Oya Lahiru kiwwa api dekka, Pizza chef, waiter jobs tiyenawa kiyala. Eken mean kale part time job hoya ganna puluwan kiyala! Eth Stockholm atta thathwe oya kisima job ekak wath denne nea Swedish netuwa. 95% estirai . Mama mehema kiyanne Sri Lankan students la Stockholm awith widina duka danna nisa😢
I would say, This one of the most common vacancy in Sweden. Just search online with your preferred designations on internet specifically LinkedIn. ❤️💪😊 You will deserve it 💐
Part time job hoyaganna site ekk thiyeda , e wagema ara house site eka mokadda. E wisthara tika denna puluwanda.lankawe idan housing site eke register wena hatith danna puluwanda.next year enna inne.
Hello 👋🏻😊 thanks for watching us , I talk about Västerås in 35:18 And in 41:35 I have explained roughly about cost of living and how to pay tuition fees by part time income. And also 15:55 how to enrol for housing queues too. Overall Västerås is such a nice city that connecting with Stockholm via main train line, And Sri Lankan community also high comparatively 😀 so stay tuned with Podcasts for more info 😊 best of luck 💐
ලංකාවට 2025 SI scholarships දෙන්නෙ නැති කතාවක් තියෙනවා. ටිකක් හොයලා බලන්න වෙනවා. මම ඊලග podcast එකෙන් වැඩිවිස්තර කියන්නම්. 😊👉 Key dates: 15 October 2024 - 15 January 2025: Apply to Swedish master’s programmes through University Admissions before the deadline in January. 1 November 2024: SI Scholarship application documents and eligible master programmes are published. 10 February - 26 February 2025: Application portal for the SI Scholarship is open. 27 March 2025 - University admissions announcement day. 24 April 2025: SI Scholarship announcement day. Link: si.se/en/apply/scholarships/swedish-institute-scholarships-for-global-professionals/ එකතුවෙලා ඉන්න..!! 🤗❤️
Aiye mata thiyenne OLs, English in ALs witharai, Mata diploma/ degree nehe. thiynnne NVQ level 4 in IT witharai. Hebei mata 7 years wage IT experience thiyenawa, Mn Cloud Engineering, System Engineering thamai karanne. Denata mage mn skills walin full time remote job ekak karanawa australian company ekakata lankawe idan. Ithin mata mehe agency ekakin check karama eyala kiwwe, mata Uppsala Gotland University eke BSC ekakta yanna puluwan kiyala. Oya kiyau widiyata me Uppsala Gotland, visby wage pettata giyoth student visa ekakin, life eka balance karan inna puluwanda, stable wenna puluwanda aiye. Mn enna inne mage wife ekka, newly marry karala.
අයියෙ මං next year intake එකට එන්න ඉන්නෙ Bachelor ekata Mata government health service management field එකේ 14 years experience Thiyanawa Sweden වල health service eke administrative side eke job එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද?
@@meandeuropemany thanks 🙏 ayye Today I already applied for bachelors program Final List of Programs: Bachelor of Science Programme in Development Studies - Lund University. International Programme in Politics and Economics (IPPE) - University West. These programs are much line to my AL results Thats why I applied Want to know 1 . Part time jobs හොයා ගන්න අමාරැයි ද මේ cities වල 2. Students apartment හොයා ගන්න 3. ලංකාවෙ අය ඉන්නව ද කියලා හෙයා ගන්න කොහොම ද I watched all your videos I m so interesting 😊😊 And you are very humble person Wish you all the happiness
@@meandeurope 1. Bachelor of Science Programme in Development Studies - Lund University. 2. International Programme in Politics and Economics (IPPE) - University West.
Very informative video. Thank you ❤
අධ්‍යාපනය සහ රැකියා සදහා එන්න ඉන්න අයට හොද අවබෝධයක් ලැබෙනවා ඔබගේ මෙම වැඩසටහන මගින්. අනික පුතා ඉදිරිපත් කරන ආකාරය ඊටත් වඩා වටිනවා.... ඉතින් බුදු සරණයි... ජේසු පිහිටයි..😊
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට සහ හැමදාම අපි එක්කම ඉන්නවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊 බුදුසරණයි ..!!
