සින්ගල් නීඩ්ල් මැෂින් එකේ නූල බුරුල් උනාම තනියම හදාගමු. How to fix the S/N machine thread loosen.

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 152

  • @deshanikumarasinghe5081
    @deshanikumarasinghe5081 11 месяцев назад +4

    අනේ හරිම පැහැදිලිව කියා දෙනවා...බොහොම ස්තූතියි

  • @YenuBoytech
    @YenuBoytech 12 дней назад

    හරිම වැදගත් වීඩියෝ එකක්👍😍

  • @SacheeAbeyrathna
    @SacheeAbeyrathna Месяц назад +1

    ගොඩාක් ස්තූතියි හරිම වෙලාවෙදි හරිම විඩියෝ එක මට බලන්න ලැබුනා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Год назад +9

    ඔබතුමාට බොහොම ස්තුතියි විශ්වයෙ ආශිර්වාදයෙන් ඉදිරියටම යමු හරිම වැදගත් තෙරුවන් සරනයි

  • @chamilafernando2123
    @chamilafernando2123 Год назад +6

    ස්තුති ඔබතුමාට අවශ්‍යම දෙයක් මේ දැනුවත් කලේ , ගොඩාක් පින් ඔබතුමාට 👍👍👍🙏🙏🙏❤️❤️

  • @kesharaedirisinghe8205
    @kesharaedirisinghe8205 Год назад +2

    ඔබතුමා උගන්වන දේ ප්‍රැක්ටිකල් කරන නිසා හරි පැහැදිලියි .සුභ අනාගතයක්🎉

  • @nadeeshadisanayaka7751
    @nadeeshadisanayaka7751 2 месяца назад

    ඔබ තුමාට ගොඩාක් පිං. නිවැරදිව,පැහැදිලිව කියලා දුන්නට. තව තවත් දියුණු වේවා! බුදුසරණයි!

  • @SahanSanjaya-u8s
    @SahanSanjaya-u8s 11 дней назад

    හොඳට තේරෙන්න කියලා දුන්නා.ස්තූතියි❤

  • @gayukasavinula9858
    @gayukasavinula9858 Год назад +1

    මේගැන දැනුවත් කරාට බොහොම පින් ඒත් ටිකක්වෙලා මහගෙන යද්දි උඩ නූල කැඩෙනව උඩින් adjest කරත් එහෙම තමයි ඔබතුමාට පුලුවන්නම් මේගැනත් දැනුවත් කරන්න ඔබතුමාට බුදු සරණයි!

  • @AhokaNawarathna
    @AhokaNawarathna Год назад +1

    අපි නොදන්න දේවල් ටිකක් දැනගත්තා ඔබතුමාට බොහොම ස්තූතියි

  • @sakunikasewwandi6204
    @sakunikasewwandi6204 6 месяцев назад

    ගොඩාක් ස්තුති අයියේ...අද මන් මැශින් එක හදාගත්තා...ඔයාගේ මේ විඩියෝ එකදැකලා...ඇත්තටම ඔයා කලේ ගෙවල් වල ඉදන් මහන අයට ලොකූ උදව්වක්...ඇත්තටම ඔයාට බොහොම පින්...තව තවත් දියුනු වෙන්න ඕනි 🙏🙏🙏❤🥰😊

  • @anomajayakody4297
    @anomajayakody4297 6 месяцев назад

    ගොඩාක් ස්තුතියි .හිතුවෙ නෑ මට මෙහෙම හදා ගන්න පුලුවන් වෙයි කියල. හරියටම හදා ගත්ත.ගොඩාක් පින් ඔබට

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nr Год назад +2

    බොහොම ස්තුතියි ගොඩාක් වටිනා වීඩියෝ එකක්

  • @zashezashe5837
    @zashezashe5837 Год назад +1

    Obathumata ගොඩක් ඉස්තුතී මෙවගේ ඩෙවල් ඩනුවත් කරට

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 Год назад +3

    හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 10 месяцев назад +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ලොකු පිනක් මුදල් නැති දුප්පත් කෙනෙකුට මේ විඩියෝව වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් ඔබගේ වියාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරනයි බොහොමත්ම ස්තුතියි 🙏❤

  • @ChandhiKuma
    @ChandhiKuma Год назад +1

    ගොඩාක් ස්තුතියි ඔබට යමක් දැන් ගත්ත❤ 🙏

  • @sujeewadissanayake9511
    @sujeewadissanayake9511 2 месяца назад

    Thanks අපිටත් උදව් වුනා ..

