කොමඩු වගා කරන හැටි | Homemade watermelon

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии •

  • @henryperera1998
    @henryperera1998 3 года назад +9

    මම කෑවා ඕස්ට්රේලියාවේදි.වීඩියෝව ඉදිරිපත්කලාට ගොඩාක් ස්තූතියි.

    • @slagrilearn
      @slagrilearn  3 года назад +1

      ස්තුති ඔබේ අදහසට😊

    • @1nikojohnson
      @1nikojohnson 2 года назад

      Owa ona rataka thiyanawa

  • @thathsarakasun5024
    @thathsarakasun5024 2 года назад +19

    ඔයා මට කොමඩු පැලයක් හිටවන්න ආසවක් ඇති කලා එල

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      නියමයි❤️

    • @slkorea4068
      @slkorea4068 Год назад

      පැල කරාද ඉතින් ගෙඩි ආවද

    • @thathsarakasun5024
      @thathsarakasun5024 Год назад

      @@slkorea4068 නැ තම ආසාවෙන් ඉන්නෙ , ඇටගන්න ගිහාම තිබ්බෙ නැ බඩඑරිගු ගෙනාවා හිටෙව්වා

    • @Candy-eo1ec
      @Candy-eo1ec 3 месяца назад

      ​@@slkorea4068
      P

  • @kumarisubasingha457
    @kumarisubasingha457 3 года назад +4

    ඔබ‍ට ගොඩක් පින් මම නම් සුදු කොමඩු කල තියනවා

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      සතුටුයි අපිත් සමග අදහස් බෙදා ගත්තාට 🥰👍

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 года назад +10

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤️🙏🙏 ගොඩාක් පින්

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      බොහොම ස්තුති ඹබේ අදහසට, ඡය වේවා🤝

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 2 года назад +5

    ස්තුතියි උපදෙස් වලට❤️❤️

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498 8 месяцев назад +2

    රසවත් komadu ata soyanawa මම
    Puluwani nama soyala දෙන්න
    ස්තුතියි ..

    • @slagrilearn
      @slagrilearn  8 месяцев назад

      ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් “තිළිණි” නම් වු කොමඩු විශේෂයයි. විදේශ වෙළදපොලේ මෙය “සුගර් බේබි” නමින් හදුන්වයි. ඔබට මිලදි ගැනිමට සිදු වෙනවා ලගම පිහිටි වෙලදසැල තුලින්, නැතිනම් ඔබගේ ප්‍රදේශයේ රජයේ කෘෂිකර්ම නිලධාරි තුමාව හමු වන්න.

  • @apikoreangia
    @apikoreangia Год назад +2

    අවසානයට පෙන්නුවේ කොමඩු නෙවේ...ඒ මෙලන්....රසයි තමා...මෙහේ තියනවා 👌

    • @slagrilearn
      @slagrilearn  9 месяцев назад

      Ow keels wage ewge thinwa

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 2 года назад +6

    මේ අලුත් කොමඩු වල නම මෙලන් මම කාල තියනවා ඇති වෙන්න පැනිම රසයි ඇතුල කහ පාටයි ඇටකැකිරි ඇට වගේ හොද ස්‍රවදක් තියනවා

  • @rizma4649
    @rizma4649 8 дней назад +1

    This last melon call Honeydew melon 🍈
    Very expressive and very sweet

  • @sumanawathieepa9877
    @sumanawathieepa9877 2 года назад +2

    ගොඩක් ස්තුතියි.

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 года назад +4

    අරාබි රටවල තියනවා ගොඩාක් රසයි.ආසම කැමක් නම බතිකා.

    • @slagrilearn
      @slagrilearn  Год назад

      ❤️

    • @dilansenanayake1533
      @dilansenanayake1533 8 месяцев назад +1

      Ethula kaha Pata, pita pothe wairam thiyena eka canterlop,
      Wate sinidupotha ethula/ pita dekama kolapata eka honeydew. 👍Me video eke anthimata pennanne canterlop.

  • @kumarichandrika23
    @kumarichandrika23 2 года назад +9

    පිට රටදි කෑවා. රසයි. පිලිපින, මැලෙසියා, කොරියානු, තායිවානය ජාතික අය උදෙට මෙම වර්ග දෙක ජුස් සදා බිමට ගන්නවා. අපි වගේ තෙ බොනේ නෑ.

