sir api dan mal haduwa kiyamukoo athakota apita mewa vikuna ganna one athakota api mewa kohetada denne e dena kenage contact namber ekak dunnanam apita katha krganna thibuna
Mema Wawa gana widio eka kireema ga na isthithi daspeth Mal wagawa awesaya desiyaea sapaya Gatha hakiya eheth wagakari me gana KARANA padili kireema sathaka natha RUclips kara pennuwath hama wagawakadeem siduwenne nisi awlewiyaka natha
ඇයි මෙ කියන්නෙ රට යවනව කියල මෙ ඩුබායි වලටත් එනව.ඉන්දියාවෙ එහෙම මාර බිස්නස් පොඩ්ඩක් හොයල බලන්න මෙ වගෙ වැඩසටහනකට දොස් නොකිය මොකද මේවට ලොකුවට මහන්සි වෙන ඕනි නැ
Thanks
ගොඩක් වටින වීඩියෝ එකක් ❤ බොහොම ස්තූතියි 🙏
ස්තූතියි.. ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ නැරැඹීමට අපගේ චැනලය සමග රැදී සිටින්න 🍃
Wadak na dana tana rajaye sambanda tawa vistara karala nana
Mal ganna kauda inne
Contact number එක දෙන්න පුළුවන් da ?please
sir api dan mal haduwa kiyamukoo athakota apita mewa vikuna ganna one athakota api mewa kohetada denne e dena kenage contact namber ekak dunnanam apita katha krganna thibuna
ස්තූතියි ඔබතුමාට
ශ්‍රද්ධාව පෙරට ගෙන වැඩ කලොත් තව තවත් දියුණුවට පත් වෙන්න පුලුවන්
පුතේ මල් නෙලන්න වෙන ක්‍රමවේදයක් යොදා ගන්න මල් තට්ටු වශයෙන් කැඩියහැකි විශේෂ කූඩ වගේ
තෙරුවන් සරනයි
අපේ නිලම මහත්තයා ගොඩක් හොඳයි 🥰
මාත් ගොඩක් ක්මති වගස්වක්
ඇත්ත කියන්නේ මං දන්නවා හොඳට සරුවට හැදෙනවා බුදු සරණයි තව තවත් හරියන්න ඕන
ස්තූතියි
විඩීයෝ හොදයි වෙළද පොල ගැන දැනුවත් කිරිම නැත එම නිසා ඔබ වැඩ සටහන දුර්වලයි.ඉදිරියට නිවරදි සිදු කරන්න.
අනිවාර්යයෙන්ම. ස්තූතියි ඔබතුමාට.
පිස්සුද එහෙම කිවුවොත් ඔයාලත් කරනවනෙ😂
Pissek
@@SandunMadushanka-h6s මාරයි නේද 😆
Good Luck ❤
Thank you 🥰
ඉතිං කෝ වෙළඳ පොල.. මල් බලලා සතුටු වෙන්න නෙවෙයි ඔිනි ,ආදායමක ගනිමින් ජිවත් වෙන්න යි.
mal wagawata sambanda wenna puluwanda aiye
Seeds ganna widihak kiyannako please
Good job cultivate the flowed to bring Dollars to our country ❤
සුබ පැතුම්.
ස්තූතියි 😍😍
Api wewwoth mal oyala miladi gannawada
අනුරාධපුරයේදි අහක් කරන මල් ගෙනල්ල හොදට වේලා ඇට දැම්මා මල්පැල විස්සක් පමන පැල වුනා.ලොකුවට මල් පිපුනා.ලංකාවේ මලට වඩා වෙනස්,වස්කාලේ ගොඩක් මල් පූජාවලට දුන්නා.මේ දවස්වලත් නැවත පැල පනහක් විතර බෝකරගෙන ඉන්නේ. මාත් පැලය ලොකුකරගන්න යූරියා පොඩ්ඩක් දෑවා.අපට මේ චාමර සහෝදරයා සම්බන්ධ කර ගන්න ක්‍රමයක් දෙන්න .මල් මිලදි ගැනීමට.තෙරුවන් සරනණයි .
