වේලපු දාස් මල් කිලොවක් රුපියල් ලක්ශයක් sL worldagri youtube channel facebook page

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 166

  • @RSusan-g1p
    @RSusan-g1p 6 дней назад

    🔥🔥🔥🔥🔥🇱🇰 අපේ රටේ තියෙන උගත්කමේ ප්‍රශ්නය ඕක තමයි මේ දැනුම කිසිම දෙයක් බිම් මට්ටමට ඇවිල්ලා නෑ ඒ හින්ද අපි දන්නෑ

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 Год назад +1

    හරිම වටිනවා මේ කියන හැම අදහසක්ම

  • @JnankaSampath
    @JnankaSampath Месяц назад +2

    බ්ම් මල්,නිල් කටරොලු,දාස්පෙතියා,කොස් කොළ,මයියොක්කා පිට් බ්ලිං, කොයි එක කරත් ස්ථිර ගැනුම් කරැවෙක් නෑ වෙළඳ පොළ හොයා ගන්න වෙන්නෙත් ඒ ගොව්‍න්ට ලංකාවෙ ඒ නිසයි මේ එකක්වත් 109% සාර්ථක නැත්තේ ගත්තත් ගන්න කෙනා ගන්නේ මාරම අඩුවට ලියුම් කවර කඩදාසි බෑග් හැදුවත් ඕකමයි

  • @gamunusiriwardhane3241
    @gamunusiriwardhane3241 7 месяцев назад +6

    හැමෝම විඩියෝ දෙනව විස්තරත් කරනව හැබැයිදෙන්නෙ කාටද කියල කියන්නැ කෙසෙල් ,මල් වර්ග රටවල මෙචිචරක් හොයන්න පුලුවන් කියනව විතරයි

    • @RtIlina
      @RtIlina Месяц назад

      Akka athi ganne kohomada kawuda ganne mokuth naa

  • @KanchanaSwarnamali-id4pl
    @KanchanaSwarnamali-id4pl 8 месяцев назад

    Hari wistharak dammanm vedio eka watinawa

  • @slmusicpublic7023
    @slmusicpublic7023 Год назад +24

    දාස්පෙතියා ගොඩක් තියෙනවා බිස්නස් එකක් පටන් ගමුද 😌. පිට රට යවන්නෙ කෝමද

    • @sanduniuthpala9552
      @sanduniuthpala9552 7 месяцев назад +1

      පිට රට යැවීම කරන්නේ කොහොමද කියල කියන්න පුළුවන් ද 🙏

  • @madushikasandamali5107
    @madushikasandamali5107 7 месяцев назад +1

    Api daspathiya mal waga karanawa.kohomada api me welapu mal alawi karanna

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 2 года назад +2

    Bohoma sthuthi 🙏

  • @nilukachandimali3917
    @nilukachandimali3917 Год назад

    Daas Mal pitarata yawanne kohomada apatath kiyanna.ganna Aya innawada

  • @hansikumari8413
    @hansikumari8413 7 месяцев назад +2

    හැමෝම එක එක වීඩියෝ දානවා මෙහෙම පුළුවන් අරෙහෙම පුළුවන් කියලා ඒත් තාම කව්රුත් ඇත්ත කියන්නේ නෑ කොහොමද මේවා කරන්නේ කියලා

  • @car-iu4ox
    @car-iu4ox 2 года назад +1

    ගොළුබෙලි farm සහ බිම්මල් ගැන video එකක් දෙන්න පුළුවන්ද?

  • @DayaniDeepikaa
    @DayaniDeepikaa 7 месяцев назад

    Api laga mal thiyanawa kohomada alavi karanne

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 Год назад

    Kauda mewa ganne ganna aya sambanda karala denna

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 года назад +1

    නියමයි නියමයි .

  • @isurulakshan-in6oz
    @isurulakshan-in6oz 8 месяцев назад

    Daspetiya api alavi karanne kohimada

  • @AnuradaManawasam
    @AnuradaManawasam 8 месяцев назад +1

    Apith waga karala තියෙනවා lassanata denne කොහොමද

  • @padminihettiarachchi-x8k
    @padminihettiarachchi-x8k Месяц назад

    How to dry flowers

  • @JmdBandaraBandara-xj9mv
    @JmdBandaraBandara-xj9mv Год назад

    Mata Mal wagawa patn ganna one kohomada joint wanne me sadaha

  • @RanjanLakmal-f3l
    @RanjanLakmal-f3l 3 месяца назад

    Kauda ganne nembarayak nadda

  • @nelumgamage4132
    @nelumgamage4132 Год назад

    Apitath dennapuluwan kohomada alevi karanne

  • @peadeepmadushanka6693
    @peadeepmadushanka6693 Год назад

    Oowa vikunana vidiha poddak kiyanna puluwanda.

