Sarasavi Sammana 1987 Excerpts from Torana archives

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025
  • Sarasavi Sammana 1987 Excerpts from Torana archives

Комментарии • 179

  • @ToranaVideo
    @ToranaVideo  3 года назад +4

    Thank you for all your comments really appreciate.

  • @aroshsenananayak7310
    @aroshsenananayak7310 3 года назад +113

    ලෝකේ ලස්සනම කාලේ තිබ්බේ 80/90 කාලේ කියලා හිතෙන්නේ මට විතරද... මිනිස්සු හරිම නිදහස්... දැන් තාක්ශනයේ දියුනුව ඉහවහා ගිහින් විකෘති වෙලා තියෙන්නේ...

    • @diyadahara0052
      @diyadahara0052 3 года назад +4

      ඔයා හරියටම හරි

    • @ajithboc3249
      @ajithboc3249 3 года назад +2

      ඒකනම් සහතික ඇත්ත ..ඒ කාලේ පුදුම නිදහසක් තිබුණේ ...

    • @dila251983
      @dila251983 3 года назад +4

      i agree with you 100%

    • @sriyanigunasinghe5207
      @sriyanigunasinghe5207 3 года назад +3

      සහතික ඇත්ත

    • @sujeewabhamanthi1614
      @sujeewabhamanthi1614 3 года назад +3

      Oba hari

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 3 года назад +18

    මෙහෙම අතීතයට යන්න ලැබීම මොන තරම් සතුටක්ද අතීතය සුන්දරයි

  • @megalink4934
    @megalink4934 3 года назад +34

    මෙච්චර ලස්සන මිනිසුන් මෙච්චර ලස්සන අතීතයක් අපිට තිබුණ
    ඒහි කොටස් කාරයෙක් වෙන්න ලැබිමම වාසනාවක්
    එතකොට මට අවුරුදු 18

  • @lahirukerala7500
    @lahirukerala7500 3 года назад +24

    අද වගේ ටික ටෝක් නිලියෝ නැති SMS තරු නැති ජනතාවගේ හදවත දිනා ගත සබැ කලාකරුවන්. ඒවගේම අද වගේ දේශපාලන සම්මාන නැති සම්මාන උළෙලක් …..

  • @sandayakumari8445
    @sandayakumari8445 3 года назад +49

    සිනමාවේ මිනි කැට ❤️❤️ ගොඩක් අය අද අප අතර නෑ නමුත් සුවහසක් රසිකයන්ගේ සිත් තුල ජීවමානයි ඔවුන් ❤️❤️ ඒ වගේම කෘතහස්ත දේසපාලන චරිතය මහවැලියෙන් රට සැරසූ ගාමිණි දිසානායක මැතිතුමා ❤️❤️

    • @nelumsanjaya3646
      @nelumsanjaya3646 3 года назад +5

      It's nice to see wijaya kumarathunga

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 Год назад +1

      Me rate karumeta gaming mathi thuma nathi une . hitiyanam ada janadipathi.ahimi weccha rate nayakaya.dan inna bulu parayo wageda.

  • @deciderof8848
    @deciderof8848 3 года назад +9

    එ කාලේ නලුනිලියෝ ඇවිදින විදිහත් මාරයි... නිකම් Hollywood වල වගේ

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe3965 3 года назад +16

    චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ලස්සන ❤️

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 года назад +16

    ෂා.. අපූරැ ඉතිහාසයක්

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 года назад +5

    Thanks for uploading this beautiful memories unbelievable.

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 Год назад +1

    Sarasaviya old awards festival 1988 1989 1993 1994 1995 dammanna ganna ayuru athulath karamin full episode labadenna.etha ekkama ran kahawanu full teledrama eka labadenna ikmanin

  • @Rasika-s4j
    @Rasika-s4j 11 месяцев назад +1

    Suba dawasak 🎉🎉
    Itha karunika illimaki.1987 , 1988,1989,1990,1991,1992,1993,1994 Yana Siyalu sarasavi sammana sammana Dena ayuruda sahithawa itha pehediliwa labadenna

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 3 года назад +7

    Thank you so much Mr. Kothalawala,, for reminishing the beautiful memories of Golden era of our Cinema!

