Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අැත්තටම මමත් කුවෙටි එකේ දාස්පෙතියා බිජ පැල කරලා හදලා එ් මල්වලින් බිජ අරගෙන නැවත වගා කලා අති සාර්ථකයි කිසිම බෙහෙතක් නැතුව දිනපතා ජලය යෙදුවා. එ් වගේම කඩෙන් කැමට ගත්තු තක්කාලි අපට මිරිකලා අරගෙන කිසිම බෙහෙතක් නැතුව හොදින් වගා කලා හොද අස්වැන්නක්. කුකුලන් හදනවා කිසිම බෙහෙතක් නැතුව හොදින් ඉන්නවා.අපිව බයකරලා තියෙන්නේ බෙහෙත් වලට. මිනිස්සු දත් මැදලා නාලා ඉන්නවා වගේ සතුන් වත්, ගහකොලත් පිරිසිදුව තියාගන්න වසවිස නැතුව.අපි වැඩිවෙන නියපොතු කපනවා වගේ ගස්වලලෙඩ අතු කොල ඉවත් කරන්න.අපි පිරිසිදු වතුර බොනවා වගේ සතුන්ටත් දිනපතා බාජන හෝ දලා පිරිසිදු ජලය දෙන්න.
Mt ඉන්නේ dubai ගොඩක් දේවල් api hada ගන්නවා . ලංකාවේ ewa. කෙහෙල් ගහක් tiyanawa . කෙසෙල් හැදෙන්නේ ne. Api wathu muha ගන්නේ . ලොකු පඳුරක් den
Me mahaththayanm godk hoda kenek mm godak dewal igena gaththa . Mewage wenas vidiyta hithana aya nehe mehem pudglyn hitiyoth me lnkawa hoda thenkt gnn puluwan . Mm nodanna de godak kiyla dunna . Me mahathat godak pin
අනේ හරි ලස්සනයි බුදුසරණයි.
Very beautiful. Good job.
මෙි මල් වගා කලොත් මාකටි එකක් පෙන්වා දෙනවාද
පුතා!මම මෙහෙණින්වහන්සේ නමක්. චෛත්‍යයට පූජාකරන්න මල් හදාගන්න අවශ්‍යයි .පැල කීපයක් ලබාගන්නෙ කොහොමද?...තෙරුවන් සරණයි!...
මේ වගේ වගා බලන්නේ හරි අසාවෙන්
මල් දෙන්න තැනක් තියෙනවද? මිල ගනන් කොහොමද?
ජය වේවා ❤
අලෙවි කරන්නේ කොහොමද?
API NAM DAASPETHIYA MAL BUDUNTA POOJA KARANNE NAHA..........SUWADA MALAK NOWEYI
Mamath waga karanawa matath makat eakak hadala denawada
Mal GANA Aya kauda Agana podak kiyana pls
මාත් ආසයි, මල් වවන්න, ඒත් වෙළදපල හදා ගන්නෙ කොහොමද
Me mal wagawa karanne kohomada beja wenama ganna tiyanawada wikunne kohomada
ජයම වේවා සමන් සර් ❤❤❤❤
මටත් මේක කරන්න කොහොමද කියන්න උදව් කරන්න
වැඩි විස්තර එක්ක වීඩියෝ එකක් දෙනවනම් වටිනවා, ගොඩක් කල් ඉඳන් හොයනවා හරි ක්‍රමයක් එක්ක විස්තරාත්මක වීඩියෝ එකක් නෑ තාම හොයාගන්න.
අපිට pinkma ka mal gnne කොහොමද
Monada Dana Pohora?
මල් තියෙනවා කොහොමද විකුන ගන්නෙ ගොඩක් මල් තියෙනවා සරු මල්
Mama mal gannawa namber ekadenna
@@ChamilKumara-v1rOyage number eka denna ayya
@ChamilKumara-v1r ඔයගෙ නම්බර් එක දාන්න
දාස්පෙතියා ගස්වලට දාන පොහොර මොනවද?මම අනුරාධපුරේ.මම මල් පැල හිටවලා තියෙනවා 🎉
Npk Osmacot
මමත් අනුරාධපුර මල් විකුණන්න තැනක් තියනවද යාලු
@@hiruthilina1 මල් මිලදි ගන්න අය ඉන්නවා
Koheda inne@@UdeshakaPriyalal
@@UdeshakaPriyalalnumber ekak danawada
Jaya weawa
Mata seed tikak ganna puluwanda
මල් විකුණන මිල කීයද
Good
❤❤❤
Mal ganna kauda enne....puluwannam sambanda karala denna
Mal tiyenawada
Mal pala 300 wadiya thiyenawa,thawa rika dawasakin kadenawa
ඔව් ඔයා ලග තිබේද
nuwara pradeshaye bewum idamvala karanna puluvanda? malak vikunana mila keeyada?
