Q and A ♥️| Answering your questions ☺️Names?Age?Education?jobs?family | Sinhala-English vlog

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 728

  • @thanujathushari-im4qs
    @thanujathushari-im4qs 17 дней назад +7

    දූවේ ඔයාට නිහතමානී husband කෙනෙක් ලැබිලා තියෙන්නේ .එයාව ආදරෙන් බලා ගන්න .සතුටින් ඉන්න ..බුදුසරණයි ❤️❤️

  • @ハンシメダガマゲ
    @ハンシメダガマゲ 4 месяца назад +36

    Love story ekath ikmaninma oni🥰 adarei dennatama ❤️ sathutin parissamen inna ❤️

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 3 месяца назад +7

    හරිම ලස්සන සුන්දර ආදරණීය cupple එකක්.හැමදාම සතුටින් ඉන්න....❤❤❤

  • @chami794
    @chami794 4 месяца назад +57

    මං ආසම නංගී ඔයා හිනාවෙන විදිහට . ඇත්තටම එහෙම නිතරම හිනවෙන්න බැහැ ගොඩක් ගෑණු ලමයින්ට . මාත් උත්සාහ කරනව එහෙම නිතරම හිනාවෙලා ඉන්න ❤❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +6

      Thank you ♥️✨

    • @dilshanisamarakon
      @dilshanisamarakon 4 месяца назад +2

      Ow Ane mra lssnak thynne. akki cute 🥰

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +1

      @@dilshanisamarakonthank you❤😀

    • @JassikaSachi
      @JassikaSachi 4 месяца назад +1

      Aththatama Divya. Barathi. Ayeth. Ipadila.. harima ahinsakai.. adarei dennatama.♥️♥️♥️♥️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +1

      @@JassikaSachithank you❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 4 месяца назад +28

    අපි හරි ආදරෙයි බුදුසරනයි

  • @ARJ72090
    @ARJ72090 4 месяца назад +39

    පරිසරය නිකං සුරංගනා ලෝකය වගේ මාර ලස්සනයි❤❤

  • @sahansa_siithmanthi
    @sahansa_siithmanthi 4 месяца назад +27

    ❤🫂 awww... 😭waiting to hear the love storyy akkii....

  • @lazylizard6682
    @lazylizard6682 4 месяца назад +16

    මමත් ලංකාවේ කොල්ලෙක්.මමත් කාලයක් ඉන්දුනීසියන් ගර්ල් කෙනෙක්ට ලව් කරා.අදටත් දුක් වෙනවා ඇයි මම එයාව මැරී කරේ නැත්තේ කියල..එයා ඇත්තටම ලංකාවේ කෙල්ලොන්ට වඩා ගොඩක් හොදයි.එයා විතරයි මාව තේරුම් ගත්තේ..වෙන අයගේ කතානම් වැඩක් නැහැ..ඔයාට කැමති දේ ඔයා කරන්න.එච්චරයි.වෙන අය හිත රිදෙන්න කියන ඒවා බලන්නවත් එපා..තමන්ගේ ජීවිතේ අයිති තමන්ට මිසක් අනුන්ට නෙමෙයි.හොදට මතක තියාගන්න අපිට ජීවිතේ දෙයක් ලැබෙනවානම් ඒක ලැබෙන්නේ එක පාරයි..ඒක ගන්න අරන් පරිස්සමෙන් තියාගන්න...good luck..♥

    • @cpk6584
      @cpk6584 4 месяца назад +1

      ඇයි ඔයා ඒයාව මැරි කරේ නැත්තේ

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +4

      Thank you so much! ♥️✨
      Good luck to u too! ✨

  • @WishYasho
    @WishYasho 4 месяца назад +19

    oyala denna aththatama lassanai Anthon aiya sinhala katha karanakota cute 😅 banina samahara boys lata jealous ekai 😂 foreigner kenek marry karapu nisa akka Lucky 🥰 hamadama sathutin enna labewa 💌💞

