උසස් පෙලට ටෙක් කරන්න හිතන ඔබට...(G.C.E. A/L Technology Stream Documentary)

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 466

  • @Imansashenuli
    @Imansashenuli 8 месяцев назад +29

    මම මේ පාර o/l ලියන්නෙ සර් . මම a/ l වලට ටෙක් කරන්න හිතාගෙන ඉන්නෙ .ගොඩාක් ස්තුති සර් මේ video එකට ❤ ♥️

  • @thushanstyle1102
    @thushanstyle1102 3 года назад +63

    සර් මේ විඩියෝ එක ගොඩක් වටිනව මේ හැම විස්තරයකටම ගොඩක් ස්තුතියි 🙏

  • @sanjeewaniabeysinghe8630
    @sanjeewaniabeysinghe8630 2 года назад +44

    බොහොම ස්තුතියි 🙏 සර්. ගොඩක්ම පිං සර් මේ අයුරින් අර්තවත්ව නොදැනුවත් අපිව දැනුවත් කරනවාට .... මවක් විදියට මගේ පුතු වෙනුවෙන් උ.පෙ. විෂයන් තෝරා ගැනීමට මහත් පිටු වහලක් වුනා ඔබගේ මේ අදහස් 🙏🙏🙏

  • @user-qd5er8sg9x
    @user-qd5er8sg9x 2 года назад +23

    බොහොම ස්තූතිය සර්. මාත් මේ පාර a/l විශයට ටෙක් තෝරගන්නවා..☺️

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 2 года назад +121

    සර් මම 2024 ඒලෙවෙල් මම කරන්නෙ ටෙක්නොලජි කොහොම හරි මේ ටෙක් සබ්ජෙක්ට් එකෙන් ඉස්සර හටම යනවා ❤️💫😘

  • @deavindyanethmini5945
    @deavindyanethmini5945 Год назад +12

    Thank you sir , මන් 2023 o/l batch එකේ , තවත් exam කරණ ගමන් , මාත් කැමැතියි tech කරන්න , sir ge advices වලට thank you 🙏

  • @WhoisKawsh_
    @WhoisKawsh_ 3 года назад +100

    බොහොම ස්තූතී සර් මම තාම o/l මම අනිවා ටෙක් කරනව කොහොමත් 🥰🥰

  • @Keshanayah
    @Keshanayah 11 месяцев назад +8

    ඒ වචන ටික ලොකු හයියක් සර් 😌💗

  • @imeshaudeshaniimesha3463
    @imeshaudeshaniimesha3463 2 года назад +36

    ගොඩක් හොදයි වීඩීයෝ එක සර් මන් තාම o/Lලොකු බලාපොරොත්තු වක් ටෙක් කරන්න තියෙනවා මට වගේ අනිත් සහෝදර සහෝදරියන්ටත් ඒ තැනට එන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා♥️

  • @AshenKavidu-z2g
    @AshenKavidu-z2g 6 месяцев назад +6

    සර් මන් මේ පාර O/L ලිව්වා මාත් ඉන්නේ බී ටෙක් කරන්න ඒක කරන්න තවත් දැනුම දුන්නට ගොඩක් ස්තුති සර් ❤

  • @wasanaperera9656
    @wasanaperera9656 2 года назад +7

    මන් තාම ol මන් අනිවාරෙන් තාක්ශනවේදය කරනවා..විස්තර වලට ස්තූතියි 🙏🙏

  • @pawanichanchala9135
    @pawanichanchala9135 3 года назад +27

    ගොඩක් වටින video එකක්..සර්ට ගොඩක් පිං සර්.🙏🙏

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 Год назад +4

    ගුරුතුමනි, ඔබ ගොඩාක් හොදින් කරුණු පැහැදිලි කළා. ගොඩාක් ප්‍රයෝජනවත්. නොහෝම ස්තුතියි.

