වහලේ නැති Train එකේ රවුමක් 🚊☘️| කොහොමද Book කරන්නේ ?

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @HerathSavi
    @HerathSavi 3 месяца назад +1

    Video Eka කෙසේවෙතත් හරිම පැහැදිලිව explain කරන video එකක් . ජයවේවා !💪🏻😉

  • @-xxx5349
    @-xxx5349 26 дней назад +2

    ඕක ඔන්ලයින් බුක් කරන්න පුලුවන්.හැබැයි වැඩිය කට්ටිය යන්නෙ නෑ වගෙ.නොර්මල් කොච්චි එහෙම සමහරක් මාස ගානකට කලින් බුක් කරන්න ඕන.මෙකෙ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.ෂීට් තිනවා.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 месяца назад +1

    මරු Super ❤

  • @mumtazjabir3806
    @mumtazjabir3806 3 месяца назад +1

    ❤❤❤

  • @madhuwijesinghe1416
    @madhuwijesinghe1416 3 месяца назад +1

    Saturday sunday bungalow eka balanna yanna puluwanda

  • @madhuwijesinghe1416
    @madhuwijesinghe1416 3 месяца назад +1

    Pls reply dr , haputhale station එකෙන් බැහැල adisom bungalow එකට ලගයිද ? ඒ ටික ඔයාල ගියේ මොකේද

    • @WalkingGh0sta
      @WalkingGh0sta 2 месяца назад +1

      Ow ලඟයි / 5 KM වගේ තියනවා / හපුතලෙන් වැලිමඩ බස් එකෙන් යන්න පුළුවන් / නැත්නම් 3veel එකක යන්න

  • @kapilachandrabharathi7134
    @kapilachandrabharathi7134 4 месяца назад

    Thanks for the video

    • @Travelpipy
      @Travelpipy  4 месяца назад

      @@kapilachandrabharathi7134 😍😍

  • @GeethiPaboda
    @GeethiPaboda 4 месяца назад +1

    An Unforgettable Day❤❤🥹🥹

    • @Travelpipy
      @Travelpipy  4 месяца назад

      @@GeethiPaboda aneeh 😍😍😍

  • @nishadijayalath5533
    @nishadijayalath5533 3 месяца назад

    Oyala nathrauna budget place ganath kiyanna puluwan da

  • @jagaja444
    @jagaja444 4 месяца назад +2

    Bernina Express train එකේ ට්‍රැවල් කරනකොට ලංකාවේ දුම්රිය සේවය කොතරම් ප්‍රාථමික ද කියල හිතෙනව.

    • @sltravelviaggio
      @sltravelviaggio 3 месяца назад

      Bernina මොන train eke experience එකද ඔබතුමාට තියෙන්නෙ...මම එ හැම එකෙම teaval කරපු කෙනෙක් එත් මෙ fun එක මෙ vibe එක අපෙ රටෙ තියෙන ආතල් එක ගන්න බැ...මෙ video එක කරන දුවත් ලස්සනට programme එක කරනවා good luck🫶🫶

  • @hansithdisanayaka4194
    @hansithdisanayaka4194 4 месяца назад +1

    😍❤️

  • @nirmani2430
    @nirmani2430 4 месяца назад +1

    Akke train eka book karaddi Badulla to Bandarawela kiyalada balanna one

    • @Travelpipy
      @Travelpipy  4 месяца назад +1

      @@nirmani2430 calypso kiyala kiwwama eyala book karanawa... Turn 2k thiyenawa dawasata ..

  • @Vihanagarukshan
    @Vihanagarukshan 4 месяца назад

    ♥️✌️

  • @panoramablue9191
    @panoramablue9191 4 месяца назад

    මදැයි ලංකාෙව උඩරට කදුක ෙර්ට ෙටලා තියන විපත කාලගුනය කාල ෙකා් දැන් වහි බර වලා කුලු මිදුම පරිසර අැමතිය ෙහා ෙරන් ගස් කපන්න පර් මිටි ෙද නව ෙන නුවරඑලියත් දැන් පිට ෙකාටුවක් ව ෙග් ෙවලා කඩ මුඩුක්කු උස්සනව ටවු ෙම අ ෙන් ෙදවිය ෙන් සුද්ද තවම හිටිය නමි ෙමි පු ෙද්ශ එංගලන්තය ව ෙග් සිතලට පිරිසිදුව තියා ගන්න තිබුන