🔴 Breaking News - හිරුණිකා චෝදනා 18කට වරදකරු වෙයි - බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවමක් - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @TharangaSujeewa-z5l
    @TharangaSujeewa-z5l 4 месяца назад +449

    නිතිය සැමට කියාත්මක ව්ය යුතුයි

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 4 месяца назад +30

    චන්දයක් එන්නම ඕනේ නඩු විසදෙන්න අපූරු රටක් මේක

  • @madushanka2473
    @madushanka2473 4 месяца назад +610

    නීතිය අතට ගන්න හැමෝටම මෙය සිදු විය යුතුයි.

    • @ShiraniDammika-wb1xo
      @ShiraniDammika-wb1xo 4 месяца назад +6

      😂😂😂😂😂😂

    • @chamarawarnakulasuriya1772
      @chamarawarnakulasuriya1772 4 месяца назад +1

      ​@@ShiraniDammika-wb1xo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @HimeshDx
      @HimeshDx 4 месяца назад +5

      Ehenm parliament eke 98% maha ulu gedra yanna ona, mulu rate 50%kt wdiya hire thama

    • @mobitelsrilanka1527
      @mobitelsrilanka1527 4 месяца назад +10

      පුකෙනුත් හීනෑ මේකට නම් නිතිය අතට ගත්ත එකට නම් දඩුවම් දිපු එක වටිනවා හැබැයි ප්‍රතිවාදියා කවුද මෙතන රටකට විරුද්දව කොටි ගණන් ගහපු උන් බල බෙහ්ත් ගෙනත් මේ රටේ මිනිස්සු මරපු උන්ට ලේබන දඩුවම් බලන් ඉන්න කෝ මෙයට නිතිය හරියට කිර්යතම උනේ ලග එන ජනාදිපති වර්ණයක් එක්කම නිසා හිතල බලන්න

    • @madushanka2473
      @madushanka2473 4 месяца назад

      @@mobitelsrilanka1527නීතිය සාදාරනව ක්‍රියාත්මක වීමට නම් දේශපාලකයෝන්ගේ ආකල්ප වැදගත්. රටට අවන්කවම ආදරේ පිරිස ඉන්නේ මාලිමාවේ. චන්දෙ එනකම් මිනිස්සු බලාගෙන ඉන්නේ.

  • @anurabandara2427
    @anurabandara2427 4 месяца назад +69

    උඩ පැන්න වැඩී
    නීතිය සැමට සමානයි ..
    විනිසුරැ තුමාට ප්‍රනාමය ....🙏🙏

    • @susanthasampath8055
      @susanthasampath8055 4 месяца назад

      විනිසුරුට උඹේ අම්මව දීපන්

    • @susanthasampath8055
      @susanthasampath8055 4 месяца назад

      විනිසුරුට උඹේ අම්මව දීපන්

    • @nilunilanthi7647
      @nilunilanthi7647 4 месяца назад

      රෙද්ද තමයි හෙට වෙනකොට රෝහලේ අනිද්දා ගෙදර 😂😂😂

  • @rasikarasikalakshani3730
    @rasikarasikalakshani3730 4 месяца назад +484

    2015 වුන සිද්දියකට නීතිය ඉටුවෙන්න ගිය කාලෙ අපූරුයි ලංකා අධිකරණය

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 месяца назад +15

      Hamba karan kanawa..loyerla

    • @sanduvihara4549
      @sanduvihara4549 4 месяца назад +3

      9

    • @samarakoonamg7703
      @samarakoonamg7703 4 месяца назад +4

      ඒකනම් ඇත්ත

    • @sathsaranirathnayake8107
      @sathsaranirathnayake8107 4 месяца назад +5

      තව අවුරුද්දක් ගියා නම් දහයයි😂😂😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 месяца назад +1

      ඊස්සර නම් ජන ගඟක් හදල මේ තීංඳුව අනිත් පැත්ත හරනවා, අමුතු කුඩා ඇටේ හින්දා 😂😂😂😂😂😂😂😂

  • @HirunKarunaratne
    @HirunKarunaratne 4 месяца назад +33

    *දමිතා, ඩයනා ගමගේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර*
    *සජබ ගැහැණු එකමිටට* ✊🏼

  • @PasiduTilanka
    @PasiduTilanka 4 месяца назад +645

    තව ටිකකින් බන්ධනාගාර රොහලට😂😂😂

  • @priyantakumara1652
    @priyantakumara1652 4 месяца назад +19

    ඕකිටනං හොද වැඩේ ..ගූ කටක් තියෙන්නේ චන්දේ කාලේ කනක් ඇහිලා ඉන්න පුලුවන් ..නීතීයේ සාධාරණයට ස්තූතිය ..

