threads get stuck | thread loose | thread get stuck | string jump | thread break | string break

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 145

  • @atampahura
    @atampahura  6 месяцев назад +4

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 2 года назад +1

    ජයමවේවා ඉතාමහොදයි
    තෙරුවන්සරණයි ස්තූතියි....

  • @chandranisamarasinghe2663
    @chandranisamarasinghe2663 3 месяца назад

    බොහොම ස්තූතියි මැෂින් ගැන හොද දෑනුමක් ලබාදුන්නා ට

  • @janakiserasingha2236
    @janakiserasingha2236 2 года назад +2

    Uda nula kadenava mahannama ba mata piliturak denna .බොහොම ස්තුතිය

  • @m.samsudeen952
    @m.samsudeen952 7 месяцев назад +1

    ලොකු උදව්වක් සහ පිනක් මේ වාගේ පැහැදිලි කරලා දිමට.ඇත්තටම මම මේ පැහැදිලි කිරිම් වලින් මගේ zoje machine එකේ මේ නුල් හිරවෙන තිබුන එක මම හදා ගත්තා ගොඩාක් ස්තුතියි .අද ඒ නිසා මගේ oder එක දෙන්නත් පුලුවන් වුනා.🙏❤️

    • @atampahura
      @atampahura  7 месяцев назад

      තවත් අයට වැඩක් වෙන්න හැකිතරම් ෂෙයාර් කරන්න

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 года назад +2

    මැෂිමේ ඇතුලේ නුල් කෙටිලා හිරවේනවා මන් දැන් කියා දුන්න ආකාරයට ඛලන්නමි ස්තුතියි

  • @ShainiSaranya
    @ShainiSaranya Год назад +4

    මගේ මැශින් එක zj8500g.. නූල හරියට දාලා. බොබින් ශටල් ක්ලීන් කරා.. නූල් හිරවෙලත් නෑ.. ඒත් යට නූල උඩට ගන්නකොට යට නූල උඩ නූලේ එතිලා එනවා.. ඊට පස්සේ මහන්න බෑ.. නූල නීඩ්ල් එකෙන් පනිනවා. මොකද කරන්න ඕනේ කියන්නකෝ...

  • @ChamindaChaminda-x9k
    @ChamindaChaminda-x9k 6 месяцев назад +2

    Mage masime nula edi katuwen paninawa mhana kota ekata mokada karanny

  • @nilminithusharika8319
    @nilminithusharika8319 Год назад +1

    මගේ ප්‍රස්නය විසදුනා.thanks.

  • @sggranasinghe6793
    @sggranasinghe6793 Год назад

    Thanks.oba tuma kiw widiyata hada gaththa.

  • @Savibro367
    @Savibro367 Год назад

    Mage singer machin eka 974n ekak eke hamawelawemapoddak mahagena yana vita nula kadenawa monawa kala hari yanne naha mokada karanne please mata advice ekak denna

  • @chamindakumara6536
    @chamindakumara6536 9 месяцев назад

    සිංගර් පෝ(ර්)ටබල් මැශින් හොදයිද?කල්පැවැත්ම කොහොමද ?නිතරම කැඩෙනවද?

  • @NuwanDn
    @NuwanDn 11 дней назад +1

    අයියෙ මගේ ජුකී මැශින් එකෙ නිතරම උඩ නූල කැඩෙනව මොනව කරත් හරි යන්නෙ නෑ😢 අනේ කියන්නකො එක හදන හැටි🙏

  • @housewife759
    @housewife759 Год назад +1

    Plate ganna thiyenne kohenda

  • @diliparoshan7792
    @diliparoshan7792 2 года назад +4

    මොවා කරත් නුල කැඩිලා යනවා හේතුව මොකක්ද

  • @nimesha5875
    @nimesha5875 Год назад +1

    Mage machine eke nula paninawa mahanakotama..hema welawema nula idi katten paninawa..mahannama be..mokadda ekata karanne