  • @PrasannaSampath-rb8vn
    @PrasannaSampath-rb8vn 4 месяца назад

    බොහොමත්ම ස්තුති ඔබතුමාට.

  • @SunandaRanjani-b2g
    @SunandaRanjani-b2g 8 месяцев назад

    සතුටු වෙන්න ඔබ කරන්නෙ වටිනා සේවයක් ස්තුතියි

  • @PraveenNimsara-f3i
    @PraveenNimsara-f3i 7 месяцев назад

    බොහොම ස්තුතියි සර් ඔබ තුමාට.

  • @anushajayawardana9493
    @anushajayawardana9493 Год назад +1

    බොහොම ස්තූතියි මහත්මයාගෙ පාඩමට බුදු සරණයි

    • @sdpmsamaranayaka5467
      @sdpmsamaranayaka5467 Год назад

      බොහොම වැදගත් වීඩියෝ එකක් .දැනුවත් කරාට බොහොම ස්තුති ඔබ තුමාට.

  • @geethasamaranayake277
    @geethasamaranayake277 7 месяцев назад

    ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දුන්න ❤❤❤❤

  • @nimminamasiwayam6277
    @nimminamasiwayam6277 Год назад +2

    Very useful teaching. Thank' slot.

  • @SenanayakeAwdm
    @SenanayakeAwdm 8 месяцев назад

    🎉Thank you sir 🎉🎉I'm from Puttalam 🎉🎉

  • @zorrogaming8349
    @zorrogaming8349 Год назад +1

    ස්තුතියි .ඉදිරියට ත් රැදී සිටිමි

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 Год назад +2

    බොහෝම ස්තූතියි 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +3

    ස්තූතියි මහත්මයා

  • @inokanilmini-bk8gd
    @inokanilmini-bk8gd 11 месяцев назад +1

    Mahanakota reddy issarahata yannaththeAi.yata nula udata Emneth na.ane mata me gang kiyala denna.

  • @chanudpasindu9426
    @chanudpasindu9426 Год назад +1

    Honda pahadili kirimak. Sthuthi obathumata❤

  • @shanthipeiris2149
    @shanthipeiris2149 7 месяцев назад

    ස්තුතියි ඔබට.නූල් සිප් වෙන එක හදන්නෙ කොහොමද?

  • @rosysilva4818
    @rosysilva4818 Год назад +2

    ගොඩක් ස්තුතියි

  • @shpriyadarshani
    @shpriyadarshani Год назад +1

    Papici mahanakota loku fut akak dannaonada aneakiyala danna

  • @Dydh-mp5ve
    @Dydh-mp5ve 3 месяца назад

    බොහොම ස්ත්තුයි

  • @wijerathna8686
    @wijerathna8686 Год назад +1

    Mage zigzag machine ake athule belt aka keduna akak genth mn danna vidihata demma .ath nula udata anne ne.mahanna be

  • @MaxLenard-zl8vl
    @MaxLenard-zl8vl Год назад +1

    ❤මරු නියමයි❤

  • @maneldissanayake5893
    @maneldissanayake5893 10 месяцев назад

    බොහොම ස්තුතිය 🙏

  • @HashaniGanga-so3yt
    @HashaniGanga-so3yt 10 месяцев назад

    ගොඩක් ස්තුතීයි

  • @DVMadushani-ey6rx
    @DVMadushani-ey6rx 10 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් ❤️

  • @RamaniRajapaksha-c9t
    @RamaniRajapaksha-c9t Год назад +1

    Mage mashime embroder karana vita pagana kota thadai eka hada ganne kohomada

  • @ritaperera9224
    @ritaperera9224 Год назад +2

    Thank you so much now I know how to tie the thread from bobbin thank you sir thank you so much

  • @Music_officiyl_4
    @Music_officiyl_4 4 месяца назад

    Over lock eke skell ekk nethuwa neddl bar hight eka tiyna widiha gena videyo ekk dnnako