  • @NilushiMaheshi
    @NilushiMaheshi Год назад +3

    vidiyo eke awasaneta tibuna palature bija oyata onenam kiyanna man dennam lankawe mewa hodata hedei

  • @nirmalirangika6554
    @nirmalirangika6554 2 года назад +2

    Godak hodi mamat vavanavaa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 2 года назад +2

    මම කෑවා ඉතාලියෙදි ..ඇත්තටම ගොඩාක් රසයි ..

    • @slagrilearn
      @slagrilearn  Год назад

      ස්්‍ුති අදහසට

  • @ranaanola3564
    @ranaanola3564 3 года назад +1

    Oyage vidiyowa harima wadahath.godak pin malliyo

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      ස්තුති ඔබේ අවන්ක අදහසට ❤️👍🏻

  • @dilansenanayake1533
    @dilansenanayake1533 8 месяцев назад +1

    Canterlop, wairn nethi koapata potha thiyena ekata honeydew kiyalath kiyanawa,
    Lankawe polytunel wala karanawa food city walata denna hambanthota pethe kenek.... Samanya market eke janapriya nethi Nisa. (Canterlop)
    Hitawala kewa api, niwaduwa ta giyapu wele eta aran giye mehen Kala ekathukarapu tikak. Mall pochi yaka hitawala innak hiteuwanam ethi, pohora mukuth one ne.... Goma baldiyak hodatama ethi👍

    • @slagrilearn
      @slagrilearn  8 месяцев назад

      Thax oyage me thorathuru walta❤️💪

  • @priyangikaherath-su2hv
    @priyangikaherath-su2hv Год назад +1

    Uba lassanata visthara karanawa saho

  • @isharaemoshan1067
    @isharaemoshan1067 2 года назад +2

    Sweet meloan. Marama rasai.🤤😋🥰🤪

  • @WDDayarathna
    @WDDayarathna Год назад +1

    ගොඩක් ස්තුති

  • @alquran6694
    @alquran6694 8 месяцев назад +1

    අක්කර කාලෙකට comedu kg kocherek eidha 475 varge

    • @slagrilearn
      @slagrilearn  8 месяцев назад

      සාමාන්යෙන් 4000-4500 ත් අතර ප්‍රමානයක් ගන්න පුලුවන්

  • @shanthishanthi4118
    @shanthishanthi4118 2 года назад +1

    Bohoma sthuthi

  • @tiransuranga4194
    @tiransuranga4194 3 года назад +4

    Congrats ❤ බොක්ක

  • @nayanadayani3610
    @nayanadayani3610 Год назад +1

    thankyou ..thank you ..

  • @chandramalani5074
    @chandramalani5074 2 года назад +1

    Pohora paramanya kohomda danne

  • @sujatharohini3949
    @sujatharohini3949 8 месяцев назад +1

    හොද පනිිඩයක් දෙනගමන් ජනතාවට පැහැදිලිව කලා ජයවෙිවා අපේපැත්තේ එන්න මටත් සබිකරන්න සිංදුව ත් අහන්න එන්න

    • @slagrilearn
      @slagrilearn  8 месяцев назад +1

      ජය වෙවා❤️

  • @ImashiPitigala
    @ImashiPitigala 8 месяцев назад +1

    Canterloop melan.cargills food city eke thiyanawa.price nm poddak wadi.meka pani rasa nea.water melon tharam rasa naha

    • @slagrilearn
      @slagrilearn  8 месяцев назад

      Ow dn thinwa math dakala thinwa ❤️👊

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад +2

    Thank you

  • @hansi771
    @hansi771 3 года назад +7

    බිත්තර කටු නැතිව හදන්න පූලූවන්ද?.🤗

    • @slagrilearn
      @slagrilearn  3 года назад +3

      අපෝ පුලුවන්, ඒත් ස්වභාවිකව අපිට ගන්න පුවන් හොදම පොහොරක් බිත්තර කටු කියන්නේ.

    • @samanthawadikandage8374
      @samanthawadikandage8374 3 года назад

      ASI lassani

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 2 года назад +2

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @damayanthiperera2551
    @damayanthiperera2551 2 года назад +1

    petaratade Kawa. aththatama harem rasaei

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 года назад +3

    බොහෝම ස්තූතියි!