Business management bachelor degree ekak completel kaloth sweden wala post graduate work permit eka කොච්චර අවුරුදු ganak labenawadae kaledi hoyagnna puluwn karnna puluwn jobs monwd e kaledi work permit ekak hoyagnna puluwnda minimum salary rate ekata (28000) wadiyen job ekak hoyagnna pahasuda amaruda ehema job ekak hoyagnna puluwn kama labunoth work permit eka aurudu kiyakatada labenne
8:29 ගොඩක් ස්තූතියි මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට. ඔයා ගොඩක් නිහතමානි කෙනෙක්. Thank you....❤❤❤ ගොඩක් වටින video එකක්.
@@Mytalk.123 ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට 😊💐 දෙසැම්බර් podcast එකෙන් හම්බෙමු ආයේ ❤️🤗
@@meandeurope ❤️😊 okey. God bless.
Oba harema nehthamanewa karunu keyala denawa dharuwata saha oba dhedhenata wasanawantha anagathayak pathame ❤❤❤❤❤
ගොඩක් ස්තූති විඩියෝ එක ගෙනාවට ❤️ නිහතමානි කමට ආදරෙයි හැමදාමත් 🥰😍❤️❤️
@@Dananjaya_Nirmal-1 ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
@@meandeurope 12:15 මගෙ පශ්නෙට උත්තර හොයන්න ගොඩක් මහන්සි වෙලා තියනවා 🫠
ගොඩක් ආදරෙයි අයියෙ....❤️❤️
හැමදාමත් ඉන්නවා ඔයා එක්ක.... 🥰
ඔයා ආවේකාගෙන්ද්.? මගේ කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා . ස්තුතියි 🎉 ගොඩක්.😊
මම 2020 තනියම ආවේ. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
සුපිරි මල්ලි ඉතාමත් වැදගත් විඩීයෝ එකක් ❤❤❤
ගොඩාක් ස්තූතී අයියේ අපි එක්කම ඉන්නවට 🤗❤️💐
ඔයාගෙ වටිනා කාලය තොරතුරු සපයා අප වෙත ඉදිරිපත් කිරීමට දරණ උත්සාහය හරිම වටිනව පුතේ.
බිරිද සහ දියණිය ආදරෙන් මතක් කරනව.
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට 🌸😊 හැමදාම අපි එක්කම ඉන්න..!! 💐🤗
Me video eka godak watinawa. Enna inna ayata wagema inna ayata. Thanks 🎉🎉🎉🎉
හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට 🌸😊
Students and job visa category කියන දෙකේ income & ඉතිරි කිරීම ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුන.. thank you so much ඒක ලස්සනට පැහැදිලිව තේරුම් කරල දුන්නට ❤ සහ comments දාන අයට ආදරණීය විදියට කතා කරනවට..
මට දැනට sweden & student visa ගැන නිරවුල් අදහසක් තියනවා.
නමුත් අවසානෙදි අපි කරන්න ඕන මොනවද කියල ලොකු අවබෝධයක් නෑ.
ඒ තමයි,
අපි Student කෙනෙක් විදියට sweden ආවම dependent සමඟ.
Student ට 2 years master එක කරන්න පුළුවන්.
Dependentට 2 years work permit එකක් ලැබෙනවා..
ඉතිං මේ අවුරුදු 2 අවසන් උනාම අපි මොනවද කරන්න ඕන.
sweden වලම stable වෙනව නම් ඒ කොහොමද.
වෙන රටකට යනව නම් ඒ කොහොමද
Master අවුරුදු දෙක අවසන් උනාම එතනින් එහාට මොනවද කරන්නෙ කියල ලොකු අදහසක් නෑ.
