Eka aththa eka Matath therune math amma kenek unata passe ❤️math den ehemayi eyala kewoth thamayi Mata bada pirenne 🙏ithin babala asa dewal thamayi ganne ☺️
Why I like to watch these videos is for many reasons. ❤ One thing is the experiences you are sharing akki and aiya. teh differnce british and American English, the way you express that is amazing. And akki, I have a request , please conduct a video series ; a mini one to learn how you are teahing both KK the languages akki, How you are using with them.. Love lords ❤
I'm really addicted to your videos akki. I'm your fan since your first video & this is my very first comment for you. Your family life gives me a big motivation and really cooling my mind even it is full with lot of stress. Keep it up akki...💞💞💞and love for little KK & KD 🥰🥰🥰
@@LifeWithOme Thank you akki. This reply msg makes me a lot 🥰🥰🥰🥰 Waiting for another interesting video akki. Really you are one of my role models in my life.... ☺️☺️☺️☺️☺️
Dear Omesha Want to know about laundry pods which is rare in Sri Lanka but there is one shop that I can get down it. How was it? Are you using it? Pls let me know 😊 thank you in advance ❤
mamath balan hitiye akki video ekak danakan .ane matath asayi oyala wage wenna .oy wage life ekak gewanna 😃.oyalage life eka mara beautiful .ilaga video eka danakan mama balan innawa.🥰kaydan ,keyla oyala dennatath godaak adareyi😘💖.enjoy your beautiful life lovely.💗
This is 2nd shopping video of yours I watched , I subscribed u by watching ur first shopping video , from Ohio to Texas I didn’t miss any of ur video, bring more vlog when u get time akki 😇😇
ඔයාලා ගෙවන ජීවිතේ දිහා බලල motivate වෙනවා.
Studies කරද්දී කම්මැලි හිතෙනකොට✨️
බුදුසරණයි ❤️❤️❤️
මාත්❤ කවදම හරි ඔයාලව හම්බෙන්න ආසයි ❤️
me tooo
Awwww thank you so much ❤️🙏hondata padam karala exams pass wela wedi dura studies walata meheta enna 🙌
Woahh ek patta❤🤝
ow ane❤
හරිම සමගියෙන් ඉන්නවා ඔය දෙන්න මල්ලි හරිම හොද husband කෙනෙක් මාර supporting
දැක්කත් සතුටුයි මං ප්‍රාර්ථනා කරන්නෙත් ඔයාල වගේ ලස්සන පවුලක් වෙන්න 🥰🥰
Oyage prarthana e widihatama ishta wanna man Prarthana karanawa ❤️ thank so much 🙏
Harima kivt😊😊😊
ඔයාලව දැක්කත් හිත පිරෙනවා.💚💙දුරක ඉන්න ගෙදර අයව දැක්කා වගේ🌸🌹🍀🌻🌷
Apiwa kawadawath dekalawath nethuwa hambelawath nethuwa apita mechccgara adare denawata godak thanks ❤️ 🙏much love
@@LifeWithOme 💙💙💙
කොලු පැටියා දිහා ඕනම වෙලාවක් බලන් ඉන්න පුළුවන් ..උද්දමනයක් තිබුනත් ඔයාලගේ ජීවන තත්ත්වය ඉතාමත් ඉහලයි සතුටුයි ඒ ගැන
අනේ ඔයාලගේ ගෙදර home tour එකක් ගේන්නකෝ ❤❤
කවදා හරි එන්න අසායි ඔහෙ...❤
ඔවු හොම්ටුවර් එකක් ගෙන්න අක්කියො
ow nandi gennakoo
Ou ane
ow ane math eka blnn asawen inne
ලංකාවේන් ගිහින් ඇමරිකාවෙ ජිවත් වෙන්න ලැබුන එකම ලොකුම වසනවාක්..👏👏❤❤❤🙏🙏🇺🇸 විඩියො එකත් හොඳඉ 👍👍👍
❤️🙏
Kayden is the cutest child I had ever seen 🥺❤️
Awwww thank you so much ❤️🙏
අක්කේ ඔයාගේ කතාවට තමයි මං ගොඩක්ම ආස. වීඩියෝ එකක් දාන්න පරක්කු වුනොත් පරණ එකක් හරි බලනවා.