  • @HarshikaChathurangi-q7o
    @HarshikaChathurangi-q7o 10 месяцев назад

    Zoje meshin eke idikatuwen nul kedenne ai mahaddi ane kauruhri kiyabnko mt

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 Год назад

    mage machine eke nul godk awith ek gode mahenne ekt mokkd krnn oni

  • @somalekam8712
    @somalekam8712 2 года назад +1

    Mage msineke nula udin yanawa kiya denna jesu phitai

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 2 года назад

      ඉදිකටුව නිවැරදි පැත්තට සවි කරල ද කියලා බලන්න. Flat පැත්ත needle rod එකට හේත්තු වෙන්න ඕනැ.
      ඉතාම ඝන රෙද්දක් මැහුවොත් කලාතුරකින් අවස්ථාවක ඉදිකටුව රොඩ් එක සමගම ඉහලට තල්ලු වෙන්න පුළුවන්. එවිට timing සුළු වශයෙන් වෙනස් වෙනව. මේ තත්ත්වය හඳුනා ගන්න ඉඳිකටුව රොඩ් එක තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු කර, මිලිමීටර එකක් පමණ පහළට ගෙන සවි කරන්න. දැන් යන්ත්‍රය සෙමින් අතින් කරකවා බලන්න.(ප්‍රවේශමෙන්, ඉදිකටුව වඩා පහලට දික් කළොත් තුඩ shuttle එකේ වැදි කැඩී යන්න පුළුවන්.)
      මෙසේ කළ විට හරියට මැහෙනව නම් කාර්මිකයෙකු ලවා needle rod එක නිවැරදි උසට සකස් කරගන්න.

  • @dineshsanjeewa9633
    @dineshsanjeewa9633 5 месяцев назад +2

    මැෂින් එක ගෙනල්ලා අවුරුදු 2ක් වගේ වෙනවා දැන් මහන්න බෑ කොච්චර කරත් නූල කැඩෙනවා හිමින් මහන්න පුලුවන් හදාගන්න බැරිද

  • @nadeeshahemali3575
    @nadeeshahemali3575 2 года назад +1

    Singer mc8215 මැෂිම හොදයිද ?

  • @RasikaNirmalee
    @RasikaNirmalee 7 месяцев назад

    Mashin aka on kalata passe shabdayak yana aka navaththanne kohomada

  • @ajithwasantha750
    @ajithwasantha750 2 года назад

    maga juki machin aka nula kadanawa. ma hodatama mahuwa machin aka.dan mahannama baha. hatuwa kiyanna puluwan da. budu saranai

  • @priyangikamadu962
    @priyangikamadu962 Год назад

    Mage machine eke mahaddi yatin nul guliiiiiiii gullliiiiiii enawa mn shatl ekai plet ekai dekama aluthin demma eth hari giye ne ekt mokad karanne sir

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 года назад

    Thank you so much

  • @sepalichandrika16
    @sepalichandrika16 Год назад

    ස්තූතියි

  • @Samadarshani
    @Samadarshani 26 дней назад +1

    Ane Mahathyo obage niya pothu Doctor kenekuta pennanana,t c

    • @atampahura
      @atampahura  26 дней назад

      @@Samadarshani මේක බොවෙන රෝගයක් නෙමෙයි

  • @nilukshiliyanage8897
    @nilukshiliyanage8897 2 года назад

    ස්තුතියි. 🙏🙏🙏🙏

  • @manageramyalatha6811
    @manageramyalatha6811 11 месяцев назад

    Mage meshin eksth ehemai

  • @MaduMadu-u3d
    @MaduMadu-u3d 21 день назад +1

    Mahagana yankota duwannene

  • @samanthikama3198
    @samanthikama3198 2 года назад

    Mama singer 5tred machine1k gattha.mata kiyanawada mahathmaya eke nula laga ho dura danna puluwanda kiyala.
    Eke nul athara dura wenaskaranne kohomada.
    Godak sthuthie obathumata

  • @prabashmallikaarachchi5816
    @prabashmallikaarachchi5816 10 месяцев назад +2

    අනේ මම මහනකොට ටිකක් දුර ගිහින් නූල කැඩෙනව විසදුමක් දෙන්න සර් please

  • @sarathchandra5285
    @sarathchandra5285 Год назад +1

    මගේ මැෂින් එකේ තද රෙදි මහද්දි මැහෙන්නෙ නෑනෙ .මොකක්ද කරන්න ඕනේ

  • @prasanthithannakoon2895
    @prasanthithannakoon2895 Год назад

    Chuuttak mahila ai chuuttak nula nikan gihin ai mahila mehema wenna ai. Mokakda karanna oni

