පළමු ලිංගික එක්වීම වේදනාකරිද? නුල කැඩෙනවා කියන්නේ මොකක්ද? | Dr. Kamal S. Jayasekara

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 696

  • @ravinduperera8824
    @ravinduperera8824 4 года назад +276

    වෙන අය වගේ නෙවෙය්...යහපත් වචනවලින්, විනයක් ඇතුව ,මහත්මා ගතිගුනය රැකගෙන මේවගේ හැමෝම නොදන්න සත්‍ය ගැටලු,අවබෝධ කර දෙනවට ගොඩක් ස්තූති Doctor ......Great Job...

  • @kavyawidanage6612
    @kavyawidanage6612 4 года назад +628

    කිසිම කෙනෙක් මෙවැනි දේවල් ගැන විවෘතව කතා කරන්නේ නැහැ, හරිම වැදගත් ,මම ඔබට ආචාර කරමි

  • @Kani6191
    @Kani6191 4 года назад +103

    හරිම වැදගත් විශේෂ මාතෘකාවක් කතා කරේ ඔබතුමා, ඉතා වටිනවා, බුදුසරණයි

  • @vimukthilakshan991
    @vimukthilakshan991 4 года назад +165

    හිතේ හිරකරන් හිටිය ලොකු ප්‍රශ්නයක් ඒකට උත්තරේ ලැබුනා ගොඩක් පිං ඩොක්ට ඔබට 🙏 🙏🙏🙏🙏🙏

    • @nipunmadusanka7514
      @nipunmadusanka7514 3 года назад +5

      කඩා ගන්න එපා 😂😂😂 කොල්ලො

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Год назад +8

    මේ දේවල් ප්‍රසිද්ධියට පත්නොකරන නිසා තමා මේ රටේ අයට අමුතු දෙයක් වෙලා තියෙන්නෙ.ස්තුතියි ඩොක්ටර්❤

  • @anuhaarm9413
    @anuhaarm9413 4 года назад +65

    අපේ දුලා පුතාලා දැනුවත් කර දුන්නාට ඔබ තූමාට. ස්තූතී.

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Год назад +5

    ලංකාවේ මේ වගේ දැනුවත් කිරීම් නැතිකමයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව..ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ විදිහට සමාජය දැනුවත් කරන එක

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 9 месяцев назад +8

    ගොඩක් ස්තුතිය ඩොක්ටර්, මම ත් බයෙන් හිටියෙ පලමු රාත්‍රිය ගැන.. ඒ වගේම රුධිරය පිටවෙයිද නැත්ද යන වග ගැනත්.. ඒත් මට මේ වීඩියෝ එක එව්වෙත් මගේ පෙම්වතා ..මට හරිම ආඩම්බරයි මගේ ආදරය ගැන..❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 года назад +12

    බොහෝ වටිනා vedio එකක්. අපේ තරුණ තරුණියන්ට ලොකු අවවාදයකුත් සමගම දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි doctor.බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වේවි.පහදාදෙන ආකාරයද බොහෝම වැදගත්, නිවැරදියි.තෙරුවන් සරණයි..italy සිට.

  • @disanauyakadmd5784
    @disanauyakadmd5784 3 года назад +4

    කිසිම කෙනෙක් කතා කරන්නේ නැති වැදගත් විඩියොවක් ඔබතුමාට ස්තුතියි අපට ජිවිතයට වැදගත් දේ මාධ්‍යට මුදා හරින්නට ඔබට දිරිය ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි .

  • @රණතුංග
    @රණතුංග 4 года назад +23

    මේ දේවල් ඔබතුමා මෙහෙම දැනුවත් කරන එක වටිනවා සමාජයේ ලොකු මාතෘකාවක්

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e 9 месяцев назад +3

    ඔබතුමා හැම topic එකක්ම හරිම හොදට පැහැදිලි කරනව.😊

  • @sachinisanjeewani1850
    @sachinisanjeewani1850 3 года назад +8

    ඔබට ගොඩක් ස්තූති. මගේ ගොඩක් ප්‍රශ්න වලට ඔබතුමාගෙන් පිලිතුරු ලැබුනා.

