Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාරම ලස්සන පලාතක්. කොච්චර කාලයක් හිටියත් එපා වෙන්නේ නෑ. බලන්න කෘෂිකර්මය පිළිබඳව ගැමියන්ගේ පාරම්පරික විශිෂ්ඨ ඤාණය. තිලක් කන්දේගම මහතාව මතක් වුනා 💐❤️🙏
කන්දේගමයා පල් හොරෙක් ඩෝ
මගෙත් ජීවිතේ ගතකරපු ලස්සනම කාලය නාඋල . පුදුම නිදහසක් සතුටක් දැනුනේ. ලස්සන කාලයක්. මේක දකිනකොට මාර හැගීමක් දැනෙන්නේ
Oyage mokakda horakam kale
තිලකා හොරෙක් නේද
ගිහින් බලපන් පේන තරම් සුන්දරද කියලා
ලස්සන පලාතක්❤ස්තුතියි චතුර ❤❤❤❤
"සොබාදහම් ගොවිපළයි , ඉරෙන් හඳෙන් වැඩගන්නෝ" යි කියනකොටම හිතුන කන්දේගම මහත්තයගෙන් ඉගෙන ගෙන හරි ඇති කියල....බැලින්නම් එතුමම තමයි වැඩේ කරල තියෙන්නෙ ❤❤
aththatama pasal lamaita pennna ona mennna mewa ethakota rata gana godaka hithanna patan gannawa ratata adrayak atahi wenawa puduma thram lassani mage rata ,sthuthiii chathura❤❤
ලස්සන පැත්තක් 💗
හරිම ලස්සනයි චතුර අයියා.ආදරෙයි අපි හැමදාමත් ඔයාට.❤
ජය. චීනෙට යංකො චතුර අයියෙ ❤
අනේ අපේ ගම මේ...මෙච්චර ලස්සනයි කියලා අපි දන්නෙත් නෑ...ගොඩක් ස්තුතියි ඔබට
ලංකාව නම් පින් බිමක්. ඒ ගම දැක්කත් හිත නිවෙනවා.
හරිම සුන්දරයි .. God Bless You ...❤❤
නාඋල ලස්සනම පලාතක්...මාත් බැහැරගත පුහුණුවට NYC ඉදියා..❤🎉
ඇත්තමයි ලස්සනයි ❤😊
Yes its a beautiful village surrounding many hills
මගෙ ගම නාඋල
අපේ ගමටත් ඇවිත්... උකුවෙල 🥺❤
Naula❤❤❤❤❤❤
නාවුලට පේන කන්ද හන්තාන නෙවෙයි නකල්ස් මං හිතන්නේ
ඒ නාවුල නෙවෙයි මාතලේ තොටගමුව හරියේ කාර් එක නතර කරලා තිබුනේ
e riverston
@@dumindavlog ඒ හරියට පේන්නෙත් හන්තාන නෙවෙයි.
Nice place ❤
අපේ ගම ❤️❤️❤️
Harime lassenai thanks
ස්තුතිය ❤️ චතුර අයියා
na ula lagama tama abana niyamay
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
චතුර අයීයාගෙ, එක කණක් උඩ අනික පල්ලෙහා, නලලෙ කොණ්ඩෙ එක පැත්තක් උඩ අනික පල්ලෙහා, කටේ උඩ තොල එක පැත්තක් ලොකුයි අනික හීනී, මූණ තලෙලු පාටයි, අයී බ්රෝ ගොඩාක් නෑ, අයී බ්රෝ ගාවමයී ඇස් දෙක තියෙන්නේ, ඇස් දෙක පොඩි රටකජු ඇට දෙකක් වගෙ, කණ් දෙක ලොකුයි, කට හීනීයී දිගයි, කොණ්ඩෙ හිටවලා වගෙ කූරැ කූරැ ගොඩාක් තියෙනවා.
මගේ ගම❤️❤️❤️❤️
Udee hwsa wheel ghana paraa 🥹🥹🥹🥹🥹 ykoooow me mge gamaaaaa I am very proud 🥹
Its rivestern
My Home town
මාතලේ කෙල්ලෙක් එහෙනම්
ලස්සනයි චතුර
අපි නාඋල
Nice place of Sri Lanka
apith ohen thama elawalu ehema araganne.
Lassanai palata 🎉
මගේ ගම
My home town😢 miss my village
Manussyo oya Hanthana nwei. Karagahathenna & Riverston
Sirawata, hoyala balala kiyanne ona maha lokuwata traveling programs kerate wadak nh
Hanthana newei.Revestan kanda.
🙏♥️
Super super 🇱🇰 🇱🇰 🇱🇰
Thank you chathura ❤
Ape peththa😊
Naula ❤
Great 😊
හන්තාන නෙවෙයි ...😂😂😂😂 කරගහතැන්න. Bro.
