Day 49 ma baluwa .....kisima kotasak skip nokara baluwa.....dan harima palui akki day to day vlog nathi nisa ...😪dan you tube paththe ewennema ne oyalage videos nathi nisa...adarei akki and ayya❤️much love both❤️❤️😘😘😘🅱️1️⃣2️⃣❤️ Today answer:-83 euro
Answer time 💥💥💥Euro 79 💥💥💥 guess kale 😜 hari ned😜 bangle eka nm oni.. ada tharanga ayyath innwo❤ i cnt wait akki and ayya bangle eka one😔😔😔😔😔 this time bangle eka mage thm yeah 😍😍 B 12 love u ❤ again answer is Euro 79 oops am i correct?😜😜 so akki and ayya.... ❤When I have something I really need, I will fight for it even if I don't get it in the end - my mind will be at peace❤.... I will fight until I get it....I will not give up even if I get it ..so love u akki and ayya❤ ... scl eke wada godaiiiii cls wala wada godaiiiiiii🤕🤕🤕 eth time ekak wen wela evarai B12 ❤ more exams more works more pressure but still not stop my fight to get bangle ❤ love u akki and ayya stay safe may god blz u ❤
82යි. ඔන්න මේ සැරේ අපිත් එනවා තරඟෙට. 😍
මම වගේ දවස් 49යම බැලුව කට්ටිය ඉන්නවද?
👇☺️❤😎✌️✌️
දවස් 49 නෙමෙයි vlog ඔක්කොම බලුවා🙈😘
@@shalithajayamal3815 ☺️❤✌️
අනිවා😌♥️
Love ❤️
Aneee math innawaaaa......
දකුනෙ බ්‍රෝට ආදරේ අය ගැම්මට හූවක්🤓🤓♥️
හූ හූ
Learn with dil - ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
-මධුෂා දිල්හානි -
@@amithupendra5239 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ruclips.net/channel/UCywZJ8MJ-LCtQOtaofaW0UA
apith dakuneee
81.80 euro
මුලින්ම කියන්න ඕන ඔයාලා දෙන්න හරිම ආදරණීය විදියට ප්‍රෝග්‍රෑම් එක කරනවා .ඒක මාර විදියට හදවතට දැනෙනවා ..
ඉතින් මේ පාර බැංගල් එක අනිවාර්යෙන් මට ...ලැබෙයි කියලා හිතනවා ..
ඔයාලා දෙන්නට බුදුසරණයි 💕
Day 49 ma baluwa .....kisima kotasak skip nokara baluwa.....dan harima palui akki day to day vlog nathi nisa ...😪dan you tube paththe ewennema ne oyalage videos nathi nisa...adarei akki and ayya❤️much love both❤️❤️😘😘😘🅱️1️⃣2️⃣❤️
Today answer:-83 euro
Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata.😘
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
මම වගේ බඩු විසික්කන විදිහට දන් කැඩෙයි ..දැන් මොනා හරි බිදෙයි කියලා බයෙන් බලන් ඉන්න අය තව ඉන්නවාද....😂😂😂
💗
Aniwa
Owwwwwwww
@@anomasmart4767 💟💟
@@sasifdo3642 hmm
මං ආසම supermarket vlog වලට
😍 අද නම් මරු මරු මරූ 😍😍😍
උත්තරේ : Euro 83
අදවත් බැන්ගල් එක ඕනෙ 😒
❤️ ආදරෙයි B12 ❤️
Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
Stay safe and blessed 🙏🏼
ආසාවෙන්ම බලන්නෙ සුපර්මාකට් ව්ලොග් එක.. මොකද අපි නොදන්න නොදැකපු ගොඩාක් බඩු දකින්න ලැබෙනවනෙ .
කියුට් නදී මැණිකටත් හැන්සම් චිරා මල්ලිටත් අපේ දකුණෙ බ්‍රෝ තරාටත් ආදරෙයි ..😘😘😘😘😘😘
දවස් 49ම බැලුවා..පුදුම තරම් ආසාවකින්.දැන් ඔයාලට ඇඩික්ට් වෙලා අනේ අපි..
ආදරෙයි ආදරෙයි හතරට පහට හයට පැලෙන්න..😘😘😘😘😘
අද ආන්ස්වර් එක = Euro 79 යි...🙈
Adareiii godaariyak ❤️🤗🥰 thank you apith ekka innawata 🥰
. Balamuko uththare harida kiyala 🤗.
