homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 473

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +48

    අවශ්‍ය දේවල්
    මද රස්නේ වතුර 200ml
    සීනි ග්‍රෑම් 25
    යීස්ට් තේ හැඳි 1
    පාන් පිටි 300g
    1/2tsp ලුණු
    20g පොල් තෙල්
    Ingredients
    Warm water 200ml
    Sugar 25g
    Yeast 1tsp
    All purpose flour 300g
    1/2tsp salt
    20g cooking oil

  • @nadeesanka4648
    @nadeesanka4648 12 дней назад +1

    ගොඩක් ස්තුතියි . ලේසිම රෙසිපි එකක් . ඩෝ එක අනන්න කම්මැලි නිසා පාන් හදන්නේ නෑ මම . අද හැදුවා මේ රෙසිපි එකට. හොදට ආවා. Thank you ❤

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +10

    ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
    ruclips.net/video/UjeMhfR6Af0/видео.html

  • @amaraweeratunge2047
    @amaraweeratunge2047 10 месяцев назад +1

    මම හැදුවා .හොදින් ම පාන් හැදුනා .සරලව පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි .අර සමහර අය වටේ යවන එක එකනෙ කරන්නෙ.වැඩ වැඩි කරල පෙන්නන්නෙ එයාල.ආයෙත් ස්තුතියි ඔබට.

  • @Unboxeryt-wl5pd
    @Unboxeryt-wl5pd 2 месяца назад +2

    පාන් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි. දැන් ඕන වෙලාවකට හදන්න පුළුවන් වියදම් යන්නෙත් නෑ.. 🎉🎉😊

  • @spacearchdesignandbuild220
    @spacearchdesignandbuild220 2 года назад +3

    ඔයාට ගොඩක් ස්තූතියි මේක ගොඩක් වටිනවා ,,,,,,,,,,,,,,,,,ඔයාටත් දීර්ඝායු වේවා....

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +2

      ❤️❤️❤️🇱🇰🌸❤️🔥🔥

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 2 года назад +2

    අාසාවෙන් තමයි බැලුවෙ, හරිම පැහැදිලිව කියල දෙනවා. ලස්සන කටහඬක් තියනව ඔයාට .මමත් හදනවා ඉක්මනටම.

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm Год назад +1

    බුදුන්ගේ සාරනයි දුව ගෙඩක් ඉස්තුතියි හැමාදෙමා පැහැදිලිච කියල දෙනවට 💖💐💖

  • @nelumkumari8540
    @nelumkumari8540 2 года назад +1

    මේ රෙසිපියට පාන් හැදුවා.හරි රසට soft ව තිබුනා.thanks so much.

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 Год назад +1

    හොඳට කියලා දෙනවා හොඳට පැහැදිලි යි තේරෙනවා නංගී තෙරුවන් සරණයි

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 2 года назад +3

    ඔයාගෙ රෙසපි එකට පාන් හැදුව හරිම රසයි.හොඳට ආව. ස්තූතියි.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 года назад +4

    ෂා ඇත්තටම ලස්සනට පාන් හැදුවා ගොඩක් ස්තුතියි

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 2 года назад +1

    මම හැමදාම කියනවා වගේ නංගියෝ ඔයාගේ recipe හරිම ලේසියි හරිම හොඳයි හරිම වැදගත් කෑම කෑම හරිම රසයි රස්සාවක් කරන අපිට ගොඩක් වටිනවා ඔයාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 года назад +2

    හරිම වටිනා වීඩියෝ එකක්.ඒවගේම ඉතා සරලව පැහැදිලි කලා.ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      දීර්ඝායුශ වේවා!!

  • @slowandgentle8938
    @slowandgentle8938 Год назад +4

    Nirasha, මම මේ recipe එක ට atta පිටි සහ කුරක්කන් පිටි gram 50 සහ wheat flour 250g දාලා හැදුවා. ඒ paang ගෙඩිය ත‍් හොඳටම ආවා. හරිම රසයි. මම paang recipe ගොඩක් try කරලා තියෙනවා. හැබැයි මෙච්චර හොඳටම සහ ලාභ දායක recipes එකක් හම්බු ne නෑ. Thank you!