  • @jagathsandaruwan1949
    @jagathsandaruwan1949 Год назад

    mahana mashi amathara kotas ganna koheda thiyenne onlien

  • @deepthisadamali9200
    @deepthisadamali9200 8 месяцев назад

    Masin walata oya gawa baduth thiyanawada

  • @rmwanigasinhe3097
    @rmwanigasinhe3097 2 года назад

    Mahana masina Hira wena neai hirawena sata monawada hirauana masimaka had a na padamaka karanana hirawena satana penaea denaa padamaka karanana R,M,WANIGA SINGHE MONARAGALA

  • @dilanirathnayaka7226
    @dilanirathnayaka7226 2 года назад +26

    මගෙ සිංගර් සික්සැග් මැෂින් එකක් තියෙනවා ඒකේ මහනකොට යටින් නූල් හිරවෙලා නූල කැඩෙනවනෙ. නූල එතකොට තද වෙනවා.

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 2 года назад +1

      Alponsu Silva ට දුන් පිළිතුර බලන්න.

    • @stafnydinaya3917
      @stafnydinaya3917 Год назад

      Mageth

    • @sakunidulanga444
      @sakunidulanga444 Год назад

      Zogy ජුකී මැෂින් එකේ මහගෙන යනකොට උඩ නූල බුරුලයි රෙද්ද රැලි වැටෙනවා ඒ ඇයි

    • @Sankethabilash705
      @Sankethabilash705 Год назад

      යට නූල තද කලානම් හරි

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu Месяц назад

      Mageth ehemai epa wenw

  • @ramyalodewyke279
    @ramyalodewyke279 2 года назад +4

    මගෙ මැශින් එකෙ උඩ නුල .බුරුලට මැහෙන්නෙ එ ඇයි

  • @mangaladms9652
    @mangaladms9652 Год назад +1

    මහත්තයා මගේ අලුත් මැෂිමක් ඒක ප්ලේට් එක ඩැමේජ් නෑ tention එකත් හොඳට තියෙනවා වෙනස් නැහැ .මහගෙන යද්දි නූල නිකම්ම කැඩෙනවා ඝනකම රෙදි මහන අමාරුයි. පුළුවන්නම් විසදුමක් දෙන්න .

    • @atampahura
      @atampahura  Год назад

      අලුත් ඉදිකට්ටක් දාන්ඩ

  • @nadeeshamadhushani8668
    @nadeeshamadhushani8668 5 месяцев назад +1

    Plat aka hodata thiyanawa ath yati peththe nula tikak hodata mehila tikak guli guli enawa

  • @narmadasachi1669
    @narmadasachi1669 2 года назад

    මගේ machine එක normal බටෆ්ලයි එකක් උඩ නූල බුරුල් මහනකොට තැනින් තැන මැහෙන්නෙ කොහොමද හදන්නේ කියලා දෙන්න පුළුවන්ද කරුණා කරලා මහත්මයා

  • @DilhaniPriyangika-ix8eh
    @DilhaniPriyangika-ix8eh 3 месяца назад

    Thank you.

  • @piumibandarapiumibandara9032
    @piumibandarapiumibandara9032 Год назад

    Mage mashi eke hodata meunta redda adapu ganm mehuma kedila yanwa ekata mokada karnna oni kiyla kiynnko monma reddkwath whuwta wedal ne adpugamn kednwa

  • @thanujakumari9212
    @thanujakumari9212 Год назад +2

    Nool burul wenne na.. eth nool kadenawa

  • @yohanyohan6550
    @yohanyohan6550 Месяц назад

    Good

  • @Abhibrow1111
    @Abhibrow1111 Год назад +1

    ගන්න ඕනෙ

  • @udenihalangoda6195
    @udenihalangoda6195 2 года назад

    Machine eka hadala denna puluwanda?