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +1

      Thank you dear ♥️✨

    • @SiaraNawarathna-ht5cr
      @SiaraNawarathna-ht5cr 4 месяца назад +3

      Khomat lankawe bahuthrayak Inne pirimi nwei cheeththa.irsiyai ghanu aya lssnata hodin innwa dkiddi .purushadipathya oluwa uda thyan inna gobbayo.goodluck udari and anthony .🥰

  • @shiromipushpa6983
    @shiromipushpa6983 8 дней назад +1

    සුබ පැතුම්...❤🎉 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 3 месяца назад +10

    ඔයා සතුටින් නම් එච්චරයි පරිස්සමෙන් ඉන්න

  • @LUPABASE
    @LUPABASE 3 месяца назад +5

    ඔයාලා හරිම ආදරණිය.. පවුලක්... මිනිස්සු කියන ජරා කතා අහන්න එපා... අපේ ලංකාව ඉතින් එ
    රිසියාවට උපතින් දක්ෂයිනේ... ඔයාලගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා ❤️🍃

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 4 месяца назад +6

    ඔයාගෙ ඔය සිනහව නිසාම අමම දවසක් බැලුව.ඇත්තටම මට සතුටුයි ඔයාල සිනහවෙන් ජීවිත ගතකරනව දැක්කම.ඔය දෙන්නගෙම අනාගතයට සුබපතනවා.

  • @oshaninavodya2229
    @oshaninavodya2229 4 месяца назад +17

    Shooiii akkeeee ....Lankawe irisiyawata minissu kiyana ktha ganan gnn epa...hamadama sathutin inn dennama❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 4 месяца назад +11

    අපේ පුංචි සුරංගනාවි

  • @cj_fedo6398
    @cj_fedo6398 4 месяца назад +79

    Udari handled anthon like a baby, it's really lovely and adorable ❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +4

      Awsh thank you! ♥️✨

    • @Risu-v1o
      @Risu-v1o 15 дней назад +1

      Power of the hole, hile balaya.

  • @circainidi7839
    @circainidi7839 3 месяца назад +3

    anthon patta athal ekak gannawa. ela kolla ela

  • @Momchanu
    @Momchanu 4 месяца назад +7

    හරිම ආදරණීයයි,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @2RDiary
    @2RDiary 4 месяца назад +8

    Belarus Love Stories FTW... 😍❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 месяца назад +4

    ඔයා හුඟක් honestly හැමදේටම උත්තර දුන්නා. Thank you නංගී. ඔයාලගෙ ලස්සන family එක ට හැමදාම වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ruwanisurangika5152
    @ruwanisurangika5152 2 месяца назад +1

    හරිම නිහතමානි couple එකක්. හැමදාම සතුටින් ඉන්න.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 4 месяца назад +6

    Godak Adarei Oyalata, ❤
    Udari Babage Hinawa lassanai,
    Ada Vedio eke Beautiful flowers tiyenawa, very very Beautiful, 😍❤️

  • @madunimesha2729
    @madunimesha2729 4 месяца назад +6

    ඔන්න මම දෙපාරක්ම බැලුවා නංගි.හරිම ආසයි ඔය හිනාව

  • @nadeeshadilhari6004
    @nadeeshadilhari6004 4 месяца назад +9

    නංගිට lebila thiyenne මේ loke ඉන්න හොඳම සැමියා... කවදාවත් මේ සුදු mahatthaya දාලා යන්න එපා... මේ වගේ ආදරයක් lebenna oya ගොඩක් පින් කරලා thiyenawa... ඔයාලා දෙන්නම හරි lassanai.. ❤❤❤

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 3 месяца назад +2

    Anthony is very cute anee

  • @mmvgayathri962
    @mmvgayathri962 4 месяца назад +2

    මගේ මේ first comment එක හරිම ආසයි ඔයාගේ vlogs බලන්න. Anthon හරිම හොද අහිංසක boy කෙනෙක් ඔයත් හරිම නිහතමානී ආදරණිය ලස්සන ගැණු ළමයෙක් ඔයා වචන දෙකක් කතා කලොත් ඊළගට හිනා වෙනවා හරිම ලස්සනයි Anthon විදේශීකයෙක් වුනත් ඔයාලා දෙන්නා හැම අතින්ම ගැලපෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️ ඔයාගේ vlogs හරිම ලස්සනයි නංගි Anthon ඒකට ඒකට join වෙලා ඒක තවත් ලස්සන කරනවා සුභ පතනවා නංගි ඔයාලා දෙන්නගේ futufuture එකට q♥️♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉