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      ඔයා පාන් පිටි නොදාද හැදුවේ.? නියමයි

    • @slowandgentle8938
      @slowandgentle8938 Год назад

      @@niraSrecipes , මම paang පිටි 250g, atta පිටි 30g සහ කුරක්කන් පිටි 20g දැම්මා. සුපිරි health bread එකක් වගේ ආවා! අපි ඒක රෑට ගෙදර හදපු morallo මාළු sardine සහ පොල් සම්බෝල යක් එක්ක kaewa!

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      @@slowandgentle8938 thanjs. man eka hadannam

  • @champachampa6194
    @champachampa6194 2 года назад +1

    Danma hdanna one.thanks කියලා dunnta පාන් hdann.බුදු සරණi ඔයාට .

  • @preenianoja5084
    @preenianoja5084 2 года назад +1

    Thanks.duwa.harima rasata math haduwa.Budusaranai.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!!

  • @inokachamari6679
    @inokachamari6679 20 дней назад +1

    Math heduwa harima rasai thank you ❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +7

    ගොඩක්ම ස්තුතියි නංගා හරිම වටිනා වීඩියෝ එක

  • @nimesha9671
    @nimesha9671 2 года назад +1

    පානුයි පොල් සම්බෝලයි මගේ ආසම කෑමක් 😋.දැක්කම හදන්න ආස හිතුණා. ඒත් අක්කා oven එක කැඩිලානේ😢.හිතට හරි දුකයි😌.ඔයා ලස්සනට පිලිවෙලට කියල දුන්නා.ස්තුතියි අක්කි 🙏.දීර්ඝායුෂ වේවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      lipe hadana ekak gennam manike

    • @nimesha9671
      @nimesha9671 2 года назад

      ඉක්මනට ගේන්න. බලාගෙන ඉන්නවා.ස්තුතියි සුදු නෝනේ 😘❤️💖

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад +1

    ගොඩක් කාලෙකින් නිරයස් ඔයාගේ video mm බලනවා ස්තුතියි ❤️👍

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 2 года назад

    අක්කේ අපි අද පාන් හැදුවා. හරිම රසයි. ඔයාට ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      අනේ නියමයි. බුදුසරණයි

  • @Ridmie1124
    @Ridmie1124 Год назад +1

    Mn me recipe eka haduwa.godak rasata awa.Thank you akke❤.

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 года назад +3

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක්

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි මල්ලි

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 2 года назад

    ස්තූතියිස්තුතියි ඔයාට නිරෝගී සුවයම නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා මෙවැනි වීඩිය කරන්න ශක්තිය ධෛර්යය තවත් ලැබේවා

  • @aranaproduction10
    @aranaproduction10 2 года назад +2

    ඔයාට ගොඩක් ස්තූතියි මේක ගොඩක් වටිනවා

  • @chanakachanaka7521
    @chanakachanaka7521 2 года назад +2

    මම අද හැදුවා අද තමයි හරියටම රසට පාන් එකක් හදාගන්න පුළුවන් උනේ පොඩි අය අසාවෙන් කෑවා Thank you akki

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව්නේ මේක හරිම රසයි. බුදුසරණයි

  • @anushacroos60
    @anushacroos60 Год назад +1

    Harima watina video akak.godak sthuthi. Nanga ❤👌

  • @AshaSiriwardhane
    @AshaSiriwardhane Месяц назад

    Den mama hadana gaman inne. Hithanawa hariyatama evi kiyala. Thanks receipy ekata

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 2 года назад +1

    ගොඩක් වටිනා විඩීයෝ වත් බුදු සරණයි.....

