Yo Yo aiya....Oyhlage hama vlog ekakma aiyai mai aniwaren balanawa @Kasun Surasinghe may be dannawath athi....anyway patta aiye vlogs 24ma baluwa ekah nam ammoh..😂❤️🍂ආතල් කියන්නේ BINARIO 12 තමා ✔😁❤️
Thank you so much for going to places we can't go and giving us information on those places. We feel like we're coming with you .. b 12 is a religion as Chiranthana Aiya says.. stay safe & blessed akkii & aiya 💖🌟
Aiyage rep eka super akkigei aiygei සැඟවුණ දක්ෂතා godai....dawasaka denma song ekak kynko......akkit eda lassanata song ekak keuwane...love u so much...😍😍♥️
@@sltechnoguide1632 ado me b12 ekewath higa kana eka nawattapanko bn.hoda content karapan niknma sub la ei . Ado meke comment section eka epa karanna epa oi oya wage commet dala .appiriyai
Anee oyala denn asnipa.wenn ahem epa...parissmin inn akkiyai ayyai..😘😘😘😘😘supermarket yana ek maru anhh mn asma deyk eka...adreii akki booletai ayyatai..😘😘😘😘😘😍😍😍
Hi අයියා අක්කා adarai godaki අයියාගේ henawa akkaga kathawa maru aka hari ලස්සනට galapanawa මරු 👌godaki godaki adarai mama nami 🌹Binario 12📢pisseyki wela ewarai bs gn take care 😘😘😘😘😘love u ummmmmmmma 💮🌲🌲🌲🌹
මම වගේම නදී අක්කාගේ කෑම වලට ආස අය කෝ බලමු... 😍 like ekak dagena yanna
දවස් 24 ම බලපු අය කෝ බලන්න ❤️🖐️
නිදි vs චිරා දවස් 24 බලලා ඉන්නේ 💖
ඉන්නෝ
✋
enno
Wow guys love you ❤️❤️❤️💪🏾
Behind the scene කෑල්ලක් දෙකක් දාන එකත් මරූ........ ආදරෙයි binario ❤
Akki aiya mage first comment.. oyl denna gdaakkk shoooiiii... mn oya para hamadama balanavaa ... u tube eke dakka lassanama travelling couple ek... love u akki & aiyaa.. gdakkk parissmin sathutin inn dennaa.. budusaranai devipihitai akki aiya.. 🙏❤️❤️😘
බොරු සෝබන නැති ලස්සනම ලස්සන ආදරනීය ජෝඩුව .ඇත්තමයි ඔය දෙන්නා දැක්කාම ආස හිතෙනවා ❤❤❤❤❤❤❤
Much love dilshika brother ❤️
@@Binario12 i am girl sorry name eaka tiyannne .mallige
අනිවාරයෙන් ඔයාලා 200k ගහනවාම තමා මොකද ඔයාලා ලංකාවේ විතරක් නෙමෙයි ලොකේ පුරාම දැන ගන්න ඕන කපල් එකක්.. හැමදාම ඉන්නවා ඔයාලා එක්ක.. ඔයලාගේ හීන, සතුට දෙයියන්ගේ ආශිර්වාදයෙන් ලැවේවා අයියා අක්කි..ජේසු පිහිටයි ✝️
Adarei godak ❤️🥰. Thank you oyage adarayata🤗🤗😊. Ape wagema oyageth sihina saba wenna kiyala hadawathinma prarthana karanawa🙏🏼😊☺️
අක්කි අයියා අපි ඉන්නෙත් ඉතාලි.ඔයාල දෙන්නා ශෝක් අනේ.කිසිම ලොකු කමක් නෑ හැමදේම බොරුවට මවන්නේ නෑ ලස්සනට කරනවා.ඔයාලගේ චැනල් එකේ මුල් කාලේ ඉදන්ම මං බැලුවා.travel vlog හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි.කැමරා ශොට්ස් editing හැමදේම perfect.මට ඒ කාලේ හිතුනා ඔයාලා නම් youtube හොද තැනකට එනවා කියලා. මට වෙලාවකට හිතෙනවා ඔයාල කොහොමද මෙහේ ඔයිතරම් free එකේ ඉන්නේ කියලා 😁. Anyway I like both of you.keep it up.😍😍😍