( මේ ප්‍රශ්නය අහන්න එක හේතුවක් තමයි.සල්ලි දීල semester fee ගෙවල, අවු.2 ක් master එක කරල, නැවත ලංකාවට යන්න වෙයි කියල තියන ප්‍රශ්නය නිසා )
මේ ගැන පැහැදිලි කරල දෙන්න පුළුවන්ද ♥️
හරිම වැදගත් ප්‍රශ්න තමා ඔයා අහන්නෙ 👋😊 ඔන්න දෙසැම්බර් podcast එකක් කරන්නෙ නෑ කියලා හිතාගන හිටියේ, හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක අනිවාර්යයෙන් දෙසැම්බර් මාසෙත් podcast එකක් අරං එන්නම්. ❤️🤗 එකතුවෙලා ඉන්න ඉක්මනින්ම දිනේ කියන්නම්කො 🌸
@meandeurope අනේ thank youu..😁♥️♥️
ඒ එක්කම මට මේක ගැනත් අදහසක් දෙන්න පුළුවන්ද ? අනේ ලොකු උදව්වක් මේ විදියට මේ වගේ දේවල් කියල දෙන්න කියල ඇත්තටම දන්න කියන කවුරුත් නෑ..
මෙහෙන් bachelor degree එකක් කරල sweden වලට master එකකට එද්දි ,
ලංකාවේ private university එකක TA , Demonstrater වගේ 1 year වගේ experience අරන් ආවොත් , sweden වල අපි master එක කරන university එකේ හෝ sweden වෙනත් university එකක TA , demonstrater, lab assistant , research assistant වගෙ apply කරල,
Master එක කරන කාලය අතරතුරදිම Job එක කරල master එක ඉවර උනාමත් ඒක continue කරන් යන්න පුළුවන්ද.
Please මේ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න..🙏♥
@ ❤️😊👍
හරිම වටිනා video එක ක් අලුතින් එන අයට❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊
__ජය වේවා අයියෙ බුදු සරණයි 🙏❤❤❤❤
Niceee....
Well done ayyah
ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට ❤️🤗🌸
සුපිරි අයියා ඔයාගේ වීඩීයෝ ආසාවෙන් බලනවා හොද නිවේදකයෙක්❤🥰ජය වේවා ආඩම්බරයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
හොද අවබෝධයක් ලැබුණා. බොහොම ස්තුතියි.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊
අනේ තැන්කියු අයියේ මම අදයි බැලුවේ වීඩියෝ එක මගේ බබා එක්ක ගොඩාක් කාර්යබහුලයි ජීවිතේ ඉතිං. ඒකයි ඔයාගේ වීඩියෝ බලන්න බැරි වෙන්නේ ඔයාලා ගොඩාක් සතුටින් ඉන්න❤️❤️❤️ ඔයා ගොඩාක් හොඳ කෙනෙක්💐❤️
හෙලො 👋😊 ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. පොඩ්ඩවත් මතක්කරා කියන්න 🌸
@@meandeuropeමං කිව්වා චූටි දූට.. එයත් ආසායි ඔහෙට එන්න ඇවිත් ජීවිතේ විදින්න. එයාගේ නැන්දාත් මේ ලඟදි finland ගියා. එයාටත් යන්න ඕනේ කියනවා sweden හරි කමක් නෑ එයා යන්න ආසායි මට තමයි මාරම කට්ටක් කාලා sweden එන්න වෙන්නේ දුවයි හස්බන්ඩ් එක්කයි.😊
@ හැම දෙයක්ම සාර්ථක වෙන්න සුභ පැතුම් 💐
Good video, thank u
Thanks for your heartiest comment 💪😊❤️ stay tuned..!!
Good job tank so much brother
ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊
❤💐 Thank you.
Thanks for watching us ❤️💐 stay tuned 🤗
Thanks ❤❤
Thanks for watching us 😊💐 stay tuned ❤️🤗
Thank you ma Brother ❤
@@dhanukamj Glad to hear that you’re happy with the podcast 😊❤️ stay tuned 💐
@@meandeurope yeah your videos can reduce my depression..thank you so much..and i miss my enza 💔
@ 💐🤗
Linkopin and Versa cities kohomada?part time opportunities tiyenawada?
Mage bf pastry and Bakery 1st commi chef,3 years experience.ane aiye balanawada vacancy thiyenawada,monawada one skills
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊🌸 මෙ හැමදෙයක්ම LinkedIn සහ online publish කරනවා. මම දැං LinkedIn search කරලා බැලුවා "pastry commis" වලට job opportunities 134ක් තියෙනවා. ඉතිං උත්සහ කරලා බලන්න. 💪💐❤️ සුභ පැතුම් ..!!
