Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2018/2019 නිට්ටා seen eka nam ප්‍රශ්න අමතක කරන්න ආපු ඒව
මට පාඩුවේ ඉන්න දීපියව් නැත්තං මාව මරාගෙන කාපියව්...මම නිට්ටෑවා.😢😢😢
😢😊
සමහර විට අපේ කැලා වල ඉන්නත් පුලුවන් 🤔🤔🤔
ලංකාවෙ කවදාවත් මිනිස් පා පහස නොලද වනාන්තර කලාප තියෙනවා.සිරිපා හිමේ ඕනි තරම් තියෙනවා යන්න බැරි තැන්.❤👍
supiri kiyana aya me paththata..
නිට්ටෑ+අඹුව =නිට්ටඹුව
😂😂
@@Nishantha-fh4wy ow e petta tikak kelebadai thama😮
නිත්තෑවෙල
නිට්ටෑවො ඉත්තෑවො වෙලාද කොහෙද. එක පොල් ගෙඩියක් තියන්නෙ නෑ.
හරියට හරි😊
නිට්ටෑවන්ට කතා කරන්න පුළුවන් නම් කොච්චර හොදද ? බාෂාව විසින් ප්රශ්නය විසදා ගන්න පුළුවන් .
උන් වදවෙලා එච්චර කාලයක් නැත්තම් අනිවාර්යයෙන්ම ඇටකටු ගුහාවල තියෙන්න පුලුවන් . හෙව්වොත් හම්බෙයි. ඔය වැදිජනය සටන් කරා කියපු පැතිවල
නිට්ටෑ ගමක් සේනානායක සමුදුරට යට වුනා
මගේ පා සලකුන ඕක. මම නිට්ටෑවෙක්. ඉන්නෙ කැලේ
උඹ රෙන්නෙත් කැලේ ද එතකොට😅
ubage puka sudu😂😊
😂
@@harshadilshan5041 ahh kalin hitiye parlimentuwe neweida🥴
ලංකාවේ සැ බෑ ම මෑ ආදි වාසි්න් !!!පු ලි න් ද යි න් !!!
සංචාරය කරන අය අපි පරිසරයේ ශබ්ද තරංග රස විඳින අය දන්නවා මේ රට කොච්චර විශාලද ලස්සනද.කන්දක් උඩ සිට මිනිසෙක් දෙස බැලූ විට මිනිසා කන්දේ ප්‍රමාණය මෙන් සිය ගුණයකින්ද කුඩා ය. ඒ නිසා අපි නොදන්න භූගත ස්ථාන වගේම මෙවැනි ජීවීන්ද සීතල පරිසරයේ වෙනස්ම ජීවී ශෛලද ඇතිවෙන්න පුළුවන්
අල්ගම පැත්තේ 1950 ගණන්වලට දැක්කලා තියෙනවා ලු,ඒ අය කියන්නේ පොකුටා කියලා .
එකෙක් අපිව අක්රීමනය කරන විදියMinecraft එකේ baby Zombie 😂
ado siravatama. ugen beerenna venama geemak denna ona😂💔
❤
Yaya 01 ☠️
අද රෑර මගේ කොල්ලො දෙන්නට කියන්න හොද bed story එකක්...😅
ඇයි දැනට අවුරුදු ගාණකට කලින් News වලටත් පෙන්නුවේ නිතරම🙄
Nittewo unge genu sathun maran kaala nisa un den ne😅
ඒ චන්දයක් ලං වෙනකොට
mn nam kiyanne nittawo innawa kiyala.🦴👀🧒
රටේ ප්‍රශ්න අමතක කරලන්න ගෙනාපු නිට්ටෑ නාඩගම😁😁
ඉතිම් ඇයි වැදි නායක තුමාගෙන් අහන්නේ නැත්තේ.
මේ කිසිම තේරුමක් නැති වීඩියෝවක්. මම හිතනවා ඔයාට මීට වඩා වැදගත් කරුණු ඇතුළත් වටිනා වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් කියලා. සුභ පතනවා ඉදිරි ගමනට
මේ වීඩියෝව නිට්ටෑවෝ යනු කවුරුද කියන එක පැහැදිලි කරන සරල වීඩියෝවක්.
