Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි ❤❤සරු අසවැන්නක් දකිද්දි ආස හිතෙනවා❤❤
@@Shanis_views89 අනේ ගොඩාක් ස්තූතියි .. ආයේ ඉක්මනින් අස්වනු නෙලන වීඩියෝ එකක් ගේන්නම්. ❤🌹
Harima lassanaiiii
😘😘
හරිම ලස්සනයි.
@@ThiliniAbeysekara-i7e බොහොම ස්තූතියි ❤
@@Roshanthisgreendiary 💕
Wow.. amazing 👏.. you are a great lady with good heart...
@@damayanthiweerasooriya7804 you too❤ its really kind of you . Thank you so much madam🌹
ඔයාගේ වගාව හරීම ලස්සනයි , පිළිවෙලයි❤
Harima sathutuyi nangi...Puduma asavakin patan gaththa vele idan ivara venakam balan inne..❤❤❤❤💖💖💖💖
අනේ එහෙනම් මටත් හරීම සතුටුයි ❤ඔයාට ගොඩාක් ස්තූතියි 🌹💕
Hi,මිස්,අදත් හරිම ලස්සනයි වීඩියෝ එක,
@@AnushaNawarathne බොහොම ස්තූතියි 🌹❤ අනේ මට මිස්.කියන්න එපා. අපි හැමෝම මේ.මහ පොලොවෙ සහෝදර සහෝදරියන් ...💕
❤❤@@Roshanthisgreendiary
හරිම ලස්සනයි .ඔයාලගේ වගාව.තව අලුත් video අරගෙන එන්න ආසාවෙන් බලන් ඉන්නවා ❤❤❤
@@NishamaniDilrukshika අනිවාර්යයෙන් මම ඉක්මනින් තව අලුත් වීඩියෝ එකක් දාන්නම් ගොඩාක් ස්තූතියි ඔයාට❤🌹
Lassana video ekak ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට ❤
Hari ma sathutin asawen baluwa....mulin suba pathanawa adaraneeya wasanawantha oba depalatama suba anagathyak....oyala denna kalin vidiyos wala palathuru beda gannwa kewa yaluwo ekka...man hithanne oyalata lassana watina pladawak labune ea adaraneeya hitha nisamai...බෙදාහදා ගැනීම තමයි විශ්වය ආපසු අපිට දේවල් ලබා දෙන්නෙ.....මං හරිම ආදරෙයි ඔයාලට....හිත සතුටින් පිරුනා මගෙත් පොඩි වගාව ක් තියෙනවා මමත පලදාව ගන්නව...ලස්සනයි අදත් වීඩියෝ එක.....සතුටින් ආදරෙන් ඉන්න ප්රාර්ථනා කරනව...
@@dakshinaabiman87 ඔයාගෙ ලස්සන ආදරණීය ප්රතිචාර මම හැම වීඩියෝ එකකම වගේ දැක්කා. අපිත් ආදරෙයි ❤මේ වගේ ආශිර්වාද අපිට ලොකූ ශක්තියක්. ඔයාගේ වගාවටත් ජය ප්රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි හැමදාමත් වගේ මේ ආදරේට. බුදු සරණයි ! ජේසු පිහිටයි !
ආසාවෙන් බැලුවා වෙනදා වගේම
@@praneethaperera2126 අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤🌹
දතරීනෝවලට මන් හරි කැමති යි. මගේ ආසම කැම තක්කාලි .❤
@@UtharaBope ඔව් නේද දතරීනෝ හරි රසයි ... ඒක හොදයි තක්කලි කියන්නෙ මෙහෙ අය නිතරම කන ගුණවත් කෑමක් .❤🌹
❤❤❤❤❤❤
@@pathmakamburugamuwa බොහොම ස්තූතියි ❤
ඔයාලගේ වගාව හරිම ලස්සනයි..ආසයි අපිටත් පළදාව නෙලන්න එන්න...බුදු සරණයි ඔයාලට
@@nishaniudeshika8910 අනේ ගොඩාක් ස්තූතියි ..හැමදාමත් වගේ 🌹❤
මම උදේ ඉදන් වීඩියෝස් 3ක් බැලුවා ඉතාලියේ ඉන්න අපේ අයගේ වගාවන් හරිම ආසයි ❤❤❤❤❤
@@amaaslifestyle අනේ ගොඩාක් ස්තූතියි නංගී .. ඔයාගෙ.චැනල් එකත් හරි ලස්සනයි ❤🌹
@@Roshanthisgreendiary thank you akke ❤️❤️
@@Roshanthisgreendiary මට හරි ආසයි පැනි රස තක්කාලි හිටවන්න .එත් මෙහේ බීජ නෑ ..
