මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් පාන් එකක්,මීට කලින් හදල නැතුව ඇති. Super easy ,and Soft No Knead Bread

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 217

  • @cookingwithchefshani
    @cookingwithchefshani  2 года назад +27

    මම කියද්දි වතුර 100ml කියල කියන්නෙ වැරදි ල. ඔයාලා රෙසිපිය දීල තියෙන විදිහට වතුර 250ml- 300ml අතර ගන්න. අපහසුතාවයක් වුනා නන් සමාවෙන්න. 🙏🥰

  • @seetharangoda3781
    @seetharangoda3781 2 года назад +1

    Harima lasiyata kiyala dunna hadela balamu. Thank you very much. Budu sarani.

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад +6

    මමත් ගෙදර පාන් හදනව ඒත් තාම හිතේ හැටියට හරියට පාන් එක ආවෙ නෑ දවසක් පහු උනාම වේලෙන ගතියක් එනව . මේ විදියටත් හදල බලන්නම් ඔයාට බොහොම ස්තූතියි.❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +2

      Ehema wenawa, api bakery wala wage kal thiyanna wagema, bread soft karana dewal nodana nisa. hulan nowadinna wahala thiyanna ethakota hari..

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад +3

    Thanks for sharing this video. Can make this recipe.

  • @nelumkumari8540
    @nelumkumari8540 2 года назад +1

    පහසු වෙන් හදනහැටි කියාදුන්නට ස්තුතියි.පාන් හදන්න බයේ හිටියෙ වරදි කියල.තෙරුවන් සරණයි.

  • @kandygunathilaka1880
    @kandygunathilaka1880 2 года назад +1

    ස්තූතියි පහසු පාන් ගෙඩියක් හදල බලනව

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 года назад +3

    Wow chef shani I like very good recipe gonna make it today thanks ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +2

    ඇත්තටම ලෙහෙසි ක්‍රමයක් ගොඩක් ස්තුතියි chef...ඕනම කෙනෙකුට හදාගන්න ලෙහෙසයි.❤

  • @neetaguruge2865
    @neetaguruge2865 2 года назад +6

    ස්තුතියි ඔබතුමියට ජේසු පිහිටයි !!

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 2 года назад

    ඉතා අගනා දෙයක් දැනගැනීම පිණිස බෙදා දීම ස්තුතිය chef 💐💐💐💐

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 года назад +3

    Thanks for your easy and valuable recipe

  • @swarnafernando9316
    @swarnafernando9316 Год назад

    very good recipe. I'll try to make this. Thank you.

  • @calistafernando4108
    @calistafernando4108 2 года назад +1

    ලේසියෙන් හදන හැටි කියලා දුන්නා ස්තුතියි හදලා බලමු 😄😄😄😄😄🌹🌹🌹🌹🌹

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +6

    ඔයා හදන කෑම, ගෙදර හදලා කාලා අපේ ගෙදර අය දැන් මහත් වෙලා චෙෆ්....😁😁
    එනි වේ....තෑන්ක්ස් මේ දේවල් කියලා දෙනවට.....😊😊💐💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +2

      Hapoi..🥰 kamak na ane man wage marunath kalane kiyala hitha hada ganna..💐

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 года назад

      @@cookingwithchefshani අනිවාර්යයෙන්ම .....👍👍💪💪😁😁😂😂

    • @rangaprasad3546
      @rangaprasad3546 2 года назад +1

      😂

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 года назад +2

    බොහොම පින්. තෙරුවන් සරණයි.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 года назад +8

    පිටි අනන්නේ නැති නිසා හොඳ ඇති හදලා බලන්නම් thanks නැවතත් අලුත් කෑමකින් හමුවෙමු 👍😀

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 года назад

    Harima pahasu vidihata kiyala dunna.
    Dan hittha hithaa inna one naha,awashya dewal tika gaththa haduwa.
    Godak thanks oyata.
    God bless

  • @lathasirilatha6655
    @lathasirilatha6655 2 года назад +1

    🙏🙏🙏 ගොඩක් ස්තුතියි නංගියි ඔයාට හරිම ලේසියි

  • @nayanawalpita6360
    @nayanawalpita6360 2 года назад

    කාලයට ඔබින recipe එකක්. ස්තුතියි. breudher හදන හැටිත් කියා දෙන්න.

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    ඔයාට ගොඩක් ඉස්තුතියි පිලිවලට හැමදෙම කියලා දෙනවා

  • @kamalachandranijayasundara8081

    Oba thumiyage watina wedagath recipes denaganna thawa thawa apita wasanawa labewa oba thumiyatath a sadaha siyalu shaktiya deergausha labewa!!!

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 2 года назад +4

    මමත් මේ පාන් එක හදලා බලනවා. හරිම ලේසියි මම කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ලේසියෙන් පාන් හදන්න පුළුවන් කියලා.

