I worked in a small hospital. I developed it. At times I requested donations and accomplished all the needs. But I did that according to my decisions. Not according to a systematic manner suggested by the state. That is because there was no such a system. But if there was such a system I would never obtain those donations directly. I would have taken them through the Regional/Provincial Directorate. Everything in a country ,including towns ,schools ,shopping malls etc, should be developed according to a strong government system. But that can only be succeeded when the government is uncorrupted. I wish AKD will do it. Let’s wait 4more years.
Our country need an intelligent people not devotees my opinion is the minister's expressions IS TOTALLY correct. Our media people totally idiotic people.
මෙතෙක් කල් එක එක වැඩසටහන් වලින් ගසාකන්න ගසාකෑමට හුරුපුරුදු වීසිටි අපරාධකරුවන් අපරාධ කරගෙනයාමට බාදාවනවිට කලබලවීමගැන පුදුමවියයුතුනැත.
කොට එකාට පියන්:
උස එකාට සිකුරීටි 'වගේ කතා නෙවෙයි මේ කියන කතා'
මොලේ තියෙන උන්ට හොඳටෝම තේරෙනවා......
ඇත්තටම රජය මගින් තමා කරන්න ඕන.......... ඒක තමා ක්‍රමය...........දායකත්වය ාදන එක වෙනයි........... පරිත්‍යාග වෙනයි.......
කියන කතාවෙන් වචනයක් දෙකක් අල්ලාගෙන දුශිතයෝ පරාජිතයෝ නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා. රැවටෙන්න එපා කව්රුත්
Akanama
වැරදි දේවල් මාධ්‍ය ට මුදාහැරිම වැලැක්විය යුතුයි
Well seaid Doctor ❤
what was being said well ?
I worked in a small hospital. I developed it. At times I requested donations and accomplished all the needs. But I did that according to my decisions. Not according to a systematic manner suggested by the state. That is because there was no such a system. But if there was such a system I would never obtain those donations directly. I would have taken them through the Regional/Provincial Directorate. Everything in a country ,including towns ,schools ,shopping malls etc, should be developed according to a strong government system. But that can only be succeeded when the government is uncorrupted. I wish AKD will do it. Let’s wait 4more years.
ගරු අමාත්‍යතුමනි ඉස්සර හිටිය මජර දේශපාලකයන් වැඩක් නැති වැඩ කරන ඒවත් වැඩක් ඇති විදිහට කට්ට කපටි විදියට මාධ්‍ය සංදර්ශන පැවැත්තුවා එතැනදී සාමාන්‍ය ජනතාව ඒවාට රැවටිලා එම දේශපාලඥයන් දේවත්වයෙන් සැලකුවා ඒකෙදි තව දෙයක් ඒ දේශපාලකයන් කපටිගමට මිනිස්සු භාවිතා කරන භාෂාව මිනිසුන්ගේ මේ කිසිත දිනා ගැනීම නොයෙක් උපක්‍රම භාවිතා කළා ඇත්තටම එම දේශපාලුවන්කරේ නොකළ යුතු වැඩ අපි ඒවා හොඳයි කියනවා නෙවෙයි නමුත් අද ඔබලගේ වැඩසටහන් පිළිවෙලට කරනවා කියලා අදාල තැන්වලදී ඒවා ක්‍රමානුකූල පිළිවෙල කරමින් පවතිනවා නමුත් දන්නේ අර ටික දෙනයි ඒ සම්බන්ධව වැඩි දෙනෙක් වෙන්නත් පුළුවන් නමුත් සාමාන්‍ය ජනතාව භාවිතා කරන භාෂාව ඔවුන්ට තේරෙන තරමට මේ දේවල් අවබෝධ කරගැනීම අඩුයි සමාජයද මේක මේ පාර්ලිමේන්තු කතා වලටත් අදාලයි ජනතාවට ඕන අර ඒ පුද්ගලයන් සාමාන්‍ය භාවිතා කරන විදිය මෙහෙම කිව්වොත් ඇත්තටම ඔබතුමන්ලා ඔය කරන වැඩ ක්‍රමානුකූල කරන දේවල් මාධ්‍ය සංදර්ශන මම කියන්න බෑ ඉතින් මේ ජාතික රූපවාහිනිය අයිටීඑන්ඒ සියත ඔය වගේ මේ මාධ්‍ය ඔස්සේ නිතර නිතර පෙන්නන එක හොඳයි කියලා යෝජනා කරනවා.
