Let the government decide on vehicle imports. In my opinion, it's. not MUST. I also like to purchase a new vehicle, but first, I understand the country's economy. Every year, so many students seek overseas education, this also eat into our foreign currency reserves.
Bàma hodata bisnas karapu kenek lori 3 tibba korona saha rate atiuna artike nisa api watuna dan loriyak ganna vidiyak na Black list eke nisa apita lon ekak denne na dan obatumala.rata.karana.nisa.lòriyak.ganna.rajen.lon.ekak.denna.godak.asranawela inne
Sell karayo karanne business ekak illumata sapayuma nathi unama onama deyaka mila ihala yanawa ( 🥚 wage ) gon katha kiyanna eka Gotabayage kale idala thama car import karala na genawath illumata sapayuma nathi nisa mila adu wenne na anika government eka kiyanne public transport wadi diyunu karala ewage price up karanawa ( wena ratawal wala wage ekata ape support eka one nisa tax adu karanne na car wala anika park and drive concept eka hoyala balanna car lokuwata aduwenne na ekata 3 y wath yai

හැමෝටම වාහන ඕන නැති වෙන්න පුලුවන්.. වාහන ඕන මිනිස්සු ඉන්නවා.. ඒ අයට සාධාරණ මිලකට ගේන්න ක්‍රමයක් තියෙන්න ඕන..
Aniwa oni
වාහන ගෙන්විය යුතුය සෙල් මාපියාව නැවතීය යුතුය
👍👍👍
ලබන වසරේ බලමු අළුත් ආන්ඩුව ගෙන යන වැඩපිළිවෙළ ....හැමදේම හොඳට වේවා...
මන් දන්න තරමින් වාහන ගෙන්නන්න පුලුවන්නම් මෙලහකටත් වාහන ගෙන්වනවා .විදේශීය බැංකුවලට අපේ බැංකු ගැන විස්වාසයක් නෑ දැන් .මොකද.ගියපාර ඕපන් කරපු LC ඔක්කම කැන්සල් කරපු නිසා ..😢
වාහනක උපරිම වටීනාකම තිරනය කල යුතුය .මිල අදික වාහන ව්දෙසීය ආයොජකයින්ට සීමා කලයුතුය .රිකන්ඩ්සන් වාහන ගෙන්වීම සුදුසු යි.
👍👍👍👍
Let the government decide on vehicle imports. In my opinion, it's. not MUST. I also like to purchase a new vehicle, but first, I understand the country's economy.
Every year, so many students seek overseas education, this also eat into our foreign currency reserves.
අනිවාර්යයෙන්ම ගේනවලු ඉක්මනින් ❤😏
👍👍👍
කිය කිය ඉදලා වැඩක් නෑ ඉක්මනට ආනයනය කරන්න ඕනි 😾😒
Aniwa
දැනටමත් වාහන ආධාර විදිහට දෙන්න ලෑස්ති රටවල්
🙏👍👍
mea paranm genwai wage. kathwen therenne hoda deyak sidda wenna yanwa wage. wahana gennuwoth api hamadma malimawa ekka
Wahana genawata kamaknaa parana ladi tika thalla yakadawalata unukaranna kramayak sakas kala uthui
🎉
Bàma hodata bisnas karapu kenek lori 3 tibba korona saha rate atiuna artike nisa api watuna dan loriyak ganna vidiyak na Black list eke nisa apita lon ekak denne na dan obatumala.rata.karana.nisa.lòriyak.ganna.rajen.lon.ekak.denna.godak.asranawela inne
superb malli...balance speech ekk
ජයවේවා අයියා
Genqvanag hodai sale kareyo Gini ganag kiyanne
issara 10 laks dunnama wahanayak ganna puluwan finans dala dan kohomada parana ladi wala ganan
Ammoo ewa gena kiyala wedak ne
සාකච්චා විතරයි වැඩ නැ .
