තනි වෙන්නට මගේ ලොවේ | Thani Wennata Mage Lowe | Hiru Unplugged With Victor Rathnayake (stereo)
HTML-код
- Опубликовано: 18 ноя 2024
- තනි වෙන්නට මගේ ලොවේ - වික්ටර් රත්නායක (stereo)
Hiru Unplugged With Victor Rathnayake
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - goo.gl/brLzte
හොද හෙඩ් සෙට් එකක් දාල අහන්න දිව්‍යලෝක රසයි
පෞද්ගලික දේවල් නම් අදාලම නෑ..
වික්ටර් වැඩ්ඩෙක් එකෙන්ම💯❤️👌
අනිවාර්යෙන්
Aniwa bn Kohmath okma aya hoda minsu nema ne bn e athin me mansya Kochara hodieda
ඔබ කියන්නෙ අත්ත
විශ්වවිද්‍යාල ආදරයක නිමාව පිලිබදව ගැයෙන, නොමියෙන ගීතයක් ඇත්නම්, ඒ මෙයයි ❤
අනේ කියාගන්න බැරිතරම් ගෞරවයක් ආදරයකටත් වඩා එහාගිය හැඟීමක් මේ වැනි නිර්මාණ බිහිවීමට උරදුන් අපේ මේ වැඩිහිටි පරපුර පිළිබඳ තියෙන්නෙ.❤️❤️❤️❤️
Mage asama gayakaya mama thaama podi unath man asa aeyata... ❤️
අපෙ අතීතය මතක්වෙන්නෙත්... මෙවැනි උතුම් කලාකරුවන් නිසා නොවේද
මේවා තමයි ගැයුම් ❤
මම හරිම අසයි මෙ සිංදුවට එ මියුසික්එක හදවතට ගලාගන යනවා එ හඩ මරම ලස්සනයි විටර් රත්නයක මහාතාට දිර්ග අයු ලැබෙවා
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්...
❤️👍
අමෝ මේ ගීතවල සුන්දරත්වය ..ලාංකික ගීත කලව තිබේන තුරු පවතිනව...❤️❤️❤️👍👈
O
ඉන්නවා
@@sudeeralakmal3316 k
සිංහලයන් ලොව පවතින තුරැ මෙි ගිතද සදා අමරනියව පවතිනු ඇත.....
ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ආදරේ වික්ටර් රත්නායක ගායකයානණී!!!!!...
Qqd
හිස හිරිවැටෙන සන්වේදනාවක්.....මගේ කතාවත් මෙයමයි.....
Same to mee
same to me🙏
Mageth
Api kaageth kathaawa tamai mahaththayo me...
ඉක්මනින් සුව වෙන්න ඕනේ ❤❤❤❤❤❤❤❤❤❤ ,,,මම nm ගොඩක් ඇඬුවා ,,මට හරිම දුකයි ,
අනිත් දේවල් මට වැඩක් ම නැහැ ,,,පණට වඩා ආදරෙන් ඉඳලා ඔහොම දාලා යන්න යනවා කියලා දැනුණොත් ඒ දුක කියලා නිම කරන්න බැහැ , පුතා මැරුණ දුක ගොඩක් හිතට වද දෙන්න ඇති ,,,
අනිවාරෙන් මිනිහෙක් උනාම මේ අත්දැකිම ලැබෙනව😔 එක පාරක් හරි ඊට වඩා හරි මටනම් දැනුත් ඒමයි මෙ වගේ කලාවක් එක්ක ඉදන් ඒ දුක තුනි කරගන්නත් කලාවට ආදරෙ කරන්නත් මෙ වගෙ නිර්මාන තව බිහි වෙන්න ඕනේ❤❤❤😘😔
ඔව් අනිවාර්යයෙන් මාත් එ 🔥 දැවෙනවා
සිංහල ගීත ඉතිහාසේ අග්‍රගණ්‍ය කලාකරුන් අතරින් වික්ටර් රත්නායක ශූරින්ද කෙනෙක් ....මගෙ ප්‍රියතම ගායකයා කිව්වොත් නිවැරැදි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මගෙත්
රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්❤
හදවතේ ගැබුරුම තැන ස්පර්ශ කරන ගීතයක්...සදා නොමැකෙන හඩක්..වික්ටර් සර් බුදුසරණයි ...දීර්ඝයුශ ලැබේවා..