  • @gksudath2550
    @gksudath2550 4 года назад +42

    ගොඩක් ස්තූති doctor ....මටත් තිබුනූ ප්‍රශ්නයක් තමයි ඔබතුමා කතා කරේ......බුදු සරණයි ❤️❤️

  • @harryklington9500
    @harryklington9500 4 года назад +40

    කොච්චර වැදගත් දෙයක්ද,බොහෝම ස්තූතියි ඩොක්ටර්.

  • @nuwantharanga6216
    @nuwantharanga6216 2 года назад +3

    ස්තුතීයී ඔබට සියලූ දේ පැහැදිලිකර දුන්නට

  • @lakmalit6781
    @lakmalit6781 4 года назад +20

    Thank you doctor ගොඩක් ලමයි වැරදි දේවල් කරන එකෙන් වැළැක්වීමට මේ vedio එක ගොඩක් වටින්වා.. ඉස්සරහටත් මේ වගේ වැදගත් vedio දන්න බුදුසරණයි 👍👍👍

  • @ChathuraLakshana
    @ChathuraLakshana 6 месяцев назад +4

    ගොඩක් ස්තූති ඩොක්ටර් ගොඩාක් පින් මේ දැනුවත් කිරීම් වලට❤

  • @tharushikamayuranthi7876
    @tharushikamayuranthi7876 4 года назад +16

    ගොඩක් ජීවිතේට වැදගත් වුනා මේ වීඩියෝ එක ඩොක්ටර්... ගොඩක් ස්තුතියි ❤️

  • @socialgeeksl737
    @socialgeeksl737 4 года назад +54

    Best doctor ever .❤️

  • @anomaanoma8518
    @anomaanoma8518 4 года назад +29

    ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි තෙරැවන් සරණයි

  • @dananjayawedage4631
    @dananjayawedage4631 4 года назад +9

    Doctor ලිංගිකව එකතු වීමේදි ලිංගය ඉරියම එයට හේතුව සහ උපදෙස්

  • @pasindudilanka819
    @pasindudilanka819 Год назад +1

    ගොඩක් දැනුවත් උනා docter ඉතාම හොද දේශනයක් ඔබට ගොඩාක් පින්

  • @supunprabath5179
    @supunprabath5179 3 года назад +6

    Doctor ගොඩක් පින් ඔබතුමාට

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 4 года назад +31

    හොදම දේ තමා මේක පුලුවන් තරම් ශෙයා කරන එක. අද කාලේ පිරිසිදු කම ඔප්පු කරන්න ගිහින් රැවටෙන ගෑනු ලමයි ගොඩක් ඉන්නව

  • @pawaniumayangana2867
    @pawaniumayangana2867 3 года назад +12

    ඇත්තටම අපිට සතුටුයි අපි නොදන්නා දේවල් මේ වගේ විවෘතව කතා කරන එකට ඔබතුමාට මම අචාර කරමි 👍👍👍

  • @වින්ඩිගේලෝකය
    @වින්ඩිගේලෝකය 4 года назад +91

    රූම් ගානේ ගිහින් අනාත වෙන අදකාලේ කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි..අහලා බලපල්ල එකෙක් හරි හැදෙයී💖🙏

  • @kaviya2532
    @kaviya2532 3 года назад +11

    මේක වටිනවා මාර විදියට
    නියමයි doctor 👍👍

  • @mallikafernando347
    @mallikafernando347 4 года назад +20

    Thank you Doctor,harima watina deshanayak

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 года назад +12

    හරිම විවෘතව හරිම ලස්සනට ගොඩක් පැහැදිලි ලෙස පහදා දුන්නා...තව දෙයක් ගෑනු අයගෙ කමෙන්ට් හොයලා මොඩ බෙලහීනයො වගේ හැසිරෙන්න එපා උබලගෙ පිරිමිකම මොකක්ද සිස් යකෝ...😖

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 года назад +21

    ගොඩක් වැදගත් ස්තුති.Dr👍

  • @isurimusic7809
    @isurimusic7809 3 года назад +4

    ජිව්තේ අපිට අවශ්‍යම දෙයක් ඔබට ගොඩක් ස්තුති ...

