DP Education , ගුරු ගෙදර , Channel NIE wage kochchara nam hoda teachersla uganwana hoda youtube channels thiyenawada . Me ahanna , oyata thiyena prashne salli nam , salli nisa hina marenna denna nam epa . Hina kiyanne saba karaganna ona deyak misak , salli ho wenath dewal hinda nathi karaganna ona dewal nemey hina kiyanne. Ammalata oya wenuwen wiyadam karanna salli nathnam prashnayak karaganna epa eka . Me mama ara kiyapu channels wala gihin videos tika balanna piliwelata. Eth ekkama note ekakuth hada ganna . Waradinne na mehema karoth. Katta kana ekata hariyanawamay. Ekay aththa . E nisa masa 9k thiyenawa , gemak gahamu. Mokada mama eka ehema kiyanne dan hoda match ekak gahanna hodata kal thiyenawa. Athariyoth anna ethanadiy api fail wenne. Jiwithe dinnema katta kapu minissu , duk widapu minissu , jiwithe duka therum gaththa minissu . Ithin e nisa **duppath apita aye watenna thanak nane. Mokak unath kamak na kiyala dan me game ekata bahala wada karamu** NEVER GIVE UP . 👊👊👊
2025 AL Chemistry Revision Telegram Grouo
👇👇👇
t.me/DRRK25CHEMISTRY
මාස 9ක් ඇති ගේමක් ගහන එකෙක්ට සුපිරි ගේමක් ගහන්න. රන්දීර් කියන කතාව හරියටම හරි. හැබැයි බයෙන් motivate වෙනවට වඩා ආසාවෙන් motivate වෙන එක වෙනම ආතල් එකක්
Aniwarenma doctor kasun aiya
❤❤
දෙයක් පටන් ගන්න අමාරුයි කියනවානේ...ඉස්සෙල්ලා දවස් ටිකේම අද කරනවා හෙට කරනවා කියලා හිත හිත හිටියා..ඒත් අද උදේම නැගිටලා කොහොම හරි පටන් ගන්නවා කියලා හිතලා පටන් ගත්තා...මුලින්ම සර්ගේ youtube video 1st day එක බලන්න..දැන් මාර fit හිතට...ගොඩක් ඉවරයි...ඒ බල බල ඉන්නකොට තමයි මේක දැක්කේ😊..දැන් ඉතිං අනිත් ටිකත් පුළුවන් ඉක්මනට හොදටම කර ගන්න ඕනි......😊
කෙල වෙන එක කෙලවෙනවාමයි. බය වෙන්න එපා..Well said Randir
මේ Video එක කවුරුම හරි කෙනෙක් අවසන් වෙනකම්ම බලනවා කියන්නෙම එයාට යම් අදහසක් , උවමනාවක් තියනවා කියන එක. ඒක නියමයි. ඒක දිගටම තියාගන්න.
රන්දීර් තවත් හරිම කතාවක් කිව්වා.. අපේ රටේ ළමයි/ශිශ්යයො/ බහුතරයක් වැඩිහිටියොත්.. ඇත්තම ආතල්, ඇත්තම සැපපහසුව, ඇත්තටම ජීවත් වෙනවා කියන්නෙ මොකද්ද කියලා දැකලවත් නැ.අදහස්ක්වත් නෑ.. හොද උදාහරණය මේ දවස් වල..බස්, ත්‍රීවීල් වල අලන්කරණ කෑලි බෑලි ගලවද්දි-අපේ හීන මරන්න එපා කියලා කියන ගානට අපී රටේ මිනිස්සු වැටිලා ඉන්න එක..හොද හීනයක් වත් උන් දැකලා නෑ..
රන්දීර්.. මේක දොස්තරල වෙලා ඉන්න අපිටත් තවමත් වටින පනිවිඩයක්.
ලන්කාවෙ අනාගත පරපුර, ඒ කියන්නෙ ළමයි, මේක තේරුම් ගනිත්වා කියලා ප්‍රාර්තනා කරනවා.මහන්සි වෙලා වැඩ කරන්න..ජය වෙවා
Ade Anuwa. Thanks machan comment එකට.
