Ayye just randomly found one of your video then continued one by one since those are inspiring. Wishing you the best and hope to see you .keep inspiring us ❤
Hello 👋🏻 I was trying to take such a video clip, I mean, how to apply for Swedish jobs and how can a person come to here, but the rules and regulations continuously changing. It will be misguided if you watch a not updated video. ❤️🤗 follow the official website 👉 www.migrationsverket.se/ Thanks for watching us ❤️
Great video! We should also consider taxes, as Sweden has some of the highest tax rates in the world. High paying jobs there come with significant tax burdens. If someone is looking for a high quality of life, Sweden is an excellent choice. However, for those aiming to accumulate wealth and get super rich, the USA or AUS might be a better option.
Ayiye mama work visa enna beluwe. Family ekat ekkama enna. Kohomada success wenna apply karanne . Please help karanna puluwan nam . Mama jobs search karala aply kala godakata. Et riply nam awe ne ekakin wat. Mehe idan aply karanna puluwan da.
Sweden vala part time studentslata payakata gevana aduma rate ek kiyada ayye, depend avth full time work karanvanam gewana aduma rate ek kiyada per hour.
SAP functional consulting 2 years experience thiyenne .. MBA ekakata wage awoth after studies SEK 27000/= job ekak hoyaganna puluwan wei d? Denata enna hithan inne nam Gothanberg
Ayiyee mama work visa family enna beluwe. Kohomada success wenna apply karanne . Please kiyanna puluwan da. Mama jobs search karala apply kala godakata. Et riply ne.😢
විදේශ ගතවෙලා සතුටු ලෝකයකට යන්න හිතන හැමදෙනාගෙම සිත් හදුනාගෙන වගේ කරන පැහැදිලි කිරීම ඉතාම වැදගත්.ස්තුතියි.
හැමදාම අපිව බලනවට ගොඩාක් ස්තූතී ❤️🤗
Thank you brother ❤️
ඔය හිනාව හැමදාම තියෙන්න ඕන 👍
Thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗
හිතේ කුහක කමක් නැතිව ලංකාවේ දුදරුවන්ට ගුරුවරයෙක් වගේ දැනුවත් කරන එක හරිම සතුටුයි ❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට සහ හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
Malli mata oyage number eka denna puluwanda man romeniya enne
සුපිරි අයියේ ! ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.ජය ! 👍👊💪🤝❤🥃
Hello 👋🏻 ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗🥰🤩
අපේ රටේ ලොකු ගෙවීම් කරන්නේ පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො වගේ කාලකන්නි එවුන් ට උගතුන් නවනිපැයුම් කරුවන් වගේ අය හිගාකනවා ඒකයි රටට කෙලෙවෙලාම ගියේ
ස්තූතී අදහසට 🙂 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗💐
@@meandeuropeඅපේරටේ උගතුන් අයිස් නේ ගහන්නෙ නලුනිලියො අව්වවැස්ස බලන්නෙනෑ වැඩ ඒවිට පඩිවැඩිකරන්න ඕන
හරියටම හරි
Thanks ayye me details dunnt ekthara vidiyak motivation video ekak❤
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️ එකතුවෙලා ඉන්න 🤗
