Gune Aiyage Kamare - Vlog Ep 220 - උදයංගලා චාමරලා ඥානසාර ලා තාම හාන රාජපක්ෂ කුඹුර...

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 245

  • @gayanisrima4202
    @gayanisrima4202 15 дней назад +20

    මේවා සොයා බලා අපිට දැන ගන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි

  • @anurarathnayake3461
    @anurarathnayake3461 15 дней назад +7

    ඉතාමත්ම විශිෂ්ට විග්‍රහයක් ස්තූතියි ගුනේමල්ලි උබට .

  • @clementfernando3914
    @clementfernando3914 13 дней назад +2

    දුමින්ද ගැන කල විග්‍රහය සහ පරණ දෙයියා ගැන කල විග්‍රහයටත් එකගයි , ස්තූතියි චමියා.❤❤🎉🎉

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 15 дней назад +18

    ඉතාම හොද විග්‍රහයක්

  • @UmaUma-l5b
    @UmaUma-l5b 15 дней назад +19

    ගුණේ අයියට තමයි මුන්ගෙ හරියට ම නාඩිය අහුවෙන්නෙ 👍👍👍👍❤️❤️❤️❤️

  • @manojmanjula9563
    @manojmanjula9563 15 дней назад +7

    කිසියම්ම හෝ දහමකට මුවාවී දඩමීමා කර ගනිමින් ගේම් ගහන්න ට්‍රයි කරනවනම් ඒ අයට ජණතා විරෝධය ප්‍රභල විය යුතුයි❤

  • @apemathsclass8285
    @apemathsclass8285 13 дней назад +3

    මේ රටේ මරණ දඩුවම
    ආරම්භ කලයුතුය
    එතකොට අධිකරණය ට අනවශ්‍ය කාලය වැයකල යුතුනැත

    • @anurarathnayake3461
      @anurarathnayake3461 12 дней назад

      අනිවාර්යයෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතුමයි .

  • @Shanthi-s1r1h
    @Shanthi-s1r1h 8 дней назад

    Waw, විචාරශීලී පැතිකඩ අලුත් මුහුණුවර ප්‍රසංශනීයයි. සුබ පැතුම්!

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 15 дней назад +37

    දිලිත් කතාකලේ ඉතාමත් වෛරයෙන් සහ කේන්තියෙන්. එනිසා ඔහු දැන්වත් සතුටින් ඉන්න කෙනෙකු නොවේ. පට්ට හොරෙක්😮😮😮

    • @anurarathnayake3461
      @anurarathnayake3461 15 дней назад +1

      අනිවාර්යයෙන්ම පට්ටම පට්ට හොරා.

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 14 дней назад

      The shameless thing is still these people speaking big. Is there something wrong in these people’s brains. 😂😂😂😂😂

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 14 дней назад +1

    ඇත්ත ම කතාව අහන්න ටිකක් පරක්කු වුනා. ❤ඇත්තටම මූල බීජයට තමයි පිළියමක් මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නෙ සියලුම ජන්දදායකයො හැම තැනම ඇති පිළිල👻වලට 👍👍

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 15 дней назад +5

    Machan Gune, NPP policies are the only policies which can get the country raised to the world. As a Sri Lankan living in Denmark I vouch for this. What ppl can do is to force and get them to practice these policies. Do not let other parties ruin the country again.

  • @Insects-Act
    @Insects-Act 15 дней назад +2

    Double Pocket ගුනේ අයියා හැඩයි........... ❤

  • @srweerakoon6729
    @srweerakoon6729 15 дней назад +26

    දුමින්ද සිල්වා ට අසනීප තියනව කියල වාර්තා කරපු තක්කඩි වෛද්‍ය වරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවයේ ඉන්නවද උගේ වත්කම් පිලිබද විමර්ශනය කලයුතුයි

    • @romesh.wijetunge
      @romesh.wijetunge 15 дней назад

      මම තමා දොස්තර. ඇයි?

