදම් නේ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මගේ අයියත් කොරියාවේ.මාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා කොරියාවේ සංචාරය කරන්න.😍❤️🔥
උත්සාහ කරන්න එන්න පුළුවන් 😊 සුබ පතනවා 💕
vedio ek nm harima shoi ayye soju kiynne korean wala thina alcohol ned ewa lankawe ewa wage godak sara ewad ayye ganu lamai ehemath ewa godak bonw ned mn video wala dakala thinw attd ek kohom unath vedio ek supiri 👍👍👍👍ayylath parissamen inn theruwan saranai🙏🙏🙏 chocolate shop ekaka video ekakut krn ayye😇
හරිම ලස්සන රටක් මල්ලි .ඔයාලා හරි පිං වන්තයි ඔය වගේ රටක ඉන්න .
අද නම් වීඩියෝ එක හරිම හරිම ලස්සනයි😍😍😍සමහර කෑම වල ගනන් බලද්දි ලංකාවේ දේවල්වලට වඩා ලාබයි කියලා හිතෙනවා.ලංකාවෙ තියෙන බඩු වලට වඩා ප්‍රමිතිය අතින් ඉහළ හින්ද ගණන් වැඩි උනත් ප්‍රශ්නයක් නෑ .අපි කොතැනද ඉන්නෙ කියලා මේක බැලුවම තේරෙනවා .හරිම ලස්සනයි වීඩියෝ එක .මටත් දැනුනේ කොරියාවෙ ග්‍රොසරි එකට ගියා වගේ .ස්තූතියි ඔයාට මල්ලි 💙💙💙💙
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
🤙
අහම්බෙන් දැක්කෙ චුට්ටක් වත් skip කරෙ නැ වැඩෙ ලස්සනයි අයියා all tha best😇❤
ආසාවෙන් හිටියෙ shopping vlog එකක් ගේනකං.... thnk u අයියේ.... ❤
මගේ ආසම රටත් කොරියාව ❤️😍✨️ හරිම ශෝක් අනේ 🌼
🥰🥰
Sudu ayye.onna thawath sahayogayaka dunna 😍
🙏🙏♥️♥️♥️♥️තව ටික දවසකින් ඔහේ ගනන්ම මෙහෙත් වෙනවා😂වියදම් සමාන වෙයි ආදායම් ඇරෙන්න 🤐First comment
🥺🥺 එකනම් ඇත්ත පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@@serisaranna 👍🤞💝😍🤙🏡👤📳🤙❓
13:17 මේ කෝමරිකා බීම එක නම් සුපිරි😍🤤
😊... ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Ayyath lassny video ekath lssny පරිස්සමෙන් inn budusarany
ආසාවෙන් බලන අයට බලන් ඉන්න පුලුවන් ❤️ හොද පැහැදිලි කිරීමක් ..ඒත් තිරය පිටුපස නම් ලොකු කැපකිරීමක් , මහන්සියක් තියෙනවා❤️❤️ පිටරට වැඩ කරන හැමෝම ලොකු මහන්සියක් වෙනවා....♥️ තෙරුවන් සරණයි.. අයියේ.. 🙏💜
පුළුවන් හැම වෙලාවේම විඩියෝ එකක් දන්න අයියේ ❤️🤗
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕
ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි මල්ලි.ඒවායින් අපිට ගොඩක් වැදගත් දේවල් තියෙනවා අපේ ජීවිතයටත් ආදර්ශමත් වෙන.ඔයාට බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න.
සුද්දා ටිකක් පරක්කු වුනා ඉතින් විඩියෝ එක බලන්න.. ගතපු කැම කන්න හිතෙනවා... පරිස්සමින් කොල්ලො බුදු සරනයි 🙏 ❤️❤️❤️ 🤟
තව ටික කාලෙකින් කන්න පුළුවන් exam ලියනවා කිවා නේ දවසක් මොකො උනේ 🥰 ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna ජනවාරි මාසෙ තියෙන්නෙ....හොදින් ඉන්නවා අපි..
ආදරෙයි අයියා දිගටම ඉස්සරහට යමු ❤️🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙💕
Mee veediyo ekath maru aiye..asa hitenawa balanna. Adarei oyala hamotama..theruvan saranai...❤❤❤
අහම්බෙන් බැලුවෙ අයියගෙ වීඩියෝ ,ගොඩාක් ලස්සනයි ,බුදු සරණයි ❤️🩹
අයියා කතා කරන විදිය හරිම ශෝයි..🥰 අහන් ඉන්න ආස හිතෙනවා.. අද වීඩියෝ එකත් වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ.. ✨💜
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
❤️
@@serisaranna yyy
Songguk university eka gena විස්තරයක් දන්නවද අයියේ,
Balan gihama කොරියාව හොඳයි හොඳට කාල inna පුළුවන් . ගොඩාක් pin පුතේ ඔයා ta ratak ගැන හඳුන්වා දෙනවා ta බුදු saranai පරිස්සමෙන් inna ❤❤🙏💟😊
මල්ලි වීඩියෝ ඒක නියමයි, බලන්න බැරි වුණා ඒත් ඉවර වෙනකම් ඇහුවා..පට්ට වොයිස් ඒක,,දිගටම යමු දවසක හමුවෙමු...