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 4 месяца назад +185

    අහිංසක කොල්ලන්ට ගැහුවට හොඳ වැඩේ

  • @IreshaWijesekara-v3x
    @IreshaWijesekara-v3x 4 месяца назад +33

    නීතියේ දේවතාවිය වරදකරුවන්ට දඩුවම් දුන්නට ස්තූතියි .

  • @charithmadusanka7269
    @charithmadusanka7269 4 месяца назад +441

    ඇති යාන්තම් ඡන්දෙ කාලෙදි කණට නිවනක් අපිට හම්බවුනා..😅

  • @sachit113
    @sachit113 4 месяца назад +23

    දුමින්දව අත්අඩංගුවට ගනිද්දිද් මේ වගෙම breaking news දාන්න තිබ්බනෙ. පැත්ත ගියත් ඇත්ත කියනවනම්. 😅

    • @rasikarasika5028
      @rasikarasika5028 4 месяца назад +1

      ඇයි දූකද 😂

    • @isurusanjaya59
      @isurusanjaya59 4 месяца назад +5

      සිරා බං,🤣

    • @ruwanasela917
      @ruwanasela917 4 месяца назад +7

      එකනමි ඇත්ත breaking news වලත් නැ පත්තරවල විතර වලත් තැ😂

    • @florafernando6447
      @florafernando6447 4 месяца назад

      Really 👍👍

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 4 месяца назад +115

    වසර තුනක් මදි ජීවිතාන්තතය දක්වා දෙන්න ඕනෙ

  • @rmmallika-i7y
    @rmmallika-i7y 4 месяца назад +35

    තහුජ්ජීන්,,, ලසන්ත,, මරපු එවුන්ටත් මේ විධියට ම නිථීය ක්‍රියාත්මක වෙනවා නම් කොපමණ සාදාරනද???😮😮

    • @rasadarikumarasinghe5578
      @rasadarikumarasinghe5578 4 месяца назад +1

      Ekneligoda

    • @sandarurandima1529
      @sandarurandima1529 4 месяца назад +1

      ලංකාවේ තාම තියෙන්නේ සුද්දාගේ කාලේ නීතී.හරිම පරණයි..ගොඩක් කල් යන්නේ එකයී..නීති සන්ශෝධන නෑ

    • @jayanthaweerakon6094
      @jayanthaweerakon6094 4 месяца назад

      Naligoda. Ltte. Drohiyek. De????????

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 4 месяца назад +101

    එක රටක් ,,,එක නීතියක් ...අධිකරණයට ස්තුතියි ❤❤❤❤

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 месяца назад +2

      ලබ්බ තමයි. මෙහෙමත් මෝඩ මිනිස්සු.😅 යකෝ මේවා ඡන්ද ගුණ්ඩු. හිරුණිකාට වැරි වැඩිය වැරද කරපු මිනිස්සු කොච්චර ඉන්නවද?
      ලස්සන්ත වික්‍රමතුංගව මරපු එවුන් තාමත් නිදැල්ලේ.

  • @shanedirisinha6134
    @shanedirisinha6134 4 месяца назад +120

    මේය රනිල් රාජපක්ෂලාට ද අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි

  • @jayam1429
    @jayam1429 4 месяца назад +63

    නිවැරැදි මොහොතේ සොබාදහම සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා ....
    කාලයට බාර දෙන්න ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @kG-vj7tl
    @kG-vj7tl 4 месяца назад +34

    ඇය ඉතාම පහත් විදියට මාලිමාවට පහර දුන්නා. නමුත් අපි සතුටු වෙන්නේ නැහැ. කුඩා දරුවන් සිටින අම්මා කෙනෙක් නිසා.

