Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවදත් ආසාවෙන් අහන සිංදු අතරේ ඉහළින්ම තියෙන සිංදුව 💯💯💯
2024 ❤ අදටත් ඇවිත් මේ සින්දුව අහලා යනවා 💫❤️ ඉපැරනි රසයත් නවීන තාක්ෂණයත් අලංකාර ලෙස එකතු කරපු තැනක් 🥰❤️
මෙච්චර ලස්සනය වචන කොහෙන්ද එකටම ගැලපෙන හඩ ❤❤❤ මෙතුමන්ලා නැතිකාලෙක කොහොම හිත හාදා ගන්නද 😥😥😥
ඇත්තටම මේ වචන මොන තරම් ලස්සනද? මම්ත් ඒකම තමයි හිතුවෙ
දෙස වන සනහන ඔබේ මියුරු හඬ චිරාත් කාලයක් අසන්නට ලැබේවා ..ඔබ තුමා ට බුදු සරනයි ...!
♥️
@@nadeelakmalig6639😮
} p
මම ආසම ගීතයක්..තනුව ගායනය සදා හදේ නිධන් වූ ගීතයක්..සදා බැබලේවා රත්න ස්වරය..!
සිත. හුදකලා වි සිටින මොහොතක ,බොහෝම නිවි සැනසිල්ලේ අහන්න ..එය සිතට මහත් ඔසුවකි. මේ වගේ ගායකයන් නැවත අපිට බිහිවෙන්නේ නැහැ.තෙරැවන් සරණයි!!!
අපිද දන්නේ නැහැ අවසාන පරම්පරාව මේ අතිශය අලංකාර සුන්දර ගීත අසන. ...
ආදරෙයි ලොක්කා පැලෙන්න .❤️❤️❤️
අශා නිරාශා මැවූ ඈ ස්වප්න මයාවකී .....ස්නේහේ ගගුල් ප්‍රේමේ තැවුල් මැවු ඉන්ද්‍රජාලේ ඇයයි ❤️ ආචාර්ය වික්ටර් රත්නායක 😍❤️💪 ලේජ්න්ඩ්
හරිම ලස්සනයි ❤❤❤ හදවතේ ගීත
ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකීස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයිආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකීස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයිදවාලන්න පෙම් මාරුතේ - ඇයයි ලංව ඉන්නේ සිතේනිවාලන්න දුක් ජීවිතේ - ඇයයි නිල්ල මල් මාවතේදිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනාආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකීස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයිනෙතේ හැංගි හැංගී ඉඳී - හිතේ ස්වර්ණ යහනේ නිදීමුවේ මන්දහාසේ දිදී - මගේ නින්ද ආයේ බිඳීදිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනාආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකීස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
බොහොම ස්තුතියි මේ වටිනා හා ඉතා ආකර්ෂණීය ගීතයේ වචන මෙහි පළකරන්නට තරම් ඔබ ත්‍යාගශීලීවීම පිළිබඳව. ❤️❤️❤️❤️
❤🤗
Thanks for lyrics
❤❤❤
මාද ඉතාමත් ආශාකරන සහ මෙය ශ්රවනයකිරීමෙන් ඉමහත් වින්දනයක් ලබන ඒ තරම්ම අපූර්ව ගීතයක්. පදමාලාවටම ගැලපෙන වික්ටර් රත්නායකයන්ගේම කර්ණරසායන තනුවක්. ඔබට අනේක වාරයක් පින්. මන්ද, ඔබතුමා විසින් නිර්මාණය කරනලද මෙවැනි අපූර්ව නිර්මාණ විඳීමෙන් අප ලබන අප්‍රමාණ සතුට මේ යැයි කියන්නට අපහසුයි.
මගෙත් ආසම එකක්
මේ සින්දුවේ, දල්ලු පහන දල්වෙන්නට ඉඩදී.....කියන කොටස නෙහේ...