Thank you so much nangiyo ❤️🥰. Much love api dennagenma 😍😘. Oyalage adaraya labanna api wasanawanthai 🥰😘. Stay safe and blessed 🙏🏼🥰
@@Binario12 😍😍
Mage rarhthran akki aiyai oyalawa mathak nowena welawak nathi tharam.adarei godaaaaaaak😘😘😘😘😘😘 මේ ටික කාලෙට ඔයාල ට ඇබ්බැහි වෙලා ❤️❤️
Aneee godak adarei ❤️💪🏾
එල්බා වීඩීයෝ ටික ආයෙත් මුල ඉදන් බලනවා ❤🥺 අම්මෝ ඉස්සර කොරෝනා කාලෙ මාරම ආසවෙන් ඉදියෙ ඔයාලගෙ වීඩියෝ එක එනකන්. කාලය කොච්චර ඉක්මනට ගිහින්ද 😢
Me sathiye badu tika nm sahenna hodai wage.🙌🙌🙌 Ara maalu,meat jaathi wala packing ekata asa hithuna😁😁😁anyway woooow doubala❤❤❤
අම්මෝහ් ඒ රැප් එක අයියේ.. 😍😍😍😍 අක්කිගෙ ඩාන්ස් එකහ්.. 😘😘😘😘😘😘😘😘😘💃
Ahaha love ❤️
Day 24🔥❤ Supermarket Tour වලට මං හරි ආසයි.ඔයාලාගේ videos හරිම colourful.❤🧡💛💚💙💜100k ගත්තට ගොඩක් සතුටුයි.ඔයාලා ගොඩක් මහන්සි වුණා නේ. 💪👍
අපිව motivate කරනවට thank you. පරිස්සමෙන් ඉන්න අක්කා අයියා. ආදරෙයි Binario 12.❤🥰 (දවස් 2ක් මගේ comment miss වෙලා.🥺)
Raveesha nanga love you ❤️ ane sorry! Mama try karanawa hema kenaatama comment karanna . Miss unanam sorry 🙏🏾
@@Binario12 It's ok🥰❤
1:55 idan mokkda une 😁😁
behind the scene😂
😍B 12
😂
Ammo ow ekata nam hina ynwa 😅😅
මං ඒත් බැලුවා එක පාරටම මොකක්ද වුනේ කියලා..😂
e unata e tika maru
Ahahahah surprise 🙌🏾❤️🤣
🥰🥰🥰 poddak late una akki. sry. hbai niyamaiiii. congratulations 🎊🎈. issarahata ikmnt api thawa family ekt ekathu krgmu. ♥️♥️ love you akki and aiya
2024 ත් Elba series එක මුල ඉදන් බලන මම 😌❤️
B12 පිස්සුවට දොළහ වෙනකොටම ආවා🙈..😘..අයියා & අක්කි ආදරෙයි ඔය දෙන්නට♥️
You are the best ❤️
නදී කියනවා අපි අහනවා😂😂හරියටම හරි චිරා අයියා😂😂 love you both❤️ specialy nadee akka's smile 😘😂
Love you 😍
කෝ බලන්න 12 ට youtube ඇප් එකෙ notification එකට යන ක්ට්ටිය මමනම්😍 11.50 ඉදලම
@@sltechnoguide1632 elma bro sup ekak දෙන්නම්❤✌️
Aneee Rashmika malliya ❤️❤️❤️🙌🏾
Aniwa math
Mama godak asai mosaralla Cheers
මිනිස්සු ඉන්නවා ලෝකෙ ගොඩාක් වාසනාවන්ත. ලස්සන ආදරයක් ලබන්නත් පින් කරන්න ඕන..ඔයාලා දෙන්නම මේ හැම අතින්ම වාසනාවන්තයි .බුදු සරනයි
Adareiii godaariyak ❤️🥰. Api aththatama wasanawanthai oyalageth adaraya labanna❤️🥰 thank you 😘😍
හතු රසැති 🍄😂 gd luck akka & aiya...huraayyy thawa masayak @Elba island 😍 much love♥
අනේ අද පටන් ගත්ත විදිහ ශෝක් ආදරේ හිතුනා දෙන්නටම හුගාක් අනේ අපේ කිව්ට් ට්‍රැවල් ක්වීන් ඇන්ඩ් හැන්ඩ්සම් ට්‍රැවල් කින්....❤️😍😍😍සුපමාර්කට් එකයි අක්කිගේ රෙසිපි ටිකයි ෂෝක්
He he thank you ☺️🥰❤️. Much love api dennagenma 😘😍
දවස් 24 ම එක දිගට බලන මම 🧸❤️💯
Best ❤️
Behind The Seen එකකුත් දාලා 🙊🤗
චිරා අයියා Rapper කෙනෙක් වෙලා නේ 🤟😊
හම්බෝ සතොස , food city,copcity 😂
Love u Binario 12 ❤️🌸
Much love 🤣❤️
1.Poseidon god
2.euro 72 wge ati supermarket eke badu walata.