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Год назад +1

    Mala watinakama keewata wadak na Mila ganan keewata wadak na akan tawa kanak prayojanayak ganna hati kiyanna

  • @shortsvidio9345
    @shortsvidio9345 7 месяцев назад +3

    යකො විඩියො එකක් කරද්දි ඔබෙ චනල් එක ප්‍රමොඩ් කර ගන්න විතරක් කරන්න එපා....... හරි ව්ස්තරයක් කියපන් දෙන්නෙ කොහෙටද ගන්න උන්ගෙ නම්බර් එකක් දාපන්.......

    • @MahindaRathnayake-d5w
      @MahindaRathnayake-d5w 7 месяцев назад +1

      ඒක ඇත්ත .. මේක මෙහෙමයි කියල පෙන්නුවම චැනල්එක කරන එයාට හොදයි. බලන අපි මොකක්ද කරන්නේ උබට බනිනව. ඒ බනින්නේ. මේව දෙන්නේ කාටද කොහොමද ඒකට කලයුතු ක්‍රීයාවන්. ආන්න ඒකත් කියපන් බොරුවට මේක මෙච්චරයි අච්චරයි කිය කිය කරකවනව.

    • @VihangaSenarathne-e8f
      @VihangaSenarathne-e8f 2 месяца назад

      මුන්ගෙ අරමුණ wives ගන්න එක විට්ජරයි. මේ වගේ දැම්මම මිනිස්සු බලනවා. මුන් සල්ලි හම්බකරනවා. එච්චරයි.

  • @DanushkaDanushka-ys4cm
    @DanushkaDanushka-ys4cm 8 месяцев назад

    Kohomada das rata yawanne lankawe Ganna kauruwath innawada plz help me

  • @AnushaVithanage-n1f
    @AnushaVithanage-n1f 8 месяцев назад

    Apitiyanava kohomada denne

  • @punyasiripathiranage4627
    @punyasiripathiranage4627 2 года назад

    හොදම අදහසක් සෙවයක්

  • @nalindawijesingha9909
    @nalindawijesingha9909 4 месяца назад

    Kohomada alevi karanne apith sambanda karaganna kauda mewaganne

  • @kumarigunaseeli
    @kumarigunaseeli 7 месяцев назад

    Mal wela dunna haki milata gannawada?

  • @mmrthushara
    @mmrthushara 19 дней назад

    Gan na koheda

  • @funworld3587
    @funworld3587 2 года назад

    api oka karane vedya vestara danne?

  • @ajithpanawalage200
    @ajithpanawalage200 3 месяца назад

    මෙහි විශේෂත්වය කියන්න පුළුවන් ද

  • @AshokMadusanka-z8x
    @AshokMadusanka-z8x Месяц назад

    Kohomada alawi karanne mawath sambanda Kara gannako

  • @nilukachandimali3917
    @nilukachandimali3917 Год назад

    Apiwath sambanda karagannako

  • @mawathadige1403
    @mawathadige1403 2 года назад +1

    අදහස වට්

  • @nalinperera6235
    @nalinperera6235 Год назад

    How to find buyers for export?

  • @nalindawijesingha9909
    @nalindawijesingha9909 4 месяца назад

    Kohomada api welala katada denne

  • @ajntaass3697
    @ajntaass3697 7 месяцев назад

    ගොඩක් ස්තුතියි යාලුවා අපිට කියන්න බිස්නස් එකක් පටන් ගන්න විදිහක් බුදු සරනයි 🙏🙏

  • @bestzain7669
    @bestzain7669 Месяц назад

    3:43

  • @DayaniDeepikaa
    @DayaniDeepikaa 7 месяцев назад

    Mal thiyanawa kohomada denne

  • @asinthabro2708
    @asinthabro2708 Год назад

    Das pethiya beeja tiyenawanam gannawa..habai loku ganak nam na.

  • @madurapriyantha784
    @madurapriyantha784 8 месяцев назад

    Kohomada vekunanne?

  • @SandyaKumari-ih9fb
    @SandyaKumari-ih9fb 8 месяцев назад

    Mewa oyala ekathu karanne nadda..api laga thiyena ewa.

  • @SHSamarasena
    @SHSamarasena Год назад

    Koheda ganna then thiyenne

  • @ramyathilakarathna6867
    @ramyathilakarathna6867 7 дней назад

    May mal විකුණන widihak kiyanawanm watinawa. Nathnam athi wadak na oya vidio welin.

  • @RanjanLakmal-f3l
    @RanjanLakmal-f3l 3 месяца назад

    Kauda yawanne nebare danna

  • @udeeshranadana8590
    @udeeshranadana8590 Год назад +10

    කිසිම තෙරැමක් නැති විඩියෝ එකක් හරියට විස්තරයක් නැ..

