Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ජීවිතේ මේවගේ වැඩ්ඩෙක් කවදාවත් දැකලා නෑ මචෝ..........උබනම් මාරම වැඩ්ඩෙක්..ඇස්වහක් කටවහක් නෑ උබට හරියන්නම ඕනි.. Happy go..........❤️❤️❤️❤️
ඔයා මෙපමන දවසක් කොහෙද හිටියෙ පුතේ……සුබ අනාගතයක් ඔයාට පුතේ…..ඉදිරියටම යන්න පුතේ….අනාගතය දීප්තිමත්…..
රත්තරන් කොල්ලෝ ඔය දෑතට දෙවි රැකවරණයි!අපේ ම දේශීය හඩ.. ආඩම්බරයි කොල්ලෝ...❤❤❤❤
මං දැකපු පිස්සු හැදෙන ඩොල්කි පර ඇහුවෙ උබෙන් කොල්ලො හැමදම මෙ වාගෙදියම් සිතල හාදුවකින් සින්දුවට ඩොල්කියෙන් ඔනෙ
ගහන ව්දියට දුකහිතෙනවා ලස්සනයි පුතේ ඔබට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි දේවි
ගොඩක් ස්තූති 🙏🙏❤️🥰
එහෙනම් උඹට ලෙඩක්
ඔයාට මාරම හැකියාවක් තියෙන්නෙ පුතා..මන් පුදුම අසාවකින් එ හඩ අහගෙන හිටියෙ....හොද ගමනක් යන්න වාසනාව දර්යය උදාවේවා
මම ලොකුවට සංගීතේ ගැන දන්නෙ නැ...එත් රස ව්න්දා..රහයි..👌...ඔයාගෙ පසුබ්ම පට්ටම ලස්සනයි ගහකොළ සොභාදහම ❤️👊පුළුවන් නම්..සද තරු නිහඩයි සිංදුවත් වාදනයක් දෙන්න..ආදරෙයි මල්ලො..👊❤️👊
❤️❤️🥰🥰
තෙරැවන් සරනයි පුතෙ
supiri malli mage thatha oya wage dolki waddek adaaya jiwathun athara a
මං දැකපු තරුණ සුපිරිම ඩොල්කි වැඩ්ඩ මචං උබ❤️❤️❤️
Thank you aiyeee ❤️❤️❤️❤️
Kga
මුළු loketama ඉන්නේ ඔයා විතරයි පුංචි dolki කොල්ලෝ you tube eke සුපිරිම dolki වදකයා ඔයා විතරමයි jayama ලැබේවා සම්මා සම්බුදු සරණයි පුතේ ❤️
❤️ ගොඩාක් ස්තූති 🙏❤️
Niyamai sudda♥️ adarei hamadama
පට්ට සද්දයක් ...හරිම මිහිරියි කියන්ට වචන නැහැ ඇත්තමයි තරැැණයා ❤🎶
🥰💖
සිරාවටම දක්ෂයෙක්.සුපිරියට ප්ලේ කරනවා.ජය වේවා කොල්ලෝ.
Really mesmerizing !!!!Bravo young man!!!You are playing the instrument with your soul!!!!
අඩෝ 🥺 ඒ ගැහිල්ලටනම් ඇස්වහක් නෑ වස්තුව ❤️ ආය ඉතිං පිස්සුවක් ඇ ❤️😍🥺
Lankavatama gammak tami❤❤❤
Supiriyk mchn🔥❤️
❤❤
ඉන්දියාවට යන්න ඕනද ඩොල්කි වාදකයෝ වෙන්න ඔන්න ශ්‍රී ලංකාවේ පුත්තුන්ගේ වැඩ. රත්තරන් පුතේ ඇස්වහක් කටවහක් නොවදෙවා!සරස්වාතියදේම පිහිටයි.
මංජු.ගේ.ඩොල්කි.වාදනය..ලස්සනයි.ඔබට දෙවිපහිටයි❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජීවිතේ අහපු සුපිරිම ඩොල්කි වාදනය.. දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕන... ආදරෙයි brother 💖💖💖
අයේ කියන්න කියලා අඩුපඩුවක් නෑ සුපිරි ❤️💫🙂💫❤️
Inna job akka k lada jqopsvn4klmzq
Raththaran puthe umbe anga purama sangeethe.Ratatama sampathak.Jaya wewa.Hadawathinma suba pathanawa.