Thakkali🤭 wattiya labunot😍..
Sweets Asa dewalui🤭 healthy food😌 Mth ehemai😁🥰
Adat maru🥰👌👌🔥🔥
Ayyage rap eka Maru👌🔥🔥🥰😍
Love you ayya and Akka❤️❤️🌹🌹
Asanipa nowenda hamadama hoda nindakut Aram,kala bila,Wadi sithalata ahu nowi parissamin imu dennama❤️ lassana vlog dena gaman🥰❤️
Adarei godariyak nangiyo 🥰❤️😊. Oyage adaraya labannaapi godak wasanawanthai❤️🥰. Thank you 😊. Stay safe and blessed 🙏🏼❤️
Yo Yo aiya....Oyhlage hama vlog ekakma aiyai mai aniwaren balanawa @Kasun Surasinghe may be dannawath athi....anyway patta aiye vlogs 24ma baluwa ekah nam ammoh..😂❤️🍂ආතල් කියන්නේ BINARIO 12 තමා ✔😁❤️
He he thank you ❤️🥰. Adarei godak 😍😘😍. Stay safe and blessed nangiyo oyala dennama🙏🏼❤️
1st comment 😍😍😍😍my loving couple ❤️❤️❤️❤️❤️❤️
im so inspired by you to make nice breakfast for my hubby from you nadee. i really love your family
Aneee this is super cute ❤️
Stay safe 🥺 Be happy 🥰 Much love akki & aiya 💞
Lochana malliya ❤️
Harima sweet couple ekak. Harima aadare hithenawa. Kisima sobanayak nee. God bless you always 😘😘😘😘❤️❤️❤️👍👍👍
Day 24 ඉවර වෙනකන්ම බැලුවා.....දවස ඉවර වෙන්න කලින් කොහොම හරි ෆුල් වීඩියෝ එක බලනවා...නැත්තන් වීඩියෝ ගොඩ වෙනවා...ඒක නිසා අනිවා බලනවා...binario 12 👌👌👌🤘🤘🤘🤘😍
You are the best ❤️
B12 ආදරෙයි පැලෙන්න 🇱🇰💪❤️
Akila Malliya ❤️
@@Binario12💖💖💖
දැන්නම් මොඅ වැඩේ තිබ්බත් මෙයලාව බලනවා අදරෙයි දෙන්නටනටම 💖
Love you 😍
අම්මෝ එඩිට් කරන්න අමතක උනාද වීඩියෝ එක චිරන්තන අයියා නියමයි නදී අක්කා පුරුදු කරනවා haha haaa බුදු සරණයි ❤️😍 පොසයිඩන් දෙවියන්
balamuko harida kiyala ❤️ 🤣❤️
Oyalage shopping videos & breakfast ,dinner videos balanna godak asay. Parissamin inna akka &ayya.
