A/L වලට Tech කරොත් කෙලවෙයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 166

  • @stcreations9895
    @stcreations9895 8 дней назад +2

    ​දැන් තත්වෙ වෙනස් වෙලා මචං මම Bsc Eng , හැබැයි අවසානෙට අපේ company එකේ අපි interview කරලා ගත්තෙ B.ET technologiest කෙනෙක් , Bsc engineerings ලා කීපදෙනෙක් reject කරන්න උනා practical Skill වල අඩුව නිසා ,හැබැයි B.ET කරපු කෙනා UOM - Msc Engineering(reading) ඒ නිසා එයා IESL qualified නැති උනාට Job එක ගත්තා , Anyway job opportunities never depends on just your degree dude , its about your skill's Also ❤

  • @vinethgunawardana
    @vinethgunawardana 2 года назад +59

    ඒලෙවල් වලට නිවැරදි පාරක් සොයා ගත නොහැකිව අතරමන් වූ සිසුන්ට වටිනා මාර්ගසිතියමක්.❤

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад +5

      ස්තූතියි පුතා ❤️

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 года назад +23

    Video එකනම් සුපිරි සර්.❤️
    Comment section එකේ Tech කරල engineering යනවට පාර හදන්න අකමැති අයත් ඉන්නව වගේ.අව්ලක් නෑ
    අලුත් අයට chance එකක් නොදී ඇලිල ඉන්න අය හින්ද මාර විදිහට මෙහෙ system change වෙනවනෙ😂

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад

      ❤️❤️❤️❤️

    • @DilangiAnanda
      @DilangiAnanda 3 месяца назад +2

      tec karala mona campus eke engineering faculty ekatada yanna puluwan kiyl poddak kiynwada...danne nathi nisai ahanne

  • @ALICTSinhala
    @ALICTSinhala 2 года назад +7

    නියම Video එකක් 👍

  • @bhashithaprasansana8251
    @bhashithaprasansana8251 2 года назад +6

    Good job sir❤️😘

  • @m.rjayalath6382
    @m.rjayalath6382 2 года назад +4

    නියමයි සර්👍👌

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад

      බොහොම ස්තූතියි...❤️

  • @sandeepasenarath187
    @sandeepasenarath187 2 года назад +13

    නියමයි සර් වීඩියෝ එක නම්...👌
    මොකද මේ මැත්ස් කරන අයියලා ටිපර් වෙලා😂😂

  • @dolly8209
    @dolly8209 11 месяцев назад +3

    me video eke watinakama nan kiyala wedak ne ❤

  • @upulkumara832
    @upulkumara832 7 месяцев назад +2

    වටිනවා❤❤❤

  • @dinethsandeepa8128
    @dinethsandeepa8128 2 года назад +7

    අපේ සර්ලා දෙන්නා..❤️❤️

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 2 года назад +3

    වටින video එකක්

  • @unitosl6263
    @unitosl6263 4 месяца назад +1

    B tech newai ne denne BET neh OUSL eka thibba Btech eka vage newai anika professional engineer kanek wenna baa ne Uparima IENG witharai.

  • @salithamadhushan3083
    @salithamadhushan3083 2 года назад +3

    Thanks sir

  • @sisirachandrakumara5653
    @sisirachandrakumara5653 2 месяца назад +1

    සර් මේකට උත්තරයක් දෙන්නකෝ.tech කරලා තුන් වෙනි විශට මීඩියා කරලා කැම්පස් වලින් කරන්න පුලුවන් හොද digree මොනවද..මම මීඩියා වලින් යන්න කැමති කෙනෙක්..tech වලින් මීඩියා කරල හොද digree නැද්ද නැත්තම් arts වලින්ද කරන්න ඕනේ..මෙකට උත්තරයක් දෙන්නකො සර්..😢

  • @_Nethu...
    @_Nethu... 7 месяцев назад +2

    Thanks sir🤍

  • @LokaGaweshaka.
    @LokaGaweshaka. Год назад +3

    සර් සබරගමු Et dgree eka electro macanical නේද

  • @sahanmansara185
    @sahanmansara185 Год назад +1

    Sir 💖

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l Месяц назад

    Mn 2023 A level kalee tech vlin kalee.media A , sft , bst S 2 k thiynne mt😢

  • @dewmiranasinghe4039
    @dewmiranasinghe4039 10 месяцев назад +1

    Sir commerce and ict karoth mona University yannada puluwan

    • @ThevoiceofETech
      @ThevoiceofETech  10 месяцев назад +2

      Ict thiyana ewa one ekakata puluwan මොරටුව eka nam ba

  • @ravinduimasha8462
    @ravinduimasha8462 2 года назад +3

    වටින දේ හරි දේ ගැන තර්කානුකූල කියාදුන්න හැමදාම ගරු කරන චරිත 2ක් නියමයි සර්.