Ai hadisshida
2008 idan wahana genna one.loku ganan wala ewa one na.podiminihata wagon r 2014 ලක්ෂ 8 wenne japane.awa genna one awa මෙහාට eddi wadi ganak වෙන්නේ na.ලංකාවේ wahana mila පහළට yanna genna one
හූන කිව්ව වගේ කියන්නම්.චන්දෙ ඉවර වුන ගමන් වාහන ගේන එක ගැන කතාවත් කරන්නෙ නෑ😂
හූන මොනවද වෙන කියලා තියෙන්නේ...?
@@ramyakw5166 ඔවා දෙන්න බැ කියලා 😂
අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්නෙ මොකද වාහන වෙනුවෙන් කෑගහන මිනිස්සු අඩු නිසා ආණ්ඩුවට මැතිවරණයෙන් පස්සෙ බලපෑමක් කරන්න බෑ
අපි බලමු
@@palama01 2021 idn bln inne🥲
විජිත අයියේ දැනට සොයා බලන්න ඕනේ ලංකාවෙ ඇතුළත තියෙන වාහන ඇයි ජනතාවට ගන්න බැරි තරමට මිල ගණන් වැඩිය විකුණන්න කියන ප්‍රශ්නය සොයා බලන්න
wahana genna parana wahana wala ganan penne nadda hitapu ballo rata kawa anura sir oyata puluwannam kollonge wahana sihine saba karanna
Ow aththa
Balaporthu wenawa wahana gennai kiyala ,sadarana mila ganan walata 👍❤
Sell karayo karanne business ekak illumata sapayuma nathi unama onama deyaka mila ihala yanawa ( 🥚 wage ) gon katha kiyanna eka Gotabayage kale idala thama car import karala na genawath illumata sapayuma nathi nisa mila adu wenne na anika government eka kiyanne public transport wadi diyunu karala ewage price up karanawa ( wena ratawal wala wage ekata ape support eka one nisa tax adu karanne na car wala anika park and drive concept eka hoyala balanna car lokuwata aduwenne na ekata 3 y wath yai
Teyena...dollar ..wlata . Kelawgena...nantara..වෙන්න
යන්නේ
Wenna beri ne
අපි බලාපොරොත්තු වුනා මේ අන්ඩුව ආපුවාම වාහනවලට මිල පාලනයක් ඇතිකරයි කියලා, කෝ තාම නැනෙ අනේමන්ද ?.........................
Thwa iwasala balamu
ඕව ගෙනාවත් පොඩි මිනිහෙකුට නම් ගන්න වෙන නැති වෙයි.. Tax ගහලා හොදට නග්ගල දෙයි තරු විසි වෙන්ඩ..
Aniwa
Japan. Walin. Weda. Karana ayata. Dena pahasukamen. Gena. Honda. P. C. X. Bike. Den toga. Pitin ganne. Wenath. Ataramediyo
කවුරු කොහොම කිවුවත් ලබන අවුරුද්දේ මැයි වෙද්දී වාහන ගේනවා
Jayawewa
වලව්වේ හාමුලාගේ දංකුඩ බල්ලෝ තමයි බොරැවට කෑහන්නේ උන් බයයි දංකුඩ ටික නැති වෙයි කියලි😅
සුබ වාදීව හිතපල්ලා...
Aniwa
Giye anduwe rate wiruwante 350 cc bike gende puluwan kiwwa minussu rajeye wiswase kerela bike demma ath 350cc akete lakes 5,6 ayekela okath kage hari sakuwete gihin athi megena pariksawak karala rate wiruwante sadareneyak karanne please ❤
aniwa
ඔය සාකච්ඡා කරන්නෙ හොරු එක්ක. 😢 සංචාරකයන්ට සැප දිපල්ල චන්දෙ අපෙන්😢😢😢😢
Aniwaren❤
Jayawewa
Threewell gennanawada ❤
Lankawata
apoo epa
apooo epaaaaa
Apo moktd
Eyaa
ඊයා
indika merenchi mahattayai meyai ekathu unoth loku wenasak wei
Swift eka gana video ekak ona
👍👍👍
E v byd genne nadda
චන්දෙ ලඟ නිසා කියයි
Wenna puluwn
Kawada rawattanne.