Congratulations 50k...🇰🇷🥰
ගොඩක් ස්තුතියි ඔයාට අයියා ලොකු සතුටක් ඔයාගේ comment එක දැකිම 😊 පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි 💕🥰
ඔයාලා කොරියන් කතා කරද්දී ආස හිතෙනවා.අය්යලාත් අපි වගේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන වෙන්න ඇති එහෙම කතා කරන්නේ දැන් හොඳට. පාඩම් කරලා ඉවර වෙලා වීඩියෝ එකක් බලනවා අයියා ගේ. එතකොට තවත් මෝටිවේට් වෙනවා. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
දාපු ගමන් අදත් බලන්න ආවා ❤️🇰🇷😘
Clz යන ගමන් ඉන්නේ කොහොම හරි එනවා කට්ට කාලා කොරියාවට ❤️🇰🇷
අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරන්න සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
South Korea is the first country to be bombarded when war broke out with north Korea so I think Sri Lanka is better to live in
Mama lankawe mama harima duppath ath mama oyage vdio balanawa
මට පස්සේ ඔයාගේ චැනල් එක සෙට් වුනේ ඇත්තටම මරු මචන් බොරු සෝබන නෑ හැම වීඩියෝ එකක්ම බලන ගමන් ඉන්නේ දිගටම වීඩියෝ කරගන යන්න මචං අපි දිගටම ඉන්නවා ඔයත් එක්ක ජය,බුදුසරනයි...!!!👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰
චැනල් එකේ වීඩියෝ බලනගමන් මේ වීඩියෝ එකෙන් විශේෂ දෙයක් දැක්කා. කොරියන් වචන එක්ක ඒවගෙ සිංහල තේරුම කියන එක නම් ගොඩක් වටිනවා. (තැපෑල, ආපනශාලාව වගේ) නිකම්ම පාඩම් කරනවට වඩා මේ දෙයක් දකිනගමන් ඉගෙනගන්න තියෙන එක කොරියන් ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වටිනවා.
ගොඩක් පිරිසිදු රටක්...හැමදාම වගේ පරිස්සමෙන් සතුට්න් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාට....🥰 කොරියන් හිටියට හිත මෙහේ නේද අයියේ...
එකනම් ඇත්ත අපේ රටනේ 🥺💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කිරි පිටි නැති එකම තමයි හොඳ
ගිම්හාන කාලයෙත් ලස්සනයි කොරියාව 👍😊💐
හැම කාලෙම එක එක ලස්සනයි ඉස්සරහට සරත් සමය එක වෙනම ලස්සනයි 😊
ඔව් නෙ අනෙ කිරිපිටි නැති කරල දුප්පත් ම අයටත් ගන්න පුලුවන් විදියට fresh milk තියනව නම්,කොච්චර හොදද🙂☸️🙏තෙරුවන් සරණයි
@@sandika7434 එකනම් ඇත්ත 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මෙච්චර කාලයක් යූටියුබ් ව්ලොග්ස් බැලුවා ඒ හැම youtubers ලා හැමෝම අතරින් හිතට දැනෙන්නම කතා කෙරුව කෙනා මේ අයියා තමයි
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ෆිල්ම් 1ක් බලනවා වගේ ආසාවෙන් බලනවා. ලස්සනයි අයියේ..😘💪
ගොඩක් ස්තුතියි ඔයාට එහෙම කියද්දි හිතට සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕
පොඩ්ඩක්වත් skip නොකර හරි ආසාවෙන් බැලුවේ අයියේ☺️❤..ශ්‍රී ලංකාව වගේ රටක් දාලා එන්න හිතෙන්නේ නෑ මට....බයයි වෙන රටවල්වලට.....ඒක නිසා මන් පාර්තනා කරනවා ශ්‍රී ලංකාවත් දවසක මේ වගේ දියුනු වෙන්න කියලා.....😘😘🙏
මමත් එහෙම හිතන්නේ 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මටත් යන්න ආසව තිබ්බට බයයි 🥺 ඒ නිසා මාත් ප්‍රාර්ථනා කරන්නෙ ලංකාව මේ වගේ දියුණු වෙන්න කියල 🙏
@@RS20223දියුනු රටකට යන්න නෙමේ ලන්කාවෙ ඉන්න තමා බය වෙන්න ඔන කුහක මිනිස්සු එක්ක