    • @sunethrabandara5280
      @sunethrabandara5280 2 года назад

      Mage mashing eka usha zigzag machine ekaka eke hema yatin null burul wenawa ekat monawada karann puluwan deyak kiyala denna mahaththaya

  • @tharinduthushan6797
    @tharinduthushan6797 2 года назад

    Neel plate eka damma.dan nul hirswenne be burulai

  • @kaushalyadilshani3515
    @kaushalyadilshani3515 2 года назад

    ම⁣ගේ zoji මැෂින් එකක් තියෙන්නේ.ටැග් කරන විට නූල කැඩෙන්නෙ ඇයි.

  • @charupriya2489
    @charupriya2489 10 месяцев назад +1

    සර් , මම zoje normal මැශින් 1 ගත්තේ අලුතින්ම .. මැහුවෙම නෑ .. යටින් නූල් ගැට ගැහිලා මැහෙන්නෙ.. වෙලාවකට නූල් ගැට ගැහිලා ඉදිකට්ට හිරවෙනවා.. මං මොකක් ද මේක හදාගන්න කරන්න ඕනෙ ...?

  • @RobinFdo-dy5sz
    @RobinFdo-dy5sz 4 месяца назад +1

    ප්ලේට් එකක් කියක් වෙනවාද දැන්

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 11 месяцев назад

    සන්ස්ටා මැශිමක නූල කැඩෙනවා ඔක්කොම වගෙ චෙක් කලා විසදුමක් දෙන්නකො

  • @thanujamanohari508
    @thanujamanohari508 Год назад +3

    මගේ සිංගර් සික්සැග් මැස්ෂින් එකක් තියේන්නේ එකේ නුල මැහිලා යන්නේනෑ දෑන් දේපරක් විතර හැදුවා අයේත් එවගේමයි

    • @nalanichandraweerasingha1862
      @nalanichandraweerasingha1862 5 месяцев назад

      @@thanujamanohari508 මගෙ මැෂින් ඵක මැහෙන් නෑ ඉදි කටුව වදින හිල් විතරය්.සමහර වෙලාවට නූල් දෙකක් විතර වැදිල ආයෙත් ඉදිකටු සිදුරු විතරය්. මොකද කරන්නෙ.

  • @Nelusha-r8n
    @Nelusha-r8n Год назад

    සිග්සැග් මැෂිම. යට නූල උඩට එන්නැහැ.හදන්නෙ කොහොමද?

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س 7 месяцев назад

    කොහොම දැම්මත් ඒ බෙල්ට් එක පනිනවා මොකද කරන්නේ

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m 11 месяцев назад

    Mage uda nula burul wenne aii

  • @kinghimashi
    @kinghimashi 20 дней назад

    E07 kiyala watenne ai

    • @atampahura
      @atampahura  20 дней назад

      @@kinghimashi ඊට අදාළ වීඩියෝව බලන්න

  • @nayanakumari3666
    @nayanakumari3666 2 года назад +1

    මගේ මැසින් එක හිර වෙලා ඉදි කටුව උඩට ගන්න බැ කොහොමද hada ගන්නේ කියලා denna

    • @pushpasriyani9856
      @pushpasriyani9856 2 года назад

      ෂටල් එක ස්කුරුපපු නියනක් දාලා අදින්න

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 года назад

    මගේ සිග්සැට් මැෂින් එකේ බෙල්ට් එක කැඩුනා මන් අලුත් එකක් ගෙනාවා දැම්මට නූල වදින්නෙ නෑ . සමහර අය කියනවා ටයිම් තියන්න ඕනෙ කියලා . ඒක ඇත්තද බුදු සරණයි

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س 7 месяцев назад +1

    මල්ලි මගේ මැෂින් එකේ බෙල්ට් එක කොහොම දැම්මත් පනිනවා. තද කරලා දැම්මත් පනිනවා බුරුල් කරලා දැම්මත් පනිනවා ඒකට හේතුව මොකද්ද

    • @atampahura
      @atampahura  7 месяцев назад

      මේ කියන්නේ මොන බෙල්ට් එකද මොන මැෂින් එකේද

  • @ndinu-xm6mm
    @ndinu-xm6mm Год назад +1

    නොර්මල් මැශින් එකේ ඉදිකටු ඔක්කොම වැඩ.ඒත් මැහෙන්නෙ නෑ රෙද්ද ඉස්සරහට යන්නෙත් නෑ නූල් ගොඩාක් එතිලා හිර වෙනවා.මොකද්ද ඒකට කරන්න ඕන.