  • @dulipsanjeewa7
    @dulipsanjeewa7 4 месяца назад +5

    Anthony is really lucky to have a sri lanken adorable girl like u 💐

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue 13 часов назад

    Man.godakma.kamathi.oya.denna.sathutin.innawata❤

  • @pawaniandjames
    @pawaniandjames 4 месяца назад +2

    Aww ❤
    I agree some people no matter boys or girls but some south Asian people when they see someone with a foreigner they always think they want to marry for the money or for the citizenship. They have no idea about how things works etc. people should have a bit of respect and leave nonsense to themselves. Maybe some do marry for citizenship, PR and money but people like us we do find love and that’s it. They just can’t get it. There is no point on wasting time on those people because they will never understand.

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад

      Exactlyyy!!
      It's unfortunate that some people jump to conclusions about relationships involving foreigners. :( You’re correct, we better cherish our happiness and not worry about those who don't understand.
      Thank you so much for your comment!🥹♥️

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 4 месяца назад +2

    Duwa Udari I really appreciate
    your loving family & the way you talk to people.Also love Anthony too. You are a lucky great girl. Wish you good luck. I will watch your future vedios.
    Love you both💗🌺💗

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 18 дней назад

    හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤❤

  • @Yanga427
    @Yanga427 3 месяца назад +2

    cute! 🤍

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 2 месяца назад

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න❤❤🎉🎉

  • @DeeeSeee
    @DeeeSeee 4 месяца назад +2

    Kagenwath we dak ne Nangi oya denna lassan capal ekak hemadam sathutin Inna anthon Malli shoi❤

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 2 месяца назад

    You are very lucky udari ...Anthon is honest.,friendly & lovely ❤️❤️❤️

  • @achinimekala9570
    @achinimekala9570 6 дней назад

    පෙර පිනට තව පින් එකතු කරගන්න .❤

  • @niraweerasinghe869
    @niraweerasinghe869 4 месяца назад +3

    Oyala denna harima shook ane.man nam harima asawen videos balanne oyalage.
    Anthon podi lamayek wage.
    Dear oya harima Lassanai.
    Oyath hema welawema hina welamai inne.so cute.
    Parissamin inda.bs.

  • @udaramadubashini1002
    @udaramadubashini1002 4 месяца назад +2

    Love story ekath oni nangi..anton lassanai ..samrt..eyta kewwa keynna hode..😊❤budu saranai ..පරිස්සමෙන් enna dennama.adrei..❤

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 3 месяца назад

    So lovely.. good to share your happyness .. will be more like a rolemodel for our youth

  • @educationone3029
    @educationone3029 2 месяца назад +1

    You both are cute and lovely ❤🎉

  • @BhSudharman
    @BhSudharman 3 месяца назад +1

    දෙන්නම ආදරෙන් හැමදාමත් ඉන්න පුතේ. ආදරෙයි ඔයාලට. මමත් හොරණ. ලස්සන රටක්
    සතුටින් ඉන්න❤❤❤❤

  • @HiruniMaleesha-y1r
    @HiruniMaleesha-y1r 4 дня назад

    Wow dear mage dream life eka oya reality Eke gewanawa. Good luck Dear ❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 дня назад

      Thank you♥️🌟 May your dreams come true soon ♥️

  • @legalservices5920
    @legalservices5920 2 месяца назад

    So lucky to have Anthony

  • @Hirujanu
    @Hirujanu 4 месяца назад +1

    හැමවෙලේම හිනා වෙලා ඉන්නේ .. හරි ශෝක්❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 4 месяца назад +2