🙏🥰❤️❤️
ජීවිතෙ දැක්ක සුපිරි වැඩ්ඩෙක් ඔබට සුබ පැතුම් ❤️❤️❤️
අනේ ගොඩාක් ස්තූති හැමදාම chanal එකත් එක්ක ඉන්න ❤️🥰❤️🥰❤️🥰❤️🥰
Godahak sathutai saraswathi meniyani pihita hamuveva.
Eka patta 😊😊
ලංකාවෙ මහ ලොකු ඩොල්කි වැඩ්ඩො කියන අයට වඩා උබ සුපිරි ගහනව මල්ලි ජයවේවා !
ගොඩාක් ස්තූති 🙏🙏❤️❤️
මල්ලි. ජයම වෙවා
🙏🙏🙏❤️❤️❤️
Sira💓
ශ්‍රී
ලස්සනයි පුතේ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම සුබ දවසක් වෙවා
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් 😍❤
❤
Maru bn jaya veva❤❤❤
ඔය උන හැමදාටම තියාගනිම් සහෝදරයා ❤️🔥❤️🔥❤️🔥 වටිනවා . ජය
Aniwaryen aiye ❤🥰❤🥰😁
Maru suba anagathayak ayye obata this thun kotiyak deviyange pihitay ayye
අඩෝ ගහනකොට ඔලුව පැද්දෙනවා එක ගැම්මක් හොදේ😂 පට්ටම නිදහසේ අම්මටසිරිවෙන ගැහිල්ලක් ගහනවා❤😂
ඔයාගේ tempo අව්ට් නෑ නියම ටයිමින් ගොඩක් අය ඩොල්කි තබ්ලා ගැහුවට ටයිම් අවුට් ඒකට ඔයා සුපිරිම දක්ෂයෙක් ජයවේවා
ඒක ඇත්ත
ඔව් ඔව් ඒකනම් ඇත්ත
Subapathum maru
ඒකනම් කොල්ලො ඇගේ හිරිගඩු පිපුන පට්ට බුදුසරණයි ❤❤❤
අති විශිෂ්ඨ හැකියාවක් .... 💐💐💐තෙරුවන් සරණයි සහෝදරයා ❤
බොහෝම සතුටුයි පුතේ පුලුවන් ඉක්මනින් සම්බන්ද කල හැකි දුර කතන අංකයක් සදහන් කරන්න
සුපිරි මචං
පුතා...ඉදිරියට ම...යන්න...සරස්වති.මෑණියන් ගේම..පිහිටයි......,
😂Oyanam.maru.dan😮
අර ඩොල්කි මංජුද කවිද කියන්නෙ ඔලුව වන වන ගහනවා අනවශ්‍ය විදිහටත් තාලය වෙනස් කරනවා ඒත් පුතා උබ ඔය වයසට සුපිරි ගේමක් දෙනවා ඩොල්කියට තවත් හොදින් පුරුදු වෙලා රටේ හොද ඩොල්කි වාදකයෙක් වෙන්න හදවතින්ම සුබ ප්‍රර්තනා කරනවා බුදුසරණයි
ගොඩාක් ස්තුති හැමදාම chanal එකත් එක්ක ඉන්න ❤❤
Eka atta mcn
දැනටමත් රටක් අදුරනව ❤❤❤❤👑👑👑👑
Niyamai malli budusaranai kollo
පට්ට 👍💥👌
සිරාවටම ඇගේ හිරිගඩු පිපුන යකෝ ඒ ගැහිල්ලට උබන්ම් යකෙක් මල්ලියා ජයවේවා බුදු සරනයි ❤❤❤❤❤
අය්යෙ ඔයා කඩනවා කැඩිල්ලක් මරු ඈ💚💚💜️💜️❣️❣️💕💕💖💖💗💗💙💙💔
Thank you ❤️
අඩෝ ඒකනම් සුපිරි
එකෙම්ම වැඩ්ඩ මචං උඹ..ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.සුපිරි..👌💪
ආසයි ඔයත්තෙක්ක සින්දුවෙන් කියන්න
Supiri තෙරුවන් සරණයි
අම්බෝ මෙහෙමත් ගැහිල්ලක් සුපිරි ආ කියලා වැඩක් නැහැ 😍♥️
❤🥰
Super m.c vari vari nice broo
සුපිරියක් එළ කොල්ලෝ..❤️❤️❤️
මෙන්න වැඩ්ඩො සුපිරිම සුපිරි කොල්ලො❤️
වැඩ්ඩෙක්මයි කොල්ලා . ජයවේවා
සුපිරි kollek jayen jaya budusaranai
ලස්සනයි කොල්ලො ...ගහපන්....
