Organic Chemistry - Theory ආරම්භය

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 113

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  Месяц назад +14

    2025 AL Theory Telegram Channel
    👇👇👇
    t.me/+oiSr-UlIZ_hlMDU9
    Apni.lk හි Register වන ආකාරය සහ Payment Options 👇👇👇
    ruclips.net/video/NdTJcW2TcDM/видео.html

    • @Ksh13987
      @Ksh13987 Месяц назад +1

      Sir phy6 godadaganna widiyak kiyannako🥲

    • @pramudithaAlahakon
      @pramudithaAlahakon Месяц назад

      ​@@Ksh13987suddh samitha sirge theory blnn 23 revision eke ewa.. Sehenna gemk ghgnn puluwn

    • @sldiyinventor4802
      @sldiyinventor4802 Месяц назад +1

      @@Ksh13987 me channel ekee thiyenawa Dr pasan sir ge physics lessons tikak. supiriyata karanawa

    • @Ksh13987
      @Ksh13987 Месяц назад +2

      @@sldiyinventor4802 ow mama dakala thiyanawa pasan siruth me wageda phy6 lesiyen kiyala denawada

    • @sldiyinventor4802
      @sldiyinventor4802 Месяц назад +1

      @@Ksh13987 ow mn apni .lk eken pasan sir ge lessons balanawa. me channel ekee thiyrnawa sarala anuwarthiiya chalithaya playlist ekak eeka balannako. hamadema saralawa kiyala denawa.

  • @Drdmmj
    @Drdmmj Месяц назад +32

    වගකීමෙන් කියන්නෙ ! මුල් දවසෙ ඉඳන් අන්තිම වෙනකල් අල්ලගෙන හිටියොත් ඕගනික් නිකන් වතුර වගේ වෙනවා ❤ කලින් අවුරුද්දෙ ඕගනික් වීඩියෝ ටික යූටියුබ් එකේ තියනවා .ඒවගෙ මේ පාර එක්සෑම් කරපු ළමයි කමෙන්ට් දානවා.ඒ ටික බැලුවම තේරෙයි සර්ගෙ වටිනාකම😉

  • @hirunibhagya8951
    @hirunibhagya8951 Месяц назад +7

    #FACT
    සර්ගෙන් මොකක්ම හරි පාඩමක් ඉගෙනගත්තොත් කිසිම බයක් නැතුව ඒකෙන් අහන ඕනිම ජාතියෙ පොදු රටාවේ හෝ නොවන ඕනෙම ප්‍රශ්නයකට සම්පූර්ණ ලකුණ ගන්න පුලුවන් .
    පාඩම තේරෙන්න උගන්වනවා නෙමෙයි , පාඩමෙන් ප්‍රශ්න කරගන්න උගන්වනවත් නෙමෙයි, පාඩම තේරෙන්න උගන්නලා, පාඩමෙන් ප්‍රශ්නත් කරවලා, ඒ පාඩම මතක හිටල ඕනෙම ජාතියෙ ප්‍රශ්නයක් කරගන්නත් උගන්වනවා...
    DONT MISS, THIS IS PURE RARE GOLD

  • @booster-h5o
    @booster-h5o Месяц назад +5

    මුල ඉදන් අවදානෙන් ඉන්න. අන්තිමට හිතාගන්න වත් බැරි වෙයි පුලුවන් උනාම ❤️😘😍 chemistry captain ..❤️