  • @පූර්ණ
    @පූර්ණ 3 года назад +5

    විජය ඔබ නැති සිංහල සිනමාව අද නැත්තටම නැති වී ඇත.ඔබ නැති අපේ රට අද වෙනකොට ගිලෙම්න් තියෙන නැවක් වගේ.

  • @ajithboc3249
    @ajithboc3249 3 года назад +47

    හරිම සුන්දර ඉතිහාසයක්.
    බොහෝ කනගාටුවකුත් තියනව,මේ අයගෙන් කීදෙනෙක් අප අතරින් වෙන්ව ගිහිලද අද වෙද්දී ...

    • @harshahdg
      @harshahdg 3 года назад +1

      කීප දෙනෙක් ?... ඔබ තුමා ලංකාවෙද.. මෙතන ජීවතුන් අතර ඉන්නෙ හිටිය නිලියො ටිකයි නළුවො කීප දෙනෙකුයි

    • @ajithboc3249
      @ajithboc3249 3 года назад +1

      @@harshahdg ඔව් ලංකාවේ ඇයි ?
      මම මුලින් කීව වගේම මේ වීඩියෝවෙ සිටින අයගෙන් කිහිපදෙනෙක්ම ජීවතුන් අතර නෑ.......

    • @rathnayakasanjeewa4275
      @rathnayakasanjeewa4275 3 года назад +1

      @@harshahdg lll

  • @champaperera8487
    @champaperera8487 2 года назад +2

    චන්ද්‍රිකා මහත්මිය හරිම ලස්සනයි .

  • @champaperera8487
    @champaperera8487 2 года назад +4

    අපේ අතීතයේ නලුනිලියෝ මොනතරම් ලස්සනයිද ?ඔවුන්ට ආවේනික රූමත් බව ,හරිම අලංකාරයක් .

  • @sperera3473
    @sperera3473 3 года назад +8

    We all can see how humble and charming the actors and actresses...

  • @kevinb8959
    @kevinb8959 3 года назад +4

    සබීතා 😍😍😍

  • @RN-sq2gu
    @RN-sq2gu 3 года назад +4

    ජෝ විජේ ගාමිණී අනේ ඒ මුහුණු.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 3 года назад +8

    Gamini, such great speech. Humble and educated man .

  • @sanusri4036
    @sanusri4036 3 года назад +8

    කාලය මැවූ වෙනසක අරුමේ.. 😮 අනිත්‍ය මෙනෙහි කරමු.. 😮

  • @manelperera4337
    @manelperera4337 3 года назад +7

    I was there, usherrng the actors and actresses . As a member of the .ANCL event organising team.

  • @SDN89503
    @SDN89503 3 года назад +5

    අනේ විජය 😢😢😢😢

  • @Sv25-s6m
    @Sv25-s6m 3 года назад +3

    අනේ කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද.සිනමාවේ මිනි මුතු.දැක්කත් ආසයි .ආපහු කවදා මේ වගේ සම්මාන උලෙලක් බලන්නද ,.මේ වීඩියෝ හරිම වටිනවා ❤️❤️❤️

  • @janaka900
    @janaka900 3 года назад +9

    ඒ අතීතය මොනතරම් ලස්සනද සුන්දරද ඒ කාලෙදි මට අවුරුදු 10යි..සමහරක් අයගේ රූපවල් මේකෙදි දැක්කහම අතීතෙ අලුත් උනා..ගොඩ දෙනෙක් අප අතර නෑ ඉන්න අයත් කොච්චර නම් වයසද වින්සන් කරුත් එක්ක ආවෙ පැත්තෙන් සාජන් නල්ලතම්බි..මේ වීඩියෝ වල වටිනා කම කියල නිම කරන්න බෑ.

  • @divinejourney-official50
    @divinejourney-official50 3 года назад +5

    ලස්සන වැදගත් අතීතය...

  • @sujeewabhamanthi1614
    @sujeewabhamanthi1614 3 года назад +5

    Sundara minisunge ekathuwak harima sundara mathakayan sthuthi ❤️👍

  • @hera-9719
    @hera-9719 3 года назад +17

    අපි ඉදලා තියෙන්නේ පුදුම ලස්සන රටක......
    අපි ඉන්නේ???????

  • @kindhearts698
    @kindhearts698 2 года назад +1

    ආදරෙයි torana

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 года назад +11

    ඉතිහාසයේ සුන්දර මතක ආවර්ජනයක්

  • @sagii9937
    @sagii9937 3 года назад +4

    How charming they were.... old is gold...