අනේ අම්මේ.ඒ තරම්ම මේ ඊයෙ කීව කතාව නොතේරෙන මුන් බබාල.අර හොරාකාපු උන්ට දැන් කාගන්න විදියක් නැතුව ඉන්නෙ ඒකයි කෑලි කෑලි ආලගන ආයෙත් එන්න බලන්නෙ 😂.මෙතුමා ඊයෙ සිංහලෙන් ඔය ටික කීව.බොරුවට හදල කැලෙව්ට යනවට වඩා ඕන දේකට යොදවන්න ක්‍රියා කරනව කියල 😂😂 මුන්ට මේ වගේ එඩ වුනාම ඔය හොස්පිටල් වලට යවන්න හොද නෑ 😂මැරෙන්න යවන්න ඕන 😊
අධාරත් හොරකාපු නාසයි මෙක කරන්න ඕනි කිව්වනං තවත් පැහැදිලියි.
බොරු පුවත් මවන එවුන් සේරම අල්ලන්න ඕනා...අනිවාරේන් මිනිස්සුන්ගේ මනස වියවුල් කරන කාලකන්නී..නීතිය උපරිම ක්‍රියාත්මක කල යුතුයි...
ගලෙ පහරලා වහන්න බැ 😂😂😂
ඕක අහන්න තරම් ප්‍රශ්නයක්ද.......??🤣 මිත්‍යාව දෙවියන්ට කරන්න පුළුවන් නම් ඇයි පිළිකා රෝහලක් තියෙන්නේ...?? දෙයියෝ ඉන්නවනං...
Donation.... දීපල්ලා දෙවියන්ට නෙවෙයි... රෝහල හදන්න රෝහල හදන්න....😂
Well said bro.
අපේ මිනිස්සු මිත්‍යාවෙන් ගලවගන්න එක හරිම අමාරුයි.
සමහර මිනිස්සු කපටියි. ආධාර කරලා පුද්ගලික ලාභ අපේක්ෂා කරන්න පුළුවන්. රජය ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි.
මෙතෙක් කල් උනේ එහෙම එවා.
කළමනාකරණ කුසලතා සංවර්ධන පිළිබඳ කතාවක්
❤❤❤❤❤❤❤❤
💯 true
❤❤❤❤❤❤
මොන පඩයෙත්ද මෙිකා
JVP jayawawa ❤❤❤❤❤❤❤❤
Right
ජෙප්පන් හරි දක්ෂයි කතවට වැඩ බැරි උනාට දැන් 71ට පස්සෙ හාල් පොලිමෙත් ඉන්න උන තව පස්සට මොනව වෙයිද දන්නෙ නැ සිය ඉතුරුකරල ගිය මිලියන 6000ඉවර උනාම කයිවාරු කරයො මොනව කියයිද හැමදාම කරන්නෙ අතිතයට බණින එක සීයත් ඒ වැඩේ කරකර හිටියනම් රට ඉවරයි මේ ස්වාභාව ධර්මය තමයි බලය දුන්නෙ කොරල පෙන්නපල්ල කියල
අනේ පලයං බන් යන්ට
Ane pala sombiyo yanna gothaya ubala රටට sapayak. නොදකින kalakanniya
Kapan pas bath කොහොමත් kapana තොට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Very good 👍 this is the way it should be done .. we are on the tack 👍🙏
මචංලා තෙරේන එකට තෙරෙයි නමුත් මෙතුමා
රෝහල විවෘත කරන මොහෙතේ කරපු කථාව
දැං දැං වෙනස් කරලා කථා කරන විදිය
ආගමක් දහමක් විස්වාස කරන් නැති මේ වගේ අයට
කතරගම දෙවි පිහිටයි
වස් දොස් කියන දේවල්
බොරු නං මෙතුමා තව කලක්
සෞඛ්‍ය ඇමති කමෙ හිටියි
නැත්නම් ඉතිං ???
