නූල බුරැල්යාම

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 126

  • @AsankaPiyarthna
    @AsankaPiyarthna 6 месяцев назад +1

    ගොඩක් හොඳයි අයියා මමත් මේ දේවල් හොඳින් ඉගෙන ගන්න බොහොම ස්තූතියි අයියේ

  • @pandulaharsha487
    @pandulaharsha487 26 дней назад

    ඇත්තටම මල්ලි හරිම සරලව කිව්වා..හොඳට තේරුනා..thanks

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 9 месяцев назад

    මට තිබුණු ලොකුම ගැටළුවකට විසඳුම ඔයා ඉතා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි. ඔයාගෙ පවුලේ සියළුම දෙනාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

  • @asokadamayanthi6751
    @asokadamayanthi6751 Год назад

    මගේ ගැටලුව විසදා ගන්නට ඔබගේ විඩියෝව ඉතාමත් ප්‍රයෝජන වත් උනා.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Год назад

    හොදට පැහැදිලිව කියලා දුන්නා අයියේ Thank You very much 🙏🥰❤️🤝

  • @ashadilrukshi2223
    @ashadilrukshi2223 3 года назад +3

    ගොඩක් වටිනා විඩියෝ එකක් .ස්තුති ඔයාට

  • @electronicpower8444
    @electronicpower8444 4 месяца назад

    ❤❤ good job 👍👌👍👍👍

  • @උමංගා
    @උමංගා 3 года назад +1

    ගොඩක් වටින වීඩියො එකක්.. ස්තූතියි...

  • @asokadamayanthi6751
    @asokadamayanthi6751 Год назад +1

    බොහොම ස්තුතියි!

  • @skchannel9916
    @skchannel9916 3 года назад +1

    ගොඩක් වැදගත් වෙන චැනල් එකක්

  • @nadeeshagayathri5930
    @nadeeshagayathri5930 2 года назад

    Double needle wala nula burul hadanne kohomada

  • @TIKTOK-bw4gj
    @TIKTOK-bw4gj 3 года назад +1

    Bohoma sthuthi. Harima wadagath

  • @jayamala7987
    @jayamala7987 3 года назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුති

  • @PoornimaMudaligama
    @PoornimaMudaligama 2 месяца назад

    Puluwan kiyanna yata nool goodak burrol mhanna baha mokoda karnne kiyala😊

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 года назад

    Mata tibba loku prashnayak visadagatta.thanx

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 3 года назад

    Mage machine eka janomi Uda noola burul wenawa eka hadaganna widiyak kiyanna puluwanda

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 3 года назад +1

    Oba shuttle eke thread eka tight n loose karana eka penne ne. Kotaninda eka adjust karane

  • @dilrukshiwelivita3646
    @dilrukshiwelivita3646 2 года назад +6

    මහනකොට හැමවෙලේම නූල පනිනවා.පිටිපස්සට මහද්දි ගොඩාක් වැඩි

  • @samankumara-nh9vu
    @samankumara-nh9vu 3 года назад +1

    mage machin eke uda Noola burul gdakma.mahenne na

  • @priyaalasanthi5234
    @priyaalasanthi5234 10 месяцев назад

    Singer sigzag machine eke kiyala denna puluwanda

  • @lakijayasundara377
    @lakijayasundara377 3 года назад

    Sthuthi obata.Budusaranai

  • @preshalasugandi2652
    @preshalasugandi2652 9 месяцев назад

    ගොඩක් ස්තූතියි .....

  • @niroshavijerathna8946
    @niroshavijerathna8946 3 года назад +1

    Thanks iye mehema video karanawata

  • @chandaniGmage
    @chandaniGmage 9 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @Niranjalaahangama
    @Niranjalaahangama Месяц назад

    ඉදිකටුවෙන් නූල පනිනවා ඒක හදා ගන්නේ කොහොමද

  • @malanimalani787
    @malanimalani787 2 года назад +2

    බොහෝම ස්තුතියි මගේ මැසිම මහන්නම බැරි තරමට නුල කැඩෙනවා පිලිතුරක් දෙන්න

  • @dilumrateesh100
    @dilumrateesh100 3 года назад

    Thanks good luck sir

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali2847 3 года назад

    Karant eken mahana neti meshing Wala bobin eke nul burul balanne kohomada kiyanna puluwan lokuma deyak