අක්කේ ඔයාලගේ මාසික අදායම වියදම ගැන විස්තර කරන්න කෝ.ඒ වගේම ඔයාලා ඉන්න ප්‍රදේශය හැටියට සැලරි එකෙන් මාසික වියදම් බැලන්ස් කරගෙන ඉතුරු කරගෙන ජීවත් වෙන විදිය කියන්නකෝ
ඔයාලගේ family එකේ morning routine එක ඕනේ.අක්කගේ beauty routine එකත් ඕනේ.
Sure 🙌❤️
අක්කාගේ පවුල් ජිවිතෙන් ගන්න ගොඩාක් දෙවල් තියෙනවා . අක්කාගේ සියලු කටයුතු හිතන අන්දමින් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
Thank a lot ❤️🙏
ඔයා තමා තෝරන්න ඕනේ මම දන්නේ නෑ තෝරන්න ඩැඩා .....❤🥺 ඔයාලා හරිම loving අනේ ❤
ඔයාලගේ home tour එකක් බලන්නත් ආසයි 🥰 ♥️
❤❤❤
ගොඩ කාලෙකින් shopping vlog එකක් ගොඩාක් ආසාවෙන් බැලුවා . හැමෝටම ආදරෙයි ❤❤❤😘😘😘
Thank you so much ❤️🙏
@@LifeWithOme ane akkigen reply ekak awama danena sathuta kiyanna wachana naa ආදරෙයි අක්කි,අයියා,මැණිකලා දෙන්නටත් ❤️❤😘😘❤️❤️
ඇමරිකාවේ ඔය ආර්ථික අවපාතය තත්වය තාවකාලික දෙයක්. ඉස්සරහට ටිකෙන් ටික සාමාන්‍ය වෙයි. දේශපාලනික ප්‍රශ්නයක් තමයි ඔතන තියෙන්නේ. ඒකෙන් ආර්ථිකයට බලපෑමක් ඇතිකරනවා. 😊
ගත්තු තරමක් බඩු ගත්තෙ කෙයිලා කැමතියි කෙඩි කැමති කියලා අම්මිලා තාත්තිලා එහෙම තමයි හැමවෙලෙම බාබාලා ආස දෙවල් වලට මුල් තැන දෙනවා.අක්කි හරිම lovely and හරිම ලස්සනයි cute family
Eka aththa eka Matath therune math amma kenek unata passe ❤️math den ehemayi eyala kewoth thamayi Mata bada pirenne 🙏ithin babala asa dewal thamayi ganne ☺️
@@LifeWithOme lovely akki
අක්කේ ගෙදරට බඩු ගන්න කොට ඔයා පිලිවලට ආස හිතෙනවා . ඔයාගෙ දරුවෝ දෙන්නත් ඔයා සෝපින් කරන කොට ඔයාට උදව් කරනවා . දරුවෝ දෙන්නත් අක්කා යි අයියා යි හැමදාම ආදරෙයි ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤ මමත් දරුවන් දෙන්නෙක් ඉන්නවා ඔයාට එයාලා කැමති.