Marenna hethena welawal godai eth mama wagakeemwala badilawadi mama giyoth godadenek asaranai me sindu ehenakota papuwa palenna enawa
Sir ❤😊
වික්ටර් රත්නායක යනු රටේ පිනට පහල වූ සංගීත වේදියෙකි. එමෙන්ම සුරේෂ්,....ඔබ ඇතුළු සියලු ශිල්පීන් දක්ශයන් අතර අති දක්ශයන් බව ප්‍රත්‍යක්ෂයි. දීර්ඝායුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම...!!💐♥️🙏
GENI YANNA OBEY SUWANDA MAA LANGIN...EHEMA WENA EKAKUTH NATHI GANAY.
OBATA BOHOMA STHUTHIYI MEY WADA SAYHANA APITA BEDA HAREEMA GANA. 🎉🎉❤❤❤😮😮💔🖤🌐🇦🇨🇱🇰🌹🌹🌹🥀🥀🐘🦘🙏🏻🙏🏻🙏🏻
වැඩ්ඩෙක්😍 කව්රු කොහොම කිව්වත්
Nethanam .
@@amilalakmal9037 අනිවාර්යෙන්
මේ පෙම්වතා පළමු ප්‍රේමය ගැන හඬා වැටෙනවා. පෙම්වතිය ඔහු හැර ගිහින්. දැන් ඉතින් උරුම පාළුව, තනිකම විතරයි. ඒ පුරුදු පාළුව සමඟ තනිවෙන්න ඔහුට වුවමනායි. ඒ නිසා ඇයගේ මතකය ඇගේ සුවඳ ඔහුට තවත් වුවමනා නෑ. මේ පෙම්වතා ඇයට කියනවා ඒ ආදරයේ මිහිරි මතකයත් ඒ සුවඳත් අරගෙන යන්න කියලා.
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදො..
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ..
මේ සරසවි ප්‍රේමයක්. ඒ බව ගීත රචකයා කෙළින්ම හඟවන්නේත් නැහැ. සිව් වසරක පෙම් ගීතය කියා කියන කොටසින් ඔහු ඒ බව හඟවනවා. මේ පෙම්වතාගේ සරසවි ප්‍රේමය දැන් නතර වෙලා. ඇය අලුත් ලොවක කිරුළු පැළඳ සතුටින් ඉන්නවා. ඒ කියන්නේ ඔහුගෙන් වෙන් වූ ඈ වෙනකෙකු සමඟ අතිනත් අරන්. කරකාර බැඳලා.
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ...
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේදෝ...
මේ ප්‍රේමය නම් මායාවක්මයි. ඒක මගේ හදවතට රිදුම් දුන්නා. වියෝ වෙනතුරු සුන්දර ලෙස දුටු ප්‍රේමය දැන් මේ පරාජිත පෙම්වතාට පෙනෙන්නේ මායාවක් විදිහට. ඒත් ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි සිත තුළ වෛරයක් ඇති කරගන්නේ නැහැ. ද්වේෂයකුත් නැහැ. ආදරය කළ හිතකින් කොහොමද වෛර කරන්නේ. කොහොම වුණත් මේ සිව් වසරක සරසවි ආදරය අද දුක්බර වූ සෝ ගීයක් වෙලා. ඈ අලුත් ලොවක කිරුළු පළඳලා. ඒත් තවමත් තනිකඩව ඉන්න පෙම්වතාගේ හිතට සැනසුමක් නැහැ. ඇගේ ආදරණීය සුවඳ ඔහු සමඟ ඇතත් සැනසුම නම් පලා ගිහින්.
Bohoma stuti obata me sinduwe gana kiwwata
mage kathawamai
Oba kematida mage kata hadin e ge asanna😢
❤❤❤❤❤❤❤
@@-report1070 Mokada une,
ජිවිතයේ කෙදිනක හෝ මෙම මොහොතට අප හට මුහුණ දීමට සිදු වන බව අප තේරුම් ගත යුතුය ජිවිතය යනු අපට අපම අහිමි වන දෙයකි
හොඳ යථාර්තය වාදී අදහසක් .....බොහෝම වටිනවා,....
😂😂😂😂wow
මම කල්පනා කළේ ,, ai මම මෙච්චර ගොඩක් වෙලා තනියම අඬන්නේ කියලා ,,,,අපි හරිම පවු,,ජීවත් වෙනවා ,,,ආදරේ කරන හැම කෙනෙකුටම දුක දීලා යනවා ,
කවදත් කාටවත් වෛයිර කරන්න එපා අසරන වුනු සිත් අනන්තයි අප්‍රමාණයි ජිවත් වෙනවට ජිවත් වෙනවා
Adare ehema thamai brooo
මොනව කරන්නද. රිදවුම විතරයි
Love
Hope
Lost
Free
සියළු බැඳීමකම අවසානය මෙයයි
අවුරුදු හතලිස් පහක් අදට
අපේ වෙන්වීම අදටත් විඳෝනවා මම.........