  • @gayathmiseneheweera6261
    @gayathmiseneheweera6261 2 года назад +2

    නියමයි

  • @SinethAlwis
    @SinethAlwis Год назад +1

    Good job

  • @udithasanjaya9186
    @udithasanjaya9186 Год назад +1

    Mata koamdu ganna thiyena thana pennannako plz😊

    • @slagrilearn
      @slagrilearn  9 месяцев назад

      Thana kiynne pora kadawala thinwa

  • @grshansriyantha7139
    @grshansriyantha7139 Год назад +1

    Oya pitarata vadasatahanak

  • @prabodhadilshan7776
    @prabodhadilshan7776 2 года назад +1

    බස්නාහිර පලාතෙ වවන්න පුලුවන්ද අයියේ

    • @slagrilearn
      @slagrilearn  Год назад

      ඕනැම තැනක පුලුවන් අවශ්‍ය තත්වයන් ලබා දුන්නම

  • @asirikodikara7307
    @asirikodikara7307 3 года назад +2

    Cantaluke fatta rasai arpico wala thiyanawa

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      ස්තුති🙂🤝 මමත් මේ ලගදි දැක්කා තිනවා 🥰

  • @HashaniHashani
    @HashaniHashani Год назад +1

    වවන්න ආසයි ❤

  • @asharanuwan5697
    @asharanuwan5697 3 года назад +1

    Kuburu pasa kohomada

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      ජලය බැස යන සිග්‍රතාවය මදි, කුඹුරු පසේ ජලය අදිකව ගබඩා වෙනවා, මොකද මැටි සහිත පසක් නිසා.

  • @kumudunijayasinghe102
    @kumudunijayasinghe102 Год назад +1

    Mama kawa dubai waladi ape komadu withara rasa na matanam

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 года назад +1

    bohoma hodai

  • @upulshantha9922
    @upulshantha9922 2 года назад +2

    එල

  • @sarathtennakoon5299
    @sarathtennakoon5299 Год назад +1

    Oya komadu nemei mahaththayo

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 года назад +5

    හොයපු කරුණු ගොඩක් තියනවා මට කියන්න පුලුවන්ද මේ විදිහට හිටවන්න ලොකු පෝච්චියක් අවශයෆා කියන දේ මම තවන් දාලා තවම දවස් කිහිපයයි pala වෙලා තියනවා දැන්

    • @slagrilearn
      @slagrilearn  3 года назад +2

      ලොකු පෝච්චි තිබෙනවනම් වඩාත් හොදයි, නැතිනම් පෝර බැග් බාවිතා කරන්නත් පුලුවන්.නැතිනම් ඔබේ ගෙවත්තේ ඉඩ තිබේනම් සමාන්‍ය ආකාරයට බිම පැල සිටුවන්නත් පුලුවන් එවිට ගැටලුව කෘමි සතුන්ගෙන් විය හැකි හානි මට්ටම ඉහල විමයි. කෙසේ උවත් ඔබ පැල 10 ක් වගේ නම් හිටවන්නේ පොර උර භාවිතා කරන්න.පැලයේ මුල් වලට හොදින් වර්දනය වන්නට අවශ්‍ය පරිසරය සපයන්න.

    • @wayambapuranews8317
      @wayambapuranews8317 3 года назад +1

      @@slagrilearn පොළොවේ වතුර ගැටලුව නිසා පෝච්චි වල තමයි හිටවන්නේ කොහොමත් ඉතාමත් වැදගත් දෙයක් මේක දැන් තියන ගැටලුව හොද වදකරවපු මේ පොළොවේ හදපු ලොකු පැණි කොමඩු ගෙඩියක් හොයාගන්න එක ඇට හොයාගන්න කොහෙවත් නැහැ තියෙන්නේ හයිබ්‍රිඩ් ඒවා විතරයි ලංකාවේ ඒවා වදකරවලම දාලා හරියට ගොරකා තක්කාලි වගේ

    • @slagrilearn
      @slagrilearn  3 года назад +1

      වතුර ගැටලු මතු වෙන්නේ නැහැ පස නියම ආකාරයට සකස් කල විට, හොදාන් ජලය බැස යනවා නම් ගැටලුවක් නැ, මහා පරිමාන වගා සිදු කරනනේ බිම් මට්ටමේ. හොදින් බැල වලට අවශ්‍ය දැ ලබා දෙන්න. සාර්තක වගාවකට සුභ පතනවා.