  • @nipunitharuka3189
    @nipunitharuka3189 7 месяцев назад

    Uda nula hodata mahenawa yata nula guli wela mahenne ai kiyannako 🙏🙏

  • @GayaniApsara-lo5dt
    @GayaniApsara-lo5dt Год назад +2

    Normal meching ekk thiyenne. Edum mahaddi. Reliwenawa... please

  • @ThiliniUmeshika-z8i
    @ThiliniUmeshika-z8i 11 месяцев назад

    Ane aiye mage zoje machin akke nul hematissema kedenawa.aye idikatuwe nula petalila sip wadinawa wage nula kedila yanawa.mn idikatuth maru kara eth hari giye na

  • @heashaniliyanage3000
    @heashaniliyanage3000 3 месяца назад

    JANOMI machine ekak mata thiyanne..eke nuul hama welema burul.poddak a gana kiyala denda

  • @gayukasavinula9858
    @gayukasavinula9858 Год назад

    ඔබතුමාට මේගැන දැනුවත් කරාට බොහෝම පිං මට මේක කියා දුන්නට ,ඒත් මට තියෙන්නෙ *usha* මැෂින් එකක් ඒකෙ උඩ නූල කොකු කොකු වැටෙනව ඒකට මට පිලියමක් කියාදෙන්න ඔබ තුමාට බුදු සරනයි!

    • @needlepointedu
      @needlepointedu  Год назад

      Suttel ekee nuula tikak thadha karanna

    • @gayukasavinula9858
      @gayukasavinula9858 Год назад

      මේගැන දැනුවත් කරාට බොහොම පින් ඒත් ටිකක්වෙලා මහගෙන යද්දි උඩ නූල කැඩෙනව උඩින් adjest කරත් එහෙම තමයි ඔබතුමාට පුලුවන්නම් මේගැනත් දැනුවත් කරන්න ඔබතුමාට බුදු සරණයි!

  • @ThejaWidanagamage
    @ThejaWidanagamage 7 месяцев назад

    Thanks ❤

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 11 месяцев назад

    සුපිරි පාඩමක්

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 Год назад +1

    මගත්මයාණනි, මගේ "සි0ගර්-9200"-මැෂින් එකේ නූල් බුරුල්වීම හදාගන්නේ කොහොමද ?.

  • @JanakiMunaweera
    @JanakiMunaweera 6 месяцев назад +2

    මගේ ලග තියෙන්නේ පරණම මැසිමක් එකේ නූල් පනිනවා නිතරම ඒ වගේම බැට්ල් එකේ වෙනම නූලක් හිරවෙනවා එතකොට බැට්ල් එකේ නූල් ගුලියක් හිරවෙනවා මොකද? කරන්නේ?

    • @DulakshiNethsarani
      @DulakshiNethsarani 4 месяца назад

      ඔබට විසදුමක් ලැබුනද මහත්මිය

  • @chitrairanganie3691
    @chitrairanganie3691 Год назад

    Thank you so much
    I aghast my machine. Thank you again.

  • @sajeesamanmali1617
    @sajeesamanmali1617 9 месяцев назад

    Thank you

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 8 месяцев назад

    Uda noola kedenawaa nam mokada prasnaya ?🙏🙏👍👍💪🇱🇰

  • @dinukamadubashini2712
    @dinukamadubashini2712 Месяц назад

    Godak sthuthi

  • @samanmalirathnayake9287
    @samanmalirathnayake9287 5 месяцев назад

    Mage machine eke nula kadenawa ai e hadanne kohomada

  • @anusheanushe7162
    @anusheanushe7162 7 месяцев назад

    Ane jesu pihitai

  • @shermilaemoney311
    @shermilaemoney311 Год назад +1

    Thank u.. 😊😊🌹👍👍

  • @tilakarathanawithanachchi4655
    @tilakarathanawithanachchi4655 Год назад

    Singer 3220 mashin eke nula hadanne kohomada

  • @SalindaAmarakoon-fp3rq
    @SalindaAmarakoon-fp3rq Год назад

    Bohoma sthuthiy.godak watinawa

  • @tharangigamage9599
    @tharangigamage9599 Год назад

    නූල් 5 මැෂින් පිලිබඳව ද මේ ආකාරයෙන් දැනුවත් කරන්න.. ස්තූතියි ඔබතුමාට.

