Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා. මෙය අන්තර්ජාතික මාද්‍ය පවා වාර්තා කරපු සත්‍ය සිදුවීමක්.
අනිවාර්යයෙන් මන්දා මම මේ ලැවුගින්න ගැන පටන් ගත්ත දවසේ ඉඳලා කිවුවා මේකට වට ගින්නක් දාන්න කියලා මම කියපු දේ කරා නම් අද ගොඩ ඔක්කොම ඔය ගෙදර ද එහෙමයි
Deviyan wahanseta isthuthi prashansa wewa, Amen
Swabadahamata nowana awanatha lowe kisiwal ne.sadaranawa jeewath unoth kisima vipathak wenne ne.
Amen
@@RanilPathmaperumaඅනිත් ගෙවල් ඇයි දෙවියො බේරුවෙ නැත්තෙ?
ඒ ගෙදර හිමිකරු කිව්වේ ක්‍රිස්තුස් වහන්සේම තමයි මේ දේ කරේ කියල ❤❤❤ ඒ වගේම මේ ගින්නට හේතුව දේව උදහස මොකද ඊට කලින් එතන දෙවියන් වහන්සේට අපහාස කරල උත්සවයකුත් තිබිලා තියෙනවා හරි ක්‍රිස්තියානි කාරයෙක්ව ජේසු කවදාවත් අමතක කරන්නේ නෑ ❤
meanwhile කර්මය : හරි බන් එල 😂👍දෙවියන් වදින ගොඩක් අය එතන හිටියා එහෙනම් එයාලට එහම උනේ ඇයි ? එහෙම මගුලක් නෑ එයාගේ පුනය කර්මයක් සහ ඒ ගෙදර ගොඩක් හොදට විපත් වලින් බේරෙන්න හදලා තිබ්බේ 😅
ඒ ක තමයි ඔහු English වලින් කියන්නෙ මෙ මනිහා බොරැ කියනවා අමුතු ද්‍රවයකින් ගෙ හැදුව කිව්‍වලු
ක්‍රිස්තුස්වහන්සෙ නොවෙයි දෙවියන්වහන්සෙ
ඇත්තටම මටනම් කියන්න තියෙන්නේ එකම දෙයයි. මෙහි හිමිකරු මුදල් උපාය ඇත්තේ හරිම සාදාරන ආකාරයටයි. සාදාරණයෙන් හරිහම්බකරන දේවල් කවදාවත් කිසිම බලවීගෙකට විනාශකරන්න බෑ. අත්දැකීමෙන් මන් කියන්නේ ❤️🙏
Sahthika attha.mama ge hadala thiyanne kandak uda awurudu 25 wanawa kisima apadawak na.sadarana Sali walin haduwe❤
@@Peiris-b2m oyala kiyana kathawa mamath piliganna wa. Hebei tsunamiya kale budu pilima walata mukuth une ne kiyala kiwwa Mathakada? Tsunamiya Muslim ayage pitata demma. Kauruth ehema thamai vasiya thamange peththa ta. Mata budu dhama gena kisima getaluwak nehe. Deviyan vahanse kiyanne kauda mokakda melo deyak danne nethiwa ohe rellata kiyonawa. Mata me comment dala thiyena aya Bududahama haraya mokakda kiyala danna kenek kiyanna.
ඒක ඇත්ත පීරිස් මහත්තය
එතකොට අනිත් ඔක්කොම ගෙවල් පිච්චුනේ අසාධාරණව හම්බ කරපු නිසාද 😔😔😔😔😔😔😔 අහිංසක සතුන් කෝටි ගණන් මැරුණේ අසාධාරණව හම්බ කරලද 😔😔😔😔😔 හැම සිදුවීමකටම ගොඩක් හේතු බලපානවා 🙏🙏🙏🙏🙏🙏 හැම දෙයක් ගැනම අපිට ස්ථිරවම තීරණය කරන්න බැහැ 🙏🙏🙏🙏🙏 ස්ථිර වෙනස් නොවන සත්‍යයක් ප්‍රකාශ කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි 🙏🙏🙏🙏🙏
@@r.dhammapali778 kiyanna puluwan nemei bibale oya hemadema liyala thiyenawa.
අපි බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ව්ශ්වාස කරනවා.අපි කරන ලද පිං පව් (කර්මය) වලට අනූවයි හැම දේම සිද්ධ වෙන්නේ..
@@ggni1992 ස්වාභාවික ආපදා සිදු වෙන්නේ කර්මය අනුව නොවේ!? උතු නියාම ධර්ම අනුව
එයයි යථාර්ථය.
@@ggni1992 ස්වාභාවික ආපදා සිදු වන්නේ කර්මය මත නොවේ උතු නියාම ධර්ම අනුව !! එයයි බුද්ධ දේශනාව
@@asokaherath6291 🙏🙏🙏
ස්වාභාවික ආපදා සිදු වන්නේ කර්මය නිසා නොව උතු නියාම ධර්ම අනුව එයයි බුද්ධ දේශනාව
ඇත්තටම කාටවත් කරදරයක් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...හිතට බයක් දුන්නට.. ඒකත් සිතුවිල්ලකට පමණක් සීමා කරල.. ඒක තමයි විශ්ව මාතාවන්ගේ.. දඩුවම...තෙරැවන් සරණයි ..විශ්ව මාතාවන්ටත් ස්තුති ❤
ලෝකෙ සියළුම සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා, නිර්වාණ අවබෝධයෙන්ම සැනසීමට පත්වේවා!!!
නුඹ ගිනි මැදින් යන විට ගින්න නුඹ කෙරෙහි ඇවිලෙන්නේ නැත දේව දරුවන්ට දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුවකි එම පොරොන්දුච දෙවියන් වහන්සේ ඉටු කර ඇත දෙවියන් වහන්සේට මහිමය වේවා
Amen 🙏🙏
Amen 🙏
😂😂😂😂
Ameen
ආමෙන්
දෙවිපියනන් තුළ සිටින ඔබඋන්වහන්සේ රකින සේක ආමෙන් ✝️✝️✝️🙏
ඒ කිව්වේ ?
දෙවියන් වහන්සේ ගේ දරුවන් දෙව්යන් වහන්සේ ආරක්ෂාකරනවා 🙏
එකෙක් විතරයි ද දරුවෝ .අනිත් උන් මරුවෝද
Eka මිනිසෙක් විතරයි dha දෙවියන් වහන්සේ ge anith un ...😢😢😢😢
🙏🏻🙏🏻🙏🏻❤
දෙවියෝ හරිම අසාධාරණයි නේද 😅
🎉🎉මුළු ලොවෙිම බුදු සසුන බැබලේවා🎉🎉විශ්වමාතාවට ස්තුතියි 🎉🎉සියලු සත්වයෝ ආරක්ෂා වෙත්වා ..ගිනි දැල් ඉක්මනින්ම නිවෙිවා🎉🎉ආදරනිය විශ්වයට ස්තුතියි...🎉🎉❤🎉🎉
අර තිස් තුන් කෝටියක් දෙවි වරු මේ වෙලාවේ නිදිද කොහෙද
@@powerofjesus483නෑ ඒ අය මේ හෙළ බිමේ කොන්ෆරන්ස් එකකට ඇවිත් ඉන්නේ මේ දිනවලලංකාවේ ආරක්ෂාව සදහා
@@powerofjesus483 දෙවියෝ කියන්නේ මිනිස්සුන්ගේ වැඩ කරන වහල්ලු නෙමේ පැන්චෝ 😅
සම්මා සම්බුදු සසුන බැලුවා!
ජල මැදින් ගියත් ගිණි මැදින් ගියත් අපෙ දෙවිදුන් අප සමගයි
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ
දෙවියන් වහන්සේ ජිවමානයි. අාමෙන්
තවමත් දෙවියන් පස්සේ යන ගොං ඉන්නවා කියලා දැනුනම..මට හිතා ගන්න බැහැ
අනිවාර්යයෙන් ජේසු ජීවමානයි ගේ අයිතිකරු කතෝලිකයෙක් ලු දෙවියන් ඔහුට පිහිට උනා
😂😂😂
පස්කුවේදී ළමයි පව් කරලද් බාන් පිපුරුවේ .....කෝ ඔය ජීවමාන කෙනා.... නිධියගෙනාධ හිටියේ එදා.
🤣🤣😂😂
නැහැ ගස් කොලන් අපට අවශයි ඒ තමයි සොබාදහමෙ උතුම් දේවල් මේ දෙර බේරුනේ ඒ ගෙදර පවුලේ සැමදෙනා පිංවන්තයි මේ බවයේ පමනක් නොව පෙර බවයේදී මේ අයගේ ගොඩක් පිං කුසල් බලපාල තමයි මේ නිවස බේරිලා ඇත්තේ🙏තෙරුවන් සරණයි සැමටම
එහෙම දේවල් වෙන එක හොදයි .මොකද එතකොට තමයි කාටත් දෙවියන් ඉන්න වා ද කියලවත් හිතෙන්නේ ...😊
දෙවියෙක්ගෙ වැඩක් නෙමෙයි බං 😅
Hmm mat ekmtmi htnne dwynta hri bywnwnm me mnssu wrdi krnne❤
Video eka balalada ban oka liuwwe 😂😂
අනේ😂😂😂😂😂😂😂
ඔව් americawata දැන් දෙයියා පල් වෙලා ඉන්නෙ.😂
දෙවියන් අාරක්ෂා කර ගනිත්වා මේ ස්භාවික ව්‍යශනයෙන් සියලු ජීවිත රැකේවා 🙏🙏🙏
සියළු සත්වයෝ නිදුක් වෙත්වා 🙏...විපතක් නොවේවා 🙏🙏
දෙවියන් වහන්සේ ජිවමානයි.
දෙවියද,ගිනිතිබිිබෙිිමුලාවෙිි,අන්ධකාරය..