❤❤👍
@@inokafernando340 thank you so much ❤🌹
අනේ වගාව දිහා ආසාවෙන් බලන් හිටියා ඉවර වෙනවා තේරුනෙත් නෑ...නියමයි අක්කේ වගාව😮😮😮😮❤❤❤❤ආදරෙයි ඔයාට
@@maduliyanage ඔයාටත් ගොඩාක් ආදරෙයි නංගී 🌹❤ දැන් මට එලවලු දකිද්දි ඔයාගෙ රස කෑම තමයි මතක් වෙන්නෙ. ඒකයි ඉතින් ඔයාවත් වීඩියෝ එකේ මතක් කලේ.😍😍
අනේ මට ඒ කොටස මග ඇරිලා නෙ අක්කෙ..මම ඔයා ලීක්ස් ගහ ගලවන තැනට එනකන් හිටියා ඔයා එලවලු බත් එකක් හදනවා කිව්වේ...ඊට පස්සේ බබලාගෙ රන්ඩු බේරන්න ගියා..ඒ එනකොට වීඩීයෝ එක ඉවරයි😊😊😊😊අනේ එහෙනම් අන්තිම හරියේ වෙන්න ඕනේ.......ගොඩක් ස්තූතියි අක්කි මාව මතක් කරාට❤❤❤❤❤
බබාලගෙ යුද්දෙ නිසා මෙච්චර දවස් ගියා video එක බලන්න😔ලස්සන ලෝකෙකට අපිව එක්ක යන ඔයාට❤️
@@senuwithfamily පොඩි අය ඉද්දි වැඩ ගොඩායි නේද . කොච්චර busy උනත් මගෙ වීඩියෝ බලල එහෙම අගය කරන ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤💕🌹❤💕
Harima sathutui dura රටක hitiyath ape de rekaganna eka gena.වගාව kiyanne hitha සුවපත් karana osuvak..apith vaga karana nisa e gena dannava.
@@damayanthiamarasekara6940 අනිවාර්යයෙන් ❤ වගා කරන එක ඒක හොදින් බලාගන්න එක ලේසි නෑ ඒත් ඒ මහන්සියෙ ප්රතිඵල දකිද්දි මාරම සතුටුයි කියල ඔයත් දන්නවා නේ.අනේ ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට වගේම මගෙ වීඩියෝ බලනවට❤🌹❤🌹❤🌹❤
@@Roshanthisgreendiary ❤❤❤❤❤❤
Budu saranai❤
@@AnoriGayathri බොහොම ස්තූතියි . ඔයාටත් බුදු සරණයි ❤🌹
Nagi me surangana loket oyagiye kohomad.oya nam harima pinkari sobadahamath ekk mehema sathutin inn labila thiyenne ekai.
@@DammikaWasanthi-w1s ඔව් අක්කෙ ඇත්තමයි ❤ ඔයාට ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලල මේ වගේ ලස්සන ප්රතිචාර දක්වනවට... අදත් ලස්සන වීඩියෝ එකක් දැම්මා 💚❤
Duwa apita oya tomatoes seeds tikak ewanna barida.mama harii asai.ogollo dana pohora monawada kiyala ie laga vedio eken kiyanna.theruwan saranai.
@@malaniperera2839 අනිවාර්යයෙන් ඊලග එලවලු කොටුවෙ වීඩියෝ එකේ ඒ ගැන කියන්නම් . බීජ ටිකක් නම් එවන්න පුළුවන් වෙයි ❤🌹
ආසාවෙන් බලන් හිටිය වගාව .පුලුවන්ද විවිධ භෝග වගා කරන හැටි පාත්ති සකස් කිරීමේ සිට කියලා දෙන්නත්.කරදරයක් නම් එපා හොදේ. ❤
අනේ කරදරයක් නෑ. ඊලග වීඩියෝ එකේ ඒ ගැන විස්තරයක් කියන්නම්❤ බොහොම ස්තූතියි ඔයාට 🌹
මිරිස්වල කොළ කොඩ වෙනවට මොකද කරන්නෙ. Thank you
@@thakshilanayanamali4434 අපි දවස් දහයකට සැරයක්. කොපර් දිලීර නාශකය සහ neem oil මාරුවෙන් මාරුවට ගහනවා. ඒ නිසා දිලීර හානි එන්නෙ නෑ.
