Episode 02 - ස්විඩන් ගැන සිංහලෙන් Sweden Sinhala Podcast by Me and Europe

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 94

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 месяца назад +2

    මෙහෙම දැනුවත් කිරිම ඉතාමත් වැදගත් මල්ලි...ජය වේවා සුපිරි වැඩක් ❤❤❤

  • @piyumilakshani3452
    @piyumilakshani3452 Месяц назад +1

    Thank you sharing your experiences honestly 😊

    • @meandeurope
      @meandeurope  Месяц назад

      Glad to hear that you like our movies ❤️🤗 stay tuned 💐

  • @sampathbro9094
    @sampathbro9094 Месяц назад

    ගොඩක් හොඳ දැනුවත් කිරිමක් ස්තුතියි ඔබට 🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @KanchanaJayarathna-fu8li
    @KanchanaJayarathna-fu8li 3 месяца назад +1

    ගොඩක් වටින දැනුවත් වීමක් මල්ලි
    තෑන්ක්ස්🎉

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 3 месяца назад +2

    පුතා ඔයාගෙ දැනුම්වත් කිරීම් හරිම වැදගත්. මගේ එකම දුවත් බෑණා සහ දරු තිදෙනා සමග sweden වල eskillstoona. වල ඉන්නවා. ඉස්සර හිටියෙ flen City එකේ. දරුවන්ගෙ පාසල් ගමන පහසුවෙන්න දැන් ඉන්න නගරයට ආවා. ඔයා දයාබර බිරිද සමග චූටි දුවට බුදුසරණයි. ආ..ජේසු පිහිටයි.

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      කොහොමද ඉතිං 💐 එයාලව දවසක මුණගැහෙන්න අපි බලාගන ඉන්නවා. ලබන සමර් එකෙත් අපි Eskilstuna යන්න ඉන්නෙ ස්ට්‍රෝබෙරි කඩන්න. ඉතිං එයාලගෙ පොඩ්ඩොත් ආස ඇති ලගදිම හිම එනවානේ. 😃 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!! 🤗❤️

  • @piyumilakshani3452
    @piyumilakshani3452 2 месяца назад +1

    Very informative.. Thank you

    • @meandeurope
      @meandeurope  2 месяца назад

      Glad it was helpful! 💪😊 stay tuned for more movies 🤗❤️

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 3 месяца назад +3

    ගේනකම් බලන් හිටියෙ අයියේ ආදරෙයි හැමදාමත් ❤️😍

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! අපිත් ආදරෙයි 💐

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 3 месяца назад +1

    ගොඩක් වටින දැනුවත් කිරීමක්.. ජයවේවා සහෝදරයා👍👍

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @venukanishith5706
    @venukanishith5706 3 месяца назад +1

    Balagena hitiye vedio ekak enakan...thank u very much...enna balan inne....e nisa hamadama oyage vedios api balanawa

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      සුභ පැතුම් ඔයාලගේ බලාපොරොත්තු සාර්ථක වෙන්න 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න..!! 💐

  • @ගයාත්රිශානිකාදිල්හානි

    වැදගත් හා රසවත් කතාවක් . ඉතින්හරිම ආදරනීය යි. ස්තූතිය ඔයාට . බුදු සරණයි පවුලෙ හැමෝටම ❤❤

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! හැමෝටම බුදුසරණයි ..!! 🌸😊

  • @Chamodi-e5v
    @Chamodi-e5v 3 месяца назад +1

    Thank you so much aiye❤️❤️❤️

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      ඔන්න ඔයාගේ comment එක කතා කලා 🤗❤️ ආයෙම podcast එකකින් හම්බෙමු, එතකම් එකතුවෙලා ඉන්න තව ලස්සන vlogs අරං එන්නම්කො 🌸

    • @Chamodi-e5v
      @Chamodi-e5v 3 месяца назад +1

      @@meandeurope අනිවාර්යෙන් එකතු වෙලා ඉන්නේ ආදරෙයි ඔයාගේ පවුලටම❤️❤️❤️

  • @SoloCamping-d8o
    @SoloCamping-d8o 3 месяца назад +1

    Aiye oyage vedio mara watinawa.

