පුංචියට බිස්නස් එකක් පටන් ගමුද...?

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 239

  • @sakuralanka-r1y
    @sakuralanka-r1y 10 месяцев назад +16

    දෙපයින් නැගී සිටීමට වෙර දරන සුවහසක් නව විවසායන්ට නිර්ලෝභීව දැණුම බෙදන මොහාන් පල්ලියගුරු මහතාට අපගේ හර්දයාන්ගමය ස්තූතිය,, නිරතුරුවම සියලුම දෙනාටම නිවැරදිව මග පෙන්වාදීම ඉතා අගය කරමි

    • @Shantha-h5u
      @Shantha-h5u 2 месяца назад

      සිරාවටම 😂😂

  • @user-ssw99
    @user-ssw99 11 месяцев назад +12

    3 වෙද්දී ගෙදර එන, මාස 3ක්‌ විතර අවුරුද්දට නිවාඩු තියෙන ගුරුවරුන්ට විශේෂයෙන් මේක වැදගත්... රජයෙන්ම ඉල්ලන්න එපා හැමදාම 😂මමත් රැකියාවක් පටන් අරන් salary 5ක්‌ එකතු කරගත්ත ගමන් ජොබ් එකට යන ගමන්ම business එකක් පටන් ගන්නවා..

  • @itsmesithu2536
    @itsmesithu2536 Год назад +144

    අවුරුදු 16න් පටන් ගත්ත මගෙ බිස්නස් එක අද තියෙන තැන ගැන මන් සතුටු වෙනවා හුගක්ම මගේ වයසත් එක්ක. සර්ගෙ වීඩියෝස් මන් දියුනු වෙන කාලයේදි හුගක්ම වැදගත් උනා. ස්තූති සර්❤

    • @shanisvlog7264
      @shanisvlog7264 Год назад +2

      Matath gedara idan karanna deyak thiyanawa nam kiyannako

    • @isurinayomi9250
      @isurinayomi9250 Год назад +3

      සිතූ නංගි ...මම ආසම කෙනෙක්..ඔයා මට ලොකු motivation එකක්...ඔයාගෙ බිස්නස් එක දිහා මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ.ගොඩක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගි ❤️❤️❤️❤️

    • @prasadjanakakumara1685
      @prasadjanakakumara1685 Год назад +1

      Oyage business eka mokakda

    • @prasadsanjeewa5067
      @prasadsanjeewa5067 Год назад

      Mamat karanna deyak hoyanawa

    • @DiniLakshani
      @DiniLakshani Год назад

      Good

  • @channel.a.b3466
    @channel.a.b3466 2 месяца назад +4

    ලක්ෂ ගානක් ණය වෙලා මම අවුරුදු 20 දී පටන් ගත්ත බිස්නස් එක දැන් අවුරුදු 4ක් කරගෙන යනවා රටේ ආර්තික ප්‍රශ්න එක්ක ලොකු ආදයමක් නැති උනත් කාල ඇදල ඉන්නවා .......කාගෙන් වත් බැනුමක් නැතිව නිදහසේ ඉන්න නම් බිස්නස් එකක් පටන් ගන්න

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Год назад +9

    උදෑසනින්ම සුන්දර කතා බහක් අසන්නට ලැබුණා ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට 🙏🙏🙏

  • @oshikohi
    @oshikohi Год назад +13

    ඔබ තුමා මම ඉතාම ගරුකරන කෙනෙක්..... ජීවිතේ අභියෝග ජයගන්න මේ අදහස් ඉතාම වටිනවා.... ඔබ තුමාට බොහොම පින් 💗..... නිවේදිකාව ඉතාම දක්ෂ විදිහට එතුමාගෙන් අදහස් ගන්න දන්න වා.... එතුමියටත් ස්තුතියි 💗