ඒ හඩ.. ඒ සංගීත මිහිරියාව..🎧❤️🌟
හිතට වදින ගොඩක්ම ලස්සන ගීතයක්..
"මායවකි ප්‍රේමය මා හදවත රිදවූයේ..
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහෙ වේදෝ.."
මෙම ගීතය මෙහි විශිෂ්ඨ අයුරින් ප්‍රතිනිර්මාණය කරන සුරේශ් මාලියද්ද ප්‍රමුක අනර්ඝ වාද්‍ය ව්රෘන්දය පිළිබඳ විශේෂ අගය කිරීමක් කළ යුතු ම වේ.. ❤️
හදවතේ ගැබුරුම තැන ස්පර්ශ කරන ගීතයක්
💕💕💕තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් ❤❤❤
මේ ගීත ඩිජිටල් තාක්ෂණයෙන් මුල් ආක්රුතියෙන්ම මෙලෙස සංරක්ෂණය වීම මතු පරපුරේ වාසනාවක්. බුද්ධි අයියගේ පදවලට වික්ටර් රත්නායකයන් තරම් වෙන කවරකු නම් මෙතරම් සාධාරණයක් ඉටු කරන්නද? සුරේෂ් මාලියද්ද මහතා පුදුම සංයමයකින් ලය පවත්වමින් අපූරුවට සංගීතය මෙහෙයවනවා.
මේකෙත් ට්‍රක් එකක් දමන්න
ඒ හඩ තවමත් නොවෙනස්ව පැවතීම රටේ වාසනාවක්.ඉක්මනින් ඔබට සුවවේවායි ප්‍රාර්ථනය කරමි.
මෙච්චර ලස්සන සින්දුවට unlike කරල තියෙන්නේ මිනිස්සු නම් වෙන්ඩ බෑ.........
හරිම ලස්සන ගීතයක් .මම ඉස්සර ඉදලම ආසයි.කලාකරැවාණනි නුබට දීර්ඝායුෂ ලැබේවා ..........
දිල්ම් සඳා sinduwa hodai aiya kathai😠😬😡😢😴😤😥😦😦
Obage handa sada amaraneeyai
Dubai
Hl
@@sugathpushpakuma78 dbdnv.xnnb ababsbabdbs sbdbfvfadvdvvbsbdvvv is dmsmjjac
හේමපාල සර්ගෙ අතින් නිර්මාණය උන මැන්ඩලින් පාර්ට් ටික හැමදාටම මේ සිංදුව රීෆ්‍රෙශ් කරනවා😍❤️
වයසට නොයන හඩ මිහිරි පදවැල් ස්තුතියි මහත්මයෝ ❤❤❤
මේ සිංදුව අහනගමන් මැරෙන්න තරම් මිහිරි ගීතයක් මේක
ඒ හඩවල් වලට ගහන්න හඩවල්..ඇත්තෙත් නැ...එන්නෙත් නැ....😍වික්ටර්😍
Tone...lyrics...rhythm...equally adding to form a perfect match to the feeling of a looser of love. Love all these ever since the first listening...
ජිවිතේ පන මෙන් ආදරේ කලා ඒත් බැදීමක් කියන්නේ දුකක් ඔය මොහොත දරාගන්න ගොඩාක් අමාරුයි
සිංහල ගීතයේ ලයාන්විතම ආදරනීය හඬ ❤❤❤
ගායනය වාදක මන්ඩලය සුපිරි
ඔය දෑතින් තැනූ මාළිගා ඔය දෑතින්ම සුනු විසුනු කර ඔයා ඈතට ඈතට යන්න ගිහින්.....
ආදරයේ කඳුළු සුසුම් මැද මං අසරණ වෙලා.... හිත පාරන මේ වේදනා ඒ එක්කම අරං යන්නේ නැතුව මගේ තනියට ඉතිරි කරලා
පිං සිද්ධ වෙයි....
වෙන මුකුත් එපා.
.. අනේ මේ ගිණි කන්දත් ඒ එක්කම අරගෙන යන්න.
සුපිරි සුපිරි
දවසම අහ් ඉන්න පුළුවන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්..😔😔😔❤
රෑට තනියම ඇහුවොත් නින්ද යන්නේ නෑ සත්තයි....😥😥😥😥😥... ඇඩෙනවා..😥😥
Sanvedikama,
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලදුවාදෝ...