  • @deciderof8848
    @deciderof8848 3 года назад +5

    එ කාලේ කට්ටිය ගතියට ඉදලා නේද.... දැක්කමත් ආසයි

  • @nuwanindike7094
    @nuwanindike7094 3 года назад +46

    දැන් වගේ බොරු සෝබන නෑ නේද?

    • @NEST10SD
      @NEST10SD 3 года назад +2

      ඔව් අනිවාර්යයෙන් ! හරිම charm

  • @dineshaperera381
    @dineshaperera381 3 года назад +1

    Beautiful memories of those happy times.😊😊😊
    Thank you so much.🙏💐

  • @cellywooddiaries
    @cellywooddiaries 3 года назад +15

    1987 Filmfare award ceremony එකේ show එකත් එක්ක සංසන්දනය කරලා බලන කොට අපේ සරසවිය සම්මාන උළෙලත් ඒ හා සමාන අනදමේ Standard එකකට තියනවා කියලා අපට දැක බලාගන්න පුලුවන්. නමුත් ඔවුන් (Filmfare of India) කාලයත් සමග දියුණු වෙලා කාලයට ඔබින පරිදි උත්කර්ෂවත් අන්දමින් ඔවුන්ගේ සම්මාන උළෙල දියුණු කරගෙන ඇති බව අපට පේනවා.. එසේ වුවද අපගේ සිනමාව සදහා වැදගත්ම වන සහ දීර්ඝතම ඉතිහාසයක් ඇති සරසවිය සම්මාන උළෙල තවමත් එකම තැන!! එසේත් නැත්නම් එය පෙරටත් වඩා අවම ගුණාත්මක භාවයකින් යුක්ත බව කිව හැකියි.. අපට කොතනද වැරදුනේ?? එක අතකට සිනමාවේ වත් කිසිදු ගුණාත්මක භාවයක් හෝ දියුණුවක් නොමැති අද වැනි යුගයක Award Functions පිලිබදව කවර කතාද... 🙂💔

    • @ToranaVideo
      @ToranaVideo  3 года назад +2

      Looking for more
      facebook.com/toranavideo/?ref=pages_you_manage

    • @dcj3245
      @dcj3245 3 года назад +2

      සහතික ඇත්ත.

    • @avanthibasnaygfuhy8uyya6ke90
      @avanthibasnaygfuhy8uyya6ke90 3 года назад +2

      Do we still have the Sarasavi award ceremony?it used to be a government funded ,well recognised event. nowadays,all award ceremonies are funded by big business and awards are biased...

    • @cellywooddiaries
      @cellywooddiaries 3 года назад

      @@avanthibasnaygfuhy8uyya6ke90 Yes, it still exists. But they do it in a very outdated way

  • @kanthi1038
    @kanthi1038 3 года назад +2

    දැන් සම්මාන උළෙලවල් විකාරයි. පිට රටවල්වල වගේ කරන්ඩ ගිහින් . නලු නිලියොත් චාම්. ලස්සනයි .

  • @sachindilshan3265
    @sachindilshan3265 3 года назад +3

    Wow me wage sarala kmak 😍❤️

  • @mhmdmabsut6295
    @mhmdmabsut6295 3 года назад +2

    E kale niliyange sarala kama.dan inna ayata wada lassanai

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 года назад +1

    Vijay geetha sinhala chitrapatiye ithiri eposide eka kotasak tawa lavadunne ne.ikmanin pehediliwa 2 adiyara ikmanin labadenna

  • @dilkal11
    @dilkal11 3 года назад +15

    මේ විජය සහභාගී වූ අවසන් සරසවි සම්මාන උළෙල. 83 සිට 87 දක්වා අඛණ්ඩව වසර 5 ජනප්‍රිය සරසවි නළුවා. මම හිතන්නෙ සිංහල සිනමා ශාලා වලට ප්‍රේක්ශකයින් පැමිනීම අඩු වීමට පටන් ගත්තේ එතනින්.