  • @yohanyohan6550
    @yohanyohan6550 2 месяца назад

    Good

  • @chandrikaneelamani4469
    @chandrikaneelamani4469 Год назад +1

    Thanks so much 😊

  • @LuxshmiPerera
    @LuxshmiPerera Год назад +1

    Thankyou obatumata

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd 8 месяцев назад +1

    ❤❤

  • @SasaNilmini
    @SasaNilmini Год назад +1

    Thanks a lot

  • @aruniaruni2015
    @aruniaruni2015 Год назад +2

    ගොඩක් ස්තුතියි

  • @manikesuravira3623
    @manikesuravira3623 Год назад +1

    බොහෝම ස්තුතියි දෙවියන්වහන්සේගේ කරුනාව ආරක්ශාව රැකවරනය නිරතුරුවම ලැබේවා 🙏🛐🙋

  • @dilinipanditharathna3706
    @dilinipanditharathna3706 Год назад

    මට තියෙන්නේ පරඛ Singer මැෂිමක් ඒකෙ මහද්දි රෙද්ද ඇද්දෙ නැත්නම් මහන කොටස රැලි වෙනව.⁣කො⁣හොමද ඒක හදාගන්නෙ

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 Год назад

    Hondayi.Teruwan Saranayi!

  • @samadararatnapala7937
    @samadararatnapala7937 10 месяцев назад

    Thank ypu

  • @chandaniepathminihennedige3547

    Brother BM3600 machine eke nul hadaganna kiyala denna

  • @mallikasiriwardhane8943
    @mallikasiriwardhane8943 Год назад

    T shirt reddata kohomada nuul hadanne,masma slip wenawa,

    • @needlepointedu
      @needlepointedu  Год назад

      Ehenam timing eka balanna wenawa.
      ruclips.net/video/uO5U0XhFTa8/видео.htmlsi=nEQnsX5KM5v-nZMM

  • @ishanthiliyanage5842
    @ishanthiliyanage5842 Год назад

    Aduma mahanavita redda reli gehanawa.ekata monads karanna one

    • @needlepointedu
      @needlepointedu  Год назад

      මහල නූල ඇද්දාම නූල දුවනවද බලන්න.එහෙම උනොත් නූල් බුරුල්.

  • @leelakumarage3940
    @leelakumarage3940 Год назад

    සින්ගර්1288වර්ගයේ මැෂිමක ඛොබිත් නූල බු/රුල් නම් හදාගන්නේ කොහොමද

  • @ChandrakumariHeenkenda
    @ChandrakumariHeenkenda 4 дня назад

    Pin sidda wenawa obathumata

  • @geethikawalliwala7738
    @geethikawalliwala7738 Год назад

    බොහොම ස්තුතියි ශටල් මිලදී ගන්නෙ කොහෙන්ද

    • @needlepointedu
      @needlepointedu  Год назад

      Onama singer shop ekakin.nathnam machine badu kada walin puluwan

  • @JayathungaManike-mi4lk
    @JayathungaManike-mi4lk Год назад +2

    Six sak masemaka nul burul hada ganna hate keyala danawada

    • @gr.perera7014
      @gr.perera7014 Год назад

      මටත් දැන ගන්න ඕනා.

  • @wilmaPerera
    @wilmaPerera 5 месяцев назад

    සිග්සැග් මැසින් එකක නුල බුරුල් උනාම හදන්නෙ කොහොමද .thanks

  • @sandraladonna5802
    @sandraladonna5802 Год назад

    Thanks lsraeil

  • @PremalalWasantha
    @PremalalWasantha 7 месяцев назад

    සිංගර් සික්සැක් මහන මැෂිමේ නුල මැහෙන්නේ නෑ ඒක ගැන video එකක් දාන්න please

  • @KumaliGayendra-in7ic
    @KumaliGayendra-in7ic Год назад

    974 මැෂිමේ නීඩ්ල් බාර් එක ඇජස් කරාට එහේ මෙහේ යන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන් ද කරුණා කරලා

  • @ksperera5457
    @ksperera5457 Год назад +2

    ahenawa adui wadanaya nathnam hodai

  • @damayanthipaththamperuma5033
    @damayanthipaththamperuma5033 Год назад

    Mahanna giya welawe sita mahum parawal deken thunen noola kadene ei

    • @needlepointedu
      @needlepointedu  Год назад

      Eka hariyatama kiyanna ba.godak heethu thiyenna puluwan.hook eka damege unama,timing waradhiyata thibunama.tentson thadha wadi unama,spool ekee gard eka damege unama.oya wagee godak karunu.