  • @roshanpranandyroshan-uo7tx
    @roshanpranandyroshan-uo7tx 8 месяцев назад

    Singer macima tiyenne eke null yatin burull wela wenawa hadamna bz

  • @carmelsulochana7174
    @carmelsulochana7174 2 года назад

    Yata nula mahennema natte ai sir

  • @saumyaidunil6007
    @saumyaidunil6007 3 года назад +1

    Thank s

  • @gayaanu7848
    @gayaanu7848 Год назад

    Jack mazin ekata hariyatama hari yana idikatu number eka kiyadaaa...ane plz...danna kenek kiyannko

  • @thanujakawushali8681
    @thanujakawushali8681 3 года назад +1

    Mage machine ake t shirt mahaddi nula slip වෙනවා needle aka maru karoth harida

    • @sewingmachinemechanic3725
      @sewingmachinemechanic3725  3 года назад

      0716464533

    • @harshasamanmali2067
      @harshasamanmali2067 3 года назад +1

      ටී ෂර්ට් රෙද්ද මහද්දි ඕනම මැසිමක එහෙම තමයි ස්ලිප් වෙනවා.එ්කයි ටී ෂර්ට් පැට්ලොක් මැෂින් එකෙන් මහන්නේ.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Месяц назад

    ගුරු මුස්ටියක් තියාගන්නේ නැතිව පැහැදිලි කලා ඔබට බොහෛා් පිං

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 года назад +1

    Godak hodai. Sthuthi.

  • @dulipprasanna6583
    @dulipprasanna6583 Год назад

    Juki embeuder ehke uda nula redde yatata thibenawq ehkath okamda betha poddak kment karanna

  • @dinushashyamali4865
    @dinushashyamali4865 3 года назад +1

    Thanks.

  • @champikajayanthi671
    @champikajayanthi671 3 года назад +1

    Samaanya sengar masen eke යට නූල් පොකුරු වෙනවා ai tekak dura hoden mahenawa ai a.තව ekak mahuma mahagana යද්දී රැළි වෙනවා .adekatuwath අලුතෙන් දැම්මා eth na

  • @samansisira6053
    @samansisira6053 3 года назад

    Mini shewing mesin eke bobin eke nura thada karanne kohomada

  • @ChandimaNiroshi
    @ChandimaNiroshi Год назад

    Mahanakota redda rali wenne ai

  • @chandrahettiarachchi4626
    @chandrahettiarachchi4626 3 года назад +1

    Mage mechine aka singer contesa akak mama aka normal mehuwa hodata den aka godak dura mehenne neyhiwa yanawa hadagana udaukaranna pls

  • @saradaamarasekara9434
    @saradaamarasekara9434 2 года назад

    Yata nula mahana kota guli wee maseemata nuul thada ka N954

  • @mohammadjabir1219
    @mohammadjabir1219 3 года назад

    Ammaa mara wadagath akanam sthuthi

  • @samudunisandali6697
    @samudunisandali6697 2 года назад

    Uda nula godak burulata ynwa tenshion ekan haduwata hariynne naha nula guti ghila ynwa tikak hodta nula mahenwa passe aye burulta ynwa

  • @pradeepkumara2306
    @pradeepkumara2306 3 года назад

    Malli mage machima juky nitharama nula kadenne ai

  • @gayathriprathiba7712
    @gayathriprathiba7712 3 года назад

    Singer normal machine 1 yata නූල් බුරුල් වෙලා එකට එතිලා වගේ එන 1 කොහොමද හදන්නේ කියනවද

  • @dinithijayasinghedinithija6847
    @dinithijayasinghedinithija6847 4 месяца назад

    ඩබල් නීල් වල නූල් බුරුල් හදන හැටි දාන්නකො

  • @anuranasingha9225
    @anuranasingha9225 3 года назад +1

    me. malli. owarlok machin tiyana. thanak. kiyannko

  • @dulankagunawardana2812
    @dulankagunawardana2812 2 года назад

    Aiyye machine ake mahddin uda nula galawila yanwa mokadda ekata karannw

  • @samanthikumari1345
    @samanthikumari1345 3 года назад

    Ane mge machine eka portable.dan dawas 2 3 k wenawa.redi order wagayakuth thiyenwa eath mahanna amarui nuula burul wenawa.haduwata hari giyeth na.