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 4 месяца назад +2

      Ane me nokala weradi walata pawaa ahinsaka amma taattala hire daaddi ,ounge daruwoth daruwo kiyala matak une nedda oheta

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 4 месяца назад +139

    යසයි අනුන්ගේ වැරදි හොය හොය හිටියේ... හරිනේ දැන් අමාරුව

    • @Aaa122-w
      @Aaa122-w 4 месяца назад +5

      Anura hodatama karai bala sitimu😂😂😂😂

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 4 месяца назад

      ​@@Aaa122-wඇයි ඔයාට අවුල්ද, බලන් හිටපන් මැට්ට අනුර තමයි හරියටම කරන්නේ. අනුර තමයි රටේ ජනපති තව මාස 3යි❤❤

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 4 месяца назад

      අනිවාර්යයෙන්

  • @thusithakumara5294
    @thusithakumara5294 4 месяца назад +3

    හිරේදි බැක් සයිඩ් එකට මොනව වෙයිද ...

  • @tragaryen3036
    @tragaryen3036 4 месяца назад +133

    *මේකිගේ රේද්දේ එල්ලිලා කාකා බිබි හිටපු ගොං ගෑනු ටිකට තමයි දැන් රෙවෙන්නේ 😂💔*

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 4 месяца назад +7

    ගරු අදිකරණයට හිසනමා ආචාර කරමි !! නීතිය අකුරට ක්‍රියාත්මක වන රටක් අපිට ලැබේවා !!!

  • @dhammikabandara5414
    @dhammikabandara5414 4 месяца назад +48

    නීතිය සැමට සාධාරණ විය ය්‍රතුයි

    • @RamaniRathnayake-nh4zu
      @RamaniRathnayake-nh4zu 4 месяца назад

      අද හිරු එකට සතුටු දවසක් .....හැමෝටම නීතිය ඉටුවේවා

  • @chandanifernando8494
    @chandanifernando8494 4 месяца назад +3

    තීන්දුව දෙන්න කල්ගියා වැඩ්වුනත් අදිකරනයට ස්තූතියි

  • @eksilananda6819
    @eksilananda6819 4 месяца назад +120

    බඩුම තමයි

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 4 месяца назад +8

    ගරු අමල් රණරාජ විනිසුරු තුමණි...මේ අතිවිශිෂ්ඨ තීන්දුවට මාගේ ප්‍රණාමය.🎉..

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 4 месяца назад +52

    අධිකරණයට හිස නමා ආචාර කරමි

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 месяца назад +16

    නීතියට, අධිකරණයට ප්‍රණාමය !

  • @anony2302
    @anony2302 4 месяца назад +179

    බලන් ගියාම ෆොන්සේකා මහතා හරිනෙ😂. සජබෙ ඉන්නෙම කැසිනො කාරයොයි මන්කොල්ල කාරයොයිනෙ

    • @TechMasiya-sx7pg
      @TechMasiya-sx7pg 4 месяца назад

      🤔Wenna puluwn

    • @HimidiriEkanayake
      @HimidiriEkanayake 4 месяца назад +1

      අනිවර්යෙන්

    • @himalkosala8136
      @himalkosala8136 4 месяца назад

      අනිවාර්යයෙන්

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 4 месяца назад +8

      හරියට මිනිමරු ජෙප්පෝ වගේමයි මුන් ඔක්කොම එකයි

    • @Imursunshinee
      @Imursunshinee 4 месяца назад +10

      ​@@Chandrasenavidanapathiranage😂😂කොහෙන් ගියත් jeppon ව ගාව ගන්නවා නේද 🤦‍♀️😁

  • @lakindunethsara378
    @lakindunethsara378 4 месяца назад +3

    අධිකරනය ගැන සතුටුයි. හැබැයි බනදනාගා⁣ර නිලධාරීනුත් දඬුවම ඒ විදියටම ක්‍රියාත්මක කෙරෙව්වොත් හොඳයි

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 4 месяца назад +56

    මේ රට හදන්න පුලුවන් හැමෝටම එකවගේ නීතිය ක්‍රියාත්මක කලොත්.