ඒක නේන්නම්, ඇති පදං ඔය පාරෙන් යනව. හන්තාන කියුවම කැරකිල කැරකිල ගියා..
@@aselacaldera5432එතකොට හන්තානේ පෙන්නේ නැද්ද නාඋලට
නාඋල කීවාම මතක් වෙන්නෙ පොලිසිය..ඒ තරම් හොද මහත්වරු ඉන්නේ නාඋල පොලිසියේ 🥹😂🙌
Ape gama❤
Api naula
මම බෝවතැන්න විඋුලි බලා ගරේ ලග
Super
Swabadahame kiwoth kandegame mathatha aniwaryenme ethane athi🙏🙏🙏
අපේ පැත්ත..❤
මම නාවුලින් ඉඩමක් ගත්ත හරිම සතුටුයි
Keeyada.thawa nadda idamak
@@gigis867 අක්කර දෙකක් ලක්ෂ හැත්තෑවයි
Hometown😢
හන්තාන නෙවේ ඒ කරගස්තැන්න
Naulata penne reverston.hanthana nemei
❤️✨
Hanthana newe mulinma penne riveston
Na.ගම්මඩුව පැත්ත නේද?
අනෙ ලන්කාව තව ලොකු උනානම්❤
වීඩියෝ එකක්.දානකම්.බලන් ඉන්න මම.❤
Ykooooow apee gamaaaa nee meee 🥹🥹🥹🥹🥹
It's not hanthana , It's nukels
❤
නාඋලට හන්තාන කන්ද පේන් නෑ
ඔය පෙනෙන්නෙ රිවස්ටන්
👍
චතුර මන් ඔබට ඉස්සර හරිම ආදරෙයි හැබැයි දැන් ඔබේ හැසිරීම හරිම ෆේක් බවක් දැනෙනවා. දේශපාලනේ තමා ඔකට හේතුව පුතේ. පුළුවන්නම් ඔය අහිංසක මිනිස්සු වෙනුවෙන් ජීවිතේ පුලුවන් දෙයක් මාද්‍යවේදියෙක් විදිහට කරපන් ඔය ඉහල පැලැන්තියට කබුරන්නේ නැතුව. තෙරුවන් සරනයි පුතේ..
චතුර හොදයි එදා වගේම තමා කිසි වෙනසක් නෑ ඒත් මිනිස්සුනම් වචන වලට වෙනස් වෙලා...කල්පනා කරල බලන්න😢මටත් ඉස්සර එහෙම හිතුන ඒත් ඒම නෑ...❤❤❤❤
ඔව් නකල්ස් තමා පේන්නේ.රිවස්ටන්
හන්තාන නෙවෙයි මචං...රිවස්ටන් ..
Ape gama
මීට අවූරුදු කීපයකට කලින් මෙතන හිටපු තිලක් කන්දේගම මහත්මයා දැන් එතන නැත්ද?
නකල්ස් හන්තාන නෙවයි ඔය.. බ්‍රෝ
❤❤❤1st
වාවි මගේ දිස්ත්‍රික්කයේ තමා මි
කොල්වත්ම නෝනව එක්ක යන්නේ නෑ නේද😅😅😅😅
අනේ අම්මේ මුන්වගෙ මොඩ හැත්තක් චින්නු ඔය මොන නැකතක්වත් නැහැ නව තක්සනයෙන් ලොකෙටම කන්න දෙනවා😂 අපෙ හැතිකරේ 😂😂😂
Oya penne Gammaduwa n Karagahatenna. Hanthana newei
Parana ewa 😂😂😂😂😂😂😂
❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
Boru kiynna epaa.hanthana penne naaa.😂
හන්තාන නෙමේ ඔය රිවස්ටන්😒
අඩේ බොරු කියන්න එපා චතුරයා... මෙ මගෙ ගම... යකො හන්තාන පෙන්නෙ නෑ ඒ රිවස්ටන්... 😂😂😂😂😂😂😂😂
මාලිමාවට ජය වෙවා.❤🧭
හන්තාන කොහෙද බං නාවුලට පේන්නෙ😂😂😂😂😂
Chtura mage bf game na ula
ඔතන ඇති ඇටිකේහේලක් නෑ.කටට එන පලියට නොදන්න දේවල් කියන්න එපා.
E penne karagasthanna. Gammaduwe.. Hanthana nemei
0:30 ඒ පේන්නෙ හන්තාන නෙමේ. ගම්මඩුව.
ඔව් බැලූබැල්මට හන්තාන වගේ උනාට හන්තාන නෙවෙයි .
