H.R Jothipala best song 💖( සදා අමරණිය ජෝති ගීත එකතුව අමරණිය ජෝති ගීත එකතුව සදා best jothipala song

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 510

  • @chamindasiri2747
    @chamindasiri2747 Месяц назад +17

    මෙ කැසට් හොයන්න නෑ දැන් සීඩිත් නෑනෙ කැසටිපීස් අහන්නත් නෑ යූටියුබ් එකට හරි අහන්න දාන මෙ චැනල් එකෙ අයට පිං, කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න පතනවා බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @Gemgamuda-e1y
    @Gemgamuda-e1y Месяц назад +6

    🥹🙏 ඉන්නවා වගේ දැනෙනවා 🙏🙏🙏🙏🫂🫂

  • @chamindasiri2747
    @chamindasiri2747 Месяц назад +13

    ජොතිපාල මහත්තයා කහෙ හො ඉන්න තැනක මනුෂ්‍ය ජීවිතයක් ලබා සිටීනම් තවත් අන්ක එකෙ ගායකයෙක් වෙන්න ඖන එතුමා කොච්චර අර්ථ සින්දු ජනතාවට දුන්නද ඔබතුමා ඉන්න තැනක දුකක් කරදරයක් නැතිව ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරන්නෙමු ❤❤❤

  • @RasikaRasika-ro3hz
    @RasikaRasika-ro3hz 8 месяцев назад +66

    සදා අමරණීය ජොතිපාල මහතාට අපගෙ ගෞරවය🙏🫵🫵🫵

  • @mpliliwathi948
    @mpliliwathi948 Год назад +85

    අජරාමර නිවන් සුව ලැබෙවා අප අතරෙම ඉපදෙවා ලස්සන කටහඩක් ලස්සන සිංදූව අහන්න අහන්න ආසයි♥️♥️♥️♥️♥️♥️😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sumudukumara5997
      @sumudukumara5997 Год назад +5

      ඔබ ඔබ වගේ ගායකයෙක් නැවත ඉපදේවා

  • @ChamothIduwara
    @ChamothIduwara Год назад +52

    මම කවුද වැරැදි කවුද හරි කියා ආනකම අනුකම්පා කරනවා යන්න බව ඩන්වන්ම්
    ම ජාති ජාතිව නවාතැනට යන්නේ න්ම් යන්න දන්නවා
    ❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉 26:41 26:41 බුදු ස 26:41

  • @AjithDilru-v3p
    @AjithDilru-v3p Месяц назад +7

    සුපිරි. යළි. කවදාද. දකින්නෙ

  • @DilukshisandaliHettiachchikalu
    @DilukshisandaliHettiachchikalu 2 месяца назад +5

    2000 න් පස්සේ අපිත් ආසාවෙන් අහන්නේ මේ සින්දු ඉතින් සදා අමරනීයයි ජෝතිපාල මහත්තයා ❤😢

    • @SV8g
      @SV8g Месяц назад

      Math❤ dn sindunm lol neda😂😂

  • @Prasannamanjula-z4x
    @Prasannamanjula-z4x 2 месяца назад +5

    සදා අමරනීය අපේ ජෝතිපාල මහතා

  • @shanthagamage2915
    @shanthagamage2915 7 месяцев назад +75

    ගායන ලොවේ කෝකිලයා ජෝතී
    අම්බරුවන් ඇවිත් මඩවති සාතී
    ඔබ ගැයු ගීත තවමත් හරි ජාතී
    සුරලොව සිටන් අදටත් දස්කම් පාතී

  • @diasamarasekara
    @diasamarasekara Год назад +27

    සංවේදී සංවේදී niyamai H,R,ජෝතිපාල මහතා den එව්වා monawada කරන්නේ කියන්නේ sadaamaraniyai හදවතින් ලස්සනයි ආඩම්බර i, supiri song ,,,,,

  • @R.nnandawathi
    @R.nnandawathi 9 месяцев назад +21

    ජේති පාල සර්ගේ සංදු මම අහන්නෙ සර් තව සංදු ටකක් මට එවන්න ❤❤❤

  • @roshannawarathnaroshannawa4607
    @roshannawarathnaroshannawa4607 4 месяца назад +36

    ජෝතිපාල මහතා අපේ ලංකාවේ ඉපදෙවා ..එතුමා ගේ සිංදු කොච්චර ඇහැව්වාත් එපා වේන්නෙ නැහැ ..දැන් තියෙන සිංදු වලට වඩා ම්හිරි සිංදු ..ජෝතිපාල මහතා 🙏🙏🙏කියන්නේ ..