  • @prasasthijayashan2338
    @prasasthijayashan2338 Год назад +5

    සර්ට පිං සර් විශය ගැනවත් නොදැන හිටියේ , සර්ගෙ පැහැදිලි කිරීම නිස ඒක හොදට තේරුන ,පිං සර්

  • @Ameee_16
    @Ameee_16 2 года назад +14

    මාත් හොය හොය හිටපු දෙයක් 😊 සර්ට ගොඩක් ස්තුතියි 🥰🥰

  • @priyadarshanipriyadarshani7357
    @priyadarshanipriyadarshani7357 3 года назад +27

    ගොඩාක් වටිනව සර් මේ video එක සර්ට ගොඩක් පින්❤️‍🩹❤️‍🩹

  • @duvidulakshan9959
    @duvidulakshan9959 3 года назад +30

    ගොඩක් වටින වීඩියෝ එකක් සර් 🙏🙏🙏

  • @rajeewamendis3376
    @rajeewamendis3376 3 года назад +23

    ගොඩාක් වටිනවා සර් .පිං සර් ට 🙏🙏🙏

  • @shashismartshow5697
    @shashismartshow5697 3 года назад +7

    සර් මෙ විඩියො එක හුගාක් වටිනවා...අනෙ මට හිතාගන්න බැරිව ඉඩ්දි මෙක දැකලා බැලුවෙ tnxx sir

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 года назад +30

    ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️

  • @nethsarasadeepa2352
    @nethsarasadeepa2352 3 года назад +17

    ගොඩක් ස්තූතියි සර් ගොඩක් වටිනවා

  • @supunpriyantha4396
    @supunpriyantha4396 3 года назад +13

    ගොඩාක් වටින විඩිඔ එකක් ස්තුතියි සර්

  • @saumyasewwandi9482
    @saumyasewwandi9482 2 года назад +6

    Thank you sir ගොඩක් වටිනවා මේ කියපු කරුණු ටික...👍

  • @lakshankaveesha1214
    @lakshankaveesha1214 3 года назад +16

    ගොඩක් වටින විඩියෝ එකක් සර්

  • @sadaruboy1822
    @sadaruboy1822 3 года назад +31

    ගොඩක් වැදගත් වීඩියෝ එක සර්🧡🔥

  • @dilshanmaduwantha2943
    @dilshanmaduwantha2943 2 года назад +7

    ඇත්තමයි සර් ගොඩක් වටින වීඩියෝ එකක්...තැන්කියු සර් ...♥️

  • @dushmanthanadun2892
    @dushmanthanadun2892 3 года назад +11

    සර් මේ විඩිඔ එකට ගොඩක් ස්තූති සර්

  • @manosharupasingha3510
    @manosharupasingha3510 3 года назад +14

    ගොඩක් වටින වීඩියො එකක් සර්.ගොඩක් ස්තූතියි.

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 Год назад +4

    වැදගත් වීඩියෝව. බොහොම ස්තුතියි සර් ඔබේ දැනුවත් කිරීම ගැන. මගේ දරුවත් තාක්ෂණය වේදය තමයි කරන්නේ.

  • @sandeshravishan5013
    @sandeshravishan5013 2 года назад +4

    Thankyou sir.. කිසිම දෙයක් දැනන් හිටියෙ නැහෑ.. ගොඩක් දේවල් දැනගත්තා 💛

  • @kasunkasun2578
    @kasunkasun2578 Год назад +4

    ගොඩාක් වටින විඩියො එකාක් සර්..සර්ට ගොඩක් පිං🙏.මමත් ටෙක් පිලිබද කිසිදු දැනුමක් තිබුනේ නෑ

  • @movieclip2496
    @movieclip2496 3 года назад +17

    ගොඩක් පින් සර් අපිට මෙව කියල දෙනවට 🙏🙏🙏

  • @thusharimallika5219
    @thusharimallika5219 2 года назад +6

    ගොඩක් පිං සර් 🥺❤ නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත

  • @nimalrupasingha3091
    @nimalrupasingha3091 3 года назад +15

    ගොඩාක් ස්තූතියි සර්✍️😍

  • @dinushikalhari610
    @dinushikalhari610 2 года назад +4

    Me video ek godk wadagath godak dewal danagaththa godak sthuthi

  • @VikumGunasekara7
    @VikumGunasekara7 3 года назад +8

    ගොඩක් හොද විඩියෝ එක.