Loku gataluwak na namuth karanawa adui
Ganna kenek contact karala denawada
❤❤❤🎉
ඇයි මාස් දාගෙන. විෂබීජ ද?
😂
පරාග නිසා සමහර අයට ආසාත්මික තා එනවා.එ නිසා වෙන්ඩ පුලුවන්
Yoko visthara athiwa vedio ekak karappallaa
Mamath anuradhapure.mamath asai malwawanna.
මී මැස්සන්ට ගොඩක් හිතකර මලක්.වගාවෙ අනිත් ශාක පරාගනයට හේතුවක්.
කලුව්ල අමරජිව අයිය
K
Cultivation....
පැහැදිලි විස්තර එක්ක වීඩියෝ එකක් හොය හොය හිටියෙ
❤❤❤❤❤
දාස්පෙතියා මල් මිලදි ගන්න අය ඉන්නවද.
ඔව් මට ඕනේ
Kiyatada ganne
Mama.wagakaranawa
Contect number eka ewannako
Beja ganna puluwnda
දාස්පෙතියා ගොඩක් ගුන පානයක් ....ලංකාවේ මිනිස්සු දන්නේ නෑ
කොහොමද බොන්නේ
@@sriyaninanayakkara4788මේක ගොඩක් ගුන බෙහෙතක්....මම මල් උනු වතුරට දලා තම්බලා බොනවා... මල් වේලලා පිටරට ගන්න තියෙනවා ගොඩක් ගනන්....😂ලංකාවේ අය දන්නේ නෑනේ මෙරිගෝල්ඩ් tea ....google ගිහින් බලන්න ...පුදුම තියෙනවා ...තියෙන ගුන
කොහොමද පානය හදා ගන්නෙ
🙏❤️👍
මේවා විකුණන්නේ කොහොමද ? මිල ගනන් කොහොමද ? ඒවගේ විස්තර කියන්න පුළුවන් ද ?
Discription
Nb akak දෙන්න puluwnm හොඳයි අපිට
මේ පලාත් කොහෙද
Uthurumada Anuradhapura
@@bstsaman1739 එහෙනම් හොදයි මටත් ඕනේ වෙනව මහ සෑයේ පූජාවට ස්තුතියි දැනුවත් කලාට 🙏🙏🙏
@@bstsaman1739අනුරාධපුර කොහේද..අගේ ඉඩමක් තියේ අභය වැව ග්‍රාම සේවා වසමේ...මට හිටවන්න බීජ ලබ දෙන්න පුලුවන්ද
Anuradhapura
කාටද විකුනන්නෙ තොගමිල කිියද වැනි වෙලදපල තොරැතුරැ දාන්න නැතිනමිි විිඩියෝව වැඩක්නැහැ
මලක් විකුණුම් මිල කියන්න , මොනවා කිව්වත් අවශ්‍යම දේ කියන්නෑනෙ, දුරකථන අංකයක් දෙන්න සම්බන්ද කරගන්න, මේ වීඩියෝ එක සාර්තක වෙන්නේ එහෙමනේ , 🙏
Mila kohonada kayada denne
Description
Apita obatumage phone namber eka denna
මේවා කොහෙටද දෙන්නේ නම්බර් එකක්වත් දාන්න
මේවාට වෙලදපොල ගැනත් කියන්න
Hadai gataluwak ne
❤❤❤❤❤❤
❤❤❤❤
අැත්තටම මමත් කුවෙටි එකේ දාස්පෙතියා බිජ පැල කරලා හදලා එ් මල්වලින් බිජ අරගෙන නැවත වගා කලා අති සාර්ථකයි කිසිම බෙහෙතක් නැතුව දිනපතා ජලය යෙදුවා. එ් වගේම කඩෙන් කැමට ගත්තු තක්කාලි අපට මිරිකලා අරගෙන කිසිම බෙහෙතක් නැතුව හොදින් වගා කලා හොද අස්වැන්නක්. කුකුලන් හදනවා කිසිම බෙහෙතක් නැතුව හොදින් ඉන්නවා.අපිව බයකරලා තියෙන්නේ බෙහෙත් වලට. මිනිස්සු දත් මැදලා නාලා ඉන්නවා වගේ සතුන් වත්, ගහකොලත් පිරිසිදුව තියාගන්න වසවිස නැතුව.අපි වැඩිවෙන නියපොතු කපනවා වගේ ගස්වලලෙඩ අතු කොල ඉවත් කරන්න.අපි පිරිසිදු වතුර බොනවා වගේ සතුන්ටත් දිනපතා බාජන හෝ දලා පිරිසිදු ජලය දෙන්න.
Mt ඉන්නේ dubai ගොඩක් දේවල් api hada ගන්නවා . ලංකාවේ ewa. කෙහෙල් ගහක් tiyanawa . කෙසෙල් හැදෙන්නේ ne. Api wathu muha ගන්නේ . ලොකු පඳුරක් den
Me mahaththayanm godk hoda kenek mm godak dewal igena gaththa . Mewage wenas vidiyta hithana aya nehe mehem pudglyn hitiyoth me lnkawa hoda thenkt gnn puluwan . Mm nodanna de godak kiyla dunna . Me mahathat godak pin
අනේ හරි ලස්සනයි බුදුසරණයි.