  • @wasanthalakmal5485
    @wasanthalakmal5485 Год назад +49

    නිවේදිකාව අදහස් ගන්නවා සුපිරියට ❤ මෙන්න මෙහෙම වැඩසටහන් කරන්න ඕනි ප්‍රබෝධමත්ව 👍

  • @artwithsura
    @artwithsura Год назад +23

    අද දවසේ වැඩ කරන අතරතුර . ලැබුනු හොඳම මෝටිවේශන් එකක්. ඔබ තුමන් වගේ මිනිසුන් ඉඳලත් මේ රට මෙහෙම තියෙන්න ඕන නෑ. මගේ අරමුන වෙනුවෙන්ම කැප කළ ඔබලාගේ කාලයට බොහොම ස්තූතියි 🙏😍

  • @rushikasiranthi
    @rushikasiranthi Год назад +31

    ආදායමක් නැති, කරන්න අදහසක් නැති සිය දෙනෙක්ට වඩා සුලු වයාපාරයක් පටන් ගන්න 10 දෙනෙක් රටට වාසනාවක්!

  • @nishandeepal7583
    @nishandeepal7583 2 месяца назад +2

    නිවේදිකාවගේ කතාව නෙමෙයි මෙතුමාගේ කතාවට ඇහුන් කම් දුන්නනම් හොද අවබොදයක් එනවා😊

  • @priyankaperera9231
    @priyankaperera9231 6 месяцев назад +4

    වටපිට නිර්මාණය ෙවනස්, ඇය උගත් නිර්මාණ හැකියාව ඇති කාන්තාවක්❤❤❤❤❤

  • @ishanilakshika573
    @ishanilakshika573 Год назад +4

    ඔබට ගොඩක්ම ස්තුතියි. මම මේ දවස්වල ව්‍යාපාරික අදහස් හොයනවා මට මේ කරුනු ඒකට ගොඩක් වැදගත් වෙනවා. ස්තුතියි ඔබ දෙපළටම🙏🙏🙏

  • @Evertruebaby7965
    @Evertruebaby7965 Год назад +12

    ඔබතුමා හරිම වැදගත් විදියට උපදේශනය කරනවා ස්තුති. ඒත් මේ නිවේදනය කරන ගෑනු කෙනා කිසිම පිලිවෙලකට කතා කරන්න දන්නේ නෑ ඉදගන්න දන්නේ නෑ ඊයා

  • @akuruwakkada1579
    @akuruwakkada1579 Год назад +23

    ඔබ තුමා දැක්කත් හිතට පුදුම ගැම්මක් එනවා..

    • @හරිබංඑළ-ඣ6ඣ
      @හරිබංඑළ-ඣ6ඣ 2 месяца назад

      මටත් නගිනව.විනාඩි විසිපහට හතරපාරක් අතේ ගැහුව..❤

  • @kpjp1012
    @kpjp1012 Год назад +3

    දැනට මම ලoකාවෙ නෙවෙයි ඉන්නෙ ළඟදි එන්න හිතාගෙන ඉන්නෙ මමත් මගෙම කියල දෙයක් කරන්න බලාගෙන ඔබතුමාගෙ අදහස් බලලා හිතට ලොකු ශක්තියක් එනව ස්තුතියි ඔබට

  • @devikanamal2681
    @devikanamal2681 Год назад +3

    ස්තුතියි ඔබ දෙපලටම...සර්.

  • @wasalamudiyanselageimeshak6277
    @wasalamudiyanselageimeshak6277 Год назад +69

    වටිනා කරුණු බොහොම ස්තූතියි මහත්මයා. හැබැයි නිවේදිකාව කතා කරන්නෙ හරිම පන්ඩ්ත විදිහට කිසි ගරුත්වයක් නෑ

    • @sahansahan7813
      @sahansahan7813 Год назад +9

      උඩින් ඉන්නෙ ඒකි හැමදේම දන්න වගෙ 😅

    • @bad-325
      @bad-325 Год назад +6

      ඒකිගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා 😂😂

    • @bimadil4472
      @bimadil4472 Год назад +2

      වටිනා වැඩසටහන කනවා ..