@@chamalkanchana ඒකනම් සහතික ඇත්ත අපි කොච්චර ප්‍රාර්ථනා කරත් මේක හැදෙන රටකුත් නෙවෙයි හදන රටකුත් නෙවෙයි 😪
ඇත්තටම ඔයා එක්ක ඇවිදිනවා කියලා හිතෙනවා මල්ලි ....අපිට ඉතින් කවදාවත් යන්න ලැබෙන්නෙ නැති තැනක්නෙ..ඔයා අපිට පෙන්න්නවා..ඔයාට ස්තුතියි මල්ලි
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
සහතික ඇත්ත කතාව හරිම මිහිරියි මම අයියගේ වීඩියෝ බලන්නේ සම්පූර්ණයෙන්ම කොලිටි වැඩි කරලා
අපේ රටේ රාක්ක හිස් ලොකු කඩවල්වලත්.....🙁.....ඉක්මන්ට අපේ රටත් දියුනු වේවා🙏 .....වීඩියෝ එක ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි😘😘
💕💕🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
ape rata diyunu wenne ne. diyunu ratakata yanna thama thiyenne
TDAu@@lakmalnanayakkara2704 wears the wfd4yteu
@@lakmalnanayakkara2704 me ape rata diyunu wenawa ubata onnam yanawa wena ratakata
ලංකාවේ දකින්න බැරි දේවල් මේහේම හරි දකින්න ලැබේන් එක වාසනාවක් Good Luck අයියේ පරිස්සමේන් ඉන්න 🙂♥️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
සොපින් කරනවා බලන් හිටියා , හොඩක් ලස්සනයි , පිලිවෙළයි තෙරැවන් සරණයි !!!!!👍👍👍👍
අයියෙ මාත් කොරියන් එසැම් එක ලියන්න ඉන්නෙ 2025 නත්බසයි ඔය හිනෙ හැබැ හර් ගන්න මෙ විඩියො එක දකිද්දි තවත් උනන්දුව අසව්වැඩි වෙනො අයියෙ තැන්ක්ස්❤️ පරිස්සමෙන් අයියෙ❤️
හරිම ආසාවෙන් බැලූ වීඩියෝව. දුක් විදලා හම්බකර මුදලින් මසකට සරිලන කෑම, බීම වර්ග තෝරා ගැනීමට දැනගෙන තිබීම දැක්කම හරිම සතුටුයි. ඒ වගේම තමයි පැහැදිලි කිරීම. අහන් ඉන්න ආස හිතෙන විදිහට තමයි වචන ටික. මගේ දරැවන් දෙන්නා හැම වීඩියෝ එකකටම ආසයි. කොරියාව තමයි ඒ දෙන්නා ආස රට අපි ආසාවෙන් තමයි වීඩියෝ බලන්නේ. ඇත්තටම අපේ රට ගැන දුකයි තමයි. මොනවා කරන්නද අපේ දරුවන් පව්. බුදු සරණයි ඔබ ඇතුළු යහලුවන් හැමෝටම. දියුණුව කරා යන ගමනට ශක්තිය ලැබේවා.
ගොඩක් ස්තුතියි 😊 අපේ රටට හොද නායකත්වයක් ලැබුනොත් මිට වඩා දියුණුවට පත් වෙනනවා ඉක්මනින් එහෙම පාලනයක් ලැබෙවා කියලා හිතමු 🥺පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි හැමොටම 💕💙
Meka මාරකම පිස්සුවක් මල්ලිලා...ආසවෙන් බලනවා...මන් ආසම කෑම බලන්ඩ😋😋😥😥 තව මෙහෙ මිලයි ඔහෙ මිලයි දැනගන්ඩ...පරිස්සමෙන් ඉන්න බුදුසරණයි...ඩොලර් එවන්ඩෝ
Clear voice. Love the vlog. 👍. Coin ekak daala unlorck karanna ae hadala thiyenne? Ammo patta ganan ne badu. Lankawa hodai kavuru bennath. Me avurudde idala thamai badu mila vedi une. Car model eka mokadda? 12:46 Subscribed👍
කොරියාවෙ බඩු වල මිල ලංකාවේ සල්ලි වලින් බැලුවම ලංකාවේ තාමත් ලාබයි බඩු ඒත් කොරියාවෙ ආදායම් වැඩි නිසා බඩු මිල සාමාන්‍ය වෙන්න ඇති කොරියන් අයට.💯🙂💪👍 තව video ඔනෙ..💯💯💯😍
එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ම්හ්
Job එක කරන ගමන් බැලුවේ...හරිම මහන්සි අප්පා මේ ජිවිතේ...දවසකට හරි කොරියාවට ඇවිත් ජිවත් වෙන්න ලොකු ආසාවක් තියේ.ඒ අතින් අයියා මාර lucky.....වැඩ ටික හොදින් කරගෙන ඉන්න🤗🤗🤗
Exam ලියන්න එන්න පුළුවන් නේ 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
හරිම ලස්සනයි වීඩියෝ .අද තමයි චැනල් එක දැක්කෙ.good luck මල්ලි.. ආසාවෙන් බලන්න පුලුවන්..