    • @dushanisayakkara3604
      @dushanisayakkara3604 15 дней назад +3

      ​@romesh.wijetunge
      කොහෙන්ද මහත්තයො MBBS ගත්තෙ?😂

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 15 дней назад

      😂😂😂😂​@@dushanisayakkara3604

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 14 дней назад

      @@romesh.wijetungemust be a very low level thug not a Doctor. You are insulting that profession😂😂😂😂😂😂

    • @chamidu422
      @chamidu422 14 дней назад +1

      ​@@romesh.wijetunge අනේ පලයන් 😂

  • @ashengunathilake8663
    @ashengunathilake8663 13 дней назад

    මම ආසම ගුණේ,...අයියගේ .....ඩබල් පොකට් shirt එකටයි,...Sub කරන්න කියල බටේ අරින එකයි😂😂😂😂

  • @nxu5107
    @nxu5107 15 дней назад +2

    Gune Aiya, the best part of this video is around 12:59 minutes in to your video. Let’s see if the “Clean” Sri Lanka effort is genuine. You are correct on too many occasions the rich and powerful have ended up in the prison hospital on a routine basis.

  • @shiblycader
    @shiblycader 15 дней назад +2

    Very well said

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 15 дней назад +12

    ගුනේ ගේ කියවීම් නියමයි..

  • @eigochat
    @eigochat 14 дней назад +1

    Great Guney, !, you are feeding ideas to comrade AKD and to his team!!! Thanks a lot and keep up your good work!!! good work!!

  • @AraNisa-t8x
    @AraNisa-t8x 15 дней назад +13

    ආණ්ඩුව කිසිම බෝලයකට වැර යොදා නොගහා සිටීම තමයි පැවැත්ම. උත්තර දෙන විට ප්‍රති උත්තර මතු වේ. නුඹට සබ් කරපු උන් තමයි මේ නාඩගම බලන්නේ.

    • @migidadesilva6104
      @migidadesilva6104 15 дней назад

      මෙයා සබජෙ ට කඩේ ගිය එකෙකි

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 15 дней назад +8

    අම්මෝ පටන් ගැන්මෙම පට්ට ටෝක එක...චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකලොත් හෝස් එකක් ගෙනත් අනිනවලු.😂😂😂😂😂😂

    • @migidadesilva6104
      @migidadesilva6104 15 дней назад

      සබ්ස්ක්‍රයිබ් කරේ නැහැ.මු පුතානොට කඩේ ගිය එකෙකි

  • @onamagulak77
    @onamagulak77 15 дней назад +3

    Subscribe කරල like එකකුත් දැම්ම මොකද නොකළොත් උදයංග වගේ හෝස් එකෙන් අයිනව කිව්වම බය හිතුන 😂

  • @muhabbathtvsrilanka
    @muhabbathtvsrilanka 11 дней назад

    Ok Ok 👌 Very good 👍 gune,,,,

  • @peterdariyas2117
    @peterdariyas2117 15 дней назад +3

    හරියටම හිරි ගුනේ අයිය මුව බන්දනාගාර රෝහලේ අවුරුද්දක් ගත කරේ එම වෛද්‍ය වරයව අන් අඩන්ගුවට ගත යුතුයි මොහුට උපකාර කල නිලදාරීන්ට වහාම දඬුවම් කළ යුතුයි🙏

  • @lakshithahh60
    @lakshithahh60 14 дней назад

    100% agree ❤🤞✨

  • @thusharalahiru3604
    @thusharalahiru3604 15 дней назад +16

    බන්ධනාගාර නිලධාරීන් පට්ට දූශිතයි

    • @martinphillip2440
      @martinphillip2440 13 дней назад

      Ow unge bandhanagara sewakayonge ha dostharalage banku ginum pareksha kera yuthui

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 14 дней назад +1

    You are correct bro

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 15 дней назад +2

    ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs 14 дней назад

      budu saranai kiyala kiyanna epa. Oya sarane thama Lankawa kewe

  • @nandunaracchi9506
    @nandunaracchi9506 14 дней назад +1

    මචං බයටම සබ්ස්ක්‍රයිබ් කරා...😂😂😂

  • @lintliyanage8994
    @lintliyanage8994 14 дней назад +1

    ඔබ කියන දේ හරි. අදිකරනෙන් දුමින්ද සිල්වාට තීන්දුවක් නිවැරැදිව දීලා තියෙද්දි ,ඊට පටහැනිව ක්‍රියාමාර්ග ගත් වෛද්‍යවරුන් ,බන්ධනාගාර නිලධාරීන් කවුද කියලා සොයා බැලිය යුතුයි . දුමින්ද සිල්වාට වඩා දැන් ආන්ඩුව සෙවිය යුතුයි මේ නිලධාරීන් ගැන. මෙහෙම නිලධාරීන් එක්ක රටක නීතිය ක්‍රියාත්මක වන්න අපහසුයි. NPP එකේ quality එක නැති කරගන්න අවස්‍ය නෑ.

