Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.හාල් පිටි ටිකකින් විනාඩි 10න් උදේට/රෑට රොටී | hal piti roti | rice flour roti | appa recipe sinhalaruclips.net/video/qhQkPJhviyU/видео.html2.බත් මුලට බඳින්න කැරට් කූනිස්සන් බැදුමක් | carrot kunissan baduma | kunisso uyana hati | carrot curryruclips.net/video/j7FKJoFg9MI/видео.html
V
🎉
හරිම පැහැදිලි ඔයාගේ වීඩියෝ එක හොදට තේරුම් ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි ඔයාට❤
මම හැදුවා ඉතාම හොඳට ආවා.ස්තූතිය ❤
ෂා නියමයි ගෙදරදිම මාළු බනිස් 🤗🤗🤗🤗 හදාගෙන රස බලන්න පුළුවන් 🤗🤗❤️
ඔව් අයියේ. බිස්නස් එකටත් හදන්න පුළුවන්. පාන් පිටි 500 බනිස් 20 වගේ ගන්න පුළුවන්
Oya vidiyo godak pahediliOyage kata hadata mama godak asai
Wow soft malu paan . Akke pitiwalata seeni aie ekathu karane
පිපෙන්න
Thank you sister god bless you ❤️🙏
රසයි ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති කරනව 🙏🙏🙏❤❤❤
Ane nanga...me recipe eka work una...godak thanks nanga....
Thank you for your clear explanation it looks so good ❤
මම ආසම කෑමක්...
දැක්කම. බඩ. පිරනවා. Thanks Blessings London
🌸🌸🌸🌸
oyanam niyamai akki patiyo💜💕🌹👍
Delicious your recipe is easy to follow thank you for sharing❤❤❤❤
ගොඩක් ස්තුති ♥️💐
Thank you so much dear ❤❤❤❤❤
Excellent explanation . All the best .
Thanks for the recipe
Thank you so much
ලස්සනයි 🌹
Godak lassani 👍💐
Thank you so much 🎶🎶🎶
හරිම පැහැදිලියි ඔයාගේ recipes හරියටම හරි හරිම කැමතියි වතුර එකතුකරගන්න ප්‍රමානය මුලින්ම එකපාරට දාන්නේ නැතුව ටික ටික දැම්මනම් නැවත පිටි එකතුකරගන්න වෙන්නෙ නැ නේද?
ඔව්
Thankyou deat ❤
Halogen oven eke hadanna berida?
Goodmornig maadam
thank you ❤
මම දැන් මේ ක්‍රමේට ගොඩ වාරයක් හැදුවා හැම වාරෙම හරියට ආවා
Tharuwan Saranai manika
Blessings family
🌸🌸🌸
Piti bola vinadi 10k thiynn kiwe °C kiytd
කාමර උෂ්ණත්වයේ
Wow
Egg wash karanne natuwa hadanna puluwanda
උඩින් කිරි සහ පොල්තෙල් කලවම් කටලා විතරක් ගානවා. ඔය වගේ දිලිසෙන්න එන්නෙ නෑ හැබැයි. කිරි ගාලා බේක් කරලා එලියට ගත්තම බටර් ටිකක් ගාන්න ඕනා
Thanks
Ape gedara langa bakery eke malu pan eke malu nane. eke alath na. Batala witharai
හදලා කමු
Ane mta kiynnko akke aven aka free het wenns v.10 tyala aye banis tika dankotat ovrn aka aye set krnna oneda
නෑ නෑ preheat කරනවා කියන්නේ අවන් එක අපට ඕනා ගානට රත් කර ගන්නවා කියන එක. අපි බනිස් එක 160-170 දානවා නම් ඒ ගානට අවන් එක රත් වෙන්න විනාඩි 10 වගේ කාලයක් යනවා. එතනින් පස්සේ ආයේ සෙට් කරන්න එපා. බනිස් එක දාලා රන් වන් පාට උනාම ගන්න
Mama heduwaaa. Niyameta awa. Thank you nira s
නියමයි
මේ විදියටම ගෑස් ලිපේ හදන්න පුලුවන් ද
මේ විදිහටම එන එකක් නෑ
❤️👍
❤❤❤❤❤
❤❤❤❤
👍
👍👍👍👍😍😍😍😍
😋
kikbula.banes.rasepiya.dannako
ලඟදිම ගේන්නම්
❤❤❤😘😘😘👌👌👌
Dough ekak රෑට අනල තිය්ල ෆ්‍ර්ජ් එකේ උදේට හද්න්ඩ පුළුවන් ද ,හෝ එලියෙ තියල පුළුවන් ද මිස්ස්බනිස් සම්පූර්ණයෙන් ම අදල් ෆිජ් තියල උදේට බේත් කරන්ඩ පුලුවන් ද දන්න කෙනෙක් හරි කියන්ඩ පුළුවන් ද ❤
රෑට අනලා පිපෙන්න තියලා ෆ්‍රිජ් එකෙ දාන්න ඕනා. ඊට වඩා හොඳයි උදේ අනලා විනාඩි 15-30 අවන් එකේ දාලා පිපෙන්න තියන එක. ඩෝ එක සීතල උනාම බනිස් සවුත්තු වෙනවා. අවන් එක අන්තිමටම අඩු කරලා විනාඩි 2 රත් කරන්න. අවන් එක ඕෆ් කරලා ඩෝ එක දාන්න විනාඩි 15-30 පෙපෙනවා.