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa Месяц назад +13

    ❤️

    • @PCDotLk
      @PCDotLk Месяц назад +1

      Mmm 2nd ekata set venda vagay ne yanne😊

  • @Cartoon.543
    @Cartoon.543 Месяц назад +8

    dan wrenko cam kolity n .smart board na araki mekai kiygena .DR Randeer sir😍

  • @SariniNisalma
    @SariniNisalma Месяц назад +3

    Highly recommend

  • @choiceyourlife1
    @choiceyourlife1 Месяц назад +1

    පට්ටම වැඩක් කර ගන්න පුලුවන් සර්ගෙන් නම් 😊❤ ඉන්න මට්ටමේ උඩට එන්න ගොඩක් උදව් උන චැනල් එකක් වැඩක් ගන්න මනුස්සයෙක් අනිවා සර්ගෙ ක්‍රමෙට හැරෙන්න ඕන 😌 වගකිමෙන් කියන්නෙ තමන්ගෙ මොලෙන් නෙවෙයි සර්ගෙ මොලෙ අපිට දෙනවා ඔයාට තියෙන්නේ ඒ ටික කරන්න විතරයි.... පණ්ඩිතයන්ට ගොඩ යැමක් නැ සර් එක්ක නම් 😂❤

  • @anuuu28
    @anuuu28 Месяц назад

    Highly recommended Dr.Randeer Sir❤

  • @NadunThameera
    @NadunThameera Месяц назад +1

    Highly recommended ❤

  • @RashmikaSenarathna9
    @RashmikaSenarathna9 25 дней назад +2

    සාමාන්‍යයෙන් මම යූ ටියුබ් වීඩියෝ වලට කමෙන්ට් දානවා අඩුයි. අඩුයි කියන්නේ දාන්නෙම නැතිතරන් හැබැයි මේ කමෙන්ට් එක දාන එක මන් කරන යුතුකමක් කියලා මට හිතෙනවා. මොකද කිසිම මුදල ගන්තුව සම්පූර්ණ ඕගනික් කොටසම ඉගනගත්ත එකට වටිනාකමක් විදිහට. මම පලවෙනි පාර එක්සෑම් එකේදි ඕගනික් mcq ටිකම කනා ශොට් ගැහුවේ. සමාවයවික මුලු ප්‍රශ්නෙම හිස්. ඕගනික් ප්‍රශ්නේ කවදාවත් කියවලාවත් නිකමට මොනවද ඇවිල්ලා තියෙන්නේ කියල වත් බලලා නෑ. කෙටියෙන්ම කිව්වොත් පරිවර්තයක් කරන් කිව්වම ඒක පටන්ගන්න විදිහවත් දනැතුව හිටියේ. පන්තියේ සමහරු පියවරේ දේකේ පරිවර්තනයක් තනියම කරලා තියනවා දැක්කහමත් උන් නිකන් පොරවල් කියලා මන් හිතුවේ මොකද ඒ තරන් මට ඕර්ගනික් බෑ. හැබැයි සර්ගේ ororganic playlist එක බැලුවා සතියෙන් ඕගනික් පරිවර්තන නතිං. බොරු කියන්න ඕනිනෑ තනියම පරිවර්තනයක් කරලා උත්තරේ බලපුහම ඒකම තියෙද්දි එන හැගීම තියනවා නේද ආය ඉතින් කියලා වැඩක් නෑ.. මේ පාර පේපරේ මුලු ඕගනික් රචනා ප්‍රශ්නෙම විනාඩි 15න් ලියලා ඉවර කරා. කලින් ඕගනික් කියන්නේ නිකන් වහ වගේ තිබ්බ මට ඕගනික් ප්‍රශ්නේ විනාඩි 15 න් කරගන්න පුලුවන් තැනට ගෙනාව එකේ credit එක සර්ගේ. මොකද ඒක මගේ මහන්සිය නෙමෙ මගේ මහන්සිය නම් ඒක මට ගියපාරත් කරන්න තිබ්බා...

  • @shainmoksha8017
    @shainmoksha8017 Месяц назад

    organic prashne liynna giya welawa witrai giye....map eka mawi mawi peuna .. thank you sir 💯❤