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 15 дней назад

    Your analysis is superbly perfect man...keep it up...

  • @coolvids6964
    @coolvids6964 14 дней назад +1

    අහිංසක ජීවිතය නෙද මරල දැම්මෙ විදවන්න වෙනව

  • @discoveredenholidays
    @discoveredenholidays 15 дней назад +1

    While in Jail Duminda is in the hospital, when out of jail he is the Chairman of HDFC!! This goes to many cabinet Ministers too....

  • @garvindesilva4176
    @garvindesilva4176 14 дней назад +1

    Gune Malli
    How about Namal’s speech in the parliament on media freedom?
    I do not know why someone in NPP reminded him the freedom median under them

  • @pkds1983
    @pkds1983 15 дней назад +17

    අවුලක් වෙන එකක් නෑ උදයංග පුටින් ට call එකක් ගත්තලු😂😂😂😂

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 15 дней назад +1

      OMG...😂😂

    • @ravdon4776
      @ravdon4776 15 дней назад +1

      පුටින් දාගෙන ඉන්නෙත් සිංහල කෝලර් ටියුන් එකක්😂😂😂😂

    • @priyashantha-TR
      @priyashantha-TR 15 дней назад +1

      Putinge ring tone eka sinhala song ekkak, etaramata udayanga putinwa andala tiyenne

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 15 дней назад +2

      පව් රසියන් හිගන ගනිකාවන් උදයන්ග ගෙ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 15 дней назад +1

      ලංකාවේ ඇමතියන් මන්ත්‍රී එවුන් මේ ටිකේ වේලෙන ඇති යුක්‍රේනියා රසියන් ගෑනු නැතුව .ඩුබායි නම් ඔය ගෑනු තුට්ටුවට විකිණෙනෙනව .උන් එක්ක යන්නේ විදේශ රටවල් වලින් ඇවිල්ලා ඉන්න කම්කරුවන් හැටියට අඩු වැටුප් වලට වැඩ කරන කම්කරුවන් පකිස්තාන් බංගලදේශ ඉන්දියන් පිරිමි .

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 15 дней назад

    I dont mind meeting you personally 😅😅😅😅...you are 👌👌👌 super 😅😅

  • @SunilChandraratne-i5n
    @SunilChandraratne-i5n 15 дней назад +1

    Niyamai machan gune!🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓

  • @SarathWijesinhaRathnayake
    @SarathWijesinhaRathnayake 14 дней назад

    බුද්ධිමය විග්‍රහ කිරීමක්

  • @LalithanganiNadaraja
    @LalithanganiNadaraja 15 дней назад +1

    Saluting 🫡 brother

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 15 дней назад +1

    😂😂😂😂😂😂 niyamai gune ayya...oyaa heenawena kota mata hondatama heenaa yanawaa😅😅😅😅

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 15 дней назад +1

    ඔව් ඕකට ඔක්කොම තිරයට දාන්න ඕන

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 15 дней назад +3

    උදයංග සහ පුටින් 😂

  • @wasanthakumara3653
    @wasanthakumara3653 11 дней назад

    එක් එක් ගවයෝ එක් එක් කුබුරැ හාමින් සිටී.

  • @priyanifrancis4122
    @priyanifrancis4122 15 дней назад

    Thanks Gune ❤❤❤

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 15 дней назад +1

    මචන් මං ඊයේ ඔන්න සබ්කයිබ් කලා...❤😂

  • @idroosseyed9049
    @idroosseyed9049 15 дней назад +1

    I like that way of your thinking 🎉

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 15 дней назад

    Gune,ela,thats is great statement and again ela,bro,thank you ❤😂🎉

  • @kutkuy4399
    @kutkuy4399 15 дней назад +1

    Super bro muhamed

  • @tharikthar7794
    @tharikthar7794 15 дней назад +1

    Suppri aiyeee❤❤❤❤❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 13 дней назад

    That's right

  • @jayawardanapj7137
    @jayawardanapj7137 15 дней назад

    Excellent point Gune. The perople who are responsible for recommending not only Duminda but also all the other powerful, to hospitals shall be investigated and punished. That is the only way these things can be stopped happening in the future!