මල් ගන්න ඉන්න කෙනෙක් කියන්න ,ඔන තරමක් දෙන්න පුළුවන්
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
අහම්බෙන් දැක්කෙ
අපිත් කරන්න කැමතියි උදවි කරන්න කැමතිද
වෙලාද පොළ කොහොමද... Gaakenek ඉනවද
රුවන් weli seye mal kdawalta gnawa
Miladi ganne kohomada
වෙලද පොල ගැන දැනුවත් කිරීම වටිනවා
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Good
මමත් හරිම ආසම මල් වර්ගයක් මේ බීඡ හොයා ගන්න පුළුවන් නං ආසාවට වවන්නේ
මේ මල් වල වේලිච්ච මල් නේද පැල කරන්නේ අවුරුදු 20 කට විතර ඉස්සර මා ලග කොච්චර ගස් තිබුනද දැන් එක ගසක් හොයා ගන්න නෑ
අලෙවි කරන්න තැනක් තියෙනවද.
අපිටත් හදන්න පුළුවන් ගන්නෙ කවුද කොහොමද විස්තර දාන්න
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
නිවේදක මහතා සාර්ථක ව දැනුවත් කරන්න උත්සාහ කලත් මොහු නිවැරැදි තොරතුරු නොදෙන බව වැටහුනා ...
කපටියි
කිසිම හිත හොද පාටක් නෑ 😁
කටිටකාල හොයා ගත්ත දේ නිකන් දෙන්නද කියන්නේ සොරි හොදේ
තවත් කෙනෙක් ගොඩ දන්න පුරුදු බලන්න
අපට කරන්න එයා දෙන්නෙ කොහටද කියන්න
Apoo wedak na govi mahata kamati na ap Hoda enawata
බීජ ගන්නේ කොහොමද?
Beeja dennam
@@susanmax3649 දහස්පෙතියා බිිජ ලබා ගැනිිමට පුලුවන්ද.ගනන් කොහොමද
Beeja ganna puluwannda.
Mal 500k ganna puluwanda pinkamakata
හරි විස්තරයක් දෙන්න, වෙළදපොළ කොහොමද වගවක් විදිහට කරන්නෙ කොහොමද? අක්කර 1/2 කොයිතරම් පැළ දාන්න පුලුවන්ද? Phone no. එක තිබුනනම් වටිනවා.. කැමතියි ව්‍යාපාරය පටන් ගන්න.
දස්මල් ගැනුම් කරුවන් සිටිනවද
කාලකන්නි මියුසික් නැතුව කරන්න .. නැතිනම් අපරාදේ හොද වීඩියෝ එකක් , මාරම වටිනවා
Attatama
Ow
අදහසට බොහොමත් ස්තූතියි සහෝදරයා. ඉදිරියේදී නිවැරදි කරන්නම්. ❤️
එතන ප්‍රශ්නය ගොවි මහතාට මයික් එක කිට්ටු නැ.
Mall denna puluwan thanak kiyanna
මේ මල් ඇට ඉංදියාවෙන් ගේන්න ගන්න පුලුවන්, එහෙ මල් ඉතා හොද වර්ගයේ ඒවා, ඉතිං මුලින්ම ලොකුවට නැතුව ගෙවත්තේ ගෙවතු වගාවක් ලෙස ආරම්භ කරන්න, මුලින්ම පොඩි වට පටන් ගන්න , එතකොට ආදායම ලබන ගමන් ඉගෙන ගැනීමට පුළුවන්.