Stay safe and blessed 🙏🏼
තරංග අයියත් ඉදල ඉදලා මරු ආතල් දෙනවා 😂❤️. Love you akki & aiya .අද උත්තරේ ,
Yuro -78-79 අතර වගේ ඇති . ❤️🌹🌍🔥 .
අනේ අක්කි මේ 4 වෙනි පාර දැන්වත් bangel එක දෙන්නකෝ. හැමදාම බලාපොරොත්තු දෙනවා විතරයි . මොනා උනත් ආදරෙයි. ❤ 😍🔥🌍🌹
❤️
අනේ කෑම ඔහොම විසිකරනව වගේ දාන්න එපා..හෙන බයයි සහ දුකයි..
කොහොමහරි සුපිරි..🤠🤗❤️❤️
❤️🤗
මම විතරයි ද දවස් 49 යම පිස්සු වගේ බැලුව එකක එක මම නම් හිතන්නේ මන් විතරයි නෙවෙයි ෆැමිලි එකේ ඔක්කොම එම තම අදෙරේ යි b12 family ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
Love you 😍
Euro 78🥺 බලාවැලපෙමි නෙලාගනු බැරි බැන්ගල් සිහිනේ 😂දවස් දෙකක් ඉදන් බලන් ඉන්නවා ප්‍රශ්නෙට උත්තර දෙන්න 😁 love you akki & ayya❤💞
💕💕
Stay safe 🥺 Be happy 🥰 Much love akki & aiya 💞
ගොඩක් ආසවෙන් ඉන්නවා B12 bangle එකකට. ලැබුනත් නැතත් හැමදාම අක්කි අයියා එක්ක ඉන්නවා. මේක gess කරන්න ඔනි question එකක්. Lucky නම් ඉතින් ඒක මාරයි. Cristms එකේ හමබවෙන හොදම gift එක කියලා හිතනවා. මොනා කෝම උනත් අක්කි අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔය විදියටම හැමදාම ආදරෙන්. Lv u akki & aiya.. 😘
අද ප්‍රශ්නෙට උත්තරේ €77. 🙈🙈🙈🙈🙄🙄🙄
කලින් ප්රශ්නව්ලට නම් 100% ෂුවර් එකෙන් උත්තර දුන්නෙ, බැන්ගල් එක මගෙ කියල. ඒ උණාට අද නම් guess එකක් විතරයි, ලොකු ෂුවර් එකක් නැහැ. මොකද මගේ ලක් එකේ හිලක්. 😁😁😁 උත්තරෙ හරි ගිහින් බැන්ගල් එක මගෙ උනා කියන්නෙ, මගෙ ලක් එකේ ලොකු වෙනසක් වෙලා. ආදරෙයි දෙන්නටම. ❤️💛
Haio luck eke hilak ❤️🙏🏾 adarei malliyo balamuko harida Kiyala me para ❤️
@@Binario12 sure nam na, eth balamu. B12 eke wenas wenna puluwan awasanawa.
පරිප්පු කියන්නෙ ආගමක්..😁😁🤗🤗😍💟 answer eka yuro 80 i...🙂🙂
Definitely ❤❤❤❤
€80 🙄
Now amma also asking that " ඔයාගේ italy couple එකේ videos බැලුවද?" 😂❤️
Love you both❤️🙊 You two are famous within our fam ryt now😁
Aneeeee thank you ❤️ auntywa mathakkara kiyanna ❤️✌🏾
Answer- Euro 79
Stay safe aiya n akka...much love 😍❤️❣️
77
Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
Stay safe and blessed 🙏🏼
@@Binario12 😍😍😍❤️❣️❤
මට හිතෙන විදිහට Euro 76 යන්න ඇති කියල හිතෙනවා😊
ආදරෙයි❤️ අයියටයි අක්කටයි
පරිස්සමෙන් ඉන්න😘
Euro 84
ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤️❤️
අර ගන්න එපා කියපු එක අක්කා shape එකේ අරං දැම්මා වගේ දැක්කෙ මං විතරද 😂💔
Mth dakka 🤭
Binario12❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️❤️ අද දකුණේ කොල්ලත් ඉන්නවා 😍😍😍
❤️
@@anomasmart4767 😍😍😍
අම්මො නදීව අව්ස්සලා ගන්න පුළුවන් ආතල් එක මී හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ 🤣🤣🤣 මරු චිරා අයියෙ 😜😜🤣
ප්‍රශ්නෙට උත්තරේ - EUR 82
තව ඔය වගේ Behind the Sence Video ටිකක් දාන්නකෝ 🤣🤣😂
Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
Addicted😍 love you❤️
3:37 යකෝ මේකත් අරන් යන්නෙපැයි 😂💔
day 49 ....ekadigtm eka vlog ekakwth miss nokra baluwooo..much love akki n ayya stay safe 😘♥️💫⭐️😍🥰
Adarei patiyo ❤️
B12 family much love... answer eka € 73
Love 💕
answer = Euro 80 wage
Euro 74
නියමයි අක්කේ අයියේ සුබපැතුම් ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය .
Challenge eka atha arine na comments godak danwa😘😘😘😘
Much love ❤️
අනේ අද නම් ඕනිමයි මට🙊🙊
€ 79
ආදරෙයි නදී & අයියා ❤️😚
Waiting for this.❤️❤️❤️🍾
U r lucky to have her! She is beautiful 😍😍
❤️
❤️
Hi akki and aiya...😘
I' m Waiting for this vedio ...😇
Much love.🅱️1️⃣2️⃣🌏
Much love ❤️
💗
Much love akka and aiya❤️✨️
Love ❤️
💐💐
Tama winadi 2i...like cmnt blnnko... Adarei akki ayya ❤️❤️❤️❤️.....
❤️💕👏🏾
75
Much love akki and ayya....
Stay safe B12 family......
Bangle lover....
Tharanga aiya enna enna lassanai❤❤❤❤❤❤❤❤❤❤ aney podi welawak video eka Plssss hugak digaaaaaaaaaaaaaaaaaaaaaata video eka oney😘😂
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
sosejaswalata Monaragala peththe kiyanne =maspolukiyala
chun pan walta kiyanawalata= sindupan
touch ekata kiyanne = wiparam plla kiayala me okkoma kiayyane Monaragala
fraid rice walata kiyanne = uda dana bath kiyala
hari da kiyala hoyala balanna
dannatama adarei byeee
Day 49 balapu kattiya kooo
Api
😘
👍🏾❤️
@@dilansamarasinha6772 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ruclips.net/channel/UCywZJ8MJ-LCtQOtaofaW0UA
@@shavindu777 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ruclips.net/channel/UCywZJ8MJ-LCtQOtaofaW0UA
✌️ waiting for this.....🙂❤
Much love ❤️
💖
Euro 77 ❤
බලමු අදවත් බැන්ගල් එක හම්බෙයිද කියලා...❤
Answer = Euro 83
අද නම් answer එක sure නෑ, එත් දිගටම try කරනව bangle එකක් දිනා ගන්න. Bangle නැතත් අනිවා videos බලනවා ඔයාලගේ හැමදාම. අයියා ඉක්මනින් සනීප වෙන්න අපිට දිගටම ඔයාලගේ daily vlogs බලන්න ඕන අනේ pls... Love you both😘😘😘 stay safe
❤️❤️❤️🅱️1️⃣2️⃣❤️❤️❤️
Answer: Euro 77 💶
අද vlog එක මාර සුපිරි🔥
ඉතා තරගකාරි වු bangle තරගයක අදත් සහබාගි වි,😳 අධ්‍යාත්මික සුවය Ultra promax විදිමින් පසුවෙමි.🤩🥰 නත්තල් තෑග්ග විදියට bangle එකක් b12 santa 🎅 ඔනි.❤️❤️
much love b12💕
✌️🇱🇰
Much love 💕
Taranga ayya lassanaine bole 🤭❤😂
❤️❤️❤️😂
Tharanga bro ge fans 🙈
Owwww ane🙈🙈
Euro 83
Be so happy that when others look at you, they become happy too.🤩🤩😘
Love you ❤️
Take care 🙂😍
💝
Much love ❤️
MUCH LOVE ❣️
( a d d i c t e d )
🌷
නදී... නදී... නදී 😆😁
අන්තිම ටික මරු.. 😂
නදී අක්කා, චිරා අයියා, තරන්ග අයියා තුන්දෙනාම පරිස්සමින් ඉන්න.. බුදුසරණයි !!! 😊
Much love ❤️
Answer _ Euro 79.mata hituna widiht kiuw.kohoma unth dennatma godk adarei aiyh and akki.tranga aiyh.oyal shopping krana widih godk shoii.blnn godk asai.❤️
My favourite copule ❤️❤️❤️❤️ much love akka & aiya ❤️
Thank you apith ekka innawata.😘