පාස්කු ප්‍රහාරයේ දී දෙයියා බුදි
මිලියන ගානක් අවතැන් වෙද්දි ,ගිනි ගනිද්දි තවමත් ජීවමානව ගංගා තප්පුලන මේ වගේ හරක් අම්මපා 😂
දෙවියන් වහන්සේ කියන්නෙ සෙලවෙන මනස
april 21 hara 😂
මේ..ව්ශ්වයම...දෙවියන් ..වහන්සේ .වැඩ.ඉන්නවා...
🤣🤣🤣
ඒකද මෙච්චර විනාශයක් වුනේ ?කොච්චර අසාධාරණ ද ?
April 21
Deiyange DeWalt ginigaththa
අපෝ ....අපෝ .....දවා පුච්චා අලු වෙලා යනකොට උන්නාන්සේ සැතපිලාද සිටියේ
,ලෝකයමවාලූදෙවියන්වහන්සේට,මහිමයත් ප්‍රසංසාවත් සදහට ම අත්වේවා ආමෙන්ජේසු 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
pala huth yanna.... bomba ahnsakynta keliddi deiyooo koo thopeee 😂
@ jesu lat eke kakka dada idala tiyenne ekai beraganna bari wune 🤣
@@athalproductions7142අනිවාර්යයෙන්ම 😂😊 ඕකුන් ඔය මිත්‍යාවක් ඔළුවට දාගෙන දගලනවා❤
@@කාවින්දවිජේසිංහ😂ඌට රෙන්ඩ බර හැදිලා 😅
Amen jesus
අනාගතයේ එන දරුනු ව්‍යසනයන් හදුනාගෙන ඒවාට ඔරොත්තු දෙන් විදියට තාක්ෂණය යොදා ගන්න ලෝකවාසීන් උනන්දුවීම ඉතා වැදගත් .ලොස් අන්ජලිස් ඉක්මනින් ගිනි නිවී යළි නගරය ගොඩනගේවාස්වභාවධර්මය ආශිර්වාද ය ලබත්වා !
මොන ක්‍රියාමාර්ග යෙදීත් ස්වභාවධර්මය ඉතා හොඳින් ප්‍රතික්‍රියා කරනු ඇති...
ගිනි mada ගියත් ජලය mada ගියත් අපේ jesu රැක ගන්නවා .satayai.🙏❤🇮🇱
තමන්ගේ පවු වලට පසු තැවිලි වෙන්න.දෙවියන් වහන්සේව අදහගන්න.එවිට නුඹත් නුඹේ ගෙයි වෑසියෝත් ගලවනු ලබන්නේය.දෙවියන් වහන්සට ප්‍රශන්සා වේවා
😂😂😂😂😂😂😂😂😂😂
@@easycraft970 hinawena oya danne na oya aththtma hina une katada kiyla
ප්‍රශංසා කලේ ලැව් ගිනි ඇතිකලාටද?
පව් වලට පසුතැවී වෙලා වැඩක් තියෙවද? නැවත නැවතත් එම පව වැඩීමක් එතැනින් සිදුවන්නේ. එහෙනම් මිනිහෙක් මරල පසුතැවිලි වුනාම ඔක්කොම හරිද?
@@මෙසායනිකළමාසේවය මාර තියරි එක 😂 පගාව දුන්න කෙනාව (ගෙයි වැසියෝ) විතරක් බේරනවා.අනිත් අයට කෙලවනවා, මරුනේ සිස්ටම් එක.
Praise the Lord
😂
ඔය වගේ ගින්නක් ඇති කරන්න දෙවියන් වහන්සේ ට ඇර වෙන කාටවත් බෑ... ආමේන්
😂😂😂 මාත්‍රාව අඩුකරන්න මිත්‍රයා..😅😅
අපෝ එක ගිනි කූරෙන් පුලුවන් දවා පුච්චා අලු කරන්න
ගින්න නැති කරන්න බැ ඒ උනාට නේ..😢
ස්වර්ව සාධාරණ ව උපයා ඇති 💰 මුදල් වගේම කම්කරු වාගේ සේවයට අදාලවූ වටිනා කමක් දෙන පට්ට පොරක්❤ මේවා නැත්නම් ,short එක දෙනවාමයි
සියලු us a අනතුරට පත් ජනතාවට ඉක්මන් සුවය නිදුක් නිරොගී සුව සහනය පිලිසරන ලැබෙිවා .මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබෙිවා.!!
Miracle. Thanks to God ❤
Praise the lord ❤❤🎉🎉
සදාකාලයටම උන්වහන්සේ දෙවියන්වහන්සේය . ආමෙින් .
Hallelujah ❤
එකක් බේරලා දහස් ගනන් පුච්චලා තවත් අසරණ සතුන් අලුකරපු ඒ දෙවියන් අසාධාරණ නැද්ද දෙවියනේ
Jeewamana deviyan wahansege haskamak Jesu jeewamanai🙏🙏🙏🙏🙏🙏❤❤❤❤amen amen
Praise The Lord. Amen. Hallelujah. Thanks my God father Jesus. 🙏💖
දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් ඇයි අනිත් ගෙවල් දොරවල් අහිංසක සතුන්ගේ ජීවිත බේරාගැනීමට බෑරි උනේ.
දන්නවද ඔය ගින්න පටන් ගන්න කලින් දවසේ දෙවියන් වහන්සේට අපහාස කරලා හොලිවුඩ් වල උත්සවයක් තියලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඕක වුණේ දෙවියන් වහන්සේ ව විශ්වාස කරන මිනිස්සුන්ව දෙවියන් වහන්සේ රැක ගන්නවා
දන්නවද ඔය ගින්න පටන් ගන්න කලින් දවසේ හොලිවුඩ් වල ලොකු උත්සවයක් තිබිලා තියෙනවා දෙවියන් වහන්සේට අපහාස කරලා. අන්න ඒකෙන් පස්සේ තමයි දෙවියන් වහන්සේගේ උදහස ක්‍රියාත්මක වුණේ. නමුත් දෙවියන් වහන්සේ ව අදහන මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා
@@NishaniMiranda හරිම මෝඩ උත්තරයක් ඒක 😅
දෙවියන් වහන්සේ ජීවමානයි ✝️❤️
😂😂
April 21 kakka dadada idiye 🤣
@@කාවින්දවිජේසිංහ😂 කියලා වැඩක් නෑ 😂බෙට්ටක් ගියත් දෙවියන් වහන්සේ කියලා කියන එකා ජීවමානයි😂
@ මට මතකයි ඉන්දියාවෙ ජෙසූගෙ පිලිමෙකින් ඇස් වලින් කදුලු එනව කියලා එහෙ උන් එවා බිව්වත් එක්ක බලන් ගියාම තට්ටු දෙකෙ උඩ ගෙදරකින් එන උතුරපු ලැට් පොච්චියකින් ගලාගෙන එන වතුරලු ඒ 😂😂😂😂එහෙත් එකයි මෙහෙත් එකයි පල්ලි කාක්කො දෙගොල්ලොන්ගෙම ලොව් අයි කිව්
පෙර සුදානමක්
සර්ව බලධාරි කෙනෙක් ඔක්කොම පුච්චලා කියන්නෑ කවුරුත්😅එකක් ඉතිරි කරලාලු
Aneda kiyanne puchchapu gewal gana kauruth kiyanne ne.
මේ ලෝකයේ කිසිම කෙනෙකුට මෙවෙනි විපත් නොම වේවා......වෛරීය සිත් සුවපත් වේවා...මා මෙන්ම සියළුම සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා.... සුවපත් වෙම්වේ...
බුදු සරනයි
කර්මය සර්ව සාධාරණයි
සාධාරණ මිල මුදල් කොතන තිබුනත් ආරක්ෂාව සැලසෙනවා ඒ වාගේම තමා මෙ නිවස ගින්නෙන් දැවී නොයාම.. බුදු පියාණන් වහන්සේ ඔහුගේ ගෙදර ආරක්ෂාව සැලසුවා..
ලැව්ගිනි ඇවිලී ගිය ලොස් ඇන්ජලිස් ඉවුරු කොනේ. සුළග මගින් පතුරුවා වී සිව් හතර කොනේ. පිළිස්සී අළු වී ගිය ගොඩනැගිලි වල බිත්ති පෙනේ. දෙවියෙකු නැතද කීවත් එහි බලයක් තිබුණ දැනේ
ලස්සනයි ඔයාගේ ලස්සන කමෙන්ට් එක ❤❤❤
Godbless yuo ❤
ඇත්ත කතාව නම් ඇමරිකාව වගේ බටහිර රටවල් වල නිවාස ඉදිකරන්නෙ ලී උපයෝගි කරගෙන සීයට අනූවක්ම.මොකද ඒ රටවල් වල හැටියට අවුරුදු කීපයකට පාරක් ඒ නිවාස වෙනස්වීම් වෙනවා.ගොඩක් දුරට ආකෘතිය සිමෙන්ති ගල් උපයෝගි කරගෙන ඉදිකරනවා ලොකු ගින්නකට කොහොමත් ඔරොත්තු දෙන්නෑ.ඒ අතරෙ සුලු ප්‍රමානයක් ගෙවල් සිමෙන්තියෙන් ඉදි කරපු ඒවත් තියෙන්න පුලුවන්.ඒවගේ නිවාස වලට ගින්නකින් ලොකූ බලපෑමක් කරන්න අමාරුයි.ඉතින් ඕක හාස්කමක් විදියටම බලන්නැතුව සරල විද්‍යාත්මක කෝනයකින් බැලුවනම් ඇත්ත තේරෙයි කියලා මගේ තනි මතය නම්.කොහොම උනත් මේ ගිනි නිවිලා හැමෝටම සැනසුම උදා වේවා 🙏🙏🙏🙏
Jesu pihiti ❤❤❤❤❤❤❤
❤❤❤❤God bless.
