Hora dadamaskana kasippu karyo bayauana niyamanaya karannatamai yanna kiyala daviyan gana viswasakarata kamak nha sataphak danna apa okanikamma hadanawa
Woderful idea, Gemunu. Let the kapuwos and Basnayakes be public servants. The total income should be handed over to government treasury. One more observation: One of you is a Buddhist and the other a Jainist that belives in gods (and the infinite universe).
ගොඩ කාලෙකට ඉස්සෙල්ලා මම මගේ ආච්චි එක්ක ධන්ත ධාතුව බලන්න මාළිගාවට ගියා. සෙනඟ සෑහේන්න. මිනිස්සු පාන්දර 3 ඉඳන් පොලීම් වල. වයසක කට්ටිය පුදුම දුකක් වින්ඳා. කොහොම හරි ධාතුව බලන්න ලෑස්ති කරලා තිබ්බේ තප්පරයකටත් අඩු වේලාවක්. ඒක පෙන්නුවා නෙවෙයි නොපෙන්නුවානම් හොඳයි කියලා හිතෙන තරමට තමයි දේවල් සිද්ද උනේ. මට එදායින් පස්සේ හිතුනා බුදු හාමුදුරුවෝ ජීවත් වෙලා හිටියා නම් එයා කවදාවත් 'මම බුද්ධා මම බුද්ධා' කියලා හැංඟිලා ඉන්නේ නැහැනේ. සියලු සත්වයාගේ හිත සුව පිණිස බුදු හාමුදුරුවෝ කොච්චර ඇවිද්දාද? තමාව බලන්න එන හැමෝවම කරැණාවෙන් පිලි ගත්තා. එහෙව් එකේ මාළිගාවේ අයට තියෙන අයිතිය මොකක්ද ධාතුව හංගගෙන ඉන්න. ඇයි බැරි ධාතුව හැමෝටම පේන විදියට, හැමෝටම වඳින්න පුළුවන් විදියට තියන්න? මේ කරන දේ බුද්ධාගමට පටහැනියි. ලොකු ලොකු ප්රබූ කියාගන්නා සුළු පිරිසකට විතරයි ධාතු බලන්න පුළුවන් . මේක හරිම අසාධාරණයි. එදායින් පස්සේ මම මාළිගාවේ එලියෙ ඉඳලා වැඳලා එනවා. කිසිම ලොකු පන්සලක පිං කැටේට සල්ලි දාන්නේ නැහැ. ආගමට වැහිලා කරන මේ ජඩ වැඩ කිසිම දේකට මම මගේ විශ්වාසය, මගේ සල්ලි සහ කාලය වැය කරන්නේ නැහැ. ආගම, විශ්වාසය තියෙන්නේ මගේ හිතේ. කාටවත් මාව වංචා කරන්න, සුළු විදියකට හරි මම ඉඩ තියන්නේ නැහැ.
@deborahariyawansa6682 "organised religions" සියල්ලම ව්‍යාපාර, ජාවාරම්. ඒවයින් ඈත්වෙලා ඉන්න තරමට ආත්ම වංචාවෙන් ඈත්වෙලා ඉන්න පුළුවන්.
ඔබ තුමාට ජාතියේම ප්‍රණාමය, සත්‍ය මිනිස්සුන්ට පහදා දිම ගැන🙏
හරිම ආසාවෙන් අහන program එකක්. ❤❤❤
ගැමුණු සහෝදරයා.වැඩසටහන නම් නියමයි.හැබැයි ඔයා මේ වැඩේ කරන්න.ඔය නන්දනය වීරරත්නමහත්මයාට.දෙන්නකෝ හොඳ කුෂන් .පුටුවක් හරි හැටි වාඩිවෙන්න.ඒ මහත්මයා එහෙට ඇඹරෙනවා මෙහේට ඇඹරෙනවා.එක දිගට ඉන්න අමාරු ඔය පුටුවල.මොකක් හරි පිළියමක් යොදන්න.අපි ආසාවෙන් වැඩසටහන නරඹන්නේ.මම එක වැඩසටහනක්වත් අත ඇරියේ නැහැ.ගැමුණු ජයන්ත වන්නිනායක.සොයුර ඔයාගේ වැඩසටහන් සේරම හොඳයි.ඉදිරියටම කරගෙන යන්න.අරමුණක් කරා යන ගමන සාර්ථක වේවි.ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි.තෙරුවන් සරණයි.