වැදගත්ම කොටස තමයි මල් අස්වැන්න, අස්වැන්න අලෙවි කිරීම එතරම්ම අමාරු නැති බව තේරෙයි, ඔබට මෙහෙම කලොත්, මොකක්ද ඒ, එක තමයි මේ, යන්න ලංකාවේ මිනිස්සු වැඩි වශයෙන්ම පූජා භාර හාර සදහා යන කෝවිල් අසල ඇති මල් මාල අලෙවිකරණ පූජා භාණ්ඩ
අලෙවිසැල් වෙත, ගන්න ඒ අයගේ දුරකථන අංකය, මල් වගාවේ විස්තරත් කතා කරගෙන, ව්‍යාපාරය ආරම්භ කරන්න.ජයවේවා
ඔබේ අදහස අගෞඅමි.. ❤️
@@FarmwithJanaඇයි මල් ලබා දෙන තැන සඳහන් කරන්නේ නැත්තේ එයාගේ යාළුවා අපේ යාළුවෙක් නොවන නිසා අපි එයාව දන්නේ නැහැනේ.
මල් දෙන තැන් කියන්න.
Mal mila di ganna thana kiyanna
මල් මිළදී ගන්නා ඒ යාලුවගෙ Cntact No. එකකුත් දෙන්නකෝ.
Good luck 👍
Thanks 👍
Meri hold flowers are use as a herbal tea I Hong Kong
Kohomada api export sambanda wenne
මල් වගා කරලා දෙන්න තැනක් ගැන දැන ගන්න පුලුවන්ද
Thanks !
Welcome!
Apatath samba da karala denna
kohomade beeja labaganne...
මල් බීජ ලබාගන්න ඕනෙ කොහොමද
Etin api waga karala denne kohetada kiyannako plz
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Das pela oni aya kiyanna.
Kuhakayek wenna epa tawa minihekuta me wagawa karanna puluwan widihe video ekakk karapan kidenek number eka ilala tiyanawada ekakatawath repply ne
Mata mal 500k ganna puluwanda 10 wenidata pinkamata
මල් ගන්නෙ කුමන ඉස්තාන වලද
අපි හැදුවොත් ගන්නවද
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
mal miladiganna thenak kiyanna pluwanda
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
බුදු සරණයි හරියන්න ඕනේ
බොහොම ස්තූතියි ඔබතුමියට. 🙏
Mal. Wagawata sambanda wena kohomada sir
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
👍👍👍👍
😢වෙලදපල සහ එයට සම්බන්ද වෙන ආකාරය දැනුවත් කලේ නැහැ.
සංවාදය මුල ඉදන් පැහැදිලි මදි
Haduwoth denda puluwan kohatada
පුලුවන්. වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
බිජ කොහොමද ගන්නෙ
අනෙ අයියෙ මල්දෙන්න තැනක් අපිටත් සම්බන්ද කරල දෙන්නකො
ඉස්සර මේ මල් අපේ වෙල්වල, නිකන් කැලේ හොදට වැවුනා. දැන් අසාවට හොයාගන්න නෑ
මටත් බීජ ටිකක් දෙනවද කොහොමද ලබාගන්නේ
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Kohomada sambanda karaganne
Please Contact 0776151498 Mr. Chamara
Apatath waga karanna mal ganna kenek sambanda karaladenn
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
වෙළෙඳපොළ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොදයි
Kohomada මේවා දෙන්නේ
Dhaspathiya mal wags kerimata kamathi chamara mahatha yatathe
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Mema Wawa gana widio eka kireema ga na isthithi daspeth Mal wagawa awesaya desiyaea sapaya Gatha hakiya eheth wagakari me gana KARANA padili kireema sathaka natha RUclips kara pennuwath hama wagawakadeem siduwenne nisi awlewiyaka natha
Kohetada denna, kauda ganne e mokuth nane sahoo
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
අලවි කරන තැන් කියාදෙන්න
මල් අපනයනය සදහා ගන්න අය සම්බන්ධ කරගන්න විදිහක් තියනවද
පුලුවන්. වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
මමත් මල් වගාව කරන්න කැමතියි .එත් මිල කරන්නෙ කොහොමද
Dan okkoma dahspetiya waga karanna Gani,
Emana ape Aya,
හොද බීජ කොහෙන්ද ගන්නේ වෙලද පොල හදුන ගන්නේ කොහොමද?