මගේ පුංචි කාලෙ ආයෙත් මතක් වෙනවා..අපි තාත්ත ,අම්ම අයියල එකට හිටිය කාලෙ..කොතරම් නිදහස්ද ඒ කාලෙ.මේ ගීත අපිට ඇහුනෙ අපේ සිතුවිලි සිසිල් කරම්න්..ම්
ගායනය පදරචනය සංගීතය ඉතා ලස්සනයි හදවතටම දැනුනු නිර්මාණයක් !........
ඉතාමත් සුන්දර තනුවක්, මෙන්ම අර්තපූර්න පද රචනවක්!මෙම ගීතයේ පදරචකයා පිලිබද සදහනකර නොතිබීම ඉතා කනගාටුදායි!
Wow❤❤❤
❤❤ කොච්චර ahuwath madeeeee🙏❤💐
නෙතේ හැංගී හැංගී හිදී..ආසම ටික
ආචාර්ය අජන්තා රණසිංහ ඔබ අමරනීයයි
ඉතාලියේ කට්ටියත් ගොඩක් ආසයි මෙතුමාගෙ සින්දු වලට ❤❤
💙
මෙච්චර ලස්සන වර්ණනාවක්❤
සුභාවිත සුඛනම්‍ය ගීතාග්රප්රාප්ත සුලලිත වූත් ළයාන්විත වූත් මාහැඟි හඬ පෞරුෂය.. ඒ අති කර්ණරසායන සර රටා.. ගාන්ධර්වයාණෙනි , ඔබ ආශීර්වාදයක් හෙළ ගීයට.❤🎉
මේ ගීතයට සම වදින පිං ඇති සිත් ඇති අයගෙ නෙතට කදුලක් උනනව අන්තිම පද පේලිය සවනට ඇසෙන විට එනම් සියලු සතුන් වෙන ධහම් රස පෙවු කරුනා බර නෙත් නිවි ගියා කීවම හදවතට වාව ගන්න බෑ මට නම්
මම මෙතුමාගෙ සජීවි සංදර්ශන 10ට වඩා බලල තියෙනව. හෙට තිබ්බත් යනව බලන්න. ඒ.තරම් භාවනාවක් මේ ගීත..❤❤❤
මේ ගීතය මම අදහන ගීතයක් ලෝකේ ඕනම තරාතිරමක කෙනෙක්ට මේ ගීතයෙන් කියා දෙන්නෙ එකම ඇත්ත ක්, ඒ කටුක ඇත්ත හරි ලස්සන ට අපිට කියා දෙනවා ❤️❤️ ඔබ තුමියට දීර්ගායු ❤️❤️❤️
ඒ තනුවඒ ගායනය ... ඒ දෙකටම නොදෙවෙනි ලස්සනම අදහසක් මුසු වූ වචන ...
දිව්‍යමය හඩක් ආත්මයම සුවපත්වෙන
❤මගේ අරුම පෙම් අංඟනා
බොහොම ස්තූතියි අප අතරින් නැසී හිය සුදන්ත අයිය ගැන සදහන් කලාට. අකාලයේ අප අතරින් නැතිඋන විශිෂ්ට කලාකරුවෙක් සුදන්ත පෙරේරා අයිය. පොල්ගහවෙල පුවක්වත්ත කියන ගමේ පදිංචි වෙලා හිටියෙ. කුඩා ඔයේ නෑමට ගිහින් ගිලෙන්න ගිය කෙනෙක්ව බේරන්න සුදන්ත අයිය කුඩා ඔයට පැන්න. එදා එතුමා මරනයට පත් උනා. අදටත් ඔයාල පොල්ගහවෙල කෑගල්ල පාරෙ යද්දි ඒ කුඩා පාලම උඩින් යන්නෙ. මනුස්සකම පෙරදැරිකරගත් බොහොම අහිංසක කලාකරුවෙක්. කිසිම තැනක මේ ගීතය ලීවෙ එතුමා කියල සදහන් උනේ නෑ . මම එතුමවත් පවුලේ අයත් පුද්ගලිකව දන්නව. මේ ගීය ලියන්න පාදක උන එතුමාගෙ මෑනියන් ගිය වසරේ අවුරුදු 93 ක් ආයු වලදා මිය ගියා. එතුමියටත් සුදන්ත අයියටත් අමා මහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏
දවාලන්න පෙම් මාරුතේඇයයි ළංව ඉන්නේ සිතේනිවාලන්න දුක් ජීවිතේඇයයි නිල්ල මල් මාවතේදිවා රැයේ මා ළඟයිමගේ අරුම පෙම් අංගනා😘🥺❤️
💚💙🌹😔🤗😘🥰👍
සර් ❤
මගේ හදට වදදෙන ගීතයක් ඒනිසාම අහනවා දෙසවන් සුවපත්කරන ඔබතුමාට පිං