ඔහුගේ යහපත් කර්මය
දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් ඇයි අහිංසක මිනිසුන් සතුන් කැලෑව බේරා ගන්න බැරිවුනේ
අහෝසි කර්මයකින් සහමහර කර්ම කැපෙනවා සහ අපිට කර්මයේ ශක්තිය අපි කරන පින් වලින් අඩු කරන්න පුලුවන් ❤.ඔය ගේ ගැන කතාව කිව්වොත් ඇත්තටම එයා ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් එහෙම කියලා දෙවියෝ එයාගේ ගේ බේරුවා කිව්වොත් හෙන ගොන් කතාවක් වෙනවා. මොකද දෙවියෝ අදහන ගොඩක් මිනිස්සුන්ගේ ගෙවල් පිච්චුනා ඒ විතරක් නෙමේ පල්ලි පවා පිච්චුනා. ඇත්තටම එයා මිනිසුන්ට උදව් කරන කෙනෙක් ලු ඉතින් එයා කරපු හොද දේවල් නිසා කර්ම ශක්තියෙක් ගේ බේරුනා කියන්නත් පුලුවන් මොකද කර්මයට ආගම ධහම වැඩැක් නෑ. සහ ඒ පුද්ගලයාගේ ගෙදර බිත්ති වගේම ස්වභාවික විපත් වලින් ආරක්ශා වෙන්න හදපු ගෙදරක්ලු. ඉතින් ඒ නිසත් ගෙදර බේරුනා කියන්න පුලුවන් 😊
දෙවියන් වහන්සෙව විශ්වාස කරන කොල්ලෝ කෙල්ලෝ කෝ බලන්න 💪🙂💟
❤
ගම්බාර දෙයියෝද..
Praice the lord .⛪
ඔකුන් විස්වස කරන්නෙ ඇයි බුදුරජාණන් වහන්සෙගෙ ධර්මය තියෙද්දි.එකෙන්ම බුදුන්ගෙ සරණ පමනි
@@rangasandaruwan572අනිවාර්යයෙන්ම 😊❤දැක්ක වටිනාම කොමෙන්ට් එක 😊ඔය ටික කියන්න තරම් කොන්දක් අද අපේ රටේ සිංහල බෞද්ධ තරුණ තරුණියන්ට නෑ 😢
ගෝල්ඩන් අවෝඩ්ස් එකේ කට වරද්දගත්ත ඔන්න ඕකයි උනේ 💀
දෙවියන්වහන්සේගෙ දරුවන්ගෙ ගැලවීමයි එයින් පෙන්නුවෙ. මොනපීඩාවන් ආවත් දෙවිපියානන්ව විස්වාස කරන අයව ගලවනවා. ඒ තමයි මගෙ දෙවිපියානන් වහන්සේගේ මහිමය.
පිස්සුද අනේ.. ඇමරිකාවේ බහුතරයක් දෙයියන්ගෙ දරුවො තමයි😂😂 එහෙම අසාධාරණකම් කරන්න හොදයිද දෙවි කෙනෙක්? ඔය ගේ බේරුණේ ගින්නට ඔරොත්තු දෙන බඩුවලින් ගේ හදපු නිසා, අනිත් ඒවා ඇවිලුණේ ලීවලින් හදපු නිසා.. දැන්වත් ඔය අන්ධ භක්තියෙන් මිදිලා මොලෙන් හිතන්න පුරුදු වෙන්න!
එක් ඇමෙරිකානු වෙක් විතරයි දෙවියන් විශ්වාඩ කරලා තියෙන්නේ .
බොහොම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .ඔයාට ස්තුතියි ගොඩක් .හැමදාම වගේ ඔයාගෙ ලස්සන කටහඬ සහ උච්ඡාරණය බොහොම අලංකාරයි.තෙරුවන් සරණයි.
සොභහා දහමේ ආකර්ශනයයි. ..එවැනි අයට..නොපෙනෙන ශක්තීන් බලවත් වෙලා...ආවරනය කරගන්නව .
මිනිස්සුන්ට සැබෑවටම ආදරයකරන පරිත්‍යාගශීලී ආදරනීය මිනිසකුවීමට ඔබට හැකියාවක් ඇත්නම් මුලු මිනිස්වර්ගයාමත්, විශ්වයත් ඔබව ආරක්ශා කරනු ඇත.❤️❤️
Good news malli budusharani ❤❤❤
All mighty God's blessings and miracle 🙏. Not because of the owner's master brain.Praise the Lord in the highest 🙌 🙏 ✨
දෙයියන්ට කරන්න පුලුවන් මඟුලක් නෑ.තම තමන් වපුර ගත්ත බීජ වල හැටියට තමයි අස්වැන්න.හේතුඵල දහම
වම් පැත්තේ තව ගෙවල් දෙක තුනකට එහා පැත්තේ තව ගේයක් තියේනවා සුදු පාටට බැබලි බැබලි ඒ ගේ හදලා තියේන්නේ පිටසක්වල ජීවින් වෙන්න ඇති 1:58
මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
Glory be to the Lord ❤
ජෙසු ජිවමානයි jesus we love you hallelujah hallelujah hallelujah amen ❤❤
තෙරැවන් අනන්ත සූවිසි ගුණ බලයෙන් සියළු දෙනා නිරෝගී නිදුක් සුවපත්ව ආරක්ෂා වෙිවා'
Deviyan wahansawa adaha ganda, jesu pihitai
ඒ ගොඩනැගිල්ල ගැන කිව්වට ඊට එහා තුන්වෙනියට තියෙන ගේත් අර හොඳට තියෙන්නෙ. 🤔🤔 ඒකටත් මුකුත් වෙලා නෑනෙ.
@@thusharamuthu1009 මේ නිවසේ බේරීම විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
මාර දැනුම....😂😂😂😂
Ekane
Muu hodai malagewal wala nidi maranna😂
නිරතුරුවම ලැව්ගිනි ඇතිවන සීමාවක සහ රටක නොපෙනෙන අනාගතය කලින් දකින්නට තරම් සිහි බුද්ධියක් තිබුණු කෙනෙක් . එලෙස තීක්ශණ බුද්ධියක් ඇතිවන්නේ ත් අසාමාන්‍ය පුද්ගලයෙකු ට බව හැඟේ . 🙏✌🌎
මේ කෙනා හරි මම මුල ඉදන් කිවුවෙ ඕක
Praise the Lord ❤❤❤
ජෙසූට පඩයක් ගියොත් ඒක මහිමයක්ද
ජෙසූ පඩ
@@කාවින්දවිජේසිංහකියලා වැඩක් නෑ බං 😂 ඕකුන් තමයි සිංහල ජාතියට ඉන්න එකම ශාපය
@@කාවින්දවිජේසිංහ😅😅
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ...
බුදු සසුන බැබලේවා.
තවත් ගෙයක් තියෙන්නේ එහාපැත්තෙ 😁
දෙවියන් වහන්සේට සියලුම දෙනාගේ දේපල බෝර ගන්න වෙලාව මදි වෙලාද...🙄🙄
මට හිතන්නේ මේක බොරුවක්. Edit කරපු පින්තුරයක්. Video එක්ක නම් විස්වාස කරන්න තිබුනා
මෙය 100% සත්‍ය සිදුවීමක්. මා එය සහතික කරනවා. හෙලිකොප්ටර් එකකින් ගත්ත දර්ශන මේ වීඩියෝ එකට ඇතුලත් කරලා තියෙනවා.
මේක සත්‍යයක්
ඩේවිඩ් හොද මිනිහෙක් වෙන්න පුලුවන් .දෙවියන් ඔහු දැනුවත් කර ලෑස්ති කරන්න ඇති.නෝවා වගේ.
එසේ නොවුනු ගෙවල් හැම ගිනිගන්නවාද?ඒත් නෑ .ගස් වැව්ව ගෙවල් සියල්ල ගිනි ගන්නවාද ඒත් නෑ .ගේ බේරිලා මිනිස්සු නැතිවන තැනුත් තියෙන්නෙ .ගිනි නොගන්නා ගෙවල් බිස්නස්කාරයෙකු අවුලපු ගින්නක්ද?
Dewa balma alleluia alleluia god bless America 🇺🇸 ❤❤❤🙏🙏😭😭😭
Jesu jewamanai suwamini siyalu denata kafuna karanna jesuni
දෙවිපියාට ප්‍රශන්සා වේවා ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා. දෙවිපුතාට ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා ප්‍රශන්සා වේවා. ශුද්ධාත්ම යන්ට ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා..
දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය🙏🙏
ලෝක සත්‍ය නොදන්න වුන් හොඳදේ වුනත් විනාශකාරී දේ සිදුවුනත් මුන්ගේ දෙවියන්වහන්සේට ලකුණු දාගන්නවාකපටි කෛයිරාටිකආගමිකයෝ සියල්ල දෙවියන් වහන්සේ කරනවා කියලා මිනිසුන්ගේ බුද්ධියට නිගා කරනවා ලෝකයේ තියනවා ද්වතාවයක් හොඳ/නරක කළු/සුදු ලාබ/අලාබ දුක/සැප පව් /පින් අපරාදකිරීම් /උදව් කිරීම් මිනිසුන් මේ මිහිකත නුහුල්ලන අපරාද නොකලයුතුයි බටහිර බලවතුන් කරන්නේම දහම කිය කියා දෙවියන් වහන්සේ කිය කියා අපරාද කරන එක ඒවයේ ප්‍රතිඵල එනකොට අන්න දෙවියො දඬුවම් කරනවා මොනාද මේ කතා සොබා දහමේ ඇති වන ධර්මතාවයන්මේවා තේරුම් ගන්න නම් බුද්ධිය සහ ප්‍රඤාව වැඩිදියුණු කරන්න අවශයයි අන්ධයො වගේ කවුරුවත් කිව්ව පලියට කියවනවා මනසක් ඇති මිනිසුන් විදිහට ගහකොල සතා සව්පාවා ආරක්ෂා වන විදිහට මෛත්‍රිසහගත හොඳවැඩ සමාජයට ලෝකයට යහපත් වැඩ කලයුතුයි ලෝකයේම මිනිස්සු එහෙම ධාර්මික වුනොත් ලෝකය ආරක්ෂා වෙයි ලෝකයම අධාර්මික වුනොත් ලෝක විනාශය ලංවෙයි එතකොට කාටවත් ආරක්ෂා වෙන්න බැරිවෙයි 😢😢😢😢😢😢😢😢😢😢පුළුවන්නම් ඔය ලෝක නායකවො එකතුකරලා මේන්න මේ වගේ දහම් කතිකාවක් ඇතිකරන්න කොහෙදපත්හාව අනිකාගේ දැනුම සම්පත් ප්‍රසිද්ධියේ හෝ හොරාට මංකොල්ලා කන එකනෙ කරන්නේ
ඒ අවට තවත් ඒ වගේ ගෙවල් තියනවා..මට හිතෙන විදිහට ගිනිගත් ගෙවල් හදලා තියන්නෙ ලී වලින්.