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Mewa katada vikunanne
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Market eka kohomada kiyala denna
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
මාත් කැමතියි මෙ වැඩෙ පටන් ගන්න නමුත් කොහොමද වෙලද පොල සම්බන්ධ කර ගන්නෙ.රට යවන්න සෙට් කර ගන්න පුලුවන්ද .???
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
වීඩියෝ එකේ ගුණාත්මක බාවය. අනවශ්‍ය මියුසික් එකකින් විනාශ කරල.
😁 අදහසට බොහොම ස්තූතියි. ඉදිරියේදී නිවැරදි කරන්නම්.
අනිවාර්යයෙන්ම !.
Mewa wikunanne kohetada
මේ මනුස්සයානම් හරිම කුහක පාටයි.. තව කෙනෙකුට අත දෙන්න හැදෙනවට කැමති නෑ කියලා හොදට පේනවා කතාවෙන් .
අපිත් කැමතියි කරන්න මේ මල් වගාව.කොහොමද සම්බන්ද වෙන්නෙ.කිසිම ක්‍රමවේදයක් නෑ නේ.නිකන් ඉන්නවටද මේ වඩසටහන කලේ.කරන මගුලක් හරියට කරන්න ඕනෙ.බාගෙට එපා ඕකේ.😮
Theruwan saranai
Kohetd wikunanne
Sambanda karaganna number ekk nethuwa me vedio karata wedak nene neda
සමාවන්න. වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
මල් කොහෙටද දෙන්නෙ කියන්න පුළුවන්ද
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
අපි කරනව නමි වෙලද පල ලබා ගන්නේ කොහොමද
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
බීජ ගන්නෙ කොමද
Dennam beeja
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Best of luck ❤
Thanks Brother
ඔවා දෙන්න තැන් තමයි දැන ගන්න ඕනී
අනෙ මංදා ඔය කියුවා ට මල් එම ගනන්වලට ගන්නෙ නැහැ
ගන්නවා. වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
මේ මහත්තයා ව සම්බන්ධකරගන්න විදිහක් තියේනවද
පුලුවන්. වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
ගොවිමහතා සම්භන්ධ කරගන්නේ කෙසේද
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
oyala gannedha
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Kohomada api mal denne. Contact karaganne kohomda
Mamat kamti waga karanna namut mal denna puluwanda ganna kenek innawada ani innawanm kiyannko godak pin
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
කොහොමද බීජ ගන්නේ
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Kohetada mal hadala denne 😮
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
හරි ඉතින් වගා කල හැකියි එත් මෙවා දෙන්න කෙනෙක් තැනක් නම්බ එකක් දුන්නානම් හොදයිනේද
Ganna thenaka nambareyak denawada
Norochola mage gama ❤
මේ මනුස්සයානම් හරිම කුහක පාටයි.. තව කෙනෙකුට අත දෙන්න හැදෙනවට කැමති නෑ කියලා හොදට පේනවා කතාවෙන් .
4n number ekak denna puluwanda.apitat patan gana
වැඩිපුර විස්තර සඳහා චාමර මහතා සමඟ සම්බන්ධ වන්න. 077 615 1498
Koriyan vala me mal thambala vathura bonava
ස්තූතියි තොරතුරු ලබාදුන්නාට. 🤩
Chamara mhatha wagawa veyaptha karana akamathi bawa pahadili thawa kanakta weyaparaya hadunwa nodana bawak pahadeli
නැහැ කතා කරල බලන්න.
මල් මිලදි ගන්න අය කිවෙ නැනේ
මට පූජාවකට මල් ටිකක් ගන්න ඕන ..දුරකතන අංකයක් ලබාදෙන්න
Nelum mall dennam
මම මේ වගාවට කැමතියි.ඒත් මේ මල් විකුනන්නේ කොහෙටද?වෙලදපොල ගැන දැනුවත් කරන්න.රට යවනවානම් කවුරු හරහාද අලෙවි කරන්නේ.මම කටුපොත කුරුණෑගල .
ඒව කියන්නෑ ලංකාව නේ
gedara waththe pela karanna ithama sudusu mal wargayak boho was dos duru wenawa