  • @amishanisansala3320
    @amishanisansala3320 3 года назад +8

    Godak watina vidiyo ekak thanks 😊😊❤️

  • @a.kumara5427
    @a.kumara5427 Год назад +3

    Thanks sir ගොඩක් වැදගත් මේ video එක

  • @chamindujayasinha64
    @chamindujayasinha64 2 года назад +4

    Godak watina video ekak ❤️🙏🙏

  • @candimavijasundra2827
    @candimavijasundra2827 2 года назад +3

    සර් මන් උසස්පෙලට කරන්න හිතන් ඉන්නෙ tec සර්.මන් ආස bio tec කරන්න . හැබැයි සර් ගොඩක් අය කියනවා අනික් විෂයන් වලට s දෙකක් ඇවිල්ලා e tec වලට B එකක් ආවත් capmus යන්න ලේසි කියලා. සර් මේ ගැටලුවට සර්ගෙන් මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @kavindatharusha461
    @kavindatharusha461 2 года назад +2

    ගොඩක් ස්තූතියි සර් දන්නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එක හරහා දැන ගත්තා .

  • @focusagent695
    @focusagent695 3 года назад +14

    අනිවාර්යයෙන් ටෙක් කරනවා

  • @dahamnimsaradissanayaka4170
    @dahamnimsaradissanayaka4170 2 года назад +2

    Thank you sir මම හොය හොය හිටපු video එකක් . 2023 A/L .

  • @chamanthasandeepa1532
    @chamanthasandeepa1532 Год назад +3

    ගොඩක් ස්තූතුයි සර් ගොඩක් වටිනවා

  • @isharajayaweera9841
    @isharajayaweera9841 3 года назад +8

    ගොඩාක් වටිනවා

  • @PrabuddhiLakmini
    @PrabuddhiLakmini Год назад +3

    Godak vatina vedio ekak sir thank you😊mamath A/l tec karanne hodata pahadiliva therum kara

  • @uvindusuharsha2357
    @uvindusuharsha2357 Год назад +2

    ගොඩක් වටිනා vidio එකක්

  • @cricketworld5778
    @cricketworld5778 3 года назад +8

    Thanks sir. Vedio wa loku udauwak wuna

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 года назад +9

    Godak sthuthi me video eka dammata sir

  • @soobi2385
    @soobi2385 2 года назад +8

    ගොඩක් ස්තූතියි සර්

  • @dasunkarunarathna9096
    @dasunkarunarathna9096 2 года назад +6

    වටිනවා සර් .❤️

  • @shanethennakoon4595
    @shanethennakoon4595 3 года назад +5

    Aththatama hoda vedio ekak mata hoda sup ekak hambuna thanx

  • @chanikasubashini7481
    @chanikasubashini7481 2 года назад +4

    ගොඩක් ඉස්තුතියි සර් ❤️

  • @aahanrashmika8553
    @aahanrashmika8553 2 года назад +14

    ගොඩාක් පින් සර් අපිට මෙ පිලිබදව කියලා දුන්නට 🙏🙏

  • @sathsaravikum9621
    @sathsaravikum9621 3 года назад +7

    Thank sir mehema wistharayak kalaata

  • @danaraja9062
    @danaraja9062 Месяц назад +1

    හොද ඔන්ලයින් පංති යක් ඕනි අවුරුද්දක් ඇතුලත විෂය නිර්දේශය කවර් කරගෙන විභාගය ලියන්න, හොයලා දෙන්න පුළුවන් ද

  • @Nature-Wonderful
    @Nature-Wonderful 11 месяцев назад +3

    ඉංගිසී-C, ටේක්-C, Art-C, පුරවැසි-A අනිත් විශයන් වලට (s),mata ටේක් karanna puluwanda sir😢😢😢

  • @nilukasudarshani8066
    @nilukasudarshani8066 3 года назад +7

    thank you sar. mata meka godak watinawa.