පුතා ඔයා ගේ හැම වීඩියෝ එකක්ම බලනව හරිම පැහැදිලි යි ලස්සනයි බුදුසරණයි ❤❤
Hello 👋🏻 කොහොමද 🤗 ඔයාලා බලන්න කැමති දෙයක් තියෙනවනම් කියන්න මම ලස්සන වීඩියෝ එකක් අරං එන්නම් 💐 බුදුසරණයි 🙏
මේකටනම් පට්ට තැන්ක්ස් අයියේ 🤩 මොකද අහන අහන කෙනා කියන්නේ දැන් ඔහෙ එන්න එපා කියලා සැහෙන අයිඩියා එකක් ආවා ජොබ් ගැන. තැන්ක්ස්. ❤
මහන්සියයි කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ලගදිම තව වීඩියෝ එකක් කරන්න ඉන්නෙ ඇයි රට ඉන්න අය ඒ රටට යාලුවන්ට එන්න එපා කියන්නෙ කියලා 🤫 එකතුවෙලා ඉන්න 🤩🥰🤗
@@meandeurope අනිවාරෙන් ආදරෙයි කමෙන්ට් එකට ❤
@@meandeurope 'විශ්ම ලෝකය' චැනල් එකේ වීඩියෝවක් තියෙ දැන් ස්වීඩන් වල අපරාධ වැඩි වෙලා, රට ඉවරයි කියල. එහෙම වෙලා තියෙන්නෙ ලංකාව වගෙ රටවලින් යන උන් නිසාලු. මේ ගැනත් පොඩ්ඩක් කතා කරමුද? 🙄🤷♂️
@@dhanushkasudarshana3955 මේක මාත් දැක්කා. ඒත් අවුරුදු 4ට කිට්ටුයි මමත් මෙහෙ, කවදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ. තොරතුරු දැනගැනීම ඉතාම ඉහලයි නිසා හැම සුලුදේම පවා රිපෝර්ට් වෙනවා. ඒක සන්සන්දනාත්මකව දැං ඉහල ඇති. ඒත් තාම මගේ ගමේ ගෙවල් වල වැටවල් නෑ, ජනෙල් වල ග්‍රීල් එකක්වත් නෑ, වාහන නවත්වන්නෙ පාරෙ, රෑ දොලහටත් කැලෑ පාරක හරි යන්න පුලුවං. මේ සිද්දි නගරාසන්නව වෙන දේවල් වෙන්න ඇති. වීඩියෝ එකක් කරන්න විදියක් නෑ හරියාකාරව හැම තොරතුරක්ම එකතු කරන්නෙ නැතුව. බලමු ඉස්සරහට 🤗
@@dhanushkasudarshana3955 Language danne naththe nam job hoyanna harima amaruyi. Hoyagaththa aya nathuwa neme. luck eka thama. IT witharayi swidish nathuwa karanna puluwan ekama job eka. Ekath wadima illuma thiyenne Java, React, Node.js. K
Verry informatic & Usefull Video Ayye Thank You So Much 💛🇸🇪💛🇸🇪💛🇸🇪💛
Wow 🤩 thanks for your heartiest comment 🤗
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි !
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් , ඉහළින් අගේ කරමි ඔහොම යං බුදු සරනයි
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
හරිම පැහැදිලි කතාව.වීඩියෝ ත් ගොඩක් පැහැදිලියි.ජය වේවා 🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Ayye just randomly found one of your video then continued one by one since those are inspiring. Wishing you the best and hope to see you .keep inspiring us ❤
Glad to hear that you like it 🤗❤️ stay tuned for more movies 💐
Thanks aiye .. very informative video ❤️
Thanks soooo much watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗
Lankara bro, cheers 🎉
හෙලෝ 🤗❤️ Cheers 🤩
harima lassanat katha karanawa.❤❤❤❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
මම කලිනුත් කිව්වනෙ, බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ කියල... 😅
1/3 බදු ගෙව්වට පාඩු නෑ මොකද ඒව පොදු පහසුකම්, සුබසාධන වැඩ වලින් මිනිස්සුන්ටම ආපහු ලැබෙනව. මෙහෙ මොනව වෙනවද දන්නෙ නෑ... 🙄😶
තෑන්ක්ස් බොසා... 😊
Hello hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. ලංකාව ලස්සනට හදලා ගමු අපි ❤️🤗🤩
@@meandeurope අදහස හොඳයි ඒත් අපේ ජීවිතකාලෙ ඇතුලත බෑ! 🙄🤧😅
Meka hariyatama hari.