    පුංචි සුරංගනාවියක් ආදරෙයි

  • @slbus9159
    @slbus9159 19 дней назад

    හරිම ආසාවෙන් බැලුවේ ඔයා නම් හරිම වාසනාවන්තයි ❤️❤️

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 18 дней назад

    දුව ඔය මොන දේකින්වත් සැලෙන්න එපා.තමන්ගෙ සතුට
    කොතනද එතැන රැදෙන්න.
    හොද සැමියෙක් ලැබිලා තියෙනවා.
    සතුටින් ඉන්න ❤

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 19 дней назад

    Ape ayayata hriynwa ki. Gammak .duwee.sthutininna hamadama lovely couple ❤🎉

  • @RawindhuR-zj9yz
    @RawindhuR-zj9yz 21 день назад

    Yes..he need more love..dont forget him never udari..pls

  • @gitamahadura5022
    @gitamahadura5022 18 дней назад

    God bless you all ways both

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 3 месяца назад

    Oyage videos beluwath ada thama mulinma comment kale.harima lassanai oyala.hema damath sathutin parissamin inna.theruwan saranai oyala dennata.!☸️

  • @ggdk2808
    @ggdk2808 4 месяца назад +1

    කොහේ හිටියත් සතුටින් ඉන්න එකයි වැදගත්.අනිත් අය කියන දේවල් වැඩක් නැහැ දුව

  • @IsuruMadushan-s6s
    @IsuruMadushan-s6s День назад

    අක්කිගෙ හිනාව තමා මරු😅

  • @nishunish1338
    @nishunish1338 4 месяца назад +2

    Most awaited video ❤❤❤

  • @rangrang3286
    @rangrang3286 15 часов назад

    So cute

  • @Anuruddha-o7j
    @Anuruddha-o7j 4 месяца назад +2

    ඔයාගෙ හිනාව ලස්සනයි🥰

  • @rev-hh3ku
    @rev-hh3ku 4 месяца назад +1

    Lassana video ekak ❤ Jayawewa! Budu saranayi!😊❤️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад

      @@rev-hh3ku thank you ♥️✨

    • @rev-hh3ku
      @rev-hh3ku 3 месяца назад

      @@_UdariandAnthon Welcome ♥️

  • @rashinivishanka4005
    @rashinivishanka4005 2 месяца назад

    අනේ ශෝයි ඔයාලා දෙන්නා..❤❤

  • @Neth_Ama
    @Neth_Ama 4 месяца назад +20

    අන්තෝන් කියන ඒවා සිංහලට පරිවර්තනය කරල යටින්දානවනම් හොදය් කියල හිතෙන්නෙ මට විතරද 🤔🩷

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 месяца назад +2

      Subtitles danawa

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +1

      Mama try krannam♥️

    • @Neth_Ama
      @Neth_Ama 4 месяца назад

      @@_UdariandAnthonane තෑන්ක්ස් 🥺❤ශෝය් ඔයා

    • @Neth_Ama
      @Neth_Ama 4 месяца назад

      ⁠@@_UdariandAnthonඅනෙ තැන්කු අක්කි ශෝය් ඔයා ❤🥺

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 месяца назад +1

      Onna translate karala damma ❤

  • @senirusahas4387
    @senirusahas4387 3 месяца назад

    කවුරු මොනව කිව්වත් ඔයාලට ඕනෙ විදියට වැඩ කරගෙන යන්න දුව ,අපේ රටේ අයත් සමහරු හරි jealous නේ ♥️👍

  • @RameeNisha1993
    @RameeNisha1993 3 месяца назад

    අනේ අන්තෝන්‍ට තරහ ගියාම ශෝක් අනේ 😊😊 lovly couple ආදරෙයි නංගි❤

  • @LushenLushen-gf7bx
    @LushenLushen-gf7bx 4 месяца назад +2

    Hi nangi oyala gava boru atopa ne.oyalata next year vala lankave familly eka balanna enna labewa .prartana karanawa.jayaweva.😊🎉❤

  • @BimsadiAthapaththu
    @BimsadiAthapaththu 4 месяца назад +2

    Aderei oyala dennatama😍❤

  • @nishadishamila6358
    @nishadishamila6358 4 месяца назад +1

    ඔයාගේ හිනාව තමයි ලස්සන 😊

  • @Nethdandu
    @Nethdandu 4 месяца назад +3

    ane nangi oyage anthon harima honda awanka kollek.eyata godak adare awadane denna.