  • @Yakusaff-g2h
    @Yakusaff-g2h 3 месяца назад +1

    Sir technology කරලා engineering කරන්න බැරිද

  • @sltecworld101
    @sltecworld101 7 месяцев назад +1

    Super

  • @sonalkss6973
    @sonalkss6973 9 месяцев назад +4

    Peradeniya nadda ?🤔🤔

  • @indikawalithalavithanalage2069
    @indikawalithalavithanalage2069 Год назад +1

    Sir bucket subject welin korean wage language ekak keranna barida 🥲

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 месяцев назад +1

      Oya thiyana ewa witharai පුතා

  • @Somasirisomasiri-b8h
    @Somasirisomasiri-b8h 2 месяца назад

    A/l Tec karanna ,aniwaren o/l maths walata C Ekak thiyenna oneda

  • @p4s_gost196
    @p4s_gost196 Год назад +1

    mewata o/l resalt eka kohoma da oni wenne

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 месяца назад

    සර්,
    Ol english s එකක් තියෙන්නේ.
    කැම්පස් යන්න බැරිද එතකොට

  • @Kavindulakshan1980
    @Kavindulakshan1980 4 месяца назад

    Sir uwa wellassa iit eka kaloth job ekak hoyagnna puluwnd

  • @minthakagithsan6412
    @minthakagithsan6412 4 месяца назад +3

    Maths aiyala form wela 😂😂

  • @knowledgelk
    @knowledgelk 2 года назад +3

    Bst uwa,jaffna ,නැගෙනහිර Course ?

  • @rusirukanchana5255
    @rusirukanchana5255 2 года назад +2

    🔥♥️

  • @honeststubborn3417
    @honeststubborn3417 2 года назад +3

    ❤❤

  • @its_naqshath
    @its_naqshath 7 месяцев назад +1

    Sir, can you recommend classes for BFT, SFT, ICT English medium? For B-tech?

  • @MohamedBakir-w6b
    @MohamedBakir-w6b 7 месяцев назад +1

    Sir.. university college gihin teacher kenk wennath puluwandha

    • @ThevoiceofETech
      @ThevoiceofETech  6 месяцев назад

      B.Tech complete කලාම පුලුවන්

  • @lalithdissanayaka5383
    @lalithdissanayaka5383 Год назад +3

    සර් පුලුවන් නම් reply කරන්නකො.අහන්න කෙනෙක් නෑ. මං A/l privat කරන්නෙ. Et Practical එකට වෙනම application fill කරන්න ඕනෙද ? ඒක exam ඉවර උනාමද ඒක දෙන්නෙ.කොහොමද application එක ගන්නෙ.

  • @d.b.1673
    @d.b.1673 Год назад +1

    Sir shy thunama bio valin pass une nethi lamayekta 4 th shy tech karoth yanna puluvan pethi monavada sir.

  • @ShenalTharusha-v1o
    @ShenalTharusha-v1o 3 месяца назад

    Sir aniwaren reply ooni
    Sir SFT,ET EKKA AGRICULTURE KALOTH CAMPUS YNN PULUWANDA

  • @warshapawani8130
    @warshapawani8130 3 месяца назад

    Machinist technician , power electrical technician ( industrial ) , Machinist technician , industrial mechatronics technician , automobile electrical සර් මේ course කරන්න සුදුසුකම් සපුරන්ඩ tec තුන්වෙනි විෂයේ තෝරගන්ඩ ඕනේ මේ subject වලින් කෝකද - භූගෝල විද්‍යාව , ආර්ථික විද්‍යාව , ඉංග්‍රීසි , කෘෂි විද්‍යාව ,සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය , ICT

  • @ballakukula2167
    @ballakukula2167 2 года назад +2

    sirge golayo okkoma engineersla unada sir? 🥺🥺

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад +2

      අනේ නෑ මගේ ගෝලයෝ සමහරු campus, සමහරු Germen tech. තව සමහරු busness එහෙමත් පටන්ගන්නවා.
      කොහොම නමුත් උන් ජීවිතේ දිනනවා.
      Hardware එකට sample අරගෙන ගිහින් මේ කෑල්ල දෙන්න ඉල්ලන තරම් technical knowlde දියුණු ලාංකීය සමාජයේ උන් අනිවර්‍යෙන් දින්නවා.
      කවුරු උනත් දක්ෂයා දිනන්න ඕනේ. එයා tech ද maths ද, අදාල නෑ.

  • @Seijon00
    @Seijon00 5 месяцев назад

    Sir, cybersecurity wage yanna karanna ona subject stream eka mokakkda a/l wala ?