    • @Raviliya19
      @Raviliya19 Год назад +3

      බුද්දි මට්ටම් වල වෙනස පෙන්නනවා නේද හොදින්ම

    • @palamalli4001
      @palamalli4001 Год назад +5

      සහතික ඇත්ත මේ මෝඩ ගෑනිට හරි යන ස්වයන් රැකියාව තමය් කොටුවෙ බෝ ගහ යට ඉන්න එක... මේ මනුස්සය අර ගෑනිටත් ගරු කරල කතා කරනවා මෝඩ ගෑනි හැසිරෙන හැටි අප්පිරියය්

  • @niumalwithanage2097
    @niumalwithanage2097 Год назад +1

    මමත් බිස්නස් එකක් කරන්නේ සර්. ගොඩක් වටිනවා සර්ගේ අදහස්.මහේ තියෙනෙ අඩුපාඩු හදාගන්න ගොඩක් වටිනවා

  • @srilanka7161
    @srilanka7161 Год назад +1

    හැමදාම අළුත් දායකත්වයක් ව්‍යාපාර ලෝක යට ගෙනෙන ඔබ වැනි නිහතමානී ඇදුරැතුමණි මාගේ හෘදයාංගම ස්තුතිය

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 месяцев назад

    හොඳ.වැඩසටහනක් දැනුමක් ලබා ගත්තා දෙදෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 Год назад +6

    ස්තුතියි ඔබ තුමාට ❤🙏
    දීර්ඝ ආයුෂ ලැබේවා
    නිවේදිකාව 😂 ඔයා හිතට අරගෙන
    නෙද ගොඩාක්

  • @kavindiyasasmi5804
    @kavindiyasasmi5804 Год назад

    මට දැනුනෙම මම මේ සර් ඉස්සරහ ඉඳන් මගේම ප්‍රශ්න ටික මම අහලා උත්තර ගත්තා වගේ...❤🥺

  • @deepthiranjan7267
    @deepthiranjan7267 Год назад +1

    මගෙ ගමනට හයියක් උනාට ඔබ තුමාට පිං.

  • @InokaDamayanthi-i2q
    @InokaDamayanthi-i2q 11 месяцев назад

    වටිනා අදහස් ටිකක් ලබා ගත්තා වටිනා වැඩ සටහනක්

  • @Edu.tv_videoessays
    @Edu.tv_videoessays Год назад +3

    ඉතා හොඳ තොරතුරු සහිතයි. very good information. ඔබට ස්තුතියි!!! Thank you!!!

  • @NHVibe-HaNi7oo
    @NHVibe-HaNi7oo 11 месяцев назад +2

    මරු 💯 ඔනි වේලාවට නියම විදිහට ප්‍රශ්න අහනවා😍

  • @maleeshashaheli5324
    @maleeshashaheli5324 Год назад

    Ane sir thnq very much ....mta tibba prashna okkoma wisaduna ...mn gawa gdk lassna ideas tyenaw ...anika mm maara asawen inne business krnn ...mta mage dream eka ඇදුනා...මට පුලුවන් සර් .මට සර් ගේ කතාව අහලා ...මට මගේ හීනේ හැබැ කරගන්න මාර ගැම්මක් දුන්නේ ..මන් කොහොම හරි මගේ හිතේ තියෙන දේ සැබෑ කරගන්නවාමයි ...හැමොටම සාදාරන විදිහට ..හැමොම සතුටු උන විදිහට ..මගෙ හිත තෘප්තිමත් වෙන විදිහට මන් මගේ හිතේ ඇදුන හීනේ හැබෑවක් කරගන්නවාමයි💓😊

  • @nadeejayasinghe9706
    @nadeejayasinghe9706 Год назад +2

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුණේ ..👍👍👍

  • @rushikasiranthi
    @rushikasiranthi Год назад +5

    හොද ආකල්පයක් ජනගත කල ඔබතුමාට ස්තූතියි.