රිවස්ටන් කන්ද
අපේ ගම❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
😍
❤️❤️
❤❤
මාරම ලස්සන පලාතක්. කොච්චර කාලයක් හිටියත් එපා වෙන්නේ නෑ. බලන්න කෘෂිකර්මය පිළිබඳව ගැමියන්ගේ පාරම්පරික විශිෂ්ඨ ඤාණය. තිලක් කන්දේගම මහතාව මතක් වුනා 💐❤️🙏
කන්දේගමයා පල් හොරෙක් ඩෝ
මගෙත් ජීවිතේ ගතකරපු ලස්සනම කාලය නාඋල . පුදුම නිදහසක් සතුටක් දැනුනේ. ලස්සන කාලයක්. මේක දකිනකොට මාර හැගීමක් දැනෙන්නේ
Oyage mokakda horakam kale
තිලකා හොරෙක් නේද
ගිහින් බලපන් පේන තරම් සුන්දරද කියලා
ලස්සන පලාතක්❤
ස්තුතියි චතුර ❤❤❤❤
"සොබාදහම් ගොවිපළයි , ඉරෙන් හඳෙන් වැඩගන්නෝ" යි කියනකොටම හිතුන කන්දේගම මහත්තයගෙන් ඉගෙන ගෙන හරි ඇති කියල....බැලින්නම් එතුමම තමයි වැඩේ කරල තියෙන්නෙ ❤❤
aththatama pasal lamaita pennna ona mennna mewa ethakota rata gana godaka hithanna patan gannawa ratata adrayak atahi wenawa puduma thram lassani mage rata ,sthuthiii chathura❤❤
ලස්සන පැත්තක් 💗
හරිම ලස්සනයි චතුර අයියා.ආදරෙයි අපි හැමදාමත් ඔයාට.❤
ජය. චීනෙට යංකො චතුර අයියෙ ❤
අනේ අපේ ගම මේ...මෙච්චර ලස්සනයි කියලා අපි දන්නෙත් නෑ...ගොඩක් ස්තුතියි ඔබට
ලංකාව නම් පින් බිමක්. ඒ ගම දැක්කත් හිත නිවෙනවා.
හරිම සුන්දරයි .. God Bless You ...❤❤
නාඋල ලස්සනම පලාතක්...මාත් බැහැරගත පුහුණුවට NYC ඉදියා..❤🎉
ඇත්තමයි ලස්සනයි ❤😊
Yes its a beautiful village surrounding many hills
මගෙ ගම නාඋල
අපේ ගමටත් ඇවිත්... උකුවෙල 🥺❤
Naula❤❤❤❤❤❤
නාවුලට පේන කන්ද හන්තාන නෙවෙයි නකල්ස් මං හිතන්නේ
ඒ නාවුල නෙවෙයි මාතලේ තොටගමුව හරියේ කාර් එක නතර කරලා තිබුනේ
e riverston
@@dumindavlog ඒ හරියට පේන්නෙත් හන්තාන නෙවෙයි.
Nice place ❤
අපේ ගම ❤️❤️❤️
Harime lassenai thanks
ස්තුතිය ❤️ චතුර අයියා
na ula lagama tama abana niyamay
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
චතුර අයීයාගෙ, එක කණක් උඩ අනික පල්ලෙහා, නලලෙ කොණ්ඩෙ එක පැත්තක් උඩ අනික පල්ලෙහා, කටේ උඩ තොල එක පැත්තක් ලොකුයි අනික හීනී, මූණ තලෙලු පාටයි, අයී බ්රෝ ගොඩාක් නෑ, අයී බ්රෝ ගාවමයී ඇස් දෙක තියෙන්නේ, ඇස් දෙක පොඩි රටකජු ඇට දෙකක් වගෙ, කණ් දෙක ලොකුයි, කට හීනීයී දිගයි, කොණ්ඩෙ හිටවලා වගෙ කූරැ කූරැ ගොඩාක් තියෙනවා.
මගේ ගම❤️❤️❤️❤️
Udee hwsa wheel ghana paraa 🥹🥹🥹🥹🥹 ykoooow me mge gamaaaaa I am very proud 🥹
Its rivestern
My Home town
මාතලේ කෙල්ලෙක් එහෙනම්
ලස්සනයි චතුර
අපි නාඋල
Nice place of Sri Lanka
apith ohen thama elawalu ehema araganne.
Lassanai palata 🎉
මගේ ගම
My home town😢 miss my village
Manussyo oya Hanthana nwei. Karagahathenna & Riverston
Sirawata, hoyala balala kiyanne ona maha lokuwata traveling programs kerate wadak nh
Hanthana newei.Revestan kanda.
🙏♥️
Super super 🇱🇰 🇱🇰 🇱🇰
Thank you chathura ❤
Ape peththa😊
Naula ❤
Great 😊
හන්තාන නෙවෙයි ...😂😂😂😂 කරගහතැන්න. Bro.