  • @bandhusriya5694
    @bandhusriya5694 17 дней назад

    ලස්සනයි .❤

  • @nilankasenarathna1102
    @nilankasenarathna1102 21 день назад

    Love your smile Udari.❤

  • @Ashihansika400
    @Ashihansika400 3 месяца назад

    Proudly say you about udari akke im also a ashokian in horana.❤ probably watch your vlogs everyday .

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 месяца назад

      Awshh 😍♥️ Nice to know yu darling 💖

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 3 месяца назад

    ඔය 2න්නාට සුබ අනාගත යාක්❤❤❤❤

  • @jeewaprasanthi1472
    @jeewaprasanthi1472 4 месяца назад +1

    Budusaranai puthe oyalata mama harima asawen balanne Anthony so funny

  • @DiliniWaliweriya
    @DiliniWaliweriya 26 дней назад +1

    😂😂not gay😂😂😂ඒ උනාට කොල්ලට ඇත්තටම දුක හිතුනා,අත ගත්තා ඔයාට තේරුනේ නැද්ද උදාරියෝ😢❤❤❤❤

  • @NipunikaSathsarani-fc2pq
    @NipunikaSathsarani-fc2pq 4 месяца назад +3

    Anee akki m oylge videos okkoma balanwa..ada thami comment ekak damme🤭🤭.. anee aththma marma lassani.. 😘😘 balapu videos aye aye balanwa😄dannema nathuwa iwra wenwa ban iddi e tram lassani😘😘😘

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 месяца назад +1

    Thun danama ලස්සනයි adarai anthony❤❤❤❤mamath kuwait වල සිට

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 2 месяца назад

    ආදරෙයි දෙන්නටම ❤❤

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 Месяц назад

    Lassana hinawak,kathawa,Duwa yahapathama wewa,hamadama me wage Inna,

  • @SachithraRajapaksha-o4b
    @SachithraRajapaksha-o4b 4 месяца назад +1

    මෙි කොල්ලා මරු හරි විනෝදයි

  • @MrHisernberg
    @MrHisernberg 4 месяца назад +1

    What a lovely couple ❤❤❤❤ Love from Sri Lanka❤❤😂😂🎉🎉🎉

  • @rashmimahesha418
    @rashmimahesha418 4 месяца назад

    Oyala denna harima lassanai..❤ Udari oyage hinawa hrima lassanai 😍❤

  • @thusharichandrasena7913
    @thusharichandrasena7913 4 месяца назад

    People who are married to foreigners do this kind of vlog, but their husbands don't get involved in the vlog as happily as Anthony, Anthony. ❤
    Thank you, son, both of you.

  • @shanemapatage710
    @shanemapatage710 4 месяца назад +1

    Akki …mmath Colombo anande .me paara 3 shy eke ACC bio wlin .grodno med uni ekta enna aasai akkige vlogs dakiddi ..akkima nikan hithala balannko jiwithe hema dema wenne hethuwak athiwa and hema dema wenne hondata ..akki lankawe med school giyanm akkita Anthon ayyawa hambenne nane ☺️❤️kochra lucky da akki Oya ..eka eka kattiya kiyana ketha katha oluwe thiyagannawath epa ..lassana adare hithena comments witharak matak karanna anee mta mechra adare community ekakuth innawane dn Kyla ..Oya godaaak lucky akke ☺️🥰anthon ayyath ekka innwa hariiima cute and very lovely ❤️ayya Sinhala katha karaddi godaak Nicee 🥹❤️hema daama Sathutin inna lebewaaa me wagema dr akkitai engineer ayyatai 😉❤️❤️❤️
    This vlog is perfect!10/10 ❤️❤️❤️🤩