  • @tharukamadushan9553
    @tharukamadushan9553 Год назад +3

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Год назад +1

    වැදගත් කරුණු ටිකක් .බොහෝ ස්තුති

  • @anomajayalath7084
    @anomajayalath7084 Год назад +2

    බොහොම ස්තුතියි.
    වටිනා අදහස් ටිකක්.

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 Год назад +3

    හොද උපදෙස් ටිකක්... යහපත්කම වේවා....

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b Месяц назад

    හොද උපදෙස් ටිකක්....

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh Год назад +4

    මට වැදගත්.නිවෙදිකවනෙවෙයි.මහත්මයා.කියන.විස්තරටිකයි..

  • @manojkulasekara369
    @manojkulasekara369 Год назад +15

    නිවේදිකාව රස්සයාදු කාරයෙක් වගෙයි.

    • @MinojRamanayake
      @MinojRamanayake 6 месяцев назад

      මසුරන් කතාව 😅👏👏👏

    • @tanujalanka4024
      @tanujalanka4024 4 месяца назад +1

      ඔන්න ඔතන තමයි මිනිස්සුන්ට වරදින තැන මොනවද ගන්න ගියහම වත්තේ දිග පලල හොයනවාලු ඒ සාකච්ඡා වෙන් අවශ්‍ය දේ පමණක් ගන්න

  • @sumudisunerasumudusunera
    @sumudisunerasumudusunera Месяц назад

    swyan rkiyawak karann tamngama tank tiyanna ona oppu tiyanna ona awanetuwa anunga tanwala inna ayata baa aka harima asadaranai

  • @nilanthikumuduni2336
    @nilanthikumuduni2336 Год назад

    Derana purnima lassanata present kala. Achala tekak garu karala katha karanna

  • @sihinavlogs1936
    @sihinavlogs1936 Год назад +2

    හරිම වැදගත් වැඩසටහනක් ස්තුතියි මෙහෙම වැඩසටහන් කරනවට..

  • @jayanthamuthuwadige633
    @jayanthamuthuwadige633 Год назад

    Oba thumata shaktiya diriya labewa budusaranai

  • @nuwanchanaka2633
    @nuwanchanaka2633 Год назад +5

    ගොඩක් වටිනා කතාවක්..❤️

  • @amithsanjaya5483
    @amithsanjaya5483 Год назад +1

    මගේම ප්‍රශ්න ටික ඇහුවා දැනුනා

  • @deepanatharindu6243
    @deepanatharindu6243 Год назад +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 Год назад +4

    සර් මට ගොඩාක් වටිනව මේක.මන් සර්ගෙ හැම විඩියො එකක්ම බලනවා🙏🙏🙏🙏🙏

  • @lakminikumari8764
    @lakminikumari8764 Год назад

    Sir harima නිහතමානී kenek..

  • @ihalakotteapi6345
    @ihalakotteapi6345 6 месяцев назад

    a Excellent programme

  • @tharangasuresh1941
    @tharangasuresh1941 Год назад +1

    ස්තූතිය ඔබතුමාට

  • @r.d9937
    @r.d9937 Год назад

    Godak watinawa ....tnx obathumata ....

  • @upendrakumara7634
    @upendrakumara7634 Год назад +2

    හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @nevedyapearis9393
    @nevedyapearis9393 Год назад +1

    Ane..sir ..mea vagea kiss garuthvayak netva katakarana nivedikavak ekka deshana pavathvnna epa...mea genu kenata beri ayi Obama tumata sir kiyala kata karanna...

  • @kumudurajika7777
    @kumudurajika7777 Год назад +1

    Ayyoooo niwedikawa anthimai,mechchara wedagath programe ekath epawenawa appa

  • @adiritharinda6377
    @adiritharinda6377 Год назад +2

    ගොඩක් වටිනා අදහස් .ස්තුතියි 👍

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 Год назад

    Bohoma sthuthi...
    !

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 Год назад +11

    හොද වැඩසටහනක්, ආප්ප කඩේ මුදලාලිගෙ වයිෆ් නිවේදිකාව වෙලා තියෙන එකම විතරයි නීරස.