මම ඔයාලගේ වීඩියෝස් බලද්දි හැමදාම හිතන එක දෙයක් තියනව ජීවිතේ විදින හරිම වාසනාවන්ත ජීවිත 4රක් සතුටින් ඉන්න හැමදාම❤❤❤❤🐰
Vlog එක හරිම ලස්සනයි අක්කි. චූටි බබාගෙ meals, snaks ඒවා ගැන vedio එකක කරන්න. හැමදාම සතුටින් ඉන්න ♥️♥️
ගොඩාක් ලස්සනයි නංගී අද වීඩියෝ එක .හරිම ආසාවෙන් බැලුවා .❤❤❤❤
මෙිවගෙ සුපිරි ජිවිතයක් ගත කරන්න පින තියෙන්නඔිනි
ඊලගට Home Tour එක ගේන්න අක්කේ🙈😍
මං මේ වීඩියෝ එක එනකල් බලන් හිටියෙ හරිම ආසාවෙන් මං ආසම අක්කිගෙ ශොපින් වීඩියෝසුයි කුකින් වීඩියෝසුයි බලන්න 😍 ඊලග පාර කුකින් වීඩියෝ එකක් ගේන්නකො අක්කියෝ ❤️ පරිස්සමින් ඉන්න කට්ටියම love you kaydan & Keyla 😍❤️😘
Aniwa sudu ❤️❤️❤️
ලස්සන ආදරනීය පවුලක් මම ඔයාලගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් අක්කගෙයි මල්ලිගෙ ආදරේ හරිම පිං පැටව් දෙන්නෙක් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි ✝️
Harima sathutui .oya godak pin karala thiyanawa .ohoma sathutin inna.hemadama sathutin inna lebewa.good luck .😘😘
ආදරේයි අක්කියෝ හැමදාමත් ❤ හැමදාම සතුටින් ඉන්න 😍
අනේ මංද මම මේ video එක බලන හත්වෙනි වතාව❤
Man oyalage hama video ekakma balanawa akki hamadama sathutin inna
Chuti du vgem kollath hrim lassanai akkiyo❤❤adrei parissamen inn😍thv tik dvskin math ohe env💖
Why I like to watch these videos is for many reasons. ❤
One thing is the experiences you are sharing akki and aiya. teh differnce british and American English, the way you express that is amazing.
And akki, I have a request , please conduct a video series ; a mini one to learn how you are teahing both KK the languages akki, How you are using with them..
Love lords ❤
Tha k you so much and will do more videos soon ❤️🙌
Shopping vlog එක මරු අක්කා👧 family එකම එකට shopping කරන එක මාර ම Experience එකක්👨👩👦👦 ,එකට ස්තුති ය ඔයාට , ගෙදර වැඩ ඉවරයි නම් Home tower vlog💒 එක කරමු ,Happy family life එකට හොඳම ආදර්ශය ඔයා ලා ,👍👨👩👦👦🎉️ අක්කා ගේ Full Day vlog එකත් ඕනෑ ,ආදරෙයි
අනේ හරිම ලස්සනයි වීඩියෝ එක .මම ආසම වීඩියෝ එකක් මේක තැන්ක්ස් අක්කි මේ වීඩියෝ එක ගෙනාවට .සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හතරදෙනා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
අක්කි ලස්සන වෙලා 😍 එ frock එකත් ලස්සනයි ❤️❤️❤️
Awww 🥰🥰🥰 thank you sudu ❤️
අනේ අක්කේ බලන්න පරක්කු වුනා බලන්න හරිම ලස්සනයි , මං ගොඩාක් ආසයි ඔයාගේ video බලන්න , පරිස්සමින් ඉන්න හැමෝටම බුදු සරණයි ❤❤😊
Dukak awa gamn oyage video balanwa marama sehelluwak nidahask denenw aneee. Ee thrama hithata nidahask.කොච්චර aadared kiwwoth oyalag pwlt babal dennt godaaaaak aadrei adrshamakth famly ekk ❤❤❤❤❤❤ ❤ godaaaaak sathutin prissamin inna
Wowww🎉❤😊...waiting for this video ...tripple gem bless your family akka 🍃😚🖤
ගොඩ කාලෙකින් shopping vlog එකක් අක්කී❤ හරිම ආසාවෙන් හිටියේ බලන්න
❤️❤️❤️🙏🙏🙏
Niyamai akka. Godaak asawen baluwa. Sathutin inna.
