I am very happy to see all Srilankans getting together as Srilankans. This is what we need. Unfortunately thousands had to sacrifice their lives to achieve this harmony. Thank you to the Jaffa residents for your bold action.
We respect your sacrifices and patriotism, but this should not have happened if freaking fisheries, ministers, and foreign ministers act on these violations well beforehand. Unfortunately, srilankan people are living like a Colony of India and Modhi. Sad death. This will be another incident, and the family members are to suffer in their whole lives. SAD two minor children gonna mis their father forever. RIP, brother. USA 🇺🇸
Sad truth! We are like a colony of India right now. Even common folks can't protest against India on social media because our government is also spineless Infront of India. Indians are literally laughing at us at this moment because our government has also betrayed us. After the economic crisis Indians have become even more aggressive towards our nation. When I discuss on RUclips about the criminal acts their fisher thugs do in our territorial waters, Indians be like "How dare you! We gave to economic aids during the crisis"🙄😑
සිංහල දෙමල සහෝදරත්වය,,, නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏🙏
හිරු දෙරනට නොපෙනෙන නිවුස් මේවා😢
නිවන් සුව මෙතුමාට.
දැක්කනේ රනිල් ඉන්දියාවේ වහලෙක් අපේ උන්ව ලංකාවට ඇවිල්ල මරලා යනකම් දැක්කේ නැ වගේ ඉන්නවා.
අපේ රටේ දමිළ ප්‍රජාවට ස්තුතියි ඔයාලා හරි එ නිලදාරියා වෙනුවෙන් කතා කරා.♥️
අපිට ඉන්නේ කොන්ද පන නැති ජනාදිපතියෙක් උට චිත්තයක් ඈණ්දුවනම් හරි.
☝️💯
හිරු ට මේ දවස් වල පේන්නේ හිරුනිනේ. දුමින්දගේ හතුරනේ. මේ කොමන්ට් එක දේශපාලනය නෙවෙයි උන්ගේ මාද්‍ය සදාචාරය දුමින්දගේ හිරේට යන සීන් රටවටා හිරු වලින් තත්පර ගානයි. හිරුනිකා ප්‍රධාන පුවත Bracking News
@@irekavithanage8159 unta penne neththe India un athin jeewithee nethiuna nisa.ranila lasthiwei un nidahaskaranna nawika hamudapathithumai ohuta sadaraneituwiya yuthuii
උතුර දකුණ කියල වැඩක් නෑ අපි හැමෝම එකම මිනිස්සු.අන්න ඒ එකමුතුකම තමා තියෙන්න ඕනේ.උතුරේ ජනතාවටත් ගොඩාක් පින් ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ දුක බෙදා ගත්තට.වීර සෙබළානනි ඔබට.නිවන් දොරටු විවර වේවා
India soldiers are nuts and srilankans too
සිංහල දෙමල මානව හිතවාදී සහෝදරත්වය ..
නිවන් සුව ලැබේවා 🙏
මේ පුවත ගැන වෙන නාලිකාවල කිව්වේ නෑ හරියට මේ සිදුවීම වුන දවසේ දී වත්..
දේශපාලන බල්ලෝ මේ මිනියත් විකුණන් කයි 🙏
හිවල් නිවට පාලකයන් ඉන්නකොට .ආරක්ශක අංශ .අසරණ වෙනවා😢😢😢
😂😂😂😂🙏🙏🙏🎉🎉🎉
ඉතින් හුට්ටො උබ කියන්නෙ ජනාදිපතිට තුවක්කුවක් අරන් ගිහින් එන එව්න්ට් වෙඩිතියන්න කියලද
@@btseuropeතෝ රනිලත් එක්ක ඉන්දියාව ට පු- දීපන්.