@@Roshanthisgreendiary thank you
Interested
@@rohinijayalath5869 thank you so much ❤
ඇස්වහ කටවහ වදින්න එපා. Eka දෙයකින් හරි පල්ලියේ father ටත් දුන්නොත් ගොඩක් ආස වෙයි නේද අක්කි...palamu ඵලදාව දෙවියන්ට ඔප්පු කරන්න කියලා මට මගේ ආච්චි අම්මා කියලා තියෙන්නේ ... වයස 86 k... එයත් ඉන්නෙ italy...මට එහෙම දෙන්න තරම නැහැ, ඒත් මල්, එළවළු. ගෙඩියක් හරි අතගාලා ජේසු ඔබට ස්තුතියි කියන පුරුද්දක් මට තාම තියනවා. හිතෙන් හිතනවා .. ඔයත් පුළුවන්නම් එහෙම කරන්න අක්කි.මේවා බලද්දී අපේ හිත .සතුටුවෙන එක ඔයාටත් ,දේව ආශිර්වාදයක්. .. jesu පිහිටයි
@@SL_GAMING_ENINDU_GAGANATH ඔයාගෙ ආච්චි අම්මා ඔයාට හරි ලස්සන දේවල් කියල දීලා තියෙන්නෙ . එහෙම අයගෙ ඇසුර අපේ ජීවිතේ ලස්සන කරනවා. මම එයාට දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා ❤ ඔව් මල්ලි මමත් දහමට ගොඩාක් ලැදි කෙනෙක් . මමදෙවියන්ගෙන් ඉල්ලනවට වැඩියෙ මට මේ ලැබිලා තියන ලස්සන ජීවිතයට හැමදාමත් ස්තූතියි කියනව. මම ගොඩාක් එහෙම දේවල් කරනවා නිතරම වගේ... ඔයා වගේ ලස්සන අදහස් තියන අය මගෙ වීඩියෝ බලන එක ගැන මට හරීම සතුටුයි ❤
ඔයා කෑම හදනවත් අපිට පෙන්නන්නකෝ...
@@nishaniudeshika8910 කෑම හදන වීඩියෝ හැමෝම කරන නිසයි මම garden වීඩියෝ ගේන්නෙ. ඉන්නකො එහෙනම් මම දවසක cooking video එකක් කරන්නම්.. ගොඩාක් ස්තූතියි ඔයාට 🌹❤
නෙතයි සිතයි සනසනවා
@@slcricketisland අනේ බොහොම ස්තූතියි ❤
හරිම ලස්සනයි ඔයාලගේ වගාව තවතවත් සරුසාර වේවා ❤❤❤mamath oyawA subscrife kara 912 weniyata🌹mage Channel ekath subscrife karanna🇩🇰🇱🇰😊
@@Barbaras68 අනේ බොහොම ස්තූතියි ❤ මමත් ඔයාව subscribe කලා. පුළුවන් වෙලාවට හැම වීඩියෝ එකක්ම බලන්නම්🌹
@@Roshanthisgreendiary Thank you sis💕
හරිම ලස්සනයි ❤❤සරු අසවැන්නක් දකිද්දි ආස හිතෙනවා❤❤
@@Shanis_views89 අනේ ගොඩාක් ස්තූතියි .. ආයේ ඉක්මනින් අස්වනු නෙලන වීඩියෝ එකක් ගේන්නම්. ❤🌹
Harima lassanaiiii
😘😘
හරිම ලස්සනයි.
@@ThiliniAbeysekara-i7e බොහොම ස්තූතියි ❤
@@Roshanthisgreendiary 💕
Wow.. amazing 👏.. you are a great lady with good heart...
@@damayanthiweerasooriya7804 you too❤ its really kind of you . Thank you so much madam🌹
ඔයාගේ වගාව හරීම ලස්සනයි , පිළිවෙලයි❤
Harima sathutuyi nangi...
Puduma asavakin patan gaththa vele idan ivara venakam balan inne..