දෙව්යන් වහන්සේට සරදම් කරන්න කාටවත් බැරිය.. ටයිටැනික් නැවට වුන දේ මෙය හා සමානයි
😅😅😅😅😅
ටැයිටැනික් විතරක් නෙමෙයි මුහුදු බත් වූ නෙ..
යකෝ දැන් අපි හොදයිනේ යකුනේ. මිනිස්සු හිතන් ඉන්නේ උන්ට කරදර ,අයහපත කරන්නේ අපියි කියලා නෙවෙයිනේ ,දෙවියන් වහන්සේ තමයි මේ දඩුවම් කලේ කියලා.😂😂😅😊යකුනේ අපි ෂේප් ,
ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාභාවික විපත් දුරු වේවා යුධ ගිනි නිවේවා සාමය උදා වේවා අහිංසක ජනතාවට කරදරයක් පීඩාවන් නොම වේවා පාලකයින්ගේ සිත් දැහැමි වේවා සතාසිව්පාවට ස්වභාවධර්මයට ආදරනීය වෙත්වා විශ්ව ශක්තියේ ආනුභාවයෙන් සියලු දෙනා ලොව සුවපත් වෙත්වා තෙරැවන් සරනයි 🙏🙏🙏
දැන් ඉන්න නවීන අය දෙවියන් වහන්සේව දන්නවා අඩුයි
ඒත් ලංකාව ඉන්නවා ඒවගේ අය 😂 මේක්කේ කොමෙට් වල ලයික් දැක්කම තේරෙනවා😂
@@Sanu-h7i 👍❤️
@@Sanu-h7i රට මෙහෙම තියෙන එක ගැන සතුටු වෙන්න ඕන මචං
ඔබට වැරැදි ලා.මේ වෙන දේවල් බැලුවාම පේනවා.දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ට නම් දේවල් වෙන්නේ,එහෙනම් ඒ දෙවියෝ මොනතරම් අසාධාරණයක් ද ලෝකෙට කරන්නේ කියා
@Nilanthiabewardhana-vz8sl මුන්ට හෝධටූම පිස්සු බාන්....කොරෝනා කාලේ ඔයා එකෙක් හිටියේ නැහැ😭
හොද හොදම දේය ලොව කිසිමදිනක නෑ නොහොද නරක දිනුවේ😢😢
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ❤✝️🙏
ලැව් ගින්නක් ඇතිකල නිසාද?
@@Susil16172 ඔව් බලන් ඉන්න ඔයාලා සමච්චලයට ලක් කරන දෙවියන් තව මිනිස්සුන්ට දඩුවම් කරේ නැ. ලොස්ඇන්ජලිස් වල මිනිස්සු ගොඩක් දෙවියන්ට සමච්චල් කරා ඒවයේ ප්‍රතිවිපාක තමා ඔය. දෙවියන් වහන්සේට විරුද්ද වන හැමෝම විනාස වෙනවා
@@Susil16172කියලා වැඩක් නෑ බං 😂
ලව් ගින්නක් මෙහෙටත් එවාපන් බාන්😂😂😂😂😂😂😂
එයාගේ වාසනාව පෙර පිං 💐💐💐💐👍👍
දෙවියන් කෙසේ වෙතත් හේතු පලදහමට අනුව සියල්ල සිදුවෙනවා.ඒවා දෙවියන්න වෙනස්කරනන බැ
Jesu jiwamanai
Amen..prais the lord
අමුතු හාස්කමක් නැහැ ඔහුගේ උත්සාහය ඔහුගේ පෙර පින නිසයි🎀🎀🎀🎀🎀🎀🎀🎀🍇🍇🍇🍇🍇🍇
ඔව් 😊
Ethakota oyala budu pilima beruna kiyala kiwwe tsunamiya velawe.
@@GaminiGunathilake-us5uxසුනාමිය වෙලාවෙ ඇස්දෙකට පෙන්න තිබ්බ දේ මොකක්ද බලපන් බං.. බුද්ධ පිලිම බේරුනා වගේම සමහර මනුශ්‍ය ජීවිතත් ඒ වගේම බේරුනා.. මේ දේ තේරුම් ගනින් කර්මය කියන දේ හැමදේකටම පොදුයි ඇතිවෙනවා නැති වෙනවා කියන දේ හැමදේකටම පොදුයි.. ඒකට තමා බුද්ධ ධර්මයේ අනිත්‍ය කියන්නෙ කර්මය කියන්නෙ... අපේ ආගමට එන්න කියන්නෙ නෑ උඹලා වගේ පොඩ්ඩක් අපේ ආගම ගැන උඩින් පල්ලෙන් හොයලා බලපන්.. මොන වගේ ගැඹුරු දෙයක්ද ඒකෙ තියෙන්නෙ කියලා බලපන්..
Dewiyan wahanse jeewamanai🙏🙏🙏
අප්‍රේල් 21 ලැට් එකෙ ජෙසූ කක්කාදදාද ඉදියෙ🤨
@@කාවින්දවිජේසිංහකියලා වැඩක් නෑ බං.ඔන්ව දෙවියන් වහන්සේ කියලා කියන එකා තමයි අපේ සිංහල ජාතියට තියෙන හෙනේ.
Praise the Lord Jesus❤❤❤❤
දෙවියන්ගේ හාස්කමක්
පින...❤
Jesu jiwemanai amen 🙏
Prays the lord amen
දෙවියන් වහන්සේහේ මහිමය 🙂✝️❤
ඉතින් ඇමරිකාවේ ත් ඉන්නේ 85% කිතුණු වෝනේ...එතකොට කොහොමද? දෙවියන් මෙහෙම දෙයක් කරන්නේ 😅😊😊😊
එතකොට කෙලෙසද ගාසා තීරෙට මෙලෙස උනේ අමතක මියැන්මාරය 😂🤪🤭😁
@@oliviaferandes4297 එක වෙනත් ඇදහිලි නේ😅
පාස්කු බෝම්බ් ගහන කොට දෙවියො හිටියෙ නිදාගෙනද..සොබා දහම විසින් වෙන දේවල් නැති දෙවියෙකුට බාර දෙන්න එපා..
@@oliviaferandes4297 අපි කොහෙවත් පුම්ක දුන්නද බුදුන්ගේ මහිමේ ගගා... දෙයියො පල්වෙලා ඊයා 😹😹
Great 👍 ❤😂🎉
Amen❤❤❤
Jasu jemanai thanks 🎉🎉🎉
තව ගෙයක් තියෙන්නෙ බේරිලා ඒ ලගම 😮
@@upulrajakaruna5190 මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
ගෙවල්අදනක්‍රමයනොවෙ🎉දෙවියන්වාන්සෙවවිස්වාසකරන්🎉ජලමැදිගියත්ග්නිමැදිගියත්කිසිමදෙකටබයවෙන්නහෙපා🎉අපෙදෙවියන්වාන්සෙ🎉අපසමගයි
පාස්කු ප්‍රහාරයේ දී මොකද වුනේ
@@sudarshanimadddekanda8469 මචං එදා පොර නිවාඩු දාලා
jesuge magula tama 🤣
අපෝ ඔහොම දෙවියෝ මොකටද
උමදෙවියොමොකටදකියලාඅසනවාවිස්විස්වාසයඑවගෙඇදයිල්ලඉතෙදෙගිඩියාවෙන්නෙමෙයිසම්පුර්නබලාපොරොත්තුවමෙදෙයිඅනිවාරෙන්මඅපිට කිසිමඅනික්සිදූනොවන්නෙකියාඑවගෙමපාස්කුපෙයාරයඑකටත්ලගදිමඋත්තරලැබෙයිඅපිඅදනදෙව්යොගල්වලත්මැට්වලත්නෙමෙයිජිවම්යනරජිදුන්පෙනදෙකටනෙමෙයිනමස්කාරකරන්නෙනොපෙමනදෙකටයිඅපෙඅඩකරනකියනදෙදෙව්්රන්වාන්සෙටනමස්කාරකිරිමපමනඑසියල්ලමදෙව්යන්වාන්සෙඅසනවාඅපටවිස්වාසයඋවුකෙරෙපමනයිඅපිත්මෙරටවලවසරතිස්ගානක්කොයෙට්යුද්දලෙබනන්යුද්දලන්කාවෙසහොදරියන්වබෙරපුතරන්එම්බසිවලටගෙනින්දාපූදරුවොජාතිබෙදකුලබෙදඅගමිබෙදබැලුවෙනැපුළුවන්විදියටබෙරගත්තාදෙවියන්වාන්සෙදිපුෂක්තියෙන්අරුදූපනස්අටක්වෙලාත්තවමසෙවයකරනවාසව්දිරටෙදෙව්යන්වාන්සෙගෙමඋතුම් කරුණාව නිසානොබලාඅසපුනිසායිමමමෙදෙලිවෙනොබසියලුමදෙනාටජෙසුපිටයි
Ohuga business eka kunu recycling karana eka..eaa kyanna ohu karana wada nisa environment eka protect wenawa...mama nam hitanna natura ekanmai ohuta gift 🎁 ekak dila tiyanna❤❤❤
දෙවියන් ge බලය මිනිසුන්ට බුද්ධිය සපයනවා
මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා. මෙය අන්තර්ජාතික මාද්‍ය පවා වාර්තා කරපු සත්‍ය සිදුවීමක්.
