0267 - තථාගත ධර්මයේ විකුර්ති කල ස්ථාන 0267 ආර්යමාර්ගය වඩන අයට වෛර නොකර ඉන්න ලු

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • කරණීය මෙත්ත ද කරණීය මත්ත ද
    කුනි - සුත‍්ත නිපාතො
    පොත් අංක 02 (දෙක)
    මෙත්ත සූත්‍රය
    පිටුව 45
    tipitaka.lk/kn...
    අවෙරං ඒ ආර්ය මාර්ගය වඩන අයට වෛර නොකරත්වා
    ශාන්ත පදනම් වූ නිවන කරා කළ යුත්තේ කුමක් ද
    සක්කෝ, ඒ කියන්නේ සැකසුරුවම් සහිතව නිවන දකින්න කල යුත්තේ කුමක් ද
    උජූච අවංක වෙන්න තමාගේ ක්‍රියා කලාපය නිවන කරා යන ගමනට අවංක විය යුතුය
    සූජූච අවංක වීමේ පරමාර්ථය ලෝකය වෙනුවෙන් නොව යි නිවන සඳහා
    තපොගුණය හැර, නිවන හැර, වෙනත් සුවයක් මා නොදකිමින් කිවූ භාග්‍යවතුන් වහන්සේ
    සුවච නිවන සඳහා කියන තවත් නමක්,
    මෘදු නිවන සඳහා අපූරුවට නැවී තිබෙන බවයි
    අනතිමානි න + අතිමානි මානය නැතිවෙන්නේ රහත්භාවය ලබද්දී. අතිමානය නැති…
    …කරගන්න පුළුවන් දෙයක්. අස්මිමානය ප්‍රඥාවෙන් නැසෙන කෙලෙසයක්.
    සන‍්තුස‍්සකො ච - එකක් නිවනට පැමිණීමෙන් ලබන සතුට, තව එකක් ප්‍රිති මනස්ස කායෝ පස්සද්ධති. සුඛං දේති. නිරාමිස සුවය දහම් සුවය තමා මේ සන‍්තු ස‍්සකො ච කියන්නේ.
    සුභරෝච ලෝකයා සෑම දෙයක් දරන්නේ. නිවන සඳහා අවශ්‍ය දේ පමණක් දරාගැනීම.
    අප්පච්චෝච සත්වයා බහු කටයුතුය ලෝකයේ තියෙන්නේ. සිව්පසය හැරෙන්න වෙන මොනව
    සල‍්ලහුකවුත‍්ති බුද්ධි සැහැල්ලු බවට පත් වෙනවා. ආර්ය මාර්ගයට බාධාවක් එ කාමාශාව
    සන‍්තින්‍ද්‍රියො ච සාන්ත වූ ඉඳුරන් නිවනට සඳහා තවත් හික්මවීමයි ඉඳුරන් හික්මවීමයි
    නිපකො ච නිපක කියන්නේ රාගයෙන් පැහෙනවා. පැසීමෙන් ඉවත්වීම, නිපක වෙනවා
    අප‍්පගබ‍්භො අල්ප වූ ගැබ් කිරීමක් එනම් ගැබ් කරගන්නවා අඩුයි බහු ගබ්බ වෙන්නැතුව
    කුලෙසු අනනුගිද‍්ධො කුලේ හෙවත් කෝලයට අනුව වුනහම අනුකූල වෙනවා.
    ලෞකික අවස්ථාවලට ඇලීමෙන් ඉවත් වෙනවා ඕන, දේව බව, බ්‍රහ්ම බව පත පතා ඉන්න එකෙන්
    න ච ඛුද‍්දං සමාචරෙ කුඩා හෝ වරදක් නොකර සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ පමණයි
    මේ කියන්නේ සුද්‍ර වූ පහත් වූ වැරදි වලට, එනම් ආර්යයන් විසින් නිග්‍රහ කරන වැරදිවලට
    අරිහතුන් වහන්සේලා ගෙන් අතින්ද වැරැදි සිදුවිය හැකි. මේ නින්දා වැඩ වලින් ඉවත් වීමයි
    කිඤ‍්චි යෙන විඤ‍්ඤූ පරෙ උපවදෙය්‍යුං ඥානවන්තයින් විසින් නොකළ යුතුයි කියන ලද දෙයින් වැලකී සිටිය යුතුයි. ඥානවන්තයින් නම් මගඵල ලාභීන්ය
    සුඛිනො වා කයේ ගින්නෙන් නිවුණු දාට සුවයක් දැනෙනවා නිවන් සුවය.