    • @oshanipiumanthi7315
      @oshanipiumanthi7315 3 года назад +2

      ow eyata jeevathun athara innakota hondama naluva kiyana sammanaya hambune nha 😢🥺

    • @dilkal11
      @dilkal11 3 года назад +2

      @@oshanipiumanthi7315 me video eke vijaya kiyanawa eka gana

    • @oshanipiumanthi7315
      @oshanipiumanthi7315 3 года назад +1

      @@dilkal11 oww eka thmai, eya kiynvane hodama naluva sammanya kavada hri labei kiyl eya බලාපොරොත්තු venva kiyl, eth eyta eka lbun nha, eya nathi una

    • @-rz6tn
      @-rz6tn 11 месяцев назад +1

      Vijaya katha karanakota roope pennan naththe ai.a kaale aya maara irisiyawe inna athi vijayata.paw....vijaya thama super ...apeeee vijaya.....vijaya balanna oni nisai meeka beliwe💔💔💔💔

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 3 года назад +1

    Harima sundara athithayak neda.ape demaupiyange sundara athithe.apith adarei.❤️❤️mewa suraksha karanawata oba thumanlage Ayathanayatath bohoma pin.

  • @sampathp.r9461
    @sampathp.r9461 3 года назад +6

    එකල පැවති හරිම අභිමානවත් උත්සවයක්.අපේ සිනමාවේ දැවැන්තයින් වගේම ගාමිණි දිසානායක වැනි සැබෑම දේශපාලනඥයින් දැකීමත් මහා ගෞරවයක්.මෙවන් චරිත යලි කිසිදා බිහි නොවනු ඇත...

    • @lakshithanandadewa9884
      @lakshithanandadewa9884 3 года назад +2

      රූපශ්‍රීයන් ගෙන් පමණක් නොව අදහස් පළ කිරීමේ මනා හැකියාවන් ගෙන් යුත් බුද්ධිමතුන් ගෙන් ඒ සුන්දර යුගය සුපෝෂිත විය.

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 3 года назад +3

    So nostalgic .. sad to think these amazing characters are no more 🌼

  • @devi.manual280
    @devi.manual280 3 года назад +1

    Balanna asai issara hamadema harima sundarai 💕😌dan enakota dakkama hina yanawa 🌹

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 года назад +41

    ඒකාලේ දේශපාලකයෙක් දැක්කත් බඩ පිරෙනවා දැන් වගේ පටිට හොරු නෙමෙයි.

    • @pavansathsarasatharasinghe
      @pavansathsarasatharasinghe 3 года назад +4

      danna dee JR thaay rata jathiya kaawa (wiwurth arthike,punchi pawula raththaran sankalpaya) gamini lalith wage honda ayath hitiya habay

    • @tushariperera7650
      @tushariperera7650 3 года назад

      😃😃

    • @sethrollingbk7582
      @sethrollingbk7582 3 года назад

      @@pavansathsarasatharasinghe dan enna rajapaksha horunta sapekshawa hodai

    • @pavansathsarasatharasinghe
      @pavansathsarasatharasinghe 3 года назад

      @@sethrollingbk7582 danna magula thamay dan naya ganna hethuwath JR genawa wiwurtha arthike dannawada danne na 88-89 kale thibba bishane dan wage rajya nayakayinta prasiddiye wirudda wunoth e kale, maranawa (kalu balallu wage rajaye underworld gags walin)

    • @sethrollingbk7582
      @sethrollingbk7582 3 года назад

      @@pavansathsarasatharasinghe Dan me rajapaksha kalakanni wage e kale e minissu hora kawee nee e nisa naya une nee

  • @ishuarafan.3063
    @ishuarafan.3063 3 года назад +3

    වටිනා video ekak... eda නිළියන් harima ලස්සනයි.. හැමදෙනාම saree adala.. boru sobba nha..

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 3 года назад +7

    පාලිත පෙරේරා commentry nam නියමයි

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 3 года назад

    හරිම ලස්සනයි ...

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 года назад +2

    Present sri lankan film industry is an empty place with out veteran talented artists.😪

  • @samanthapkumara3632
    @samanthapkumara3632 3 года назад +2

    කොච්චර lassanaida...කොච්චර awwyajada issara kala කරුවන්

  • @anurakeppe9853
    @anurakeppe9853 3 года назад +10

    How beautifully spoken Gamini Dissanayake. Politicians and our actors and actresses were simply amazing and charming. Now all razzmatazz only . All styles now no substance.