Ape wasanawa God bless ❤😮
Thankans... ❤
Godak sathtuyi, ❤
Hello 👋🏻 ස්තූතී අපි එක්ක ඉන්නවට ❤️💐🤗
❤ නියමයි 👌
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
මම දන්න කෙනෙක් ඉන්නවා එයා කීවා දැන් අප්‍රිකන් රටවල්වලින් ආසියාතික රටවල්වලින් මිනිස්සු ඇවිල්ලා හරියට පඩි නැති නිසා මංකොල්ල කනවා මිනීමරුම් වැඩිවෙලා තියෙන්නේ කියලා නීති වැඩි කරලා තියෙන්නේ කියලා එයාට සිටිසන් තියෙනවා එයාලටත් එන්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා pr ගන්න තිස් දාහට වැඩි බේසික් එකක් තියන ජොබ් එකක් හොයාගන්න ඕන කියල youtube වල කියන ඒවයි මොනා හරිද දන්නෑ
මේතරම් කරදර කලබල නෑ. ඉතාමත් සීමිත හුදකලා සිදුවීම් තියෙනවා. හැබැයි මගේ අවුරුදු 4ට තාම එක නරක අද්දැකීමක්වත් නෑ. අවම වැටුප 27000+ වගේ දැනට අවශ්‍ය වෙනවා work visa සදහා. ඒ වගේම immigrantsලා වෙනුවෙන් හොද නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට
Thank you Brother ❤
Hello 👋🏻 thanks for watching us ❤️🤗
It Will be very helpful those who are planning to come Sweden. 👍👍
Thanks for your heartiest comment 🤗❤️
Godak sathutui gove gedara video eka ahamben baluwe ithin godak dewal danavaththa subsribe kala punchi illimak thiyanawa lankikayek vidihata oba thumata puluwannam mawa sambanda karaganna 🙏
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 අපිට Facebook page එකෙන් message එකක් එවන්න. 😊👉 facebook.com/meandeurope.se
එකතුවෙලා ඉන්න..!!
Great job work Brother. ❤❤❤🙏🙏🙏
Thank you so much 🤗❤️ stay tuned..!!
Hello, මල්ලි...මේ වාගේ නෙවෙයි...මීට වඩා පඩි ගන්න අය ඉන්නවා. .මැදපෙරදිග. රටවල... අනික high level jobs walata millions of rupees…
Banking sector, IT , cyber space jobs , engineering, civil, mechanical, Geotechnical, Geological Engineering.. ලක්ශ 45,ටත් වැඩි... අනික tax free salaries..even 800,000, වුනත්... ඇති.. අනික brand new cars 🚗.. suv ekak වුනත් ලන්කාවට වඩා අඩුයි.. saloon car එකක් 6, 7 million වලට විතර ගන්න පුලුවන්...ඇවිත් බලන්න Dubai, UAE, Oman, Saudi, Qatar, Bahrain…
හිතාගන්න බැරිවෙවි...
ගොඩාක් ස්තූතී විස්තරාත්මකව පැහැදිලි කරාට ❤️🤗 Scandinavian රටවල lifestyle එකට කැමති නිසා migrate කරන අයගේ ඉල්ලීමක් මත කරපු වීඩියෝ එකක් මේක. Job offer එකකදි expected salary එක ගැන කියන්න මේක උදව් වෙනවා ❤️🤗 ඉතිං එකතුවෙලා ඉන්න ස්විඩන් ගැන තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
ජීවන තත්ත්වය , රැකියා ජීවිත සමබරතාවය Gulf country වල නෑ..... හම්බ කරන්න පුලුවන්...එච්චරයි.
very clear explanation
ස්තූතී අපිව බලනවට 🥰🤗🤩
Hoda sahodrayak lankave apita godak vatinava obavage mehama pitarta visthara kiyadenavata obata saha obage adaraniyanta theruvan saranai !!!