    • @ChandraniRenu103
      @ChandraniRenu103 Год назад

      Mageth ehemai mokada kale

    • @SunilSunil-fx4ih
      @SunilSunil-fx4ih Год назад

      Maga masin aka mahana kota radda yanna nana adinnaoni

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 9 месяцев назад

      ​@@ChandraniRenu103oyageth ehamada

    • @AnomaSamanthi-w8z
      @AnomaSamanthi-w8z 2 месяца назад +1

      මගෙත් මහනකොට රෙද් ද ඇදිල යන්නෑ එමොකද

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 года назад

    👍

  • @somalekam8712
    @somalekam8712 2 года назад

    Samaharakw welona redi walata nul para wagdinne na prasnaya mokadda

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 2 года назад

      හේතු කීපයක් තියෙනවා. මට හිතෙන්නේ උඩ නූල තද කරණ (upper tension controller) එක වටේ සවි කරලා තියෙන කම්බි කොක්කක් වගේ (take-up spring) එකේ ආබාධයක් නිසා කියලයි

  • @indikatushr7638
    @indikatushr7638 2 года назад +3

    යලු මගේ මැෂිම යට බොබින් එකේ නුල උඩට එන්නෙ නැ මට කියනවද ඇයි ඒ කියලා යලු

    • @Motivation-shorts2001
      @Motivation-shorts2001 2 года назад

      අනේ මගෙත් මෙහෙමයි අනේ උත්තරයක් දෙන්නකෝ.singer zigzag machine akak mata tiyenne

  • @srimathiranasinghe8261
    @srimathiranasinghe8261 9 месяцев назад +4

    මොකටද අනේ මේ music එකක් දාන්නේ. හරිම අමාරුයි අහගෙන ඉන්න

  • @yjhappykids8221
    @yjhappykids8221 2 года назад

    අලුත්ම මැෂිම ඒත් නූල් හිරවෙනවානෙ
    මොකද කරන්නෙ

  • @sriyanigangoda1239
    @sriyanigangoda1239 2 года назад

    මැෂින් එක හිර වෙලා කරකවන්න බැහැ.ඒකට මොකද කරන්න ඕන මහත්මයා

  • @janakasupun7639
    @janakasupun7639 2 года назад

    👍❤️

  • @d.t.s.creationbussid
    @d.t.s.creationbussid Год назад +4

    මැසිමෙ මහන්න බැනෙ
    නුල උඩින් යනව මැහෙන් නැතිව

  • @akilakeshani2121
    @akilakeshani2121 Год назад

    Singer contessa machine එකේ මහගෙන යනකොට උඩ නූල පනින්නෙ ඇයි?

    • @SachiniErandika-jp2my
      @SachiniErandika-jp2my 8 месяцев назад

      Zoje මැශින් එකේ මහන්න පටන්ගද්දී නූල පනිනවා මොකද කරන්න ඕන

  • @sachinisalsani5749
    @sachinisalsani5749 2 года назад

    ඉදිකටුව ලග නූල බුරුල්වෙලා ගැටගැහෙන්නෙ ඇයි?ටිකක් හොද මැහිලා ගැටයක් වදිනවා

  • @kumariamarasingha4259
    @kumariamarasingha4259 Год назад

    යලු මහගන යනකෙට මහත ගැටක් ලග නුල කැඩෙනවා කිපරක් මහන්න උසා කරත් බැ කොන හත උනුතැන නුල කැඩෙන්නෙ මට එකට විසදුමක් දෙන්න යලු

  • @diliparoshan7792
    @diliparoshan7792 2 года назад

    ZojE මැසිමක් තියෙන්නේ

  • @dinushasampath3720
    @dinushasampath3720 2 года назад +1

    මගේ මැෂින් එක සිංගර් . මැසිමේ මහන කොට උඩ නුල කැඩෙනවා පේලේට එක ටැමෙජ් වෙලා නම් නැහැ