  • @Zzzz.5584
    @Zzzz.5584 Месяц назад +1

    Highly recommended 🖤 me para orgnic tika pata gala krgthth 😌✌️

  • @REsT_IN_PEaCE_PP
    @REsT_IN_PEaCE_PP Месяц назад +3

    සර් brand එකක් දැනටමත් 💗

  • @kavinduperera6209
    @kavinduperera6209 Месяц назад +1

    sir aluth Cam ekk arn wge supiri😁

  • @udithadithya
    @udithadithya Месяц назад

    Highly recommend 🎉

  • @kavishkadilshan6936
    @kavishkadilshan6936 Месяц назад +6

    පින තියෙන එවුන් ටික ඉන්නවනම් ඉඳපල්ල නැති වුන් පලයල්ලා.2024 organic ප්‍රස්නෙ හින වෙවී ලියල ආවෙ සර් නිසා.ගැම්මක් සර්❤❤

    • @royalgaming6659
      @royalgaming6659 Месяц назад

      Sira oi ayi mechchr lesi kiylth hithun paper ek krnkot

  • @unigirl.123
    @unigirl.123 Месяц назад +2

    2024 iwr weddi yt sub 100k ghnn puluwan wenn oni sirt🎉❤ highly recommended

  • @Isuri3
    @Isuri3 Месяц назад +1

    Sir 25 t paper clz ekk krnwd... join wenne kohomada

  • @Dewas_Diary
    @Dewas_Diary Месяц назад

    Sir sirge yaluwa dr.sadiranga ekka interview ekk karanna puluwanda eya Australia giya path eka gana.....

  • @anjanaHarischandra
    @anjanaHarischandra Месяц назад

    Sir nisa thami organic goda giye ❤ thank you sir 🙏

  • @UserNishan
    @UserNishan Месяц назад

    Best chemistry teacher forever ❤

  • @MalindiSavindika-cs7fu
    @MalindiSavindika-cs7fu Месяц назад +3

    Sir mg jivithe godak prashna vela thiyenava eth mata mahnsi wela a/l bio karaganna one🥺23k wenava next yr walata amma paralysis wela eyava balagatta mn aurudu 18idn mn withrai lankave inneth mata bayak thiyenava eth mahansi wela kraganna puliwan wei kiyla hithanava mn🥺

  • @ChandraniMunasingheArachch-f8p
    @ChandraniMunasingheArachch-f8p Месяц назад

    ❤❤❤niyamayi sir...

  • @ChandrikaRajapathirane
    @ChandrikaRajapathirane Месяц назад +2

    Sir 2026 ye lamaintath live karamuko.❤😊

  • @dh888-r7v
    @dh888-r7v Месяц назад +1

    December valata fees gewwhm hri neda sir

  • @NeelM-i9v
    @NeelM-i9v Месяц назад +2

    ❤🌷

  • @udara-ot2wp
    @udara-ot2wp Месяц назад +3

    Sir mata chemistry hodatama awl gihin thiyenne sirge 2025 revision ekata enna inne
    Mn organic mekata set wennada
    Habai sir mage chemistry danuma 0i mata paramanuka wiyuhaya bandana padam dekawath hariyata ba Eka mata organic theory class eken awith E padama.igana ganna badawak wei da
    Please 🙏 reply sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад

      Kisi awulak ne mekata enna. Organnic meken karagamu.

    • @udara-ot2wp
      @udara-ot2wp Месяц назад

      ​@DrRandeerChemistry thank you sir

  • @PCDotLk
    @PCDotLk Месяц назад +1

    Sir 26 apitath masekata serayak vath live ekak gamuko chemistry thama asama ❤

  • @kumarasenakumarasena2953
    @kumarasenakumarasena2953 Месяц назад +2

    Sir 25 revision pathan ganne kawadda

  • @asiniavindi4254
    @asiniavindi4254 25 дней назад

    sir 25 revision ekk krnvada.me dwswala exama nisa me tika balanna wen na .aye me vidio balanna puluwmd?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  25 дней назад

      Ow. January 1st week. Video ekak danawa. Syllabus ekama mula indan karanawa

  • @KMU1
    @KMU1 Месяц назад +2

    Sir phy6 goda daganna widiyak kiyannako🥲

  • @slmaneesha1703
    @slmaneesha1703 Месяц назад +2

    Sir 2025 revision patan gana kawadada

  • @D.Mmanoj
    @D.Mmanoj Месяц назад

    Aniwaren enna one mewatnam mekat enna beri unotj eka mage pawak

  • @Introvert662
    @Introvert662 Месяц назад

    Sir 2025 revision ptn gannee kawadade 😢😢

  • @sithumpabasara486
    @sithumpabasara486 Месяц назад

    Sir inorganic video ගන්න ක්‍රමයක් නැද්ද?