@@padmasiriranasinghe 😁😁🤣🤣
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
රනිල් රාජපක්ෂ පාලමත් හැදුවම මරු ...හිරු දෙරනට නොපෙනෙන නිවුස් මේවා
නිවන් සුව මෙතුමාට
එතකොට පාලමේ ඉදන් මාලු බායිද
@@btseurope ඒවා කෙසේ වෙතත් කැත කරන ඒවා නවත්වන්න ආරමි එකෙන් දන්නා වෙනවා :D
@@sasankaLK අනුර සහෝදරයා ජනාදිපති උනාම ඉන්දියානු සහෝදරයොන්ට පාරෙ කැත කරන්න ඕන වෙන්නෙ නෑ
@@btseurope අරිගතෝ අරිගතෝ
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
I am very happy to see all Srilankans getting together as Srilankans. This is what we need. Unfortunately thousands had to sacrifice their lives to achieve this harmony.
Thank you to the Jaffa residents for your bold action.
ඉන්දියාවේ අය ඇවිත් අපි ඔක්කොම මරන දවස වැඩි ඈතක නෙවෙයි.
🤣🤣
Yes
නිවන් සුව අත්වෙිවා .
නිවන් සුව ..🙏🙏
නිවන් සුව ලැබේවා
නිවන් සුව
ඇත්තටම මෙයයි ජාතික සමගිය.නිවන්සුව අත්වෙවා!පවි අහිංසක දරුපැටවි 😢
නිවන් සුව ලැබේවා cpo රත්නායක
ඔබතුමාට නිවන්සුව.... 🙏🙏🙏අපගේ මතු අනාගත සැපත වෙනුවෙන් දිවි පිදු විරුවන්..... 🙏🙏
විපක්ෂයේ ඉන්න විට රනිල් වික්‍රමසිංහ කිව්වා අනවසරයෙන් ඇතුල්වන ඉන්දියානු ධිවරයින්ට වෙඩිතියන්න කිව්වා මතකද???. දැං මොකද මූනිවත රකින්නෙ?.ජනතාවට උත්තර දෙන්න.😮.
yeah people are waste of time
Useless
බෑනෙ ඉන්දියාව තරහ වෙනවා නේ.
එයා ඒ වෙනුවට ලංකාවේ මුහුදු සීමාවෙන් කොටසක් ඉන්දියාවට දෙනවා ලු
නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරණයක් කිසිදිනෙක නෙවේවා සොයුර
උතුරේ, දකුණේ කියලා නෑ අපි ඔක්කොම ma rata මිනිස්සු විරුවනි ඔබට නිවන් සුව
යාපනයේ ධීවර ජනතාවට අපගේ ස්තුතිය ජාති ආගම් කුල භේද නැතිව ශ්‍රී ලාංකිකයන් ලෙස එකට ඉමු
නිවන්සුව ලැබේවා ඩීල් නොදා පාලකයෝ මේවට නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා නම් තමයි ඉතින් මේ රණවිරැ මහත්මයාට කරන සාදාරණය වෙන්නේ දරැ පවුලේ අනාගතයත් බලන එක රජයේ වගකීමක් 😢
රනිල මේ ගෑන වගේ වගක් නෑ තව කාපියවු කිරිබත් කාල දීපියවු චන්දෙත් වහල්ලු
ඔබට නිවන්සුව ලැබේවා
රටේ කොන්ද කඩලා හරිම වේදනයි අපේ පාලකයි කවදාවත් රට ගැන හිතල වැඩ කරේ නෑ ඒකයි ඉන්දියාව උනත් හිතෙන හිතෙම විදියට හැසිරෙන්නෙ ඉන්දියාව දන්නවා අපිට මුකුත් කරගන්න බෑ කියප ආයෙ ආයෙ රනිල්ලට මහින්න්දලට ආයෙ ආයේ කඩේ යම අය ගැන හරිම
ලැජ්ජය්ජ් අවුරුදු ගානක් තිස්සෙ රට කාලා නය ගෙවන එක්
කල්දාපු එකටත් හුරේ කියන පට්ටම
නූගත් උම් ජීවත් වෙන රටක්
Hariyata hari😢
Very true. So sad about what's happening to our country.