  • @ireshaherath9181
    @ireshaherath9181 4 месяца назад +4

    හොඳ වැඩේ හිරුණිකාට

  • @sisirawitharana154
    @sisirawitharana154 4 месяца назад +53

    අද තමයි හිරු ටීවි එකට සතුටුම දවස

    • @smhs3313
      @smhs3313 4 месяца назад +3

      අනිවාර්යයෙන් 😆😆

    • @harshiperera7352
      @harshiperera7352 4 месяца назад +2

      😂😂

    • @DSharmila-m3v
      @DSharmila-m3v 4 месяца назад +5

      පෞද්ගලික කෝන්තර 🤣

  • @imalirambukwella9323
    @imalirambukwella9323 4 месяца назад +15

    හිරැට රජ මගුල්.පවි දරැවෝ තුන්දෙනා.

  • @sahanpradeep1377
    @sahanpradeep1377 4 месяца назад +27

    හොද වැඩේ ඔ්කිට

  • @anandakularathna6030
    @anandakularathna6030 4 месяца назад +2

    හොඳ වැඩෙි දැන් කාපිය

  • @MELDOBE
    @MELDOBE 4 месяца назад +72

    බරපතල වැඩ සහිතව කිව්වට ඉතින් ඇතුලට ගියාම බන්ධනාගාර රෝහලට වෙලා සැපේ කාලා බීලා චිල් එකේ ඉදිවී.😂😂...උන්වත් දාන්න ඕනේ සාමාන්‍ය ගැහැණු ඉන්න කාමර වලට ,බරපතල වැඩ කියන එකේ තේරුමක් තියෙන්න වැඩ දෙන්න ඕනේ නැත්තම් ඉතින් ගෙදරට වෙලාම ඉන්න කිව්වා නම් ඉවරයි.නැත්තම් 😂😂

    • @maristelladion806
      @maristelladion806 4 месяца назад +2

      නෑ එහෙම නෑ. හිරෙ ඇතුලෙ එලියෙ ඉන්නව තරම් fun නෑ.
      දුක තමා. තමුසෙ දන්න තරම තමයි මේ.

    • @MELDOBE
      @MELDOBE 4 месяца назад +1

      @@maristelladion806 api denna මරා ganne motda bn 🧐😅😅

    • @GAGAASH
      @GAGAASH 4 месяца назад +2

      මේ රටේ සල්ලි තියෙන එකාට හිර ගෙදර රජ ගෙදරක් කියල කවුද කිව්වා

    • @lkjui24
      @lkjui24 4 месяца назад +2

      අවුරුදු තුනක් බන්ධනාගාර රෝහලේ ඉන්න පුලුවන්ද බන්. දවස් තුනක් අපි රෝහලේ ඉන්නෙත් පට්ට අවුලෙන්

    • @MELDOBE
      @MELDOBE 4 месяца назад

      @@lkjui24 රෝහල් කිව්වට සල්ලි තියෙන එකාට ඒවා office බන්

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 4 месяца назад +5

    💪💪 හොද වැඩේ

  • @ThevoiceTube
    @ThevoiceTube 4 месяца назад +107

    හිරු tv එකට අවුරුදු

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад

      👍🌹.. උනුත් සිංහල උන් කපලා මුස්ලිම් උන් බදවා ගෙන මාධ්‍ය වේදී කියලා .. මුස්ලිම් කෙල්ලොත් බදවා ගණින් .. නැත්නම් උන් අපේ කෙල්ලොන්ට කෙලින එක විතරයි වෙන්නේ .. 👍🌹..

    • @sameeradarshana9201
      @sameeradarshana9201 4 месяца назад +1

      Anik channel okkgema kiwwa bn nkn hama ekatam gon athal denn epa jeppo wage

    • @Nikini-erosha.22
      @Nikini-erosha.22 4 месяца назад

      😂

    • @smhs3313
      @smhs3313 4 месяца назад

      සහතික ඇත්ත .😂😂

  • @Orang-Down
    @Orang-Down 4 месяца назад +1

    පුක් නිකා... ❤❤❤

  • @mayasri609
    @mayasri609 4 месяца назад +54

    විශ්ව මාතව දඩුවම් දෙන කාලයයි හෙට ඔබ විය හැක

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад +9

    👍🌹.. ළමයි ගැන හිතුණේම නෑ .. ළමයි අම්මාට හුරුව හැඳී ඇත්නම් .. මේ දඬුවම කල් දාන්න .. නැත්නම් .. දේශපාලනයෙන් ඉවත් කිරීම හෝ මුදලින් දඬුවම් කරන්න .. ඇප දෙන්න .. අවුරුදු අටක් ගිහින් කසාඳත් බැඳලා .. ළමයිනුත් වදලා .. තවදුරටත් සමාජයට කරදරයක් නම් පමණයි හිර කළ යුතු .. ජනාධිපති සමාව හෝ දී මවුසෙනෙහස විඳිනා අයගේ අයිතිය , සතුට සුරකින්න .. 👍🌹🤗💙 ..