Excellent Nalinda.....
අහිංසක ප්‍රේම වතී මනම්පේරි ව දූෂණය කරලා,,ගාතනය කරනකොට කතරගම කොහෙද හිටියේ
👍👍👍👍👍
ගොඩක් යූටියුබ් චැනල් මලිවට කඩේ ගිය දැන් තනිකර විරුද්ධව දාන්නේ. දැන් තමයි තේරෙන්නේ මුන් සල්ලි හම්බ කරන්න trend එකට අම්මාව හෙළුවෙන් දාන්න ඕන වුණත් සල්ලි හම්බ කරන්න ඕකත් කරයි . අමුතම සත්තු ඉන්න රටක් . මේ චැනල් එකත් එහෙම වෙයිද දාන්නේ නැහැ .
❤❤❤❤
ඔබතුමා කියන කතාව නිවැරදියි. නමුත් එම අවස්ථාවේදී ඒ විදියේ දෙයක් කියපුඑක හරි නෑ....
කතරගම හිහටිය නිසා තමයි පඩුරු එකතු වුනේ එතන දේවාලය නොතිබුනානම් එහෙම එකතුවෙයිද මහත්තයො
😂😂😂😂😂😂😂
AKD 🙏🙏🙏🙏🙏🙏🙏
පිස්සු නලින්ද 😅😅😅😅
කතාවේ කොටසක්,,,,,, කොටස් කොටස් එකතු කරල ඕනෑම දෙයක් වෙනස් කල හැක. තේරුම් ගණිත්තෝ theru😂ගන්න
😅😆😆😅
Kayya nayaka “”wasantha samarasingagai”” hora commiss vancha ( raja paksha ) files 400kta amukeviladha???😂😂😂
Rajaya evilla masa 4k vela ivarei 😂😂😂 kaluthara teaching hospital ekata tamath TP hot line 1k nethoo thorathuru vimasanta 😮😮😮 Veda beri npp tarzanlagai kayya vitharei😂😂
Thenata sudusu widihaa katkarnna dannetikalakanni
එක මොට්ටයෙක් පඩුරක් ගැට ගැහුවා.තව අමනයෙක් අනුරාධපුර දිහා පොල් ගැහුව.මෙහෙම අපතයොනෙ රටේ ඉන්නෙ.තොපිට කවද මොළේ පෑදෙයිද මන්ද
Me gon maddhiwediya hemadama ahanne gon katawak tama
Katharagama dewale thiyenne janathawage salli wenakagewsth nowe
සක්කිළියෙක්. එච්චරයි
කෙහෙළිය නේද
@@gayanmaduranga2479 කෙහෙලියත් ඒ ජාතියේම පක්කිළි කතාවක් කියලද?
@@namalkumara8400 ඉස්සර බාලාංශ පන්ති වලට ගියාම අසා සිට ලිවීම පුරුදු කරනවා....නිති පතා පාසැල් නොයාම ලොකු වෙනකොටත් බලපානවා😁
උඹත් ඒ වගේනෙ
@@MithunSampath-x1u උබේ තාත්ත ගැන නෙවෙයි කිව්වු. ඌත් සක්කිළියෙක් නම් තමයි
Oka tamai atta nenuwa salli walin hema deema karanna be
Dewiyanta mokartada panduru denney??pin denney??hari nam deiyo ney hemadeyma minissunta denna oni..m😊
Our country need an intelligent people not devotees my opinion is the minister's expressions IS TOTALLY correct.
Our media people totally idiotic people.
If the government has money, why can't reduce the prices, why can't U give subsidiaries for fertilizer, Don't be a joker, Anura is failure man
@@Ash1234-z7g