    • @anushkadiyan6604
      @anushkadiyan6604 Год назад +1

      සිරාවටම, මාරම අප්පිරියා හිතුනා, මුලු වැඩසටහනම එපා කරවනවා.
      චමුදිත සමරවික්‍රම වගේ... මහ අතිපන්ඩිත ගොන් විදිහට හැසිරෙන්නේ...
      නිකන් උසාවියක නඩුවකට ගිහින් ලෝයර් ප්‍රශ්ණ අහනවා වගෙ. දෙයක් උගන්වන වැඩසටහනක් නෙමෙයි, උසාවියක නඩුවකට ගිහින් ඒක අහගෙන ඉන්නවා වගේ හැගීමක් එන්නේ...

    • @indeliblememories6656
      @indeliblememories6656 Год назад

      Anee ouu niwedikawanam අප්පිරියයි

    • @user-ssw99
      @user-ssw99 11 месяцев назад

      අඩෝ ඔව් ඕයි... අර වැදගත් මනුස්සයව ගණන් ගන්නේ නැතුව කතා කරන්නේ..

  • @nalikadilhani488
    @nalikadilhani488 Год назад

    මම බලන් ඉදපුම වීඩියෝ එකක්,,අදහස් ගොඩක් ලැබනා

  • @travelnature4280
    @travelnature4280 Год назад +7

    නිවේදිකාව මෙලෝ රහක් නෑ.. මෝඩ ප්‍රශ්න අහන්නෙ.

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 Год назад +2

    ගොඩක් වටින, අදහස් ටිකක්. ස්තුතියි සර් ,🌹🌹🌹

  • @AshokaAberathna-tn2sh
    @AshokaAberathna-tn2sh Год назад +2

    sri obage sahaya mata hamadama

  • @gayanliyanage1
    @gayanliyanage1 Год назад +3

    ගොඩක් ස්තූතියි ...❤️

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu 6 месяцев назад

    Pls me niwedikawa ain karala wena kenek daaanna me program ekata

  • @anjuabishek7839
    @anjuabishek7839 Год назад

    Super Video and Valuable Idea. Thank you.

  • @funtime5496
    @funtime5496 Год назад +1

    බොහොමත්ම ස්තුති

  • @damwithhansaka7956
    @damwithhansaka7956 6 месяцев назад

    Very Informative video

  • @prasamadusanka3967
    @prasamadusanka3967 Год назад

    Obathumata behevin sthuthi apiwa denuwath karanawata.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Год назад

    සුබ දවසක් වේවා තෙරුවන් සරණයි

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 Год назад

    Thanks god bless you

  • @theekshanasenanayake1418
    @theekshanasenanayake1418 Год назад +1

    ❤ Thank you very much sir❤

  • @rubelsingha4856
    @rubelsingha4856 Год назад

    From Bangladesh 🇧🇩🇱🇰

  • @upulpriyanke9560
    @upulpriyanke9560 Год назад

    Great ......good luck ....

  • @prasandurage5426
    @prasandurage5426 Год назад

    Thank you Mr.Mohan

  • @ishankadilhani8081
    @ishankadilhani8081 Год назад

    Mata obathumawa sambanda karaganna kramayak thiyeda

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Год назад +2

    Bohoma sthuthi.oba depalata.

  • @deenarisendi2012
    @deenarisendi2012 Год назад

    Van sale ekak advice ekak ganna kawda inne

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Год назад

    Thank you... Sir Good Luck.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Год назад

    Great ,Thank you sir .