  • @ThiwankaKumara-i3w
    @ThiwankaKumara-i3w 5 месяцев назад +22

    ඒ හඩ ඇහෙනකොට කියන්න බැරි තරම් දුකක් දැනෙනවා නිවන් සුව ලැබේවා ඔබතුමාට...

  • @thilininadeeka9006
    @thilininadeeka9006 3 месяца назад +13

    මෙ සින්දු වලට ගහන්න සින්දු නැ 💕💕💕💕🌹🌹🌹🌹🌹

  • @AsuramannaPathiranage
    @AsuramannaPathiranage 4 месяца назад +7

    එදා මෙදාතුර ජෝතිපාල ට සමකල ගායකයෙක් බිහිඋනේ නැහැ තවමත්.ඔබතුමා එතරම්ම විශිෂ්ට ගායකයෙක්

  • @SusanthaGunathilaka-d5m
    @SusanthaGunathilaka-d5m 4 месяца назад +6

    කොච්චර අහන්න තිබුනොත් එපා වෙන් නෑ

  • @NilagikaSadakumari
    @NilagikaSadakumari 3 месяца назад +10

    සදා අමරණිය ජෝතී❤❤ තව අවුරුදු 1000*ක් ගියාත් අහන්න පුලුවන් සිංදු❤

  • @dilinijayathilaka723
    @dilinijayathilaka723 Месяц назад +3

    2024 මේ සින්දු ටික අහන කට්ටිය මේ කොනට… වයස19 ඒත් මමත් පිස්සුවෙන් වගේ අහනවා😮

  • @shashikmaduka7808
    @shashikmaduka7808 3 месяца назад +12

    ජෝතිපාල නැත්නම් ada beela අතල් අරගෙන ඉවරයි ❤❤❤❤

  • @GagunSathsara
    @GagunSathsara 4 месяца назад +9

    මන්2009 වෙලත් අහන්නෙම ජොතිපල මත්තයාගෙ සින්දු❤❤❤❤❤

  • @HuY5lite
    @HuY5lite 11 месяцев назад +28

    ❤❤මම ආසම ගායකයා ❤️

  • @RenukaGeethani-gu7wd
    @RenukaGeethani-gu7wd 4 месяца назад +18

    ලස්සන සිංදු .🎉🎉❤😊

  • @nilushadamayanthi8630
    @nilushadamayanthi8630 5 месяцев назад +9

    ඔබට නිවන්සුව ❤❤❤❤❤ ලැබේවා කොච්චර ඇහැව්වාත් ඇති වෙන්නැති කට හඩක් ලස්සන සීංදු ❤❤❤❤❤

  • @DasunHansana-z1u
    @DasunHansana-z1u 7 месяцев назад +27

    මෙතෙක් බිහි වුන විශිෂ්ට ගායකයෙක් ජොති පල මහත්තයා

  • @Shorts-b9i2o
    @Shorts-b9i2o 7 месяцев назад +19

    හිතට දැනුන එකම හඬ ඔබේ හඬයි අමරණීය ජෝති 🥺❤️

  • @HiruniSethunga-rn6lj
    @HiruniSethunga-rn6lj Год назад +37

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගායකයෙක්ගේ සින්දු

  • @SachinthaSankalpa-ts6gd
    @SachinthaSankalpa-ts6gd 3 месяца назад +11

    හදවත රත්තරන් ජෝති....😌❤️

  • @asokaaa894
    @asokaaa894 11 месяцев назад +9

    Dan inn un anunge sindu kiyala prasidda wenne menn gayakayo amraniya jothi

  • @user-ku2s
    @user-ku2s 2 года назад +27

    "කිමද නෙතු දිලෙන අඟනුන්ට බැඳුනේ සෙනේ....
    ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ..."
    ___________________
    _නෙත් තෙත් කරන ගී !_

    • @skoswaththa8459
      @skoswaththa8459 5 месяцев назад

      @@user-ku2s ඔන්න මමත් ආවා අයියෙ 🙏

  • @sujeewapriyangi4777
    @sujeewapriyangi4777 4 месяца назад +4

    Love it ❤❤

  • @lasanthabandara7455
    @lasanthabandara7455 Месяц назад +18

    🤩🤩🤩😃😃😃😃😃😃😃😃ලස්සනයි

  • @ThushariRenuka-l5g
    @ThushariRenuka-l5g 10 месяцев назад +35

    නිවන් සුවලැබෙව අප අතරම යලි ඉපදෙවා

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 2 года назад +32

    අමරනීය ජෝති

  • @1970Sujeewa
    @1970Sujeewa 4 месяца назад +12

    සඳරානි තනිවේ නිල් අහසේ ගීතය ජෝතිපාලයන් විසින්ම ඔහුගේ හොඳම යහලුවගේ චූටි දියණියගේ වියෝව නිසා ගායනා කළ ගීතයක් 💕💕💕💕💞💞🌹🌹🌹🌹🌹🌹