❤අහම්බෙන් දැක්කෙ , ගොඩක් දේවල් ඉගෙනගත්ත
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Ada thama beluwe ලස්සනයි menike 🥰🥰🥰
ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Very helpful❤
Thanks for commenting us 🤗❤️
Great information really
Glad it was helpful! ❤️🤗 stay tuned for more movies 😊
Thanks for sharing these useful content. Looking for more content on finding jobs/ work permits in Europe (Specially in IT field)
Hello 👋🏻 I was trying to take such a video clip, I mean, how to apply for Swedish jobs and how can a person come to here, but the rules and regulations continuously changing. It will be misguided if you watch a not updated video. ❤️🤗 follow the official website 👉 www.migrationsverket.se/
Thanks for watching us ❤️
මම නම් ඔයාව දන්නෙ නෑ, ඒ නිසා මොකුත් කියන්න බෑ ඔයා ගැන. Good work Isuru 👍
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
ෙබාෙහාම ස්තුති පුතා ෙතරැවන් සරනයි.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ තෙරුවන් සරණයි 🌸🙏
Very useful. Thanks
Thanks for watching us 🤗❤️
❤@@meandeurope
Great video! We should also consider taxes, as Sweden has some of the highest tax rates in the world. High paying jobs there come with significant tax burdens. If someone is looking for a high quality of life, Sweden is an excellent choice. However, for those aiming to accumulate wealth and get super rich, the USA or AUS might be a better option.
Super informative comment 🤩 thanks for sharing and watching us 🤗❤️ stay tuned
Lankawe idan Food engineering degree ekak karana gaman ayyage video eka baluwa onna..❤😌
සුභ පැතුම් ඔයාගෙ අනාගතයට 💐❤️ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනෙ 🤗
👍සුපර්
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
මල්ලි ඔයා ඉතාම ලස්සනට හේරෙන විදියට පැහැදිලි කරල කියනව.ගොඩාක් වටිනව ඒක මොකද රටින් රටට හැමදේම වෙනස්නෙ. නේද?.
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐 එකතුවෙලා ඉන්න..!!
Very help full thanks malli❤
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Thanks boss!!! 🎉
Cheers 🤗 thanks for the comment ❤️
පුලුවන්නම් කියන්නකෝ ස්විඩන් යන්නේ කොහෝමද ඕන දේවල් කොලෙෆිකේශන් මොනාද O/L ඔනා A/L ඔනාද මෝනාද කරන්න ඔනා යන්න යන සම්පුර්න වියදම අවශ්ශය කරන සියලුම දේ සහා වයස් ප්රෙමානය අනෙ කියන්නකෝ 😊😊 ස්තූති මේ විඩියෝ එක ගොඩක් වටිනවා ලස්සනය් ❤❤❤❤🎉
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊❤️ මේ ප්‍රශ්න ඔක්කොටම විස්තර අපේ podcast වල බලන්න පුලුවං 🙂👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=X0RGoX1ltrp9CIZ6
සුභ පැතුම් 💐
අපිට එන්න ක්‍රමයක් නැද්ද සර්
@@SujiwaHemamali ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊❤️ ස්විඩන් එන විදිය සහ විස්තර අපේ podcast වල බලන්න පුලුවං 🙂👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=X0RGoX1ltrp9CIZ6
සුභ පැතුම් 💐
Asama channel eka
Hello 👋🏻 godak adaraneeya comment ekak ❤️ ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗🤩🥰
Thank you aiyah for sharing 👍
Hello 👋🏻 thanks for commenting us 🤗 එකතුවෙලා ඉන්න
Very good advices
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
සුපිරි මල්ලි ❤❤❤
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗
Thank you so much 👍💙
Stay tuned ❤️🤗
Thanks 😊😊
Cheers 🤗❤️
Thank you brother
එත්තටම හොද පෙහෙදිලි කිරිමක්
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
ගොඩාක් ස්තුතියි .,පිං මේවගේ කියලා දෙනවට. ඇපි මේවා බලන්නෙ දරුවෝ වෙනුවෙන්. ඒගොල්ල ගොඩ දාන්න. ස්ටුඩෙන්ට් ආවම ඉගෙන ගන්නැතුව ජොබ් එකක් කරන්න ගියොත් මොකද වෙන්නෙ? ජොබ් වීසා හදා ගෙන නෙවෙයි.. යුනිවෙර්සිටි යන්නැතිව ජොබ් කරම්න් හිටියොත් ?