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
€ 78 ඔක්කොම බඩු වල මිල
Address එවන්න මම පරිප්පුයි, මයිලෝයි එවන්නම්
ඇත්තටම පරිප්පු කියන්නේ ආගමක් හැබැයි ඒකෙ පිකාසෝ අපේ අම්මා ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Much love 🌼❤️
Love 💕
💕💕
Euro 78 🤥
අනේ මට ඕන bangle එකක් 😪
ආසයි කවදා හරි දවසක ඔයාලා වගේ shopping කරන්න
ආස කරන හැමදේම ගන්න
නදී අක්කි වගේ අලුත් අලුත් දේවල් වල රස බලන්න 🤭
අද තරා අයියත් ඉන්නවා. දකුණෙ ගැම්ම 💪
අනේ මටත් ඕනමයි bangle එකක් මට දෙනවා නේද 😥♥️
දාපු ගමන් බලන්න වෙන්නෙ නෑ class නිසා එත් කෝම හරි ඊලග එක එන්න කලින් බලනවා 😘
හීනයක් තියනවා ඔයාලා වගේ දවසක travel කරන්න♥️ ඔයාලගෙ bangle එකත් දාගෙන ♥️😍
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💛
ආදරෙයි අක්කා , අයියා & තරා අයියා 🤗
Answer-€78🙊හැමදාම උත්තරයක් එවනවා,ගොඩාක් ආසාවෙන් හොයලා,අදනම් gess කරල කියන නිසා කිසි විස්වාසයක් නෑ අප්පහ් 😑😒 story වල දාල තිබ්බ bangle එක හම්බුනු කෙනාගෙ සතුට දැකල මට් මාර ආස හිතුනා ☺️ කොහොම හරි try කරනව,නදී අක්කි කුකුල් පැටියා ඉන්නව නේද පරිස්සමින් 😁🐣adarei akkitai aiyatai ❤️🇱🇰🇮🇹🤗 binariyo12 kiyne waaaw 🌈️🌍🙊❤️
B12 ❤️
Ane math enwa shopping ynna aiye akke...😥 chocolate dekkma pissu wage ....😝😝😝😝
Onna mta nm hkthene ada € 79 ynna athi kyla..... 😍😍😍😍 ane mtath one appa ekak... 🤨🤨🤨😏😏😥😥
Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
Favourite couple ❤️🥰
Love you 😍
Adarei ❤️
හැම vlog එකක්ම තත්පරයක් වත් මිස් නොකර බලලත් shopping වලට ගිය ගාන guess කරගන්න බැරි උන මෝඩ මම.😭🙃.ආයේ අහද්දි දන්න එකක් අහන්න😁 Binario 12 එක නිසා ගොඩක් දේවල් ඉගනගත්තා ඒවගේම ගොඩක් සතුටු උනා. ටිකක් දුකයි හැමදාම vlog නැති නිසා... අයියට ඉක්මනට සනීප වෙලා ආයෙත් හැමදාම vlog ගේන්න කියලා කියනවා.❤️🙈 දවස් දෙක ගානෙ ගේනකොට කම්මැලී .කොහොම හරි ඕගොල්ලො අහන ප්‍රශ්න පොඩි උනාට අපි ඒවගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා. මම හැමදාම අහන ප්‍රශ්න වලට උත්තර google search කරලා හොයාගන්නවා. ඒත් comment කරන්නෙ නෑ මොකද ඒක කලින් දන්න කෙනෙක් ඉන්නවානම් එයාට අසාධාරණයක් නෙ ඒක. ඉතිම් අන්තිම vlog එකේවත් ලේසි එකක් අහන්න. කොහොම හරි ගොඩාක් සතුටුයි ❤️B12 family❤️ එකත් එක්ක මුල ඉදලාම වගේ ඉන්න පුලුවන් උනාට . Love you B12 ෆැමිලී❤️🙈
Somidu Malliya love you ❤️ apith ekka idagana me dena support eka godak watinawa ❤️ love you
Answer - Euro 77 ක් විතර හිතන විදියට 😁
බැන්ගල් එකක් හම්බ වෙනකම් බලන් ඉන්න මම 🤩
අදයාත්මික සුවය 😇
Love uuu අයියා අක්කි දෙන්නටම හැමදාමත් ❤❤❤❤❤❤
B12❤
Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata.😘
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
Much love akki & aiya bs.