කලින් vlog එකට දාපු මගේ comment එකත් බලන්න ආදරෙයි මල්ලි
ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට 🌸😊 මම බලන්නම්කො ඒ comment එකත්. ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. අපිත් ආදරෙයි ..!! ❤️🤗
Thank you so much
Oya Lahiru kiwwa api dekka, Pizza chef, waiter jobs tiyenawa kiyala. Eken mean kale part time job hoya ganna puluwan kiyala!
Eth Stockholm atta thathwe oya kisima job ekak wath denne nea Swedish netuwa. 95% estirai . Mama mehema kiyanne Sri Lankan students la Stockholm awith widina duka danna nisa😢
ගොඩාක් ස්තූතී 🙂 මේ අදහස් ගොඩාක් වටිනවා අලුතින් එන අයට.
Accounting / finance/ management job walata godak ewata swedish illanwa neh aiye. kohomada kiynnko job kak hoyagnn tips
🥰🥰
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🤍
Puthe oyage me video eka godak watinawa Mage duwa nursing student kenek Sweden wala nursing vacancies gana apita poddak kiyanako Theruwan saranai 😊
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 Caregiver කියන්නෙ ස්විඩන් වල අවස්ථාව ගොඩාක් තියෙන රැකියාවක්. නමුත් බොහෝවිට ඉතා හොද භාශාව හැසිරවීමක් අවශ්‍ය වෙනවා. මම මගේ දෙවෙනි podcast එකෙ මේ ගැන තව විස්තර කියනවා 😊👉 ruclips.net/video/8UUiwmLiqz8/видео.htmlsi=2ScU2Cjit7eZHYVA
Internet එකේ search කරලා බලන්න. Designations English සහ Swedish language දෙකෙන්ම search කරන්න. සුභ පැතුම් 💐🙂
Bohoma sthuthi putha 😊
Aiyee api Orebro ewilla den masa 3k wenawa thama part time wath job hoyaganna amaruinee.
මම මේ ගැන පොඩි tips ටිකක් එක්ක අලුත් podcast එකෙන් දෙසැම්බර් කතා කරන්නම් ❤️🤗 වැඩි දවසක් යන්නෙ නෑ. එකතුවෙලා ඉන්න..!! 💪😊💐
Apeth lagedema anywa.podde ta yaluwakuth ennawa
ෂා..!! නියමයි ❤️🤗 ආදරයෙන් පිලිගන්නවා. පොඩ්ඩවත් මතක්කලා කියන්න 🌸😊 සුභ පැතුම් ..!!
Great podcast... Can I know about that if I apply for system engineer position in Sweden is there any jobs for my position or not? Thanks a lot
I would say, This one of the most common vacancy in Sweden. Just search online with your preferred designations on internet specifically LinkedIn. ❤️💪😊 You will deserve it 💐
@meandeurope thank you 😊
Part time job hoyaganna site ekk thiyeda , e wagema ara house site eka mokadda. E wisthara tika denna puluwanda.lankawe idan housing site eke register wena hatith danna puluwanda.next year enna inne.
මගේ දුවත් ලබන අවුරුද්දේ අගෝස්තුවේදී එවන්න බලන් ඉන්නවා.හොටෙල් ෆීල්ඩ් එක අවුරුදු 02 රැකියාව කරනවා. රැ
F&B . දැනට හොස්ටස් .එයාට ජොබ් එකක් හොයා ගන්න උදව්ගන්නෙ කොහොමද
.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🙂 පුලුවං නම් ස්විඩන් එන්න කලින්ම online job vacancies search කරලා job market එක ගැන දල අදහසක් ගන්න. අවස්ථාව තියෙනවා 💪😊💐 සුභ පැතුම් ..!!
Hi Brother how was the Västerås university and the living cost of u have any idea abt housing can u share some details
Hello 👋🏻😊 thanks for watching us , I talk about Västerås in 35:18 And in 41:35 I have explained roughly about cost of living and how to pay tuition fees by part time income. And also 15:55 how to enrol for housing queues too. Overall Västerås is such a nice city that connecting with Stockholm via main train line, And Sri Lankan community also high comparatively 😀 so stay tuned with Podcasts for more info 😊 best of luck 💐
brother how we apply scholarship facility..?