Thank you aiyee ❤️❤️🥰
Uba dewalayak sudda gammak patta 😘
වාව් පට්ට මල්ලි පට්ට ආ. හොද අනාගතයක් තියනව කොල්ලො. 👍👍👍👍
❤️❤️
හැමදාම සතුටින් පරිස්සමෙන් enna jesus pihetai පුතා
එල කොල්ලෙක්...ජයවේවා මල්ලි ..අපි උබව ඉක්මනට අපේ ගමට ගේනවා...
වැඩිවන්නට බොරැ බෑජයවෙවා @
ලංකාවේ උබලා වගෙ කොල්ලොන්ට තැනක් නෑ මල්ලි කරන්න දෙයක් නෑ එක අපි වෙනස් කරපු උබට සුබ 💪🙏❤ බාවනවක් වගේ බං මානොපාරක් ගහගෙන අහන්න මාරු ❤🤗🤗
මූනම් පට්ට වැඩ්ඩෙක් නියමයි කොල්ලා💯💯🙏🙏😍😍🥰🥰
මේකනම් තිතටම ආවා කොල්ලො...✌️✌️✌️💚
❤💖
ලස්සනයි පුතේ ඔබට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා
ඔයා මගේ එකා
Meyalage innwa set ekak aeththtma godak lassanai eyala godak dakshai
නිකම්ම සින්දු අහනවාට වඩා ඩොල්කි පොඩ්ඩගෙ ඩොල්කි පාරත් එක්ක අහන එක පට්ට......ෆන් ඩබල් ට්‍රිපල් වෙනවා......සුබ ගමන් මල්ලියෝ..,
ගොඩාක් ස්තුති හැමදාම chanal එකත් එක්ක ඉන්න 🥰❤️🥰❤️
ලස්සනයි
මාර ලස්සනයි 👌👌❤❤👍👍
Maru malliyo jaya wewa.budu saranai
Ammo eka kiyanna vachana n අයියේ .....පුන්ච් දගකාරයා තමා ඉතින් ඩොල්කි පොඩ්ඩා😍😍😘😘😍♥️♥️♥️
It superb ferfect niyamaii ලස්සනයි mage puthe budusaranay oyata
😱😱අඩේ මාස්ටර් එක පහර 😁😁
ආදරෙයි සුද්දා ❤️❤️❤️
Matath kiyala danna berida 😮😮😮😮😮supirine 🎉❤❤davi pihitai
අල්ලපන් මාස්ටර් 🔥❤
ආදරෙයි machoo 😁❤️❤️❤️
@@dolkipodda-7961 qqqqqqqq
සුපිරි සුපිරි මල්ලි
මම දැකපු හොඳම ඩොල්කි වැඩ්ඩ උඹ මචන්. උපරිමයි සුපිරියි💖💖💖
සුපිරි පෙරලුම් ටික
උබනම් යකෙක් බන්..❤️❤️ ගැම්මක් මාත් තාම ට්‍රේනින් 😁❤️
සුපිරියක් ඒක❤👌🫶🏻 ජයවේවා ❤️
දුර ගමනක් යනවා ඔයා. බුදු සරණයි මල්ලී ❤️❤️👌
Thank you ❤️🥰
Hodatama karala thiyanawa
මම දැක්ක සුපිරිම ඩෝලෙ පාරක්.
සුපිරියක් බන් ඔහොම දිගටම උබෙ ගමන පලයන් කවුරු මොනව කිව්වත් උබට වරදින්නෙ නැ කවදාවත් 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
godak adaray bro🌹
pattai mgk
උබ තරම් මං දැකපු ඩොල්කි වැඩ්ඩො නැ බන අයියෙ ආසයි බන් උබට...