Thank you 😊❤️🥰. Adarei godak ❤️
Stay safe and blessed 🙏🏼🥰
Hi 🙋♀️ ñadí and chiranthana
නදී , ඔයා හිනාවෙනකොට හරිම ලස්සනයි
එනර්ජි මෙඩිසින් එකට කියන්නෙ ප්‍රතිශක්තිකරණය වැඩිකරගත හැකි බෙහෙතක් කියලා, immunity booster
අද හෙල්ති උන එක හොඳයි වැඩිපුර ගත්ත කෑම
රෙසිපි කරන්නකො ඉතාලියානු
ජය ශ්‍රී
~ ♾ Eternalove andgratitude
නදී අක්කගේ action ටික පෙන්නන්න චිරා අයියා වීඩීයෝ එක cut කරලා නෑ නේ 🤣
Owmai 😅
Eka dakala na
Ahaha ekane ❤️❤️
හැමදාම වීඩියෝ දැම්ම කියල අසනීප නොවී ඉන්න දෙන්නම අයිය & අක්කී... ❤😍
Sachi malliyo adarei ❤️
@@Binario12 ❤😍🌎
True
චිරන්තනගේ. රැප්එක 🤟🤟 නදිගේ 💃💃 ඩාන්එක දැක්ක අය කෝ 🎶🎶💪
Ahahah love ❤️
පළවෙනිම පාරට දාන කමෙන්ට් එකක්
අක්කාටයි අයියාටයි මන් ගොඩරියක් අසයි හැමදාම වරද්දන්නේ නැතුව මයි මගේ නංගි ඔයාලාගේ විඩියො බලනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ග්‍රීක ආගමේ පොසෙයිඩන්.මුහුදේ දෙවියයා
Adarei apith godak ❤️🥰😍. Apith ekka innawata oyalata sthuthii ❤️🥰. Balamuko heta uththaraya harida kiyala ☺️💪🏽😊😊
Asa hithenawa aneee.kalayak thisse mage thibba hiina wala oyala jeewath wenawa.dukakuth danenawa.eth marama sathutakuth danenawa.hamadama sathutin adaren inna aiya n akki😘😘😘😘 budusaranai❤
Oyage heena sarthaka karaganna puluwan wenna kiyala wish karanawa ❤️
ඔහොම බඩු කාර්ට් එකට දැම්මොත් අම්මා කොන්ද කඩනවා කීවා මගෙ එදත් වීඩියෝ එක බලන ගමන් 😂 අද කෑවා කීල්ස් එකේදිම 😂❤️
ලාස්ට්ලි මම:- ඉතින් අරුනුත් අර උඩ දාන්නෙ 😏 (නැවත පහරක්😂)
Much love Chira aiya & Nadi akki 😘❤️
Omg ahahahaha hambooo 🤣❤️
1:51 ඉදල BTS ජය වේවා 😌🙂🍾❤️.. Statue eka god poseidon mn හිතන්නෙ 🙂.. Aquaman fans la dannava 💪
Cheers ❤️❤️❤️
Wow Aiya and Akka you two are really inspiring and I love your chemistry ♥️🔥 I really love Nadi Akka’s food 🙈♥️ Binario 12 Ftw 🥳
Thank you so much darling ❤️😊🥰. Much love ❤️
Answer:- පොසිඩොන් දෙවියා
(පොසිඩොන්(Poseidon) කියන්නේ මුහුද,ගංඟා,ගංවතුර,නියඟය,භූමි කම්පා වලට අධිපති දෙවියා )
balamuko harida kiyala ❤️
Video eke asama kalla nadi akki and aiyage shopping karana eka... Niyamai enjoy❤️❤️❤️❤️
Much love ❤️
Breakfast එකේ B-Roll part එක සුපිරි ♥️😍🇱🇰
ආදරෙයි ♥️ පරිස්සමෙන් ඉන්න 😇
Kad ❤️ thank you malliya 💪🏾
තව බිහයින් ද සීන්ස් ඔනී කියන කෝ 🙌🙌
He he dennam dennam❤️🥰😘
Thank you so much for going to places we can't go and giving us information on those places. We feel like we're coming with you .. b 12 is a religion as Chiranthana Aiya says.. stay safe & blessed akkii & aiya 💖🌟
Much love sweetheart ❤️. Thank you so much for being with us as it’s our the source of strength 💪🏽🥰😊. Stay safe and blessed 🙏🏼😍
