Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොළ හැලුණු ගස් වලින් පරිසරයට තියෙන්නේ අමුතුම පෙනුමක් .🤔🤔 ඒ වීඩියෝව අමුතුම ගතියක් තිබුණා ..👍👍👍👍ඔයාට බොහොම ස්තුතිය 💖💖ජයවේවා ,,,දෙවි පිහිටයි 💐
මහා විශාල තට්ටු ගෙවල් නෑ...හරි සරලයි ...ස්තුතියි ❤
ඇත්තෙන්ම , ජීව විද්‍යාව විශයක් විදිහට හඳාරන සිසුන්ට පාරිසරික ජීව විද්‍යාව යටතේ බියෝම (Biomes) ගැන අධ්‍යනය කරන්න තියෙන පරිසර පද්ධති , ඔබගෙ වීඩියෝව තුළින් බොහොම සුන්දරව පටිගත වෙනවා.පතනශීලි ශාක , ශීත ඍතුවට ශාක සූදානම් වන ආකාරය හා කාලගුණ හැසිරීම් මෙන්ම ශාක හා අපිශාක අතර සහජීවි සම්බන්ධතා ඒ අතර සිත්ගන්නා සුළුයි. බොහෝම ස්තූති.තවත් මෙවැනි දැනුම හා වින්දනය මුසු වූ වැඩසටහන් කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා❤.
දැන් නම් විඩියෝ එකක් ගේනකම් ඉවසිල්ලක් නෑ හරිම ලස්සන විඩියෝ එකක් 🩷🩷💚💚🍃🍃
ඉස්සරහට තව ලස්සන වීඩියෝ ටිකක් එනවා හංගේරියා ගමනෙත් 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න..!! 🌸 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 😊💐
Kawadama hari enwa me wage ratakata nidahase inna❤
හරිම ලස්සනයි මල්ලි වීඩියෝ එක ....ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි ...ආසාවෙන් බැලුවා ...ඉතින් චූටි මැණිකයි ඔයාගේ ආදරණීය නෝනවයි ආදරයෙන් මතක් කලා කියන්න ....තුන් දෙනාටම තෙරුවන් සරණයි ...❤️❤️❤️
කටහඩ ලස්සනයි අයියා සිංදුවක් කරන්න👌💪✋
Nice videos!❤❤❤❤❤
ලොකු දෙයක් මල්ලි ඔයා මේ කරන video ලන්කාවෙ අපි සතුටින් බලන්නෙ. තෙරුවන් සරනයි ඔයාල තුන්දෙනාටම.
සහෝ බොරැ කියන්න ඕනම නෑ මටනම් ඇත්තටම කොලහැලිලා හිමවැටිලා අදුරැවෙලා දකිනකොට මහ මූසල පෙනුමක් තමයි නමුත් හිත වෙනස්කරගෙන ලස්සනට දකින්නත් රසවිදින්නත් බැරිමනෑ. Tks best rgds bro
ලස්සනයි පුතා ඔයාගෙ විඩියො ගොඩක් දැනුවත් මමත් ජපානෙට ඇවිත් ඉන්නෙ නිවාඩුවකට සතුටුයි දැකිම තෙරුවන සරනයි ඔයාලට
Very nice... Thanks a lot for sharing your experiences with us
සියපවුලටම. දීර්ඝායුෂම
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️🌸 එකතුවෙලා ඉන්න..!! දීර්ගායුෂ 💐
ආසම චැනල් එක. පරිසරයේ දේවල් ගේනඑක තමයි ගොඩක් වටින්නේ. අම්මියි ,දූයි නැති එක විතරයි අඩු. හරිම ලස්සනයි ❤❤❤❤
හරිම ලස්සනයි මල්ලි ආසාවෙන් වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නවා ♥️♥️♥️
mama moss valata godak aasai 💖💖💖💖💖💖💖
අන්තිමට කිව්ව වචන ටික මරු❤ ඇත්තටම මට ලංකාව මතක් වෙනවා ඝණ අඳුර පෙන්නද්දි ලංකාව කොච්චර ලස්සනද කියලාත් හිතෙනවා❤ ස්තූතියි ස්වීඩනයේ සැබෑ තත්වය අපිට පෙන්වනවාට බුදු සරණයි පරිස්සමින් ඉන්න❤ අපි එකතු වෙලා ඉන්නවා ආදරෙයි❤
Tanks video 🎉🎉
Api ekathu wela inne hama vlog ekka ekkama ❤❤❤❤
රූපරචනාව සම්බන්ධිතව අකුරු කිරීමට වචන නෑ තරම්, එච්චරටම ලස්සනයි ❤❤❤. අප වෙනුවෙන්ම ජීවිත අවදානමක් ගන්න එපා. මෙම වීඩියෝව නරඹන කොට මට පොඩි බයකුත් ආවා. ඒ අවට පරිසරයේ දිස්වුනු ගුප්ත බව. .. ස්තුතියි පුතණුවනී ලස්සනම ලස්සන ස්වීඩනයේ විවිධ වු පැතිකඩ අපට මෙසේ පෙන්වීම පිලිබඳව. පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏🙏
සුන්දර ස්වීඩනයේ ලස්සණ ගමනක් ඔයත් එක්ක අපිත් ගියා.ගොඩක් ස්තුතියි.