👌 සුපිරියක් තමයි
ඔයා සුපිරි මල්ලියෝ..ආසයි ඔයත් එක්ක සින්දුවක් කියන්න...බුදුසරණයි මල්ලි.
ආදරෙයි අයියේ හැමදාම chanal එකත් එක්ක ඉන්න ❤️❤️❤❤
මම නම් පට්ටම ආසයි කොල්ලෝ එකට පට්ටම වැඩ්ඩෙක් නියම බීට් එක
පට්ට කොල්ලෝ පට්ට
🥰🥰❤❤ Thank you aiye
ලස්සන 💘 බ්‍ර🥰🥰
Budusaranai. Suba anagathayak. All the best
Thank you aiye ❤🥰
😲 proud of sri lanka 💞🙏🙏
අදරෙ කොල්ලෝ ඔයාට බුදුසරණයි
සැබෑ දක්ෂයෙක් උඹනම්... ❤️❤️❤️❤️
😁❤️
Ayye oya koheda
Supirima niyamai kollek
සුපිරි ඈ ❤️❤️ ඔච්චර ඔලුව වනන්න එපා 🤭
Supiri malli jayawewa
මෙහෙම ඉන්න ඕනේ එකෙක් නෙවෙයි මේ පුලුවන් එව්න් උදව් කරහල්ලා ❤️
ඒක ඇත්ත බන් මුගෙන් වැඩක් ගන්නඕනේ සුපිරි වැඩ්ඩෙක්
Super bro❤️🎉
අම්මෝ ඒකට නම් නැටවු නා ඈ ඔය ගැම්ම ඔහොමම යමු ඈ💖💖💖💖
අනිවා ආදරෙයි 🥰❤️🥰❤️
Niyamai kollo thanks
වීඩියෝ එකින් එක දාන ගමන් ඇස් වහා පුච්චපන් මැණික ඇස් වහා වදී 🥺 උබනම් පට්ට වැඩ්ඩෙක් කියන්න වචන නෑ ❤️
R❤❤❤
Gon athel netiwa niyama timin ekata gahanawa.elakiri malli.weddo kiyagatta gon yakkunta uda pennata oluwata gahagena dolki gehuwata ewa gon athel.umba niyama timin ekata pehediliwa gahanwa
හදවතින්ම සුබ පතනවා ඔයාට අය්යේ. ගොඩක් දක්ෂ වාදකයෙක් අහම්බෙන් දුටූ. මියුසික් ජීවිතය ඇතුළු ජීවිතය සෑම කටයුතුද සාර්ථක වේවායි හදවතින්ම පාර්ථනා කරනවා.... තෙරුවණ් සරණයි..... 💕💕💕💕💕💕☸️☸️☸️☸️🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏💪❤️💙💯
සුපිරි මල්ලියා සුපිරි
මගේ ජීවිතේ මේවගේ වැඩ්ඩෙක් කවදාවත් දැකලා නෑ මචෝ..........උබනම් මාරම වැඩ්ඩෙක්..ඇස්වහක් කටවහක් නෑ උබට හරියන්නම ඕනි.. Happy go..........❤️❤️❤️❤️
ඔයා මෙපමන දවසක් කොහෙද හිටියෙ පුතේ……සුබ අනාගතයක් ඔයාට පුතේ…..ඉදිරියටම යන්න පුතේ….අනාගතය දීප්තිමත්…..
රත්තරන් කොල්ලෝ ඔය දෑතට දෙවි රැකවරණයි!
අපේ ම දේශීය හඩ..
