Nexpro in sinhala | esomeprazole in sinhala | එසොමෙප්‍ර සෝල් ගැන දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 10 мар 2023
  • Nexpro ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    ගැස්ට්‍රයිටිස් සහ ඔමිප්‍රෙසා්ල් ගැන සවිස්තරව දැනගමු • Omeprazole in sinhala ...
    #Nexpro #Esomeprazole #gastritis
    #drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...

Комментарии • 24

  • @Daham19
    @Daham19 Год назад +2

    සිහි බුද්ධියෙන් ආහාර ගතහොත්, තමන්ට ගැස්ට්‍රයිටිස් සෑදෙන ආහාර සොයා ගත හැකිය.
    රතු පරිප්පු, එළකිරි හා එය මිශ්‍ර ආහාර (Not yogurt, curd), මිරිස් , etc.
    නමුත් ඔය බෙහෙත බීමෙන්, වැඩිපුර මුත්‍රා හා තිබහ නිසා නින්දට බාධා වේ.

  • @world7450
    @world7450 Год назад +1

    ඔබතුමාට පුලුවන්නම් මානසික ආතතියට,ලබාදෙන මිරිසෙප් සහා ක්ලෝනසිපයිම් කියන බෙහෙත් වර්ග දෙක ගැන වීඩියෝ එකක් කරන්න

  • @Healthtips-healthyfuture
    @Healthtips-healthyfuture Год назад

    වටිනා වැඩසටහනක්

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 9 месяцев назад

    ගොඩාක් pin 🙏❤

  • @Blackpinkrobloxfan
    @Blackpinkrobloxfan 6 месяцев назад +1

    Nexito10 ගැන phadili කිරීමක් karamna

  • @thilankaherath5652
    @thilankaherath5652 3 месяца назад

    T eka romatoid artheritis walata hoda nedda doctor..asthi dirayama wage result meken tiyena nisa ehuwe..mata deela tyenawa romatoid artherities walata

  • @hashithalakshan9199
    @hashithalakshan9199 Год назад +1

    කෑම රුචිය වැඩි කරන විටමින් ගැන vedio ekk one

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 Год назад

    හොඳ වැඩසටහන් පෙලක තවත් එකක්...
    යලිත් අගය කරමින් ස්තුතිය පුද කරමි .
    👍🙏❤️💐🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +1

    දැනුවත් කිරීම ගැන සතුටුයි 👍 ඔබතුමාට බොහෝම ස්තූතියි 💐

  • @tkspeiris7134
    @tkspeiris7134 11 месяцев назад

    Mage yaluwek me neskito tablet aka bonawa , aththatama meka nisa අස්ථි බිදි යාමක් සිදුවෙයි ද ඩොක්ට , 5:26 5:26

  • @user-bb1id2bx7t
    @user-bb1id2bx7t 6 месяцев назад

    Mosart pilibada nadda

  • @anomapriyanganiweerasooriy2225

    එන්නත් වර්ග ගැනත් දැනුවත් කරන්න

  • @thilankaherath5652
    @thilankaherath5652 3 месяца назад

    Maxpro 20mg tablete ekamai neda me?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 месяца назад

      ඔව් එකම ඖෂධය වෙනස් වෙළද නාම

  • @world7450
    @world7450 Год назад

    හොදයි

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 3 месяца назад

    Semgedi Walata denawada doctor

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  3 месяца назад

      සෙම්ගෙඩි වලට ලබාදෙන්නේ නැහැ. මෙය ප්‍රතිජිවක ඖෂධයක් (Antibiotic) නොවේ. නමුත් සෙම්ගෙඩි වලට ලබාදෙන යම් ප්‍රතිජීවක ඖෂධ නිසා ඇතිවිය හැකි ගැස්ට්‍රයිටිස් තත්ත්ව වලට යම් වෛද්‍යවරයෙක් මෙය ලබාදෙන්න පුලුවන්

    • @mihirajmadhuwantha1069
      @mihirajmadhuwantha1069 3 месяца назад

      @@drugsinsinhala7623 betamethasone tablet (Semegedi Walata denawada ?

  • @vinithadesilva4333
    @vinithadesilva4333 5 месяцев назад

    මේ බෙහෙත තුලින් දිගුකාලිනව සිදුවිය හැකි හානිය කුමක්ද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  5 месяцев назад

      මෙම esomeprazole ඖෂධය දිගු කාලීනව ලබාගැනීම නිසා අස්ථි දුර් වල වීම, බිදීයාම, අන්ත්‍ර වලට විශබීජ ආසාදනය වීම, විටමින් අඩුවිම, මහන්සිය, කටේ තුවාල, දිව රතුවීම. තුවාල වීම ආදිය ඇතිවෙන්න පුුලුවන්