Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.ඩෝ එක ක්නීඩ් නොකර පිටි ග්‍රෑම් 300න් සීනි බනිස් 13ක් |srilanka tea buns |no-knead dough |seeni banisruclips.net/video/P7e3QMDgap4/видео.html2.ඩෝ එක ක්නීඩ් කරන්නේ නෑ කිරි රහට ලේසි ඩිනර් රෝල් | no knead-dinner rolls | gedaradi pan hadana hatiruclips.net/video/zwPOqp_Kczs/видео.html
Þþþþ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෙහොම ස්තූතියි ඔයාට❤තෙරුවන් සරණයි දීර්ඝායුවේවා🙏
වීඩියෝ එක ස්කිප් කරන්න එපා. හැම තප්පරයක්ම වැදගත්. ඔයාලා කලින් පාන් හදලා තිබ්බත් ආ මං දන්නවා වගේ එකකින් වීඩියෝ ස්කිප් කරලා බලන්න එපා. රෙසපිය පොඩ්ඩක් වැරදුනොත් අවසානය මගේ වගේ වෙන්නෙ නෑ සුදූලා. පරිස්සමට සැනසිල්ලේ වීඩියෝ එක බලලා හිතට ගන්න. පාන් අනන පදම හොඳට බලන්න. මම වීඩියෝ එක කෙටි කරලා තියෙන්නේ. මගෑරගන්න එපා පොඩ්ඩක්වත්. පාන් එක පිටි ග්‍රෑම් 300 ඇරුනම තව පොඩි දේවල් ටිකයි අවශ්‍ය කියලා විනාඩි 1.02 දී කියනවා. ඔක්කොම දේවල් හරියට බලාගන පාන් හදන්න ගන්න.
ගොඩක් රසවත් නියමයි අනේ තෑන්ක්ස් ඔයට බුදුසරණයි 🌹
ගොඩක් වටිනවා...🎉ඉක්මනින්ම හදන්නම්...🎉ස්තූතියි...🥰🥰🥰
Kiyana dewal harima pahadili... Thank you.. Niyamay . 👍
Thank you for showing the preparation in detail. Especially the rolling and folding of the dough.Bohoma Istuthee. 🙏🙏🙏
I made fish bun today to your recipe. Came out really soft. Mixture also very tasty. Probably the best recipe I have tried so far. 😊
Great 👍
සුවපත්වේවා ඔයාට🙏❤
Thank you so much dear.God bless you.
Good this just came across, I will try and let you know, thank you ❤
Thanks a lot!Wish you all the best!
Thanks for sharing it’s so amazing recipe ❤
හරිම පැහැදිලියි කෝප්පෙන් මැනලා පෙන්නන නිසා නොවරදවා හදාගන්න පුළුවන් බුදුසරණ
P.n.s.P.....👍🌷Godak Pin Duwa ,.Oya athulu gedara Smomath, SUWAPATH WETWA! ! ! ..
Thank you nira..❤❤❤❤❤
Easy job ❤
hugak sthuthi miss
බොහෝම ස්තුතියි
Maru adama hadala rasa oyata kiyannm❤❤
Thank you so much
Thanks ❤❤❤❤❤❤
P.n.s.P. Oya, Athulu, Gedara Hamoma,,SUWAPATH WETWA ! ! ! .
Thank you❤
Wow maru
❤️
Super ❤
Nice
👌මාත් demma hadann ගන්න වා
Can we use ata flour and reduce the amount of sugar? Thank you!!
Yes
Duwa,can we make Roast Paan with this dough?
Peni rasa pan hadamu. ❤❤
පාන් වලට සීනි දානවා යීස්ට් ඇක්ටිව් වෙන්න
ගොඩක් ස්තුතියි ❤
Can I have the Maalu Paan recipe pls.
Thanks
Thanks dear ❤
👍
Akke lipe hadana widiya kiyla dennko 😊
හෙට අනිද්දා ලිපේ පාන් ගේන්නම්
@@niraSrecipes ❤️
💞💞💞💞
Piti kochcharada kiyanna
මැනලා පෙන්නුවේ
video eka skipkaranna epa sudu. 300g
❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤
👍🙏
💗💖💝❤🧡💛💚💙💜
👍💗
😮😊❤❤❤🥯🥯💐💐💐💐💐
බිත්තර නැතිව හදන්න බැරිද?
ට්‍රයි කරලා බලන්න මම හදලා නෑ එහෙම
මේක මය්ක්‍රෝඅවන් එකේ හදන්න බැරිද ?