අපි ඒ කාලේ ගුවන්විදුලියෙන් මේ ගීත අහද්දි ඔබව දැකලාවත් නෑ..tv නැති විදුලිය නැති බැටරි දාන යුනික් රේඩියෝවෙන් අපි මේ ගීත ඇහැව්වේ..අදත් අහනව..හදවතට වැදුන ගී...❤❤❤
සාදයකට ගියොත් අනිවා ආසාවෙන්ම.කියන එකක් මේක 🙏
වික්ටර්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක්
❤❤❤❤❤❤❤harima lassanaye🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Obathumata dirgausha wewa
පුදුම ලස්සන කටහඬ ක්❤❤❤
Just listening for the 5090 times with loops. The Melody... The voice.... The music combination takes me to the next level. ❤
Man asama songe ekak..m❤
Sax එකයි guitar පාරයි නලවනවා🖤🖤
විදින්න පුලුවන් හැමදාම
Jayawewaaa❤❤❤❤❤
Asama geethayak
මාතර... අදටත් තරහයි මන් මුහුදු වෙරලට 💔
Aadareii❤❤❤❤
Very good soon ❤️ OII the best
Harima sanwedi....guruthumani teruwan saranai obathumata.
verybeautiful sinhala song thanks myfavourite
"ඔබටත් ලබාවී දවසක්ලමට වාගේ..."මේක තමයි සිංදුවෙ කැතම ටික.. ඇත්තට ආදරේ කරපු කෙනෙක්ට කියන්න බැරිම ටික...
Indra mal mawathai....mage aruma pem anganawiyeee...
Real authentic music by the legend❤❤❤
ස්තුතියි ..!සුබ පැතුම් ...!🎶..🎶..🎶
Obata sthuuthiee.
කුරුල්ලන්ට ගී කියන්න, දෛවයෝගයකින් නොවේදෝ,රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ , අපි ඔක්කොම රජවරු,පෙම්බර මදූ මගේ සහ මේ ගීය එදා එලිමහන් සංගීත වලදී අප රසවින්දා මතකයි
❤❤❤ 👍
Oyata budu sarany aj
Superb singing...One of my favourites. ❤
Ow oya soon akka kiyvvaranna ajith weebudu saranai ☸️❤️ qq❤️❤️❤️🙏🙏🙏
ආදරෙයි ...
Beautiful Song❤️ One of my favourite ❤️
Lassaani ❤❤❤❤❤😊
Budu saranai sirta niduk nirogi deergausha pathanawa!!!
🎉🎉🎉🎉🎉🎉🎉
Muweay mandaharseye nedeeMage nennda areye bendee ,dewar raaobe langaye maNice
ස්තුතියි ❤️💐💐
Diwarayeeee ma lagai❤ mage aruna pem anganaaa❤❤❤
Very good soon
❤❤Sada nomakena handa
Kawadat api asakarna sindu
❤😊
වික්ටර් රත්නායක සර් . එක එක වචනේ ගානෙම මෙනෙහි කරන්න පුලුවන් විදියට පද රචනය , ගායනය , තනුව නිර්මාණය වෙලා තියෙනවා . ❤️❤️❤️❤️
Supiri
Super
❤❤🎉🎉
❤
no words 🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤ lovely song
එක්තරා වැසි දවසක හවස ඇසුනි මෙි හඩ පාලුව තනිකම අදුර සහ මතකය .....