  • @tharukajayakodi7070
    @tharukajayakodi7070 3 года назад

    Superb...superb...❤❤❤

  • @chathurangadeshapriya81
    @chathurangadeshapriya81 3 года назад +1

    මේ වෙනකොට ජොතිපාලන් නැති වෙලාද ? 😥😥
    එතුමා 1987-07-07 අපිට අහිමි වුනේ 😥😥

  • @lahirukerala7500
    @lahirukerala7500 3 года назад +2

    දැන් ඉන්න එවුන් එබ්බම් කරලා වගේ , ඒ කාලේ ස්භාවික ලස්සන කොච්චරද ??

  • @thakshiladesilva3599
    @thakshiladesilva3599 3 года назад +1

    Old is gold ❤

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 года назад +1

    Lassanai.godak

  • @manelhamel6194
    @manelhamel6194 3 года назад +3

    What a different world that was!
    So Beautiful! What happened to us???

  • @sriyanigunasinghe5207
    @sriyanigunasinghe5207 3 года назад +6

    සොඳුරු අතීතයට යන්න ඇත්නම් .

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 3 года назад +3

    They all performed in their rolls very well. The actresses in saree was so simple and modest 🏆

  • @janakiperamuna2406
    @janakiperamuna2406 3 года назад +2

    Lassana atheethayak dan nam lankawa gana harima kanagatui

  • @jeganjj8626
    @jeganjj8626 3 года назад +1

    koitharam wadagath vidiyata me aya hasirenawada

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 3 года назад +2

    Dan enna nalu neliyo tanikarama heluwen enne balanna a kale ayage sobahavika lassana adarei hamadamath hamadenatama

  • @mohammedreyal5847
    @mohammedreyal5847 3 года назад +4

    Later Sir Gamini.Dis 😢👍

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 3 года назад +1

    Gamini Dissanayake 😢🥺

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 11 месяцев назад

    Sabeetha's beauty ❤

  • @upulupul7574
    @upulupul7574 2 года назад

    වර්තමානයේ සිංහල සිනමාවට රටට මෙහෙම කලක් යයී කියලා ඔවුන් එදා හීනෙකින්වත් හිතන්න නැතිව ඇති .එක අතකින් ඔවුන් බහුතරයක් පින් කරලා තියනවා වර්තමාන තත්ත්වය දිහා බලලා දුක් නොවෙන්න.නමුත් අපි පව් කරලා තියනවා වර්තමානයේ ජීවත් වෙන්න .යලි කවමදාවත් ඔවුන් වැනි නිහතමානී අතිදක්ෂයීන් අපි අතර බිහි වෙන්නේ නැ .ඒක ඉර හද වගේ විශ්වාසයී.අපේ හදවත් තේරුම් අරන් අපේ හදවත් සනසපු ඔවුන්ගේ සසර ගමන කෙටි වේවා.සැනසීමක් ම ලැබේවා .

  • @indrachapamendis342
    @indrachapamendis342 2 года назад +1

    දැන් සම්මාන උළෙලවල් වල කරන්නේ එක එක channel වලට කඩේ යන එක

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 3 года назад +3

    Swarna mallawaarachchi puduma lassanai

  • @jagathprasantha5241
    @jagathprasantha5241 3 года назад +7

    Den Niliyo Nemei Inne. Ganikaawo.

  • @earthlove1310
    @earthlove1310 3 года назад +1

    Super heroes heroines and polite politicians....❤️

  • @ruwandikwella7508
    @ruwandikwella7508 3 года назад +15

    ඒ කාලේ දේශපාලුවන් බැසගෙන හිටියෙ නෑ..

    • @siadalshmary6963
      @siadalshmary6963 3 года назад +1

      Meakane edhaa sinamaawa dheasapaalanayen thorayi adha kallawath dheasapaalanayen anna eakayi wenasa

  • @blossomsfamily8131
    @blossomsfamily8131 3 года назад +1

    Vijaya Kumarathunga's speech in this vedio 👇
    ruclips.net/video/wjOjw5XZuy0/видео.html

  • @hettisisira6484
    @hettisisira6484 3 года назад +5

    Gamine jo විජය මාලනී tony greatest

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 3 года назад +1

    Vijaya kumarathunga mahatha hitiyanm ada me rata godak wenash wenna thibuna.....