  • @kumaridissanayake4702
    @kumaridissanayake4702 2 года назад +1

    Obe videos balimen labena danumata bohoma sthuthi. 💐💐💐💐

  • @madukumari9174
    @madukumari9174 2 месяца назад

    ගොඩක් ඉස්තුතියි ඔබට❤❤❤

  • @ramahinda5825
    @ramahinda5825 2 года назад +1

    Niyamai thenk you so much adama hadanawa 👍👍👍

  • @sharminifernando480
    @sharminifernando480 2 года назад +3

    Very important recipe thanks dear 😊

  • @carmengomes3641
    @carmengomes3641 2 года назад

    Thank you so much for your recipe will try as it is easy to make

  • @himalimadushani9230
    @himalimadushani9230 2 года назад +1

    akke pan eka awan nathuwa lipe hadanna barida?lipe hadanawanam kohomada hadanne?😊😊🤔

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 года назад +2

    Most of the time I love your recipes. Thanks

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +1

    Looks very easy.
    Useful too.
    Shall definitely try. Thank you

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 года назад +4

    Thank you for sharing this recipe . ❤️😍 I made your garlic naan came out well

  • @dnd4411
    @dnd4411 2 года назад +4

    කලින් පාන් එකත් හැදුවා .මේකත් හදන්න ඕන 😊👍

  • @-xxx527
    @-xxx527 2 года назад +1

    පහසු වෙන් පාන් හදන හැටි කියා දුන්නට ඔබට ගොඩක් ස්තුතියි!

  • @tataoooo6525
    @tataoooo6525 4 месяца назад

    oyage kata hada wagema oyat godaak lassanai aha gena inna asai e wagema oyage kema recipi 👍👍👍 miss🎉🎉🎉🎉🎉❤❤❤

  • @nayanasenarathne2303
    @nayanasenarathne2303 2 года назад +1

    Mamath haduwa fresh milk DALA hondatama thibba rasai sthuthi oyata. ❤️♥️❤️🙏👌

  • @Nizz134
    @Nizz134 2 года назад +5

    මේ පාන් එක කන්න හරිම ආස උනාට හදන හැටි දැක්කෙ අද.. thank you shani for the great and easy recipe ♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      Oya hithan inne meka Sour dough kiyala nan, me eka neme..habai mekath rasata kanna puluwan ❤️🥰

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 Год назад

    Wathura wenuwata fresh milk damanne nathiwa polkiri ganna barida?

  • @saramadal3824
    @saramadal3824 2 года назад +1

    Hi.sis.u.r.recipi.veryeasy.thank,s.god.bless.u.r👍⭐🌹🤛💯🌲🤲

  • @samanthifernando2284
    @samanthifernando2284 2 года назад +5

    ඇත්තටම ලේසී..මටත් අනන එක තමයි අමාරුම ...අදම හදන්න ඕන...🤪🤪🤪🤪🤪💖💖💖😋😋

  • @ritafaber4063
    @ritafaber4063 2 года назад +1

    Thanks dear! Very useful recipe.

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 2 года назад

    Man balaporottu una recipe ekak.ikmaninma man ataflour walin try karannam.bohoma stutie duwa.

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 2 года назад +3

    1st comment.
    ඊයේ ගාලික් නාන් හැදුවා රෑට . නියමෙට ආවා චෙෆ්. Thank you so much chef.

  • @suranganisilva9522
    @suranganisilva9522 Год назад

    Thank you so much this recepi

  • @ruwansanjeewa9444
    @ruwansanjeewa9444 2 года назад

    Chef, oyage bread recipe eka niyamai. Thanks.

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 2 года назад +1

    Thank you Chef Shani. Please bring us more videos like this. Thanks

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 года назад +1

    Bohoma watina video ekak.jaen jaya.

  • @nisansalashanika2149
    @nisansalashanika2149 2 года назад +2

    අනේ @ akkiyo meka nm supiri. Ara paan hadadi anala anala appo paan epa vela hitiya. Athat ridanava. Akke udeta meka hadanda ba ne nusaray ganiyanda babata. Ithin meka kalin davase hadala tubbot aul yai da .. plz reply karanda akke

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Rata anala thiyala udeta hadanna..naththan bake karala , niwnata passe hulan nowadinna wahala thiyanna..❤️

  • @maleedesilva6061
    @maleedesilva6061 2 года назад

    සුපිරි තවත් ක්‍රමයකට මමත් පාන් හදපු වීඩියෝ තියෙනවා .ඔයාගෙත් වැඩේ නියමයි ජය වේවා

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 года назад +1

    Thanks lot for your precious videos 😘❤🌹🦁🇱🇰

  • @jayalalfernando4712
    @jayalalfernando4712 2 года назад

    Oyage garlic pickle ekata apple cider vinegar dammata kamak nadda mama langha loku bottle ekak thiyenawa.eka sudusu nathinum kiyanawada please.obata Jesugema pihitai.Nilmini

  • @anitathambirajah8536
    @anitathambirajah8536 2 года назад

    Thanks I am going to try this. Please let me know the gas mark.