❤❤❤❤❤❤❤❤❤
Kiyannako a kathawa. Mathakaya
Me wge rata wenuwen, nidahas adayapnya wenuwen yuktiya wenuwen jivitha kepakarapu minusunta sadaranaya ishta karanna hodama awastawa meka guys.
,🎉🎉🎉🎉🎉
Ge padawalata gayanayen dakwana sadaranaya mona tharan apooruda.apiwa wenama lokayakata gena yanawa.
🇱🇰🎧🇱🇰
❤️❤️❤️
☺️🧡🧡🧡🧡🧡
Can you guys believe that im just 18 & love this 🫴
2018.....Ravindranath Thagor Auditorium Ruhuna university ❤❤❤
Ever sweet dreams
Thnak lassanai soon very happy pepel love 👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nice song ❤❤❤
Good soon
💆♂️🌹💗✨
🔥🔥🔥
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
🎻👋🎻👋🎻❤
🎉🎉🎉🎉
❤🥺 still listening this song in 2024
කවදත් ආසාවෙන් අහන සිංදු අතරේ ඉහළින්ම තියෙන සිංදුව 💯💯💯
2024 ❤ අදටත් ඇවිත් මේ සින්දුව අහලා යනවා 💫❤️ ඉපැරනි රසයත් නවීන තාක්ෂණයත් අලංකාර ලෙස එකතු කරපු තැනක් 🥰❤️
මෙච්චර ලස්සනය වචන කොහෙන්ද එකටම ගැලපෙන හඩ ❤❤❤ මෙතුමන්ලා නැතිකාලෙක කොහොම හිත හාදා ගන්නද 😥😥😥
ඇත්තටම මේ වචන මොන තරම් ලස්සනද? මම්ත් ඒකම තමයි හිතුවෙ
දෙස වන සනහන ඔබේ මියුරු හඬ චිරාත් කාලයක් අසන්නට ලැබේවා ..ඔබ තුමා ට බුදු සරනයි ...!
♥️
@@nadeelakmalig6639😮
} p
මම ආසම ගීතයක්..
තනුව ගායනය
සදා හදේ නිධන් වූ ගීතයක්..
සදා බැබලේවා රත්න ස්වරය..!
සිත. හුදකලා වි සිටින මොහොතක ,බොහෝම නිවි සැනසිල්ලේ අහන්න ..එය සිතට මහත් ඔසුවකි. මේ වගේ ගායකයන් නැවත අපිට බිහිවෙන්නේ නැහැ.
තෙරැවන් සරණයි!!!
අපිද දන්නේ නැහැ අවසාන පරම්පරාව මේ අතිශය අලංකාර සුන්දර ගීත අසන. ...
ආදරෙයි ලොක්කා පැලෙන්න .❤️❤️❤️
අශා නිරාශා මැවූ
ඈ ස්වප්න මයාවකී .....
ස්නේහේ ගගුල්
ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍රජාලේ ඇයයි ❤️
ආචාර්ය වික්ටර් රත්නායක 😍❤️💪 ලේජ්න්ඩ්
හරිම ලස්සනයි ❤❤❤ හදවතේ ගීත
ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
දවාලන්න පෙම් මාරුතේ - ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ - ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
නෙතේ හැංගි හැංගී ඉඳී - හිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී - මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
බොහොම ස්තුතියි මේ වටිනා හා ඉතා ආකර්ෂණීය ගීතයේ වචන මෙහි පළකරන්නට තරම් ඔබ ත්‍යාගශීලීවීම පිළිබඳව. ❤️❤️❤️❤️
❤🤗
Thanks for lyrics
❤❤❤
මාද ඉතාමත් ආශාකරන සහ මෙය ශ්රවනයකිරීමෙන් ඉමහත් වින්දනයක් ලබන ඒ තරම්ම අපූර්ව ගීතයක්. පදමාලාවටම ගැලපෙන වික්ටර් රත්නායකයන්ගේම කර්ණරසායන තනුවක්.