    • @harshanil5538
      @harshanil5538 2 года назад

      @@wayambapuranews8317 l

  • @donmadusanka5247
    @donmadusanka5247 Год назад +1

    මම කටාර් ඉන්නකොට කොමඩු කාල ඇට දැම්ම වැඩපලේ වැට අයිනට කොමඩු ගෙඩි 50ක් විතර හැදුන . ලොකු ගෙඩි.

  • @dinithihashari8538
    @dinithihashari8538 2 года назад +2

    Supiri

  • @chamathinduwara1735
    @chamathinduwara1735 2 года назад +1

    Cantalok komadu Owa wagakaranawa me prththe kattiya

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 2 года назад +2

    Great

  • @sarathrasidu9366
    @sarathrasidu9366 3 года назад +2

    කොමඩු පැල බිම හිටවන්න බැරිද

    • @slagrilearn
      @slagrilearn  3 года назад +1

      පුලුවන් , හැබැයි කෘමි හානි සහ වෙනත් සත්ව හානි ඇති විමේ අවදානමක් තිනවා, මහාපරිමාන කොමඩු වගා ලංකාවේ කරන්නේ බිම සිටවලා තමයි.🤝

  • @SinethAlwis
    @SinethAlwis Год назад +1

    Tanks

  • @rajithasampath8033
    @rajithasampath8033 3 года назад +11

    මේකනං වවන්නම ඕනෙ පලතුරක් 🖐️

    • @slagrilearn
      @slagrilearn  3 года назад +1

      ❤️🙏

    • @helansepalika7780
      @helansepalika7780 2 года назад

      A sudu pata gediya melon mamath kala thiyenawa kuwait akedi a kohoma unath obata sthuthi.

  • @jayasingheJayasinghe-k2m
    @jayasingheJayasinghe-k2m Год назад +1

    අනුන්ගෙ වීඩියෝ එකක් උනත් වැදගත් 😂😂😂

    • @slagrilearn
      @slagrilearn  9 месяцев назад

      Anna hari kagen hari wdagath deyk nn eka gnna wena dewal hoynnthuwa❤️

  • @roshanfr3454
    @roshanfr3454 2 года назад +2

    Good job 👍

  • @nuwanwasala7142
    @nuwanwasala7142 Год назад +1

    ලංකාවෙ තියනවා කැන්ටලුප් කියලා කියන්නේ අපේ කඩේට ඉස්සර ගෙනාවා

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 5 месяцев назад +1

    Okay neme expensive ma melon eka

    • @slagrilearn
      @slagrilearn  5 месяцев назад

      Ow samhara wita wenna athi, anith ayath danaganna comment kranna.

  • @dilupanadisani4594
    @dilupanadisani4594 2 года назад +2

    මෙකෙන් එක පාරක් විතරද පලදාව ගන්න පුලුවන්

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      සාමාන්නෙන් නම් ඵලදාව නෙලාගත්තට පස්සේ අලුත් වැලක් හදන්න ඕනේ.

    • @dpriyapriya6877
      @dpriyapriya6877 2 года назад

      මේවා හිටෙවුවේ මෙයා නෙමෙයි නේ.අනුන්ගේ වීඩියේවක්

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 года назад +1

    පළතුරු මැස්සාගේ හානියට මොකදකරන්නෙ, ගෙඩි පොඩි කාලෙදිම ගෙඩි විදිනවනෙ ?

    • @slagrilearn
      @slagrilearn  2 года назад +1

      ගෙඩි වර්ගය මොකද්ද, අපිට පුලුවන් පොඩි කාලෙදිම ගෙඩි කවර වලින් ආවරනය කරන්න, නැතිනම් පෙරමෝන් උගුල් ඇටවිමෙන්ද මේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගන්න පුලුවන්, තමන්ගේ වගාවේ ප්‍රමානය අනුව අපි කරන ප්‍රතිකර්මය වෙනස් වෙනවා.

    • @thanujasenarathna537
      @thanujasenarathna537 2 года назад

      @@slagrilearn ගොඩක් ස්තූතියි...!

  • @jayasingheww7764
    @jayasingheww7764 2 года назад +1

    කොමඩු වෙල යවන්න වෙඩිය හොද උඩද බිමද.උඩ නම් ලනු පොටවල් වල.හයිය ප්‍රමානවත්ද

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      බිම තමයි ලෙහෙසිම, නමුත් නාගරික හා අඩු ඉඩ අයට මේ ක්‍රමය වඩාත් ගැලපෙනවා, ශක්තිමත් ලනු වර්ගයක් තෝරා ගැනිම කරන්න ඕනේ, ඒ වගේම අඩු කෘමි හානියක් තමයි මේම ක්‍රමයෙදි අපිට ලැබෙන තවත් වාසියක්.