  • @dumeerasureshrajasinghe7749
    @dumeerasureshrajasinghe7749 2 года назад +1

    සුපිරි chef. 👍👍👍

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 года назад +1

    මම අද මේ පාන් එක හැදුවා. හරි .... ශෝක් එකට ආවා. 👌👏👏👏ඔයාට ගොඩක් ස්තූතියි chef shani ඔයා ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නවට. 🥰❤🤗

  • @kavishkamandara1233
    @kavishkamandara1233 Год назад +1

    Thenak akkiyo mama ada thamai me pan eka hadanna hadanne

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 2 года назад +1

    It sound so easy thank i will make it myself thanks

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 года назад

    Wow very easy recipe thank you sharing budu s

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад +2

    I made Garlic parata came out well all said it was tasty.

  • @charmainenelson7258
    @charmainenelson7258 2 года назад

    Thank you so much. That was an easy recipe to follow. I'll definitely try it out.
    I like the way you explained the method. So simple. Thanks

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 года назад +2

    අැත්තටමලේසිස්තුතියි❤❤👌👌

  • @suranginisansala8623
    @suranginisansala8623 2 года назад +3

    Meka lipe hadannat puluwanda chef...etakotat watura dalada bake karanne..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Meka lipe hadanna amrui, humalen thambeddi steam wela wage enne..mama wena recipe ekak genna balannan..❤️

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 года назад +1

    Godak pin oba tumiyata danuwath kalata pinb s d 💯💯💯💯💯🌹🌹🌹❤❤❤❤💞💞💞🙏🙏🙏🙏👍👍

  • @MrGuido63
    @MrGuido63 2 года назад +1

    Shani, Another easy recipe for me to try.
    Thanks a bunch 🙏🙏

  • @ishankaishari95
    @ishankaishari95 Год назад +1

    Mekata pan piti pawichchi karanna puliwanda chef

  • @tharushikeshla2508
    @tharushikeshla2508 2 года назад +4

    කඩවල් වල බටර් පාන් තියෙනවා හරි රසයි ඒ රසට බටර් පාන් ගෙඩියක් හදන්න කියල දෙන්න

    • @kkwijesingha536
      @kkwijesingha536 2 года назад +1

      matath asai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Butter ganan nisa me wage recipe genne.kamak nadda..? onema nan hadamu..👍❤️🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      @@kkwijesingha536 ❤️

    • @tharushikeshla2508
      @tharushikeshla2508 2 года назад

      @@cookingwithchefshani ඔයාගේ කෑම රෙසපි මම ගොඩක් හැදුවා ඒවා ගොඩක් හොඳයි. කියන්න මොකද මම පිටරට ඉන්නේ ඒ නිසා මේ රටවල කෑම බීම බඩු වලින් කිසිදු අඩුවක් නැහැ ඔයා කියලා දෙන්න ස්තුතියි ඔයාට

    • @darmasiridarma7393
      @darmasiridarma7393 2 года назад

      ​@@kkwijesingha536

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 года назад +4

    වැඩේනම් සුපිරියි 🙂අවන් නැතුව හදන්න බැරිද ?

    • @prabhathrathnakumarapremac92
      @prabhathrathnakumarapremac92 Год назад

      RUclips එකේ තියෙනවා පොඩිවට දර පොරනු හදන ක්‍රම එවා උත්සහ කරන්න මේ කාලේ අවන් නැති එකම හොදයි කරන්ට් බිල නිසා

  • @ahmedram7542
    @ahmedram7542 2 года назад +1

    ගොඩාක් වටිනාවා

  • @indiragandhi8988
    @indiragandhi8988 2 года назад +1

    Can we prepare fish buns by this dough ? Tks chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      No , you can't, I mean texture will be totally different, this bread is crusty, for fish Buns we need smooth, soft dough.. here's my fish bun recipe, if you like..🥰
      ruclips.net/video/_TZcgsyxpyw/видео.html

  • @sanjeewanidilhariweragoda2305
    @sanjeewanidilhariweragoda2305 2 года назад

    Ibba paan...maru maru..isthuthi!

  • @SomaGamlath-f4x
    @SomaGamlath-f4x День назад

    Harima watina video ekak duvata pin

  • @nuwanchamara6748
    @nuwanchamara6748 2 года назад +1

    Super thank you so much!