First time ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ.. ඇත්තටම මාරම ලස්සනයි.. මගෙත් හීනයක් ❤❤
Great as always akki❤
Akkalage mepara video ekath godak lassanai...
ගොඩක් කාලෙකින් දිග වීඩියෝ එකක් 😍😍😍😍
Ow eka diga una hithuwata wada. Shopping video walata Asa Ayata okkoma demma edit ekedi kapanne nethuwa 😉🤗
Chocolate ganna video ekak ksrannako akki😊
අපි Huston වල ඉන්නේ අපිට නම් inflation එක බල පාල නැහැ එතරම් රජයේ නිවාස වල ඉන්නේ, අපිට food stamps හම්බ වෙනවා අනෙක අපි shopping කරන්නේ food pantry වලින් විතරයි! මුදල් වැඩිය යන්නේ නැහැ
Hi. Can you please send your email to know something.
අදත් ලස්සනයි .. Happy family ..❤
Lassanai. Asai balanna. Aththatama oyage widiyo ekak enakal balanna. Oyala hamoma lassanai. Parissamin sathutin inna. Bs.
Adath video eka supper akke hamadama oyala video ekak danakan asawen balan inne supper ❤❤
ලස්සනයි අක්කා විඩියෝ එක ❤ ආස හිතුනා😢 ඔයලා පරිස්සමින් ඉන්න හොදේ... 😊😘❤
හරීම ලස්සනනයි අක්කී.බුදු සරනයි❤️❤️ ඔයාලට.❤❤❤
ada video eka kochchara diga unath okkoma baluwa niyamai akki video eka.....keyden pariya harima shock hamadama sathutin parissamin inna ...harima lassana family ekak......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Vlog eka supiriyi 😁❤️✈️✈️
❤️🥰🥰🥰 niyamai akka , budusaranai oyalata❤️❤️🥰🥰
Oya gewana jivithe dekkama harima sathutu hithenawa apita.. ❤❤love u guys
මල්ලි බබා ❤ කියන්නෙම අම්ම අම්මා.....
Godak lassana vedio ekak.. oyala hamotama godak Adarei.ayeth ikmanata vlog ekak aragena enna.bye
අක්කා බබා සහ මල්ලි බබා..❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤😊
Amarica walin Lankawata home accessories genna ganna widiyak thiyanawa nam kiyanna puluwanda?
ඔයාලගෙ video බලන්න හරි ආසයි ❤
අද channel C එකේ ඔයාලගෙ disney cruise එකේ vlog එක පෙන්නුවා❤️ .අහම්බෙන් දැක්කේ .ඔක්කොම ආයෙ බැලුවා🙊
Akkige curly hair routine eka gennako❤
Athatama harii lassana video ekak
බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
ඔයාගේ විඩියෝ බලන්න හරිම ආසයි....❤️❤️
I'm really addicted to your videos akki. I'm your fan since your first video & this is my very first comment for you. Your family life gives me a big motivation and really cooling my mind even it is full with lot of stress. Keep it up akki...💞💞💞and love for little KK & KD 🥰🥰🥰
Omg really thank you for your love and support. You are the best. Much love sandu ❤️🙏
@@LifeWithOme Thank you akki. This reply msg makes me a lot 🥰🥰🥰🥰 Waiting for another interesting video akki. Really you are one of my role models in my life.... ☺️☺️☺️☺️☺️
Awww thank you so much sweet girl ❤️means a lot 🙏
Akki chooty malli babanam harima cute....harima ahinsakaiii.oyala okkoma badu thoranakam eya paduweinnawa...karadara karanneth na....pau...❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි අක්කේ හැමදාම වගේ අද වීඩියෝ එකත්.❤❤😊😊
නංගීයෝ වීඩියෝ එක හරිම ලස්සනයි ඔයාගෙ ලස්සන ගෙදර home tour එක බලන්න ආසාවෙන් ඉන්නවා .මල්ලි ඔයා දරුවෝ දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි 😘😘❤️❤️😍😍
Thank you so much ❤️🙏 will bring soon 👍
So beautiful family ❤
Very nice Akkiyo💟
Akki kiyanna puluwan da pegnesy eken passe ega adu kara gaththe kohomada kiyala apita
Goda kalekin shopping vlog ekak. Texas awama shopping vlog ekak genakam balan hitiye❤❤❤
oyge video ekk enkl bln itiyee🤗🤗🤗
අක්කේ ඔයාගෙ වීඩියො චැනල් සී එකේ පෙන්නනවා.❤️❤️❤️❤️ මාරම සතුටුයි දකිද්දි....🥺✌️✌️✌️❤️❤️❤️❤️
Dear Omesha
Want to know about laundry pods which is rare in Sri Lanka but there is one shop that I can get down it.