    • @dinushasampath3720
      @dinushasampath3720 2 года назад

      @@atampahura ඔව් මගේ පැත්තට

    • @shynits7784
      @shynits7784 2 года назад

      @@atampahura ප්ලැට් පැත්ත දාන්න ඕන මැෂිම පැත්තටද මහත්මයා

  • @fathimafarika8413
    @fathimafarika8413 Год назад

    ඌශා එක්සෙල්ලා 55 මැශින් එකක් තමයි තියෙන්නෙ.
    ඒකෙ foot item ගොඩාක් තියෙන්ව,
    ඒවා use කරන්න දන්නැහැ

  • @abazeezabazeez3468
    @abazeezabazeez3468 2 года назад +3

    මහගෙන යද්දී යටින් නෝල් පෙටලිල මෙහෙන්නෙ ai

  • @alponsusilva985
    @alponsusilva985 2 года назад +1

    ,මගෙ මැෂින් එකෙ උඩ නුල් නිතරම බුරැල් වෙනවා ඒ ඇයි කියලා දෙන්න ජේසු පිහිටයි

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 2 года назад +3

      ඉස්සෙල්ලම පාට දෙකක නූල් උඩට සහ යටට යොදලා මහන්න. ඉන්පස්සෙ වටහා ගන්න පුළුවන් කුමන නූල ද බුරුල් කීයල. බොහෝ විට සිදු වෙන්නේ උඩ නූල රෙද්දට යට පැත්තෙන් තොන්ඩු සැදීමයි. ඒක නරකම තත්ත්වයේදී රෙද්ද යට පැත්තේ නූල් ගැට ගැහිලා හිර වෙලා නතර වෙනව දකින්න පුළුවන්. වටහා ගන්න මෙහෙම වෙන්නේ උඩ පැත්තෙ නූලේ පාලනයක් නැතිකම නිසයි. උඩ නූල තද කරල (upper tension controller) පාලනය වෙන්නෙ නැතිනම් මේකට හේතුව නූල් සමඟ එන පුලූන් වැනි ද්‍රව්‍ය උඩ නූල තද කරණ තැන පිහිටි රවුම් තහඩු දෙක (pressure plates) අතර සිරවීම නිසා උඩ නූල ට ලැබිය යුතු පීඩනය (tension) නොලැබි යාමයි. සිහින් කටුවක් භාවිත කරල එම (pressure plates) අතරේ තියෙන කුනු සුද්ද කරලා දමන්න. ඔබේ ප්‍රශ්නය විසඳේවි.
      මේ ආකාරයටම යට නූල සඳහාත් bobin holder හි තියෙන පීඩක පතුර යට pulun හෝ නූල් කැබලි ඇත්නම් ඒවා ද පිරිසිදු කළ යුතුයි. එහෙත් එය සවිකර ඇති ඇණය කැරකැවීම, පළපුරුදු අයෙක් පමණක් කළ යුතු දෙයක්.

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 года назад +1

    ඉදිකටුව හරියට මැෂිමට දාන විදිහ කෙටි විඩියෝ එකක් දාමුද යාලු

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 2 года назад

      සාමාන්‍යයෙන් ඉදිකටුවේ flat පැත්ත needle rod එකට හේතු වෙන්න ඕනෑ.

    • @susilabeyrathna6326
      @susilabeyrathna6326 2 года назад

      Ow ow

  • @shashikalapriyamanthi7232
    @shashikalapriyamanthi7232 Месяц назад

    මහද්දි නූල හිරවෙනවා නේ.නූල් අයින් කරත් ආයේම හිරවෙනවා මහන්න බෑ

  • @gamingking5807
    @gamingking5807 7 месяцев назад

  • @maryvioletsilva6786
    @maryvioletsilva6786 Год назад

    මහත්තයා මගේ මැෂිමෙ බර තැන් මහනකොට කොට සහ ආපස්සට මහන කොට නූල කැඩෙනවා විසේශයෙන්ම රෙදි තූන්පට වගේ මහනකොට පුලුවන්නම් හේතුව කියලා දෙන්න