හෙලෝ 💐😊 ගොඩාක් ස්තූතී ඉතිං හැමදාම අපිව බලනවට 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!! එකතුවෙලා ඉන්න..!! 🌸
කවදා හරි එන්න සිහින මවන රටක් වෙලා මේකනම්❤❤❤❤❤
Math❤❤
ඔයාලා හැමොගෙම බලාපොරොත්තු සාර්ථක වෙන්න සුභ පැතුම් 💐😊 ඉතිං එකතුවෙලා ඉන්න..!! 🌸❤️
පාලු උනත් හරි ආස හිතෙනවා මල්ලි.ආසාවෙන් බැලුවා.බුදුසරනයි තුන්දෙනාටම
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ පුදුම හිතෙනවා රටින් රටට පරිසරයේ තියෙනව වෙන්සකම් දැක්කහම. ☃️🤍 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි 🌸
සුපිරියි අයියෙ අදත් ජයවේවා ❤️❤️
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! ජයවේවා 🌸
බොහොම ස්තූතියි..ඔබට..🙏 හරියට ස්වීඩනයේ ඇවිදගෙන යනවා වගේ හැගීමක්...ස්තුතියි ❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
නොටිෆිකේෂන් එක ආපු ගමන් බලන්න ආවෙ. වෙනද වගේම තමා ලස්සන වීඩියෝ එකක්.
ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට 🤗❤️ හංගේරියා ගමනේ අපි තුන්දෙනාම ඉන්න ලස්සන වීඩියෝ අරං එන්නම්කො ඉක්මනින්ම 😊🌸 එකතුවෙලා ඉන්න..!!
හරිම සුන්දර රටක් බොහොමත්ම ස්තුතියි අපිව දැනුවත්කරනවට
ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ දැං හිම එක්කම ඉස්සරහට වීඩියෝ අරං එන්නම්කො ☃️🤍🎄 එකතුවෙලා ඉන්න..!!
වෙනදා වගේම හරිම ආසාවෙන් වීඩියෝ එක බලුවා. හරිම ලස්සනයි මල්ලි.
හෙලෝ 👋😊 ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!! 🌸
අදත් දැනුම හා නොදුටු දේවල් අරන් අපිව හම්බ වෙන්න ඇවිල්ලා කෝ අද චුටි එයා නැතිව පාලුයි වගේ 😩පුංචි ඉල්ලීමක් තියනවා කරන්න මන් හිතනවා එක කරයි කියලා කුරුල්ලන් වන සතුන් ගැන අපිට බලන්න විඩිඕ එකක් කරන්න කියන ඉල්ලීම ආදරෙයි ❤️❤️❤️❤️❤️හැමදාම 🇱🇰 සතුටින් ඉන්න
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ අද පොඩ්ඩි ස්කෝලේ ගියා. එයා ඉන්න වීඩියෝ එකක් ඉක්මනින්ම අරං එන්නම්කො. මගේ කැමරා වලට ඈත ඉන්න සත්තු හසුකර ගැනීමේ පොඩි අපහසුතාවක් තියෙනවා. 😊 ඉතිං මේ ඉල්ලපු වීඩියෝ එක ගැනත් මම හිතන්නම්. එකතුවෙලා ඉන්න..!! 💐
It's amazing. Thank you so much for the nice update
My pleasure 😊 happy hear that you’re enjoying it ❤️🤗 stay tuned for more movies 🌸
Super good luck
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
Hrima lassna video ekak ayye ❤❤❤
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
Spooky forest! 😮😅මේ ගෙවෙන්නෙ ලෝකෙම කාලගුණේ සුපිරිම පිස්සුවක් කෙළින කාලයක්... මිනිස්සු වගෙමයි... 🙆😅🤣 ලංකාවෙ දවසක් පෑව්වොත් සතියක් වහිනො... 😢ස්වීඩන් වල 🚲 කඩයක් අල්ලල වීඩියෝවක් ඕන... 😊
හරිමලස්සනයිමල්ලිජෙසූපිහිටයි❤❤😂😂🎉😅😅😊
❤
👍🌏✈️
Harima lassanai video eka.oyath e wagema lassanata wisthara kiyanna widiya.