    • @Naren_Dhananjaya
      @Naren_Dhananjaya 4 месяца назад +1

      ඔයා ඇයි ඔච්චර මෝඩ ?

    • @Naren_Dhananjaya
      @Naren_Dhananjaya 4 месяца назад +1

      නීතිය නම් ඒක කාටත් එකයි

    • @Naren_Dhananjaya
      @Naren_Dhananjaya 4 месяца назад +1

      එහෙනම් ඉතින් මේ ලෝකෙ හැමෝටම ජනාධිපති සමාව දෙන්න තමා වෙන්නේ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад +1

      @@Naren_Dhananjaya 👍🌹.. ළමයි නිසා නීතිය සානුකම්පිතව බැලූ අවස්ථා ඕන තරම් තීනවා .. 👍🌹.. මොකක්ද මෝඩ කම .. 👍🌹.. හිරුණිකා ට නොවේ සහන සළසන්න කිව්වේ ළමයින්ට .. කල් ඇතුව කියලා .. ක්‍රමිකව ළමයි අම්මා නැතිව ඉන්න පුහුණු කළා නොවේ නේ .. එක පාරටම අහිමි වීම දරාගන්න බෑ .. 👍🌹.. ඔයා ඇයි ඔච්චර දරුණු ..?

    • @aaaYaKaP
      @aaaYaKaP 4 месяца назад

      @@SanjeewaUdayakumara-ub9kr ඔහොම කිව්වට දැහැමි පාලකයෙක් වෙන්න බෑ pgo 🫵🤣

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 4 месяца назад +40

    දැන් සැපයිද..😅😅

  • @pradeepgamage360
    @pradeepgamage360 4 месяца назад +8

    ඔන්න ඔය විදිහට නීතිය සැමටම එක සමාන විය යුතුයි . එයා දැගළුවා වැඩියි .

  • @sujeevanpalliyaguru6021
    @sujeevanpalliyaguru6021 4 месяца назад +32

    ආණ්ඩුව ට සහය දුන්නම ඇප

  • @Darshanauswatta
    @Darshanauswatta 4 месяца назад +10

    හැමොටම කියත්මක විය යුතුය ..නිතිය අතට ගන්න කටත් හොද පඩමි

  • @judefernando9508
    @judefernando9508 4 месяца назад +94

    බරපතල වැඩසහිත කිව්වේ බෑක් සයිඩ් ද ෆ්‍රරන්ට් සයිඩ් ද....?

  • @VinodSaranga-hf6vb
    @VinodSaranga-hf6vb 4 месяца назад +2

    හ්ම්.ලොකු අමාරුවක් තිබුන ඔයටික කරගන්න

  • @M.Perera
    @M.Perera 4 месяца назад +60

    හරි එතකොට පොහොට්ටුවෙ මිනිමරුවොන්ට සිර දඩුවම් නැද්ද???
    නිතිය හැමොටම පොදුයි.

    • @Damindasuranjith
      @Damindasuranjith 4 месяца назад +4

      තව පොඩි කාලයක් ඉන්න ඉවසගෙන.ඊට පස්සේ දිගටම බ්‍රේකින් නිවුස් තමා .🤣🤣🤣🤣

    • @dasunudayanga125
      @dasunudayanga125 4 месяца назад +2

      ​@@Damindasuranjith දරාගන්න පුලුවන් joke කරපං😂😂😂

    • @Damindasuranjith
      @Damindasuranjith 4 месяца назад +3

      @@dasunudayanga125 ඔව් ඔව් දරාගන්න පුළුවන් ,වෙයිද බැරි වෙයිද කියලා ඉතින් දන්නෙ , උන් තමා .🤣🤣🤣🤣

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 месяца назад +5

      Pohottuwe nemai jvp eke kalakannentah daduwam deya uthui

    • @Damindasuranjith
      @Damindasuranjith 4 месяца назад +3

      @@MaheshPriyankara-pl9nn එහෙමද ආස.🤣🤣🤣🤣

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD 4 месяца назад +3

    නීතිය ඇමතිලාට යට නොවිය යුතුයි සියල්ලට ඉහලින් නිතීය තිබිය යුතුයි..