නිට්ටෑවොත් මිනිස්සු එක්ක මිශ්‍ර උනාද දන්නෙ නෑ
ඔය පා සලකුණ ගැන මම යමක් කියන්නම් ඔබේ අත ගුලි කරගෙන සුලැඟිල්ල පැත්ත පැහැදිලි වැලි තට්ටුවක් මත තබන්න ඉන්පසුව ඔබේ එම අතේම ඇඟිලි තුඩු පාදයක ඇඟිලි සටහනක් ලෙස පෙර තිබු සටහනට තබන්න එවිට ඔබටත් ඉතාමත් කුඩා පාසලකුණක් දක්නට ලැබේවි
මේවගේ දේවල් අත්හදා බලල ආශ්වාදයක් ලබන්න
ගවේෂණාත්මකව විද්‍යාත්මක අලුත් තොරතුරු ඉදිරිපත් කරන නාලිකාවක් හෝ කන්ඩායමක් කවදා හෝ ලංකාවෙ හැදෙනනව නම් හොදයි. නැතුව මේ වගේ සාමාන්‍ය දැනීම ඉදිරිපත් කරන ඒකත් කාමරක් තුල සිදුකරන ලද ගවේෂණය චාරිකා පිලිබද තොරතුරු වඩක් නෑ (මම මේ වීඩියෝ එක දකින කොට හිතුවෙ කාගෙ හෝ අලුත් ගවේෂණයක සුලු හෝ ප්‍රතිපලයක් ඇති කියල. බලන කොට කාමරයක් ඇතුලෙම ඉදන් කරපු ගවේෂණයක ප්‍රතිපලයක්)
🎉🎉🎉🎉🎉🎉
😮😮
😂Maru
Mehe kiyanne kele yakek kiyala
නිට්ටෑවා = පොකුටා
😂😂😂😂
රෙද්ද තමා
වැදගත් දෙයක් දාපං බං... මොනවද මේ ..😠😠
@@udayajanakaamarasinghe7309 මේ වීඩියෝ එකේ තියෙන්නෙ ලන්කාවේ පවතින ජනප්‍රවාදයක් පිලිබද විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.
I believe creation. not the evolution.
ඉගිගිවරු වෙන්න බැරිද?
I appreciate your channel but please don’t give publicity for these type of fake stories.
අලුත් චැනල් එකක් ඔනී විශ්වය සම්බන්ද විඩියො විතරක්
Ba.mongal da?
2018/2019 නිට්ටා seen eka nam ප්‍රශ්න අමතක කරන්න ආපු ඒව
මට පාඩුවේ ඉන්න දීපියව් නැත්තං මාව මරාගෙන කාපියව්...මම නිට්ටෑවා.😢😢😢
😢😊
සමහර විට අපේ කැලා වල ඉන්නත් පුලුවන් 🤔🤔🤔
ලංකාවෙ කවදාවත් මිනිස් පා පහස නොලද වනාන්තර කලාප තියෙනවා.සිරිපා හිමේ ඕනි තරම් තියෙනවා යන්න බැරි තැන්.
❤👍
supiri kiyana aya me paththata..
නිට්ටෑ+අඹුව =නිට්ටඹුව
😂😂
@@Nishantha-fh4wy ow e petta tikak kelebadai thama😮
නිත්තෑවෙල
නිට්ටෑවො ඉත්තෑවො වෙලාද කොහෙද. එක පොල් ගෙඩියක් තියන්නෙ නෑ.
හරියට හරි😊
නිට්ටෑවන්ට කතා කරන්න පුළුවන් නම් කොච්චර හොදද ? බාෂාව විසින් ප්රශ්නය විසදා ගන්න පුළුවන් .
උන් වදවෙලා එච්චර කාලයක් නැත්තම් අනිවාර්යයෙන්ම ඇටකටු ගුහාවල තියෙන්න පුලුවන් . හෙව්වොත් හම්බෙයි. ඔය වැදිජනය සටන් කරා කියපු පැතිවල
නිට්ටෑ ගමක් සේනානායක සමුදුරට යට වුනා
මගේ පා සලකුන ඕක. මම නිට්ටෑවෙක්. ඉන්නෙ කැලේ
උඹ රෙන්නෙත් කැලේ ද එතකොට😅
ubage puka sudu😂😊
😂
@@harshadilshan5041 ahh kalin hitiye parlimentuwe neweida🥴
😂
ලංකාවේ සැ බෑ ම මෑ ආදි වාසි්න් !!!
පු ලි න් ද යි න් !!!
සංචාරය කරන අය අපි පරිසරයේ ශබ්ද තරංග රස විඳින අය දන්නවා මේ රට කොච්චර විශාලද ලස්සනද.කන්දක් උඩ සිට මිනිසෙක් දෙස බැලූ විට මිනිසා කන්දේ ප්‍රමාණය මෙන් සිය ගුණයකින්ද කුඩා ය. ඒ නිසා අපි නොදන්න භූගත ස්ථාන වගේම මෙවැනි ජීවීන්ද සීතල පරිසරයේ වෙනස්ම ජීවී ශෛලද ඇතිවෙන්න පුළුවන්
අල්ගම පැත්තේ 1950 ගණන්වලට දැක්කලා තියෙනවා ලු,ඒ අය කියන්නේ පොකුටා කියලා .
එකෙක් අපිව අක්රීමනය කරන විදිය
Minecraft එකේ baby Zombie 😂