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අම්මො...ඒ කෑම ටික නම් මරු.ලංකාව වගෙ නෙවෙයි මෙ රටවල්. මාර්කට් එකෙන් ගත්ත බඩුත් නියමයි.මම දන්න විදිහට නම් ලංකාවෙ හදන තේ කොල වලත් අන්තිමෙට ඉතුරු වෙන ටික තමයි අපිට පැකට් කරලා දෙන්නෙ.කොරියාවෙ නම් ඔක්කොම අලුත් බඩු. ආදරෙයි හැමදාමත් දකුණූ කොරියාවට.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
කොච්චර දියුනුද නෙද අය්යෙ කොරියාව හැමදෙම වගෙ හොදයි 🥳🥳ගිම්හාන කාලෙට නම් කොරියාවෙ රස්නෙ වැඩියි නෙද අය්යෙ අද විඩියො එකත් හරිම ලස්සනයි අය්යෙ ගොඩාක් තැන්ක්ස් අය්යා 🥀🥀😍❤️❤️❤️ බුදු සරනයි අය්යා පරිස්සමෙන් ඉන්න 🤗💛💛
ඔව් මල්ලියා හරිම රස්නේයි මෙ දවස්වල ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💙
@@serisaranna laksha 3 k kiyanne 😱 oyage padiya kiyada etakota 🤔
Devunu penai north korea keliyama 😂
@@CartoonWorld-mh6dx lakshan 10 15 wage wenawa 😊😊❤❤
ඇසුරුම්කරනය හරි ලස්සනයි 😍😍😍අපේ රටත් මේ වගේම වෙනවනම්
එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි..( රටක් හැදෙන්න එකේ ඉන්න මිනිසු හැදෙන්න ඔනේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් නොවි රටක් ගොඩ යන්නේ නැ අපේ මිනිසු හැදෙන්න කාලයක් යාවි 😥 ..
@@serisaranna සමාවෙන්න මල්ලි 😥🙏
@@saumya4820ඔයා නෙවේ මමනේ සමාව ගන්න ඔනේ අක්කා ඔයා මගේ විඩියො එකට දාපු comment එකට වෙන කවුරුදොනේ මොනාද දැමීමේ නේද ගනන් ගන්න එපා මිනිසු එහෙම තමා කියලා අතැරලා දාන්න ඔවා ඔලුවේ තියාගන ඉන්න අපිට වැඩ නැතුවද අක්කා 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna කකුලෙන් අදින්න මිනිස්සු ඕනෙතරම් මල්ලි...අපි අපේ ගමන ලස්සනට යමු 💪💪💪💪💪
ඔය ගානට බඩු ගන්න දෛනික ආදයම කීයද
50k වලට සුබපැතුම් එකතු කල යාළුවො හැමොටම ගොඩක් ස්තුතියි🥰 ඉතින් යාළුවනේ මට කියන්න අමතක උනා අපි හයදෙනාගේ මාසික වියදම රුපියල් වලින් නම් තුන්ලක්ෂ විසිදහක් වගේ වෙනවා එක කියන්න උනේ නැ විඩියො එකේ 😊😊 පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලා හැමොටම 🥰💕
❤️😍🥳🥳🥳🥳
🥰🥰🥰
oyalata ewa company eken gewanawada ayye
මෙහෙත් එලවලු ඔය ගනන්මනෙ. අනිත් කැම මෙහෙට වඩා සෑහෙන්න ගනන්නෙ.