මෙහෙ වෙලාව රෑ 10.30 යි. නිදාගන්න දෙන්නේ නැහැ නේද? දැන් ඉතින් 11.30ට තමයි නිදාගන්න වෙන්නේ. නෝනා බණිනවා මෙච්චර රෑ වෙලත් මොනවා බලනවද මන්ද කියලා. වීඩියෝ එක දාල තියෙන හින්ද බලන්නේ නැතුව නින්ද යන්නෙත් නැහැ. කමක් නැහැ.... ඔන්න ඔහේ මේකත් ඉවරයක් කරලම නිදාගන්නවා. 😉
Same here 😂
මෙහි එන, හින්දු දේවාල සම්ප්රදායේ මරණයක් සිදුවූ විට කෙරෙන චාරිත්‍ර පිළිබඳව සොයා බලා කරැණු කාරණා ඉදිරිපත් කළා නම් තමයි හොඳ.
මම හැමදාම මේ එක වැඩසටහනක් 2 අහනවා ❤❤❤
නියම විග්‍රහයක් හැමදාම වගෙ. ❤
විනිල් ගැන හරි අපූරූ ජන කතාවක් තියෙනවා.ඔය කුරුවිට පැත්තේ මළ ගෙදරකට විනිල් ගිහින් තියෙනවා ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු විදිහට ඉස්මතු වුනු මුල් කාලේ...ගෙදර අයට කතා කරලා "දැන් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනී ?" කියලා අහපුවම,ගෙහිමියා ගත් කටටම කිව්වලු, "අනිත් සේරම වැඩ ටික හරි..වැසිකිලි සෝදන්න තමයි තියෙන්නේ ! " කියලා .හිනා වුනු විනිල් ගිය අයත් එක්ක එකතු වෙලා ගෙදර තිබුණු වැසිකිලි දෙකම සේදුවාලු.......පස්සේ එ නිවසට අලලපු ඉඩම මුදලට අරන් පොදු වැසිකිලියක් හැදුවාලු
තරුණයෙක් හැටියට ඔබේ දැනුම අගය කරනවා
හරිම වටිනවා මේ වැඩසටහන ❤❤❤
I am a follower of your programs. Really impressed. Thank you!
One hour is passing like a half an hour.fantastic programme.!!!! Pls continue this further.
A meaningful discussion.
Oyala denna pamanai me prashne gane openly katha kale.
Thank you Mr .Gamunu and Mr. Nandana.
Great Programme,
Gemunu got a powerful voice. Sing a song..
නියම ඇත්ත කතා ව...
I have found a way that is no news from any source. So peacful.
නන්දන අම්බලන්ගොඩ උනාට,වර්තමානයේ මාහට රැකියාවේදී හමූවූ දකුනේ උන් හරිම අවශ්තාවාදී,හීනමාන,යටිකූට්ටු උන්,සාපේක්ෂව රත්නපුර ,නුවර ,මාතලේ,කුරුනෑගල,උන් හරිම මානූෂීයයි...
එකගයි 1000%. නිකන් නෙමේනේ පූස් පැටව් කතාව ආවේ
Nandana Mahatma gamunu mama balanne kuwet sita abbahiyak. Tamai meka
, ගැමුණු ස්තුතියි... මුන්නේශ්වරම් දේවාලය ගැන අදහසක් නැද්ද
ගැමුණු මල්ලි මේ program එකේ අර බස් කතාවක් පොඩ්ඩක් කපලා දාන්න කට්ටියටත් අහන්න
අපිත් බලන් ඉන්නෙ ❤❤❤❤
super topic.......