Office eke idan Gdra awith karana wada walin mulinma thiyena eka Wadak thamai The sweet family BINARIO episode eka balana eka 😍💯 12 idan notification eka diha balan harima amaruwen office wada walata concern eka denne 😋😬 adath Video eka niyamai ❤️ much love ❤️
Thank you so much ❤️🥰. Much love api dennagenma ❤️. Oyage weda okkoma iwara wela balanna ☺️. Stay safe and blessed 🙏🏼😍
අයියා මිදි ගැන කියලා ඒවා මේසේ උඩින් තිබ්බ විදිහ හරි cute තව බල්බ් එකේ ගාන කියද්දි මුලු වියදම අයියාට කියවෙන්න යනවා කියලා අක්කා අයිය දිහා බලපු විදිය ශොක් love youu ❤️
He he😅😂🥰❤️. Thank you ❤️. Much love api dennagenma💪🏽❤️
Cocacola ගැන කිව්ව දෙවල් ගැන "appreciate කරනව" කියල දෙන්නම එකට කිව්වෙ...😍😍😍💪💪💖💑💑
අද නදී අක්ක cute වෙනදට වඩා..🙈
Anee love ❤️
I love when akki is making breakfast ❤️❤️❤️❤️❤️love u ayya and akki❤️❤️❤️❤️
Thank you so much ❤️🥰😍. Much love from both of us 😊😘🤗
හාලුත් එව්වා ඔන්න සීනි කෙසෙල් කැනකුත් පටවනවා මං....😂😂😂😘❤🌍🚀
Godak stuutiii 🤣❤️🙏🏾
Wow aiya and akki.vlog eka supiri.lassanai.much love aiya and akka...
Hesh malli 🌍❤️🙈🌼😁
Hesh baba love you 😽
niyamai ayye oyakage videos godaaaak baluwa patta
28:32 අම්මෝ අක්කගේ සැර 😂.... Kart එකට badu දාන විදියට ගෙදර ගිහාම ඉතුරු වෙලා තියෙන එක දැවෙන ප්‍රශ්නයක්. අභිරහසක්🤔😵🙂💔
Ahahaha 🤣❤️ abirahasa 😍
Dapu gaman tiyana cmmnts balannako akki... Gdakk adarei oylta....❤️❤️
Much love ❤️
Much Love අයියා අක්කා ❤️ හැමදාම සතුටින් ඉන්න 😍 Binario 12 addicted 🤘😅
Much love ❤️
Wow wow niyamai. Nadi akki nam shopping krna dannema na😆😆😆
😂😂😂😂😅😅🛒💪🏽🥰☺️
ගන්න බඩු වල මෙහෙ ගාන කියන එකනම් මාරම වටිනවා. What a Rap... Nice
Thank you ❤️🥰😘
පොසයිඩන් දෙයියෝ😂😂😂 percy jacksonge තාත්තා 👍👍
Balamuko uttare harida kiyala ❤️
Breakfast timeee...cute appaaa dennma🔥🔥🔥😀
Aneee love you 😍
' ගලන ගග ' Fans ❤️
Chira..😉😉.. Breakfast..& dinner.. table eka aathal lokayaknee..😂😂...seen eke inne needa..? 😋😋..ela.. super..patta adarey dennatama ❤❤❤
Adareiii godaariyak ❤️🥰😊. Stay safe and blessed 🙏🏼❤️
Attamai akki aiye dapu hama vedio ekhm paya 12k athulatha baluwa😃😍
One of my favorite couple ❤❤
Much love ❤️
Behind the scenes tamai ada lassana 😁🤭❤️😘
Love ❤️
චිරන්තන අයියේ නදී අක්කේ කොහොමද අපිට ඉක්මනට 1 Million ගහන්න ඕනේ.
Gammmaaa ❤️💪🏾
අන්ත්‍රාවයි .!!
Binario12 වනාහි මත් ද්රවය්යකි..
මාත්‍රාව වැරදුන කල්හි ජිවිතාන්තය තෙක් ඇබ්බැහි විය හැක..
දිනපතා vlog නැරඹීම මෙහි භයානකම රෝග ලක්ශනයයි..
මෙම රෝගයට තවම පිලියම් සොයා ගෙන නැත....