    • @jayasingheww7764
      @jayasingheww7764 2 года назад

      @@slagrilearn thanks brother.

  • @tharindudhananjaya1036
    @tharindudhananjaya1036 2 года назад +1

    Nice. Plz reduce background music

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      Sure, thax for your comment ❤️

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 2 года назад +2

    මේ කොමඩු වර්ගයයට කියන්නෙ මෙලන් කියලා.ලංකාවේ පමනක් කාලයට විකුනන්න තියනවා.

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      ස්තුති අදහසට❤️

  • @udangikacharuni218
    @udangikacharuni218 3 года назад +2

    Aniwaren wawanna one

  • @nandanajayathilaka3266
    @nandanajayathilaka3266 Год назад +1

    Good

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1ve Год назад +1

    අපි නම් කෑවා සුදු කොමඩු කුවෙට් රටේදි

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 7 месяцев назад +1

    මම නම් කාලා තියෙනවා ඩුබායි වලදි භරි රසයි

  • @wasanthapigera4212
    @wasanthapigera4212 2 года назад +1

    චූටි පැල මුලින් කුණුවෙලා කඩා වැටෙන්නේ ඇයි?

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      වතුර වැඩි කරන්න එපා , පස අතගාලා බලන්න තෙත ගතිය තිනවනම් වතුර දාන්න එපා.

  • @somalatharathnayake241
    @somalatharathnayake241 Год назад +1

    👍👍👍

  • @nimalyapa5407
    @nimalyapa5407 2 года назад +2

    මේවා. ලංකාවේ තියනවා. (කැන්ටලුප් මෙල"ර්"න්)

  • @sahanmalinda4204
    @sahanmalinda4204 3 года назад

    Niyamai

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      Thank u so much ☺️ plz share link 🤝☺️

  • @allsaratv9243
    @allsaratv9243 2 года назад +2

    වහලෙ දිගට යැව්වෙත් බ්‍රෝ

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +3

    ඉස්සර තිබ්බා පොත්ත කලු පාටට හුරු, පොත්තේ අලු පිපිලා වගේ වයිරම් තිබ්බෙ නැති කලගෙඩියකටත් වැඩියෙ ලොකු කොමඩු වර්ගයක් (කතරගම යනකොට ඒව විකිණන්න හුගක් තිබ්බ),
    දැන් දකින්න නෑ, ඔබතුමා දන්නවද ඒ වර්ගය🤔❤️🤗

    • @slagrilearn
      @slagrilearn  Год назад +1

      ඒ ගැන නම් ලොකු අදහසක් නැ, මම හොයලා බලන්නම්

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 5 месяцев назад +1

    Ai Acchara but that’s katu

  • @sandaruwandisanayaka4390
    @sandaruwandisanayaka4390 Год назад +1

    ❤❤

  • @gayanipiumila6404
    @gayanipiumila6404 2 года назад +2

    ☺☺👍👍👍

  • @roshanroshan-cr1dr
    @roshanroshan-cr1dr Год назад +1

    👍👍👍👍😍😍😍😍😋😋

  • @slminitoons6327
    @slminitoons6327 2 года назад +1

    බිත්තර කටු දාන්නේ ඇයි.මොන වගේ පෝශක කොටස්ද ඒකෙන් පසට ලැබ්න්නේ.

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      බිත්තර කටුවල ඇති කැල්සියම් කාබනේට් ශාකයේ මුල් ශක්තිමත් කිරීමට උපකාරී වන අතර එමඟින් එය වේගයෙන් හා ශක්තිමත් වේ.