ඒක නේන්නම්, ඇති පදං ඔය පාරෙන් යනව. හන්තාන කියුවම කැරකිල කැරකිල ගියා..
@@aselacaldera5432එතකොට හන්තානේ පෙන්නේ නැද්ද නාඋලට
නාඋල කීවාම මතක් වෙන්නෙ පොලිසිය..
ඒ තරම් හොද මහත්වරු ඉන්නේ නාඋල පොලිසියේ 🥹😂🙌
Ape gama❤
Api naula
මම බෝවතැන්න විඋුලි බලා ගරේ ලග
Super
Swabadahame kiwoth kandegame mathatha aniwaryenme ethane athi🙏🙏🙏
අපේ පැත්ත..❤
මම නාවුලින් ඉඩමක් ගත්ත හරිම සතුටුයි
Keeyada.thawa nadda idamak
@@gigis867 අක්කර දෙකක් ලක්ෂ හැත්තෑවයි
Hometown😢
හන්තාන නෙවේ ඒ කරගස්තැන්න
Naulata penne reverston.hanthana nemei
❤️✨
Hanthana newe mulinma penne riveston
Na.ගම්මඩුව පැත්ත නේද?
අනෙ ලන්කාව තව ලොකු උනානම්❤
වීඩියෝ එකක්.දානකම්.බලන් ඉන්න මම.❤
Ykooooow apee gamaaaa nee meee 🥹🥹🥹🥹🥹
It's not hanthana , It's nukels
❤
නාඋලට හන්තාන කන්ද පේන් නෑ
ඔය පෙනෙන්නෙ රිවස්ටන්
👍
චතුර මන් ඔබට ඉස්සර හරිම ආදරෙයි හැබැයි දැන් ඔබේ හැසිරීම හරිම ෆේක් බවක් දැනෙනවා. දේශපාලනේ තමා ඔකට හේතුව පුතේ. පුළුවන්නම් ඔය අහිංසක මිනිස්සු වෙනුවෙන් ජීවිතේ පුලුවන් දෙයක් මාද්‍යවේදියෙක් විදිහට කරපන් ඔය ඉහල පැලැන්තියට කබුරන්නේ නැතුව. තෙරුවන් සරනයි පුතේ..
චතුර හොදයි එදා වගේම තමා කිසි වෙනසක් නෑ ඒත් මිනිස්සුනම් වචන වලට වෙනස් වෙලා...කල්පනා කරල බලන්න😢මටත් ඉස්සර එහෙම හිතුන ඒත් ඒම නෑ...❤❤❤❤
ඔව් නකල්ස් තමා පේන්නේ.රිවස්ටන්
හන්තාන නෙවෙයි මචං...රිවස්ටන් ..
Ape gama
මීට අවූරුදු කීපයකට කලින් මෙතන හිටපු තිලක් කන්දේගම මහත්මයා දැන් එතන නැත්ද?
නකල්ස් හන්තාන නෙවයි ඔය.. බ්‍රෝ
❤❤❤1st
වාවි මගේ දිස්ත්‍රික්කයේ තමා මි
කොල්වත්ම නෝනව එක්ක යන්නේ නෑ නේද😅😅😅😅
අනේ අම්මේ මුන්වගෙ මොඩ හැත්තක් චින්නු ඔය මොන නැකතක්වත් නැහැ නව තක්සනයෙන් ලොකෙටම කන්න දෙනවා😂 අපෙ හැතිකරේ 😂😂😂
Oya penne Gammaduwa n Karagahatenna. Hanthana newei
Parana ewa 😂😂😂😂😂😂😂
❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
Boru kiynna epaa.hanthana penne naaa.😂
හන්තාන නෙමේ ඔය රිවස්ටන්😒
අඩේ බොරු කියන්න එපා චතුරයා... මෙ මගෙ ගම... යකො හන්තාන පෙන්නෙ නෑ ඒ රිවස්ටන්... 😂😂😂😂😂😂😂😂
මාලිමාවට ජය වෙවා.❤🧭
හන්තාන කොහෙද බං නාවුලට පේන්නෙ😂😂😂😂😂
Chtura mage bf game na ula
ඔතන ඇති ඇටිකේහේලක් නෑ.කටට එන පලියට නොදන්න දේවල් කියන්න එපා.
E penne karagasthanna. Gammaduwe..
Hanthana nemei
0:30 ඒ පේන්නෙ හන්තාන නෙමේ. ගම්මඩුව.
ඔව් බැලූබැල්මට හන්තාන වගේ උනාට හන්තාන නෙවෙයි .
රිවස්ටන් කන්ද
අපේ ගම❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
😍
❤
❤❤❤
❤️❤️
❤❤❤
❤❤
❤❤