Eagerly waiting for the next video
Wow good job 👍🎉🎉
ගැමුනුවො උබ නම් පට්ටයි....❤❤❤උබ නම් දකුනෙ වෙන්ඩ බෑ.😂,නමුත් මම කැමතියි උබේ ගම,ඉස්කෝලෙ දැනගන්ඩ..❤❤
මට හිතෙන්නේ ගැමුණු ගේ භාෂා විලාසය අනුව වයඹ වගේ😊😊
මම දන්න විදියට නිකවැරටියෙ
යහපත් පොදු වැඩක් සියල්ලෝම සතුටු වන ආකාරයෙන් කල නොහැකිවීම මවිතයට කරුණක් නොවේ.
ආයේ ගියොත් සමන් දෙයියන්ට වැදලා, කපුවන්ට ගහල එන්න තමයි දැන් හිතෙන්නේ.😅
@@django1326 😅
ගැමුණු අයියේ නන්දන මහත්මයත් එක්ක අපේ රටේ වාර්ගික කණ්ඩායම් සහ කුල සම්බන්දව වෙනම ප්‍රෝග්‍රෑම් සීරීස් එකක් ඉක්මන්ට කරන්නකෝ.
මට අවු. 23යි, මම අපේ රටේ වාර්ගික කණ්ඩාටම් වල සැබෑ වාර්ගිකත්වයන් විශේෂයෙන් ජීව විද්‍යාත්මකව අද්‍යනය කරන ශිෂ්‍යයෙක් ඒ ගැන උනන්දු වෙන කෙනෙක් නන්දන මහත්නයාට ඒ දේවල් ගැන අපිට හිතාගන්නත් බැරි විදිහේ දැනුමක් තියනවා කියලා මට හිතෙනවා ඒ නිසා අමතක නොකර ඒ ගැන ප්‍රෝග්‍රෑම් සීරීස් එකක් ඕනේ.
❤❤❤ addicted
ඔතන තියන වනෙ කුඩාම කාලතුවක්කු ව ඒක ගැන හෙළ යන්ගෙ වැඩ කියල උජාරුවෙන් කියන අය ඒ පරපුරේ කෙනෙක් නිලමේ උන එකට විරුද්දයි,ඒක පත්තු කරන කෙනාගේ පරපුර ගැන උජාරුවෙන් කියන ව.හදපු කෙනා ගැන කිසිම කතාවක් නෑ.ඔතන මහ කපුවගෙ වාසගම විශ්ව බ්රාහ්මන යන්ට අයිති එකක්(විජෙනාරායන)
අඩු කුලේ අය දාන පඩුරැ වලින් යැපෙන ඔය කුල වන්තයන්ට ලැජ්ජ නැද්ද
බස් මාෆියාව ගැනත් කරමු Episode එකක්
Mister nandana I like you
සබරගමුවේ ඉතිහාසය සහ සබර්වරු ගැන පොතක් මම කියවලා තියෙනවා.ඒකේ නම මට මතක නෑ.කාට හරි ඒ පොත මතක නම් නම දාන්න පුළුවන්ද?ආයෙත් කියවන්න ආසයි
අපි ගිහින් දේවලා වලයි සමහර පන්සල් වලයි පිං කැට වලට සල්ලි දානවා වැඩ් වැඩ්යෙන් ලැබෙන්න කියලා ඒ සල්ලි වලින් කපුවොයි නළමෙලයි සමහර පන්සල් වල හාමුදුරුවරුයි දිව්‍ය විමාන මනුෂ්‍ය ලෝකයේ මවලා දිව්‍ය සැප විදිනවා .එයාලා අපේ සල්ලි වලින් පණපිට්න්ම දිව්‍ය ලෝකෙ යනවා අපි හැමදාම දෙයියන්ට වැද වැද දෙයියන්ගෙන් දිව්‍ය සැප ඉල්ලනවා. අනේ අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි😂😂😂😂
🎉️🎉️🎉️🎉️💐💐💐💐💐
නන්දන ඉස්සර කාලෙක..... ඇල්පිටියේ cassette recording කරන තැනක් කරා නේද,,,
බස් ත්‍රිවීල් වල කෑලි ගැලවීම clean Sri Lanka කියල අර්ථකථනය කිරීමම එහි ගැඹුර ගැන අතිශය ප්‍රාථමික කියවීමක් , එය සිල්ලර මාධ්‍ය වලට අදාළ වුනත් ඔබලාට සුදුසු නොවෙයි. සියලු දෙය රටෙහි පවත්නා නීතිවලට අනුකූලව නිවැරදි කළයුතුයි යන්නයි ඔය ගැලවීම් වලට අදාල .