  • @asokajayawickrama9648
    @asokajayawickrama9648 Год назад

    මගෙ Contessa මැෂිමෙ design stitch එක මාරැ කරන්න ගොස් දැන් ෂටලි එක උ ඩ නුලට සමිබන්ද වෙන්නෙ නැහ
    Stitches මාරැ කිරිම ගැන කියා දෙන්න
    ස්තුතියි

  • @priyadarshanasamarasekara6447
    @priyadarshanasamarasekara6447 Год назад

    Thenk you

  • @padminichandrika8523
    @padminichandrika8523 Год назад

    ස්තුතියි ....ටී සර්ට් රෙදි මහන්න වෙනම ඉදිකටු දාන්න ඔනිද......

    • @needlepointedu
      @needlepointedu  Год назад

      නැහැ.ඒත් size එකෙන් අඩු ඒව දන්න ඕන.75/11,80/12 වගෙ.Grozbrackt, smithz වගෙනම් වඩා හොදයි.

  • @kanthiekanayaka8910
    @kanthiekanayaka8910 Год назад

    Thanks

  • @GangaDasanayake
    @GangaDasanayake Год назад

    සිංගර්.මැසින් එකක්
    ගනකම.රෙදි මහන්න බැහැනෙ.කියල දෙන්න

  • @mallawapranandu6881
    @mallawapranandu6881 Год назад +2

    බොහොම ස්තූතියි

  • @OnaliGodigamuwa-gq9qi
    @OnaliGodigamuwa-gq9qi 11 месяцев назад

    Mage singer නෝමල් මැෂින් එකේ හැම වෙලේම යට නූල් බුරුල් වෙනවා නූල කරකවල කළුපාට කෑල්ලේ අංකෙ කීයටද හරියටම තියන්න ඕනේ
    එකේ ඉඳලා හතට තියෙනවා .

  • @lalanichandima9691
    @lalanichandima9691 Год назад +1

    සිල්ක් රෙද්දක් මහ ගන්න මැෂින් එක හදා ගන්න කියල දෙන්න

  • @dhammikaherath8296
    @dhammikaherath8296 Год назад

    එක විදිහට මැනපු රෙදි දෙකක් මූට්ටු කරන කොට අන්තිමට එකක් චුට්ටක් දික් වෙනවා එක ගානට එන්නෙ නැ. ඇයි ඒ., ඒක හදාගන්න කියලා දෙනවද.

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Год назад +2

    👍👍

  • @rohiniguruge1119
    @rohiniguruge1119 Год назад +1

    නූල් ඔතන බොබින් එකේ නූල් ඔතන්න බෑ ඒ පිලිබදව වීඩියෝවක් දාල තියෙනවා ද

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 Год назад

    . Thanks

  • @PrasannaSampath-rb8vn
    @PrasannaSampath-rb8vn 4 месяца назад

    තැන් තැන් වලින් නුල ස්ලිප් කරන්න එක හඩගන්න වීඩියො1ක් කරල දාන්න

  • @lakmaligunarathne-pp3cy
    @lakmaligunarathne-pp3cy 5 месяцев назад

    අනේ මගෙ මැශිමෙ ට්කක් වෙලා මහනකොට ඉදිකටුව ගාව්න් නූල කැඩෙනව ඒම වෙන්නෙ ඇයි

  • @lathathenuwara1790
    @lathathenuwara1790 11 месяцев назад

    Mahenne nathiunama mokada karanne

  • @wasanthiwasanthi7040
    @wasanthiwasanthi7040 Год назад

    mge mesin ekenula burul ehema thada karata hari yanne ne

    • @needlepointedu
      @needlepointedu  Год назад

      උඩ පැත්තටද යට පත්තෙන්ද?

    • @wasanthiwasanthi7040
      @wasanthiwasanthi7040 Год назад

      Yata peththen

    • @needlepointedu
      @needlepointedu  Год назад

      Bobin nuula thadha wadidha balanna.idhikatuwe nuula athin adala balanna burulatadha enne kiyala.ehema burulata enawanam thawa thadha karanna.eth hariyannathnam oyata wadee karaganna amaaru wenawa.

    • @sandaliumeja1691
      @sandaliumeja1691 Год назад

      Masima paganna amarui thadai