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 3 месяца назад +1

    පුතා ගෙඩාක් හොද දැනුවත් කිරීමක් කලේ. ඒ දැනුවත් කිරිම අපි ගොඩාක් අගයකල යුතුයි.ස්තුතියි පුතා ඉදිරිපත් කිරීමට.
    පොඩි ප්‍රශ්නයක්, ඇත්තටම මම හිතුවේ Sweden වල Crime's නෑ කියලා. එතකොට Stockholm, Gothenburg, Malmo or Helsingborg වලින් හොදම City එක සහ crime අඩුම මොන City එකද.
    එහෙනම් ආදරණීය පවුලටම බුදු සරණයි 🙏. ආන්ටි සුචිත්‍රා

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      කොහොමද ඉතිං 🌸 ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 මේ කියපු නගර 4ම ඇත්තටම ජනසංයුතිය, භූගෝලීය පිහිටීම සහ ආරක්ෂාව අතින් බොහෝසෙයින් සමානයි. ඒවගේම මේ නගර 4ම නාගරික පරිසරයෙන් ටිකක් ඈතට, country side ගියහම සාමකාමීව සහ සැපපහසුවට ජීවත් වෙන්න පුලුවං පරිසරයන් තියෙනවා.
      ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐😊 බුදුසරණයි ..!!

  • @ManjulaPuspakumara-q6o
    @ManjulaPuspakumara-q6o 3 месяца назад +1

    Suba dawasak oyata lassana dewal godak danagaththa wagema dakka samanniyen apita dakinna nolalabena dewal penwanna sakthiya labenna ona. 👍 apita jeewethe kisima awasthawaka dakinna nolabena nisa godak asawen balanawa punchi illimak karanawa puluwannam mawa sambanda karaganna thanks

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @SadeepaDasun
    @SadeepaDasun Месяц назад

    රුමේනියා idala job ekk hoyagnna kramayak thiynwda oheta enna barista walta jobs thiynwda

  • @EnlightenYourMind-ek7yy
    @EnlightenYourMind-ek7yy 4 дня назад

    Aiya caregiver job walata demand thiyenawada

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 3 месяца назад +1

    Très intéressant votre vidéo , thanks brother

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      Glad to hear that you are enjoying our movies 🤗❤️ stay tuned 💐

  • @nilushikaruwanmali1825
    @nilushikaruwanmali1825 3 месяца назад +1

    Putha bachelor degree ekath semester fee eka adu karaganna awasthawak thiyenawada.

  • @GeethmaMinoli-c1f
    @GeethmaMinoli-c1f 3 месяца назад +1

    Math husband and baba ekka next year Sweden enna inne. Babata 6 years. Oyage video nisa godak loku update ekak ganna puluwan. Thank you 🙏

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් සතුටුයි 😊🌸 හදවතින්ම සුභ පතනවා සියලුම දේ සාර්ථක වෙන්න කියලා ❤️🤗 පොඩ්ඩවත් මතක්කරා කියන්න 💐

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi 3 месяца назад +1

    Thank you ❤❤අයියා

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi 3 месяца назад +2

    ❤️❤️❤️ ගොඩක් හොද විඩීයො එකක් අයියා ස්වීඩන් වීසා දාන්න විස්තර දැනගන්න උදව්වක් ගන්න ලංකාවෙ හොද එම්බසියක් නැද්ද

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      මම ටිකක් කාලෙකට කලින් ආපු නිසා හොද තැනක් ගැන කියන්න අමාරුයි 🙂 හැබැයි ටිකක් ආරංචි කලොත් හොද තැනක් හම්බෙයි. සුභ පැතුම් 😊💪💐

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 3 месяца назад +2

    මට කියන්න බැරිවුනා පුතා. මගෙ බෑණා වැඩ කරන්නෙ flen වල Unilever එකේ.කවදා හරි හමුවුනොත් හදුනාගන්න පුතා.ඉතාම හොද පුතෙක් එයා.

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් සතුටුයි එයාලව මුණගැහෙන්න. 💐❤️🤗

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 3 месяца назад +1

    🎉🎉🎉

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐

  • @KanchanaMadushani-z1j
    @KanchanaMadushani-z1j Месяц назад

    Caregiver job thiyanwada

  • @isharasamarasinghe5431
    @isharasamarasinghe5431 2 месяца назад +1

    Stockholm university එකට එන්න හිතන් ඉන්නෙ..එකට දැම්මොත් අපි හිර වෙයිද...හොද university එකක් නිසා දන්න බැලුවේ.university එක අනුව වෙනස් වෙනවාද qualifications.