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 15 дней назад

    Supiri wedak karanne gune aiyage kaamare kiyala liyala tiyena nisama balanna hituna asavak athiunaa oyaa dannavada niyama gune aiya koheda hitiye kiyala

  • @apemathsclass8285
    @apemathsclass8285 13 дней назад +1

    රාජපක්ෂ "වරු"
    කියන කෑල්ල ඉවත්කරන්න
    ඒ වෙනුවට
    "රාජපක්ෂ හොරු "
    කියලා භාවිත කරන්න

  • @anandaranawaka655
    @anandaranawaka655 15 дней назад +1

    Oba ✔️

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 15 дней назад +1

    මචං ගූනේ බොහෝම ස්තූතියි. මේ වැඩසටහනට. නමුත් මරණීය දණ්ඩනය බාජනයවුන අයෙක් ඇයි ඌ එතනට යොමු කරන්න බැරි

  • @thilidumaduranga5041
    @thilidumaduranga5041 15 дней назад +6

    Npp no ball දාලා සජිත් score කරාලු උප්පැන්න සහතිකයි,පෙර පාසල් සහතිකයි ගෙනල්ලා පෙන්නුව්වෙ 😂

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 14 дней назад +1

    ගුණෙ අයියා ඔබ ඔහොම හරි මේ ප්‍රශ්ණ ගැන එලිපිට කතාකරණ එක ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ ගමන්ම අපි පුදුම වෙනවා මෙච්චර මේ විදියට අපේ රට පීඩාවට පත්කරණ දූෂිතයො වෙනුවෙන් ප්‍රශස්ථ ගීත ගයන පීඩිතයො සිටීම ගැන.

  • @ajmekanayake8417
    @ajmekanayake8417 15 дней назад

    Ara gune Ara niyamai bun

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 15 дней назад

    Machan mamath. Homagama.uba. diatomaceous fallow kara.niyamai.❤❤❤❤❤

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 15 дней назад

    Oba hariyatama Hari, muladi Kohomada mewage wada wune kiyala balala daduwam diya yuthui.❤🎉

  • @jpasoka
    @jpasoka 15 дней назад +2

    කුනු දම්මික ශේප් උනා

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 15 дней назад

    Nice bro. ❤😂🎉

  • @MalaniVijakoon
    @MalaniVijakoon 15 дней назад +1

    😃😃😃😃😃

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 15 дней назад +1

    සෑම තැනකම ඉන්න දූෂිත නිලධාරීන් පාලනය කරගන්න රජය අපොහොසත් වීම හරිම කණගාටුවට කරුණක් ඒ අතින් මේ රජය පතෝලා වාගේ, හැම ප්‍රශ්නයක් දිහාම බලන්නේ

  • @romesh.wijetunge
    @romesh.wijetunge 15 дней назад +4

    චන්දෙට කලින් npp එක දිලිත්ව සහ උගේ මාධ්‍ය භාවිතාව ගනන් නොගත්තට දැන් තියෙන්නේ npp ආන්ඩුවක්, දැන් ආන්ඩුවට දිලිත්ට ඕනේ එකක් කරගනින් කියලා ඉන්න බෑනේ බන්.ඒක ප්‍රායෝගික නෑනේ.ලඟදිම ඕකට හොඳම එකෙන් කෙලවෙන්නේ.බලපන්කෝ

  • @CaderAcm
    @CaderAcm 15 дней назад +2

    JVP jayavewa

  • @Asirialawathugoda
    @Asirialawathugoda 15 дней назад

    Excellent and interesting

  • @NewAli-f5o
    @NewAli-f5o 15 дней назад +1

    ගුනේ ගුනේ ඒදා උනෙත් අද වෙන්නෙත් ඒකම දේ කියල මම තේරුම් ගනිමින් ඉන්නවා. මම වගේම තව දහසක් දෙනාත් ඒසේම වගේ කියල මම දැනගනිමින් ඉන්නවා