How was it? Are you using it? Pls let me know 😊 thank you in advance ❤
අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් අක්කි ❤❤ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏
Mn asama family eka. Shoi ane. Kedanta Kayla ta godak adarei. Hamdam sathutin Inna. Theruwan saranai
Love you guys ❤
Philadelphia Kensington ගැන වීඩියෝ එකක් කරන්කෝ
Akki oyage voice eka marama lassanai wagema harima clear. Man asama ekata. Oya katha karana english ahan hitiyama apitath nikanma puluwan wenawa wage danenawa. Ohoma english katha karanna puluwan wenna mokadda akki karanna one
lassanai nendi video ekka ❤❤❤ oyala hemotama jesu pihitai . 🙏💖🌸
Lassanai vlog ek❤
Love to see your vloge darling!!💐😍
Oyala harima adaraneeyai hrima wasanawanthai adarei godaaak budu saranai parissamin inna
Thank you so much ❤️🙏🏻
හරි ලස්සනයි අක්කේ,හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි අක්කියෝ...😍😘❤️
මල්ලි බබා 🥺❤
Pls. Do a breakfast , lunch and dinner video if u have time ...i love those of yours 😉❤️
Will do soon❤️🙌
Aiyai akki hari shoook aneeeeee
ම්න් ආසම ඔයාලගෙ ශොපින් වොල්ග් බලන්න ❤
Vlog එක ලස්සනයි 👍👍👍👍👍👍👍
Blessed for your lovely family😍❤
mamath balan hitiye akki video ekak danakan .ane matath asayi oyala wage wenna .oy wage life ekak gewanna 😃.oyalage life eka mara beautiful .ilaga video eka danakan mama balan innawa.🥰kaydan ,keyla oyala dennatath godaak adareyi😘💖.enjoy your beautiful life lovely.💗
අද අක්කිගේ ඇදුම මාර ලස්සනයි
Thank you ♥️
මං ආසම shopping video වලට ......හැම මාසෙම ගේන්න...අක්කියෝ.....❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාලට
Wonderful . Enjoy 🎉🎉🎉❤❤❤❤
Hi omee akka. Venada wage adath vidio eka asawen beluwa. Thank you oyata apiwath shopping karanna ekka giyata. Ayeth ikmanata vidiyo ekak genakan balan innawa. Budu saranayi oyala hemotama. 💕💕💕💖💖
Thank you for watching ❤️🙏🏻sure ikmanin gennan 🤗
😍😍💖😍😍😍😍 මං ආසම ලස්සන family එක 💖💘
This is 2nd shopping video of yours I watched , I subscribed u by watching ur first shopping video , from Ohio to Texas I didn’t miss any of ur video, bring more vlog when u get time akki 😇😇
කේලා ඔයා වගෙ මල්ලි වගෙ පුතා සතුටින් ඉන්න බුදු සරනයි
Your videos are so interesting and beautiful. It's also a good motivation. And you are Nice family. God bless you❤👍