Ahhhhh🌝🌝🌝🌝
Wow very beautiful golden my favourite sinhala song thanks
රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ලඟින්...💔
කියන්න වචන නෑ , ඒ තරම් රසවත් මිහිරි ගීතයක් , මගේ ප්‍රියතම ගායන වේදියා ආචාර්ය වික්ටර් රත්නායක මහත්මා
ආසම සිංදුවක්🥺🔥♥️
දැඩිව බැඳීම මගේ කරගැනීම උපාදානය = ආලය රාගය සෘංගාරය ඇලීම = තණ්හාව = දුක සෝකය වේදනාව විරහව සන්තාපය මේ සියල්ල = නොදැනීම අනවබෝධය
🙏🙏🙏🙏
Aga kilipolaa yanawa aka amuthuma feeling akak😍😍😍
Miusic එක නම් පට්ට කියා ගන්න වචන නෑ ඒ තරමට ලස්සනයි .අහන්න අහන්න ආස හිතෙනව.හැම් දේම මතක් වෙනව 😞😞
ගායනය වගේම මැන්ඩලින් part එක❤❤❤
Mama senali sinduwa ❤❤❤
Aluth lovaka oba sathutin kirulu peladuvado lassana githayak obathumata dirgausha lebeva!
Serendipity is "Seran-dip", so is Victor's song of Loneliness, why not he awarded the respectable title Visharada? His "Maha Karunawen" mesmerizes us till this day.
Rohana Weerasinghe sir, you are a genius of music
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින්...
Man කැමති හොඳම song ekak
A master remake of an ancient masterpiece by a master in music
Asama akak 🎵🎵🎧🎧
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.🍷🍷🍷🍷🍷🍷
අදත් තනිවම අහන මම❤
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්
ලාංකීය සංගීත කලාවට ඔබ ලොකු දායාදයක්
Mama tamai may senduwata atumagy adum anduwy .loku ආඩම්බරයක් tiyanawa a gana mata .deergausha labawa
බුද්ධදාස ගලප්පත්ති මහතාගේ සුවිශේශි නිර්මාණයක්.....
ඒ වචන ටික හදවත පිස්සු වැට්ටුවා...😍
හිත හිරිවැටුනාදෝ 😍😍
Hmmmm
one day all will alone in the world, that truth good example by Dr.Victor Rtahnayake
waddatta ahagiya waddak ee wachana tika pissu hode😍🥺🙏💯
2021ත් අහනව
මැරෙනකම් අහන්න පුළුවන්♥️♥️👍.
වැදගත් ගිතයක්.
. 👌👌👌♠️
මෙි තමයි මහපොලව මතුපිට තිබෙන මිණිකැට
සිවු වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....💔♥️
I love victor.s every song
His voice is so good and clear. Old hits always
Carry my memories even to the infinite.
කවඩවතම අමතක වන්න්නෙ නති සින්ඩුවක්
Kohe me
Godaak hithata wadina sinduwak. Ewagema godaak yatharthawadi wachana thiyenawa
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
අධි මාත්‍රා🖤
Perfect singer
These songs will last for ever ♥️
එක welavakata හිතෙනවා ipadenne නැතිව hitiyanam හොඳයි කියලා
Eka aththa... matath ehema hithenawa.
Patta lassanai deiyane💖👍💖👍...
ජිවිතේ බැදිම් අරිමපුදුමයි
Kisidininak nomerena katahada padawal..
Real voice .i love it
Sri Lankan super star ✨✨✨✨✨
ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගෙ මැවුමක් ❤️ වික්ටර් මහත්මයා 🙏
Oba weradii..me geethaya eyage newei
Mr Buddadasa galappaththi
Excellent song .very nice song 🎶🎶🎶
සුපර්........ජීවිතේ යතාර්තය ඒකයි
සුපිරියක්😍😍😍😍😍
These melodies live forever.
What a beautiful sad song..love this song sooo much
මගේ ජාතික ගීය
Me sinduwa mata dawasata 1parak ahuwe naththama weri wenne na 🥺❤️
ගොඩාක් කල් ඉදන් මේ සිංදුව ඇහුවා,හැම වෙලාවෙම මගේත් පලවෙනි ආදරේ මතක් උනා,මායාවකී ප්‍රේමය මා හදවත රිදවුයේ....
ado no :D
මම ගොඩක් ආස කරන සිංදුවක් 😔
masterpiece...absolute legend.
harima lassanaiiiiiii