Student applications එක fill කරද්දිම ඒ ගැන අහනවා. මේ website එකෙන් වැඩිවිස්තර දැනගන්න පුලුවං 😊👉 studyinsweden.se/scholarships/
එකතුවෙලා ඉන්න..!! 💐
Malta wala idan apply karanna lesida
යුරෝප් ඇතුලේ ඉදලා එනකොට අවස්ථාව සාපේක්ශව වැඩී. විවිධ ආකාරයේ වීසා category/ types තියෙනවා මේ website එකේ 😊👉 www.migrationsverket.se/
සුභ පැතුම් 💐
Degree යෙන් පසුව pR ගන්නේ කොහොමද
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ Work visa එකකට මාරු වෙලා දැනට තියෙන Rules වලට අනුව අවුරුදු හතරකින් PR වලට apply කරන්න පුලුවං 💪🙂💐 සුභ පැතුම් ..!!
Ayye Swedan wala Master walata apply karanawa nam 4 year degree ekak one wenawda..??
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ university wise entry requirements වෙනස් වෙනවා. ඔයා කැමති city එකට තියෙන university website එකේ බලන්න. සමහර විට අවුරුදු 4 ක degree එක වෙනුවට සමාන සුදුසුකම් ඉල්ලන්නත් පුලුවං 💪😊💐 සුභ පැතුම් ..!!
🥰🥰🥰🤗
ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊
Lankawata enne kawadda
Lanjawe koheda bro oya
Thank you
Thanks for watching us ❤️🤗 stay tuned 💐
Ayye bachelor ekt awoth partime job ekk hygnna amruida masa 6ynwada
ඔයාලා ඉන්දියා ගිහින් residence card අරං ආවට personal number and BankID හදාගන්න ටික දවසක් යනවා. Parttime jobs වලට try කරන්න පුලුවං ඔයාලා ස්විඩන් ආපුදා ඉදලම. සමහර අයට ඇවිල්ලා ටික දවසකින්ම Parttime හම්බෙනවා. ඒක හරියටම කවදා කොහොම ලැබෙයිද කියලා කාටවත් කියන්න අමාරුයි 💪😊💐 සුභ පැතුම් ..!!
Mata dana ganna One kohomada job 1k enne kiyala
ස්තූතී අපිව බලනවට 🌸😊 ඔයා බලාපොරොත්තු වෙන job designation එක online (specifically LinkedIn) search කරන්න. අවස්ථාව තියෙනවා. සුභ පැතුම් 💪🙂💐
මම හැමදාම ඔයාට සුබ පතලා comment කරනවා.අද නම් පුංචි ප්‍රශ්නයක් අහනවා."fashion design,interior design උපාධි සහ ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමාවක් තියෙන දුවෙකුට ස්වීඩනයේ රැකියා අවස්ථා තියෙනවද? කරුණාකර පිලිතුරක් ලබාදෙන්න.ඔයාට ගොඩක් ස්තූතියි.❤
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🌸😊 මේ වගේ පැතිවලින් අවස්ථාව නැතුවමත් නෙවේ. Glassdoor සහ LinkedIn වල මමත් බැලුවා. Vacancies හොදට බලලා requirements match වෙන jobs වලට apply කරන්න. මතක ඇතුව හොදට විස්තර ඇතිව LinkedIn profile එක හදාගන්න ඕන. ඉතිං සුභ පැතුම් 💪😊❤️
SI scholarship eka 2025 danna puluwanda?
ලංකාවට 2025 SI scholarships දෙන්නෙ නැති කතාවක් තියෙනවා. ටිකක් හොයලා බලන්න වෙනවා. මම ඊලග podcast එකෙන් වැඩිවිස්තර කියන්නම්.
😊👉 Key dates:
15 October 2024 - 15 January 2025: Apply to Swedish master’s programmes through University Admissions before the deadline in January.
1 November 2024: SI Scholarship application documents and eligible master programmes are published.
10 February - 26 February 2025: Application portal for the SI Scholarship is open.
27 March 2025 - University admissions announcement day.
24 April 2025: SI Scholarship announcement day.
Link: si.se/en/apply/scholarships/swedish-institute-scholarships-for-global-professionals/
එකතුවෙලා ඉන්න..!! 🤗❤️
Gothamburg wala හොදයිද ,parttime jobs වලට
ඔව් මම අහලා තියෙනවා අවස්ථාවල් තියෙනවා කියලා 💪😊💐 සුභ පැතුම් ..!!