  • @dumindachathuranga3122
    @dumindachathuranga3122 4 месяца назад +36

    ඇය යන්න ගියා මැකිලා

  • @jmnsfernando8655
    @jmnsfernando8655 4 месяца назад +11

    අපට සතුටුවෙන්න පුලුවන් එකම දෙය අපගේ අදිකරනය පමනයි නිතිය හරියටම ක්‍රියාත්මක කරන විනිසුරුවරුන් හට අපගේ උත්තමාචාරය

  • @yasasdharma
    @yasasdharma 4 месяца назад +14

    බන්ධනාගාර රෝහලයි පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවයි දෙකම එක සමානයි

  • @wellcome1996
    @wellcome1996 4 месяца назад +4

    නීතිය ඉදිරියේ සැවොම සමානයි..නියමයි❤.
    හැමදාම මෙසේ නීතිය රජ කෙරේවා...!🙏.

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 4 месяца назад +50

    සජියා ජනාදිපති උනොත් රටටම සොරි තමයි දැන්වත් චන්දෙ දෙන්න කලිම් හිතපල්ලා මොඩ රැල 😂😂

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 4 месяца назад +3

      අනිවාර්යයෙන්ම ලපයයි සජියයි මරු බඩු දෙක

    • @Black_Whole2325
      @Black_Whole2325 4 месяца назад

      පියාණෝ නවත්තපු තැනින් පටම් ගම්න පුළුවන් 😂

    • @Black_Whole2325
      @Black_Whole2325 4 месяца назад +2

      ​@@Chandrasenavidanapathiranageලපයත් නැතුව උබෙ අප්ප ජනාධිපති කරානම් හරි එහෙනම් ගෝතය 😂

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 4 месяца назад

      සජිය්ගෙ සංස්කෘතික අරමුදලේ මුදල් වන්චා ඇදල හිරේ දැම්ම නම් රනිල ගොඩ😂😂😂😂

    • @renuka6298
      @renuka6298 4 месяца назад

      @@Chandrasenavidanapathiranage😂😂😂😂😂😂😂

  • @swarnaranawake5439
    @swarnaranawake5439 4 месяца назад +6

    නිදොස් කොට නිදහස් වෙයි. නැත්නම් ජනපති සමාව ලැබෙයි

  • @LakshaniNawodya
    @LakshaniNawodya 4 месяца назад +14

    එක එක්කේනා ඔහොම්ම ඇතුලට දැම්මනම් හරි 😎😌🤘

  • @Udayasirithilakarathna-b9w
    @Udayasirithilakarathna-b9w 4 месяца назад +3

    නියමයි ඔහොම තමයි වෙන්න ඕනෙ .....

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 4 месяца назад +21

    මෙක මාලිමාවෙ උනානම් බොක්කෙ තියන එවත් ඇදලා කියයි හොරැ ටික ❤️😂😂

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 месяца назад +2

    විනිසුරු අමල් රණරාජ මැතිදුනි ඔබට අපේ ගවුරවය🎉🎉

  • @SD-uh9zo
    @SD-uh9zo 4 месяца назад +27

    හොඳ වැඩේ ඕකිට බුදු අම්මේ මෙහෙමත් කරච්චලයක් කට තියෙන ගෑනියෙක් හොඳ වැඩේ කනක් ඇහිලා මිනිස්සුන්ට ඉන්න පුළුවන් ඕකට හොඳ වැඩේ නඩුකාරතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @ThusithaBasnayake
    @ThusithaBasnayake 4 месяца назад +3