❤❤❤❤💖💖💖💖
අනේ එහෙනම් මටත් හරීම සතුටුයි ❤
ඔයාට ගොඩාක් ස්තූතියි 🌹💕
Hi,මිස්,අදත් හරිම ලස්සනයි වීඩියෝ එක,
@@AnushaNawarathne බොහොම ස්තූතියි 🌹❤ අනේ මට මිස්.කියන්න එපා. අපි හැමෝම මේ.මහ පොලොවෙ සහෝදර සහෝදරියන් ...💕
❤❤@@Roshanthisgreendiary
හරිම ලස්සනයි .ඔයාලගේ වගාව.තව අලුත් video අරගෙන එන්න ආසාවෙන් බලන් ඉන්නවා ❤❤❤
@@NishamaniDilrukshika අනිවාර්යයෙන් මම ඉක්මනින් තව අලුත් වීඩියෝ එකක් දාන්නම් ගොඩාක් ස්තූතියි ඔයාට❤🌹
Lassana video ekak ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට ❤
Hari ma sathutin asawen baluwa....mulin suba pathanawa adaraneeya wasanawantha oba depalatama suba anagathyak....oyala denna kalin vidiyos wala palathuru beda gannwa kewa yaluwo ekka...man hithanne oyalata lassana watina pladawak labune ea adaraneeya hitha nisamai...බෙදාහදා ගැනීම තමයි විශ්වය ආපසු අපිට දේවල් ලබා දෙන්නෙ.....මං හරිම ආදරෙයි ඔයාලට....හිත සතුටින් පිරුනා මගෙත් පොඩි වගාව ක් තියෙනවා මමත පලදාව ගන්නව...ලස්සනයි අදත් වීඩියෝ එක.....සතුටින් ආදරෙන් ඉන්න ප්රාර්ථනා කරනව...
@@dakshinaabiman87 ඔයාගෙ ලස්සන ආදරණීය ප්රතිචාර මම හැම වීඩියෝ එකකම වගේ දැක්කා. අපිත් ආදරෙයි ❤
මේ වගේ ආශිර්වාද අපිට ලොකූ ශක්තියක්. ඔයාගේ වගාවටත් ජය ප්රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි හැමදාමත් වගේ මේ ආදරේට. බුදු සරණයි ! ජේසු පිහිටයි !
ආසාවෙන් බැලුවා වෙනදා වගේම
@@praneethaperera2126 අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤🌹
දතරීනෝවලට මන් හරි කැමති යි.
මගේ ආසම කැම තක්කාලි .❤
@@UtharaBope ඔව් නේද දතරීනෝ හරි රසයි ... ඒක හොදයි තක්කලි කියන්නෙ මෙහෙ අය නිතරම කන ගුණවත් කෑමක් .❤🌹
❤❤❤❤❤❤
@@pathmakamburugamuwa බොහොම ස්තූතියි ❤
ඔයාලගේ වගාව හරිම ලස්සනයි..ආසයි අපිටත් පළදාව නෙලන්න එන්න...බුදු සරණයි ඔයාලට
@@nishaniudeshika8910 අනේ ගොඩාක් ස්තූතියි ..හැමදාමත් වගේ 🌹❤
මම උදේ ඉදන් වීඩියෝස් 3ක් බැලුවා ඉතාලියේ ඉන්න අපේ අයගේ වගාවන් හරිම ආසයි ❤❤❤❤❤
@@amaaslifestyle අනේ ගොඩාක් ස්තූතියි නංගී .. ඔයාගෙ.චැනල් එකත් හරි ලස්සනයි ❤🌹
@@Roshanthisgreendiary thank you akke ❤️❤️
@@Roshanthisgreendiary මට හරි ආසයි පැනි රස තක්කාලි හිටවන්න .එත් මෙහේ බීජ නෑ ..
❤❤👍
@@inokafernando340 thank you so much ❤🌹
අනේ වගාව දිහා ආසාවෙන් බලන් හිටියා ඉවර වෙනවා තේරුනෙත් නෑ...නියමයි අක්කේ වගාව😮😮😮😮❤❤❤❤ආදරෙයි ඔයාට
@@maduliyanage ඔයාටත් ගොඩාක් ආදරෙයි නංගී 🌹❤ දැන් මට එලවලු දකිද්දි ඔයාගෙ රස කෑම තමයි මතක් වෙන්නෙ. ඒකයි ඉතින් ඔයාවත් වීඩියෝ එකේ මතක් කලේ.😍😍
අනේ මට ඒ කොටස මග ඇරිලා නෙ අක්කෙ..මම ඔයා ලීක්ස් ගහ ගලවන තැනට එනකන් හිටියා ඔයා එලවලු බත් එකක් හදනවා කිව්වේ...ඊට පස්සේ බබලාගෙ රන්ඩු බේරන්න ගියා..ඒ එනකොට වීඩීයෝ එක ඉවරයි😊😊😊😊අනේ එහෙනම් අන්තිම හරියේ වෙන්න ඕනේ.......ගොඩක් ස්තූතියි අක්කි මාව මතක් කරාට❤❤❤❤❤
බබාලගෙ යුද්දෙ නිසා මෙච්චර දවස් ගියා video එක බලන්න😔ලස්සන ලෝකෙකට අපිව එක්ක යන ඔයාට❤️
@@senuwithfamily පොඩි අය ඉද්දි වැඩ ගොඩායි නේද . කොච්චර busy උනත් මගෙ වීඩියෝ බලල එහෙම අගය කරන ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤💕🌹❤💕
Harima sathutui dura රටක hitiyath ape de rekaganna eka gena.වගාව kiyanne hitha සුවපත් karana osuvak..apith vaga karana nisa e gena dannava.