ආණ්ඩුව සහ පොලිසිය කරපු ක්රමයේ තමයි වැරැද්ද..
දේශබන්දු කුඩු අල්ලන එක සංදර්ශනයක් කර ගත්තා වගේ කෑලි ගලවන එක පොලිසිය නාට්‍යක් විදිහට රඟ දක්වන්න පටන් ගත්තා..
කුඩු ඇල්ලීම, වාහන වල අනීතික කෑලි ගැලවීම පොලිසියේ දෛනික රාජ කාරියක්..
දේශපාලුවන්ට බයේ මෙච්චර කල් ඉඳලා එක පාරටම මිනිස්සුන්ගේ මුණු, වාහන අංක රුපචාහිනියේ පෙන්වමින් කලේ ප්‍රදර්ශනයක්...
පොලිසිය, rmv එක තමුන්ගේ රාජකාරිය හරියට කලා නම් ඔහොම වෙන්නෙ නෑ
Hora dadamaskana kasippu karyo bayauana niyamanaya karannatamai yanna kiyala daviyan gana viswasakarata kamak nha sataphak danna apa okanikamma hadanawa
නිලමේ වෙනුවට භාරකාර යනුවෙන් හඳුන්වා දෙන්න
ඒක හරි. අතීතයේ භාරකාර තනතුරට පත්වුණේ ප්රභූවර පවුලක කෙනෙක්. ප්රභූවර පවුලකට ආවේනික නමක් තමා නිලමේ කියන්නෙ. ඉතින් ඒ නිසා ඒ පවුලකින් පැවත එන කෙනෙක් භාරකාර තනතුරට පත්වුනාම පොදුවේ නිලමේ කියලා කතා කරන්න ගත්තා. නමුත් ඔහු භාරකාර වෙන්නත් කලින් නිලමේ කෙනෙක්. හරි වචනය ඒ නිසා ගිහි භාරකාර
මංගල කිංකිනි එකේ විතරයි කුල දැක්කේ.
කුලවන්තයන්ට අඩුකුලෙ ගැහැණු සමග යහන්ගතවන්න පුළුවන්
ඉනෙන් පහල ජාතිබේද, කුලබේද නෑ කියල නේද කියන්නෙ 😂
ගැමුණුත් එහෙමයි. මේ ගැමුණු නෙමේ - දුටුගැමුණු 😂
නියම කතාව 😂😂 බුරියෙන් පහල ජාති , අාගම් , කුල භේද , නෑදෑකම්, වයස් භේද නැහැ 😮
@@2MuchAdoAboutNothing ඒක මරු 😅😅😅
ගැමුණු නිකවැරටියේද ?
නන්දන මහත්තයා ගැන මට ගැටඑවක් නෑ ගැමුණු ඔයා මෙ වගේ දෙයක් කරන එක පුදුමයි ...කුලය ගැන වෙන කෙනෙක් මෙක කලානම් බලා ගන්න තිබු නා රෙදි උසිදන් එන විදිහ..මාරයි gema ඔයා
ලන්කාව ගොඩ ගන්න ලේසි වෙන්නේ නෑ.
How to define Bakthiya? Is it faith?
👏👏
මම හිතුවේ කසාද වලට විතරයි කුල කියලා හැමතැනම කුල
එතකොට සීනිගම දේවාලය ගැන මොනවාද කියන්න පුළුවන්
විජය කුමාරතුංග ඝාතනය ගැන වැඩසටහනක් ඔනි
👍🏽👍🏽👍🏽👍🏽👍🏽
❤
🌹
මෙ වෙලාවෙ , ප්‍රමුඛතා තමා පළමුව මිනිසුන්ට ආර්ථික විමුක්තිය ලබා දීමට හැකි සෑම පියවරක්ම ගැනීම , සමාජ විමුක්තිය බොහෝ දුරට එයට පසුව එළඹෙන කාලය තුළ සිදුවෙවි . රැඩිකල් ප්රවෙශයකින් , ආගමික සංස්ථාවන් තුල තිබෙන බව කවුරුත් දන්නා අවිධිමත් ක්‍රියා පිරිසිදු කළ යුත්තේ.