  • @nuresh2008
    @nuresh2008 Год назад +3

    apoo me gani nisa ahanth epa wuna mn yanwa

  • @kawijesekara2718
    @kawijesekara2718 Год назад

    වැදගත් දේ උකහා ගන්න

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 Год назад +3

    ඒ වගේම මේ වගේ හොඳ වැඩසටහනකට ත් qaulity නිවේදිකාවක් හිටියනං තවත් හොඳයි.නමුත් අන්තර්ගතය ඉතා හොදයි.නිවේදිකාව ට පැවැත්මක් නැති බවක් පෙන්න තියෙනවා වෙනස් නොවුණොත්

  • @chandimabandara1978
    @chandimabandara1978 Год назад +10

    ඉතා වටිනා වැඩසටහනක් ඒත් මෙහෙයවන කාන්තාව නිසා අහන්න එපාවෙනවා

  • @lakshikaperera3713
    @lakshikaperera3713 Год назад +1

    Me niwedikawa nam kisima wadak na,sirta kisima garu kireemak na,ahagena inna epa wenawa,puduma lokukamakin inne,ane plz me wage videos balanne godak asawakin nisa me wage ayawa danuwath karanna,

  • @janiyaslofficial
    @janiyaslofficial Год назад +6

    ඔබතුමාගෙ වැඩසටහන් හරිම ආසාවෙන් බලනව.නමුත් අචල කියන නිවේදිකාව නිසා වැඩ සටහනේ සමහර තැන්නම් අප්පිරියයි මහත්තයා

  • @User75590
    @User75590 Год назад +1

    Thank you Sir ❤

  • @KumaraKumara-g9j
    @KumaraKumara-g9j 4 месяца назад

    Mata call akak ganna ona nabar akak nedda mama weyaparayak karanna balan enne hemadema hadana beles karanna adahasak ganna ona

  • @AsankaPutha-bw3kt
    @AsankaPutha-bw3kt 6 месяцев назад

    the kadayak.mama.කරන්නේ මේක thawa.දියුණු kara.ගන්නේ .කොහොමද

  • @sdayabaran
    @sdayabaran Год назад

    Very nice video

  • @niroshadissanayake2018
    @niroshadissanayake2018 Год назад

    Sir, mata hitenawa කුරහන් තලප hotel ekak danna. Ada kale minissu kanne wasa wisa witarai. Tamange healthy life eka gana hitana ayawa tama target karanne

  • @Sathvirubinathtech
    @Sathvirubinathtech Год назад

    Thank you 🙏🙏🙏

  • @Vlogswithhansi
    @Vlogswithhansi 6 месяцев назад

    Methima apita dena motivation 1 nathiwenawa niwediksthumiyage nosalaka harime saha baldukirime gunaya nisa.sama wenna obathumiya politeness wage danenawa methanadi

  • @chandi_moragoda
    @chandi_moragoda Год назад +1

    Apo me ganiwa ayin karala wena kenek ewanna......me gani kisi wadagathkamak na.....wikarayak

  • @charithdias8170
    @charithdias8170 Год назад +1

    Asama niwedikawak. Supiriyata adahas gannawa

  • @WildWays79
    @WildWays79 Год назад

    Good motivation ❤❤

  • @lalanihashinika
    @lalanihashinika Год назад +1

    Ane matath patan ganna job ekak kiyannako

  • @anushkadhananjalee5874
    @anushkadhananjalee5874 11 месяцев назад +2

    පූර්නිකා ලස්සනට නිවේදනය කරනවා.හරි සුහද ශීලි විදියට

  • @madumade4874
    @madumade4874 Год назад

    Bohoma stuti ❤❤❤❤❤

  • @thilanperera1149
    @thilanperera1149 Год назад

    Monawada me gain ahana Moda prashna

  • @amazingjapanchino
    @amazingjapanchino Год назад

    Valuble idea❤

  • @UdayanganiUdayangani-bq5yk
    @UdayanganiUdayangani-bq5yk 5 месяцев назад

    මගේ බිස්නස් කොරෝනා එකඑක්කම නැවතුනා.😔 ආයෙත් අලුතින් පටන් ගන්න හිතන් ඉන්නෙ ලංකාවට ගිහාම

  • @fathimasameerasameera7243
    @fathimasameerasameera7243 Год назад

    Thank you sa.vatina.upades.mta.godak.vatinava.thankyou

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 Год назад

    Thank you

  • @isurunishsanka3570
    @isurunishsanka3570 Год назад

    Thanks ❤