    ඛෙමිනො හොන‍්තු සසර බව කෙළවර කලා ද එදාට බය නැති වෙනව අසෝකං විරජං ඛේමං
    අසෝකං විරජං ඛේමං කියන්නේ ආර්යයන් වහන්සේ නිවන පූර්ණ කරගත දාට මේ භය කියන බය නැතිවෙනව ලෝකයා කියන්නේ වෙනම බයක් ආර්යයන් කියන්නේ මේ සසර බයෙන් නිදහස් වූ බවයි
    සසබ‍්බෙ සත‍්තා භවන‍්තු සුඛිතත‍්තා නිවන් සුවය හැර වෙන සුවයක් ආර්ය යන් දකින්නේ නැහැ.
    යෙ කෙචි පාණභූතත්‍ති කිසි ප්‍රාණ භූතයෙක් ඇද්ද ඒ ලෝකයා කුමක්ද පානය කරගන්නේ
    භූත නම් මේ සතර මහා භූතයන්ගේ සැදුණු බවයි. මේ මහා බොරුව න්ගෙන් සැදුණු කයයි
    තසා වා තස භාවයට පත්වෙනවා, එනම් ත්‍රාශ්‍යභාවයට පත්වෙ නවා තැති ගන්නවා
    ථාවරා වා ඒවගේම ථාවර භාවයට පැමිණීම කියන්නේ ස්ථාවර වෙලා මේ සසරේ.
    අනවසෙසා, නම් ශේෂයක් නැතුව ඔක්කොම එහෙනම් එකතුවක්
    දීඝා වා මේ සංසාර ගමන දික්වෙලා. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, භූතයෝ හදාගෙන පානය කර …
    යෙ මහන‍්තා වා ලෝක සත්ත්වයා සසර දික් කර ගෙන ඔවුන් එයින් මහ න්තත්වයට පත්වෙලා
    මජ‍්ඣිමා නම් මාධ්‍යයට බැහැගෙන එනම් සසර ගමන නමැති මාධ්‍යයට බැහැගෙන ඉන්නවා
    රස‍්ස නම් කෙටි වෙලා එහෙනම් නුවණ මොට වෙලා නුවණ අඩු වෙලා නුවණ හීන වෙලා
    කාණුකථූලා එනම් මේ සෑම දෙයින් තැලී සිටිනවා කියන එකයි
    දිට‍්ඨා වා යනු යම් කිසි කෙනෙක් දෘෂ්ටියට ආවනම් එනම් මිත්‍යාදෘෂ්ටියකට වෙලා
    යෙ ව අද‍්දිට‍්ඨා නම් දෘෂ්ටියක් ගත්ත නිසා උන්ට පේන්නේ නැහැ නිවන පෙන්නේ නැහැ
    යෙ ච දූරෙ දෘෂ්ටිගත වූවන්ට නිවන් නොදකින තාක් මේ සංසාරය දුරයි
    වසන‍්ති අවිදූරෙ මේ දෘෂ්ටිගත වූවන් නිවන නොදැක්ක නිසා වාසය කරනව අඳුරේ…
    භූතා වා මෙන්න මෙයින් බොරුවක් හදන්නේ මහා භූතයෝ
    ලෝකය හදල තියෙනව
    සම‍්භවෙසී වා නම් බොරුවේ පිහිටලා ඉන්නවා අවිද්‍යා භාවය පහළ කරගෙන
    සබ‍්බෙ සත‍්තා මෙන්න මේ අයයි සංසාර ගමනේ ගමන් කරන්නේ සංසා රේ ගමන් කරන්නේ
    භවන‍්තු සුඛිතත‍්තා නිවන් සුවයට පත් වේවා, නිවන දකින්න බැරි දේවලින් මිදිලා සුවයට පත් වේවා
    න පරො පරං නිකුබ‍්බෙථ නපුරු කම් නොකරත්වා කුම්බැහිකම් නොකරත්වා
    නාතිමඤ‍්ඤෙථ කත්‍ථචි නං කඤ‍්චි මේ කටයුතු වලින් යහපතක් වෙන්නේ නැහැ.