    එක නියමයි අනිත් euntath හොඳ පාඩමක්

  • @kalanimendis1406
    @kalanimendis1406 4 месяца назад +11

    දැන් ශෝක්

  • @Nirosha-gu5er
    @Nirosha-gu5er 4 месяца назад +2

    සාදු සාදු

  • @kuppilokaya9392
    @kuppilokaya9392 4 месяца назад +13

    කනක් අහිලා ඉන්න පුලුවන් මෙ චන්දෙ දවස් ටිකේ😊

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 4 месяца назад +2

    තව ටිකෙන් බන්ධනාගාර රෝහලේ ලෙඩ හැදිලා....😂

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 месяца назад +7

    හොද වැඩේ

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 4 месяца назад

    නඩු කාර උත්තමායාණෙනි ඔබ‍ට අපේ ප්‍ර නාම ය 🙏🙏🙏🙏🙏🙏🙏නිතියහැමෝටම පොදු විය යුතුයි 👍

  • @LalPiyabandu
    @LalPiyabandu 4 месяца назад +4

    සතුටුයි සතුටුයි

  • @samiya9876
    @samiya9876 4 месяца назад +3

    නොදකින් මේ හුත්තේ ආන්ඩුවයි නීතියයි 2015 උන ඒවට දඩුවම් දෙන්ඩ අවුරුදු 9 යනවා ඉතින් කොහොද මේ රට දිවුණු වෙන්නේ

  • @SomalathaBH
    @SomalathaBH 4 месяца назад +11

    වැඩිය උඩ පනින්න හොද නෑ. කල කම් පලදෙනවා කොහොමහරි. මේව හැමෝටම හොඳ පාඩමක් 😂

  • @PredeepkumaraKumara-nl8oz
    @PredeepkumaraKumara-nl8oz 4 месяца назад +26

    දැන් දැවිල්ල හොදවෙයි, ඕකුන් හිතාගෙන ඉන්නේ සල්ලිවලට හැමදෙම ගන්න පුලුවන් කියල

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 месяца назад

      එහෙනම් ඉතින් අනිත් අයටත් දෙන්න ඕනේ වගේම දඬුවමක් තව ඉන්නවනේ ඉතින් වැරදි වැඩ කරපු අය ඕන තරම්

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 4 месяца назад

      ​@@renukagunawardana8335weradi karapu ekek hari athulata giyapu ekata saththtu weyan .anith unta kohomath tahawa masa 3kin jivithanthaya dakwa agili ganinna hambei

    • @PredeepkumaraKumara-nl8oz
      @PredeepkumaraKumara-nl8oz 4 месяца назад

      වැරදි කරනවා කියලා ඔන කෙනුකට කියන්න පුලුවන් නිතියෙන් ඒවා ඔප්පු කරන්න ඕන මොකා වැරදි කරාත් ඔප්පු කරා නම් එච්චර තමයි

  • @shanikaabevikrama2070
    @shanikaabevikrama2070 4 месяца назад

    ශා නියමයි හොද වැඩේ 👍

  • @chandi6066
    @chandi6066 4 месяца назад +28

    මේ 🐕 දාන්න ඕනේ ජීවිතාන්තය දක්වා හිරේ👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sahanthisaranath6912
    @sahanthisaranath6912 4 месяца назад +4

    නියමයි 👍

  • @judelabrooy2072
    @judelabrooy2072 4 месяца назад +6

    සාදරණයි යුක්තිය කාට‍ත් එකයි 😮😮😮

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤⚔️⚔️🖤☸️💙🌈️💙🌈️💙🌈️💙🌈️💙🌈️💙🌈️💙🌈️💙🌈️💙🌈️

    • @jayalathsoma
      @jayalathsoma 4 месяца назад

      තව අව්රුදු 100ක් ගියත් දැහැමි පාලකයින් බලාපොරොත්තු විය නොහැක.මොකද අපේ රට දිහා බලන් ඉන්න කොට හැමදාම ඵකම දේනෙ වෙන්නෙ.සමහර මිනිස්සු දේශපාලුවො පස්සෙ යන්නෙ රටට අාදරේටද නැහැනෙ.ඵයාල බලන්නෙ ඵයාලගෙ මොනව හරි වැඩක් කරගන්න තියෙනව නම් ඵවලෙට අාන්ඩුවක් හදයි කියන පක්ෂෙට ඵකතු වෙන ඵකනෙ.

  • @ChinthakaMadurasigha
    @ChinthakaMadurasigha 4 месяца назад +7

    ඇත්තටම සතුටුයී මහා කාල කන්නිම ගැනියෙක්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 месяца назад +2

    හොද වැඩෙි.ඔය ගැනිට.

