ලූනු තක්කාලි ඉඟුරු සුදු ලූනු පිටි කර කල් තබා ගන්නා හැටි / preserve onion tomato ginger and garlic

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 438

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 месяца назад +4

    අවුරුදු 2ට කලින් දාපු විඩියෝ එකක් දැන් තමයි මන් දැක්කෙ බෙහෙවින්ම ස්තුතියි පැහැදිලිව දැනුවත් කිරීම ඉතා අගය කරන අතර නැවතත් ස්තුතියි 🙏

  • @motivationhub3072
    @motivationhub3072 Год назад +4

    හොද දෙයක් .හරිම වටිනව.

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 2 года назад +5

    ඔබ තුමාට. පින්. මෙවැනි. දේවල්. අපේ. මොටිට. මිනිස්සුන්ට. වටහා. දිම. ගැන

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 2 года назад +19

    ඉතා ම වටිනා, විශේෂ වීඩියෝවක්. මෙතෙක් කලකට කිසිවකු ඉදිරිපත් නොකළ දෙයක්. ලූණු, සුදු ළූණු, තක්කාලි වියළා, කුඩු කරන අයුරු අපූර්වයි. ඉතා ප්‍රයෝජනවත්.
    බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි!!!

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @anojad7275
    @anojad7275 2 года назад +15

    ඇත්තටම මේක ගොඩාක් වටින වීඩියෝ එකක්. තක්කාලි වගේ ඒවා සමහර කාල වල විකුනගන්න බැරුව කුනුවෙලා යනවා ගොවියො කොච්චර අසරන වෙනවද , මේවගේ දේවල් හදුන්වලා දුන්නොත් පිටරටින් ගේන දේවල් නොගෙන දේශීය දේවල් වලට වෙලඳපොල හදාගන්න පුලුවන්නෙ. සුපර් මාකට් වලට දාන්නත් පුලුවන්නෙ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +5

      ඔව් ඒ නිසා තමයි මම මේ වගේ video වීඩියෝ අරගෙන එන්නේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @smallhomegarden1040
    @smallhomegarden1040 2 года назад +4

    මන් හොය හොයා හිටපු දෙයක් .ගොඩක් ස්තූතියි ඔබට 🌷

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 года назад +10

    ඇත්තටම ගොඩක් වටිනව. දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබ තුමාට.තෙරුවන්සරනයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @malikulawardana3463
    @malikulawardana3463 2 года назад +3

    ඇත්තටම ගොඩාක් වට්නවා..බොහොම ස්තුතියි

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +5

    ෂා නියමයි. ගොඩාක් වටිනවා. ඉඟුරු සුදුළුනු කුඩු කර ගන්න උවමනාව තිබුනත් දන්නේ නැතිව හිටියේ. අවන් එකේ දාලා වියලීමක් කරනවා කියලා හිතුවේ තෙත ගතිය වැඩි නිසා. ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔබට බුදු සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @mindikakodithuwakku3867
    @mindikakodithuwakku3867 2 года назад +5

    නියමයි මදුර 🙏🙏🙏 ජපානයේ මිනිස්සු ගෝඩාක් ඔක කරනවා මදුර ගෝඩාක් වටිනා විඩියෝ එකක් මේවාගේ විඩියෝ කරන්න තව ශක්තිය ලැබේවා මචන් උබට ජය වේවා 🙏🙏🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      ස්තුතියි මචං දන්න එකෙකුගේ කමෙන්ට් එකක් ලැබුනහම පොඩි කික් එකක් එනවා

    • @jayanthipeiris6865
      @jayanthipeiris6865 2 года назад

      @@MadhuraEco යජ

  • @damayanthiedirisinghe7239
    @damayanthiedirisinghe7239 2 года назад +11

    පුදුම සතුටක් දැනුනා...ගොඩාක් ම වටිනා වීඩියෝ එකක්...සුදු ලූණු කුඩු හදන හැටි සොයමින් ඉන්න වෙලාවක මේ වීඩියෝ ව හමූ උනේ.... ගොඩාක් ස්තූතියි ...

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 2 года назад +3

    ඉතාමත් වටිනා අදහස් ස්තුතියි

  • @kusumjayasekara3571
    @kusumjayasekara3571 2 года назад +8

    ඔබට ගොඩක් ස්තුතියි ,වටිනා දැනුවත් කිරීමක් බව තේරුණා,

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 года назад +2

    Useful sharing keep it up .🙂🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 2 года назад +2

    ඔබට ගොඩාක් pin
    වටිනා වීඩියෝ ekak

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 года назад +4

    හරිම වැදගත් .බොහොම ස්තූතියි ඔබතුමාට .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @mayasri609
    @mayasri609 2 года назад +2

    ඉතාම වටිනවා මෙහෙත් බාවිතා කරන්නේ කුඩු කරපු එවා එත් අද තමයි දැන ගත්තේ කුඩු කරන විදිය බොහොම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 года назад +3

    ඔයාගෙ වීඩියෝවෙ කතාව අඩුකරල කරන ආකාරය පෙන්වනව නම් ඉතාහොදයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඉදිරි වීඩියෝ වලදී ඒ ගැන අවධානය යොමු කරන්නම් ස්තුතියි

  • @hemamalani1381
    @hemamalani1381 Год назад

    මෙතෙක් බැලූ වීඩියෝස් වලින් ගොඩක් වටින එකක්.සතුටුයි.ස්තූතියි ඔබට.