  • @NirmalaJayaweera-z6k
    @NirmalaJayaweera-z6k 2 месяца назад

    මැෂිම නූල් පුරවන්න අමාරුයි හේතුව කියන්න පුලුවන්ද

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 3 года назад

    Malli nomal masin ake weda tikakuth kiyala denna

    • @sewingmachinemechanic3725
      @sewingmachinemechanic3725  3 года назад

      හ්ම් ඔයා කියන්නේ කකුලෙන් පාගල මහන මැෂින් එකද දානවා වීඩියෝ එක්ක ලගදිම

  • @heshanisurangika1159
    @heshanisurangika1159 2 года назад

    Mahaddi masima hira venne ai

  • @indraniherath4357
    @indraniherath4357 2 года назад

    Olok mesime nul බුරුල් කොහොමද hadanne

  • @vishwajayashanka9585
    @vishwajayashanka9585 3 года назад +3

    ගොඩක් වැදගත්

  • @akeshaakesha3868
    @akeshaakesha3868 3 года назад +1

    974 සිග් සැග් මැශින් එකේ යට නූල් බුරුල්.හදන විදිය කියල දෙන්න

  • @devikademal902
    @devikademal902 3 года назад

    ස්තුතියි

  • @Arsakaushalya2006
    @Arsakaushalya2006 Год назад

    good

  • @madupeiris9613
    @madupeiris9613 3 года назад

    Thanks

  • @gayaanu7848
    @gayaanu7848 Год назад

    අනේ මටත් ඇදුමි මහන්න බැහැ..නුල් බුරුල් වෙනවා යටින්..කැට ගැහෙනවා.jack මැෂින් එකක්..මෙි number ekata aran ahanna puluwanda wisthara

  • @nirmanijayawardana3392
    @nirmanijayawardana3392 Год назад

    Mahagena yadhdhi mashin rke uda nuula kadenne ai

  • @priyanthawijesingha1313
    @priyanthawijesingha1313 2 года назад

    රෙදි කෑල්ල රැලි වෙන්න හේතුව ප්‍රසර් ඇනෙ බුරුල් කරාට හරියන්නෙ නැ හේතුව මොකක්ද

  • @ruwankumara6779
    @ruwankumara6779 3 года назад

    ගනකම් රෙදි මහන විට මැෂිම හිරවෙන්නෙ ඇයි.මෙ විඩියො එකත් ගොඩක් වටිනවා.🙏

  • @AnushaDilrukshi-g9n
    @AnushaDilrukshi-g9n 2 месяца назад

    Maseme nil duras Karan aka wada Karan nati unam

  • @preethilakshani1421
    @preethilakshani1421 Год назад

    Yata nula guli wenne ai

  • @anusharathnayaka6450
    @anusharathnayaka6450 Год назад

    නූල තැනින් තැන mahenne නැති ව යන්නෙ ඇයි

  • @chapawasanthi3703
    @chapawasanthi3703 3 года назад

    පුට් එක ඉස්සෙනේ ටිකයි.ඒකට මොකද කරන්න ඕන .

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 3 года назад +1

    මගේ ඌෂා මැෂින් එකේ යට නූල උඩට එන්නේ නැ හේතුව මොකක්ද 3 වතාවත් හැදුවත් හරියන්නේ නැ හේතුව මොකක්ද කියල පැහැදිලි කරන්න ස්තුතියි ගොඩක් 👍👍

  • @timiradilsara3420
    @timiradilsara3420 3 года назад

    මගේ ජුකී මැෂින් එකේ නුල දාලාඅගලක්වත් මහන්න බැ කැඩෙනවා මට කරැනාකරලා කියන්න පුළුවන්ද ඒ ඇයි කියලා..