ප්‍රමුඛතා පටලාගන්නා තුරු දිවා රැයේ බලාගන්නා බල පෙරෙත, ප්රෙතයින් ඉන්නා බව නන්දන නොදන්නවා නෙවෙයිනෙ ...
❤ ❤❤
ඇන්ටන් අප්පො
Your vids are too long, summary එකක් දාන්න බැයිද description එකේ?
කුලේ නිසා ලොව සමහරු මුලා. වේ
දෑලය හොරා....😢
Bus eken thama clean karanna patan ganna one. Nethnam lankawe minissu aurddakata 2500k vithara merenwa...obalage weda satahana asawen balanawa sthuthi
baudda sanskuthiya vitharada cleane karanda oni
කළුබෝවිල ඉස්පිරිතාලෙට දෙයියෝ ඇවිල්ලා හිටියලු කන්න නැතුව ගෑස් රයිටිස් හැදිලා
අර ඇන්ටන් තෙන්නකෝන් නිළමේ ගැන කිව්ව කතාව කොහෙන්ද හොයාගන්න පුලුවන්.
Google එකේ එක තැනක විතරයි නම හොයාගන්න පුලුවන් උනෙත්.
කාටහරි source එකක් කියන්න පුලුවන්ද?
You can find local newspaper articles from that period. The incident happened on February 13, 2002.
@2MuchAdoAboutNothing Thanks for the Information.
Do you know any online platform to get those information?
ඔබේ Mick එක නහයට ලග වැඩි, hand free දාපුවම කනට හුස්ම ගන්නවා ඇහෙනවා
Dewaaala Wala Inna Kapuwo Kiyanne Lankawe Inna Jaraaaama Yakku Jaathiyak,
Daviyan viswasa kàrata kamak nha salli rattaran badubanda nodiimu hodata wanas wai hrakapuwo dadamas budinna kasippu ghanna
නන්ද නමයා ඔබ හැමදාම කියන ඇතමුන් නෑ කියන ප ඒ සාධකය සමාජයේ තියනවා කියන එකට හොදම සාක්ෂියක්
දන්නැති අය දැනගන්න.....සියලුම ඔය නිලමෙ තනතුරු දැං සල්ලිවලට යන්නෙ....සුද්ද ඡන්දයක් හඳුන්වල දීල වැඩෙ අනලා දැම්ම....පාරම්පරික ක්‍රමය තිබ්බනං ඉවරයි.....දළදා වහන්සේ බලාකියාගත්ත දන්ත පරපුරෙන් එන පාරම්පරික කීරවැල්ල පවුලෙන් ඒක අයින් කරලා දැම්ම.....ආපහු ඒ ක්‍රමේට යන තෙක් ඒක හරියන්නෑ....භෞතිකව නැතුව අපි වෙන ඇහැකින් බැලුවොත් දළදා වහන්සේ නුසුදුසු අය බලාගන්න තත්වෙට ඇවිත් තියෙන්නෙ....අපි දන්නෑ අඩුම දන්ත ධාතුන් වහනසේ සෙංකඩගල වැඩ ඉන්නවද කියලවත්.....අතීත අපේ රටෙ රජවෙන්න අවශ්‍ය නං කීරවැල්ල පවුලෙන් විවාහයක් කරගැනීම අත්‍යවශ්‍යයි....පළමුවන විමලධර්මසූරිය රජු බවට පත්වීම හා ගම්පල රජ පවුලට නෑකම් තියෙන පේරාදෙණියේ කොනප්පු බණ්ඩාර හා කුසුමාසන දේවියගේ විවාහය හොඳම උදාහරණයක්....කිසිදු රාජ්‍ය නායකයෙක් හෝ බුද්ධශාසන ඇමති කෙනෙක්ගෙ අවධානය යොමු නොවීම අපෙ රටේ කරුමයක්.....අපේ මුත්තා මහනුවර දළදා මාළිගාවේ 😊1930s ගණන් වල ගජනායක නිළමේ....ඒ කාලෙ ඡන්දෙ තිබ්බ.....සල්ලි වලට පත්කරගන්න තරං මිනිස්සු පහතට වැටිල නෑ....ඒක උතුම් රැකියා විදිහට සලකල තියෙන්නෙ....