Congratulations ayye 💜
අපේ ලන්කාව වගේ කුනුවිච්ච එළවළු ,පරණ බඩු ,කල් ඉකුත් විච්ච බඩු පාරිභෝගිකයන්ට දෙන මහා කැත නෙමෙයි කොරියාව හාත්පසින්ම වෙනස්🥰❤️🔥✌️
💙
Supermarket වල කුණු වෙච්ච ඒවා දෙන්නේ නැ ලංකාවෙත්
@@princess8884ammo😂
අප රටේ කූඨ වෙළදාමට වඩා කොරියාවේ තත්වයෙන් උසස් , භාණ්ඩ වල මිල ගණන් සාධාරණයි කියලා හිතෙනවා.😍
Aniiwaremma❤❤❤
අපිටත් ආසයි අපේ රටත් ඔය වගේ පිලිවෙලට ලස්සනට තියෙනවා දකින්න.ඉක්මනට අපේ රටෙත් ඔය වගේ ලස්සනක් දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .😊අයියට තෙරැවන් සරනයි .🙏♥️
අනිවාර්යයෙන්ම මමත් එහෙම හිතනවා 🥺 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Oyalatakohomda budusarani
අරක අස්සේ රිංගන් ඉන්න නාකි මළ කාලෙක එහෙම ලස්සන රටක් යම් තරමින් හෝ පිළිවෙලට ලස්සනට තියේවි.... මොකද උන් එකෙක්ටවත් තමන්ගේ රට කියලා හැඟීමක් නැහැ... 😢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@foodyhadesha1750 hmm
@Vihanga ai bagaya kiyala damme
ඔයාගෙ වීඩියෝ එක්ක නොටිෆිකේශන් එකක් දකිද්දි මාර සතුටුයි.මට තාම වයස 16යි මම දැන්ම කොරියන් ඉගෙනගන්නවා.ඇන් අකුරු ඔක්කොම පුලුවන් අනේ දිගටම ලස්සන වීඩියෝ දාන්න එතකොට ඉගෙනගන ආසා හිතෙනවා 👍😀
Matath 16
Math
ම්ටත් 16 මාත් දැන් කොරියන් learning කරනවා
ගොඩක් ස්තුතියි මල්ලියා ..හැමොම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@nuwanmalli908 මාත් ඉගෙනගන්නවා
Lasanai Aiya balan inna asa hithenawa .thanks mewage videos karanawata.sathutin inna
🥰🥰🥰🥰
මමනම් ඉතින් කොරියාවෙන්ම ඔය baduwalin බාගයක්ම කාල ඉවරයි මගෙ තාත්තත් korean නිසා මගෙ තාත්ත korea ගියෙ මන් 4 ර වසරේදී එතකොට 2014 dan හිතන්නකො මන් dan 13 වසරෙ ඉන්නෙ 2023 dan එතකොට මගෙ තාත්ත ගිහින් ayurudu 9 ක් වෙනව 😊😊❤❤
Theruwan saranai oyatath🦄❤️
Mehema videos digatama karanna😇
Oyalage videos beluwata hitha maara vidiyata cool wenawa♥️ aththatama ehemai
අනේ මන්දා අපේ අවුරුදු නවයක පුතා දවස ගානෙ එකම වීඩියෝ එක කී පාරක් බලනවද මන්ද.. මම බනිනවත් එක්ක. වෙලාවකට අහගෙන ඉන්නව...සැරිසරන්නා හරිම ආකර්ෂණීය වීඩියෝ ටික හරිම ලස්සනයි....
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ..පුතා මතක් කලා කියන්න 🥰🙏
අන්‍යොන්හසේයෝ අයියෙ.මම අම්මගෙන් ඉල්ලන්නෙ දැන් ලාමියොන්.. කිම්පප්.. තොබ්බොග්ගි. මමත් ලොකු වෙලා කොරියන් එනව. ඇප් එකක් දාගෙන කොරියන් ඉගෙන ගන්න හදන්නෙ❤️❤️
ඔයා වගේ ෂොපින් කරන්න ආසයි කවදා හරි
හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක.. thankyou so much අපිට මෙහෙම හරි ඔය රටේ දේවල් බලන්න අවස්ථාව දෙනවට..❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
කොරියාව වගේ දියුණු වෙන්න සෑහෙන කාලයක් ඒකත් ෂුවර් නෑ කොහොම වුණත් මල්ලිලා ටික පරිස්සමෙන් බුදු සරණයි
කොරියාවෙයි ජපන් වලයි බඩු එක වගේ නේද…පරිස්සමින් සහෝ වැඩ කරන්න•••මම ඉන්නේ ජපන්,කොරියාවට travel පාරක් දාලා බලන්න ආසයි…වීඩියෝ එක සුපිරි…ජය වේවා👍
මගේත් යාලුවො ඉන්නවා ජපන් මෙහෙට වඩා ෆට්ට කියනවා උන් නම් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
මරු මචං මේ video එක. ලංකාවේ අපේ මිනිස්සූ ගැන දුක හිතුනා. පරිස්සමෙන් ඉන්න , බුදුසරණයී සහෝදරයා ❤
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
හරි ම ලස්සනයි අයියේ video ඔක්කොම බැලුව 😊පරිස්සමින් ඉන්න, ආසයි ඔය නිහතමානී කමට බුදුසරණයි 😊❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
Oyge video godak lassanai aiye oya parisamen ina budu saranai 😍🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
හැමදාම වගේ අදත් හරිම රසවත් වීඩියෝ එකක් ගෙනාව හිතවත් මල්ලි ට ගොඩක් ස්තූතියි ෴ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ෴💖💕🙏🎖️️
😊 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ආසාවෙන බලන් හිටියා 😁 අයියාගෙ voice එකටත් ආසයි මොකද ඒ නිසා අපිට ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ❤️🔥
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@@serisaranna මාත් අයියගේ වොයිස් එකටනම් හරිම ආසයි.😜💜 අයියගේ වොයිස් එක හරි ලස්සනයි අනේ... ❤️😇
Aththatama godak lassanai ayye tnx video ekata parissamen sathutin inna budu saranai asai ape ratath me wage wenawanam
🙂 කොච්චර බඩු වල ගනන් වැඩි උනත්. කොරියාවේ ඒක පුද්ගල අදායම බැලුවම. ඒක පොඩි වියදමක් විතරයි ඒ අයට 🙂🙂🙂
🥰
@@serisaranna ayye nmber eka denn puluwand
@@serisaranna aiya oya monewada kerena job eka Koreawe
@@armywaru4211 you
@@armywaru4211 Ed
අද video එකත් හරිම ලස්සනයි. 😊
පරිස්සමින් ඉන්න අයියේ...