  • @1trending868
    @1trending868 7 месяцев назад +9

    O/l කරලා results තාම ආවෙ නැ මොනා කරන්න ද කියලා තේරුන්නැ

  • @sscreates1015
    @sscreates1015 2 года назад +6

    නැනෝ එකයි රොබොටික් එකයි දෙකම කරන්න පුළුවන් කැම්පස් එකක් නැද්ද සර් 🥺

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад

      ❤️❤️❤️❤
      Noway පුතා. Tech එක්ක බෑ

  • @hasitha_sandakelum
    @hasitha_sandakelum 2 года назад +1

    🔥

  • @HarshaMalan-qz8lc
    @HarshaMalan-qz8lc 7 месяцев назад +1

    Bst ekk it kaloth prashanayak nadd sir

  • @ids_777
    @ids_777 Месяц назад

    O/l IT නොකර A/L IT කරොත් අල්ල අගන්න අමාරු වෙයිද

    • @kaveesha56bbh
      @kaveesha56bbh 12 дней назад +1

      නෑ බය නැතුව කරන්න

  • @niroshawickramanayake2822
    @niroshawickramanayake2822 Год назад +1

    Peradiniya university eke it side eka nadda

    • @ThevoiceofETech
      @ThevoiceofETech  Год назад +1

      තියනවා කියලා තමා මතක. හරියටම හොයලා කියන්නම්

  • @rasikasathkumara334
    @rasikasathkumara334 Год назад

    Sir me training eka bst karath hambenava neda campus giyata passe

  • @niroshawickramanayake2822
    @niroshawickramanayake2822 Год назад

    Jobes ganath vidieo ekak dann ko

    • @ThevoiceofETech
      @ThevoiceofETech  Год назад +1

      කරමු... යෝජනාවට ස්තූතියි. Job සහ දෙස් විදෙස් උසස් අද්‍යාපන අවස්තා ගැන ඒමත් දාලා එකක් කරන්න ඉන්නේ

  • @Rawana_X
    @Rawana_X 11 месяцев назад +2

    sir 7maths kiyana eaka apita 3 weni kanden thoraganna puluwan neda

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 месяцев назад

      ඔව් පුතා

    • @Rawana_X
      @Rawana_X 10 месяцев назад +1

      ict walata wada 7maths karana eaka hodada sir
      @@ThevoiceofETech

    • @ThevoiceofETech
      @ThevoiceofETech  10 месяцев назад

      කලාතුරකින් කෙනෙක් තමා එහෙම කරන්නේ. සිතිර කියල kandy ළමයෙක් කලා. District 29ත් උනා.
      ගොඩක් දෙනා ict කරනවා. Campus යන්න අවස්තා 2ක් ලැබෙන නිසා

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial 6 месяцев назад +1

    Moratuwata yanna widiyak Nadda tech walin

    • @ThevoiceofETech
      @ThevoiceofETech  6 месяцев назад

      ඕනෑම විශය ධාරාවක් යටතේ යන්න පුලුවන් පාඨමාලා සහ aplitude test එක ලියලා යන්න ඕනේ පාඨමාලා වලට යන්න පුලුවන්.
      Campus පොත බල්න්න

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po 11 месяцев назад +1

    Meke maths kiynne combined maths d 😒

  • @THE.RASH7
    @THE.RASH7 2 месяца назад

    👍

  • @ChathurakaNipun
    @ChathurakaNipun Год назад +1

    Tech කරන්න O/l සුදුසුකම් මොනවාද ඔනෙ sir

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 месяцев назад +2

      O/L සමත් වීම. ගණිතය විද්‍යාව අවම s 2k

    • @ThevoiceofETech
      @ThevoiceofETech  3 месяца назад

      @@Minuga667 0727755271

  • @sadewmi101
    @sadewmi101 Год назад +1

    B tec kroth nursing ynn brida

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 месяцев назад

      ඒකට අවුලක් නෑ නේද

  • @nRana7
    @nRana7 Год назад +1

    Sir O/l Requirements monawada A/l walata ,exam eka pass wela Maths C and Science C da

  • @kusalpamoda6523
    @kusalpamoda6523 10 месяцев назад

    Ganitaya karana class tiyanawada

  • @MavindasilvaSilva
    @MavindasilvaSilva 10 месяцев назад +1

    අනේ සර් පේරාදෙණිය කැම්පස් එකට යන්න බැයිද සර් 🥺🥺🥺🙏🙏🙏🙏.....

    • @ThevoiceofETech
      @ThevoiceofETech  10 месяцев назад +1

      අභියෝගතා පරීක්ෂණ ලියලා common course වලට යන්න පුලුවන්. කැම්පස් පොත බලන්න

  • @GeekLb.
    @GeekLb. 3 месяца назад

    Sir amaruida tec

  • @m.h6239
    @m.h6239 6 месяцев назад +3

    සර් ටෙක් කරොත් පේරාදෙණිය කැම්පස් යන්න පුලුවන්ද

    • @ThevoiceofETech
      @ThevoiceofETech  6 месяцев назад

      ඕනෑම විශය ධාරාවක් යටතේ යන්න පුලුවන් පාඨමාලා සහ aplitude test එක ලියලා යන්න ඕනේ පාඨමාලා වලට යන්න පුලුවන්.
      Campus පොත බල්න්න.