මම හදලා නෑ ඒකේ
සාමාන්‍ය අවන් එකක වෙන්නේ විදුලිය මගින් ඇතුළ උණුසුම් වීමක්, නමුත් මයික්‍රෝවේච් අවන් එකේ යන්නේ වෙනම සිස්ටම් එකක්, ඒ කියන්නේ අධි සංඛ්‍යා අත තරංග මගින් ආහාර ක්ෂණික රත් කිරීමක්, පාන් බනිස් කේක් වර්ග සාමාන්‍ය අවන් එකේ හදන විදියට මේකේ හදන්න බෑ,
පිටි කෝප්පෙන් මැනලා ගත්තොත් කොච්චරක්ද .?
කෝකටද කෝප්ප 2 ග්‍රෑම් 300 වගේ ඒවි
@@niraSrecipesthank you ,,❤️
Sthuthi
L
ලිපෙ හදන්න බැරිද
ලිපේ හදන පාන් රෙසපිය හෙට අනිද්දා දාන්නම්
ඔයාගේ ලුනුවල රෝස පාට ඇයි
පින්ක් සෝල්ට් එක
මේක පැකින් කරල තියාග්න්න පුලුවන්ද නංගි දවස් කීපයක්.සැන්විච් පාන් එකත් මේකෙන්ම හදාගන්න පුලුවන්ද ❤❤ එග් වොශ් කරන්න් ඕන නැද්ද නංගි..
ඒක නම් මම චෙක් කලේ නෑ. හැදුව ගමන් ගෙදර අය ඔක්කොම ඉවර කලානේ. පාන් වලට එග්වොශ් කරන්නේ නෑ
@@niraSrecipes තෑන්ක්ස් ඔයාට
මම හැදුවා ඊස්ට් එක පරනද දන් නෑ අදම කඩෙන් ගෙනාවේ.පොඩ්ඩක් අබිලික් උනා.ඔයා කීව ලෙසටම කලා.මගේ වැරැද්දක් වෙන්න ඇති පිපුන් නෑ.කොහොමින් හරි ඉතුරු නෑ මෙඋන්දෑලා සීනි සම්බල් එක්ක ඇදලා ඇරියා කර පාන්😅😅
@@Jeevani-b8x video eka dala paya 2 ne. kohomada haduwe. hariyata pipenna nathuwa athi
තැටියේ දිග පළල උස කියන්න
පිටි 300g කෝප්ප වලින් මැන්නොත් කොච්චරක්ද .?
2යි
❤❤❤
1.ඩෝ එක ක්නීඩ් නොකර පිටි ග්‍රෑම් 300න් සීනි බනිස් 13ක් |srilanka tea buns |no-knead dough |seeni banis
ruclips.net/video/P7e3QMDgap4/видео.html
2.ඩෝ එක ක්නීඩ් කරන්නේ නෑ කිරි රහට ලේසි ඩිනර් රෝල් | no knead-dinner rolls | gedaradi pan hadana hati
ruclips.net/video/zwPOqp_Kczs/видео.html
Þþþþ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෙහොම ස්තූතියි ඔයාට❤තෙරුවන් සරණයි දීර්ඝායුවේවා🙏
වීඩියෝ එක ස්කිප් කරන්න එපා. හැම තප්පරයක්ම වැදගත්. ඔයාලා කලින් පාන් හදලා තිබ්බත් ආ මං දන්නවා වගේ එකකින් වීඩියෝ ස්කිප් කරලා බලන්න එපා. රෙසපිය පොඩ්ඩක් වැරදුනොත් අවසානය මගේ වගේ වෙන්නෙ නෑ සුදූලා. පරිස්සමට සැනසිල්ලේ වීඩියෝ එක බලලා හිතට ගන්න. පාන් අනන පදම හොඳට බලන්න. මම වීඩියෝ එක කෙටි කරලා තියෙන්නේ. මගෑරගන්න එපා පොඩ්ඩක්වත්. පාන් එක පිටි ග්‍රෑම් 300 ඇරුනම තව පොඩි දේවල් ටිකයි අවශ්‍ය කියලා විනාඩි 1.02 දී කියනවා.
ඔක්කොම දේවල් හරියට බලාගන පාන් හදන්න ගන්න.
ගොඩක් රසවත් නියමයි අනේ තෑන්ක්ස් ඔයට බුදුසරණයි 🌹
ගොඩක් වටිනවා...🎉
ඉක්මනින්ම හදන්නම්...🎉
ස්තූතියි...🥰🥰🥰
Kiyana dewal harima pahadili... Thank you.. Niyamay . 👍
Thank you for showing the preparation in detail. Especially the rolling and folding of the dough.
Bohoma Istuthee. 🙏🙏🙏
I made fish bun today to your recipe. Came out really soft. Mixture also very tasty. Probably the best recipe I have tried so far. 😊
Great 👍
සුවපත්වේවා ඔයාට🙏❤
Thank you so much dear.God bless you.
Good this just came across, I will try and let you know, thank you ❤
Thanks a lot!
Wish you all the best!