    • @mlwsctgp5830
      @mlwsctgp5830 2 месяца назад

      @@1970Sujeewa මගෙත් දුව නැති වෙලා අවුරුදු 4ක් තාම ඇඩෙනවා මේ සින්දුව ඇහෙන කොට

  • @sarathpriyantha9713
    @sarathpriyantha9713 7 месяцев назад +130

    මගේ හදවතේ ගැස්ම රිද්මය ජොතිපාල හදවත වේගයෙන් වදින ගායකයා ජොතිපාල ❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokapiyaseeli3753
    @asokapiyaseeli3753 11 месяцев назад +11

    අතීත ,වර්තමාන අනාගත හදවතේ ගායකයා ❤️❤️❤️

  • @PushpaRanjani-v1x
    @PushpaRanjani-v1x 20 дней назад +3

    මම අාසම ගායකයා

  • @AradaniT.N.
    @AradaniT.N. 3 месяца назад +12

    lassanayi❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉jothipala mame me sindhu harima sundharayi

    • @AradaniT.N.
      @AradaniT.N. 3 месяца назад

      😊😊😊😊😊😊😊

  • @MerryVinitha
    @MerryVinitha 7 месяцев назад +19

    සියල්න්ගෙම හදවත්තුලට කාවැද්දූ ඒසිත් පිනවූ අමරණිය ගීහඩ ලොව පවතින තුරා රැව් දෙවි

  • @AjithTilakarathnaTilakarathna
    @AjithTilakarathnaTilakarathna 9 месяцев назад +26

    මැරෙනකන හදවතේ ජොතිපාල විතරයි

  • @ChandrasiriBasnayake-kc4jx
    @ChandrasiriBasnayake-kc4jx Год назад +29

    එදා වගේම නැවුම් රසයක් අදටත් තියනව.
    නියමයි...

    • @renukasamarasinghe9802
      @renukasamarasinghe9802 11 месяцев назад

      Mage pana තමයි h r jothipala mahaththaya katha 2 kak na

    • @DumiduThama
      @DumiduThama 7 месяцев назад +1

      අද කිවෙ නෑ යකෝ එදා කිව එවා තමා ඔය 😁😁

  • @gaiyabro4677
    @gaiyabro4677 11 месяцев назад +7

    කවදා කිවත් අනේ ඉතින් එවා මකන්න බැැැ මොකාටවත්

  • @PubuduDananjaya-o6r
    @PubuduDananjaya-o6r 2 месяца назад +1

    එ කට හඩවල් අහන්න අසයි 🥹🥹🥹

  • @Diniththarusha-gv3vq
    @Diniththarusha-gv3vq 2 месяца назад +3

    අපෙ හදවතෙ ගායකයා❤

  • @RanjithPrabath
    @RanjithPrabath 4 месяца назад +5

    A ara niya jothi obe nama nomakei samsara pura❤❤

  • @nimalipushpalatha490
    @nimalipushpalatha490 Год назад +36

    මේ වොයිස් එකට ගහන්න එකක් ලොවෙත් නැහ්

    • @fujfuj8183
      @fujfuj8183 7 месяцев назад +2

      🙏❤🙏🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹❤🤣❤❤❤❤

  • @DhilkiNimesha-ph3me
    @DhilkiNimesha-ph3me 10 месяцев назад +80

    හිත මාර විදිහට නිවිලා යන සින්දු අපේ ජෝතිපාල මහාතාගේ 🙂😊

    • @NatashaPerera-le1uv
      @NatashaPerera-le1uv 8 месяцев назад +13

      😊❤😊😅😂❤😢😮😊ඛනිජ ග වැඩ සටහන ලියන්න 😂❤😂😢😮😅😊 0:00

    • @pathmaraj3230
      @pathmaraj3230 8 месяцев назад +5

      ​@@NatashaPerera-le1uv❤

    • @pathmaraj3230
      @pathmaraj3230 8 месяцев назад +4

      Elakiri sindu

    • @wenurasachintha-j4v
      @wenurasachintha-j4v 4 месяца назад

      @@pathmaraj3230

  • @RenukaWijesinghe-nm8my
    @RenukaWijesinghe-nm8my 6 месяцев назад +18

    වන් ඇන් ඔන්ලි අපේ හදවතේ ඵකම ගායකයානෙනි ඔබ නැවත අප අතර ඉපදේවා

    • @Mahinda-q6o
      @Mahinda-q6o 3 месяца назад +1

      @@RenukaWijesinghe-nm8my mahinba

  • @AselaRuwan-i1t
    @AselaRuwan-i1t 10 месяцев назад +16

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandanianusha
    @Chandanianusha 8 месяцев назад +3