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
මං හිතුවා අරියි තමයි glass beer bottle එකත් cart එකට ටාර් ගාලා කියලා 😂😂
😂😂😂🤭
Cake - හපනකුසන්
Gym - හති දාන වලව්ව
🤭🤭😂😂
Api ahama katha Karan naana mathara idalath
@@user-il1de7hw4p හුදක් විනෝදයට පමනයී
මම හිතන විදිහට නම් යූරො 81ක් විතර යන්න ඇති.
ඔයාගෙ හැම වීඩියො එකක්ම අපි අත් අරින්නෙ නැතුව බලනවා.ඒ හැම වීඩියෝ එකක්ම බලලා අපි ගොඩක් enjoy කරනවා,ගොඩක් දැනුම ලබා ගන්නවා.😉
ඔයාලා අපෙ දැනුම වැඩි කරන්න ගන්න උත්සාහය මම අගය කරනවා.🙏
ඇත්තටම මෙ සැරෙ නම් bangle එක ඕනෙමයි.❤️❤️
Love you akki and ayya
Stay safe..❤️❤️❤️❤️❤️☺️☺️☺️
Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
Stay safe and blessed 🙏🏼
@@Binario12 ❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺
Answer Euro 81
අදත් තරංග අයියත් ඉන්නවා. ලංකාවේ කට්ටිය මෙහෙම වෙන රටක එකට ඉන්නව දකින එක ගොඩක් සතුටක්.
ආදරෙයි😍😍😍 ඔයාලා ඔක්කොටොම
මේපාරවත් bangle එක මගේ වෙයිද
Stay safe
ජේසු පිහිටයි
❤️
Video eka balanna kalin comment karapu aya ko
Dan ithi davas adu venava ne
Api
Ow
😀😀😀😀
😍
Kesel tika himin thyl eka udt anith ewa athrinwa. Aiyo aiye, akke🙆♀️🙆♀️🙆♀️🙆♀️ane mt reply krl na😭
Euro 81i ❤️ love much ❤️
🛬🛬අද දකුණේ Bro ඉන්නවා මමත් දකුණේ ඉතින් මම අනිවාර්යයෙන්ම ගන්නවා 🛬🛬
❤ මම හිතන්නේ අද අලුත් Super Market එකකටත් ගිය නිසා වැඩියෙන් බඩු ගත්තා ඉතින් අද නම් €82 ක් කියලා ❤
👍මොකද මම Elba Island Eka ඔක්කොම Videos බැලුවා ඒ හැම Super Market එකකවත් ඔච්චර බඩු ගත්තේ නෑ මන් හිතන්නේ ඔය ගාණ හරි කියලා👍
🔥Bangel එක නොලැබුණත් B12 Family එකට තියෙන ආදරය නැති වෙන්නේ නෑ🔥
😘😘අනේ අනිවාර්යයෙන්ම මේක ඔය දෙන්නා කියවන්න එච්චරයි 😘😘
🙏අයියටයි අක්කටයි දකුණේ Bro ටයි බුදු සරණයි දෙවි පිහිටයි Bye Merry Christmas And Happy New Year 🙏
Travel More
Love Better
Hate Less
Aniwaryenma onna ehenm kiyewwa😉. Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata.😘
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
Euro 79 🌟(අද band ek මගේ )🌚
අක්කලා island එකේ ඉන්න කාලයත් ටික ටික අඩු වෙනවා නේද අපිට තව තවත් අලුත් video ගෙන ඒමට ශක්තිය ලැබෙවා 🙏❤️❤️❤️❤️❤️
Ou malliyo thawa sathi 2 wage thiyenne
@@Binario12 😥😥😭
Answer-Eoro 82- I Love chirantha ayya and nadi akka
නදී අක්කගෙ බත් කඩේ පරිප්පු හදන හැටි බලන්න ඕනි අනිවා 😉 අද උත්තරේ €75 ක් වගේ ... ❤️❤️❤️❤️
Learn with dil - ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
-මධුෂා දිල්හානි -
€ 81
Much love aiya and akki😍
Love ❤️
€ 79k
Ada nam bangle ekak onemai
Love you❤️❤️❤️
Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
Stay safe and blessed 🙏🏼
Answer =euro 82
Hammo mn me dawad 49ma mn godak asa deyak thama oyala ganna badu balanna 😍😍😍❤️❤️❤️ lankawe oya kiyana goda dela nathinth duka na harima asai balanna.❤️❤️❤️ hamadama dawasen aniwaya welawak wenkaralaoyala dennage pissu patta wada balanawamai nowaradawama🤗😍😘 dan nm ithali ena eka mageth hinayaka
Adarei B12 fam❤️❤️❤️❤️❤️ oyala dennatath godaka adarei akke aiye💕💕💕💕🎊️🎄🎇
නදී අක්ක සුරුට්ටුවකුත් අරන් 😂😂😂😂
මට මගේ නොවන මගේ ම Bangle එකක් තිබුණා...😢
😂😂😂
Dan daws 50k tisse kapu parippuwa madida😜😂..