    • @m.h6239
      @m.h6239 6 месяцев назад

      @@ThevoiceofETech Tnx sir

  • @DMADisanayaka-il8ie
    @DMADisanayaka-il8ie 7 месяцев назад +1

    තාක්ශනය කළාට රැකියා තියනවද..?

    • @ThevoiceofETech
      @ThevoiceofETech  6 месяцев назад

      මොනා කලාමද තියෙන්නේ

  • @geekbro4491
    @geekbro4491 Год назад +1

    Meks nam maara watinw

  • @Venom4120
    @Venom4120 7 месяцев назад +1

    Tech karala engineer kenek wenna puluwanda

  • @chanthiladesandu730
    @chanthiladesandu730 7 месяцев назад

    Meke english kiynnne mokadda

  • @HistoryWithInduneth-h8g
    @HistoryWithInduneth-h8g Год назад

    Sir සබරගමු wagee වගේ අහු උනොත් ජොබ් නැද්ද කට්ටිය එහෙම කියනවා

    • @ThevoiceofETech
      @ThevoiceofETech  Год назад +1

      අනිවර්‍යෙන් කැම්පස් යන්න පුතා.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  Год назад +1

      අනිවර්‍යෙන් කැම්පස් යන්න පුතා. ජොබ් සෙට් වෙයි

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 года назад +9

    😂😂අනේ නිකන් බොරු කියල ලමයිව අන්දන්නෙ නැතුව ඉන්න සර්. ටෙක් කරල Engineer කෙනෙක් වෙන්න බෑ. 😂එහෙම පුලුවන්නම් ඔච්චර නැහීගෙන ලමයි maths කරන්නෙ නෑනෙ. SFT වල තියෙන්නෙ
    physics වල මූලිකම ,ලදරුම කොටස්. එච්චර බාල syllabus එකක් ඉගෙනගෙන ඉන්ඡෙක් වෙන්නෙ කොහොමද. අනිත Bsc Engineer degree එකක් නෙමේනෙ දෙන්නෙ. හැබැයි ඉතින් අාර්ට් කරනවට වඩා tec කරන එක හොදයි මොකක් හරි Job එකක් කරන්න පුලුවන්.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад +8

      බොහොම වටින සාකච්ඡාවක් ඇතිවිය යුතු අදහසක්.❤️❤️❤️❤
      මම යෝජනා කරනවා 3 idiots film එක බලන්න කියලා ඔබතුමාට

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад +4

      @@ThevoiceofETech මන් එ්ක බලල තියනව සර්. දැන් සර් කියන්න හදන්නෙ maths කරන ලමයිට ප්‍රායෝගික දැනුමක් නෑ කියලද. 😅මන් මෙච්චර maths පැත්තට අැද්දට මන් කලේ bio.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 года назад +6

      @@සර්වබලදාරිය නෑ නෑ ඒම නෙවේ. මාත් maths කලේ.
      දක්ශයො ගොඩක් ඒ හරහා බිහි වෙනවා. ඒකේ විවාදයක් නෑ.
      නමුත් tech විශය හදුන්වාදීමේ අරමුණ ඔයිට වෙනස්.

    • @himashalithum6615
      @himashalithum6615 2 года назад +9

      Maths කරන තරම් මැරෙන්න ඕන නෑ මහත්තයෝ tech කරල campus යන්න😂Maths කරල කීයෙන් කී දෙනාද campus යන්නෙ😂

    • @himashalithum6615
      @himashalithum6615 2 года назад +6

      @ සර්ව බලදාරිය කයිය ලොකු උනාට දන්නෙ චුට්ටයි කියල තේරුනා😂ලොකුවට bio කරල campus ගියාද

  • @milindaashan5791
    @milindaashan5791 2 года назад +2

    ❤️❤️

  • @nuwanjith9591
    @nuwanjith9591 2 года назад +2

    🔥🔥🔥

  • @pasindudilshan3013
    @pasindudilshan3013 2 года назад +1

    ❤️❤️

  • @VenujaPasan
    @VenujaPasan 6 месяцев назад

    ❤❤❤❤

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 10 месяцев назад +2

    ♥️♥️

  • @manjithathenura7726
    @manjithathenura7726 2 года назад +2

    ❤️

  • @dilsh.an.444
    @dilsh.an.444 3 месяца назад

    ❤❤❤

  • @LANKAgeming
    @LANKAgeming 2 месяца назад

    ❤❤