  • @Rasika-s4j
    @Rasika-s4j 11 месяцев назад

    Itha daksha janapriya vishishita cinema rangana shilpiniyak Wana sabeetha perera ranganayen hedawunu commercial vogue juwellers full advertisment eka saha lux advertisment 02 ka labadenna.ekala mema danwema rupavahini thulin wikashaya wuna.

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 3 года назад +2

    Great..

  • @annkaushalya2338
    @annkaushalya2338 3 года назад

    Meke sampurna eka dannako

  • @housemohuse8058
    @housemohuse8058 3 года назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 3 года назад +1

    🙏😢😢😢😢🙏🙏🙏🙏

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 года назад

    What a great speech by Gamini Fonseka..

  • @rajapaksha9775
    @rajapaksha9775 3 года назад

    Great 👍

  • @deepikand5722
    @deepikand5722 3 года назад

    me tama ape rate kalawe swarnamya ugya ada apa atrin godak aya wen unath eyala sada amaraneeyai

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 года назад +3

    වටනා කම කියල නිම කරන්න බෑ බොරු ආටෝප නෑ හරිම සරළයි. එත් අද වගේම එදත් දෙසපාලුවො නිදි.
    එත් එක් පැත්තකින් ලංකාවේ අඳුරුතම කාල පරිඡෙදයක්.
    (සාපලත් යුද්ධය,දේශපාලනික පසුබිම) ⁣අපේ නළු නිලියන් කොච්චර ලස්සනයිද.

  • @aselacaldera5432
    @aselacaldera5432 3 года назад +1

    Niliyange Lassana balahallako, Dan inna ekalayi, ekeelayi gewal wala wadakarakam karana charitha walata nam hodayi....

  • @Rasika-s4j
    @Rasika-s4j 11 месяцев назад

    1987, 1988,1989,1990,1991, janadipathi sammana ulelawal sammana labadenna ayuruda sahithawa pehediliwa labadenna

  • @maddumasampath5688
    @maddumasampath5688 3 года назад +1

    🙏🙏🙏

  • @amalsudasinghe8510
    @amalsudasinghe8510 2 года назад

    who is the gentleman at 0:51..?
    who is the lady at 1:08...is that wasanthi chathurani?

  • @jagathkumaara5319
    @jagathkumaara5319 3 года назад +1

    ලංකාවෙ නළු නිළියො රෙදි අඳින යුගය.

  • @chamindalal4364
    @chamindalal4364 3 года назад +1

    මෙ වනකොට මටන්ම් වයස 6

  • @nuwanwidanagamage362
    @nuwanwidanagamage362 3 года назад

    Gamini kiyanne ratata wasanawak ath aya ragapawa aka film akak Dan balanna nh RUclips skewath

  • @suntube206
    @suntube206 3 года назад +1

    විජය කුමාරතුංග ඉන්න තැන් කපලනෙ

  • @shamison1980
    @shamison1980 3 года назад

    Vijaya .................

  • @pk4580
    @pk4580 3 года назад +5

    ඒකාලෙත් දෙනවක හාමිනේ වයසනම් කවද්ද බ0 දෙනවක හාමිනේ ඉපදිලා තියෙන්නෙ . මුටසිව. රජතුමාගෙ කාලෙද.

  • @sumedaft
    @sumedaft 3 года назад

    දැන් නම් Tiktok පෙන්දෝ

  • @nimalkarunaratne3785
    @nimalkarunaratne3785 3 года назад +3

    See the difference of this and then.how humble and simple they are.all the actors and actresses look very respectable.now adays of course looking disgusting.but they think they look very pretty.I personally don't like this fancy type styling.never look great.the dress sence is zero.sorry to mention about this current situation of this actors and actresses.some times we feel ugly to watch.disgusting.too much of make up and not at all natural.feel like ghosts are dancing.put the make up in natural way without misusing them.follow the english films always.don't be unnatural.

  • @gehanpinto6652
    @gehanpinto6652 3 года назад +2

    Note the absence of cheap Bollywood imports.

  • @akiviraj1824
    @akiviraj1824 3 года назад

    API HARO PAUKARAI BN ADA API KOCHCHRA PASSTA GIHINDA

  • @TheMayura301
    @TheMayura301 3 года назад

    mara watinawa dan inne mona gobboyoda anna minissu a kale

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 года назад +2

    16:14