Very beautiful. Good job.
මෙි මල් වගා කලොත් මාකටි එකක් පෙන්වා දෙනවාද
පුතා!මම මෙහෙණින්වහන්සේ නමක්. චෛත්‍යයට පූජාකරන්න මල් හදාගන්න අවශ්‍යයි .පැල කීපයක් ලබාගන්නෙ කොහොමද?...තෙරුවන් සරණයි!...
මේ වගේ වගා බලන්නේ හරි අසාවෙන්
මල් දෙන්න තැනක් තියෙනවද? මිල ගනන් කොහොමද?
ජය වේවා ❤
අලෙවි
කරන්නේ කොහොමද?
API NAM DAASPETHIYA MAL BUDUNTA POOJA KARANNE NAHA..........SUWADA MALAK NOWEYI
Mamath waga karanawa matath makat eakak hadala denawada
Mal GANA Aya kauda Agana podak kiyana pls
මාත් ආසයි, මල් වවන්න, ඒත් වෙළදපල හදා ගන්නෙ කොහොමද
Me mal wagawa karanne kohomada beja wenama ganna tiyanawada wikunne kohomada
ජයම වේවා සමන් සර් ❤❤❤❤
මටත් මේක කරන්න කොහොමද කියන්න උදව් කරන්න
වැඩි විස්තර එක්ක වීඩියෝ එකක් දෙනවනම් වටිනවා, ගොඩක් කල් ඉඳන් හොයනවා හරි ක්‍රමයක් එක්ක විස්තරාත්මක වීඩියෝ එකක් නෑ තාම හොයාගන්න.
අපිට pinkma ka mal gnne කොහොමද
Monada Dana Pohora?
මල් තියෙනවා කොහොමද විකුන ගන්නෙ ගොඩක් මල් තියෙනවා සරු මල්
Mama mal gannawa namber ekadenna
@@ChamilKumara-v1rOyage number eka denna ayya
@ChamilKumara-v1r ඔයගෙ නම්බර් එක දාන්න
දාස්පෙතියා ගස්වලට දාන පොහොර මොනවද?මම අනුරාධපුරේ.මම මල් පැල හිටවලා තියෙනවා
🎉
Npk
Osmacot
මමත් අනුරාධපුර මල් විකුණන්න තැනක් තියනවද යාලු
@@hiruthilina1 මල් මිලදි ගන්න අය ඉන්නවා
Koheda inne@@UdeshakaPriyalal
@@UdeshakaPriyalalnumber ekak danawada
Jaya weawa
Mata seed tikak ganna puluwanda
මල් විකුණන මිල කීයද
Good
❤❤❤
Mal ganna kauda enne....puluwannam sambanda karala denna
Mal tiyenawada
Mal pala 300 wadiya thiyenawa,thawa rika dawasakin kadenawa
ඔව් ඔයා ලග තිබේද
nuwara pradeshaye bewum idamvala karanna puluvanda? malak vikunana mila keeyada?
Loku gataluwak na namuth karanawa adui
Ganna kenek contact karala denawada
❤❤❤🎉
ඇයි මාස් දාගෙන. විෂබීජ ද?
😂
පරාග නිසා සමහර අයට ආසාත්මික තා එනවා.එ නිසා වෙන්ඩ පුලුවන්
Yoko visthara athiwa vedio ekak karappallaa
Mamath anuradhapure.mamath asai malwawanna.
මී මැස්සන්ට ගොඩක් හිතකර මලක්.වගාවෙ අනිත් ශාක පරාගනයට හේතුවක්.
කලුව්ල අමරජිව අයිය
K
Cultivation....
පැහැදිලි විස්තර එක්ක වීඩියෝ එකක් හොය හොය හිටියෙ
❤❤❤❤❤
දාස්පෙතියා මල් මිලදි ගන්න අය ඉන්නවද.
ඔව් මට ඕනේ
Kiyatada ganne
Mama.wagakaranawa
Contect number eka ewannako
Beja ganna puluwnda
දාස්පෙතියා ගොඩක් ගුන පානයක් ....ලංකාවේ මිනිස්සු දන්නේ නෑ
කොහොමද බොන්නේ
@@sriyaninanayakkara4788
මේක ගොඩක් ගුන බෙහෙතක්....මම මල් උනු වතුරට දලා තම්බලා බොනවා... මල් වේලලා පිටරට ගන්න තියෙනවා ගොඩක් ගනන්....😂
ලංකාවේ අය දන්නේ නෑනේ
මෙරිගෝල්ඩ් tea ....google ගිහින් බලන්න ...පුදුම තියෙනවා ...තියෙන ගුන