ඇබ්බැහි වු කල්හි නැවත්වීම ඉතා අපහසු කර්තව්‍යයකි ..😁😁
Much love චිරා අයියා & නදී අක්කි..❤️😘
🅱️1️⃣2️⃣FAMILY...❤️😘
Dumindu malliya you are the best ❤️
Aiyage rep eka super akkigei aiygei සැඟවුණ දක්ෂතා godai....dawasaka denma song ekak kynko......akkit eda lassanata song ekak keuwane...love u so much...😍😍♥️
Much love ❤️
Ooo 🎶 Juice WRLD,Eminem 🎶 ගේ රැප් කැලේ චිරන්තන අයියගෙ Rap එකට .මම ආසයි නදී අක්කි Dance කරන්වා බලන්න.😁😁
Ahaha love you 😍
ඔගොල්ලෝ හතු රසැති මශ් රූම් කියලා අපිටත් දැන් ගෙදරදි එක කියවෙනවා😂💔
@@sltechnoguide1632 ado me b12 ekewath higa kana eka nawattapanko bn.hoda content karapan niknma sub la ei . Ado meke comment section eka epa karanna epa oi oya wage commet dala .appiriyai
Sirawata 😂💔
සිරාම 😂
Hmm😂
Haio ahahaha eka thamai den wachane 🙏🏾
අපිත් එනවා කේක් කන්න... love u binaro 12..😍💕
Enna Enna ❤️
Chira aiyage rap eka 😍🎤🎧🎵 nadi akkige dance eka 💃 dennama shoii.. 😍 ane akkigei aiyagei wayasa kiyannako.. 😎 so cute dennama. 😘 parissamin inna. Much love ❤️😘😍
Adarei ❤️🥰😘. Akkata 25i ...mata 29i.
Stay safe and blessed nangiyo 🙏🏼❤️
Aiye Rap ekahhh..... ammohhh... WiFi refill wenakam balan hitiya ada 1 wenida wenakam....ada thamai videos tika balanne methanin eha tika 😍😍
මං AAASAMA behind the scenes ...❤️❤️❤️
Guess : £ 80
Ahaha love 💕
ආදරෙයි පැලෙන්න ❤☘️
Love you 😍
'Poseidon'
God of ocean
Heta balamukooo❤️❤️❤️
Ayyage rap eka niyamayne👍🔥mona de karanna kalinuth dennama leda dukwalin parissam wela inna one. Aadareyy akki & ayya.❤😍😊
Adarei godak 🥰❤️. & Thank you 😍
Oyath prissamin inna nangiyo ❤️
රතු ලූනු නෙමෙයි අයියෙ ඒ බී ලූනු🙊😂😂ආදරෙයි බිනාරියෝ 12🔥😍❤
😂😂😅😅B-luunu 😘
87-90 ගාන ඩේටා තිබ්බෙ නෑ දැන් බැලුවෙ බඩු වල ගාන හරිද
POSEIDON THE GOD OF SEAS 🌊🔱
LOVE YOU SO MUCH BINARIO 12 FAMILY 🌍♥️♥️🌍
🍰 Cake Eka open krnwa blna oni 🎂🤗
Hariii ❤️ cake eka heta breakfast eken ❤️ much love
Poseidon the god of seas 😀😀
ඔන්න අදත් නදී අක්කයි චිරන්තන අයියයි එක්ක එකතු වුන අය කෝ
නදී අක්කාව pank කරන්න පටන් අරන් අයියා
Love ❤️
Ambooo khmd akki dance ekai aiyage rep ekai 🤩🤩🤩🤩🤩 kema mese dakiddi nethi badagini ethi wenawa niyamai api thawa masayak dupathe ennawoooo😁😁😁😁😁
Love you 😽
Adath niyamai.. Healthy vidiyata kanna bonna hithapu eka nn godak hodai.. Physically mahansi wena nisa beheth laga thiyan inna eka godak hodaii.. Stay safe.. Stay blessed.. Stay healthy.. Take care.. Love you Akki & Ayya ❤ B12
.
.