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels 4 месяца назад +8

    අද හිරු ට තියෙන සතුට
    ඕකි ජිවිත කාලෙම හිරේ ඉන්න ඕනේ 😅😅😅

  • @sureshchathuranga9452
    @sureshchathuranga9452 4 месяца назад +1

    👍👍👍

  • @Black_Whole2325
    @Black_Whole2325 4 месяца назад +12

    හිරු එකෙ උන්ට ජය මගුල්,ජනතාව බුද්ධිමත් විය යුතුයි 🎉🎉

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 месяца назад +7

    හීරේ ගියත් උන් ඉන්නේ ගෙදර වගේ..hospital admit wai ikmanata..

  • @SDN89503
    @SDN89503 4 месяца назад +1

    දුමින්දයි හිරුනිකයි එකට හම්බෙයි එහෙනම්.රෙනෝට මගුල් වගේ ඇති අද 😃😃😃😃😃තොපි ඔක්කොම එකයි

  • @malkanthisumanathilaka1250
    @malkanthisumanathilaka1250 4 месяца назад +3

    හිරුට හොඳ නිවුස් එකක්

  • @pushpakumarasinhale1181
    @pushpakumarasinhale1181 4 месяца назад +1

    Niyamai

  • @Kamini69-p4f
    @Kamini69-p4f 4 месяца назад +13

    මදැයි 😔😌🤔🤓

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 4 месяца назад +2

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @shashiudari4358
    @shashiudari4358 4 месяца назад +4

    යසයි කාලකන්නි 😂😂😂😂

  • @lahirumadu530
    @lahirumadu530 4 месяца назад

    රනීනීනීනීල්ල්..

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 4 месяца назад +17

    පාස්කු මිනිමරුවන් ඇල්ලුවද

    • @annegomeszcooray5595
      @annegomeszcooray5595 4 месяца назад

      É gena katawak wat na... Dan amatakat wela...☹️☹️☹️

  • @jeancleomate
    @jeancleomate 4 месяца назад +1

    දෙවෙනි විකට් එකත් ගියා..😂

  • @cocoon2024
    @cocoon2024 4 месяца назад +18

    රනිල් ගහන ගේම් හිතාගන්නවත් බෑ.. එහෙම එකෙක්ට ඇරෙන්න මේ රට ගොඩ ගන්නත් බෑ

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 4 месяца назад +5

      ඔහු ඉන්න කාලයේ තමයි මහ බැංකුවේ සල්ලි අතුරුදන් වුනේ හිතාගන්න බැහැ නේද 😂😂😂😂😂😂😂😂😂

    • @priyath8152
      @priyath8152 4 месяца назад

      😅

  • @Vvlog261
    @Vvlog261 4 месяца назад +6

    ඇතුලෙ වෙන සිද්දි දන්න උං😂 කෙලිංම අපායෙ😂😂

  • @fjf3782
    @fjf3782 4 месяца назад

    හොඳ වැඩේ

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 4 месяца назад +4

    ගෞරවනිය අධිකරණය අපගේ ස්තුතිය පුදකරමි
    නිතිිය සැමට එකයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 месяца назад +2

    බලතන්නාවෙන් නීතිය අතට ගෙන දඟලපු නිසා ඕකට ඔහොම වෙන්න ඕනි

  • @maduharshini63
    @maduharshini63 4 месяца назад +9

    ලබන අවුරුද්ද වෙනකොට මැති ඇමතිලා විතරක් හිරේ ඉදීවිද දන්නෙ නෑ.🤣

    • @achalaniromi3223
      @achalaniromi3223 4 месяца назад +1

      මාලිමාවට ජය වේවා

  • @slsiter4460
    @slsiter4460 4 месяца назад +1

    දැන් හිටපන්කෝ හිරේට වෙලා අවුරුදු 3ක් ,ඉන්න අමාරුනම් "රනිල් රනිල් "කියලා කෑගහපන්😂😂

  • @sharliycooray7420
    @sharliycooray7420 4 месяца назад +6

    තව දවස් කිපයකින් බරපතල අසනීප නිසා රෝහල් ගත කරනවා 😂😂😂