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад +1

      Thank you malli! ❤
      Oya enna kamathinam mata instagram eke message ekak danna mama details kiyannam ♥️
      U are correct! Hemadema wenna hondata. Thank you for your sweet comment
      I wish you a bright future too ♥️

  • @priyangika-mw2tg
    @priyangika-mw2tg 4 месяца назад

    නංගී මම ගණිතය class awe ඔයාගේ තාත්තා ගෙන්. ඔයාලව mathakai අම්මත් එක්ක කලණ එකට එනවා samahardata ඔයාගේ vedio s බැලුවා අද thamai danagaththe. ❤❤ adari නංගී budusarnai

    • @_UdariandAnthon
      @_UdariandAnthon  4 месяца назад

      @@priyangika-mw2tg 😀♥️
      Thank you akke ✨✨❤️

  • @DinuThennakoon
    @DinuThennakoon 3 месяца назад

    So cute. Enjoy your blessed life❤❤❤❤

  • @MelaniShanaka
    @MelaniShanaka 4 месяца назад +1

    Man hema video ekakma blnawa.nangi oyage hinawa lsnnai❤

  • @thushantilina7707
    @thushantilina7707 4 месяца назад +1

    Wow nice couple....
    Nice vedeo....
    So beautiful girl....
    හරි සතුටුයි ලංකාවේ කෙල්ලෙක් රට කොල්ලෙක් marry කරලා ඉන්නවා දකිද්දී......
    සුබ පැතුම් ඔය දෙන්නාට

  • @anupamasajani-hc9nu
    @anupamasajani-hc9nu 4 месяца назад +1

    Beautiful couple

  • @pramodlakshan5848
    @pramodlakshan5848 3 месяца назад

    Kolla baratama love ned ape kellata❤

  • @maheshirupasinghe-h1e
    @maheshirupasinghe-h1e 3 месяца назад

    Ane eyata sinhala katha karanna purudu karanna patiyo ❤oyala dennatama budusarani.. Hinawela hamadama sathutin Inna.. ❤

  • @SamMurphy-yp4wt
    @SamMurphy-yp4wt 2 месяца назад

    If you are visiting Sri Lanka please go with Anthoni

  • @glakruwan9255
    @glakruwan9255 2 месяца назад +1

    👍🌏✈️

  • @MadushankaPrabath-v2d
    @MadushankaPrabath-v2d 4 месяца назад +1

    ❤ දෙන්නටම

  • @ThushirDew
    @ThushirDew 3 месяца назад

    අනේ ඔය දෙන්නා ශෝයි 🥺❤️ දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න💞🥰 ❤

  • @sithuweerasekara5936
    @sithuweerasekara5936 4 месяца назад +2

    ❤❤harima shooiii ane oyala

  • @manjularanasinghe8943
    @manjularanasinghe8943 2 месяца назад

    God bless both of you 💐🌈

  • @dlakmini338
    @dlakmini338 4 месяца назад

    Congratulations both of you ❤❤❤ stay safe and be happy ❤❤ every time

  • @dulakshinisansala986
    @dulakshinisansala986 4 месяца назад

    What a Q& A session ....❤❤I love both of u....you both are sooo cute akki & aiya....Keep it up...👍👍👍

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 4 месяца назад +2

    Anee cute couple eka....❤❤❤

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe2116 4 месяца назад

    ඔයාගෙ හිනාව❤ආදරෙන් ඉන්න හැමදාම ❤❤

  • @Nethu500
    @Nethu500 4 месяца назад +1

    Akki & aiya oyala denna hri cute ane. Adarei dennatama❤
    Akki studies valata Belarus apu vidiya gena video ekk krnnko lagadima.☺️

  • @KosalaID
    @KosalaID 4 месяца назад +4

    අන්තෝනි හරි විහිලුයි වගේ

  • @nalanifamily2509
    @nalanifamily2509 4 месяца назад +1

    මොනවද udari pitipasse thiyana mal හරිම ලස්සනයි