Student visa ඉන්නකොට අපි අදාල Semester (වාරයට) එකට අදාල ලකුණු (credits) හරියටම complete කරන්න ඕනා. එහෙම යම් වාරයක් ඉගෙනීමට නොහැකියාවක් තියෙනවනම් university එකට දැනුවත් කරන්න ඕනා. University එක සහ Migration office එක අතර studentලාගේ තොරතුරු හුවමරු වෙනවා. මෙතනදි බලපෑමක් වෙන්නෙ Visa extension එකකදී. 🤗❤️ ස්තූතී අපිව බලනවට 💐
ගෘහ සේවිකාවක් වශයෙන් නැද්ද කීලීනස් නැද්ද තියනවා නමි. වීඩියෝ එකක් දන්න.සර් කීචන් හෙල්ප ලස්සනට වීඩීයො බැලුවා බුදු සරණයි
මල්ලි මම මෙහෙට ආවෙ ඉතාලියෙ ඉඳල. මම pizza chef කෙනෙක්. මම දන්නව ඔයා ජොබ් හොයල දෙන්නෙ නැති බව. නමුත් ඔයා කියපු රේන්ජ් එකට පහල පඩියක් තමා මම ගන්නෙ. ඔයාගෙ දැනුමෙ හැටියට මොන city එකේ වගේද හොඳ මට හොඳ පඩියක් ගන්න.
Stockholm opportunities වැඩී, හැබැයි ඔයාට පුලුවන්නම් ඔයා ඉන්න අවට සිටීස් වල තියෙන pizzeria වලට පොඩි විසිට් එකක් දාන්න, හොද චාන්ස් එකක් ගන්න පුලුවන්, ඉතාලි පීසා රහ මෙහෙ අය හොදට දන්නවා 🇮🇹😋 Summer එක එන නිසා අවස්ථා වැඩී 💪 best of luck
Ayiye mama cake decorator kenek . 7 y babek innawa. Enna puluwan da lamaya ekkama.
@@Newandtendinvideo එන්න බලාපොරොත්තු වෙන වීසා ටයිප් එක මොකක්ද ? Student or Work ? Cake කියන්නේ මෙහෙ Bakery category එකේ හොද demand එකක් තියෙන එකක් 🤩 Kommun වලින් cake courses එහෙමත් කරවනවා.
Ayiye mama work visa enna beluwe. Family ekat ekkama enna. Kohomada success wenna apply karanne . Please help karanna puluwan nam . Mama jobs search karala aply kala godakata. Et riply nam awe ne ekakin wat. Mehe idan aply karanna puluwan da.
Aiye mama lankawe QA/ software tester knk widiyata weda kale 3yrs wage degree ekath lankawe den italy inne ohe opportunity ekak hoyaganna puluwn weida
Mage husband technical officer kenek qatar inne eyath ආසාවෙන් inne Sweden enna..ita passe apith enooo...awoth oyalawa balanna enawa අනිවාර්යයෙන් ..budu saranai ..සතුටින් inna..
ශා..!! නියමයි. ගොඩාක් ස්තූතී අපිව බලනවට. සුභ පැතුම් සියලුම දේ සාර්ථක වෙන්න. 💐💪😊 එකතුවෙලා ඉන්න..!! ❤️🤗
❤good video
Thanks for watching 🤗❤️
super useful information
thanks Isuru
any news related 3m?
Hello Mr ❤️🤗🤩
මමත් එනවා අය්යේ , හමුවෙමු
Hello 👋🏻 ගොඩාක් කැමතී ඔයලාව මුණගැහෙන්න ❤️🤗 Best of luck
Great ❤
Thanks for watching us 🤗
ජය..❤
ස්තූතී අපිව බලනවට ❤️🤗
ඇත්තටම එන්න ආස ratak . නිති රීති ගැනත් danna
ගොඩාක් ස්තූතී අපිව බලනවට. අපේ podcast වලින් නීති ගැනත් කතා කරනවා.
😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=CJNg1N6Im4uzbsTY
🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Hi.. Me Video eka godak vatinawa. Recommend karanna puluwan student visa agent kenek dana ganna puluwanda??