    • @MadhuraEco
      @MadhuraEco  Год назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +6

    හරිම වටිනවා සහෝදරයා. ඔබට බෙහෙවින්ම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nandalekamge1250
    @nandalekamge1250 Год назад

    හරිම වටිනා දැනීමක් .ඔබට ස්තුතියි .සොයමින් සිතමින් සිටි දෙයකි

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад +3

    ස්තුතියි බොහෝම වටිනා දැනුවත්කිරිමක් ❤️✌️👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @krishaniudugama5286
    @krishaniudugama5286 2 года назад +1

    ගොඩාක් වටිනා වීඩියෝ වක් ස්තූතිය ඔබතුමා ට

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 года назад +1

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nobody123_69
    @nobody123_69 Год назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤❤

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 2 года назад +23

    ඉතාම වටිනා විඩියෝ එකක් කාලය හැටියට එහි වටිනාකම දෙගුණයක් වෙනවා ඔබට බොහොම පින්... තෙරුවන් සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @aslaalsa9920
      @aslaalsa9920 2 года назад

      Thanks

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 года назад

      Ketiyen kiwwanam tawat watinawa

    • @chandrasenakarunadhipathi5801
      @chandrasenakarunadhipathi5801 2 года назад

      O

    • @wdswds8595
      @wdswds8595 2 года назад +1

      වටින. වීඩියො. එකක්. ස්තූතියි

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 года назад +5

    ගොඩක් වටිනවා thanks so much for you

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 8 месяцев назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ස්තූතියි💐

    • @MadhuraEco
      @MadhuraEco  8 месяцев назад

      ruclips.net/video/jeO4L94ZLrk/видео.html

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 2 года назад +1

    ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔබට
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @jayanthipeiris6865
    @jayanthipeiris6865 2 года назад +1

    🆙කාලෝචිතව වටිනා දැනුවත් කිරීමක් ඔබට ගොඩක් ස්තුතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 года назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 года назад +1

    ඉතාමත් වටිනා වීඩියෝ එක තෙරුවන් සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @mangalanandachulaper
    @mangalanandachulaper 2 года назад +5

    ඔබේ ඉදිරිපත් කිරිම ඉතාමත් වටිනවා විදුලි වියලන බාවිතා නොකර ඕනෑම අයෙකුට කරගන්න පුළුවන් විදියට කර තිබෙනවා ස්තුතියි හැබැයි මේවා කොපමන කාලයක් කල්තබා ගන්න පුළුවන්ද කියල දැනුවත් කලා නම් වඩාත් හොඳ බව කරුනාවෙන් සටහන් කරමි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      සුළං නොවදින ලෙස අසුරා තැබූ මම මාස කිහිපයක් තියාගන්න පුලුවන් නමුත් විවිධ පරිසර තත්ත්ව යටතේ තියාගන්න තියාගන්න පුළුවන් කාලය වෙනස් වෙනවා

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 3 месяца назад +1

    ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනව ❤

  • @sraatnike170
    @sraatnike170 2 года назад +2

    ඇත්තටම. ඔබට ගොඩක්.. ස්තූතියි...ලූනුපවුඩහදලතියනව..තක්කාලි..අදමයිදන්නේ.හදාගන්න.ඔනි👍🏼💐

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      හදලා බලලා comment එකක් දාන්න

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 2 года назад +1

    අලුත් දෙයක් ඉගෙනගත්තා .බොහොම ස්තුතියි .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @yellowrose8312
    @yellowrose8312 2 года назад +1

    Kawadawath dakapu nathi deyak maru hari agei hoda wadagath kramayak isthuthi.👍👍👍🤴

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැදිලා ඉන්න

  • @අක්කානගෝ-ම8බ
    @අක්කානගෝ-ම8බ 2 года назад

    මමත් හොය හොය හිටපු විඩියෝ එකක් ,ගොඩක් වටිනවා ස්තුතියි ඔබට 😍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 2 года назад

    බොහොම හොඳ උපදෙස් .......ස්තුතියි ඔබට .....

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 года назад

    👍👏👏👏❤️❤️❤️ ගොඩක් වටිනව..... ජයම! තව තවත් වීඩියෝ කරන්නට...