    • @pemanandaliyanage129
      @pemanandaliyanage129 8 месяцев назад

      ඔව් නේ.මුන්ට පිස්සු.😮

  • @kavindya...
    @kavindya... 2 года назад +1

    Ape gedara th thiyanawa ...

  • @KumariWgc
    @KumariWgc 8 месяцев назад

    4.n no awanna puluwanda

  • @DhanushkaMahesh-b4f
    @DhanushkaMahesh-b4f 7 месяцев назад

    Redda thama

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 Год назад +1

    කොහොමද කරන්නේ .මේමල් වේලලා විකුණන න්න කොහොමද

  • @komedukomedu6106
    @komedukomedu6106 5 месяцев назад

    mona wagawak gena demmath aleweyak gena danne nehe

  • @sankalakshitha2301
    @sankalakshitha2301 7 месяцев назад

    Kohomada contact kara ganne

  • @DayaniDeepikaa
    @DayaniDeepikaa 6 месяцев назад

    Mal thiyanawa ganna kenek innawada

  • @vinothmadushanka2162
    @vinothmadushanka2162 8 месяцев назад

    Rata yawana wudiya kiyannako

  • @shirankaxpress769
    @shirankaxpress769 8 месяцев назад

    දාස්පෙතියා. සීනියාස් බීජ නැද්ද හොයා ගන්න

  • @KanthiLatha-fq6qb
    @KanthiLatha-fq6qb 8 месяцев назад

    Kohomada mewa wikunanne

  • @hareldhareld2784
    @hareldhareld2784 8 месяцев назад

    Wadagat deyak saho

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna168 Год назад

    Kohomada broo yawanne

  • @rasikasampath3817
    @rasikasampath3817 Год назад +1

    මේ මොන විස්තරයක් ද කියන්නෙ ගන්න තැනක් සදහන් කරන්න

  • @yasawathimaraka
    @yasawathimaraka 2 года назад +5

    කොහොම ද අපිමෙවා.අලවි.කරන්නෙ.කාටද

  • @Chandimadissanayaka-k9p
    @Chandimadissanayaka-k9p 2 года назад +2

    කොහොමද අලවිය

  • @lalpushpakumara7365
    @lalpushpakumara7365 Год назад

    Kauda ganne

  • @thusharaukwaththa8683
    @thusharaukwaththa8683 7 месяцев назад

    විකිණීම කොහොමද කරන්නේ

  • @inokajansa
    @inokajansa 7 месяцев назад

    කොහොමද රට යවන්නෙ

  • @rohanaperera3840
    @rohanaperera3840 Год назад

    Kohatada denna puluwan

  • @KavindaBandara-yv5no
    @KavindaBandara-yv5no 8 месяцев назад

    Ganna kenek innawada

  • @RashmiAthukorala-su5xt
    @RashmiAthukorala-su5xt 8 месяцев назад

    කොමද රට යවන්නෙ

  • @SrimalVimukthi
    @SrimalVimukthi 7 месяцев назад

    Apatath set karanna

  • @KanthieKanthie-y6v
    @KanthieKanthie-y6v 7 месяцев назад

    ❤❤❤

  • @ishanipriyangika5504
    @ishanipriyangika5504 Год назад

    Ane apitatvistara danna puluvanda ganna tanaka nambarvakak danna puluvanda

  • @villagelife-bk5tg
    @villagelife-bk5tg Год назад

    Oya set karndako ayya ohe api ewannm mehe idan

  • @kumararathnayaka7617
    @kumararathnayaka7617 2 года назад +2

    කවුද මෙිවා ගන්නේ

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 2 года назад

    👍👍

  • @PriskilaSanjeevani-co4hm
    @PriskilaSanjeevani-co4hm Год назад

    අපි කාවද සම්බන්ද කරගන්නේ ව්‍යාපාරය සඳහා

  • @thilinishehani4829
    @thilinishehani4829 Год назад +2

    අපි මෙවා අලෙවි කරන්නේ කාටද

  • @rumrshnishshanka907
    @rumrshnishshanka907 Год назад

    Kohomada aka danna

  • @madubashini-x4p
    @madubashini-x4p Год назад

    කොහොමද අලෙවි කරන්නේ මටත් විස්තර එවන්නකෝ

  • @shashiduviduranga5329
    @shashiduviduranga5329 8 месяцев назад

    කවුද මෙවා ගන්න ඉන්නෙ දන්න විදියට

  • @sureshrangana7959
    @sureshrangana7959 Год назад

    genum karuwo innawada

  • @videgamesclub5177
    @videgamesclub5177 2 года назад +5

    😍😍

  • @ThilakaElakaka
    @ThilakaElakaka 9 месяцев назад

    වේලා ගන්න පිලිවෙළක් කියල දෙන්න

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 8 месяцев назад +1

    ලයින් ගන්න හදපු වීඩියෝ එකක්.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumethrakumarilaxman3246
    @sumethrakumarilaxman3246 7 месяцев назад