අනිවාර්යයෙන් මන්දා මම මේ ලැවුගින්න ගැන පටන් ගත්ත දවසේ ඉඳලා කිවුවා මේකට වට ගින්නක් දාන්න කියලා මම කියපු දේ කරා නම් අද ගොඩ ඔක්කොම ඔය ගෙදර ද එහෙමයි
Deviyan wahanseta isthuthi prashansa wewa, Amen
Swabadahamata nowana awanatha lowe kisiwal ne.sadaranawa jeewath unoth kisima vipathak wenne ne.
Amen
@@RanilPathmaperumaඅනිත් ගෙවල් ඇයි දෙවියො බේරුවෙ නැත්තෙ?
ඒ ගෙදර හිමිකරු කිව්වේ ක්‍රිස්තුස් වහන්සේම තමයි මේ දේ කරේ කියල ❤❤❤ ඒ වගේම මේ ගින්නට හේතුව දේව උදහස මොකද ඊට කලින් එතන දෙවියන් වහන්සේට අපහාස කරල උත්සවයකුත් තිබිලා තියෙනවා හරි ක්‍රිස්තියානි කාරයෙක්ව ජේසු කවදාවත් අමතක කරන්නේ නෑ ❤
Amen
Amen
meanwhile කර්මය : හරි බන් එල 😂👍
දෙවියන් වදින ගොඩක් අය එතන හිටියා එහෙනම් එයාලට එහම උනේ ඇයි ? එහෙම මගුලක් නෑ එයාගේ පුනය කර්මයක් සහ ඒ ගෙදර ගොඩක් හොදට විපත් වලින් බේරෙන්න හදලා තිබ්බේ 😅
ඒ ක තමයි ඔහු English වලින් කියන්නෙ මෙ මනිහා බොරැ කියනවා අමුතු ද්‍රවයකින් ගෙ හැදුව කිව්‍වලු
ක්‍රිස්තුස්වහන්සෙ නොවෙයි දෙවියන්වහන්සෙ
ඇත්තටම මටනම් කියන්න තියෙන්නේ එකම දෙයයි.
මෙහි හිමිකරු මුදල් උපාය ඇත්තේ හරිම සාදාරන ආකාරයටයි. සාදාරණයෙන් හරිහම්බකරන දේවල් කවදාවත් කිසිම බලවීගෙකට විනාශකරන්න බෑ. අත්දැකීමෙන් මන් කියන්නේ ❤️🙏
Sahthika attha.mama ge hadala thiyanne kandak uda awurudu 25 wanawa kisima apadawak na.sadarana Sali walin haduwe❤
@@Peiris-b2m oyala kiyana kathawa mamath piliganna wa. Hebei tsunamiya kale budu pilima walata mukuth une ne kiyala kiwwa Mathakada? Tsunamiya Muslim ayage pitata demma. Kauruth ehema thamai vasiya thamange peththa ta. Mata budu dhama gena kisima getaluwak nehe. Deviyan vahanse kiyanne kauda mokakda melo deyak danne nethiwa ohe rellata kiyonawa. Mata me comment dala thiyena aya Bududahama haraya mokakda kiyala danna kenek kiyanna.
ඒක ඇත්ත පීරිස් මහත්තය
එතකොට අනිත් ඔක්කොම ගෙවල් පිච්චුනේ අසාධාරණව හම්බ කරපු නිසාද 😔😔😔😔😔😔😔
අහිංසක සතුන් කෝටි ගණන් මැරුණේ අසාධාරණව හම්බ කරලද 😔😔😔😔😔 හැම සිදුවීමකටම ගොඩක් හේතු බලපානවා 🙏🙏🙏🙏🙏🙏
හැම දෙයක් ගැනම අපිට ස්ථිරවම තීරණය කරන්න බැහැ 🙏🙏🙏🙏🙏 ස්ථිර වෙනස් නොවන සත්‍යයක් ප්‍රකාශ කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි 🙏🙏🙏🙏🙏
@@r.dhammapali778 kiyanna puluwan nemei bibale oya hemadema liyala thiyenawa.
අපි බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ව්ශ්වාස කරනවා.
අපි කරන ලද පිං පව් (කර්මය) වලට අනූවයි හැම දේම සිද්ධ වෙන්නේ..
@@ggni1992 ස්වාභාවික ආපදා සිදු වෙන්නේ කර්මය අනුව නොවේ!? උතු නියාම ධර්ම අනුව
එයයි යථාර්ථය.
@@ggni1992 ස්වාභාවික ආපදා සිදු වන්නේ කර්මය මත නොවේ උතු නියාම ධර්ම අනුව !! එයයි බුද්ධ දේශනාව
@@asokaherath6291 🙏🙏🙏
ස්වාභාවික ආපදා සිදු වන්නේ කර්මය නිසා නොව උතු නියාම ධර්ම අනුව එයයි බුද්ධ දේශනාව
ඇත්තටම කාටවත් කරදරයක් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා...
හිතට බයක් දුන්නට.. ඒකත් සිතුවිල්ලකට පමණක් සීමා කරල.. ඒක තමයි විශ්ව මාතාවන්ගේ.. දඩුවම...
තෙරැවන් සරණයි ..
විශ්ව මාතාවන්ටත් ස්තුති ❤
ලෝකෙ සියළුම සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා, නිර්වාණ අවබෝධයෙන්ම සැනසීමට පත්වේවා!!!
නුඹ ගිනි මැදින් යන විට ගින්න නුඹ කෙරෙහි ඇවිලෙන්නේ නැත දේව දරුවන්ට දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුවකි එම පොරොන්දුච දෙවියන් වහන්සේ ඉටු කර ඇත
දෙවියන් වහන්සේට මහිමය වේවා
Amen 🙏🙏
Amen 🙏
😂😂😂😂
Ameen
ආමෙන්
දෙවිපියනන් තුළ සිටින ඔබ
උන්වහන්සේ රකින සේක ආමෙන් ✝️✝️✝️🙏
ඒ කිව්වේ ?
දෙවියන් වහන්සේ ගේ දරුවන් දෙව්යන් වහන්සේ ආරක්ෂාකරනවා 🙏
එකෙක් විතරයි ද දරුවෝ .
අනිත් උන් මරුවෝද
Eka මිනිසෙක් විතරයි dha දෙවියන් වහන්සේ ge anith un ...😢😢😢😢
🙏🏻🙏🏻🙏🏻❤
දෙවියෝ හරිම අසාධාරණයි නේද 😅
🎉🎉මුළු ලොවෙිම බුදු සසුන බැබලේවා🎉🎉විශ්වමාතාවට ස්තුතියි 🎉🎉සියලු සත්වයෝ ආරක්ෂා වෙත්වා ..ගිනි දැල් ඉක්මනින්ම නිවෙිවා🎉🎉ආදරනිය විශ්වයට ස්තුතියි...🎉🎉❤🎉🎉
අර තිස් තුන් කෝටියක් දෙවි වරු මේ වෙලාවේ නිදිද කොහෙද
@@powerofjesus483නෑ ඒ අය මේ හෙළ බිමේ කොන්ෆරන්ස් එකකට ඇවිත් ඉන්නේ මේ දිනවල
ලංකාවේ ආරක්ෂාව සදහා
@@powerofjesus483 දෙවියෝ කියන්නේ මිනිස්සුන්ගේ වැඩ කරන වහල්ලු නෙමේ පැන්චෝ 😅
සම්මා සම්බුදු සසුන බැලුවා!
ජල මැදින් ගියත් ගිණි මැදින් ගියත් අපෙ දෙවිදුන් අප සමගයි
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ
දෙවියන් වහන්සේ ජිවමානයි. අාමෙන්
තවමත් දෙවියන් පස්සේ යන ගොං ඉන්නවා කියලා දැනුනම..මට හිතා ගන්න බැහැ
අනිවාර්යයෙන් ජේසු ජීවමානයි ගේ අයිතිකරු කතෝලිකයෙක් ලු දෙවියන් ඔහුට පිහිට උනා
😂😂😂
පස්කුවේදී ළමයි පව් කරලද් බාන් පිපුරුවේ .....කෝ ඔය ජීවමාන කෙනා.... නිධියගෙනාධ හිටියේ එදා.
🤣🤣😂😂
නැහැ ගස් කොලන් අපට අවශයි ඒ තමයි සොබාදහමෙ උතුම් දේවල් මේ දෙර බේරුනේ ඒ ගෙදර පවුලේ සැමදෙනා පිංවන්තයි මේ බවයේ පමනක් නොව පෙර බවයේදී මේ අයගේ ගොඩක් පිං කුසල් බලපාල තමයි මේ නිවස බේරිලා ඇත්තේ🙏තෙරුවන් සරණයි සැමටම
එහෙම දේවල් වෙන එක හොදයි .මොකද එතකොට තමයි කාටත් දෙවියන් ඉන්න වා ද කියලවත් හිතෙන්නේ ...😊
දෙවියෙක්ගෙ වැඩක් නෙමෙයි බං 😅
Hmm mat ekmtmi htnne dwynta hri bywnwnm me mnssu wrdi krnne❤
Video eka balalada ban oka liuwwe 😂😂
අනේ😂😂😂😂😂😂😂
ඔව් americawata දැන් දෙයියා පල් වෙලා ඉන්නෙ.😂
දෙවියන් අාරක්ෂා කර ගනිත්වා මේ ස්භාවික ව්‍යශනයෙන් සියලු ජීවිත රැකේවා 🙏🙏🙏
සියළු සත්වයෝ නිදුක් වෙත්වා 🙏...
විපතක් නොවේවා 🙏🙏
දෙවියන් වහන්සේ ජිවමානයි.
දෙවියද,ගිනිතිබිිබෙිි
මුලාවෙිි,අන්ධකාරය..