🤭😅😂❤️
Adreiii godaaakk ..❤️❤️❤️💕💕💕😘😘😘😘😘😘😘😘😘😘😘oyla okkom parismin inna 😍😍🥰🥰
Adarei godaariyak oyatath🤗❤️🥰.
Oyath parissamin inna❤️💪🏽
Euro 79k කියලා මං නම් හිතන්නෙ.
island එකට ඇවිත් කරපු පලවෙනි වීඩියෝ එකෙන් තමයි මං චැනල් එකට සෙට් උනේ.එදා ඉදං අද වෙනකම් හැම vlog එකක් ම ආසාවෙන්ම බැලුවා.
දෙන්නටම ආදරෙයි.
ගොඩාක් ආදරෙන් ඉන්න 😍❤️😘
Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
Stay safe and blessed 🙏🏼
83€ 😉❤️ nice shopping 🔥
මන් හිතන විදියට Euro 83 වගේ 🌹🌹❤🙏
Euro 82k 😂❤️
😘
@@anomasmart4767 😁❤️
Euro 82 k.. ආදරෙයි හැමදාම ඔය දෙන්නට ...අනේ බැංගල් එපා ඔයාලා හැමදාම වීඩියෝ දාන්නකෝ...
Adarei 🤗❤️🥰. Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
"පරිප්පු" ජාතික ආහාරය🙉🤣
මේ බිලට නම් 76ක් විතර යන්නැති🤔🤔🤔
Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
@@Binario12 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Answer time 💥💥💥Euro 79 💥💥💥 guess kale 😜 hari ned😜 bangle eka nm oni.. ada tharanga ayyath innwo❤ i cnt wait akki and ayya bangle eka one😔😔😔😔😔 this time bangle eka mage thm yeah 😍😍 B 12 love u ❤ again answer is Euro 79 oops am i correct?😜😜 so akki and ayya....
❤When I have something I really need, I will fight for it even if I don't get it in the end - my mind will be at peace❤....
I will fight until I get it....I will not give up even if I get it ..so love u akki and ayya❤ ... scl eke wada godaiiiii cls wala wada godaiiiiiii🤕🤕🤕 eth time ekak wen wela evarai B12 ❤ more exams more works more pressure but still not stop my fight to get bangle ❤ love u akki and ayya stay safe may god blz u ❤
අම්මෝ නියමයි,,,,,,,,ආදරෙයි අක්කා ,අයියා ,තරන්ග අයියා තුන් දෙනාටම❤️❤️❤️❤️❤️සතුටින් පරිස්සමින් ඉන්න
ලබන්නට යන නත්තල සුබම සුබ නත්තලක් වෙන්න කියලා සුබ පතනව අක්කිටයි අයියටයි
කෑම නැතුව දවසක් ඉන්න පුළුවන් ඒත් B 12 විඩියො බලන්නෙ නැතුව ඉන්න හිතන්නවත් බෑ ❤️❤️❤️❤️
ඒ ආදරෙ අපේ හිත් රවට්ටගෙන ඉවරයි ආදරෙයි දෙන්නටම ගොඩක් 😙😙😙
නං හිතනවා අද ප්‍රශ්නෙට උත්තරෙ euro 78 කියලා
B12 බැන්ගල් එකක් අතට දාගන්න තියෙන ආසව දන්නවා නම් ❤️❤️
ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️❤️❤️
Godak adarei ❤️
Supermarket vlog wlata kohomath asai... 😍😍😍😍 dakune bro nisa thwath vlog eka lassanaiiii😍💖😍💖😍💖 akki n aiya... love u sooooooooooooooo much... stay safe 💖💖💖💖 Thara aiyawath adaren mathak krnwa 🌹
Thank you apith ekka innawata😘.