    අනේ යවන්නේ කෝමද වැඩක් නෑ කොහොමද යවන්නේ 😢😢😢😡

  • @MalshiBackup
    @MalshiBackup 8 месяцев назад

    තොරතුරු මදි

  • @anushaanusha9339
    @anushaanusha9339 Год назад

    Monawatada ganne meka meka yawanne kohomada kiyala kiyanne nahane ethin

  • @mrashmimadhuka5920
    @mrashmimadhuka5920 2 года назад +5

    දාස්පෙතිය වලට english වලින් කියන්නෙ මොකද්ද?? මේකෙ ගුන මොනවාද??

  • @KanthiPushpa-nm5fg
    @KanthiPushpa-nm5fg 8 месяцев назад

    Aswalata. Hodhi

  • @KeerthirathnaWikcramasin-qc8jx
    @KeerthirathnaWikcramasin-qc8jx 8 месяцев назад

    ඔයාට බැරිද බිස්නස් එකට පැත්තක් හදන්න

  • @j.p.piyadasa1692
    @j.p.piyadasa1692 Год назад +1

    ඒ ඇප් එකෙනම මොකද

  • @buddhikamanoj4348
    @buddhikamanoj4348 2 года назад +1

    Vikunanne kohomada

  • @sadunisaduni4106
    @sadunisaduni4106 2 года назад

    Apee gedara oni tharam tiyenawa.puluwan nm sell karana vidiha kiyanna

    • @slworldagri2130
      @slworldagri2130  2 года назад

      Internet එකේ sall කරන්න පුළුවන්

  • @apixel7248
    @apixel7248 2 года назад +2

    ඔහොම ටින් එකක දාලා හැදුවා කියමුකො
    කොහොමද වෙන රටකට එක්ස්පොට් කරන්නේ

    • @slworldagri2130
      @slworldagri2130  2 года назад +4

      මට ඕගොල්ලොන්ට international market එකෙ තියෙන එවා හදුන්වා දෙන්න පුළුවන් ....

    • @apixel7248
      @apixel7248 2 года назад +2

      @@slworldagri2130 මේහෙමෙ දේවල් තීන බව පෙන්වා දුන්නට ස්තූතී,
      මේ නිශ්පාදන හා වෙලද පොල සම්බන්ද තාවය ගොඩ නගා ගනා අකාරය පිලිබද නොදනී මා

    • @indikaappurala7526
      @indikaappurala7526 2 года назад

      ඔබගේ දු.ක.අංකය ලබා දෙන්න, මේ පිලිබද ටිකක් කතා කරන්න ඕනෙ

    • @dogdog3950
      @dogdog3950 Год назад

      Api haduvata denne katada😊

    • @lalpushpakumara7365
      @lalpushpakumara7365 Год назад +1

      මම daspathiya වගා කරනවා පුළුවන් nam විකුණන්න තැනක් හොයන්න ලොකු උදව් wak

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 Год назад

    ගන්නෙ කෙටද කඋද ගනනෙ

  • @udithauditha6891
    @udithauditha6891 2 года назад

    Mewa api waga karanawa dewala walata denna. eth rata yawanne kohomada

  • @HemanthaLalithkumara-lk4ix
    @HemanthaLalithkumara-lk4ix 2 месяца назад

    Owa 50%-=-50%

  • @harshikahimawantha3924
    @harshikahimawantha3924 8 месяцев назад

    Oya gannawada

  • @sureshrangana7959
    @sureshrangana7959 Год назад

    ganne kauda..

    • @SiyanaTv-e5g
      @SiyanaTv-e5g Год назад +1

      අපිට දෙන්න පුළුවන්

    • @DineshPerera-zn3vm
      @DineshPerera-zn3vm Год назад

      Contact number please

    • @RashiniNisansala
      @RashiniNisansala Год назад

      මල් ගන්නවද. ෆෝන් නම්බරයක් නැද්ද

    • @RashiniNisansala
      @RashiniNisansala Год назад

      @@SiyanaTv-e5g සම්බන්ධ වෙන්න පෝන් නම්බරයක් තියෙනවද

    • @jananjanakumari6946
      @jananjanakumari6946 Год назад

      ​@@SiyanaTv-e5g me mal ganne kauda?

  • @pitawalagedararenukadamayanthi

    කොහොමද කවුද ගන්නේ