තෙරුවන් සරණයි.....!
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
ඊය තමා මේ චැනල් එක අහම්බෙන් බලන්න හම්බුනේ. ඇත්තටම ආස හිතෙනවා අය්ය ඒක ඉදිරිපත් කරන ව්දියට . ලස්සනට චැනල් එක ඉස්සරහට කරන් යන්න සුභ පතනවා අය්යේ.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
50k වලට සුභ පතනවා අයියට තවත් ඉදිරියට යන්න 👍😍
. වීඩියෝ ලස්සනයි
පරිස්සමින් සතුටින් ඉන්න 😍😍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰
මම ආසම රටක් තමා කොරියාව.අපිට නම් එපා වුනේ නෑ අයියා එක්ක ෂොපින් ගිහිල්ලා.ආසාවෙන් තමා වීඩියෝ එක බැලුවෙ.අර බිස්කට් ටික දැක්කාම යෝගට් එහෙම දැක්කාම කන්නම හිතුනා 😊💜️
😊😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
Theruwan saranai puthe.🙏🙏
ආසම චැනල් එකක් තමා ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙන චැනල් එකක්❤️
🥰🥰🥰🥰🥰
හැබැයි දැන් නම් ලන්කාවෙ ඉන්න බැ වගෙ කොරියන් හීනෙට යන්න තවත් අව්ස්සනවා වගෙ අය්යා 🙃🤗❤️
Aka aththa anivaryen dawasaka kohomahari yanawa😊😊😊👍👍👍
@@ddeducation9098 💙
අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න 🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@@serisaranna ඔයත් පරිස්සමින් ඉන්න අයියේ🙂🙂🙂
@@hiru3646 aka thama🤔🤔🤔
කොරියාව දකිද්දි ලංකාවත් රටක්ද හිතෙනවා අයියෙ🤟♡... සිස්ටම් වෙනස් වෙද්දි අපි මැරිලා.මොකද මෙවා ඉතින් වෙනස් වෙන් නැ... විසදුම කට්ට කාලා දියුනු රටකට පැනගන්න එක තමයි ඉතින්👍...
Ada thamai oyalage video 1k dakke.harima asai lassanata videos dala thiyenava .niyamai aiye.api godak asai pita rataka visthara danaganna .sthuthi aiye oyalata .
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
හරිම ආසාවෙන් බැලුවෙ. Thank you ඔයාට! 😊😊😊
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
ඔයාගේ video බැලුවම korean එන්න පට්ට ආසාවක් එනව මචන්.මාත් කොහොම එන්න try කරනව.බුදු සරනයී මචන්.
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
කොරියාවේ food city මාරම ලස්සනයී පිලිවෙලයී හැමදේම තියනවා🥰❤️🔥✌️
🥰
අදත් නියම video එකක්🤘🤘
තවත් video එකක් ඉක්මනට ඕන 😇😇🇱🇰🇱🇰🇰🇷🇰🇷
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
ආස හිතෙනව අයිය කොරියන් කතා කරන විදිහට ☺️ ආසයි දවසක ලංකාවත් ඔය විදිහට දකින්න 💖 පරිස්සමෙන් ඉන්න
එකනම් ඇත්ත අපේ රටමෙහෙම උනානම් 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අයියගේ කටහඬ ලස්සනයි වීඩියෝ එකත් වෙනදා වගේම ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න අයියේ😊❤😊❤😊😊❤😊❤
🥰🥰🥰
අදමයි අයියගෙ වීඩියෝ එකක් බැලුවේ. නියමයි ✌️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
Notification එක ආපු ගමන් ආව 😍❤️ අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක්😍දවසක අනිවාරෙන් එනව දකුණු කොරියාවට🇰🇷❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕
Oyage vedio supiri malli..Katha karana widiya godak watinawa..pahadili..