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 මම 2020 ආපු නිසා අලුතින් Sweden වැඩ කරන consultant ලා ගැන කියන්න අමාරුයි. හොදින් හොයලා බලන්න reviews එහෙම check කරලා. සුභ පැතුම් හැමදෙයක්ම සාර්ථක වෙන්න. එකතුවෙලා ඉන්න..!! 💐😊
Ithama watina deyak oya karanne.lankawe daruwonta wisala udawwak wei oyage me sewawa.pawlatama suba anagathayak wewa.deepika, milano.
Hello 👋🏻 මගේ ආසම රට 🇮🇹. අපි Milano එන්න හිතන් ඉන්නවා දෙසැම්බර් ❤️🤗 ස්තූතී කමෙන්ට් එකටයි අපිව බලනවටයි.
Ayya mama romanian inne mata sweden walata avith job ekak hoyagena settle wenna vidihak kayanna puluwanda
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 අපේ podcast වලින් වැඩිවිස්තර කියනවා 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=M_QPNJOzxc7EreTS
එකතුවෙලා ඉන්න..!! 💪😊🤍
Hamadama wage super
Thanks අපි එක්ක ඉන්නවට ❤️🤩🤗
ඔයා කියන income පැහැදිලිව කියන්න ඕනේ "මේ කියන්නේ tax එක්ක salary" කියලා. කෙටියෙන් කියනවා නම් couple එකක දෙන්නම වැඩ කරනවා නම්, එක salary යක් වගේ/ 70% වත් save කරන්න පුලුවන් හොඳට ජීවත් වෙලා.
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට සහ දැනුවත් කිරීම් වලට 💐🙂 එකතුවෙලා ඉන්න..!!
Thank you very much for this detailed video.
Thanks for watching us and commenting 🤗❤️
Ayya oyage wada satahana godak hodae.samadema saralawa kiya denawa.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
IT arenna anith godak professions walata language eka one... MNC wala witharai english thiyenne
Thanks for sharing 🤓❤️
Thanks.sweedun einn kenek api 7 denek ganna trai ekaka denawa.mata updeshayak ona.dan mama naijiriya wala work karanawa.mage wats up eka ewannam.
Ayya mn ine latvia vala sweden job ekak hoyagana kohmda kinko ayya
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊 මගේ podcast බලන්නකො 👉😊 ඔයාට අවශ්‍ය විස්තර බලාගන්න පුලුවං
ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=o-TX6gP76a4lvRWs
Ela machang bravo🔥🔥
Thanks for watching us ❤️🤗
මල්ලි wish කරනවා මුලින්ම lassana family ekata.❤අහම්බෙන් දැක්කේ chanel එක..මටත් කියන්නකෝ අපි මෙහේ ඇලුමිනියම් ෆැබ්රිකේශන් ආයතනයක් කරන්නේ.අපිට ස්වීඩන්වලට ආවොත් ඒ වගේ. කන්ස්ට්‍රක්ශන් වලට ජොබ්ස් තියනවද
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ ස්විඩන් job vacancies සහ business opportunities internet එකේ publish කරනවා. අවස්ථාව තියෙයි කියලා හිතනවා. Best of luck 💐 එකතුවෙලා ඉන්න..!!
මන් agriculture වලට එන්න ආසයි..කොහොමද එන්නේ...work experience එකනං පෙන්නන්න කිව්වොත් තමා ගැටලුව..ජොබ් තියෙයිද අපිට..English නම් පුලුවන්
මේ ගැන අපේ ඊලග podcast එකෙන් කතා කරමු. ඔක්තෝබර් 6 ඉරිදා අලුත් වීඩියෝ එක එනවා 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
Ane putha oya inna villsge eke nama mokaddha mage duva innawa throlhettn.wala .oya lassanata karanawa thsnks
අපි ඉන්නෙ Enköping වල. Trollhättan වලට 350 km වගේ තියෙනවා 🤩 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️💐 ඔබට දීර්ඝායුශ 🤗
Ohe idan hari ape rate minissunta godayanna udawkarana ubata waradinna kawadawath aiye bs
ගොඩාක් ස්තූතී ❤️🤗
Nursing walata enna puluwanda,podi pehedili kirimak denda puluwanm godak watinawa
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ අපේ podcast වල මම nursing ගැන කතා කරනවා. වැඩිවිස්තර බලන්න පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=yixOFZQio0npHW4Y
එකතුවෙලා ඉන්න..!!