  • @ayesha-mr8rc
    @ayesha-mr8rc Год назад +2

    ගොඩක් දැනුවත් උනා මේ විඩියෝ එකෙන් පස්සේ ස්තුතියි ඩොක්ටර්

  • @thimashasewmini1204
    @thimashasewmini1204 Год назад +3

    ස්තුතියි ඩොක්ටර් පැහැදි කිරිම ගැන

  • @nadeekasharada2043
    @nadeekasharada2043 3 года назад +12

    ගොඩක් ස්තුතියි doctor.

  • @silentkiller528
    @silentkiller528 4 года назад +9

    හොඳ වැඩසටහනක් 👍

  • @DinethNimsara-bj2qk
    @DinethNimsara-bj2qk 5 месяцев назад +5

    මගෙ ගැනු ලමයත් කලින් කෙනා එක්ක එහෙම ඉදලා එත් මම ආදරෙයි දැන් මන් ලග ඉන්නෙ 🥺

  • @Thedigger98
    @Thedigger98 3 года назад +13

    සෑහෙන වටින දේවල් ගොඩක් ගත්තා... ස්තුති Doctor 🤝🤝🤝

  • @manushashaini6686
    @manushashaini6686 3 года назад +23

    Great speack Doctor which is best for the society, especially for girls!!
    Thanking you in advanced !

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 года назад +243

    ඔන්න රෑම් ගානේ යන පොඩි එවුන්ට..
    දැන ගන්නවානම්,ජීවිත විනාශ කර ගන්න කලින් මේ වගේ දේවල් අහන්න, මේවා මීට කලින් කිසිවෙක් මේ ආකාරයෙන් විවුර්තව පැහැදිලි කරලා නැහැ..👍❤️💙☸️✝️

  • @Danaganna
    @Danaganna 4 года назад +29

    harima lassanata kiyala dennawa, ahan inna harima asai, godak dewal igena gatta, Thank you Doctor