@@damayanthiamarasekara6940 අනිවාර්යයෙන් ❤ වගා කරන එක ඒක හොදින් බලාගන්න එක ලේසි නෑ ඒත් ඒ මහන්සියෙ ප්රතිඵල දකිද්දි මාරම සතුටුයි කියල ඔයත් දන්නවා නේ.
අනේ ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට වගේම මගෙ වීඩියෝ බලනවට❤🌹❤🌹❤🌹❤
@@Roshanthisgreendiary ❤❤❤❤❤❤
Budu saranai❤
@@AnoriGayathri බොහොම ස්තූතියි . ඔයාටත් බුදු සරණයි ❤🌹
Nagi me surangana loket oyagiye kohomad.oya nam harima pinkari sobadahamath ekk mehema sathutin inn labila thiyenne ekai.
@@DammikaWasanthi-w1s ඔව් අක්කෙ ඇත්තමයි ❤ ඔයාට ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලල මේ වගේ ලස්සන ප්රතිචාර දක්වනවට... අදත් ලස්සන වීඩියෝ එකක් දැම්මා 💚❤
Duwa apita oya tomatoes seeds tikak ewanna barida.mama harii asai.ogollo dana pohora monawada kiyala ie laga vedio eken kiyanna.theruwan saranai.
@@malaniperera2839 අනිවාර්යයෙන් ඊලග එලවලු කොටුවෙ වීඩියෝ එකේ ඒ ගැන කියන්නම් . බීජ ටිකක් නම් එවන්න පුළුවන් වෙයි ❤🌹
ආසාවෙන් බලන් හිටිය වගාව .පුලුවන්ද විවිධ භෝග වගා කරන හැටි පාත්ති සකස් කිරීමේ සිට කියලා දෙන්නත්.කරදරයක් නම් එපා හොදේ. ❤
අනේ කරදරයක් නෑ. ඊලග වීඩියෝ එකේ ඒ ගැන විස්තරයක් කියන්නම්❤ බොහොම ස්තූතියි ඔයාට 🌹
මිරිස්වල කොළ කොඩ වෙනවට මොකද කරන්නෙ. Thank you
@@thakshilanayanamali4434 අපි දවස් දහයකට සැරයක්. කොපර් දිලීර නාශකය සහ neem oil මාරුවෙන් මාරුවට ගහනවා. ඒ නිසා දිලීර හානි එන්නෙ නෑ.
@@Roshanthisgreendiary thank you
Interested
@@rohinijayalath5869 thank you so much ❤
ඇස්වහ කටවහ වදින්න එපා. Eka දෙයකින් හරි පල්ලියේ father ටත් දුන්නොත් ගොඩක් ආස වෙයි නේද අක්කි...palamu ඵලදාව දෙවියන්ට ඔප්පු කරන්න කියලා මට මගේ ආච්චි අම්මා කියලා තියෙන්නේ ... වයස 86 k... එයත් ඉන්නෙ italy...මට එහෙම දෙන්න තරම නැහැ, ඒත් මල්, එළවළු. ගෙඩියක් හරි අතගාලා ජේසු ඔබට ස්තුතියි කියන පුරුද්දක් මට තාම තියනවා. හිතෙන් හිතනවා .. ඔයත් පුළුවන්නම් එහෙම කරන්න අක්කි.
මේවා බලද්දී අපේ හිත .සතුටුවෙන එක ඔයාටත් ,දේව ආශිර්වාදයක්. .. jesu පිහිටයි
@@SL_GAMING_ENINDU_GAGANATH ඔයාගෙ ආච්චි අම්මා ඔයාට හරි ලස්සන දේවල් කියල දීලා තියෙන්නෙ . එහෙම අයගෙ ඇසුර අපේ ජීවිතේ ලස්සන කරනවා. මම එයාට දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා ❤ ඔව් මල්ලි මමත් දහමට ගොඩාක් ලැදි කෙනෙක් . මමදෙවියන්ගෙන් ඉල්ලනවට වැඩියෙ මට මේ ලැබිලා තියන ලස්සන ජීවිතයට හැමදාමත් ස්තූතියි කියනව. මම ගොඩාක් එහෙම දේවල් කරනවා නිතරම වගේ...
ඔයා වගේ ලස්සන අදහස් තියන අය මගෙ වීඩියෝ බලන එක ගැන මට හරීම සතුටුයි ❤