  • @lathasilwa5027
    @lathasilwa5027 3 года назад +1

    Mama kala thoyenava lankawe newei

    • @lathasilwa5027
      @lathasilwa5027 3 года назад +1

      Harima rasai

    • @slagrilearn
      @slagrilearn  3 года назад

      ස්තුයි ❤️ දැං ලංකාවේ තිනවා හොයා ගන්න🤙

  • @aseas2429
    @aseas2429 Год назад +1

    💐💐💐💐💐💐💐💐

  • @arthomgarden3970
    @arthomgarden3970 3 года назад +1

    El

  • @nilanthifernando5641
    @nilanthifernando5641 Год назад +1

    Anargai

  • @isuruuabeyratne3203
    @isuruuabeyratne3203 Год назад +1

    Oya melon

  • @manojprasana985
    @manojprasana985 3 года назад +2

    🤗

  • @nilushasamanthika5102
    @nilushasamanthika5102 3 года назад +2

    🙂😱😱

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 2 месяца назад +1

    ❤❤❤❤🎉🎉🎉😅😅😂😂

  • @dinushanuwan2239
    @dinushanuwan2239 Год назад

    👍👍👍👍

  • @tektok6630
    @tektok6630 Год назад +2

    මෙ විඩියෝ එකෙ ගැනු මල් පිරිමි මල් වෙන වෙනම අදුන ගන්න විදිය ගැන කියන්නෙ නැහැ නෙ 😞

    • @slagrilearn
      @slagrilearn  Год назад

      ඉදිරියෙදි ලබා දෙනවා

  • @roshanfr3454
    @roshanfr3454 2 года назад +1

    Maka,mama,maloani

  • @snwanaguru1774
    @snwanaguru1774 2 года назад +1

    Call name is cantalulu very tast

  • @dineshsameera8702
    @dineshsameera8702 2 года назад +1

    😋😋😋😋😋😋

  • @nuwananjana2206
    @nuwananjana2206 3 года назад +1

    🕵️

  • @شوقالدوسري-ز7ف
    @شوقالدوسري-ز7ف 7 месяцев назад +1

    මම කාලා තියෙනව සවුදියෙදි චුට්ටක් කහපාටයි මැද
    වීඩියෝව හොදයි කොමඩු පැලයක් හදන්න ආස හිතුන
    ,කැන්ටලූප් ,තමයි අර කොමඩුවල නම

    • @slagrilearn
      @slagrilearn  7 месяцев назад

      සතුටුයි.අනිවාරෙන් හදන්න❤️

  • @slkorea4068
    @slkorea4068 Год назад +1

    අඩෝ බොරු දන්න එපා මේ ලංකාවේ කරපු එකක් නෙවෙයි 😂

    • @slagrilearn
      @slagrilearn  Год назад

      මේක ලංකාවේ මගේ ගෙදර කරපු එකක් කියලා මම කිව්වේ නැනේ🥲

  • @ka.s.s.a
    @ka.s.s.a 2 года назад +1

    මේ ලංකාවේ නෙවෙයි

  • @hasanthikalakmali7960
    @hasanthikalakmali7960 3 года назад +1

    This is copy from Home & Garden you tube channel

  • @sunilrathnayaka2333
    @sunilrathnayaka2333 3 года назад +1

    ලංකාවේ ඕනම දේශගුණික තත්වයක කොමඩු හොදින් වැවෙනවද?

    • @slagrilearn
      @slagrilearn  3 года назад +3

      වර්ශාව අධිකව ලැබෙන පරිසරයක නම් කොමඩු හදන්න අමරුයි.තරමක් වියලි කලාපිය පරිසර වලට තමයි සුදුසු. නමුත් කුඩා වගාවක්( වැල් 5ක් ) වගේ තමන්ගේ ගෙවත්තේ නිසි නඩත්තුවෙන් සිදු කලොත් සාර්ථක කරගන්න පුළුවන්🤝

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 года назад +4

    අනුන්ගේ වීඩියෝ තමන්ගේ වගේ දානව..කොහොම හරි නමක් නෑ වැඩේ හොදයි

    • @slagrilearn
      @slagrilearn  Год назад

      About එකේ video එක අයිති ඒ අයගේ විස්තර සදහන් කරලා තිබෙන්නේ මහත්මයා

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 года назад +1

    මම ඒ කොමඩු ජාතිය මෙලෝ රහක් නෑ..මම කාල තියනව රට ඉන්න කාලෙ.. ලංකාවෙ රතු පාට එක ලගින්වත් තියන්න බෑ.. මෙහෙ කොමඩු වගේ නෙමේ හයියයි ටිකක්..

    • @slagrilearn
      @slagrilearn  2 года назад

      ස්තුති නොදන්න අයට අදහසක් දුන්නට🙂🤝

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 2 года назад +2

    ගොඩක් ස්තුතියි.

  • @thisarathilodyasiriwardana6787
    @thisarathilodyasiriwardana6787 Год назад +1

    Good job 👍👌

  • @niroshaperera3405
    @niroshaperera3405 2 года назад +1

    Thank you