Is "Katharagama god" Srilankan or Indian ?
කතරගම දෙයියො ශ්‍රි ලාන්කේය ද ? ඉන්දියන් ද්?
🤫🤫🤫
මහකපුව විජෙනාරායන කෙනෙක් නේද ඒක විශ්ව බ්රාහ්මන කුලයෙ වාසගම ක්
Sabaragamuwa is least developed or education less province..
දෙවි යො නම් අඹර ගහයොය ඌ සුරපුර නොගනිති අන් අහර.උදක් අමරස බිඳක් මනහර.
What is the meaning of God. Are there many gods or single God? God is not a person and it is not visible.
Nihal mahathyage katha ahanna bonna oni..
සිලබ්බත පරමාසය දුරු කල සමන් දෙවියන් ට කිලි කොහෙද ? කපුවො අදහන්නෙ දෙව් යො නොවේ හාමුදුරුවෝ අදහන්නෙ බුදුන් වහන්සෙ නොවේ .
පන්සල් දෙවාල ලංකාවෙ නැතුව තිබුණා නම් අපේ රට ම්ට වැඩ්ය දියුණු වෙලා
දෙවාලවල දෙවියන් වන්නෙ පෙර් මිය ගිය අපෙම මිනිසුන්
යක්ක වන්සය = නැ යකුන්
දෙව වන්සය = නැ දෙවියන්
නාග වන්සය = නැ නාගයන්(කැලණිය =විබිශන)
සිරසේ බිප් බ්ප් වාගේ කට් කෙරේ ඇයි සංවාදේ
ඔය ගුබ්බෑයම්වලට සතයක් නොදී ඉන්න අභිමානවත් පුරවැසියන්වෙමු.
Woderful idea, Gemunu. Let the kapuwos and Basnayakes be public servants. The total income should be handed over to government treasury.
One more observation:
One of you is a Buddhist and the other a Jainist that belives in gods (and the infinite universe).
ජාතික වගකීමක් ඉටු කිරීමක් .
All these devala are mythical views.
අනුර කුමාර දිසානායක
මොහොටලා. කියන එකා කිවුවා අපිට අත්දෙක උස්සලා වදින කුල වන්තයෙකි ඕන කියලා ... 1:01:35
නව රජයට බැරි උනානේ බස් ඩ්‍රයිවර් කොන්දොස්තර ලා පුනරුත්ථාපනය කරන්න. ඉන්නෙ මලපෙරේතයො යක්ෂයො වගේ මගීන් ට සලකන්නේ බල්ලො බුරැවො හරක් කියල හිතලා. අපිරිසිදු ඇදුම් පෙරේතයෙක් වගේ එකෙක් ඇගේ ඇතිල්ලී ඇතිල්ලී එහෙමෙහෙ යද්දී කොච්චර අප්‍රසන්න ද?.රජයක් කැටයම් දාන්නද පත් වෙන්නේ.ගෝටාභයගෙ රසායනික පොහොර තහනම වගේ එකක් තමයි.
ඒ වගේම පුජාකල මල් ටික පවා නැවත නැවතත් විකුනමින්.
ලංකාවෙ මහාහොර ගුල බවට පත්ව ඇත්තේ දළදා මාලිගාව වෙච්චි කොට. තව මොන කතාද.. අපගේ විශ්වාස පිලිබදව නැවත නැවතත් සිතීමට කාලය.
Dawiyanta.pirisiduunatamawon.missuntaprisidune
oya kathakarana seerama kula athaarinawa nm pelapath namaya wasagama nathiwa lamainta nam tibbada budda pansal walai dewala walai witharada mewa thiyenne hithanda minissune
Mu thawath boruwak dala😂
baiyya moko fire vela
බොරු දාලද කියල නැවත නැවත ඇවිල්ල බලනවා. කමෙන්ට් එකකුත් දානව. මං හෙන මෝඩයි.
❤
❤❤
❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