Aiye mata thiyenne OLs, English in ALs witharai, Mata diploma/ degree nehe. thiynnne NVQ level 4 in IT witharai. Hebei mata 7 years wage IT experience thiyenawa, Mn Cloud Engineering, System Engineering thamai karanne. Denata mage mn skills walin full time remote job ekak karanawa australian company ekakata lankawe idan.
Ithin mata mehe agency ekakin check karama eyala kiwwe, mata Uppsala Gotland University eke BSC ekakta yanna puluwan kiyala.
Oya kiyau widiyata me Uppsala Gotland, visby wage pettata giyoth student visa ekakin, life eka balance karan inna puluwanda, stable wenna puluwanda aiye. Mn enna inne mage wife ekka, newly marry karala.
ඔයාගේ Agent කලින් Visby වලට කාවහරි යවලා තියෙනවනම් හෝ මොනවිදියකින් හරි Gotland ඉන්න කෙනෙක්ව හොයාගන හරියටම එහෙ situation එක ගැන හොද අවබෝදයක් ගන්න. මොකද මම එහෙ ගිහින් තියෙනවා. Land එකට access තියෙන්නෙ නැව් හෝ බෝට්ටුවෙං විතරයි. Parttime opportunities, medical, schools වගේ දේවල් එහෙ ඉන්න කෙනෙක්ගෙන්ම තමා දැනගන්න වෙන්නෙ. Studies distance allow කරනවනම් Okey 😊 හොදට හොයලා බලන්න. සුභ පැතුම් 💐🤗❤️
Bachelor's degree ekata awoth part time karala living cost course fee hoya ganna puluwanda?
මම 41:35 මේ ගැන කියනවා විස්තර ඇතුව 😊 ස්තූතී අපිව බලනවට 🤗🌸
Videoekagodakwatinawathanks
ස්තූතී අපිව බලනවට 🤍🤗 එකතුවෙලා ඉන්න..!! 💐
අයියේ ඔයා sweden ආවෙ කොහොමද
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊🌸 අපේ විස්තර තියෙනවා ස්විඩන් ආවේ ඇයි කියන වීඩියෝ එකේ 🙂👉 ruclips.net/video/Vh6kOfCnM7w/видео.htmlsi=7R7ocET7Aj2CRxEb
එකතුවෙලා ඉන්න..!! ❤️🤗
@ ❤️
Winter wala jobs aduwend thiyenneh aiye
Parttime ගැන වෙන්න ඇති අහන්නෙ කියලා හිතනවා. ස්විඩන් වල seasonal jobs ඇරුනහම අනිත් හැම job එකක්ම සාමන්‍ය විදියට Winter එකෙත් තියෙනවා. Outdoor වැඩ කරන එක ටිකක් සීතලට හුරුවෙනකම් අමාරුයි හැබැයි ලංකාවේ අය වැඩකරන් ඉන්නවා 😊 සුභ පැතුම් 🤗❤️💐
Thank you aiye❤
Ayye tourism management kroth language aniwarynma onda
Job එකකටද?
Aiye caregiver Job Ekata Anna puluwanda.
salary Kohomda.
LinkedIn job vacancy වලත් salary බලාගන්න පුලුවං. ඒ වගේම Paylab වගේ research කරන Website වලත් විස්තර තියෙනවා. අපේ Sweden Salary reveal video එක බලන්න 😊👉 ruclips.net/video/VUvOpdeTCs0/видео.htmlsi=8KhKO02TPGUvmeyS
එකතුවෙලා ඉන්න..!! 🤗❤️
අයියා.. මම Marine surveyor කෙනෙක් (not a seaman) මගේ වයිෆ් මාස්ටර්ස් වලට එන්න හිතං ඉන්නවා ස්වීඩන්.. එහෙම ආවොත් මට මගේ ක්රැරියර් එකට සෙට් වෙන ජොබ් එකක් හොයාගන්න පුලුවංද... එහෙම අයිඩියා එකක් තියෙනවද අය්යා. මොකද ඒක කොමන් ජොබ් කැටගරි එකක් නෙමෙයි..