Answers :
1. Poseidon (god of the sea)
2. Euro 70k vithara
PS: Ayyage anthima rap eka maru.. dawasaka sinduwak kiyala dennath ekka podi athal ekak ganna video ekak karannakoo...
Omg!!! Heta balamukooo❤️❤️❤️ love you
Poseidon නේ?
Yes ❤️
නදී අක්කගේ හිනාවට ආස කවුද... ❤️😎
Adarei ❤️
“Poseidon”
god of the sea.
@@sltechnoguide1632 subscribe හිඟාකන්න එපා බං.මහන්සි වෙලා හොද content හදලා මිනිස්සු අතරට දාපන් එතකොට නිකන්ම sub වැඩි වෙයි. නැතුව කියෝලා දාගන්න sub වල කිසිම වටිනාකමක් නෑ බොක්ක. 👍
Heta❤️❤️❤️
Mechr kalayak u tube use (4 years ) karala vedio ekkat coment karapau 1 st time .. love you .. ❤️❤️❤️❤️🙏🙏😘😘🌍🌍
Anee oyala denn asnipa.wenn ahem epa...parissmin inn akkiyai ayyai..😘😘😘😘😘supermarket yana ek maru anhh mn asma deyk eka...adreii akki booletai ayyatai..😘😘😘😘😘😍😍😍
Adarei apith oyata godak sweetheart ❤️😊🥰. Parissamin inna😍😘
කෝ බලන්න b12 ලගේ family එකට join වෙන්න බලාගෙන ඉන්න මන් වගේ අය💔🍃🙄🤘
Ane oyala danatamath binario 12 family eke membersla❤️❤️🥰💪🏽
ඇයි මං
අද ටිකක් පරක්කු උනත් ආවා දුවගෙන වීඩියෝ එක බලන්න,,, ඔයාලා දෙන්නා අපේ ලේ පිරිසිදු කරනවට ගොඩක් පිං,,❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 𝒃𝒊𝒏𝒂𝒓𝒊𝒐 12
Wooow much love ❤️
නියමයි...මන් ලගදී තමා videos ටික බලන්න ගත්තේ...දැන් පරන ඒවත් බල බල යනවා...🤗🤗
Thank you ❤️💪🏽😊. Much love api dennagenma 😍😘
Hi අයියා අක්කා adarai godaki අයියාගේ henawa akkaga kathawa maru aka hari ලස්සනට galapanawa මරු 👌godaki godaki adarai mama nami 🌹Binario 12📢pisseyki wela ewarai bs gn take care 😘😘😘😘😘love u ummmmmmmma 💮🌲🌲🌲🌹
Adarei godak nangiyo ❤️🥰🥰😘. Oyage adaraya labanna api godak wasanawanthai ❤️🥰. Thank you 😊. Stay safe and blessed 🙏🏼😍
ගොඩාක් ආසම ආසයි අක්කියි අයියායි cooking & shopping කරන විදිය බලන්න..ඒක මරු ❤️ දූපතේ තවත් එක ලස්සන දවසක් 💕😘😍 ආපහු challenge එකක් කරමුකො අනේ food challenge එකක් හරි cookery or fun challenge එකක් හරි කරමු නේහ්????? 😍 much love akki aiya 💕💏
මටත් චිරා අයියට වගේ කලුපාට නිල් පාට දේවල් කන්න බෑ හරි අමුතුයි ඒ පාටවල් කෑමකට ගැලපෙන්නෙ නෑ වගේ... by the way අයියෙ cocakola ත් බැලූ බැල්මට කලු පාටයි 😁😁😁
Akki and aiya christmas decos karamu neda Elba island eke idan. 😍😘🤩
Aniwaryenma❤️🥰💪🏽😍
Oita vadiya parissamen badu danna
Good luck
Love you aiya & akki hamadama api oyalath ekk innawa ❤️❤️ love u umaa😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
We love you too 🥰❤️😊. Thank you so much darling ❤️🥰. Stay safe and blessed 🙏🏼🥰
Thanks a lot .mn me de බලාපොරොත්තුවෙන් hitiye love you ...❤️
Pasta kana eke saneepe danne wadakarala mahansiwela gedara enakota uyala denna kauruth nathi un.