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊
This is awesome! Specially the words you said at the end of the video!
Glad you liked it! 😊❤️ stay tuned for more movies 🤗💐
🎉🎉🎉
හෙලෝ 👋😊 ස්තූතී ඉතිං හැමදාම අපිව බලනවට 💐 එකතුවෙලා ඉන්න..!! 🌸
Thank you very much sir !
Tank so much api wa Sweden walata aran giyata
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! ☃️
❤❤❤❤
❤❤❤❤❤❤🎊🎊🎉
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
ජය වේවා 🙏🥰🥰🥰
💗💛💜️🧡💙💖👍
Ane pute man oyage hama video ekakma balanawa.puduma asawen balanne.oya pute kiyala dena widihata math hariyata oyala ekka innawa wage danenawa.oyata pin.puduma sathutak pute.budusaranai.
Holmanla nadda? Bayanadda kalawe aviddinna, 😅😮
Baya hithena movie ekak wage ne😂. Kaha pata light danna hethuwak tiyanawada? Lankawe light sudu patay ne?
සත්තු සර්පයො නැද්ද. හිම වැටුන කාලයට එයාලා කොහෙද ඉන්නෙ
මෙහෙ සර්පයො ජාති ඉතාම පොඩ්ඩයි ඉන්නෙ. 3ක් 4ක් වගේලු. විෂ නෑ කියලා තමා කියන්නෙ. සීතලට ගල් තලා හෝ ගස් ඇතුලේ තමා ඉන්නෙ. 🤗❤️ ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🌸 එකතුවෙලා ඉන්න..!!
oyage wife work kranwa da ?e wisthara monawada ?
ඕගොල්ලන්ගෙ ප්‍රදේශයේන උත්පාදනය කරන්නේ මොනවාද කරන්න
Station 12 පහු කරන් යන ගමනකට බලන්න හොදම දෙයක් ❤ ජය වේවා අයියේ ❤ බලන්න කලින් දාන්නෙ කමෙන්ට් එක මේ
හෙලෝ හෙලෝ 🤗❤️ ස්තූතී හැමදාම අපිව බලනවට 💐 හැම දෙයක්ම හොදින් කරගන්න සුභ පැතුම් 🌸
වාහන වලට පෙන්නන්න අතට දාන එකට කියන නම මොකක්ද පුතා.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ ඒකට කියන්නෙ "reflective straps" කියලා. Super market වල තියෙනවා මේ කාලෙට. ඉතිං එකතුවෙලා ඉන්න..!! 🌸😊
ඔයාලස්සනටපැහැදිලිවකරනවාස්තුති❤🎉🎉😮😅😅😊😂😂
🤍😊🤍😊🤍😊🤍
❤❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
❤❤
කොළ හැලුණු ගස් වලින් පරිසරයට තියෙන්නේ අමුතුම පෙනුමක් .🤔🤔 ඒ වීඩියෝව අමුතුම ගතියක් තිබුණා ..👍👍👍👍
ඔයාට බොහොම ස්තුතිය 💖💖
ජයවේවා ,,,දෙවි පිහිටයි 💐
මහා විශාල තට්ටු ගෙවල් නෑ...හරි සරලයි ...ස්තුතියි ❤
ඇත්තෙන්ම , ජීව විද්‍යාව විශයක් විදිහට හඳාරන සිසුන්ට පාරිසරික ජීව විද්‍යාව යටතේ බියෝම (Biomes) ගැන අධ්‍යනය කරන්න තියෙන පරිසර පද්ධති , ඔබගෙ වීඩියෝව තුළින් බොහොම සුන්දරව පටිගත වෙනවා.පතනශීලි ශාක , ශීත ඍතුවට ශාක සූදානම් වන ආකාරය හා කාලගුණ හැසිරීම් මෙන්ම ශාක හා අපිශාක අතර සහජීවි සම්බන්ධතා ඒ අතර සිත්ගන්නා සුළුයි. බොහෝම ස්තූති.තවත් මෙවැනි දැනුම හා වින්දනය මුසු වූ වැඩසටහන් කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා❤.