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 Год назад +4

    අපේ ඉශංක සර් 😁❤️😘🥰

  • @priyanthadeshapriya9625
    @priyanthadeshapriya9625 3 года назад +7

    Thanks sir

  • @CocoTv07
    @CocoTv07 Год назад +2

    Thank you very much sir... ❤❤

  • @darkworld8910
    @darkworld8910 3 года назад +4

    ගොඩක් ස්තුතියි සර් සර් පන්ති කරන්නැද්ද ටෙක් විශයක් 😐

    • @sftking8044
      @sftking8044  3 года назад +1

      කරනවා පුතා 070 555 2020

  • @senuranethsara6400
    @senuranethsara6400 3 года назад +4

    Thank you sir nice video

  • @samanthirenuka-tf3vi
    @samanthirenuka-tf3vi 29 дней назад

    Godak isthuthi sir😊❤

  • @gamingheshan7096
    @gamingheshan7096 3 года назад +4

    Sir gammak thanka ❤ adary ❤

  • @chathuramihiranga9122
    @chathuramihiranga9122 3 года назад +6

    සර් Et Sft එක්ක ගණිතය කලොත් ඒම යන්න පුලුවන් තැන් මොනාද තියෙන්නේ

  • @dewMax2006
    @dewMax2006 Год назад +1

    නියමයිනේ සර්

  • @Travelwithrash
    @Travelwithrash 3 года назад +6

    super sir

  • @theshiningstar1758
    @theshiningstar1758 3 года назад +6

    Sir mama 2019 ol kare. Mata 9A thiyanawa. Mama 2022 al karanne biology. Eth mata dan hithenawa eeta wada engineering technology man kamathi kiyala. Eth subject eka mata maru karanna bayai mokada man tech gana wadiya danne na. E nisa kawuruth kamathi na mn ayeth tech karana yanawata. Tech karama honda thanak thynwd sir?

  • @vajiralasanthi7167
    @vajiralasanthi7167 2 года назад +1

    බොහොම ස්තූතියි සර්

  • @theekshanawerasekara
    @theekshanawerasekara Год назад +2

    Thanks sir godak watinawa😊

  • @pathummadhuranga5054
    @pathummadhuranga5054 3 года назад +3

    Man tek kranna bayen hitiye den nm harima asaven kranva mn godak vatina vidio ekak Godak tnx sir

  • @lakshithaimaduwa686
    @lakshithaimaduwa686 2 года назад +2

    ස්තූති සර් බය නැති කරාට

  • @sasindurashmika1225
    @sasindurashmika1225 3 года назад +5

    Thanks sir 🙃🥰🥰

  • @blahblah-ku3yt
    @blahblah-ku3yt 2 года назад +3

    Thank you sir..🥰

  • @ravinduninirupama2517
    @ravinduninirupama2517 2 года назад +12

    සර්...මං o/l A-9 ක් තියෙනවා....2020 1st shy ලිව්වා maths වලින්...combined f,p6 s,ict C......2022 al set එකත් එක්ක 2nd shy කරන්න හිතුවා .....මං e tech වලින් 2nd shy කළොත් මට ගොඩදාගන්න පුලුවන් වෙයිද...u tube එකේ තියෙන vidio වලින් විතරක් බැරි වෙයිද සර්....අනේ මාව චුට්ටක් දැණුවත් කරන්නකො....

    • @knowledgelk
      @knowledgelk 2 года назад +5

      Hoda clz tikak hoya gena danama yanna.paper karanna .aniwaren puluwan😊

  • @shamikasadun7522
    @shamikasadun7522 3 года назад +4

    Thank you sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LAKIYAGAMING-u7g
    @LAKIYAGAMING-u7g 2 года назад +4

    Sir a/l tech කරලා මෘදුකාන්ග ඉන්ජිනේරු වරයෙක් වෙන්න හදාරන්න ඔනේ උපාදී මොනවාද (කැම්පස්)