මම මේක නං ගොඩ පාරක් බැලුවා. හරිම ෂෝක්. කොරියාවට එන්න ගොඩක් ආසයි. මේවා දකිද්දි ආසාව ගොඩක් වැඩි වෙනවා 😍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අද තමා අයියව දැක්කෙ..subscribe කරා 😍 දැන්නම් ලංකාවෙත් බඩුමිල ඔය වගේ තමා පඩිය විතරයි වෙනස් 😁😁
එකනම් ඇත්ත😢..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙
ගොඩක් වටිනවා විඩියෝ එක ස්තුතියි ඔයාට පුත දෙවි පිහිටයි ඔයාලා හයදෙනාටම
ඒ සර්පයෙක් නෙමෙයි කොරියන් බ්ලඩ් සොසේජස්. අයියත් කාලා බලන්න රහ ඇති😊 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.🥰
එමද හුරු නැති කැම කනවා අඩුයි පෙනුම හරිනැ එකේ 😊 මෙහෙ තියනවා එක එක සත්තු එකයි ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna අපි හැමදාම අයියගේ වීඩියෝ බලනවා. හරිම ලස්සනයි 😁 6 දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න😊 Good luck 🌸
@@ABC-bl2ye 💕😊
හැමදාම වගේ අදත් ලස්සනයි අයියේ වීඩියෝ එක ..👍පරිස්සමින් ඉන්න
තෙරුවන් සරණයි ❤️
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
සුපිරි ❤දකින්න ලැබී මත් සතුටුයි ..ගොඩක් ලස්සනයි💗
වීඩීයෝ 👍 එක නම් සුපිරි ආයියේ කොරියාව ලස්සනයි 👍👍👍👍
අනේ ගොඩක් ආසාවෙන් බැලුව . වීදියේ තියෙන කෑම කඩ ගැනත් එකක් කරනවද. ජොබ් එකත් කරන ගමන් අපේ ඉල්ලීම් ගැන බලන්නත් අමාරු ඇති.😉😉😉😉 සලකා බලන්න මල්ලියෝ.😛 බුදු සරණයි සතුටින් ඉන්න . දෙවි පිහිටයි ..🧡🧡
මම විඩියො එකක් දැමීමා අක්කා යටට ගිහින් ඇති තව දවසක යන් ඉතිම්😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මල්ලිට. තෙරුවන් සරණයි. හරිම. පැහැදිලිව. සුන්දර. ලෙස. ඔබ. ඉදිරිපත්කල. දළදා සමිඳු සරණයි.
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
කොච්චර වැඩ තිබ්බත් හැම comment එකකටම වගේ reply කරන එකට වෙනම Thanks කරන්න ඕනෙ ඔයාට.😊😊 ගොඩක් අය එහෙම කරන්නෑනෙ ඒකයි.😕
අදත් video එක ලස්සනයි😁❤
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මේ වගේ තව වීඩියො දාන්නකො🥺පැයක් උනත් එක දිගටම බලන් ඉන්න පුලුවන්🥺
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම🙏
😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
ඔයගේ විඩියො බලනවා .හරිම ලස්සන රටක් .අපේ ලමයි හරි කැමති ඔය.පෙන්න කැම වලට .විශේෂයෙන්ම රාමෙන්වලට .
අයිය නිස තමයි කොරියන් හීනෙට තවත් ආස හිතුනෙ ❤ අනිවාරෙන්ම එනව සිහින දේශයට ❤️✨😊
안녕하세요 🙏 고마워요 මේ විඩියෝ එකට.. මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ..❤
සුබ පතනවා 😊 හොදට පාඩම් කරලා exam ලියන්න
@@serisaranna Thank you Ayya❤
අද දැක්කේ චැනල් එක.. 😍 කතා කරන විදිහ හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
ලංකාවත් මේ වගේ දියුණු රටක් වේවා!ඔබට සුබ පැතුම් සහෝ.
🥰..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
තෙරැවන් සරණයි ඔයාලත් පරිස්සමින් ඉන්න.