පාස්කු ප්‍රහාරයේ දී දෙයියා බුදි
මිලියන ගානක් අවතැන් වෙද්දි ,ගිනි ගනිද්දි තවමත් ජීවමානව ගංගා තප්පුලන මේ වගේ හරක් අම්මපා 😂
දෙවියන් වහන්සේ කියන්නෙ සෙලවෙන මනස
april 21 hara 😂
මේ..ව්ශ්වයම...දෙවියන් ..වහන්සේ .වැඩ.ඉන්නවා...
🤣🤣🤣
ඒකද මෙච්චර විනාශයක් වුනේ ?
කොච්චර අසාධාරණ ද ?
April 21
Deiyange DeWalt ginigaththa
අපෝ ....අපෝ .....දවා පුච්චා අලු වෙලා යනකොට උන්නාන්සේ සැතපිලාද සිටියේ
,ලෝකයමවාලූදෙවියන්වහන්සේට,මහිමයත් ප්‍රසංසාවත් සදහට ම අත්වේවා ආමෙන්ජේසු 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
pala huth yanna.... bomba ahnsakynta keliddi deiyooo koo thopeee 😂
@ jesu lat eke kakka dada idala tiyenne ekai beraganna bari wune 🤣
@@athalproductions7142අනිවාර්යයෙන්ම 😂😊 ඕකුන් ඔය මිත්‍යාවක් ඔළුවට දාගෙන දගලනවා❤
@@කාවින්දවිජේසිංහ😂ඌට රෙන්ඩ බර හැදිලා 😅
Amen jesus
අනාගතයේ එන දරුනු ව්‍යසනයන් හදුනාගෙන ඒවාට ඔරොත්තු දෙන් විදියට තාක්ෂණය යොදා ගන්න ලෝකවාසීන් උනන්දුවීම ඉතා වැදගත් .ලොස් අන්ජලිස් ඉක්මනින් ගිනි නිවී යළි නගරය ගොඩනගේවා
ස්වභාවධර්මය ආශිර්වාද ය ලබත්වා !
මොන ක්‍රියාමාර්ග යෙදීත් ස්වභාවධර්මය ඉතා හොඳින් ප්‍රතික්‍රියා කරනු ඇති...
ගිනි mada ගියත් ජලය mada ගියත් අපේ jesu රැක ගන්නවා .satayai.🙏❤🇮🇱
තමන්ගේ පවු වලට පසු තැවිලි වෙන්න.දෙවියන් වහන්සේව අදහගන්න.එවිට නුඹත් නුඹේ ගෙයි වෑසියෝත් ගලවනු ලබන්නේය.දෙවියන් වහන්සට ප්‍රශන්සා වේවා
😂😂😂😂😂😂😂😂😂😂
@@easycraft970 hinawena oya danne na oya aththtma hina une katada kiyla
ප්‍රශංසා කලේ ලැව් ගිනි ඇතිකලාටද?
පව් වලට පසුතැවී වෙලා වැඩක් තියෙවද? නැවත නැවතත් එම පව වැඩීමක් එතැනින් සිදුවන්නේ. එහෙනම් මිනිහෙක් මරල පසුතැවිලි වුනාම ඔක්කොම හරිද?
@@මෙසායනිකළමාසේවය මාර තියරි එක 😂 පගාව දුන්න කෙනාව (ගෙයි වැසියෝ) විතරක් බේරනවා.අනිත් අයට කෙලවනවා, මරුනේ සිස්ටම් එක.
Praise the Lord
😂
ඔය වගේ ගින්නක් ඇති කරන්න දෙවියන් වහන්සේ ට ඇර වෙන කාටවත් බෑ... ආමේන්
😂😂😂 මාත්‍රාව අඩුකරන්න මිත්‍රයා..😅😅
අපෝ එක ගිනි කූරෙන් පුලුවන් දවා පුච්චා අලු කරන්න
ගින්න නැති කරන්න බැ ඒ උනාට නේ..😢
ස්වර්ව සාධාරණ ව උපයා ඇති 💰 මුදල් වගේම කම්කරු වාගේ සේවයට අදාලවූ වටිනා කමක් දෙන පට්ට පොරක්❤ මේවා නැත්නම් ,short එක දෙනවාමයි
සියලු us a අනතුරට පත් ජනතාවට ඉක්මන් සුවය නිදුක් නිරොගී සුව සහනය පිලිසරන ලැබෙිවා .මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබෙිවා.!!
Miracle.
Thanks to God ❤
Praise the lord ❤❤🎉🎉
😂😂😂
සදාකාලයටම උන්වහන්සේ දෙවියන්වහන්සේය . ආමෙින් .
Hallelujah ❤
එකක් බේරලා දහස් ගනන් පුච්චලා තවත් අසරණ සතුන් අලුකරපු ඒ දෙවියන් අසාධාරණ නැද්ද දෙවියනේ
Jeewamana deviyan wahansege haskamak
Jesu jeewamanai🙏🙏🙏🙏🙏🙏❤❤❤❤amen amen
Praise The Lord. Amen. Hallelujah. Thanks my God father Jesus. 🙏💖
දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් ඇයි අනිත් ගෙවල් දොරවල් අහිංසක සතුන්ගේ ජීවිත බේරාගැනීමට බෑරි උනේ.
දන්නවද ඔය ගින්න පටන් ගන්න කලින් දවසේ දෙවියන් වහන්සේට අපහාස කරලා හොලිවුඩ් වල උත්සවයක් තියලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඕක වුණේ දෙවියන් වහන්සේ ව විශ්වාස කරන මිනිස්සුන්ව දෙවියන් වහන්සේ රැක ගන්නවා
දන්නවද ඔය ගින්න පටන් ගන්න කලින් දවසේ හොලිවුඩ් වල ලොකු උත්සවයක් තිබිලා තියෙනවා දෙවියන් වහන්සේට අපහාස කරලා. අන්න ඒකෙන් පස්සේ තමයි දෙවියන් වහන්සේගේ උදහස ක්‍රියාත්මක වුණේ. නමුත් දෙවියන් වහන්සේ ව අදහන මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා
@@NishaniMiranda හරිම මෝඩ උත්තරයක් ඒක 😅
දෙවියන් වහන්සේ ජීවමානයි ✝️❤️
😂😂
April 21 kakka dadada idiye 🤣
😂
@@කාවින්දවිජේසිංහ😂 කියලා වැඩක් නෑ 😂බෙට්ටක් ගියත් දෙවියන් වහන්සේ කියලා කියන එකා ජීවමානයි😂
@ මට මතකයි ඉන්දියාවෙ ජෙසූගෙ පිලිමෙකින් ඇස් වලින් කදුලු එනව කියලා එහෙ උන් එවා බිව්වත් එක්ක බලන් ගියාම තට්ටු දෙකෙ උඩ ගෙදරකින් එන උතුරපු ලැට් පොච්චියකින් ගලාගෙන එන වතුරලු ඒ 😂😂😂😂එහෙත් එකයි මෙහෙත් එකයි පල්ලි කාක්කො දෙගොල්ලොන්ගෙම ලොව් අයි කිව්
පෙර සුදානමක්
සර්ව බලධාරි කෙනෙක් ඔක්කොම පුච්චලා කියන්නෑ කවුරුත්😅
එකක් ඉතිරි කරලාලු
Aneda kiyanne puchchapu gewal gana kauruth kiyanne ne.
මේ ලෝකයේ කිසිම කෙනෙකුට මෙවෙනි විපත් නොම වේවා......වෛරීය සිත් සුවපත් වේවා...මා මෙන්ම සියළුම සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා.... සුවපත් වෙම්වේ...
බුදු සරනයි
කර්මය සර්ව සාධාරණයි
සාධාරණ මිල මුදල් කොතන තිබුනත් ආරක්ෂාව සැලසෙනවා ඒ වාගේම තමා මෙ නිවස ගින්නෙන් දැවී නොයාම.. බුදු පියාණන් වහන්සේ ඔහුගේ ගෙදර ආරක්ෂාව සැලසුවා..
ලැව්ගිනි ඇවිලී ගිය ලොස් ඇන්ජලිස් ඉවුරු කොනේ. සුළග මගින් පතුරුවා වී සිව් හතර කොනේ. පිළිස්සී අළු වී ගිය ගොඩනැගිලි වල බිත්ති පෙනේ. දෙවියෙකු නැතද කීවත් එහි බලයක් තිබුණ දැනේ
ලස්සනයි ඔයාගේ ලස්සන කමෙන්ට් එක ❤❤❤
Godbless yuo ❤
ඇත්ත කතාව නම් ඇමරිකාව වගේ බටහිර රටවල් වල නිවාස ඉදිකරන්නෙ ලී උපයෝගි කරගෙන සීයට අනූවක්ම.මොකද ඒ රටවල් වල හැටියට අවුරුදු කීපයකට පාරක් ඒ නිවාස වෙනස්වීම් වෙනවා.ගොඩක් දුරට ආකෘතිය සිමෙන්ති ගල් උපයෝගි කරගෙන ඉදිකරනවා ලොකු ගින්නකට කොහොමත් ඔරොත්තු දෙන්නෑ.ඒ අතරෙ සුලු ප්‍රමානයක් ගෙවල් සිමෙන්තියෙන් ඉදි කරපු ඒවත් තියෙන්න පුලුවන්.ඒවගේ නිවාස වලට ගින්නකින් ලොකූ බලපෑමක් කරන්න අමාරුයි.ඉතින් ඕක හාස්කමක් විදියටම බලන්නැතුව සරල විද්‍යාත්මක කෝනයකින් බැලුවනම් ඇත්ත තේරෙයි කියලා මගේ තනි මතය නම්.කොහොම උනත් මේ ගිනි නිවිලා හැමෝටම සැනසුම උදා වේවා 🙏🙏🙏🙏
Jesu pihiti ❤❤❤❤❤❤❤
❤❤❤❤God bless.
ඔහුගේ යහපත් කර්මය
දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් ඇයි අහිංසක මිනිසුන් සතුන් කැලෑව බේරා ගන්න බැරිවුනේ
අහෝසි කර්මයකින් සහමහර කර්ම කැපෙනවා සහ අපිට කර්මයේ ශක්තිය අපි කරන පින් වලින් අඩු කරන්න පුලුවන් ❤.