  • @sugathamarasinghe8362
    @sugathamarasinghe8362 2 года назад +1

    Math hadawa ,harima lesi.thank you nanga

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 месяца назад +1

    Thank you so much 👍👍👍

  • @thisaragimhani6345
    @thisaragimhani6345 Год назад +1

    Math haduva hari rasae bohoma sthuthi oyt akke 💖

  • @ashokakumara8348
    @ashokakumara8348 2 года назад +1

    ගොඩක් ආසාවෙන් බැලුවේ.පැහැදිවම කියලා දුන්නා.හදන්න ඕන කියලා හිතෙන තරමටම.ඔයාට ගොඩක් පින්.බුදු සරණයි !!මම දිල්හානී

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ❤️❤️❤️❤️ බුදුසරණයි මැණිකේ

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 2 года назад +1

    ගොඩක් ස්තුතියි අපව 🍞 හදාගෙන කන්න කියලා දෙනවට ❤️❤️❤️❤️

  • @nadeesharanathunga234
    @nadeesharanathunga234 2 года назад +1

    දැක්කම ආස හිතුන..මමත් හදල බලනව...

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදමු හදමු මැණිකේ

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 года назад +1

    Me pan resapiyata mama 1gediyak haduwa hodata awa Thanks oyata

  • @ranmaliecosta9194
    @ranmaliecosta9194 2 года назад +1

    Thank you for sharing, God bless you.

  • @sonitasonita6030
    @sonitasonita6030 2 года назад

    ස්තුතියි ගොඩක් වටිනවා vidio එක තෙරුවන් සරණයි

  • @priyawarsha5341
    @priyawarsha5341 2 года назад +1

    Godak hodai harima sarlavidiyata kiyaladunna

  • @adss7951
    @adss7951 11 месяцев назад +1

    Niyamai oyata, thanks

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 года назад +2

    Today I will prepare.👍👍👍

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 года назад +1

    Thanks duwa.GOD Bless you .🙏❤️

  • @damayanthig8207
    @damayanthig8207 Год назад +1

    Mamath dan hadanna gannawa hadala oyata dannm.oyata godak ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      හා . ප්‍රශ්නයක් තියේ නම් ඕන වෙලාවක අහන්න

  • @oliviafernando6422
    @oliviafernando6422 2 года назад +2

    Harima lassanai well done thanks ❤️

  • @RanjaniPremalatha-i1n
    @RanjaniPremalatha-i1n 16 дней назад +1

    Miss mama oya,kiyala dunna vidiyata මාළු banis හැදුවා ගොඩාක් සතුටුයි hodama vidiyata haduna මේකට photo එකක් danna දන්නේ na❤

    • @niraSrecipes
      @niraSrecipes  16 дней назад

      Fb එන්න niranjala sarojanie මම

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 Год назад

    ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි...

  • @rthnawathrathnawathi1438
    @rthnawathrathnawathi1438 2 года назад +3

    ස්තුති ගොඩක් වටිනවා 👍👍👍

  • @mohanpieris6101
    @mohanpieris6101 2 года назад +1

    I made this today it was super.Thanks a lot.

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 года назад +1

    Patta kellekne oya.Budusaranai

  • @SL_Guy_2023
    @SL_Guy_2023 2 года назад +2

    ඔයාට තෙරුවන් සරනයි අපිව දැනුවත් කලාට

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 2 года назад +1

    Thank you miss.I made this bred.Very easy to make.

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 года назад +1

    Mama hari kamathiy.. hadala balanawa.kateta budusaranai.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හා හදලා කියන්නකෝ. බුදුසරණයි

  • @sharasameen2834
    @sharasameen2834 2 года назад

    All your recipes are very worth. Thanks.

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 года назад +1

    Thank you oyage vidyowa godaka asawen baluwa

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      Hadamu ehenam

    • @nadeekarathnayaka1495
      @nadeekarathnayaka1495 2 года назад

      Lankawta giyadawasat niwduwae oyage kama licita ak aran ciyaluma kama dawagane hadala ras balla oyat comannta karannam hode twa twath mewanide pahdill karana appe ratte kantawanta wadgath wei budua.sarani devipihitai❤🙏🙏🙏

  • @akilawick4710
    @akilawick4710 2 года назад +1

    3 parakma baluwa Heta hadanawa Man thanks Dr😀

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +2

      ❤️❤️ අමුද්‍රවය ටික ඉස්සරලම ලෑස්ති කරගන. නම්බර් 1-2-3 දාලා කරන පිලිවල
      ලියාගන හදන්න