ලස්සන වැඩක් සර් ක්ලාස් එක වැඩි වැඩියෙන් දියුණු වේවා...
thank you sir meka issarahatama karagena yanna dairya shakthiya labewa
USA WALA cleaning job ekk karana kenekge padiya payata 35$ [10500lkr] hodata igena gena skill job ekk karana kenekge padiya thun hathara gunekin wadi.eka nisa me masa 9 kanna puluwn uparima katta kala A/l goda dagena hoda degree ekakta campus gihin ewage ratakata hoda job ekkt move wenna❤
Thank you sir❤
අනේ සර් chemistry වගේම bio වලටත් සර්ට පුළුවන් නම් plan එකක් හදලා දෙන්නකෝ🥺..
Thank u sir ❤❤❤
Thank you sir 🔥
සර්..මට 3rd shy එකක් කරන්න වෙනව කියල දන්නව..ඒත් ගෙදරින් ඒකට එච්චරම කැමති නෑ..ඒකට සාධාරණ හේතුත් තියෙනව..මට හිතා ගන්න බෑනේ බුදු සර්...මට මේක අතාරින්න හිතෙන්නෙත් නෑ..😢මන් දැන් මොකද්ද කරන්න ඕනි..😢
Oyata tiyenne mudal gataluwak da?
කරන්න අනේ.third eka skip කරලා ආයෙ කරන ළමයි කොච්චර ඉන්නවද🤭
DP Education , ගුරු ගෙදර , Channel NIE wage kochchara nam hoda teachersla uganwana hoda youtube channels thiyenawada . Me ahanna , oyata thiyena prashne salli nam , salli nisa hina marenna denna nam epa . Hina kiyanne saba karaganna ona deyak misak , salli ho wenath dewal hinda nathi karaganna ona dewal nemey hina kiyanne.
Ammalata oya wenuwen wiyadam karanna salli nathnam prashnayak karaganna epa eka . Me mama ara kiyapu channels wala gihin videos tika balanna piliwelata. Eth ekkama note ekakuth hada ganna . Waradinne na mehema karoth. Katta kana ekata hariyanawamay. Ekay aththa . E nisa masa 9k thiyenawa , gemak gahamu. Mokada mama eka ehema kiyanne dan hoda match ekak gahanna hodata kal thiyenawa. Athariyoth anna ethanadiy api fail wenne. Jiwithe dinnema katta kapu minissu , duk widapu minissu , jiwithe duka therum gaththa minissu . Ithin e nisa **duppath apita aye watenna thanak nane. Mokak unath kamak na kiyala dan me game ekata bahala wada karamu** NEVER GIVE UP . 👊👊👊
Sir❤
❤
Thank you so much sir❤
Sir 3 shy skip karala 4th shy AL karana lamayekta විශේෂඥ වෛද්‍ය warayek weddi wayasa kiyak wei da please reply sir meka loku prashnayak 😢
Danata B,c wge mttme inn subject ekkt me ms 9 wd krnne kohomd, hoda A ekk gnn.
Theory complete
Hod A ekk gnn kohomd sir wd krnne e sub ekt???
Danata c mattame inna kenekt me masa 9athida
Ethi.
Final destination 😍
❤❤
Cupiriyk sir❤
💯💯💯💯
🙏🙏🙏❤️❤️❤️
Sirge revision cls ekta join wenna oni kohomda sir join wenne
ruclips.net/user/liveUncwVktp5Vc?si=iaZYtCgb0fXHVu-E
සර් මං 1st shy 2024 කරේ ඒ කාලෙ මං මෙලෝ වැඩක් කරේ නෑ F3 වගේ ඇත්තෙ මං දැන් වැඩ පටන්ගත්ත revision වලින්.මට A3කට යන්න පුලුවන්ද? කොහොමද මං ඒකට වැඩ කරන්න ඕනෙ
Mn wge😅
@infinite_wisdom_sl 🥲
Sir ara channel ek mokkd
සර් 2024 smart board lessons ටික බැලුවට කමක් නෑ නේද 2025 paper clz එකට ඉන්නවා මං
මමත් එහෙම
Ow. Kamak ne
මේ මාසෙ rivision එකේ කරන lessons මොනාද
1 and 2 iwara karanawa
හරි සර් thankyou ❤️
Sir❤
❤❤
❤
❤
❤