Please. Moter. Bike. Adu. Karnnda. Podi. Menihta. Watenwa
👍
😅😅😅mehemath Rajayak 😅😅😅taama tatamanawa 😅😅😅😅hooooo Hoooooooo 😅😅
Yasai ohoma hu kiyanwda
අයියෙ පොඩි වහනවත් ගෙන්න මෙහෙ ලොකු ගනන් කියනව.ඉන්දියා වහන වලට කියන්නෙ ලොකු ගනන්
අම්මෝ ඔව් 👍
ඉඩම් වාහනත් ගෙන්වයිද ?
ඔය නිතරම කියන ටික දවස, ටික කාලේ , ඉක්මනින්ම කියලා කියන ,මේ කාලේ තාම ඇවිල්ල නැතිව ඇති. ඔන්න ඔහේ තව ටික කාලයක් බලාගෙන ඉමු. 🤔
ඔව් අපි ඉවසලා ඉමු බලන්න
කයිය විතරයි , වැඩ බෑ,,,,,,,😂😂😂
Wahana gennuwath wahana wala ganan ahuwama wahana epa wei😂😂balamuko cif,cc ganata gahana tax ekai,18% tax ekai gahuwama wahana ganna asa hithei😂😂😂
වාහන ඕනෙ නැහැ ,රජයේ බස් රත හා දුම්රිය තව වැඩි දියුනු කලාම ඇති ,..පාරෙ වාහන වැඩී..
Waahana Aanayana karanna sangam mokatadha?
මාලිමාවට ජයවේවා
Muge.pacha.mun.chande.dinuwata.passe.vahana.nowei.kannath.nathiwei.wage.pacha.kiyana.rajaya.
Loke.boruwen.apu.ekama.anduwa.gobbayo
Iwasala balamu poddak thawa
වාහන ගේන්ඩ කලින් කඩවත සිට මිරගමට හයිවෙ එක යාකරල දුන්නනමි හොදයි නේද🤣🤣
Adoo eka aththa patta kattak kanna oni
Wahana gennala rajaya haraha gevime krmeta denna podi lori genna
Hariban hari 😂😂
වාහන ගේන්න ඕන් නෑ රට තුල තියන වාහන හොදටම ඇති. පොදු වාහන සේවාව පැය 24ම ක්‍රියාත්මක වන ලෙස පුලුල් කිරීමයි විය යුත්තෙ.හරියට හරි හොර පාරෙන් බද්දට වංගු දාල ගෙනා වාහන සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කරල ඒවා නිවැරදි කරලම ගෙන්වමු. මාලිමාව ශක්තිමත් කරමු.
Mongal da hutto
Uba rata da inne
Dan wahana wala mafiyawa danne nadda
@@dhanuka666කියලා වැඩක් නෑ ගංජා ගහපු එකෙක් ද කොහෙද මේ
typical jealous..
Buruwa
Ponsiyaaa asuchi kana ballo thota vahana ona nathi unata aoita onaaa
මේ වාහන සේල් කාරයන්ව යම්කිසි පාලනයකට යටත් කරනවානම් වාහන ගේන්න ඔනෙත් නැ, තියෙන වාහන ඇති.
Eka aththa
Sell karayo karanne business ekak illumata sapayuma nathi unama onama deyaka mila ihala yanawa ( 🥚 wage ) gon katha kiyanna eka Gotabayage kale idala thama car import karala na genawath illumata sapayuma nathi nisa mila adu wenne na anika government eka kiyanne public transport wadi diyunu karala ewage price up karanawa ( wena ratawal wala wage ekata ape support eka one nisa tax adu karanne na car wala anika park and drive concept eka hoyala balanna car lokuwata aduwenne na ekata 3 y wath yai
Meeka parana kathawa vijitha amathithuma kiyapu .thoge vahanaya Thoma thiya ganu .
👍👍👍