AL student Lata awasthawak nedda
@@Someone-fq2cd BSc. වලට එන්න පුලුවං 😊 University website වල entry requirements බලන්න. 💪🙂💐 සුභ පැතුම් ..!!
Stockholm university දන්න හිතන් ඉන්නෙ..ඊලග අවුරුද්දෙ එනවා අයියේ..අයියේ අපි එහෙ අවොත් නවතින්න හොද කොහෙද..city එක ලග නැවතුනොත් cost එක වැඩි නෙද..කොහෙද හොද නවතින්න..දෙන්නම එනවා
Stockholm train map එක download කරලා බලන්න university එකට ඉක්මනින් සහ පහසුවෙන් යන්න පුලුවං ප්‍රදේශ ගැන. Pink line එක recommend කරන්න පුලුවං. ඒ වගේම Spånga කියන හරියෙ accommodation තියෙනවා. 💪😊💐 සුභ පැතුම් ..!!
Lanka Enköping oya kiwwa wage godak lassanai.
හෙලෝ මචං 👋😊 ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
අයියෙ මං next year intake එකට එන්න ඉන්නෙ
Bachelor ekata
Mata government health service management field එකේ 14 years experience Thiyanawa
Sweden වල health service eke administrative side eke job එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද?
මම podcast වල කියනවා වගේ ඔයාගේ අදාල designation එක English වලින් සහ Swedish වලින් online search කරලා බලන්න vacancies තියෙනවාද කියලා. අනිවාර්යයෙන් අවස්ථාව තියෙනවා. සමහර විට ස්විඩන් භාශාව ඉල්ලයි. උත්සහ කරලා බලන්න 💪😊💐 සුභ පැතුම් ..!!
@@meandeuropemany thanks 🙏 ayye
Today I already applied for bachelors program
Final List of Programs:
Bachelor of Science Programme in Development Studies - Lund University.
International Programme in Politics and Economics (IPPE) - University West.
These programs are much line to my AL results
Thats why I applied
Want to know
1 . Part time jobs හොයා ගන්න අමාරැයි ද මේ cities වල
2. Students apartment හොයා ගන්න
3. ලංකාවෙ අය ඉන්නව ද කියලා හෙයා ගන්න කොහොම ද
I watched all your videos
I m so interesting 😊😊
And you are very humble person
Wish you all the happiness
@@chamalilasangi9402 Lund and where is the 2nd university?
@@meandeurope
1.
Bachelor of Science Programme in Development Studies - Lund University.
2.
International Programme in Politics and Economics (IPPE) - University West.
@@chamalilasangi9402 I mean what is the city of 2nd university?
Vaxjo gana kiyannako
City wise එහෙම හරියටම කියන්න අමාරුයි ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ නැතුව. ස්විඩන් වල නගරයෙන් නගරයට ගොඩාක් දේවල් වෙනස්. Växjö වල දැනට ජීවත්වෙන කෙනෙක්ව මුණගැහෙන්න බලන්න Facebook එකෙන් හෝ WhatsApp මගින්. නිවැරදි තොරතුරු දැනගන්න පුලුවං 💪😊💐 සුභ පැතුම් ..!!
ස්වීඩනයට student එන්න සාමාන්‍යයෙන් කීයක් විතර ඕන වෙනවාද අයියේ .පුලුවන්නම් මට කියන්න
තනියම apply කරනවනම්, University admission fee එක 900 SEK, University 1st semester tuition fee approximately 45,000 SEK (Scholarship එකක් නැත්තං), Visa fee and Air ticket fee.
Consultant කෙනෙක් හරහා නම් තව වියදම් එකතුවෙනවා. 💪😊💐 සුභ පැතුම් ..!!
@@meandeurope Thanks
මගෙ දරුවන්ට කරදරයක් නැතිව ඉන්න ලැබුනොත් හිත හදාගෙන ඉන්න පුලුවන්.
දවසක ස්විඩන් ආවොත් අපි මුණගැහෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ 🌸🤗
Vehicle sprai panter job nadda