    😂❤ලස්සනය්

  • @RajaRajendra-y4b
    @RajaRajendra-y4b 5 месяцев назад +1

    Wonderful සිංගර් of sri lanka Living london

  • @KeshanShashindra-ep8hi
    @KeshanShashindra-ep8hi 7 месяцев назад +5

    ලස්සනයි

  • @PrabuddaLakmal-s2m
    @PrabuddaLakmal-s2m 25 дней назад +1

    Elm ❤❤❤

  • @pushpakumara5052
    @pushpakumara5052 3 месяца назад +1

    අමා මහා නිවන් සසුව ලැබේවා ජෝතිපාල මාහාත්මා 😭❤️👍

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 года назад +14

    ඔබට.බොහොම.ස්තුතිය.මෙම.සිංදු.අහන්න.සලස්සනවට

  • @chandanisomalatha2577
    @chandanisomalatha2577 Год назад +18

    ලස්සනයි jp

  • @ChathuHarshani-z6x
    @ChathuHarshani-z6x 8 месяцев назад +2

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @AnomaPriyangani-l7x
    @AnomaPriyangani-l7x Месяц назад +1

    0:54 0:54
    හදවත රත්තරංජෝතී.

  • @suranjisinhapurage
    @suranjisinhapurage 3 месяца назад +1

    ෂා ලස්සන වා

  • @KosalaPriyankara-nh6jv
    @KosalaPriyankara-nh6jv 19 дней назад +1

    සුපිරි ❤

  • @K.hSomnas
    @K.hSomnas Месяц назад +1

    H හදවත R රත්තරං ඔ බමියගියෙනැත

  • @Renu-g2r
    @Renu-g2r 4 месяца назад +2

    ❤❤❤jothi sadaaa amarniiyai...❤❤❤❤

  • @r.a.liyanage5097
    @r.a.liyanage5097 Год назад +54

    2000න් පස්සේ අපි ත් ආසයි මේ සින්දු වලට මේවා නම් බාවනා වක් වගේ 🥺❤️ දැන් තියෙන්නේ සින්දු ද අප්පා 🥺❤️

  • @rajithadeko5765
    @rajithadeko5765 День назад

    හදවතේ ගායකයා නම් ජෝතිපාල තමයි ඉතිම්...❤❤

  • @NishadiNishadi-jc7od
    @NishadiNishadi-jc7od 5 месяцев назад +1

    Ape hita satutin oba tuma nisa niwan suwa labewa

  • @Thinuriakshika
    @Thinuriakshika Год назад +32

    කොච්චර අැහුවත් එපා ෙවන්නෙ නෑ

  • @PriyanthiSubasingha
    @PriyanthiSubasingha 2 месяца назад +1

    Mama asama gayakaya, adaraniya jothie ❤️‍🩹♥️👨‍❤️‍💋‍👨

  • @welgamagelaxman172
    @welgamagelaxman172 Год назад +11

    සදා නොමැකෙන ගී පෙලක්.🌺
    හරිම ලස්සනයි

  • @UpaliRupasingha-g5v
    @UpaliRupasingha-g5v Месяц назад +1

    Ay ea haha ahimi une....🎉😢

  • @DanushkaKunara
    @DanushkaKunara 9 месяцев назад +5

    කොචිචර ඇහුවත් එපා වෙලා නෑ ❤❤

  • @VidhyaVidhya-ri8ni
    @VidhyaVidhya-ri8ni 7 месяцев назад +15

    Sada kalikawam jotita ape adarai budusaranai

  • @UpaliJayawrdhana
    @UpaliJayawrdhana 3 месяца назад +1

    Viseaye athi amaraniyama hada❤❤❤❤❤❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 месяца назад +1