    • @SamanChandana-rg2bk
      @SamanChandana-rg2bk 15 дней назад

      ඔව් එහෙම එකක් මටත් දැනෙනවා .😮

  • @RupikaSenarathne
    @RupikaSenarathne 15 дней назад +2

    එකපාර කිසිදෙයක් වෙනස් කරන්න බෑ ගුනේ..මිනිස්සු කාලයක් ජීර්ණ කරන් හිටපු දේවල් එකපාර වමාරවන්න බෑ..මොකද සමහර දේවල් පත්තියන් වෙලා තියෙන්නෙ ..මාලිමාවෙ ඔය ඔක්කොම වැරදි හදන්න පුලුවන් තරම් මිනිස්සු නෑ.ඉන්න මිනිස්සු එක්කම තමා මේ ආණ්ඩුව ගෙනියන්න වෙන්නෙ..ඒකෙදි ඔය ප්‍ර්ශ්න අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් ඒවා...මචං..කොහොම උනත් උඹේ දැක්ම අපි අගය කරනවා මචං...💪

  • @amaliyadipita6906
    @amaliyadipita6906 15 дней назад

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @shanthaperera4616
    @shanthaperera4616 15 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ratnayakemheennilame4725
    @ratnayakemheennilame4725 15 дней назад

    I respect any decision by the present Government

  • @rohithafernando9665
    @rohithafernando9665 15 дней назад +4

    අර ගූමලයට කුමාරයා කිව්ව එක තමයි අවුල් ඕකා මැදමුලන ගොන් වස්සානේ

  • @kolithamendis2780
    @kolithamendis2780 14 дней назад

    👍

  • @sanjeewabandara5975
    @sanjeewabandara5975 15 дней назад +3

    උදයංග වීරතුංග වගේ උන්ට කියන්නේ 'පපාසන්' කියලා...

  • @geethadebritto4251
    @geethadebritto4251 15 дней назад +52

    මේ ගුනේ නෑ මොලයට කුමාරයා කියලා කිවුවොත් මම නරකයි කියලා කියන්න එපා. උන් වගේ පජාත උන් කොහොමද කුමාර වරු වෙන්න.

    • @susilayupala2959
      @susilayupala2959 15 дней назад +1

      Malimawata jayawewa kalakanni. ❤️👍👏✊✝️🏆🙏🇮🇹

    • @SamanChandana-rg2bk
      @SamanChandana-rg2bk 15 дней назад +1

      ගුනේ කිව්වෙ "රාජපක්ෂ වරුන්ගේ ඊලග කුමාරයා "කියලා .නේද ?

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 15 дней назад +2

      පච කුමාර කිව්වා ම මොකද 😂😂😂????

    • @UhPramapala
      @UhPramapala 15 дней назад

      මොනව කතා කළත් රාජපක්ස අතහරින්න එපා.

    • @geethadebritto4251
      @geethadebritto4251 15 дней назад +1

      @UhPramapala ඔයා ඇරෙන්න ඔක්කෝමලා එයාලව අත ඇරලා තියෙන්නෙ. %2. 50 ට වැටුනේ ඒකනේ ඔයා අත නොඇර හයියෙන් අල්ලගෙන ඉන්න රාජපක්ෂලගේ #£#එක

  • @senarathbandara3087
    @senarathbandara3087 14 дней назад +1

    සජිත්ට NPP එකෙන් දුන්න chance එකෙන් ඔප්පු උනේ MBA එකේ Exam එකට ඉදලා නෑ කියලා විතරයි.

    • @thilinamadush1
      @thilinamadush1 13 дней назад

      සජිත් කියන්නෙ හීනමානෙන් පෙලෙන්නෙක්. මම ගියේ ටෝමස් එකටයි රෝයල් එකටයි කියලා පෙන්නන්න තමයි ඉස්ස්කෝලෙ කාලෙ සහතික පවා උස්සගෙන ආවෙ.