  • @kaviya2532
    @kaviya2532 3 года назад +46

    මෙන්න මේවා තමයි මිලියන ගන්න විව්ස් යන්න ඕනෙ videos

  • @Prasa356
    @Prasa356 4 года назад +16

    ඇත්ත ට වටින දෙයක් ස්තුතියි 🙏

  • @nadeesh7422
    @nadeesh7422 4 года назад +12

    ඉතාමත් වදගත් දෙයක් කිඋවෙ thanks

  • @gayansadaruwani8303
    @gayansadaruwani8303 4 года назад +7

    ස්තුති ඩොක්ටර්👍

  • @vishalchamara6013
    @vishalchamara6013 3 года назад +2

    මෙවැනි වටිනා උපදෙස් අපට පසක් කරවීම ඔබ සතු එකම ධනය බව මම සිතමි

  • @shiranidammika9563
    @shiranidammika9563 4 года назад +12

    හරිම වැදගත් 👍

  • @nethmigihansa6346
    @nethmigihansa6346 4 года назад +8

    බොහොම ස්තූතියි ඔබතුමාට.🙏🙏

  • @virangalakshitha5717
    @virangalakshitha5717 Год назад +1

    Aththata meka watinw hama kenatama❤️

  • @nawam854
    @nawam854 3 года назад +4

    Love is the best of all. Thanks a lot doctor

  • @rangalakmal7392
    @rangalakmal7392 Год назад +2

    ගොඩක් වටිනවා❤

  • @DVlog-zo4ur
    @DVlog-zo4ur 4 года назад +38

    Pin sidda wenwa doctor.. 🙏

  • @srndarshan1282
    @srndarshan1282 4 года назад +5

    Me doctor hariiiima karunawanthai. Hemoma ehema newei

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 3 года назад +2

    මාරම වටින අදහසක්❤️😍

  • @pramumandini152
    @pramumandini152 3 года назад +5

    වැදගත් දෙයක්

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 2 года назад

    වටිනවා ඇත්තටම මරු😘

  • @paramiwayaba4936
    @paramiwayaba4936 4 года назад +2

    Godak wadagath video akak thanks you doctar old the best

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 года назад +6

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.
    ඇත්තටම ගොඩක් වටිනවා.
    මේ උපදෙස්.
    මම අවුරුදු 32 යන කම් පිරිමි කෙනෙක් සමග ලිංගික ව ඉඳලා නැ. පලවෙනි ලිංගික සබඳතා වෙදි
    මම ලිංගිකව 2 වතාවක් ඉදිය. නමුත් 3 වෙනි අවස්ථාවේ තමයි කන්‍යා පටලය.... බිඳී යන්න ඇත්තේ. හේතුව 3 වෙනි ලිංගික අවස්ථාවේ තමයි මට යාන්තම් ලාවට වගේ රුධිර වහනයක් පිට උනේ. ඒක මට පුදුමයි.
    වෛද්‍ය තුමනි මෙය විද්යා වෙන් පැහැදිලි කිරීමක් කරන්න. බුදු සරණයි.

    • @Avidk644
      @Avidk644 Год назад +1

      කන්‍යා පටලය කැඩුනහම ලින්ගික එක් වෙනකොට ගෑනු කෙනාට වෙදනාවක් දැනෙනවද

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or Год назад

      @@Avidk644 ou ගොඩක් අමාරු යි

    • @slgaya1097
      @slgaya1097 Год назад

      එම රැධිරය ගුරැ පාටට හුරැ රැතු පාට වගෙ එකක්ද කැටියක් වගේද යන්නේ රැධිරය

    • @isha20001
      @isha20001 Год назад

      ​@@MadhuMadhu-xy1oramarui qwe ? ridanawada?

  • @jayandinukayasarathna803
    @jayandinukayasarathna803 4 года назад +6

    Great sir ! Respect 😎👍

  • @loveleysukha4742
    @loveleysukha4742 4 года назад +2

    Tanks doctar ඔබට

  • @sriyakumari4314
    @sriyakumari4314 3 года назад +1

    ගොඩක් වටිනවා

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 года назад +4

    හොදවැඩ සටහනක්‌

  • @nathasharavindu2360
    @nathasharavindu2360 2 года назад

    බොහොම ස්තුතීයි🙂

  • @madhushikakuruppu2497
    @madhushikakuruppu2497 4 года назад +4

    Godak watina උපදේශයක්.. ස්තුතියි doctor.

  • @stuntrashmitha680
    @stuntrashmitha680 4 года назад +9

    Blessed You Doctor

  • @supunthilakshetha9903
    @supunthilakshetha9903 3 года назад +3

    Godak wadagath dewal dana gaththa. Thank you Doctor 👨‍⚕️

  • @buddhikalakshan5582
    @buddhikalakshan5582 Год назад +2

    හෙන ගහනව යකො මෙ video 1ka හින්ද තිබ්බ සතුටත් නැති උන

  • @mamba7819
    @mamba7819 4 года назад +3

    හොඳයි 😀👍👍

  • @sadunshalitha5716
    @sadunshalitha5716 4 года назад +2

    Bohoma Wadagath Sagachchawak Doctor Tharunayantath Wada Tharuniyanta Watina Karunu Godak Thibuna Me Video Eke

  • @freechanal2708
    @freechanal2708 4 года назад

    Godak ස්තුතිය sir.....ada samaaje inna lamai hamaadenama eka thamai jiwithe kiyala hithagana innawa...oba thumage අදහස් mehema samajeta dena ekata goadk ස්තුතිය .....

  • @Soysa421
    @Soysa421 2 года назад

    Niyamai doctor.. pehadiliwa kiyala denawata.