ඔබට අනේක වාරයක් පින්. මන්ද, ඔබතුමා විසින් නිර්මාණය කරනලද මෙවැනි අපූර්ව නිර්මාණ විඳීමෙන් අප ලබන අප්‍රමාණ සතුට මේ යැයි කියන්නට අපහසුයි.
මගෙත් ආසම එකක්
මේ සින්දුවේ, දල්ලු පහන දල්වෙන්නට ඉඩදී.....කියන කොටස නෙහේ...
මගේ පුංචි කාලෙ ආයෙත් මතක් වෙනවා..අපි තාත්ත ,අම්ම අයියල එකට හිටිය කාලෙ..කොතරම් නිදහස්ද ඒ කාලෙ.මේ ගීත අපිට ඇහුනෙ අපේ සිතුවිලි සිසිල් කරම්න්..ම්
ගායනය පදරචනය සංගීතය ඉතා ලස්සනයි හදවතටම දැනුනු නිර්මාණයක් !........
ඉතාමත් සුන්දර තනුවක්, මෙන්ම අර්තපූර්න පද රචනවක්!
මෙම ගීතයේ පදරචකයා පිලිබද සදහනකර නොතිබීම ඉතා කනගාටුදායි!
Wow❤❤❤
❤❤ කොච්චර ahuwath madeeeee🙏❤💐
නෙතේ හැංගී හැංගී හිදී..ආසම ටික
ආචාර්ය අජන්තා රණසිංහ ඔබ අමරනීයයි
ඉතාලියේ කට්ටියත් ගොඩක් ආසයි මෙතුමාගෙ සින්දු වලට ❤❤
💙
මෙච්චර ලස්සන වර්ණනාවක්❤
සුභාවිත සුඛනම්‍ය ගීතාග්රප්රාප්ත සුලලිත වූත් ළයාන්විත වූත් මාහැඟි හඬ පෞරුෂය.. ඒ අති කර්ණරසායන සර රටා.. ගාන්ධර්වයාණෙනි , ඔබ ආශීර්වාදයක් හෙළ ගීයට.❤🎉
මේ ගීතයට සම වදින පිං ඇති සිත් ඇති අයගෙ නෙතට කදුලක් උනනව අන්තිම පද පේලිය සවනට ඇසෙන විට එනම් සියලු සතුන් වෙන ධහම් රස පෙවු කරුනා බර නෙත් නිවි ගියා කීවම හදවතට වාව ගන්න බෑ මට නම්
මම මෙතුමාගෙ සජීවි සංදර්ශන 10ට වඩා බලල තියෙනව. හෙට තිබ්බත් යනව බලන්න. ඒ.තරම් භාවනාවක් මේ ගීත..❤❤❤
මේ ගීතය මම අදහන ගීතයක් ලෝකේ ඕනම තරාතිරමක කෙනෙක්ට මේ ගීතයෙන් කියා දෙන්නෙ එකම ඇත්ත ක්, ඒ කටුක ඇත්ත හරි ලස්සන ට අපිට කියා දෙනවා ❤️❤️ ඔබ තුමියට දීර්ගායු ❤️❤️❤️
ඒ තනුව
ඒ ගායනය ...
ඒ දෙකටම නොදෙවෙනි ලස්සනම අදහසක් මුසු වූ වචන ...