  • @tharushapabasara-rh1xw
    @tharushapabasara-rh1xw Год назад +2

    thanks

  • @janithaprabath1924
    @janithaprabath1924 2 года назад +1

    ටෙක් වලට පිටරටවල් වල ජොබ් තියෙනවද ..එහෙම තියෙනවනම් යන්න මොනවගෙ විශයන්ද කරන්න ඕනි

  • @kavindugihan4160
    @kavindugihan4160 3 года назад +3

    Thank you sir

  • @samithamihiran3578
    @samithamihiran3578 3 года назад +5

    Sir BST karalaa geography thora gaththata awlak nadda

  • @sadeepmihiran6610
    @sadeepmihiran6610 3 года назад +15

    Higher maths කලාට අවුලක් නැද්ද, ක්ලාස් එහෙම තියෙනවද, z කොර් එක අවුල්ද?(SFT, ET),(මම 2023)

    • @wijekulagoda2046
      @wijekulagoda2046 Год назад

      ටෙක් එක්ක maths කරොත් z-score එක වැඩියි

  • @malshanipoornima3120
    @malshanipoornima3120 Год назад +1

    අපේ සර් 😍❤️

  • @umalsanjeewa1888
    @umalsanjeewa1888 3 года назад +3

    Bst චිත්‍ර

  • @mgbilla5438
    @mgbilla5438 3 года назад +8

    සර් බොහොම ස්තුතිය 🙏🙏සර් clz කරනවද

  • @tharushabandara4536
    @tharushabandara4536 3 года назад +3

    Sir මට සර් ගේ sft ක්ලාස් එකට ජොයින් වෙන්න බෑ ද සර්

  • @maneeshapamodi8876
    @maneeshapamodi8876 3 года назад +6

    Thanks sir godak watinawa video eka

  • @padminijayasinghe664
    @padminijayasinghe664 2 года назад +1

    ස්තුතියි

  • @sithuminawodya6388
    @sithuminawodya6388 2 года назад +2

    Thank you so much sir👍

  • @Dewmini_274
    @Dewmini_274 Год назад +1

    Sar math 2024 A/l BST, SFT, chithra hari english hari karanna bada Agri nathuwa.

  • @TutuGirl-f6y
    @TutuGirl-f6y 6 месяцев назад +1

    ET krddi Sir ICT noklth kmk nedda , Anith ewat gdk oni wenne ndda

  • @greenlinegaming01
    @greenlinegaming01 3 года назад +9

    Sir.. O/l maths and science S තිබිලා a/l AAA ගත්තොත් job එකකට යද්දී o/l resalt එක ප්‍රශ්ණයක් වෙයිද?

    • @sftking8044
      @sftking8044  3 года назад

      නැහැ

    • @greenlinegaming01
      @greenlinegaming01 3 года назад +3

      @@sftking8044 thank you sir
      එතකොට campos යන්න පුළුවන් නේද sir?

  • @FLT-cinema
    @FLT-cinema Месяц назад +1

    Sir mata maths walata- C ekak thiyenne siance walata- S thiyenne man AL walata tech karanna asawen inne සර් මට ටෙක් කරද්දි SFT වලින් එහෙම මෙ රිසාල්ට් එකෙන් අවුල් වෙයිද 😓💔💙 reply plzzz sir

  • @kaveeshagimhan6479
    @kaveeshagimhan6479 3 года назад +12

    Sir tech karam thiyn jobs monada?

  • @priyanthakumara5010
    @priyanthakumara5010 Год назад

    බොහොම ස්තුති සර්❤

  • @kavishnakalhara
    @kavishnakalhara 3 года назад +4

    Sir mata maths w ,science s mata 2nd shy kaloth etech karanna pulluwanda ehema kaloth api A/L karana year eka wenas wenawada...plz reply me...🤔🤔🤔

  • @Games_with_froz
    @Games_with_froz 2 месяца назад +2

    සර් ඉංග්‍රීසි දැන ගන්න ම ඕනද ටෙක් කරන්න ඒලෙවල් වලට ??? 😢😢😢

  • @vishmagaweshaka9797
    @vishmagaweshaka9797 3 года назад +7

    අපෙ ඉස්කෝලෙ ටෙක් ලැබ් එකක් තියනව ඒ උනාට එයාල ඔලෙවල් විද්‍ය්‍යාවට B ඉල්ලනව 😨😣

  • @nilanthanilantha2382
    @nilanthanilantha2382 2 года назад +1

    ස්තූතියි සර්