භාණ්ඩ වල මිල අනුව අපේ රටත් දැන් කොරියාව වගේ තමයි. එත් මිනිසුන්ගේ ආදායම නම් ජීවත් වෙන්න හොඳටම මදි. 😔😔😢😢
🥺😢
higa noka gigakanna wela thiyenne
@@slgameplay61 ow pinata kanakan mehema thama kattiya
Nikam hambena takaramata, cement kottekata, bath packet eakata arakku bothaleta chande dena minissu inna ratak lankawa kiyanne. Ane apita mokada kauru rata palanaya karath kanna bonna tika hambenawa nam athi kiyala kiyana ratak meka. ☹
@@sandyyy4842 anduwa mokak unath pinata kana eka pinala kanawa higa kana eka higa kanawa anduwata banina eka anduwata baninawa eka wenas wenne na
ඔයාගෙ කටහඩ බොහොම අපූරුයි .ඇත්තටම ලංකාවට ගොඩක් ආදරයෙන් ඉන්න දරුවන් නිසා ගොඩක් ආදරය කරන්නෙ අපි .
ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
තවත් කොරියාව ගැන සුන්දර වීඩියෝවක් බලන්න ආවා ..සුභ දවසක් වේවා මල්ලී..❤
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
අයියා මාර ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ❤️
ආදරෙයි ජයවේවා 50k සුබපැතුම් මගෙන් ඉක්මනටම 100k ගහමු❤️🙏
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා❤🇰🇷
😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Godak lassana ratak ayye mn adamai ayya ge vidiyo ekak balluve marama lassanai ayya katha karana vidiyata hamadama oivage lassana vidiyo karanna labeva kiyala parthana karanava budu saranai parissamen inna 🥰
එනවා එනවා එනවාමයි.මම කොරියා යන්න ඕනෙ කියලා අම්මට කියද්දි අම්මා මුලින්ම කිව්වෙ යන්න දෙන්නෑ කියලා.මම පස්සෙ අම්මට ඔයාගෙ වීඩියෝ ගොඩක් පෙන්නුවා.අම්මා දැන් මට අවසර දීලා තියෙන්නෙ.ඉතින් thank you very much අයියේ.stay safe and always be happy.❤️😚
අයියේ නවාතැන් ගද්දි තනියම ඉන්න බැයිද.එයාලා දෙන එකේද ඉන්න් ඔන්නෙ?❤️අනෙ ප්ලීස් මට ඒක කියන්න❤️
මෙයාලා දෙන තැනක ඉන්නවානම් හොදයි මල්ලියා පඩිය ඉතුරු කරන්න පුළුවන් එලියේ ඉදියොත් වියදම් නේ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මගේ අයියත් කොරියාවේ.මාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා කොරියාවේ සංචාරය කරන්න.😍❤️🔥
උත්සාහ කරන්න එන්න පුළුවන් 😊 සුබ පතනවා 💕
vedio ek nm harima shoi ayye soju kiynne korean wala thina alcohol ned ewa lankawe ewa wage godak sara ewad ayye ganu lamai ehemath ewa godak bonw ned mn video wala dakala thinw attd ek kohom unath vedio ek supiri 👍👍👍👍ayylath parissamen inn theruwan saranai🙏🙏🙏 chocolate shop ekaka video ekakut krn ayye😇
හරිම ලස්සන රටක් මල්ලි .
ඔයාලා හරි පිං වන්තයි ඔය වගේ රටක ඉන්න .
🥰🥰🥰
අද නම් වීඩියෝ එක හරිම හරිම ලස්සනයි😍😍😍සමහර කෑම වල ගනන් බලද්දි ලංකාවේ දේවල්වලට වඩා ලාබයි කියලා හිතෙනවා.ලංකාවෙ තියෙන බඩු වලට වඩා ප්‍රමිතිය අතින් ඉහළ හින්ද ගණන් වැඩි උනත් ප්‍රශ්නයක් නෑ .අපි කොතැනද ඉන්නෙ කියලා මේක බැලුවම තේරෙනවා .හරිම ලස්සනයි වීඩියෝ එක .මටත් දැනුනේ කොරියාවෙ ග්‍රොසරි එකට ගියා වගේ .ස්තූතියි ඔයාට මල්ලි 💙💙💙💙
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
🤙
අහම්බෙන් දැක්කෙ චුට්ටක් වත් skip කරෙ නැ වැඩෙ ලස්සනයි අයියා all tha best😇❤
ආසාවෙන් හිටියෙ shopping vlog එකක් ගේනකං.... thnk u අයියේ.... ❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
මගේ ආසම රටත් කොරියාව ❤️
😍✨️ හරිම ශෝක් අනේ 🌼
🥰🥰
Sudu ayye.onna thawath sahayogayaka dunna 😍
🙏🙏♥️♥️♥️♥️
තව ටික දවසකින් ඔහේ ගනන්ම මෙහෙත් වෙනවා😂
වියදම් සමාන වෙයි
ආදායම් ඇරෙන්න 🤐
First comment