දිව්‍යමය හඩක් ආත්මයම සුවපත්වෙන
❤මගේ අරුම පෙම් අංඟනා
බොහොම ස්තූතියි අප අතරින් නැසී හිය සුදන්ත අයිය ගැන සදහන් කලාට. අකාලයේ අප අතරින් නැතිඋන විශිෂ්ට කලාකරුවෙක් සුදන්ත පෙරේරා අයිය. පොල්ගහවෙල පුවක්වත්ත කියන ගමේ පදිංචි වෙලා හිටියෙ. කුඩා ඔයේ නෑමට ගිහින් ගිලෙන්න ගිය කෙනෙක්ව බේරන්න සුදන්ත අයිය කුඩා ඔයට පැන්න. එදා එතුමා මරනයට පත් උනා. අදටත් ඔයාල පොල්ගහවෙල කෑගල්ල පාරෙ යද්දි ඒ කුඩා පාලම උඩින් යන්නෙ. මනුස්සකම පෙරදැරිකරගත් බොහොම අහිංසක කලාකරුවෙක්.
කිසිම තැනක මේ ගීතය ලීවෙ එතුමා කියල සදහන් උනේ නෑ . මම එතුමවත් පවුලේ අයත් පුද්ගලිකව දන්නව. මේ ගීය ලියන්න පාදක උන එතුමාගෙ මෑනියන් ගිය වසරේ අවුරුදු 93 ක් ආයු වලදා මිය ගියා. එතුමියටත් සුදන්ත අයියටත් අමා මහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා😘🥺❤️
💚💙🌹😔🤗😘🥰👍
සර් ❤
මගේ හදට වදදෙන ගීතයක් ඒනිසාම අහනවා දෙසවන් සුවපත්කරන ඔබතුමාට පිං
අපි ඒ කාලේ ගුවන්විදුලියෙන් මේ ගීත අහද්දි ඔබව දැකලාවත් නෑ..tv නැති විදුලිය නැති බැටරි දාන යුනික් රේඩියෝවෙන් අපි මේ ගීත ඇහැව්වේ..අදත් අහනව..හදවතට වැදුන ගී...❤❤❤
සාදයකට ගියොත් අනිවා ආසාවෙන්ම.කියන එකක් මේක 🙏
වික්ටර්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක්
❤❤❤❤❤❤❤harima lassanaye🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Obathumata dirgausha wewa
පුදුම ලස්සන කටහඬ ක්❤❤❤
Just listening for the 5090 times with loops. The Melody... The voice.... The music combination takes me to the next level. ❤
Man asama songe ekak..m❤
Sax එකයි guitar පාරයි නලවනවා🖤🖤
විදින්න පුලුවන් හැමදාම
Jayawewaaa❤❤❤❤❤
Asama geethayak
මාතර... අදටත් තරහයි මන් මුහුදු වෙරලට 💔
Aadareii❤❤❤❤
Very good soon ❤️ OII the best
Harima sanwedi....guruthumani teruwan saranai obathumata.
verybeautiful sinhala song thanks myfavourite
"ඔබටත් ලබාවී දවසක්ලමට වාගේ..."
මේක තමයි සිංදුවෙ කැතම ටික.. ඇත්තට ආදරේ කරපු කෙනෙක්ට කියන්න බැරිම ටික...
Indra mal mawathai....mage aruma pem anganawiyeee...
Real authentic music by the legend❤❤❤
ස්තුතියි ..!
සුබ පැතුම් ...!
🎶..🎶..🎶
Obata sthuuthiee.
කුරුල්ලන්ට ගී කියන්න, දෛවයෝගයකින් නොවේදෝ,රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ , අපි ඔක්කොම රජවරු,පෙම්බර මදූ මගේ සහ මේ ගීය එදා එලිමහන් සංගීත වලදී අප රසවින්දා මතකයි
❤❤❤ 👍
Oyata budu sarany aj
Superb singing...One of my favourites. ❤
Ow oya soon akka kiyvvaranna ajith weebudu saranai ☸️❤️ qq❤️❤️❤️🙏🙏🙏
ආදරෙයි ...
Beautiful Song❤️ One of my favourite ❤️
Lassaani ❤❤❤❤❤😊
Budu saranai sirta niduk nirogi deergausha pathanawa!!!
🎉🎉🎉🎉🎉🎉🎉
Muweay mandaharseye nedee
Mage nennda areye bendee ,dewar raa
obe langaye ma
Nice