  • @radharasangani7816
    @radharasangani7816 2 года назад +1

    හරිම වටිනවා ඔබේ මෙි වීඩියෝ එක ..ගොඩක් ස්තුතියි ඔබට ..

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад +1

    Etamawegat vediyowa balan unna aspillan nogahama budu saranai sahodaraya aya anna hoda🙏👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 года назад +8

    ගොඩාක් වැදගත් ,ඇත්තටම දැනගෙන හිටියේ නෑ. ස්තූතියි ඔබ තුමාට🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @kanankegedaraabesinha7277
    @kanankegedaraabesinha7277 2 года назад +1

    ඉතාමත් වටිනවා ඔබ තැමාට දලදාසමිදු පිහිටයි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ vedio බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 2 года назад +2

    බොහොමත් ස්තූති යි ගොඩක් වටිනවා අද කාලෙට 👍💐

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 года назад +1

    වටිනාම විඩියෝවක්
    ස්තඅතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @kavijasehas9718
    @kavijasehas9718 2 года назад +1

    අද කාලෙට වටිනාම දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @lasanthaperera3505
    @lasanthaperera3505 2 года назад +1

    Wow whater good videos

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @accountingmadhurakarunarathna
    @accountingmadhurakarunarathna 2 года назад +2

    බොහොම ස්තූතියි මදුර සහෝදරයා
    තවත් මධුර සහෝදරයෙක්.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ස්තූතියි මධුර දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 года назад +1

    ඇත්තටම ගොඩාක් වටිනා ක්‍රම වේදයක්..ස්තූතියි ඔබට...

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +1

    Harima watinawa sthuthi obata👍👍👍👍👍👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @thanujagamage1614
    @thanujagamage1614 2 года назад +1

    ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම ඔබට ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @saradanansuriya4631
    @saradanansuriya4631 2 года назад +1

    තෙරුවන් සරණයි ඉතාමත් වටිනා වීඩියෝවක් මම ලඟදිම තක්කාලි වේලනවා අවශ්‍ය නං එවන්නම් ඉතාලියේ රාශියක් බ්‍රෙෂියා මම

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 10 месяцев назад

    ඉතාම වැදගත් ඔබට ස්තුතියි!!!!

  • @chamilanishanthi8424
    @chamilanishanthi8424 2 года назад +1

    Godak වටිනවා ඔබගේ mee දැනුවත් කිරීම .🙏🙏❤❤

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nisansalanisa2664
    @nisansalanisa2664 2 года назад +1

    Thanks godak watinawa sudu lunu nam dannawa nodanna de genawata godak watinawa thanks thawa watinana vidiyo arsn enna

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      දිගටම මේවගේ video වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 2 года назад +1

    ඇත්තටම ගොඩාක් වටිනවා
    ස්තුති ඔබ තුමාට 🙏🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 2 года назад +1

    ගොඩාක් ස්තුතියි 🙏 🙏 🙏 ඉතාම වටිනා vedeo එකක් .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @g.w.langani7500
    @g.w.langani7500 2 года назад +1

    ඒක නම් නියමය්

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැදිලා ඉන්න

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 года назад +2

    Thank you so much ❤️ very valuable video.thanks again.

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 года назад +1

    වටිනා video.1

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nilminisriyani8094
    @nilminisriyani8094 2 года назад +7

    ඉඟුරැ සුදුලණු පවුඩර් කුවේට් වල පාව්ච්චි කරනවා මම ඉන්න ගේදරත් තියනවා තක්කාලි වෙනම පේස්ට් එකක් පොඩි පැකට් වගේ තියනවා මේ ගේවල් වල එ පැකට්වලින් බොරවෙන්න හදලා බත්කන්න ගන්නවා මේ රටවල් වල තක්කාලි හරියට කනවා

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +2

      අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 года назад +1

    රට ඉන්න අපිට ගොඩක් වටිනා අදහස් ස්තුතියි ඔබට

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nirosharohini9387
    @nirosharohini9387 2 года назад +1

    බොහොම ස්තුතියි .ගොඩක් ප්‍රයෝජනවත් ..

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      ඒ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @surenitennekoon8271
    @surenitennekoon8271 2 года назад +1

    Very useful video. Thanks

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @udissanhayake3241
    @udissanhayake3241 2 года назад +3

    හරිම වටිනවා

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️ ස්තුතියි ඔබට.පිටරට මේ සෑම දෙයක්ම පවුඩර් කරලා තියෙනවා.මාත් කෑම වලට දානවා.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +2

    ගොඩක්ම වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏❤🇶🇦

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @lankaprashanthani9614
    @lankaprashanthani9614 2 года назад +1

    ස්තූතියි දැනුවත් කලාට.තෙරුවන් සරණයි .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @utharabope3891
    @utharabope3891 2 года назад +2