ආඩම්බරයි කොල්ලෝ...❤❤❤❤
මං දැකපු පිස්සු හැදෙන ඩොල්කි පර ඇහුවෙ උබෙන් කොල්ලො හැමදම මෙ වාගෙදියම් සිතල හාදුවකින් සින්දුවට ඩොල්කියෙන් ඔනෙ
ගහන ව්දියට දුකහිතෙනවා ලස්සනයි පුතේ ඔබට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි දේවි
ගොඩක් ස්තූති 🙏🙏❤️🥰
එහෙනම් උඹට ලෙඩක්
ඔයාට මාරම හැකියාවක් තියෙන්නෙ පුතා..මන් පුදුම අසාවකින් එ හඩ අහගෙන හිටියෙ....හොද ගමනක් යන්න වාසනාව දර්යය උදාවේවා
මම ලොකුවට සංගීතේ ගැන දන්නෙ නැ...එත් රස ව්න්දා..රහයි..👌...ඔයාගෙ පසුබ්ම පට්ටම ලස්සනයි ගහකොළ සොභාදහම ❤️👊පුළුවන් නම්..සද තරු නිහඩයි සිංදුවත් වාදනයක් දෙන්න..ආදරෙයි මල්ලො..👊❤️👊
❤️❤️🥰🥰
තෙරැවන් සරනයි පුතෙ
supiri malli mage thatha oya wage dolki waddek adaaya jiwathun athara a
මං දැකපු තරුණ සුපිරිම ඩොල්කි වැඩ්ඩ මචං උබ❤️❤️❤️
Thank you aiyeee ❤️❤️❤️❤️
Kga
මුළු loketama ඉන්නේ ඔයා විතරයි පුංචි dolki කොල්ලෝ you tube eke සුපිරිම dolki වදකයා ඔයා විතරමයි jayama ලැබේවා සම්මා සම්බුදු සරණයි පුතේ ❤️
❤️ ගොඩාක් ස්තූති 🙏❤️
Niyamai sudda♥️ adarei hamadama
පට්ට සද්දයක් ...හරිම මිහිරියි කියන්ට වචන නැහැ ඇත්තමයි තරැැණයා ❤🎶
🥰💖
සිරාවටම දක්ෂයෙක්.සුපිරියට ප්ලේ කරනවා.ජය වේවා කොල්ලෝ.
Really mesmerizing !!!!Bravo young man!!!You are playing the instrument with your soul!!!!
අඩෝ 🥺 ඒ ගැහිල්ලටනම් ඇස්වහක් නෑ වස්තුව ❤️ ආය ඉතිං පිස්සුවක් ඇ ❤️😍🥺
Lankavatama gammak tami❤❤❤
Supiriyk mchn🔥❤️
❤❤
ඉන්දියාවට යන්න ඕනද ඩොල්කි වාදකයෝ වෙන්න ඔන්න ශ්‍රී ලංකාවේ පුත්තුන්ගේ වැඩ. රත්තරන් පුතේ ඇස්වහක් කටවහක් නොවදෙවා!සරස්වාතියදේම පිහිටයි.
මංජු.ගේ.ඩොල්කි.වාදනය..ලස්සනයි.ඔබට දෙවිපහිටයි❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජීවිතේ අහපු සුපිරිම ඩොල්කි වාදනය.. දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕන... ආදරෙයි brother 💖💖💖
අයේ කියන්න කියලා අඩුපඩුවක් නෑ සුපිරි ❤️💫🙂💫❤️
Inna job akka k lada jqopsvn4klmzq
Raththaran puthe umbe anga purama sangeethe.Ratatama sampathak.Jaya wewa.Hadawathinma suba pathanawa.
🙏🥰❤️❤️
ජීවිතෙ දැක්ක සුපිරි වැඩ්ඩෙක් ඔබට සුබ පැතුම් ❤️❤️❤️
අනේ ගොඩාක් ස්තූති හැමදාම chanal එකත් එක්ක ඉන්න ❤️🥰❤️🥰❤️🥰❤️🥰
Godahak sathutai saraswathi meniyani pihita hamuveva.
Eka patta 😊😊
ලංකාවෙ මහ ලොකු ඩොල්කි වැඩ්ඩො කියන අයට වඩා උබ සුපිරි ගහනව මල්ලි ජයවේවා !