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
78 යිනේ මන් හරිනේ 🤗. දූපතට ආපු දවසෙ ඉදන් හැම දාම එකක් නෑරම බැලුවා. ආසාවෙන් බලපු එකම චැනල් එක.
lv යූ අයියා & අක්කා ❤❤❤
❤️❤️❤️❤️ much love
Mashroom - හතු,බිම්මල්,බෙංගාලි kiyalath kiyanawa.love you so mush and stay safe be ful happy
Answer එක € - 76 වෙන්න ඇතී
හරි වේදනයී තාම වින් කරන්න බැරි උනානේ ඇත්තට 😭 මේ පාරවත් මොකක් හරි වෙලාවක් තිබිලා දින්නොත් 😍😍😍😍
💪💪💪💪💪 ෆයිටින් අතඅරින්නෑ කෝම හරි දිනනවා මන් පව් නැද්ද😞😞
🤪🤪🤪😁😁 කෝම හරි ආආආආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාආආආරියක්😘😘❤️❤️
Answer eka €79 i 😁❤️
මේ පාරවත් හරියන්න හරියන්න හරියන්න ඒස්වාහ් පුහ්😂😒
Much love aiya and akka❤️😍🇱🇰
Stay safe❤️
ඉස්තූති ඕගොල්ලන්ට ගොඩක් ගොඩාක් දැනුම දෙනවට
answer eka euro 82 k wage kityala hithenawa...sorry for the late answer🙄🙄
ආදරෙයි නදී අක්කේ,චිරා අයියේ,B12 family😍❤😍….පරිස්සමින් ඉන්න…
Answer - €80 kiyala hithanawa.
Mama asama supermarket videos walata 😍🔥
Much love akka ♥️aiya♥️.parissamin inna ❤️🤗
Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
Adarei godaariyak 🤗🥰.
Stay safe 🙏🏼
උත්තරයතමා යුරෝ 78😊
ඔන්න දවස් 49ම බැලුවා❤💑.බැංගල් එක නම් හීනයක්..ඒත් ඉතින් උත්තර දෙනවා ඒ තරම් ආසයි ඔයලාගෙන් මොන හරි ලැබෙනවනම් මතක් වෙන්න තියාගන්න..ආදරෙයි අක්කී අයියා😘❤
Euro 78යි...උත්තරය මොකක් උනත් බැංගල් එකක් ඕනි...දුන්නේ නැත්නම් ෆෝන් එක පොළේ ගහලා මං ලිදේ පනිනවා...
මැරිලත් පැයක් ආදරෙයි
Binario 12 ❤️
Much love ❤️
තරා අයියා විතරක් නෙවෙයි අපිත් Follow කරන්නෙ නදී අක්කි තමයි... 😉
ඔය දේවල් ඇත්තටම ඇස් දෙකෙන් බලන්න ආසයී. කවදා හරි ඒ දේ කරනවා.. එදාට අපිට පාර වැරදෙන එකක් නෑ .. මොකද අපි බලන්නෙ B12 videos නේ.. 💗
මේ දවස් ටිකේම උත්තර දීලත් bangle එක ගන්න බැරි වුනානේ. මට හිතෙන්නේ ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්... (but මන් Bangle එක win කරලා ඒ කතාව වැරදී කියලා ඔප්පු කරන්නයී යන්නේ.. 🙈😎) අද උත්තරෙත් දීලා බලන්නම්.. මට හිතෙන්නෙ ඔයාලගෙ bill එක euro 79ක් වෙන්න ඇති... ඒ කියන්නෙ රුපියල් වලින් නම් 18,188.96ක්...
Much love akki n aiya💟💟 .. ah also thara aiyaa.. 💟
Hey sweetheart love you 😍
Answer Euro 82 ..love you both of you ❤😘
Ada chocolate nadda...🤔 ada 3 denam innw..🤗🤗 oya 3 denatam godaaariyk adreiii....ayyata dan saneepada akkiyoo..?😊😊.hamdam me wge adren sthutin parissamin inna..oya dennage awanka kamta mm maram adreii oya dennage kathwen,hinawen,krana awgen aka thwath oppu wenwa..😘😘 adrei mge 🤴&👸ta..budusaraniii ..💫❣️😘😘
Den aiyata godak hodai patiyo ❤️ love you 😍