    තබාගන්න පුලුවන් කාලය.බෙහෙවින්ම ස්තුතියි 💐🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      සුළං නොවදින ලෙස අසුරා තැබූ විට බොහෝ කාලයක් තියාගන්න පුළුවන් නමුත් එය විවිධ පරිසර තත්ත්ව මත වෙනස් වෙනවා

  • @ramyafernando936
    @ramyafernando936 Год назад

    හදල. ඛලමු. ඔඛට. ස්තූතියි

  • @sandyakumari7862
    @sandyakumari7862 2 года назад +1

    ඉතාමත්ම වටිනවා. ඔබට බොහොම ස්තුතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @MuSIc-ko7gl
    @MuSIc-ko7gl 2 года назад +1

    හරියට වටිනවා ස්තූතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @warnasooriyapatabadigeswar7288
    @warnasooriyapatabadigeswar7288 2 года назад +1

    Godak watinawa me kalayhatiyata ithamath prayojanawath wewi,

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 года назад +2

    💐💐💐හරිම වටිනවා.තෙරැවන් සරනයි. ඔබට

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @ארוניארוני
    @ארוניארוני 2 года назад +1

    ඉතාම වටිනා වැදගත් දේයාක් කාන්තාවො හැමොට අපේ ගේදර දේ හාදාගාන්න ඒක තමයි පිරිසිදු අපිට අහාර පරි බොජනයට ගාන්න පුලුවන් ඉගුරු කුඩුත් හදාගන්න හැටිත් vedo කරාන්න අයියේ ස්තුතිය ඔයාට 🙏🙏👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @doladola4890
    @doladola4890 6 месяцев назад +1

    Godak watinawa sathutui. Thanks.

  • @udenifernando5272
    @udenifernando5272 2 года назад +8

    ගොඩාක් වටිනවා❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ස්තුතියි

  • @ecofriendly2439
    @ecofriendly2439 2 года назад +2

    හරිම වටිනවා ..ස්තූතියි ඔබට ..

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @cityshop5137
    @cityshop5137 2 года назад +2

    ඉතාම වටිනා වැඩක් බොහොම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @hiranshenuka126
    @hiranshenuka126 2 года назад

    Very effective and useful.thank u for educating people..👍

  • @chalsalan-zw5nb
    @chalsalan-zw5nb Год назад +2

    Super

  • @sisirakamendra7328
    @sisirakamendra7328 2 года назад +1

    Very useful thankyou

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nishanthiranasingha6987
    @nishanthiranasingha6987 2 года назад +1

    ගොඩාක්ම ස්තුතියි . නොදන්න දෙයක් කියා දුන්නාට .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +1

    වටින වීඩියෝ එකක් ස්තුතියි අයියේ

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @නෙත්සිත්සෞභාග්යය

    Adama thamai beluwea super super super

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @perleansta783
    @perleansta783 2 года назад +1

    Apuurui e wagema sathutui godak mewage danuwath kalata

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @antonypaul3609
    @antonypaul3609 2 года назад +2

    Godak stuthi me vidiova godak vatinva.👍🧡👍

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @inoshadesilva9924
    @inoshadesilva9924 Год назад +1

    Bohoma thanks

  • @nishathmohamad829
    @nishathmohamad829 2 года назад

    Very importnt.thank you.best of luck.

  • @wasanthakumara3847
    @wasanthakumara3847 2 года назад +1

    Very special and important. Many thanks.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      Stay tuned to the channel for more videos like this

  • @dinusewwandi9961
    @dinusewwandi9961 2 года назад +1

    Wow.... Niyamai .

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @WijesinhaWijesoriya
    @WijesinhaWijesoriya 6 месяцев назад

    Idiappa පිටි හදන විදිය kiyadenna පුළුවන් the

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 8 месяцев назад

    ඉතා වටිනා වීඩියෝවක්. 👍🙏💐
    තක්කලි වහපු කූඩය ගත්තේ කොහෙන්ද?

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 года назад +1

    ශ්ෂා....... හරිම වටිනවා. ස්තුතියි!

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 года назад

      හරිම වටිනා වීඩියෝවක් හොයහොයා හිටියෙ බොහොම ස්තුතියි

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 2 года назад +4

    ගොඩක් ගොඩක් ස්තුතියි ❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @Gonibilla4321
    @Gonibilla4321 11 месяцев назад

    Excellent Excellent

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 года назад +2

    නියමයි 👍👍👍👍මීට කලින් අහලා තිබුණේ නැහැ.

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      තවත් මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @anoshapreshanthi7340
    @anoshapreshanthi7340 2 года назад +1

    වට්නා video එකක් . ස්තුති

    • @MadhuraEco
      @MadhuraEco  2 года назад

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @kamalsirimanna224
    @kamalsirimanna224 2 года назад

    Godak sthuthi. Apita me wage deyak rekiyawak vidiyata karann puluwanda