@meandeurope hari man balanam,ada අහම්බෙන් video dekke,godak ස්තූතියි
@@sewwandisewwandi3355 🌸😊 එකතුවෙලා ඉන්න..!!
Aiye care giving /Health care assistant field 1 gena video1k denna puluwnda. Minimum salary1 skr23000k kiyala tiynne. eeka athida jeewth wenna ? Advice1k oone❤
Hello 👋🏻 care giver කියන්නෙ ස්විඩන් ලොකු ඉල්ලුමක් තියෙන job එකක්. හැබැයි ස්විඩන් භාශාව අවශ්‍ය වෙනවා කියලා මම අහලා තියෙනවා. vårdgivarejobb in Sweden වගේ වචන වලින් search කරන්න. 💪🙂 23000 ක පඩියක් මෙහෙ සාමන්‍යයෙන් ජීවිත් වෙන්න ඇති. හැබැයි දැන් අලුත් නීති වලට අනුව work visa minimum salary requirement එක 27000+ වගේ වෙලා. ඒගැනත් හිතන්න වෙනවා ඒ නිසා. ❤️🤗 සුභ පැතුම් ඔයාට
Aiye student awoth language eka nathuwa job ekak hoyaganna puluwanda? jobs thiyanawada?kochchara kalayak wage yanawada job ekak hoyaganna ? Plz reply ekak dennako
mama mechanical engineer kenek goverment university ekaka.apita sweden walata yanna puluwanda ayye
Mage putha kusii karmya dfflomawak karala enne koho mada oya ratin job ohya ganne apita wab saed dannaka thank
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 LinkedIn එකේ මෙහෙ job vacancies ගොඩාක් publish කරනවා. ඉතිං උත්සහ කරලා බලන්න. සුභ පැතුම් 💐
Sweden vala part time studentslata payakata gevana aduma rate ek kiyada ayye, depend avth full time work karanvanam gewana aduma rate ek kiyada per hour.
අඩුම ගාන එහෙම කියන්න අමාරුයි 🙂 මොකද job එකට සහ city එකට අනුව ගාන වෙනස් වෙනවා. ඒ වගේම documents සේරම හරියටම තියෙන්න ඕනා. අපේ podcast වලින් වැඩිවිස්තර බලන්න පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=25gm-Z961qM5jrZu
එකතුවෙලා ඉන්න..!!
@@meandeurope thank you so much
great video
Thanks for watching us ❤️🤗 stay tuned
Next year indan 34000 kr oni work permit danna. IT field eke ayata arenna Me salary eka thiyana jobs ganna professional swedish oni godak welawata.
Thanks for sharing 🤗 appreciated
subscribed thanks bro puluwannm after tax walai apartments rent eka genai gas,light and internet wage dewal genath kiyanna
මම ගේන්න උපරිම උත්සහ කරන්නම්. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
pls can u do a video about how to get into your country as a software engineer
I will try to make it soon 🤗❤️ Also, you can check on LinkedIn about vacancies. Best of luck 💐
අයියා citizen ගන්න ව්දිහ ගැන videos ekk කරන්න ඉක්මනින් .
මම බැලුවා මේ ගැන කියන්න ඒත් හැම අවුරුද්දෙම migration rules change වෙනවා. ඒ නිසා හරියටම කියන්න අමාරුයි 🙃 ස්තූතී අපිව බලනවට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො
Mata B.A.In Socail Sciences Degree ekak thiyenne.ohe English da katha karanne? mata mona wage job ekak hoyaganna puluwanda?