ඔය ගේ ගැන කතාව කිව්වොත් ඇත්තටම එයා ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් එහෙම කියලා දෙවියෝ එයාගේ ගේ බේරුවා කිව්වොත් හෙන ගොන් කතාවක් වෙනවා. මොකද දෙවියෝ අදහන ගොඩක් මිනිස්සුන්ගේ ගෙවල් පිච්චුනා ඒ විතරක් නෙමේ පල්ලි පවා පිච්චුනා. ඇත්තටම එයා මිනිසුන්ට උදව් කරන කෙනෙක් ලු ඉතින් එයා කරපු හොද දේවල් නිසා කර්ම ශක්තියෙක් ගේ බේරුනා කියන්නත් පුලුවන් මොකද කර්මයට ආගම ධහම වැඩැක් නෑ. සහ ඒ පුද්ගලයාගේ ගෙදර බිත්ති වගේම ස්වභාවික විපත් වලින් ආරක්ශා වෙන්න හදපු ගෙදරක්ලු. ඉතින් ඒ නිසත් ගෙදර බේරුනා කියන්න පුලුවන් 😊
දෙවියන් වහන්සෙව විශ්වාස කරන කොල්ලෝ කෙල්ලෝ කෝ බලන්න 💪🙂💟
❤
ගම්බාර දෙයියෝද..
Praice the lord .⛪
ඔකුන් විස්වස කරන්නෙ ඇයි බුදුරජාණන් වහන්සෙගෙ ධර්මය තියෙද්දි.එකෙන්ම බුදුන්ගෙ සරණ පමනි
@@rangasandaruwan572අනිවාර්යයෙන්ම 😊❤දැක්ක වටිනාම කොමෙන්ට් එක 😊ඔය ටික කියන්න තරම් කොන්දක් අද අපේ රටේ සිංහල බෞද්ධ තරුණ තරුණියන්ට නෑ 😢
ගෝල්ඩන් අවෝඩ්ස් එකේ කට වරද්දගත්ත ඔන්න ඕකයි උනේ 💀
දෙවියන්වහන්සේගෙ දරුවන්ගෙ ගැලවීමයි එයින් පෙන්නුවෙ. මොනපීඩාවන් ආවත් දෙවිපියානන්ව විස්වාස කරන අයව ගලවනවා. ඒ තමයි මගෙ දෙවිපියානන් වහන්සේගේ මහිමය.
පිස්සුද අනේ.. ඇමරිකාවේ බහුතරයක් දෙයියන්ගෙ දරුවො තමයි😂😂 එහෙම අසාධාරණකම් කරන්න හොදයිද දෙවි කෙනෙක්? ඔය ගේ බේරුණේ ගින්නට ඔරොත්තු දෙන බඩුවලින් ගේ හදපු නිසා, අනිත් ඒවා ඇවිලුණේ ලීවලින් හදපු නිසා.. දැන්වත් ඔය අන්ධ භක්තියෙන් මිදිලා මොලෙන් හිතන්න පුරුදු වෙන්න!
එක් ඇමෙරිකානු වෙක් විතරයි දෙවියන් විශ්වාඩ කරලා තියෙන්නේ .
බොහොම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .ඔයාට ස්තුතියි ගොඩක් .හැමදාම වගේ ඔයාගෙ ලස්සන කටහඬ සහ උච්ඡාරණය බොහොම අලංකාරයි.තෙරුවන් සරණයි.
සොභහා දහමේ ආකර්ශනයයි. ..එවැනි අයට..
නොපෙනෙන ශක්තීන් බලවත් වෙලා...ආවරනය කරගන්නව .
මිනිස්සුන්ට සැබෑවටම ආදරයකරන පරිත්‍යාගශීලී ආදරනීය මිනිසකුවීමට ඔබට හැකියාවක් ඇත්නම් මුලු මිනිස්වර්ගයාමත්, විශ්වයත් ඔබව ආරක්ශා කරනු ඇත.❤️❤️
❤
Good news malli budusharani ❤❤❤
All mighty God's blessings and miracle 🙏.
Not because of the owner's master brain.
Praise the Lord in the highest 🙌 🙏 ✨
දෙයියන්ට කරන්න පුලුවන් මඟුලක් නෑ.තම තමන් වපුර ගත්ත බීජ වල හැටියට තමයි අස්වැන්න.හේතුඵල දහම
වම් පැත්තේ තව ගෙවල් දෙක තුනකට එහා පැත්තේ තව ගේයක් තියේනවා සුදු පාටට බැබලි බැබලි ඒ ගේ හදලා තියේන්නේ පිටසක්වල ජීවින් වෙන්න ඇති 1:58
මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
Glory be to the Lord ❤
ජෙසු ජිවමානයි jesus we love you hallelujah hallelujah hallelujah amen ❤❤
තෙරැවන් අනන්ත සූවිසි ගුණ බලයෙන් සියළු දෙනා නිරෝගී නිදුක් සුවපත්ව ආරක්ෂා වෙිවා'
Deviyan wahansawa adaha ganda, jesu pihitai
ඒ ගොඩනැගිල්ල ගැන කිව්වට ඊට එහා තුන්වෙනියට තියෙන ගේත් අර හොඳට තියෙන්නෙ. 🤔🤔 ඒකටත් මුකුත් වෙලා නෑනෙ.
@@thusharamuthu1009 මේ නිවසේ බේරීම විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
මාර දැනුම....😂😂😂😂
😂😂😂😂
Ekane
Muu hodai malagewal wala nidi maranna😂
නිරතුරුවම ලැව්ගිනි ඇතිවන සීමාවක සහ රටක නොපෙනෙන අනාගතය කලින් දකින්නට තරම් සිහි බුද්ධියක් තිබුණු කෙනෙක් . එලෙස තීක්ශණ බුද්ධියක් ඇතිවන්නේ ත් අසාමාන්‍ය පුද්ගලයෙකු ට බව හැඟේ . 🙏✌🌎
මේ කෙනා හරි මම මුල ඉදන් කිවුවෙ ඕක
Praise the Lord ❤❤❤
ජෙසූට පඩයක් ගියොත් ඒක මහිමයක්ද
ජෙසූ පඩ
@@කාවින්දවිජේසිංහකියලා වැඩක් නෑ බං 😂 ඕකුන් තමයි සිංහල ජාතියට ඉන්න එකම ශාපය
@@කාවින්දවිජේසිංහ😅😅
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ...
බුදු සසුන බැබලේවා.
තවත් ගෙයක් තියෙන්නේ එහාපැත්තෙ 😁
මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
දෙවියන් වහන්සේට සියලුම දෙනාගේ දේපල බෝර ගන්න වෙලාව මදි වෙලාද...🙄🙄
මට හිතන්නේ මේක බොරුවක්. Edit කරපු පින්තුරයක්. Video එක්ක නම් විස්වාස කරන්න තිබුනා
මෙය 100% සත්‍ය සිදුවීමක්. මා එය සහතික කරනවා. හෙලිකොප්ටර් එකකින් ගත්ත දර්ශන මේ වීඩියෝ එකට ඇතුලත් කරලා තියෙනවා.
මේක සත්‍යයක්
ඩේවිඩ් හොද මිනිහෙක් වෙන්න පුලුවන් .දෙවියන් ඔහු දැනුවත් කර ලෑස්ති කරන්න ඇති.නෝවා වගේ.
එසේ නොවුනු ගෙවල් හැම ගිනිගන්නවාද?ඒත් නෑ .ගස් වැව්ව ගෙවල් සියල්ල ගිනි ගන්නවාද ඒත් නෑ .ගේ බේරිලා මිනිස්සු නැතිවන තැනුත් තියෙන්නෙ .ගිනි නොගන්නා ගෙවල් බිස්නස්කාරයෙකු අවුලපු ගින්නක්ද?
Dewa balma alleluia alleluia god bless America 🇺🇸 ❤❤❤🙏🙏😭😭😭
Jesu jewamanai suwamini siyalu denata kafuna karanna jesuni
දෙවිපියාට ප්‍රශන්සා වේවා ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා. දෙවිපුතාට ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා ප්‍රශන්සා වේවා. ශුද්ධාත්ම යන්ට ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා. ප්‍රශන්සා වේවා..
දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය🙏🙏
ලෝක සත්‍ය නොදන්න වුන් හොඳදේ වුනත් විනාශකාරී දේ සිදුවුනත් මුන්ගේ දෙවියන්වහන්සේට ලකුණු දාගන්නවා
කපටි කෛයිරාටික
ආගමිකයෝ සියල්ල දෙවියන් වහන්සේ කරනවා කියලා මිනිසුන්ගේ බුද්ධියට නිගා කරනවා ලෝකයේ තියනවා ද්වතාවයක් හොඳ/නරක කළු/සුදු ලාබ/අලාබ දුක/සැප පව් /පින් අපරාදකිරීම් /උදව් කිරීම් මිනිසුන් මේ මිහිකත නුහුල්ලන අපරාද නොකලයුතුයි බටහිර බලවතුන් කරන්නේම දහම කිය කියා දෙවියන් වහන්සේ කිය කියා අපරාද කරන එක ඒවයේ ප්‍රතිඵල එනකොට අන්න දෙවියො දඬුවම් කරනවා මොනාද මේ කතා සොබා දහමේ ඇති වන ධර්මතාවයන්
මේවා තේරුම් ගන්න නම් බුද්ධිය සහ ප්‍රඤාව වැඩිදියුණු කරන්න අවශයයි අන්ධයො වගේ කවුරුවත් කිව්ව පලියට කියවනවා මනසක් ඇති මිනිසුන් විදිහට ගහකොල සතා සව්පාවා ආරක්ෂා වන විදිහට මෛත්‍රිසහගත හොඳවැඩ සමාජයට ලෝකයට යහපත් වැඩ කලයුතුයි ලෝකයේම මිනිස්සු එහෙම ධාර්මික වුනොත් ලෝකය ආරක්ෂා වෙයි
ලෝකයම අධාර්මික වුනොත් ලෝක විනාශය ලංවෙයි එතකොට කාටවත් ආරක්ෂා වෙන්න බැරිවෙයි 😢😢😢😢😢😢😢😢😢😢පුළුවන්නම් ඔය ලෝක නායකවො එකතුකරලා මේන්න මේ වගේ දහම් කතිකාවක් ඇතිකරන්න කොහෙදපත්හාව අනිකාගේ දැනුම සම්පත් ප්‍රසිද්ධියේ හෝ හොරාට මංකොල්ලා කන එකනෙ
කරන්නේ
ඒ අවට තවත් ඒ වගේ ගෙවල් තියනවා..මට හිතෙන විදිහට ගිනිගත් ගෙවල් හදලා තියන්නෙ ලී වලින්.