  • @ShakilaDilshan-j2r
    @ShakilaDilshan-j2r Месяц назад

    Ane sir meke recordings denne nadda

  • @Tahani2006
    @Tahani2006 Месяц назад +1

    Sir can i know when are you starting 2025 revision class

  • @sEni-c9
    @sEni-c9 7 дней назад

    සර් මම මේ මාසෙ ඉඳන් ක්ලාස් එකට join වෙලා organic මගඇරුණ මුල් කොටස site එකෙන් වෙනම අරගෙන මේ මාසෙ බලල ඉවරකරගන්න බැලුවෙ.අවුලක් නැතිවෙයිද

  • @manusha29
    @manusha29 Месяц назад

    Sir mul padam wla danuma oned organic wlata

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад +1

      2 padama poddak oone.hebei e tikath organic patan gannakota kiyala denawa

  • @apsarayapa1872
    @apsarayapa1872 Месяц назад

    Sir 2024 main revision eke video tika pay karala gann puluwan da

  • @shehantishmika
    @shehantishmika Месяц назад +2

    Sir yt eke organic playlist eka ain krnwd😐

  • @aadhilrizwan480
    @aadhilrizwan480 Месяц назад

    ❤❤❤

  • @royalgaming6659
    @royalgaming6659 Месяц назад +1

    Adambarakama kiyanne copies godk mada thwath kopiyk wena eka neme copies godk mada "🇧 🇷 🇦 🇳 🇩"  ekek wen ek hariyt 🇷 🇦 🇳 🇩 🇪 🇪 🇷  🇸 🇮 🇷  wage ❤

  • @Sudeshikadesilva-n2f
    @Sudeshikadesilva-n2f Месяц назад

    ❤🎉

  • @CNAL-v3p
    @CNAL-v3p Месяц назад

    Sir yt eke thiyena playlist eka baluvath organic karaganna puluvan veid

  • @KVSI-y3s
    @KVSI-y3s Месяц назад +1

    sir 25 rev kawada wageda patan ganne

  • @royalgaming6659
    @royalgaming6659 Месяц назад

    Helloww... 2025 wunt kiynne randeer sirgen organic tik igengthth kiyanne aye ithin kisim organic prashnekt by wenn deyk na experience ekn kiynne me pr exm liww nis kiynne a/l wlt ahn hem jathiykm prshn sir clz ek krnw organic witrk neme physical pdm pawa hri lssnt mtk hitinna ugnnnaw 2025 wunt "wagakeemn mn kiynne" plywu randeer sirge clz kiyl echchri...

  • @JanakaJayawardhana-e3d
    @JanakaJayawardhana-e3d Месяц назад

    Sir sirge paper class eka thiyana nisa ekata pay karala organic tika youtube eken sathiyata paya 6k wage baluwata kamak nadda.mn theory revision eken karoth awl yayda.mokada sir mn inorganic video 2 i balala thiyenne danata

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад

      Organic tika theory eken karanna. Revision eka hemotama gelapenne ne

  • @vimukthisankalpa1037
    @vimukthisankalpa1037 Месяц назад +2

    Sir , මාස කීයක් වගේ Class එක කරන්නද සර්ගේ Plan එක ❤

  • @udyoga1016
    @udyoga1016 Месяц назад

    Sir 2025 revision කරන්නෙ නැද්ද? කරනව නම් පටන් ගන්නෙ කවදද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад

      January 1st week

    • @udyoga1016
      @udyoga1016 29 дней назад

      @DrRandeerChemistry Sir revision ekata join wenna puluwan contac number ekak dennako..