මෙහෙ English and Swedish දෙකම එදිනෙදා භාවිතා වෙනවා. Job opportunities and ideas ගන්න හොදම LinkedIn එක 🤗❤️ ගොඩාක් vacancies ඒකෙ publish කරනවා. ඉතිං සුභ පැතුම් 💐
Aiye mn university eke 2nd year.mta student enna ona.kohomda mulinma patan ganna ona
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 මේ වීඩියෝ එකේ මම විස්තර කරනවා 😊👉 ruclips.net/video/vqGvdXCIaQM/видео.html
අපේ podcast බලන්නත් පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=-wGx1iNbCFXsghph
එකතුවෙලා ඉන්න..!! 💐
අනේ පුතා ලමයි අමාරුවේ වැටෙනවා ඔයලා කියනඩේ හරිකියා හිතා මමත් දන්නවා ලමයි අමරුවෙන් ඉන්නෙ
ස්තූතී ඔබගේ අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න අපේ චැනල් එකත් එක්ක
SAP functional consulting 2 years experience thiyenne .. MBA ekakata wage awoth after studies SEK 27000/= job ekak hoyaganna puluwan wei d? Denata enna hithan inne nam Gothanberg
Minimum salary requirement එක job visa වලට 34,000 කරන්න යනවලු 🥸 මම recommend කරන්නෙ LinkedIn බලන්න ඔයාට එතකොට Sweden job market එක ගැන හොද අදහසක් ගන්න පුලුවං. IT sector එකේ Salary නම් job visa requirements reach කරනවා. ඉතිං සුභ පැතුම් 💐💪😊
Godak sthutui druwnge anagthya terum gnnta werdrna obthumAta budusrni
ස්තූතී අපිව බලවට ❤️🤗 එකතුවෙලා ඉන්න. සුභ දවසක් 💐
අයියේ ඔයාව කන්ටැක් කරගන්න ගොඩ දවසක ඉදන් ට්‍රයි කරනව.. මට දැනගන්න ඕන නර්සින්ග් සහ කෙයාර්ගිවර් ජොබ් වලට ස්වීඩන් එන්න තියන ප්‍රොසෙස් එක ගැන ටිකක් හරියටම දැනගන්න පුලුවන්ද
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ facebook එකෙන් message එකක් දාන්න 😃👉 facebook.com/meandeurope.se
Ayiyee mama work visa family enna beluwe. Kohomada success wenna apply karanne . Please kiyanna puluwan da. Mama jobs search karala apply kala godakata. Et riply ne.😢
LinkedIn තමා try කරන්න ඕනෙ work visa එනවානම්. Company වලට විතරයි පුලුවං sponsore කරන්න. Consultant කෙනෙක්ගෙන් උදව් ගන්න බලන්න. එයාලා opportunities දන්නවා. Best of luck 🤗💪💐
Aiyeh man next year machine learning MSC ekakt enn inne sweden mat awill data science job ekak hoyagann puluwan weid??
Caregiver sambanda pahadile keranna please ...
අපේ podcast දෙවෙනි කොටසේ මම මේ ගැන වැඩිවිස්තර කියනවා 😊👉 ruclips.net/video/8UUiwmLiqz8/видео.htmlsi=YN98MKEh1aYIv6tH
ස්තූතී අපිව බලනවට 🤗❤️
Day care and special education facilities mona wageda kiyala kiyanna puluwanda plz
@@samadhiosu අපේ දුව යන නිසා මගේ experience එකට අනුව, ගොඩාක් හොදයි. Age 1 year to 6 preschool (förskolan).
@@samadhiosu ස්තූතී අපිව බලනවට ❤️🤗
ඔයාටගොඩාක්පින්ඉන්නබලාපොරොත්තුඅයටවැදගත්විස්තරදැනුවත්කරාටජෙසූපිහිටයි❤🎉🎉😅😅
❤❤❤🙏
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Niyamai Lankara ayye
Hello brother 👋🏻 ස්තූතී අපිව බලනවට ❤️🤗
අයියෙ එන්න පුලුවං හොදම විදිය,ඔයා ආපු විදිය කියන්නකො!
අපි ආවේ ඇයි කියලා ඔන්න මම කරපු වීඩියෝ එකක් තියෙනවා 👉 ruclips.net/video/Vh6kOfCnM7w/видео.htmlsi=TuIXjWk584lPx9qA
එකතුවෙලා ඉන්න ❤️🤗