අනුර ආවම අපි ඉන්දියාව ආක්‍රමනය කරමු
@@btseuropeAKD awoth China, indiyawa gahala Pannai, indiyan ballonwa
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
නිවන් සුව ලැබේව...🙏
නිවන් සුව ලැබේවා සහෝදරයා 💐💐💐🙏
නිවන්සුව ලැබේවා
පාලකයින්ගෙ නිවට හිවල් ප්‍රථිපත්ති නිසා අසරණ අපේ මිනිස්සු .දුකයි.😢
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹🌇🌹
නිවන් සුව ලැබේවා 🙏 🙏
නිවන් සුව ඔබට.....
හිරු දෙරනට නොපෙනෙන නිවුස් මේවා
නිවන් සුව මෙතුමාට.
නිවන් සුව ලැබේවා විරුවානෙනි
නිවන්සුව ලැබේවා රණවිරුවානනි
මේ ශ්‍රේෂ්ට විරුවාණන්ගෙ නාමය සදා රැව්දේවා.ධීවර ඇමති ඇතුළුව උතුරෙ දෙමළ සහෝදරත්වයට අපගේ හදපිරි ආචාරය
Obathuma sada mathakaye radenu Athi....🙏🙏🙏
ඔබට නිවනින් දිනකදි සැනහේවා. දමිල ඔබෙි පැමිනිම අනර්ගයි.😅සියලු දෙනා එකට සිටිමු😅
නිවන් සුවය ලැබේවා,විරුවාණෙනි.....
බෝට්ටුවට ඇතුළු වෙන්න යනකොට මේක උනාලු.. මුන් ඉන්දියාවට තියෙන බය අම්මපා
Yes, all politicians are scared of India.
Niwansuwa lebewa
Niwan suwa🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම කණගාටුදායකයි. මේ ගැටලුවට නිසි දේශපාලනික විසදුමක් නොදෙන තාක් මේ වගේ සිදුවීම් සිද්ද වෙයි.
නිවන්සුව ලැබේවා...
Niwansuwa.lebewa😢😢
නිවන් සුව ලැබෙවා විරුවනි
නිවන්සුව ලැබෙවා
Amen 🙏
niwan suwa lebewa budu saranai
නිවන්සුව.... විරුවානනි🙏🙏
Niwan suwa lebewa
මේ සහෝදරත්වයට උත්තමාජාරය
නිවන්සුව බාප්පා🥺💔🏳️
මොනව කිව්වත් අසරණ උනේ අහිංසක චූටි දරුවන් හා බිරිඳ
උතුරේ ධීවරයන් හොදයි❤❤❤❤
Niwan suwa lebewa!
නිවන් සුව cpo😥
මිනිස්සුන්ට රටෙ පාලකයන්ට අමතක වේලා
Nivan suwa bro❤❤❤❤❤❤
ඉක්මනින් ගොඩබිම මාර්ගයත් හදා දීපල්ලා. එතකොට හොදටම සැපයි.
අජරාමර නිවන් සුව පතමී .🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹
ඇත්තටම හිතට පුදුම වේදනාවක් එන්නේ නාවික හමුදා විරුවෙක් මේ විදිහට අවාසනාවන්ත ලෙස නැති වුනු එකට.රටට,පවුලට,දරුවන්ට දෙමාපියන්ට වගේම නාවික හමුදාවේ ඉන්න අපිට CPO රත්නායක මියගිය එක ලොකු දුකක්,කම්පනයක් ඇති වුනා..මේ නින්දිත දේශපාලන ප්‍රතිපත්ති නිසා රටට ආදරේ කරපු වීරයෙක් අහිමි වුනු එක විතරයි උනේ.ඒකේ විශාලම අහිමිවීම ඒ අහිංසක දරුපැටවුන්ටයි බිරිදටයි දෙමව්පියන්ටයි විතරයි දැනෙන්නේ..හරිම දුකයි ඒ අසරණ වුනු අය වෙනුවෙන්.හෙට දවසේ ඔය ඉරණම මට සිදුවූවත් අවසානය වෙන්නේ ඔය විදිහටම තමයි.වෙනසක් නෑ..සදාකාලික දෙව්මව් තුරුලේ සැතපේවා අපේ ආදරණීය රත්නායක සර්..
විරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව
නිවන් සුවය ලැබේවා චීප් 😢😢😢😢
ඉන්දීය දෙමළ උන් තිරිසන්😢
ඩග්ලස් ගෙ වැරදි
ධීවර ඇමැති ගැටලු විසදන ආකාරය පේනවා උතුරේ ධීවරයන්ට කවුරු බලයට ආවත් විසදුමක් නැත
They intrude to SL waters and destroy our seabed by bottom trawling and it has been going on for years but we are helpless RIP you are a hero❤❤❤
සිංහල දමිල සහෝදරත්වය ❤❤❤❤
පාලක කාලකන්නි දේශපාලුවන්ට සාපම වෙන්න ඔනේ
❤❤❤ Jath beda nosalaka awasan gaurawaya puda kirimata pamini. yalpanam janathawata gaurawa karami ❤❤❤
Our deep condolences 😢
RIP real soldier we salute you ❤
Niwan suwaya labewa puthey
🙏
👮♀️Wiruwaneni Obata☸️NiwanSuwa
Niwan suwa
ඉංදීය දීවරයන්ට හොදින් සලකන්න කියල ඉහලින් ඕඩර්ස් දීල ඇති. ඕකුන්ට එහෙම හරියන්නෙ නෑ. හොදට නෙලන්න ඕනි. ඊපීඩීපී කට්ටිය තමයි මේ දේවානන්ද එක්ක ඇවිත් ඉන්නෙ.
යලි උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොව්වා . සසර කෙලවර අමාමහ නිවනින් සැනසෙත්වා .
ඩග්ලස් මරු නළුවා
අපි දන්නෙම නැතිව ඉන්දියාවට දිලාද දන්නැ එ ටිකත්
Yes😮
🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Rip.❤❤❤
හිරු දෙරන කියන්නෙම ත්‍රාඩ චැනල් 2ක්
Sad to hear that 😢 😞
We respect your sacrifices and patriotism, but this should not have happened if freaking fisheries, ministers, and foreign ministers act on these violations well beforehand. Unfortunately, srilankan people are living like a Colony of India and Modhi. Sad death. This will be another incident, and the family members are to suffer in their whole lives. SAD two minor children gonna mis their father forever. RIP, brother. USA 🇺🇸
Sad truth! We are like a colony of India right now. Even common folks can't protest against India on social media because our government is also spineless Infront of India. Indians are literally laughing at us at this moment because our government has also betrayed us.
After the economic crisis Indians have become even more aggressive towards our nation. When I discuss on RUclips about the criminal acts their fisher thugs do in our territorial waters, Indians be like "How dare you! We gave to economic aids during the crisis"🙄😑
😥😥
තව ඔය උනා නොවෙයි ඉන්දීය හමුදාව මේ.විදිහට අපේ රටේ
මිනිස්සු මරල දානකොට හරිද
හිතවත් නම් මෙහෙම වෙනවද
විශ්‍රාම යන්න තව අවුරුද්දනෙ 😢
😢😢😢😢😢
😢😢😢rest in peace
Niwan suwa labew ranawiruwanan hata😢😢😢
😢😢😢
මේවා සිද්ද වෙන්නෙ පාලකයන්ගෙ වැරදි නිසා 😭
ඩග්ලස් නියෙමට රගපානවා
I rest in peace
දීවර අමාත්‍ය මඟ යන්න පන නෑ
අනේ පව් අප්පා 😢
Machan.... Ubeta Amamaha Niwansuwe... Harima Dukai... Ara amathiya ubewe karagahagena yanna awith... uge chanda campaign eketa... monawa unath dan ube apita na saho....
RIP officer of Sri Lanka Navy.
ඉන්දියාවේ එකෙක් මැරිලා තිබ්බන් නම් දැන් ලංකාව සමාවත් අරගෙන😂