ගොඩාක් ස්තූති 🙏🙏❤️❤️
මල්ලි. ජයම වෙවා
🙏🙏🙏❤️❤️❤️
Sira💓
ශ්‍රී
ලස්සනයි පුතේ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම සුබ දවසක් වෙවා
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් 😍❤
❤
Maru bn jaya veva❤❤❤
ඔය උන හැමදාටම තියාගනිම් සහෝදරයා ❤️🔥❤️🔥❤️🔥 වටිනවා . ජය
Aniwaryen aiye ❤🥰❤🥰😁
Maru suba anagathayak ayye obata this thun kotiyak deviyange pihitay ayye
අඩෝ ගහනකොට ඔලුව පැද්දෙනවා එක ගැම්මක් හොදේ😂 පට්ටම නිදහසේ අම්මටසිරිවෙන ගැහිල්ලක් ගහනවා❤😂
ඔයාගේ tempo අව්ට් නෑ නියම ටයිමින් ගොඩක් අය ඩොල්කි තබ්ලා ගැහුවට ටයිම් අවුට් ඒකට ඔයා සුපිරිම දක්ෂයෙක් ජයවේවා
ඒක ඇත්ත
ඔව් ඔව් ඒකනම් ඇත්ත
Subapathum maru
ඒකනම් කොල්ලො ඇගේ හිරිගඩු පිපුන පට්ට බුදුසරණයි ❤❤❤
අති විශිෂ්ඨ හැකියාවක් .... 💐💐💐
තෙරුවන් සරණයි සහෝදරයා ❤
බොහෝම සතුටුයි පුතේ පුලුවන් ඉක්මනින් සම්බන්ද කල හැකි දුර කතන අංකයක් සදහන් කරන්න
සුපිරි මචං
පුතා...ඉදිරියට ම...යන්න...සරස්වති.මෑණියන් ගේම..පිහිටයි......,
😂Oyanam.maru.dan😮
අර ඩොල්කි මංජුද කවිද කියන්නෙ ඔලුව වන වන ගහනවා අනවශ්‍ය විදිහටත් තාලය වෙනස් කරනවා ඒත් පුතා උබ ඔය වයසට සුපිරි ගේමක් දෙනවා ඩොල්කියට තවත් හොදින් පුරුදු වෙලා රටේ හොද ඩොල්කි වාදකයෙක් වෙන්න හදවතින්ම සුබ ප්‍රර්තනා කරනවා බුදුසරණයි
ගොඩාක් ස්තුති හැමදාම chanal එකත් එක්ක ඉන්න ❤❤
Eka atta mcn
දැනටමත් රටක් අදුරනව ❤❤❤❤👑👑👑👑
Niyamai malli budusaranai kollo
පට්ට 👍💥👌
සිරාවටම ඇගේ හිරිගඩු පිපුන යකෝ ඒ ගැහිල්ලට උබන්ම් යකෙක් මල්ලියා ජයවේවා බුදු සරනයි ❤❤❤❤❤
අය්යෙ ඔයා කඩනවා කැඩිල්ලක් මරු ඈ💚💚💜️💜️❣️❣️💕💕💖💖💗💗💙💙💔
Thank you ❤️
අඩෝ ඒකනම් සුපිරි
එකෙම්ම වැඩ්ඩ මචං උඹ..ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.සුපිරි..👌💪
ආසයි ඔයත්තෙක්ක සින්දුවෙන් කියන්න
Supiri තෙරුවන් සරණයි
අම්බෝ මෙහෙමත් ගැහිල්ලක් සුපිරි ආ කියලා වැඩක් නැහැ 😍♥️
❤🥰
Super m.c vari vari nice broo
සුපිරියක් එළ කොල්ලෝ..❤️❤️❤️
මෙන්න වැඩ්ඩො සුපිරිම සුපිරි කොල්ලො❤️
වැඩ්ඩෙක්මයි කොල්ලා . ජයවේවා
සුපිරි kollek jayen jaya budusaranai
ලස්සනයි කොල්ලො ...ගහපන්....
Thank you aiyee ❤️❤️🥰
Uba dewalayak sudda gammak patta 😘
වාව් පට්ට මල්ලි පට්ට ආ. හොද අනාගතයක් තියනව කොල්ලො. 👍👍👍👍
❤️❤️
හැමදාම සතුටින් පරිස්සමෙන් enna jesus pihetai පුතා
එල කොල්ලෙක්...ජයවේවා මල්ලි ..අපි උබව ඉක්මනට අපේ ගමට ගේනවා...