  • @dh888-r7v
    @dh888-r7v Месяц назад

    Fees keeyda sir

  • @harwardacademy-pw3bd
    @harwardacademy-pw3bd Месяц назад

    Online class ekata join වෙන්නේ කොහොමද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад

      2025 AL -Theory
      Organic Chemistry ආරම්භය
      තියරි ලමයින්ටම විශේෂිත ක්‍රමයකට Organic Chemistry
      Apni.lk හරහා Live
      👇👇👇
      ruclips.net/video/7SoNu-2UCcQ/видео.htmlsi=wd7E_xXomuRR6-FZ
      Apni.lk හි register වන ආකාරය සහ අනෙකුත් විස්තර
      👇👇👇
      ruclips.net/video/NdTJcW2TcDM/видео.html
      2025 Theory December Class
      👇👇👇
      apni.lk/course/2025ct/2024/12

  • @jananisathya-d3u
    @jananisathya-d3u Месяц назад

    sir 2025 revision patan ganne kawadda.

  • @madhusha4334
    @madhusha4334 Месяц назад

    Sir ,
    1.sirge 25 ayata ppr clz ekak thiyanawada
    2.sir past paper discussions aragena baluwata kmk nadda,dn site eke thiyana eewa,nattan 25 ayata aluthen wenama karanawada past paper discussions,(sirgen igenagenana dn syllabus cover sir )

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад +1

      1. Ow. January indan.
      2. Past paper discussions tika aran balanna. Patta wedagath

    • @madhusha4334
      @madhusha4334 Месяц назад

      ​@@DrRandeerChemistry e kiyanne sir past ppr discussion wenama 25 ayata aluthen krnne nane.....danma ehenn site eke thiyana videos tika aran balannan....

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад

      @ aluthen wenama karanne ne past papers. E tika aran den balanna

    • @madhusha4334
      @madhusha4334 Месяц назад

      ​@@DrRandeerChemistrythank you sir🙏♥️😊

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z Месяц назад

    2025 ට rivision එකක් කරනවද සර් කරනව නම් එකට සම්බන්ද වෙන්නෙ කොමද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад +2

      January 1st week patan gannawa. YT live ekak karanawa patan ganna dawase

  • @Sudeshikadesilva-n2f
    @Sudeshikadesilva-n2f Месяц назад

    Sir 25 revision lmyek organic withrk theory ekt awith krgttata kmk ndd..nttan 24 revision ekam bluwm atida..organic hdgen tinne sirge blala..eth 25 2nd krnna perfect krgnn oni thawath ekta koomd sir hoda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Месяц назад

      Revision lamayek nisa revision eken karagamu. Denatama padama danna nisa

    • @Sudeshikadesilva-n2f
      @Sudeshikadesilva-n2f Месяц назад +1

      @DrRandeerChemistry ha sir..thank u sir
      Me parath aniwaren C ekt udin tiyenw sir nisma thama..september wla idn awith antima masa thune krgtte ❤

  • @sanuthhasnula5423
    @sanuthhasnula5423 Месяц назад +1

    සමතුලිතතාවය පාඩම සර් කරපු රෙකෝඩින් තියෙද

  • @dh888-r7v
    @dh888-r7v Месяц назад

    රෑ 7 ඉදන් කීය වෙනකන් කරනවාද සර්

  • @hiicnn2941
    @hiicnn2941 Месяц назад +1

    සර් 25 revision එන්න ඉන්න ඒත් organic බැරි කෙනෙක් මේකට එන්න ඕනද? නැත්නම් revision එකේ උගනන්නන එකට set වෙන්නද?

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 Месяц назад

    meka igena ganna inorganc puluwan wenna oneda

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 Месяц назад +6

    24 ළමයි එනකම් ඉන්න බැරි වෙයිද සර් 🫤❤second shy අයට

  • @bhashithawanniarachchi8587
    @bhashithawanniarachchi8587 24 дня назад

  • @LakshiHimahansi-ib1bg
    @LakshiHimahansi-ib1bg Месяц назад +1

    ❤❤❤