    • @shapri5212
      @shapri5212 2 года назад +1

      @@niraSrecipes ගොඩක් ස්තුතියි සුදු නංගි 🌹🌹🌹🌈🌈

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc 8 месяцев назад +1

    thank you mis

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 2 года назад +1

    Meka haduwa akke hodata awa,thankss habai oya wage lokuwata awe na gadi

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      පිපෙන්න හරියටම තිබ්බද නංගි. එක පාරින් අතාරින්න එපා. ආයේ ආයේ බේකින්ග් වැඩ කරන්න. එතකොට අත්දැකීමෙන් ගොඩක් ඒවා තේරෙන්න ගන්නවා. ස්තූතියි

    • @chandanijayalatha1988
      @chandanijayalatha1988 2 года назад

      Thanks akki

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 года назад

    ලොකු සතුටක් දැනෙනවා ගොඩාක් ස්තුති යි

  • @madhurakumari166
    @madhurakumari166 2 года назад

    Hodak ස්තුතියි වැදගත් වීඩියෝ එකක්

  • @seetharangoda3781
    @seetharangoda3781 2 года назад

    Hodeta kiyala dunna bohoma shuhi budu sarani

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 8 месяцев назад +1

    thxu so much dr

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +1

    හරිම වටිනව 👍👍👍👍

  • @pwilesingha6085
    @pwilesingha6085 2 года назад

    Aththatama akke oyage recepi godak lesi wagema harima pahadili . Godak sthuthi oyata

  • @amithavithanage429
    @amithavithanage429 2 года назад +1

    Ada mama pan haduwa. Hondata ma awa duwa.thank you.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ගොඩක් සතුටුයි

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 года назад +1

    ekanam api hamota godak watinawa...🤗💪🏼
    danuwath kirimata sthuthiyi 🙏❤️
    budu saranayi akkiyo😊🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ආදරෙයි සුද්දී. දීර්ඝායුශ වේවා!!

  • @chandrakumarimari5006
    @chandrakumarimari5006 2 года назад +2

    Isthuthi apata kiyala dunnata

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад

    Sha niyamai nago gooodaaak stuthie jesupihtai

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 года назад +1

    සුපිරියි හොදේ.....ආදරෙයි අපිට මෙව හරිටම නිවැරැදිව ලෝබ කමක් නැතිව කෙටියෙන් කියල දෙනවට.....දැන් නම් ඔයාගෙ වීඩියෝ එකක් මිස් කරන්නෑ........තව වීඩියෝ කරන්න .......කේක් වර්ග ලේසියෙන් හදන්න කියල දෙන්නකෝ.....පුළුවන් නම් වෙඩින් කේක් එක.....please .......ආදරෙයි ඈ......🤗🥰🤜🤛👍👍😍😍

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඉක්මනටම ගේන්නම් ඔක්කොම ටික ❤️❤️❤️😘

  • @geethaniperera5480
    @geethaniperera5480 Год назад +1

    ඔයාට ගොඩාක්ම ස්තූතියි ❤❤!

  • @SunilHerath-u1j
    @SunilHerath-u1j 5 месяцев назад +1

    Hal piti walin hadanna berida?

  • @Pruthuviadithya2013
    @Pruthuviadithya2013 Год назад +1

    Godak rahi🎉❤❤❤❤❤❤❤❤❤

  • @kanthiswarnalatha8690
    @kanthiswarnalatha8690 2 года назад

    Puthe mama oya kiyapu widiyatama pan haduwa.lassanata awa.daruwoth hari sathutin .oyata godak sthuthie.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ගොඩක් ස්තූතියි . මටත් ගොඩක් සතුටුයි

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg Год назад +1

    නියමයි😂😂❤

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 года назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @sepalikaperera8924
    @sepalikaperera8924 Год назад +1

    ගොඩක් ලස්සනට ඔයා පාන් හදන විදිහ කියලා තියෙනවා පාන් පුච්චන කොට අවන් එකේ උඩ-යට දෙකම රත් කරන්න ඕනද එහෙම නැත්නම් යට ගින්දර විතරද පාන් පුච්චන්න දාන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      උඩ යට දෙකම රත් කරන්න

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад

    අනිවාර්යෙන් මමත් හෙට හදනවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදලත් කමෙන්ට් එකක් දාන්නකෝ

    • @judykulathunga591
      @judykulathunga591 2 года назад

      @@niraSrecipes අනිවාර්යෙන්..ආසයි මම මෙය resipy එකට.