    • @meandeurope
      @meandeurope  2 месяца назад +2

      ඔන්න අද අලුත්ම podcast එකෙන් තව විස්තර ගොඩාක් කතාකරනවා 😊 හවස 5.00 ට. University එකේ course entry requirements full fill වෙනවනම් admit වෙනවා. ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @rosakusuma
    @rosakusuma 3 месяца назад +1

    😘

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      අයියේ කොහොමද ඉතිං 😃❤️ Thanks හොදේ අපිව බලනවට 🌸🤗

  • @ravind_98
    @ravind_98 3 месяца назад +1

    ayye mn software engineering degree ekak karala tyenne, internship ekak witarai complete karala tyenne 6 months wage. mata junior level software developer job ekak hoyaganna puluwn weida??

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      අවස්ථාව තියෙනවා. Entry level jobs වලට උත්සහ කරන්න. 🤗❤️ ඔයා තනියම projects and developments කරලා GitLab වගේ environment එකක profile එකක් ගෙනියන්න. LinkedIn profile එකත් අනිවාර්යයි. සුභ පැතුම් 💐

  • @Dudevegaslv
    @Dudevegaslv 3 месяца назад

    Is it easy to move to Italy from Sweden? I think Italy got more opportunities.

  • @nethushani1434
    @nethushani1434 3 месяца назад

    Aiye Tourism and hospitality management degree ehekata enawanm hoda uni ekak kynna plz.part time jobs tiyena area ekak🙏

  • @naleendhananjaya
    @naleendhananjaya 3 месяца назад

    ❤❤

  • @edoardoclothing1177
    @edoardoclothing1177 2 месяца назад +1

    Mamat try karanawa

    • @meandeurope
      @meandeurope  2 месяца назад

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න සුභ පැතුම් 💐

  • @TheFlashmark
    @TheFlashmark 3 месяца назад +1

    ජොබ් වීසා වලට තියෙනවද? වයසට යාමත් එක්කම අඩු වෙනවද?

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ස්තූතී අපිව බලනවට ❤️🤗 IT jobs වලට opportunities වැඩී අනෙක් ඒවට වඩා. LinkedIn ඇතුලු online job websites try කරන්න. අවස්ථාව තියෙනවා. 💐💪😊 එකතුවෙලා ඉන්න..!!

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi 3 месяца назад

    අයියා ලංකාවෙ ඉද්දි මොනාද කරෙ ❤ අයියා ගැන විඩීයෝ එකකුත් ගෙන්න

  • @ayale2020
    @ayale2020 3 месяца назад

    Barista ,bartender ,bakery walata job visa ganna puluwanda? Digatama karanna puluwanda?

  • @harshanishalika7866
    @harshanishalika7866 3 месяца назад +1

    Family ekatama anna puluvanda

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ඔව් 😊 main applicant and dependents same time visa grant කරනවා 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @heshanichamodi
    @heshanichamodi 3 месяца назад +1

    Recommend karanna puluwan consultant kenek kyannako aiye

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      මම අවුරුදු 4කට කලින් ආපු නිසා දැං කෙනෙක්ව refer කරන්න අමාරුයි. Fresh experience එකක් ගත්ත ලගදි රට ආව කෙනෙක්ගෙන් තමා දැනගන්න වෙන්නෙ. 😊💐 සුභ පැතුම් ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @heshanichamodi
      @heshanichamodi 3 месяца назад +1

      @@meandeurope e ganath video ekak karannako aiye. Man january application danna inne

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      @@heshanichamodi නියමයි 🤗❤️ මම මේ ගැනත් බලන්නම්කෝ 💐

    • @Prarthana-f4q
      @Prarthana-f4q 3 месяца назад +1

      @@meandeurope work visa krn agency mona hri dnnw da aiya 😢

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      @@Prarthana-f4q LinkedIn එකෙන් personally apply කරන්න. මම දන්න විදියට වෙන රටවලට වගේ ස්විඩන් වලට job වලට එවන companies නැහැ 🤔

  • @ayale2020
    @ayale2020 3 месяца назад

    Dependent barista kenekta jobs thiyenawada? Salary kohomada?