    බ්‍යාරොසනා රොස්බවයි පරොස් බවයි රොස්පරොස් බවයි
    පටිඝසඤ‍්ඤා සැර බව නිසා ද්වේශ කියන සංඥාවට බැඳීම නිසා
    නාඤ‍්ඤමඤ‍්ඤස‍්ස දුක‍්ඛමිච‍්ඡෙය්‍ය මේ වැඩ පිළිවෙල නිසා එකිනෙ කාට දුකින් මිදීමක් නැත
    මාතා යථා නියං පුත‍්තං අම්ම තාත්තා දාලා අය ආපු අයට අම්මා තාත්තා වෙන්නේ බුදුන්වහන්සේ
    යථා නියම් පුත්තං යථාර්ථවත් නියම පුතා කියන්නේ අරිහතුන්ට, මාගේ පුත්‍රයා කියලා
    ආයුසා එකපුත‍්තමනු රක‍්ඛෙ ආයුෂය වෙන් කලා අරිහත් වෙනකන් අනුරක්ෂණය කරන්න
    එවම‍්පි සබ‍්බභූතෙසු මානසං භාවයෙ අපරිමාණං ඒ සියලුම භූතයෝ ප්‍රාණීන්
    මෙත‍්තං ච සබ‍්බලොක ස‍්මිං ලෝක සත්ත්ව යන්ට මෛත්‍රි සිතින් නිවන ප්‍රාර්ථනා කිරීමයි
    මානසං භාවයෙ අපරිමාණං, ලෝක සත්ත්ව යන්ට ප්‍රමාණ නොකර
    උද‍්ධං අධො ච තිරියඤ‍්ච උඩින් භවාගරයත් යටින් අවීචියත්. උඩ - යට අතරතුර
    අසම‍්බාධං සම්බාධයක් නොවේවා තමන් අනුගමනය කරන ආර්ය මාර්ගයට
    අවෙරං ඒ ආර්ය මාර්ගය වඩන අයට වෛර නොකරත්වා
    අසපත‍්තං අසත් භාවයට පත් නොවේවා. එනම් අසත්පුරුෂයකු නො වේවා ආර්ය අයට
    තිට‍්ඨං චරං නිසින‍්නො වා සයානො වා කියන්නේ හිටගෙන ඇවිදිමින් හිඳිමින් සයනේ කියන
    යාව තස‍්ස විගතමිද‍්ධො මිද්දෙසේට පත්වෙන්නේ නැතිව, මැලි නොවී මේ කරන්න
    එතං සතිං අධිට‍්ඨෙය්‍ය මේ සතිය අධිෂ්ඨානය කර ගෙන
    බ්‍රහ‍්මමෙතං විහාරං ඉධමාහු බ්‍රහ්ම විහාරය හෙවත් නිවනට කියන නමක්
    දිට‍්ඨිඤ‍්ච අනුපගම‍්ම සීලවා කිසිම දෘෂ්ටියකට නැතිව, ධර්මය ධර්මය හැටි දැකලා සීල ගුණයට
    දස‍්සනෙන සම‍්පන‍්නො දර්ශනයෙන් කල යුතු ධර්මයක් ඇද්ද එය අසා දැනගත යුතුයි.
    කාමෙසු විනෙය්‍ය කාමය විනය කරනවා. කාමය ගෙවා හරින්න. අනාගාමි ඵලයට පැමිණීමයි
    ගෙධං අල්ලගන්න ඒවා යේ බැඳෙන්නෙ නැහැ. ඒ ස්ථානය සඳහා අල්ල ගත්තා වූ… ඉවත් වීමයි
    එනම් රහත් භාවය පූර්ණය කර නිවන් දකිනවා කියන එකයි පිරිනිවන් පානාපානව

Комментарии • 1

  • @VikurthiDhamma
    @VikurthiDhamma  3 месяца назад

    තථාගත ධර්මයේ විකුර්ති කල ස්ථාන දැන ගැනීමට පෙර අහන්න
    0 = 9 ruclips.net/video/yADjZus-1m8/видео.html
    1 = 9 ruclips.net/video/oLxZxRMRXaw/видео.html
    2 = 9 ruclips.net/video/n8Q5e1sEWDo/видео.html
    3 = 9 ruclips.net/video/34ECFLz19k0/видео.html
    4 = 9 ruclips.net/video/fnkjy9i7vCs/видео.html
    5 = 9 ruclips.net/video/vwoVEcdd0A8/видео.html
    6 = 9 ruclips.net/video/98gWaGkTdkw/видео.html
    7 = 9 ruclips.net/video/teqh8fZv7KM/видео.html
    8 = 9 ruclips.net/video/gdu5vUgvO8I/видео.html
    9 = 9 ruclips.net/video/KRZpmq-Spzc/видео.html