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 15 дней назад +1

    Udayangaya Dan koheda inne kiyala balanna ona rate minusune

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 15 дней назад

    Matupita news balala choon eka ganna 😅😅😅😅😅😅😅 niyama sinhalaya 👍👍👍 honda aatal kataawa...😅😅😅 kudu ho ganja gahan'natiwa ganna choon kataawak.
    😅😅😅😅😅

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 15 дней назад +1

    Machan malli,podieka dan rata rata night school yanawa wentaati neda.

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 15 дней назад +2

    උදයංග කරලා තියෙන්නේ ඒ දවස්වල පිංපි ජොබ් එකද..?😂

  • @danudesilva9634
    @danudesilva9634 15 дней назад +1

    මහින්දලා දැන් විදවන්නේ අතීතයේ මේ රටට කල අපරාධ නිසා තමා..

  • @FawmyFazliya
    @FawmyFazliya 15 дней назад

    👍👍👍👍👍👍😊

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 15 дней назад +1

    Double Pocket 💪

  • @m.roshananuwan1863
    @m.roshananuwan1863 15 дней назад +1

    දිලිත් පට්ට විදිහට නෝන්ඩි වෙමින් පවතිනවා වගෙත් පේනවා.......

    • @chamidu422
      @chamidu422 14 дней назад +1

      පචා දෙරණයි ,හොරු t.v , ඉරාජ් පිම්පියාගේ බයි තක්සලාවයි ඉවත් කරන්න ඕනේ ☝️

  • @kutkuy4399
    @kutkuy4399 15 дней назад

    Muhamed ❤❤❤❤

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 14 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 15 дней назад +1

    💐

  • @chandrakeerthigamachchige6027
    @chandrakeerthigamachchige6027 15 дней назад

    ❤️❤️❤️❤️❤️💯

  • @ඇමරිකාමහාද්වීපයේසිට

    රාජපක්ෂ තක්කඩි සනුහරේ දේශපාලන පිටියෙන් සහමුලින්ම පන්නා දාමු. ඇයි ගුනේ කොල්ලො ,කොල්ලකාරයින්ට "වරු" කියා අමතන්නෙ. උබටත් උදයංගට වගේම පිස්සුද. 🙏

  • @nilanthagamage2872
    @nilanthagamage2872 15 дней назад

    👍👍

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 15 дней назад

    ❤❤❤❤🎉

  • @sunildesilva
    @sunildesilva 15 дней назад

    👍👍👍👍👍👍
    💐💐💐💐💐💐

  • @PTECSW
    @PTECSW 15 дней назад +1

    අද නම් හරිම අසාර්ථක කියවීම් ටිකක්. එකඟ වෙන්න පුළුවන් බන්ධනාගාර නිලධාරීන් ගැන සොයා බලන්න ඕන කියන අදහස එක්ක විතරයි

  • @NishanBamunuarachchi-j5y
    @NishanBamunuarachchi-j5y 14 дней назад

    Now it's clear Sajith has not got his degree. It's only an AEGROTAT certificate. That's what Nalinda said

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 15 дней назад

    Udayangata vetharak nemei pessu. BATALEYAN EKATAMA pessu gune aiye.

  • @AbdulMajeed-eg9rf
    @AbdulMajeed-eg9rf 15 дней назад

    💯💯💯

  • @AbdulMajeed-eg9rf
    @AbdulMajeed-eg9rf 15 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 15 дней назад +5

    උදයංග කිව්වා ගෝටා එලෙව්වා කියලා.මේක සරලව ගන්න හොඳ නෑ.cid එක ප්‍රශ්න කල යුතුයි.එතනදී මේක පදනම් විරහිතනම් පොරගේ මානසික තත්වය පරීක්ශා කරන්න වෙනවා අනිවාර්යයෙන්.

    • @mnmmnm9045
      @mnmmnm9045 15 дней назад

      සරලව ගන්න හොද නෑ නෙවෙයි මේවා ඇත්තටම මාතෘකා නෙවෙයි මොවුන්ට මයික් අල්ලන එක අඩු උනානම් ඔක්කම ඉවරයි

  • @thilakdharmasiri2386
    @thilakdharmasiri2386 15 дней назад

    ❤❤❤❤❤

  • @mareenazulfika1771
    @mareenazulfika1771 13 дней назад

    සබ්ස්ක්‍රයිබ් කරන්නෙම නෑ.
    බලලා නිකං ඉන්නවා😂