  • @gayanishanika9119
    @gayanishanika9119 2 года назад +1

    That's chef
    God bless you 🙏🙏🙏🙏

  • @vinoshamalani82
    @vinoshamalani82 2 года назад +1

    Budu saranai. Thanks

  • @nilushi8203
    @nilushi8203 2 года назад +2

    Chef, please give chocolate moose recipe.❤️😊

  • @sisira456
    @sisira456 2 года назад +1

    Self raising පිටි ටිකක් තියෙනවා, ඒකෙන් පුලුවන් වෙඉ ද?

  • @kumarisarathchandra9153
    @kumarisarathchandra9153 2 года назад

    Thanks chef. Good job.

  • @chamilaperera791
    @chamilaperera791 Год назад

    ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад

    Thank for sharing my friend

  • @shanehiru3925
    @shanehiru3925 2 года назад

    Me dough eka multicooker eke hadanna pluwnda?

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 2 года назад +1

    Great.Thank you

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 2 года назад +1

    Thanks chef

  • @madurathilakaranna6465
    @madurathilakaranna6465 2 года назад

    Bunis ,pan bake karanakota oven eke fan eka danavada eganath kiya dennako

  • @raniranasinghe5849
    @raniranasinghe5849 3 месяца назад

    Thank you so much

  • @dehanmewnaka1036
    @dehanmewnaka1036 2 года назад

    මරු 👌

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +1

    ❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉good video

  • @devikaperera3412
    @devikaperera3412 2 года назад

    මිස් මගේ අවන් එක ලොකු එකක්. මට මේ වගේ පාන් 2 එක පාරම අවන් එකට දාලා බේක් කර ගන්න පුලුවන්ද? එතකොට බේක් කරන වෙලාව සහ බේක් කරන උෂ්ණත්වය වෙනස් වෙනවද ? නැත්නම් මිස් කියපු වෙලාව සහ උෂ්ණත්වය ඇතිද? එහෙම නැතිනම් පාන් ගෙඩි 2 වෙන වෙනම බේක් කර ගන්න ඕනේද? මේ වගේ වටිනා රෙසිපි කියලා දෙනවට බොහෝම ස්තූතියි.

  • @kimsoyon9384
    @kimsoyon9384 2 года назад +1

    Niyamay

  • @sunandiabekoon6633
    @sunandiabekoon6633 2 года назад

    Thanks mama ada heduwa hodata awa

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 года назад

    නියමයි.පිං

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 года назад +1

    Thank you very much ❤️

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 2 года назад

    Thanks for you 👍👍

  • @pushpamanel9039
    @pushpamanel9039 2 года назад +2

    ලිපේ හදන්න පුලුවන්ද කරුණාකරලා කියලා දෙන්න පුලුවන්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Meka lipe hadanna amrui, humalen thambeddi steam wela wage enne..mama wena recipe ekak genna balannan..❤️

  • @nayananandani5353
    @nayananandani5353 Год назад

    Thank you 💕🌹

  • @swarnasilva343
    @swarnasilva343 2 года назад

    Kemaka adangu wiyauthu dewalin sharirayata uwamana dewaltika (poshanaya sambandayen) lebiya uthui. Ahara kiyala bada rawatana wattoru nisa minisun poshanayak nomethy rodu kanna puruduwela hitha sanasa gannawa. Palakayana harima wasi.butter biththara kiri mass malu mewa nethuwa ganna ahara walin wedak nehe kiyala denuwath weemen wena haniya kothekada?Ahara piliyela kirime pahasu krama handunwadena 1ka watinawa. Namuth aharayaka adangu wiya uthu dewal kappadu karana wattoru idiripath kerima anumatha kala noheki .mila wedi dewalwalata labadai adeshaka idiripath kirimak kala heki nam watinawa

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 года назад +1

    Rice cooker eke barida?

  • @carmenperera4693
    @carmenperera4693 Год назад

    Thank you

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 года назад +1

    Sthuthi oyata

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад +1

    Godak hodai.❤️❤️❤️❤️❤️😋👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      ❤️

    • @sriyafernando8711
      @sriyafernando8711 2 года назад

      මට තියෙන ප්‍රශ්නේ මගේ අවන් එකේ වතුර තියන්නෙ කොහොමද කියලාTrimax Akak thiyennae

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      @@sriyafernando8711 Microwave ekath ekkada?

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад

    Thanks

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 года назад

    දර ලිපේ හදාගන්න පුළුවන් ද?
    අවන් එකක් නෑනේ
    කරුණාකර කියලා දෙන්න
    පාන් එක දැක්කම ආසා හිතෙනවා හදන්න
    ස්තූතියි
    බුදු සරණයි ♥️♥️♥️

  • @kasakaramudiyanselageindra4659
    @kasakaramudiyanselageindra4659 2 года назад

    Good job