    Adarei ❤❤❤🎉🎉🎉

  • @DamiantiOman
    @DamiantiOman 2 месяца назад +3

    Maru❤❤❤❤

  • @vipulshantha1358
    @vipulshantha1358 2 месяца назад +1

    Iove it❤

  • @ChandraKanthi-m7c
    @ChandraKanthi-m7c 7 месяцев назад +2

    ලස්සන සිංදු ටිකක්

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 Год назад +32

    නමත් දිදුලයි
    ගීතත් දිදුලයි

  • @LmunasinghaLmunashingha
    @LmunasinghaLmunashingha 2 месяца назад +1

    Amaraniya jothi

  • @RanjithPrabath
    @RanjithPrabath 4 месяца назад +1

    Lassani sinu tika❤🎉

  • @DilanChathuranga-k7q
    @DilanChathuranga-k7q 4 месяца назад +1

    සුපිරි සිංදු ටික ,අනිවාර්යයෙන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🎉🎉🎉❤ ( maharagama සුර සරදියල් ❤❤❤ එගොඩවත්ත 🔥🔥🔥)2024/08/20

  • @Sweethamandakini4630
    @Sweethamandakini4630 5 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️ පරන මතක ❤️❤️❤️❤️❤️❤️

  • @Nadeesha-rt9qv
    @Nadeesha-rt9qv 3 месяца назад +1

    My grandmaa is addicted this song❤❤❤❤❤🎉

  • @idekakumara5009
    @idekakumara5009 10 месяцев назад +17

    Sanjeewa
    ලස්සනයි
    💗

  • @PriyanthiSubasingha
    @PriyanthiSubasingha 2 месяца назад +1

    Sada apa atarima nomikena jothi

  • @PriyanthiSubasingha
    @PriyanthiSubasingha 2 месяца назад +1

    Oya kata hada katawajh danna. Naha. 💘❤️💘💝💗💘✨

  • @AnushaKumari-ju2ch
    @AnushaKumari-ju2ch 2 месяца назад +2

    ❤❤❤👍

  • @Dr.mother-w2x
    @Dr.mother-w2x 8 месяцев назад +21

    10/10

  • @KumaraRathna-io3yj
    @KumaraRathna-io3yj 8 месяцев назад +5

    Sada nomekena githa thamai

  • @senuss2
    @senuss2 6 месяцев назад +1

    මරැ අෑ

  • @SasalaPriyadarshani-cs5cq
    @SasalaPriyadarshani-cs5cq Год назад +28

    නිවන් suwa ලැබේවා joti මහත්මා

  • @InnocentForestTrees-to2mh
    @InnocentForestTrees-to2mh 8 месяцев назад +2

    හදවත ට දැන්නෙන ගී

  • @GeethaKubukgolla
    @GeethaKubukgolla 6 месяцев назад +1

    Ahanna ahanna asa hithenawa

  • @ChamariDulasha
    @ChamariDulasha Год назад +8

    marama lassana sindu tikak ahan innakota sindu tika hithe thiyena duka nathi wenawa😊😊😊

  • @DhammaGaweshi-xs8bt
    @DhammaGaweshi-xs8bt 9 месяцев назад +1

    සුපිරි තවඹනි

  • @RavindraShamalal
    @RavindraShamalal 6 месяцев назад +1

    සදා අමරණීය ජොති❤

  • @BagyaDiwyangani
    @BagyaDiwyangani 11 месяцев назад +4

    Lassanama lassanai ahan inna Asa hithenawa ❤

  • @user-ku2s
    @user-ku2s 2 года назад +20

    _"මාල හතයි අරුංගලුයි මමයි ගෙනාවේ ....." තව ලස්සන ගීත ගොඩක් එළියට එන්නේම නෑ. ඒවා සොයා මේ ජාලයට මුදාහරිනු මැනවි._

    • @skoswaththa8459
      @skoswaththa8459 2 года назад +3

      කොතැනක සිටියත් ඔබ මෙලොවේ
      දිගුකල් ජීවත් වෙන්නකෝ..

    • @user-ku2s
      @user-ku2s 2 года назад +3

      @@skoswaththa8459
      "හමුවීල වෙන්ව යන්නේ
      හමුවේද කවිද දන්නේ
      අවසාන තීරණේ මේ
      ඒකයි ආදරේ කියන්නේ...."
      ______________________
      _ජෝති ආදරෙන් ගැයූ ගී වලින් හද රැඳුන පද !_

    • @skoswaththa8459
      @skoswaththa8459 5 месяцев назад

      ​@@user-ku2sහමු වේවා..

  • @SameeraAthtanayaka
    @SameeraAthtanayaka 6 месяцев назад +1

    Lassana sinduu tukakk

  • @GayanPushpakumara-tu7tc
    @GayanPushpakumara-tu7tc 5 месяцев назад +1

    Patta song tikak