    • @sewingmachinemechanic3725
      @sewingmachinemechanic3725  3 года назад

      0716464533

    • @piyumalmalwala7488
      @piyumalmalwala7488 3 года назад

      @@sewingmachinemechanic3725 මගේ ජුකී මැෂින් එකෙත් එහෙමයි.චුට්ටක්වත් මහන්න බෑ නූල කැඩෙනව....

  • @pushpairangani9708
    @pushpairangani9708 Год назад

    974zigzag machine eka zigzag dick Dala mahanna kala uthta kumakda karunaeen pahada denna

  • @mallikaperera5403
    @mallikaperera5403 3 года назад +1

    Nool athin athin mahenne ai

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Год назад

    මගෙත් ඔය ප්‍රස්නයම තියනවා හැදුවට හරි ගියේ නැ

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 2 года назад

    Istuti

  • @nirasharashmi8472
    @nirasharashmi8472 3 года назад

    මහගෙන යද්දී උඩ නූල කැඩිලා යන්නේ ඇයි

  • @kamaldammika7280
    @kamaldammika7280 3 года назад

    Upload new videos...how to use folders...

  • @gihandilsika2798
    @gihandilsika2798 3 года назад

    nula laga laga kadenawane..ekata mokada karanne

  • @RMCM.lk345
    @RMCM.lk345 3 года назад

    Nula godak thadai tenshion eke godak thadai loku podi mahum mahenne singer zigzag machine ekakk parane ekakk mokada karanne

  • @බෙලිශා
    @බෙලිශා 3 года назад +1

    Wadagat

  • @nilukarathnasiriniluka723
    @nilukarathnasiriniluka723 3 года назад

    මගේ මැශිමේ ෂට්ල් එකේ නුල තද කරන නට් එක තද වෙන්නෑ ඒකට අලුත් එකක් ගන්න ඔනද

  • @sriyanigamage6957
    @sriyanigamage6957 3 года назад

    පුළුවන් නම් පෝටබල් මැසිමක නූල් දාන හැටි මහන හැටි වීඩියෝ එකක් කරන්න

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 9 месяцев назад

    රෙද්දට යටින් එක තැනම නූල් දෙකම ගැට ගැහෙන ගැටලුවට විසදුමක් දෙන්න පුලුවනිද..???

  • @shiranthijayarathne6815
    @shiranthijayarathne6815 3 года назад

    Mahanawita redda rali wetenne aye

    • @harshasamanmali2067
      @harshasamanmali2067 3 года назад +1

      උඩ නූල තදයි හොදටම.නැත්නම් පැටලිලා.නූල සම්පූර්ණයෙන්ම ගලවලා නැවත දාන්න.

    • @shiranthijayarathne6815
      @shiranthijayarathne6815 3 года назад

      @@harshasamanmali2067 thanks

    • @shiranthijayarathne6815
      @shiranthijayarathne6815 3 года назад

      Thanks .balannam.

  • @nusraniyasahama7900
    @nusraniyasahama7900 Год назад

    මහනකොට හැම වෙලේම උඩ නුල පනිනවා, බොබින් එකේ නුල් එක තැන කුලියක් වගේ ගොඩාක් එකතු වෙනවා තව පහල මැහෙන්නේ නෑ

  • @priyanthikalyani1147
    @priyanthikalyani1147 3 года назад

    Shatal ake podi anayda thada karnne

  • @nandanisamarasinghe8280
    @nandanisamarasinghe8280 3 года назад +1

    ඔය අාකාරයට මම හැදුව. එ්ත් නූල් බුරුල් වෙලා තියන එක තමම හරි ගියේ නැනේ

  • @kanchanapremarathne7779
    @kanchanapremarathne7779 Год назад +1

    Thank you

  • @jlkarunadasa4710
    @jlkarunadasa4710 Год назад

    Thanks

  • @ChandimaNiroshi
    @ChandimaNiroshi Год назад

    Mahanakota redda rali wenne ai

  • @upuliiroshani8987
    @upuliiroshani8987 3 года назад

    Thank you

  • @aswaraswar5
    @aswaraswar5 Год назад +1

    Thanks