  • @a.g.skumari937
    @a.g.skumari937 2 года назад +1

    Thank you hadala balanna one

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදලා කියන්නකෝ

  • @dfdd19
    @dfdd19 2 года назад +1

    😘😘😘😘😘....
    ඕන්න අද ඔයාගෙ රෙසිපියට පානුත් හැදුවා ....
    නියමම නියමයි....
    මේ වීඩියෝව බලන්න ආවම ඔයා රසට ටී එකක් හදල තිවුනා වැනිලා මිශ්‍ර ...
    මේ දැන් ඒ විදියට ☕ බොන ගමන්....
    සුපිරි හොඳේ ...
    ජයම වේවා ආදරණීය සොයුරියේ....
    ඔයා ඇතුළු ආදරණීය පවුලේ හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    😘😘😘😘😘

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +2

      ඔයා මගේ කෑම එන්ජෝයි කරනවා නේද. හරි සතුටුයි. ඔයාට දීර්ඝායුශ වේවා!!

    • @dfdd19
      @dfdd19 2 года назад +1

      @@niraSrecipes
      සත්තකින්ම ....
      මගේ job එකට වගේම උයන්න ත් හරිම ආසයි...
      ඔයාගෙ රෙසිපි වරදින්නේම නෑනෙ...ඒක අත් දැකීමෙන් දන්න නිසා ආසයි හදන්න....
      මන් දැක්ක ඔයාගෙ තව ගොඩාරියක් වීඩියෝ ...
      හැදුව ගමන් කොමෙන්ට් තියන්නම් හොඳේ ........

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +2

      @@dfdd19 ha sudu

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 года назад +1

    Harima lassanai asai

  • @padmagodagama9979
    @padmagodagama9979 2 года назад

    Thanks niras sahodari. Oya phadeliwa kiya dunnata. B.s
    Mama mira nilu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 года назад +1

    ඔයා හරි ලස්සනයි කට හඩ වගේමයි 🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 💞💞💞💞💞❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      බුදුසරණයි සුදූ

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 года назад

    Thanks Niras.simpal recipe.But the problem is flour.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Superb supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 Год назад +1

    Super bread❤

  • @chrismang1776
    @chrismang1776 2 года назад +2

    Beautifully done.

  • @meribriyetis2909
    @meribriyetis2909 2 года назад +1

    Niyamai

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 года назад +1

    Super 👍thank

  • @nishuperera5969
    @nishuperera5969 2 года назад +1

    ගොඩක් 👍ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ❤️❤️❤️ දීර්ඝායුශ වේවා!!

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад +1

    Apirisidu paan walata mudal denawata wada itjaa watinawa pin

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад +1

    Thank you nira❤ ඔයාටත් දීර්ඝායු වේවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි මැණික ❤️❤️❤️

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 года назад +2

    රස්නෙ පාන් පොල්සම්බල් එක්ක කාලා , ප්ලේන්ටී බොනකොට කොච්චර රසද . ඔයාට ස්තූතියි .👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      mm e rasa ammo mathak wenakota aye danuth hadanna hithenawa

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 года назад +1

    Superb.. Milk ona ne.. Tks❤️❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 года назад +1

    Oyanam duwe kiyala wadak naha.puduma lesi widihata kama hadanna kiyala denawa.oyata pin duwe.jayen jaya .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!! ඔයාට

  • @indrarajapaksha4829
    @indrarajapaksha4829 Год назад +1

    Realy 🍞 . 🙏 Thank u

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад +1

    Ratak goda yanna watina weda meewa pirisidui

  • @girlsr2614
    @girlsr2614 2 года назад

    Godak pehediliwa kiyala dunna thanks you 😘❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදලා බලන්නකෝ

    • @kumaranissanka8971
      @kumaranissanka8971 2 года назад

      පිටි කොච්චර දාන්න . ඕනද?

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 2 года назад +1

    Best one 👍❤

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад +1

    BEST & GOOD

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 Год назад +1

    ගොඩාක් ස්තුතියි