❤
වැඩිවන්නට බොරැ බෑ
ජයවෙවා @
ලංකාවේ උබලා වගෙ කොල්ලොන්ට තැනක් නෑ මල්ලි කරන්න දෙයක් නෑ එක අපි වෙනස් කරපු උබට සුබ 💪🙏❤ බාවනවක් වගේ බං මානොපාරක් ගහගෙන අහන්න මාරු ❤🤗🤗
මූනම් පට්ට වැඩ්ඩෙක් නියමයි කොල්ලා💯💯🙏🙏😍😍🥰🥰
මේකනම් තිතටම ආවා කොල්ලො...✌️✌️✌️💚
❤
❤💖
ලස්සනයි පුතේ ඔබට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා
ඔයා මගේ එකා
Meyalage innwa set ekak aeththtma godak lassanai eyala godak dakshai
නිකම්ම සින්දු අහනවාට වඩා ඩොල්කි පොඩ්ඩගෙ ඩොල්කි පාරත් එක්ක අහන එක පට්ට......ෆන් ඩබල් ට්‍රිපල් වෙනවා......සුබ ගමන් මල්ලියෝ..,
ගොඩාක් ස්තුති හැමදාම chanal එකත් එක්ක ඉන්න 🥰❤️🥰❤️
ලස්සනයි
මාර ලස්සනයි 👌👌❤❤👍👍
Maru malliyo jaya wewa.budu saranai
Ammo eka kiyanna vachana n අයියේ .....පුන්ච් දගකාරයා තමා ඉතින් ඩොල්කි පොඩ්ඩා😍😍😘😘😍♥️♥️♥️
It superb ferfect niyamaii ලස්සනයි mage puthe budusaranay oyata
😱😱අඩේ මාස්ටර් එක පහර 😁😁
ආදරෙයි සුද්දා ❤️❤️❤️
Matath kiyala danna berida 😮😮😮😮😮supirine 🎉❤❤davi pihitai
අල්ලපන් මාස්ටර් 🔥❤
ආදරෙයි machoo 😁❤️❤️❤️
@@dolkipodda-7961 qqqqqqqq
සුපිරි සුපිරි මල්ලි
මම දැකපු හොඳම ඩොල්කි වැඩ්ඩ උඹ මචන්. උපරිමයි සුපිරියි💖💖💖
සුපිරි පෙරලුම් ටික
උබනම් යකෙක් බන්..❤️❤️ ගැම්මක් මාත් තාම ට්‍රේනින් 😁❤️
සුපිරියක් ඒක❤👌🫶🏻 ජයවේවා ❤️
දුර ගමනක් යනවා ඔයා. බුදු සරණයි මල්ලී ❤️❤️👌
Thank you ❤️🥰
Hodatama karala thiyanawa
මම දැක්ක සුපිරිම ඩෝලෙ පාරක්.
සුපිරියක් බන් ඔහොම දිගටම උබෙ ගමන පලයන් කවුරු මොනව කිව්වත් උබට වරදින්නෙ නැ කවදාවත් 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
godak adaray bro🌹
pattai mgk
උබ තරම් මං දැකපු ඩොල්කි වැඩ්ඩො නැ බන අයියෙ ආසයි බන් උබට...
👌 සුපිරියක් තමයි
ඔයා සුපිරි මල්ලියෝ..ආසයි ඔයත් එක්ක සින්දුවක් කියන්න...බුදුසරණයි මල්ලි.
ආදරෙයි අයියේ හැමදාම chanal එකත් එක්ක ඉන්න ❤️❤️❤❤
මම නම් පට්ටම ආසයි කොල්ලෝ එකට පට්ටම වැඩ්ඩෙක් නියම බීට් එක
පට්ට කොල්ලෝ පට්ට
🥰🥰❤❤ Thank you aiye
ලස්සන 💘 බ්‍ර🥰🥰
Budusaranai. Suba anagathayak. All the best
Thank you aiye ❤🥰
😲 proud of sri lanka 💞🙏🙏
අදරෙ කොල්ලෝ ඔයාට බුදුසරණයි
සැබෑ දක්ෂයෙක් උඹනම්... ❤️❤️❤️❤️
😁❤️
Ayye oya koheda
Supirima niyamai kollek
සුපිරි ඈ ❤️❤️
ඔච්චර ඔලුව වනන්න එපා 🤭
Supiri malli jayawewa
මෙහෙම ඉන්න ඕනේ එකෙක් නෙවෙයි මේ
පුලුවන් එව්න් උදව් කරහල්ලා ❤️