    • @atampahura
      @atampahura  Год назад

      ඔරිජිනල් ඉදිකටු දාලා බලන්න

    • @suduaiya100
      @suduaiya100 Год назад

      මැෂින් එකට එන ඉඳිකටු දාන්නේ ඒත් ඒකම වෙනවා

  • @anularathnayaka4804
    @anularathnayaka4804 2 года назад

    Nula kadanawa

  • @gayanthiPriyangani
    @gayanthiPriyangani 2 месяца назад

    මහද්දි උඩ නූල කැඩෙන්නෙ ඇයි

    • @Nimashi-wb9uk
      @Nimashi-wb9uk 16 дней назад

      මගෙත් ඔයා මොකද කලේ මේකට

  • @onlineoffice4609
    @onlineoffice4609 4 месяца назад

    යට නූල උඩට එන්නේ නෑනේ ...ගන්න බෑ කොහොමවත්..

  • @_ss_9507
    @_ss_9507 2 года назад +2

    මොනව කරත් ඉදිකටුවෙන් නූල ගැලවිලා යනව ගන තැන් මහන්නත් බෑ අනේ ඒකට විසදුමක් දෙන්නකො

  • @DammikaRavindrani
    @DammikaRavindrani 2 месяца назад

    මහගෙන යනකොට ටකස් ගල සද්දයක් එනවා ඒහෙම වෙන්නෙ ඇයි

    • @atampahura
      @atampahura  2 месяца назад

      @@DammikaRavindrani ඔයා ඔය කියන ටකස් සද්දය කනට ඇහුනානං කියන්න පුලුවන්

  • @madusanjeewa6891
    @madusanjeewa6891 2 года назад +1

    බොබින් එකෙන් නුල උඩට එන්නැනේ. එකට මොකද කරන ඕනි.

    • @atampahura
      @atampahura  2 года назад

      ඔයාගේ මෑෂින් එක ගැන දාලා තියන වීඩියෝ බලන එක

  • @udenihalangoda6195
    @udenihalangoda6195 2 года назад

    මම ගම්පහ ඉන්නෙ.කොන්ටෙසා මැෂින් එක වීඩියෝ වල ඇති ආකාරයට හදල බැලුවා එක දිගට මහන්න බැහැ,නූල් බුරුල් වෙනවා, කඩ්න් කඩ මහෙන්නෙ, නූල් හිරවෙනවා, වාටි මහන්නත් බැහැ . මේ මැෂින් එක හදලා දෙන්න පුලුවන්ද?

  • @PushpaRani-y2b
    @PushpaRani-y2b 6 дней назад

    Uda nul burul ai

  • @parnilafoenander8312
    @parnilafoenander8312 Год назад +1

    මන් අලුත් ප්ලෙට් එකක් ගෙනාවා ඒක හරියට සෙට් වෙන්නෑ ...

  • @nelumperera8950
    @nelumperera8950 2 года назад

    Thank you so much.

  • @lmalkanadeeshani.7668
    @lmalkanadeeshani.7668 2 года назад

    Thank you

  • @Sathsara-b2i
    @Sathsara-b2i Год назад

    Thanks

  • @prasanthithannakoon2895
    @prasanthithannakoon2895 Год назад +2

    Chuuttak mahila ai chuuttak nula nikan gihin ai mahila mehema wenna ai. Mokakda karanna oni

  • @SunethraSadamali-es4sc
    @SunethraSadamali-es4sc Месяц назад +4

    මහද්දි උඩ නූල කැඩෙනේ ඇයි

    • @Nimashi-wb9uk
      @Nimashi-wb9uk 16 дней назад +1

      අනේ මගෙත් ඔයා කොහොමද හදාගත්තේ

  • @sriyanigangoda1239
    @sriyanigangoda1239 2 года назад +2

    මැෂින් එක හිර වෙලා කරකවන්න බැහැ.ඒකට මොකද කරන්න ඕන මහත්මයා

    • @atampahura
      @atampahura  2 года назад

      හිරවෙලා තියෙන්නේ කොතනද කියලා හොයාගන්න ඕන

  • @sitharamadhubashini3068
    @sitharamadhubashini3068 Год назад

    Thank you