  • @rathnasiridevanarayana4106
    @rathnasiridevanarayana4106 4 года назад +3

    Aththatama godak wadagath sir

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 года назад +11

    Thank you Doctor

  • @ginushaliyanage888
    @ginushaliyanage888 4 года назад +5

    Thank You Doctor....

  • @kushalimayangana4386
    @kushalimayangana4386 4 года назад

    Thenk u doctor harima watina deyak ☺️

  • @akalankaakalanka4250
    @akalankaakalanka4250 4 года назад +1

    thank you doctor dan man sathutin jeewithe gatha karanawa budu saranai doctor

  • @lalithwijerathna4139
    @lalithwijerathna4139 3 года назад

    Niyamai lankawe godk prashna sir hinda wisadei🇱🇰❤️

  • @sachinichanuka2433
    @sachinichanuka2433 4 года назад +5

    Thank u very much doctor🙏🙏🙏🙏

  • @POSITIVEWORLD-s8i
    @POSITIVEWORLD-s8i 5 месяцев назад

    Thank you

  • @randy999
    @randy999 4 года назад +4

    Thank you doctor..

  • @한국미친
    @한국미친 4 года назад +3

    Godak watina deyak api wage genu daruwanta.godak isthuthi doctor

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 4 года назад +6

    Mn doterge program eka aniwaryn blnwa..good progrm..bs

  • @kawthikateekshana4471
    @kawthikateekshana4471 4 года назад

    Thank you docter godak vatina video ekak

  • @RoshanRoshan-fd8im
    @RoshanRoshan-fd8im 11 месяцев назад

    Rexpect doctor 🙏

  • @inlandtv9887
    @inlandtv9887 4 года назад +1

    Thank you doctor harima watineawa

  • @shansilva5003
    @shansilva5003 3 года назад

    Api hamaotama wadagth deyak obata ස්තුති

  • @harshaniperera570
    @harshaniperera570 3 года назад +3

    නියමයි doctor ගොන් මෝඩ අයට හොදට වදී

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 4 года назад +2

    Thank you doctor.

  • @chanikarunarathna5421
    @chanikarunarathna5421 4 года назад

    Godak wadagat vidio ekak.thanks

  • @harshaniwickramasinghe1724
    @harshaniwickramasinghe1724 3 года назад +2

    Thank you ❤️❤️❤️❤️

  • @gaminghikap4081
    @gaminghikap4081 4 года назад +3

    Respect doctor 😍😍😍

  • @dhaneshamalinga3033
    @dhaneshamalinga3033 3 года назад +1

    Thank you very much sir

  • @krishantha3778
    @krishantha3778 3 года назад +1

    God bless you

  • @RumeshJayathunga
    @RumeshJayathunga Год назад +1

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ඔබ තුමාට පුලුවන්නම් වුදව් කරන්න

  • @ashokakumara1918
    @ashokakumara1918 4 года назад +2

    Thank you sir.

  • @heshanfernando9640
    @heshanfernando9640 3 года назад

    Godk watina vidio ekk🙏❤️

  • @malkimalki9222
    @malkimalki9222 3 года назад

    Godk wdgth idiriyt yana apita.... thanx doctor

  • @geethsaduni7692
    @geethsaduni7692 4 года назад +14

    doctor මට දැනගන්න පුලුවන්ද සුද යෑම කිය්න්නෙ මොකක්ද කියලා

  • @thusithapriyankara6131
    @thusithapriyankara6131 3 года назад

    Doctor oya supar mn agaya karanwa apita me kiyala dena hamadeyK genam 🤩

  • @hansinisenaeathna535
    @hansinisenaeathna535 3 года назад +7

    හරිම වැදගත්❤😊 දැන් කාලේ ළමයින්ට😊

    • @IRONMAN36554
      @IRONMAN36554 2 года назад

      hapo oowa ammata kiyanne kohomada ammata tiya😂mata ba😴😣

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Год назад

      Aniwaryenma akki