  • @KamalAndara
    @KamalAndara 3 месяца назад +4

    අයියෙ වැදගත් video එකක්. මම දැන් software engineering degree එකක් කරන්නෙ Nibm එකේ. Private campus වල degree කරලා sweden එන්න පුළුවන්ද අයියේ. අයියා දන්න ආපු අය ඉන්නවද එහෙම? මෙහෙ Private degree sweden වල validද අයියේ

    • @meandeurope
      @meandeurope  3 месяца назад +2

      @@KamalAndara හෙලෝ හෙලෝ මමත් NIBM 😀 ඔන්න මම ඉන්නවා. 2008 Diploma and 2012 BSc completed. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 university entry requirements බලන්න. ඔයාට එන්න පුලුවං 💐

    • @KamalAndara
      @KamalAndara 3 месяца назад +1

      @@meandeurope අයියත් අපේ campus එකේද? මන් දැනන් හිටියේ නෑනෙ. ගොඩක් සතුටුයි දැනගත්ත එක. අයියලගෙ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ අර plastic bottles recycling machine එකේ video එක කරපු කාලෙ ඉදන් ❤️

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      @@KamalAndara ගොඩාක් ස්තූතී 😃❤️ ස්විඩන් ආවොත් අපි හම්බෙමු 💐 සුභ පැතුම් හැමදේකටම.!!

  • @MenakaNilmini-o7o
    @MenakaNilmini-o7o 3 месяца назад +1

    Job hoyaganna puluwan websites monawada

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ස්තූතී අපිව බලනවට 🤗❤️ LinkedIn තමා හොදම 💐 එකතුවෙලා ඉන්න..!!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 месяца назад +1

    ලංකාවෙ රජයේ සේවකයන් වගේ නිකම් ඉදලා වැටුප් දීමනා ගන්ට පුලුවන් ද ,

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ස්තූතී අපිව බලනවට 🙂 ලංකාවට සාපේක්ශව මානසික නිදහස සහ වියදමට ගැලපෙන ඉපයීම වගේම රැකියාවේ නිදහස ස්විඩන් වල වෙනස්. ඉතිං එකතුවෙලා ඉන්න..!! 🤗❤️

  • @shalindesilva128
    @shalindesilva128 3 месяца назад +1

    Mage nama kiuwe na neda😥💔

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      අනේ ඉතිං එදා podcast post එකට comment කරපු අයව මම කියුවේ 🤗❤️ ඔයාව කොහොම අමතක කරන්නද ඉතිං 🌸😀 යාලුයි නේ ..!!

    • @shalindesilva128
      @shalindesilva128 3 месяца назад +1

      @@meandeurope 💔💔😢😢

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      @@shalindesilva128 🌸🤗

  • @nadeekakumari802
    @nadeekakumari802 3 месяца назад

    Mata puluwnda malli oyata katha karanna

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc 3 месяца назад +1

    අය්යගෙ ඇස් ගොඩක් මහන්සි පාටය් සනීප නැද්ද 😢

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      @@MyFavMoiveClips-tg7yc study කරනවා, වීඩියෝ කරනවා, office වැඩ කරනවා ඒ මදිවට දැං podcast වැඩෙත් පටන් ගත්තානේ 😀 ඇත්තටම මහන්සි 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!! 💐

    • @MyFavMoiveClips-tg7yc
      @MyFavMoiveClips-tg7yc 3 месяца назад +1

      @@meandeurope ජය වේවා ♥️🔥

  • @SachithraAthukorala-d6r
    @SachithraAthukorala-d6r 3 месяца назад

    ඔහෙ ජොබ් එකක් කරල අපිට ලංකාවට සල්ලි දාලා ඉතුරුවක් කරන්න බැරිද අයියෙ 😌

  • @harsahnkumarajanu6177
    @harsahnkumarajanu6177 3 месяца назад

    Nambare denako

  • @MegaSachitra
    @MegaSachitra 3 месяца назад

    can i contact you?

  • @thilinikumudunie5198
    @thilinikumudunie5198 2 месяца назад +1

    Contact number akak ganna puluwanda aiye?

    • @meandeurope
      @meandeurope  2 месяца назад

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! අපේ Facebook page එකට message එකක් එවන්න 😊👉 facebook.com/meandeurope.se

  • @wildcreationiresha
    @wildcreationiresha 3 месяца назад +1

    ❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @oscastreaming8415
    @oscastreaming8415 3 месяца назад +2

    • @meandeurope
      @meandeurope  3 месяца назад +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @shanikaweerapura5103
    @shanikaweerapura5103 3 месяца назад +1

    ❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 месяца назад

      Hello 👋🏻 ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!