44
කෝ මැද ඉර නෑ නේ
Koheda මාළු pan wala eri thiyenne😂 අදමයි ehewwe..Hamadema edayak හොයන්න එපා...
Super...❤❤
Zszf
ඕක අතේ ඇලෙනවනේ
කෝකද
ඩෝ එක
Man hadapu ekath alenawa
❤
Hoda lassanata malu pan haduwa Niyamai palaweni wathawata thank you akke
1.හාල් පිටි ටිකකින් විනාඩි 10න් උදේට/රෑට රොටී | hal piti roti | rice flour roti | appa recipe sinhala
ruclips.net/video/qhQkPJhviyU/видео.html
2.බත් මුලට බඳින්න කැරට් කූනිස්සන් බැදුමක් | carrot kunissan baduma | kunisso uyana hati | carrot curry
ruclips.net/video/j7FKJoFg9MI/видео.html
V
🎉
හරිම පැහැදිලි ඔයාගේ වීඩියෝ එක හොදට තේරුම් ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි ඔයාට❤
මම හැදුවා ඉතාම හොඳට ආවා.ස්තූතිය ❤
ෂා නියමයි ගෙදරදිම මාළු බනිස් 🤗🤗🤗🤗 හදාගෙන රස බලන්න පුළුවන් 🤗🤗❤️
ඔව් අයියේ. බිස්නස් එකටත් හදන්න පුළුවන්. පාන් පිටි 500 බනිස් 20 වගේ ගන්න පුළුවන්
Oya vidiyo godak pahedili
Oyage kata hadata mama godak asai
Wow soft malu paan . Akke pitiwalata seeni aie ekathu karane
පිපෙන්න
Thank you sister god bless you ❤️🙏
රසයි ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති කරනව 🙏🙏🙏❤❤❤
Ane nanga...me recipe eka work una...godak thanks nanga....
Thank you for your clear explanation it looks so good ❤
මම ආසම කෑමක්...
දැක්කම. බඩ. පිරනවා. Thanks Blessings London
🌸🌸🌸🌸
oyanam niyamai akki patiyo
💜💕🌹👍
Delicious your recipe is easy to follow thank you for sharing❤❤❤❤
ගොඩක් ස්තුති ♥️💐
Thank you so much dear ❤❤❤❤❤
Excellent explanation . All the best .
Thanks for the recipe
Thank you so much
ලස්සනයි 🌹
Godak lassani 👍💐
Thank you so much 🎶🎶🎶
හරිම පැහැදිලියි ඔයාගේ recipes හරියටම හරි හරිම කැමතියි වතුර එකතුකරගන්න ප්‍රමානය මුලින්ම එකපාරට දාන්නේ නැතුව ටික ටික දැම්මනම් නැවත පිටි එකතුකරගන්න වෙන්නෙ නැ නේද?
ඔව්
Thankyou deat ❤
Halogen oven eke hadanna berida?
Goodmornig maadam
thank you ❤
මම දැන් මේ ක්‍රමේට ගොඩ වාරයක් හැදුවා හැම වාරෙම හරියට ආවා
Tharuwan Saranai manika
Blessings family
🌸🌸🌸
Piti bola vinadi 10k thiynn kiwe °C kiytd
කාමර උෂ්ණත්වයේ
Wow
Egg wash karanne natuwa hadanna puluwanda
උඩින් කිරි සහ පොල්
තෙල් කලවම් කටලා විතරක් ගානවා. ඔය වගේ දිලිසෙන්න එන්නෙ නෑ හැබැයි. කිරි ගාලා බේක් කරලා එලියට ගත්තම බටර් ටිකක් ගාන්න ඕනා
Thanks
Ape gedara langa bakery eke malu pan eke malu nane. eke alath na. Batala witharai
හදලා කමු
Ane mta kiynnko akke aven aka free het wenns v.10 tyala aye banis tika dankotat ovrn aka aye set krnna oneda
නෑ නෑ preheat කරනවා කියන්නේ අවන් එක අපට ඕනා ගානට රත් කර ගන්නවා කියන එක. අපි බනිස් එක 160-170 දානවා නම් ඒ ගානට අවන් එක රත් වෙන්න විනාඩි 10 වගේ කාලයක් යනවා. එතනින් පස්සේ ආයේ සෙට් කරන්න එපා. බනිස් එක දාලා රන් වන් පාට උනාම ගන්න
Mama heduwaaa. Niyameta awa. Thank you nira s
නියමයි
මේ විදියටම ගෑස් ලිපේ හදන්න පුලුවන් ද
මේ විදිහටම එන එකක් නෑ
❤️👍
❤❤❤❤❤
❤❤❤❤
👍
👍👍👍👍😍😍😍😍
😋
kikbula.banes.rasepiya.dannako
ලඟදිම ගේන්නම්
❤❤❤😘😘😘👌👌👌
Dough ekak රෑට අනල තිය්ල ෆ්‍ර්ජ් එකේ උදේට හද්න්ඩ පුළුවන් ද ,හෝ එලියෙ තියල පුළුවන් ද මිස්ස්
බනිස් සම්පූර්ණයෙන් ම අදල් ෆිජ් තියල උදේට බේත් කරන්ඩ පුලුවන් ද දන්න කෙනෙක් හරි කියන්ඩ පුළුවන් ද ❤