දැන් නම් විඩියෝ එකක් ගේනකම් ඉවසිල්ලක් නෑ හරිම ලස්සන විඩියෝ එකක් 🩷🩷💚💚🍃🍃
ඉස්සරහට තව ලස්සන වීඩියෝ ටිකක් එනවා හංගේරියා ගමනෙත් 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න..!! 🌸 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 😊💐
Kawadama hari enwa me wage ratakata nidahase inna❤
හරිම ලස්සනයි මල්ලි වීඩියෝ එක ....ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි ...ආසාවෙන් බැලුවා ...ඉතින් චූටි මැණිකයි ඔයාගේ ආදරණීය නෝනවයි ආදරයෙන් මතක් කලා කියන්න ....තුන් දෙනාටම තෙරුවන් සරණයි ...❤️❤️❤️
කටහඩ ලස්සනයි අයියා සිංදුවක් කරන්න👌💪✋
Nice videos!❤❤❤❤❤
ලොකු දෙයක් මල්ලි ඔයා මේ කරන video ලන්කාවෙ අපි සතුටින් බලන්නෙ. තෙරුවන් සරනයි ඔයාල තුන්දෙනාටම.
සහෝ බොරැ කියන්න ඕනම නෑ මටනම් ඇත්තටම කොලහැලිලා හිමවැටිලා අදුරැවෙලා දකිනකොට මහ මූසල පෙනුමක් තමයි නමුත් හිත වෙනස්කරගෙන ලස්සනට දකින්නත් රසවිදින්නත් බැරිමනෑ. Tks best rgds bro
ලස්සනයි පුතා ඔයාගෙ විඩියො ගොඩක් දැනුවත් මමත් ජපානෙට ඇවිත් ඉන්නෙ නිවාඩුවකට සතුටුයි දැකිම තෙරුවන සරනයි ඔයාලට
Very nice... Thanks a lot for sharing your experiences with us
සියපවුලටම. දීර්ඝායුෂම
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️🌸 එකතුවෙලා ඉන්න..!! දීර්ගායුෂ 💐
ආසම චැනල් එක. පරිසරයේ දේවල් ගේනඑක තමයි ගොඩක් වටින්නේ. අම්මියි ,දූයි නැති එක විතරයි අඩු. හරිම ලස්සනයි ❤❤❤❤
හරිම ලස්සනයි මල්ලි ආසාවෙන් වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නවා ♥️♥️♥️
mama moss valata godak aasai 💖💖💖💖💖💖💖
අන්තිමට කිව්ව වචන ටික මරු❤ ඇත්තටම මට ලංකාව මතක් වෙනවා ඝණ අඳුර පෙන්නද්දි ලංකාව කොච්චර ලස්සනද කියලාත් හිතෙනවා❤ ස්තූතියි ස්වීඩනයේ සැබෑ තත්වය අපිට පෙන්වනවාට බුදු සරණයි පරිස්සමින් ඉන්න❤ අපි එකතු වෙලා ඉන්නවා ආදරෙයි❤
Tanks video 🎉🎉
Api ekathu wela inne hama vlog ekka ekkama ❤❤❤❤
රූපරචනාව සම්බන්ධිතව අකුරු කිරීමට වචන නෑ තරම්, එච්චරටම ලස්සනයි ❤❤❤. අප වෙනුවෙන්ම ජීවිත අවදානමක් ගන්න එපා. මෙම වීඩියෝව නරඹන කොට මට පොඩි බයකුත් ආවා. ඒ අවට පරිසරයේ දිස්වුනු ගුප්ත බව. .. ස්තුතියි පුතණුවනී ලස්සනම ලස්සන ස්වීඩනයේ විවිධ වු පැතිකඩ අපට මෙසේ පෙන්වීම පිලිබඳව. පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏🙏
සුන්දර ස්වීඩනයේ ලස්සණ ගමනක් ඔයත් එක්ක අපිත් ගියා.ගොඩක් ස්තුතියි.
හෙලෝ 💐😊 ගොඩාක් ස්තූතී ඉතිං හැමදාම අපිව බලනවට 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!! එකතුවෙලා ඉන්න..!! 🌸
කවදා හරි එන්න සිහින මවන රටක් වෙලා මේකනම්❤❤❤❤❤
Math❤❤
ඔයාලා හැමොගෙම බලාපොරොත්තු සාර්ථක වෙන්න සුභ පැතුම් 💐😊 ඉතිං එකතුවෙලා ඉන්න..!! 🌸❤️
පාලු උනත් හරි ආස හිතෙනවා මල්ලි.ආසාවෙන් බැලුවා.බුදුසරනයි තුන්දෙනාටම
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ පුදුම හිතෙනවා රටින් රටට පරිසරයේ තියෙනව වෙන්සකම් දැක්කහම. ☃️🤍 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි 🌸
සුපිරියි අයියෙ අදත් ජයවේවා ❤️❤️
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! ජයවේවා 🌸
බොහොම ස්තූතියි..ඔබට..🙏
හරියට ස්වීඩනයේ ඇවිදගෙන යනවා වගේ හැගීමක්...ස්තුතියි ❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
නොටිෆිකේෂන් එක ආපු ගමන් බලන්න ආවෙ. වෙනද වගේම තමා ලස්සන වීඩියෝ එකක්.
ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට 🤗❤️ හංගේරියා ගමනේ අපි තුන්දෙනාම ඉන්න ලස්සන වීඩියෝ අරං එන්නම්කො ඉක්මනින්ම 😊🌸 එකතුවෙලා ඉන්න..!!
හරිම සුන්දර රටක් බොහොමත්ම ස්තුතියි අපිව දැනුවත්කරනවට
ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ දැං හිම එක්කම ඉස්සරහට වීඩියෝ අරං එන්නම්කො ☃️🤍🎄 එකතුවෙලා ඉන්න..!!
වෙනදා වගේම හරිම ආසාවෙන් වීඩියෝ එක බලුවා. හරිම ලස්සනයි මල්ලි.
හෙලෝ 👋😊 ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!! 🌸
අදත් දැනුම හා නොදුටු දේවල් අරන් අපිව හම්බ වෙන්න ඇවිල්ලා කෝ අද චුටි එයා නැතිව පාලුයි වගේ 😩පුංචි ඉල්ලීමක් තියනවා කරන්න මන් හිතනවා එක කරයි කියලා කුරුල්ලන් වන සතුන් ගැන අපිට බලන්න විඩිඕ එකක් කරන්න කියන ඉල්ලීම ආදරෙයි ❤️❤️❤️❤️❤️හැමදාම 🇱🇰 සතුටින් ඉන්න
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ අද පොඩ්ඩි ස්කෝලේ ගියා. එයා ඉන්න වීඩියෝ එකක් ඉක්මනින්ම අරං එන්නම්කො. මගේ කැමරා වලට ඈත ඉන්න සත්තු හසුකර ගැනීමේ පොඩි අපහසුතාවක් තියෙනවා. 😊 ඉතිං මේ ඉල්ලපු වීඩියෝ එක ගැනත් මම හිතන්නම්. එකතුවෙලා ඉන්න..!! 💐
It's amazing. Thank you so much for the nice update
My pleasure 😊 happy hear that you’re enjoying it ❤️🤗 stay tuned for more movies 🌸
Super good luck
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
Hrima lassna video ekak ayye ❤❤❤
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
Spooky forest! 😮😅
මේ ගෙවෙන්නෙ ලෝකෙම කාලගුණේ සුපිරිම පිස්සුවක් කෙළින කාලයක්... මිනිස්සු වගෙමයි... 🙆😅🤣 ලංකාවෙ දවසක් පෑව්වොත් සතියක් වහිනො... 😢
ස්වීඩන් වල 🚲 කඩයක් අල්ලල වීඩියෝවක් ඕන... 😊
හරිමලස්සනයිමල්ලිජෙසූපිහිටයි❤❤😂😂🎉😅😅😊
❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
👍🌏✈️
Harima lassanai video eka.oyath e wagema lassanata wisthara kiyanna widiya.
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊
This is awesome! Specially the words you said at the end of the video!
Glad you liked it! 😊❤️ stay tuned for more movies 🤗💐
🎉🎉🎉
හෙලෝ 👋😊 ස්තූතී ඉතිං හැමදාම අපිව බලනවට 💐 එකතුවෙලා ඉන්න..!! 🌸
Thank you very much sir !
Tank so much api wa Sweden walata aran giyata
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! ☃️
❤❤❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸
❤❤❤❤❤❤🎊🎊🎉
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
ජය වේවා 🙏🥰🥰🥰
💗💛💜️🧡💙💖👍
Ane pute man oyage hama video ekakma balanawa.puduma asawen balanne.oya pute kiyala dena widihata math hariyata oyala ekka innawa wage danenawa.oyata pin.puduma sathutak pute.budusaranai.
Holmanla nadda? Bayanadda kalawe aviddinna, 😅😮
Baya hithena movie ekak wage ne😂. Kaha pata light danna hethuwak tiyanawada? Lankawe light sudu patay ne?
සත්තු සර්පයො නැද්ද.
හිම වැටුන කාලයට එයාලා කොහෙද ඉන්නෙ