දෙව්යන් වහන්සේට සරදම් කරන්න කාටවත් බැරිය.. ටයිටැනික් නැවට වුන දේ මෙය හා සමානයි
😅😅😅😅😅
ටැයිටැනික් විතරක් නෙමෙයි මුහුදු බත් වූ නෙ..
යකෝ දැන් අපි හොදයිනේ යකුනේ.
මිනිස්සු හිතන් ඉන්නේ උන්ට කරදර ,අයහපත කරන්නේ අපියි කියලා නෙවෙයිනේ ,
දෙවියන් වහන්සේ තමයි මේ දඩුවම් කලේ කියලා.
😂😂😅😊
යකුනේ අපි ෂේප් ,
ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාභාවික විපත් දුරු වේවා යුධ ගිනි නිවේවා සාමය උදා වේවා අහිංසක ජනතාවට කරදරයක් පීඩාවන් නොම වේවා පාලකයින්ගේ සිත් දැහැමි වේවා සතාසිව්පාවට ස්වභාවධර්මයට ආදරනීය වෙත්වා විශ්ව ශක්තියේ ආනුභාවයෙන් සියලු දෙනා ලොව සුවපත් වෙත්වා තෙරැවන් සරනයි 🙏🙏🙏
දැන් ඉන්න නවීන අය දෙවියන් වහන්සේව දන්නවා අඩුයි
ඒත් ලංකාව ඉන්නවා ඒවගේ අය 😂 මේක්කේ කොමෙට් වල ලයික් දැක්කම තේරෙනවා😂
@@Sanu-h7i 👍❤️
@@Sanu-h7i රට මෙහෙම තියෙන එක ගැන සතුටු වෙන්න ඕන මචං
ඔබට වැරැදි ලා.
මේ වෙන දේවල් බැලුවාම පේනවා.
දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ට නම් දේවල් වෙන්නේ,
එහෙනම් ඒ දෙවියෝ මොනතරම් අසාධාරණයක් ද ලෝකෙට කරන්නේ කියා
@Nilanthiabewardhana-vz8sl මුන්ට හෝධටූම පිස්සු බාන්....කොරෝනා කාලේ ඔයා එකෙක් හිටියේ නැහැ😭
හොද හොදම දේය ලොව කිසිම
දිනක නෑ නොහොද නරක දිනුවේ😢😢
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ❤✝️🙏
ලැව් ගින්නක් ඇතිකල නිසාද?
😂😂😂😂
@@Susil16172 ඔව් බලන් ඉන්න ඔයාලා සමච්චලයට ලක් කරන දෙවියන් තව මිනිස්සුන්ට දඩුවම් කරේ නැ. ලොස්ඇන්ජලිස් වල මිනිස්සු ගොඩක් දෙවියන්ට සමච්චල් කරා ඒවයේ ප්‍රතිවිපාක තමා ඔය. දෙවියන් වහන්සේට විරුද්ද වන හැමෝම විනාස වෙනවා
@@Susil16172කියලා වැඩක් නෑ බං 😂
ලව් ගින්නක් මෙහෙටත් එවාපන් බාන්😂😂😂😂😂😂😂
එයාගේ වාසනාව පෙර පිං 💐💐💐💐👍👍
දෙවියන් කෙසේ වෙතත් හේතු පලදහමට අනුව සියල්ල සිදුවෙනවා.ඒවා දෙවියන්න වෙනස්කරනන බැ
Jesu jiwamanai
Amen..prais the lord
අමුතු හාස්කමක් නැහැ ඔහුගේ උත්සාහය ඔහුගේ පෙර පින නිසයි🎀🎀🎀🎀🎀🎀🎀🎀🍇🍇🍇🍇🍇🍇
ඔව් 😊
Ethakota oyala budu pilima beruna kiyala kiwwe tsunamiya velawe.
@@GaminiGunathilake-us5uxසුනාමිය වෙලාවෙ ඇස්දෙකට පෙන්න තිබ්බ දේ මොකක්ද බලපන් බං.. බුද්ධ පිලිම බේරුනා වගේම සමහර මනුශ්‍ය ජීවිතත් ඒ වගේම බේරුනා.. මේ දේ තේරුම් ගනින් කර්මය කියන දේ හැමදේකටම පොදුයි ඇතිවෙනවා නැති වෙනවා කියන දේ හැමදේකටම පොදුයි.. ඒකට තමා බුද්ධ ධර්මයේ අනිත්‍ය කියන්නෙ කර්මය කියන්නෙ... අපේ ආගමට එන්න කියන්නෙ නෑ උඹලා වගේ පොඩ්ඩක් අපේ ආගම ගැන උඩින් පල්ලෙන් හොයලා බලපන්.. මොන වගේ ගැඹුරු දෙයක්ද ඒකෙ තියෙන්නෙ කියලා බලපන්..
Dewiyan wahanse jeewamanai🙏🙏🙏
Amen
අප්‍රේල් 21 ලැට් එකෙ ජෙසූ කක්කාදදාද ඉදියෙ🤨
@@කාවින්දවිජේසිංහකියලා වැඩක් නෑ බං.ඔන්ව දෙවියන් වහන්සේ කියලා කියන එකා තමයි අපේ සිංහල ජාතියට තියෙන හෙනේ.
Praise the Lord Jesus❤❤❤❤
දෙවියන්ගේ හාස්කමක්
පින...❤
Jesu jiwemanai amen 🙏
Prays the lord amen
දෙවියන් වහන්සේහේ මහිමය 🙂✝️❤
ඉතින් ඇමරිකාවේ ත් ඉන්නේ 85% කිතුණු වෝනේ...එතකොට කොහොමද? දෙවියන් මෙහෙම දෙයක් කරන්නේ 😅😊😊😊
එතකොට කෙලෙසද ගාසා තීරෙට මෙලෙස උනේ අමතක මියැන්මාරය 😂🤪🤭😁
@@oliviaferandes4297 එක වෙනත් ඇදහිලි නේ😅
පාස්කු බෝම්බ් ගහන කොට දෙවියො හිටියෙ නිදාගෙනද..සොබා දහම විසින් වෙන දේවල් නැති දෙවියෙකුට බාර දෙන්න එපා..
@@oliviaferandes4297 අපි කොහෙවත් පුම්ක දුන්නද බුදුන්ගේ මහිමේ ගගා... දෙයියො පල්වෙලා ඊයා 😹😹
Great 👍 ❤😂🎉
Amen❤❤❤
Jasu jemanai thanks 🎉🎉🎉
තව ගෙයක් තියෙන්නෙ බේරිලා ඒ ලගම 😮
@@upulrajakaruna5190 මේ නිවස විශේශ වන්නේ, ඊට දෙපසවූ නිවෙස් දෙකම ගිනි ගෙන අලුවෙලා තිබියදේ ඒ දෙක මැද පිහිටා තිබුනත් ගින්නෙන් හානියක් නොවී තිබෙන නිසා.
ගෙවල්අදනක්‍රමයනොවෙ🎉දෙවියන්වාන්සෙවවිස්වාසකරන්🎉ජලමැදිගියත්ග්නිමැදිගියත්කිසිමදෙකටබයවෙන්නහෙපා🎉අපෙදෙවියන්වාන්සෙ🎉අපසමගයි
පාස්කු ප්‍රහාරයේ දී මොකද වුනේ
@@sudarshanimadddekanda8469 මචං එදා පොර නිවාඩු දාලා
jesuge magula tama 🤣
අපෝ ඔහොම දෙවියෝ මොකටද
උමදෙවියොමොකටදකියලාඅසනවාවිස්විස්වාසය
එවගෙඇදයිල්ල
ඉතෙදෙගිඩියාවෙන්නෙමෙයිසම්පුර්නබලාපොරොත්තුවමෙදෙයිඅනිවාරෙන්ම
අපිට කිසිම
අනික්සිදූනොවන්නෙකියා
එවගෙමපාස්කුපෙයාරය
එකටත්ලගදිම
උත්තරලැබෙයිඅපිඅදනදෙව්යොගල්වලත්මැට්වලත්නෙමෙයි
ජිවම්‍යනරජිදුන්
පෙනදෙකටනෙමෙයිනමස්කාරකරන්නෙනොපෙමනදෙකටයි
අපෙඅඩකරනකියනදෙදෙව්්‍රන්වාන්සෙටනමස්කාරකිරිමපමන
එසියල්ලමදෙව්යන්වාන්සෙඅසනවාඅපටවිස්වාසය
උවුකෙරෙපමනයිඅපිත්මෙරටවලවසරතිස්ගානක්කොයෙට්යුද්දලෙබනන්යුද්දලන්කාවෙසහොදරියන්වබෙරපුතරන්
එම්බසිවලටගෙනින්දාපූදරුවොජාතිබෙදකුලබෙද
අගමිබෙදබැලුවෙනැපුළුවන්විදියටබෙරගත්තාදෙවියන්වාන්සෙදිපුෂක්තියෙන්අරුදූපනස්අටක්වෙලාත්තවමසෙවයකරනවාසව්දිරටෙ
දෙව්යන්වාන්සෙගෙම
උතුම් කරුණාව නිසා
නොබලාඅසපුනිසායිමමමෙදෙලිවෙනොබසියලුමදෙනාටජෙසුපිටයි